සහකාරියක් හොයාගෙන මින්නේරියට ආ සුමේධ ඇතා | සුමේධව බලන්න යනවනම් මේ දේවල් දැනගෙන යන්න | PathumS WILD

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • මද කිපිල සහකාරියක් හොයාගෙන මින්නේරිය ජාතික උද්‍යානයට ආ සුමේධ ඇතා ගෙ හැසිරීම් ගැනත් සුමේධ ඇතාව සමීපව සහ ඇතාටත් බාධාවක් නොවෙන ලෙස බලන්නනම් මින්නේරියට යන අය දැනගෙන සිටිය යුතු කරුණක් ගැනත් මෙහි අන්තර්ගතයි.
    සහකාරියක් හොයාගෙන මින්නේරියට ආ සුමේධ ඇතා | සුමේධව බලන්න යනවනම් මේ දේවල් දැනගෙන යන්න | PathumS WILD
    මේ විදිහට වනාන්තරවල ඇවිදල වනසතුන් නරඹන්න,පිංතූර ගන්න වනදිවිය රසවිඳින්න වගේම සතුන්ගේ පැවැත්ම වෙනුවෙනුත් යම් දෙයක් කරන්න ඔයාලත් කැමතිනම් දැන් ඔයාලටත් අවස්ථාව තියෙනව මාත් එක්ක මේ වගේ ගමන් බිමන් වලට එකතුවෙන්න.
    එහෙම කැමති අය ඉන්නවනම් මාව සම්බන්ධ කරගන්න 👉 0701402330/0775331395
    පැතුම් බංඩාර
    #elephant #srilanka #wildelephants #tusker #animals #nature #elephantvlog #kawanthissa #pathumswild #wildlifedocumentary

ความคิดเห็น • 81

  • @SathminiLakmali-u4e
    @SathminiLakmali-u4e 3 หลายเดือนก่อน +4

    උතුම් දළදා සමිඳුන් පිහිටයි ....!!! අපේ ඇත්,අලි පන්තිය ආරක්ශා වෙිවා.....!!!🙏🙏🙏

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน +1

      ❤️😍🙏

  • @ShanthiMangalika-no9nf
    @ShanthiMangalika-no9nf 3 หลายเดือนก่อน +1

    පව් අහිංසකයාගේ කකුල. අමාරුවෙන් ඇව්දින්නේ . සුමේද දද්ත් රජුනි ඔබට නිදුක් නීරෝගී දීර්ඝායු වේවා මැනික!!!❤❤❤❤❤❤💕💕💕💕දළදා සමිදු පිහිටයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isharamadhuranga701
    @isharamadhuranga701 3 หลายเดือนก่อน

    විඩියෝ එක දැමීමට ස්තුතිය අයියා ❤ තව ලස්සන විඩියෝ කරන්ට

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි මල්ලි. අනිවාර්යයෙන් ❤️🙏

  • @swarnasuraweera283
    @swarnasuraweera283 3 หลายเดือนก่อน

    ආයුබෝවන් පැතුම් බංඩාර.🇱🇰 අලි ඇතුන් ගවේෂණය සහ ලොවට පෙන්වා දීම ගැන බොහොම ස්තූතීයි.👍🏾👍🏾👍🏾🇱🇰 🇱🇰 🇩🇪

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      ආයුබෝවන් ❤️🙏 බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 3 หลายเดือนก่อน

    පවු,ලස්සන ඇත් රජු .ඇස්වාහක් කටවාහාක් නොවෙිවා !!! නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! නිදහසේ සුවසේම සැපසේම ඉන්න ලැබෙිවා !!! ❤❤🤗🤗😘😘🐘🐘🙏🙏🙏

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      ❤️😍🙏

  • @WildTVSrilanka
    @WildTVSrilanka 3 หลายเดือนก่อน

    නියමයී❤

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      Thank you malli ❤️🙏

  • @Tv-gb2kp
    @Tv-gb2kp 3 หลายเดือนก่อน

    හැමදාම නෑ.. හැම තැනම නෑ ❤සුමේධ 🐘🤗

  • @Suneth.malinga1
    @Suneth.malinga1 3 หลายเดือนก่อน +1

    18 hos 1 wathura gahanawa wage patta aaa saddantha kule ❤❤❤❤❤❤

  • @RoshanDeMel750331lvrkdm
    @RoshanDeMel750331lvrkdm 3 หลายเดือนก่อน

    නියමයි ......thank you 🙏

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @priyanthejayalath3866
    @priyanthejayalath3866 3 หลายเดือนก่อน

    Thank you!!!!

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      Thank you so much you too

  • @nirojayasekera7055
    @nirojayasekera7055 3 หลายเดือนก่อน

    King tusker Sumedhe is a pride to mother earth 🙏❤️🐘❤️ . Thank you for the beautiful narration and video 🙏

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      Thank you so much you too ❤️🙏

  • @filishiyailankoon705
    @filishiyailankoon705 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි සුමේධ එයාට දළදා සමිඳු පිහිටයි ආරක්ෂාවයි

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @surangaaruna539
    @surangaaruna539 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @HarinraFernando
    @HarinraFernando 3 หลายเดือนก่อน

    මාරම ලස්සන❤

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน +1

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @y.shemamalisilva8650
    @y.shemamalisilva8650 3 หลายเดือนก่อน

    Lassanai ❤❤❤❤❤

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @isharamadhuranga701
    @isharamadhuranga701 3 หลายเดือนก่อน

    කොටි ගැනත් විඩියෝ ටිකකුත් කරන්ටකො අයියා

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      කරන්නම්කො මල්ලි එහෙනම් ඉස්සරහට ❤️🙏

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි මෙයා agbo තරම් usaida

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      ඔව් ඒ වගේ උසයි. බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @sajithdarshana6450
    @sajithdarshana6450 3 หลายเดือนก่อน

    ❤❤❤❤👍👍

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @KumudiniWeerasinghe
    @KumudiniWeerasinghe 3 หลายเดือนก่อน

    Very beautiful

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      Thank you so much ❤️😍🙏

  • @hansijayawardana
    @hansijayawardana 3 หลายเดือนก่อน +1

    Eye man oyawa dakka family ekath ekka dr lagadi..

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      අනේ ඉතින් කතාකරන්න තිබ්බනෙ. ඔයා කොතන හිටපු කෙනාද?

    • @hansijayawardana
      @hansijayawardana 3 หลายเดือนก่อน

      @@pathumswild you were next to me.. මගේ දුව එක්ක ආවෙ මන්.. nebulizer karanna apu nisa kalin giya.. මතකද දන්නෙ නෑ.. ආයෙ දැක්කොත් කතා කරන්නම්.. පහු වෙලා අදුනගත්තෙ..

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      @@hansijayawardana එච්චර ගානක් නෑ මට. ආයෙ හම්බුනොත් කතාකරමුකො 😜❤️

  • @dismimaheshika3770
    @dismimaheshika3770 3 หลายเดือนก่อน

    Sumad HRI lassni

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      ❤️😍🙏

  • @achalaamalka3089
    @achalaamalka3089 3 หลายเดือนก่อน

    සුමේධ ❤️බුදුසරණයි.පරිස්සමින් ඉන්න.පව් කකුල රිදෙනවා ඇති.

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      ❤️😍🙏

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 3 หลายเดือนก่อน

    🇨🇦🇱🇰🐘❤️😍🥰💯😊👌👍🐘🙏

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      ❤️😍🙏

  • @Nilupul.Wimukthi
    @Nilupul.Wimukthi 3 หลายเดือนก่อน

    ඇතෙක් වගේ තනි මංසල බයක් නැතුව යන්නයි.
    කොතක් වගේ සතර දිගට පෙනෙන්න බැබලෙන්නයි 🐘🐘🐘

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      ❤️😍🙏

  • @noname-ru7zn
    @noname-ru7zn 3 หลายเดือนก่อน

    meya saraid aiya

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      නෑ එච්චරම සැර නෑ මෙයා බයයි ටිකක්.

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 3 หลายเดือนก่อน

    ඔයාලා වාගේ හිතන්නේ නැ.සමහරක් සාෆාරි ජිප් රථ කාලකන්නියෝ යන්නෙ සතුන්ගේ උඩින් .අහිංසක සතුන්ට එයාලාගේ හැසිරිමි වලට බධා කරනවා.ඒ පරිසරයන් ඒ සතුන්ගේ ඒවා නොදැන ඒ අහිංසක සතුන්ට කරදර කරනවානමි ඇත්තටම කණගාටුයි ඒක නොහික්මුණුකම.😢😢😠😠😠

  • @chathurang253
    @chathurang253 26 วันที่ผ่านมา

    සුමේද ඇතයි රට්ටායි වලි ගියොත් මොකා ජය ගනීද

  • @ceylonwildtravel8463
    @ceylonwildtravel8463 3 หลายเดือนก่อน

    මින්නේරියේ වැඩිපුරම ඉන්නෙ කුලු මී හරක් අවුරුද්දෙන් අවුරුද්ද බෝවෙනවා අලින්ට මෙහෙම ගියොත් මින්නෙරියෙත් කෑම නැති වෙයි වගේ 500/600 විතර පට්ටියක් ඉන්නවා හරක්

  • @randinethmini0812
    @randinethmini0812 3 หลายเดือนก่อน

    සත්තුන්ට අයිති පරිසරේ ඒ අයටම දුන්නනම් අද අලි මිනිස් ගැටුම් නෑනේ.. අනික අලින්ට බෑ අපි වගේ කතා කරන්න එහෙම එකේ එයාලා ගැන තේරුම් ගන්න බැරි උසස් මනසක් තියෙන අය ඕන තරම් මේ රටේ ඉන්නවා.... එයාලා විතරක් ඉදියහම ඇති කියලා හිතන අය....

  • @nupathichathurabath8058
    @nupathichathurabath8058 วันที่ผ่านมา

    මෙයා කොහෙ යුවරජ ද?☺️

  • @sarojikajayamini227
    @sarojikajayamini227 3 หลายเดือนก่อน +7

    පව් අහිංසකයින් බලන්න එයාලට ඉතින් කවුද උපදෙස් දෙන්නේ මඳ කාලයට දල දෙක බිම ඇණලා වේදනාව තුනී කරගන්න කියලා සවභාවධර්මය තමයි පිහිටට ළඟ ඉන්නේ ඉතින් එයාට අවශ්‍ය සහකාරියක් නේ😢😢 සෆාරි ජීප් රථය වැඩක් නැහැ නේ එම නිසා මඟහැර යනවා වෙන්න පුළුවන් ඉතින් පැතුම් බණ්ඩාර මහතාටත් ගොඩක්ම පින් ඒ වගේම ස්තුතියි මේ අලි විස්තර අපට ලබාදෙනවට අපි හරිම ආසයි මේ විස්තර වලට තෙරැවන්සරණයි 🙏🙏🙏🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘❤❤❤❤❤❤✍️✍️✍️✍️✍️👍👍👍👍👍👍

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน +1

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 3 หลายเดือนก่อน +1

    ලස්සන, තේජන්විත ඇත් රජෙක්.... එයාට නිදහසේ හැසිරෙන්න, තමන් ගේ රංචුවේ ජිවිතේ ගෙවන්න තියෙන නිදහස උදුරා ගන්නා දෙපා සතුන් ගෙන් එයාට කරදර ත් ඇති... මනසින් උසස් කියනා මිනිසා සතා සිව්පාවට, පරිසරයට ආදරය කරන සමාජයක් බිහි වේවා... මේ දසුන් නෙත් මානයට ගෙනෙන ඔබටත් බොහොම ස්තුතියි පුතේ...🥰

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 3 หลายเดือนก่อน +1

    පවු,එයාඉතාම හරියන සහකාරියක් ලැබිලා නැද්ද .ඉක්මනින්ම එයාට මනමාලියක් ලැබෙිවා !!! ❤❤🤗🤗😘😘🐘🐘🙏🙏🙏

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      ඒ වෙද්දිනම් හමුවෙලා තිබුනෙ නෑ. දැන්නම් කොහොමද දන්නෑ හරියටම.

    • @ruwanthikarajapaksha7101
      @ruwanthikarajapaksha7101 3 หลายเดือนก่อน

      @@pathumswild ❤👍 ගොඩාක් ස්තුතියි ,තෙරැවන් සරණයි !!!🙏

  • @hansijayawardana
    @hansijayawardana 3 หลายเดือนก่อน +1

    සුමේධ ❤ මේ දවස් වල wild life photographers ලගෙ ක්‍රශ් එක..

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      ඔව් ඔව් 😜❤️

  • @wasantharj121
    @wasantharj121 3 หลายเดือนก่อน

    අම්මෝ අයියේ සුමේධ කොල්ලා ❤️❤️ මම නම් මාරම ආස ඇතා තමා සුමේධ ❤

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      යමු වෙලාවක ආයෙ මල්ලි ❤️😍

  • @mallikamanchanayakalagedon2691
    @mallikamanchanayakalagedon2691 2 หลายเดือนก่อน

    Budusarani sumada.

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 3 หลายเดือนก่อน

    🎉🎉🎉🎉

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @heshalanayomi5084
    @heshalanayomi5084 3 หลายเดือนก่อน

    ❤🎉🎉

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 3 หลายเดือนก่อน

    සුමෙිධගේ ලස්සන විඩයෝ එක දාන තුරැ විම⁣සිල්ලෙන්ම හිටියේ .ගොඩාක් ස්තුතියි .තෙරැවන් සරණයි !!! ඔයාට.❤❤🙏🙏🌹🌹🌹👍👍👍

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️🙏

  • @Thisa-ks
    @Thisa-ks 3 หลายเดือนก่อน

    ඇත්තටම හරිම ලස්සන ඇතෙක් ලංකාවේ ඉන්න

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      ❤️😍🙏

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 3 หลายเดือนก่อน

    Sumeda ath raju ❤❤❤❤❤❤❤Dirgayu mage sudu mahaththaya adarei puthe ❤❤❤❤❤

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      ❤️😍🙏