𝙏𝙧𝙚𝙖𝙩𝙢𝙚𝙣𝙩 𝙗𝙚𝙩𝙬𝙚𝙚𝙣 𝙡𝙞𝙛𝙚, 𝙙𝙚𝙖𝙩𝙝, 𝙖𝙣𝙙 𝙛𝙧𝙚𝙚𝙙𝙤𝙢. ගමේ විරෝධයත් මැද නිලධාරීන් ජීවිතය පරදුවට තබා ප්‍රතිකාර.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2023
  • Facebook Profile : dinuka.munas...
    Facebook page :
    profile.php?...

ความคิดเห็น • 227

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 6 หลายเดือนก่อน +32

    අනේ ගෞරවනීය ඔබ තුමාන්ලාට යෝධබල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!! මෙි පිං ආත්ම ගණනනේ ලැබෙිවා !!! තෙරැවන් සරණයි !!!❤❤❤🙏🙏🙏🌹🌹🌹🌹

  • @tharangawickramarachchi6579
    @tharangawickramarachchi6579 6 หลายเดือนก่อน +23

    අනෙ එයාට ප්‍රථිකාර කරන අයට අදෙරෙයි එයා මඟ හැර යනවා අනිත් පැත්තට කෙලෙහි ගුන දන්න ඇතෙක් ඒත් එයා සතෙකනේ හැමදෙනාම පරිස්සමින් එයාව රුකගන්න.තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @thennakonmudiyanselge3800
    @thennakonmudiyanselge3800 6 หลายเดือนก่อน +16

    අනෙ අපේ අග්බො තෙරුවන් සරනයි සියලුම දෙනාගෙන්ම අරක්ෂා වෙවා නිදුක් නිරොගි දිර්ග ආයු අරක්ෂාව නිරතුරුවම ලැබේවා සියලුම දෙනට

  • @ruwanthidandeniya2742
    @ruwanthidandeniya2742 6 หลายเดือนก่อน +23

    අනුරාධපුර ආඩම්බරේ... අනුරාධපුර වනජීවි වෛද්‍ය ඒකකය...❤❤❤❤🙏🙏🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 6 หลายเดือนก่อน +21

    අග්බෝගේ ජිවිතය ආරක්ෂා වෙිවා !!! සුරක්ෂිතම වෙිවා !!! නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!!😭😭😭😭❤❤❤❤😘😘😘😘😘🤗🤗🤗🐘🐘🐘🐘🙏🙏🙏🙏

  • @user-mp7sz7hm2h
    @user-mp7sz7hm2h 6 หลายเดือนก่อน +7

    නිදහසේ සිටීමට මැනබඳිනා ලස්සණ ස්ථානයක් සොයාගෙන සිටිනා 👑🐘👑අග්භෝ ඇත්රජාණෙනි. ඔබ‍ බොහෝ වෙහෙසට පත්වී ඇති බව දැනේ 🙏🙏🙏ඔබ‍ පත්වී ඇති තත්වයට ප්‍රතිකාර කිරීමට 👑🐘👑වෙනදා මෙන් ඔබගේ සහය ලබාදෙනමෙන් ඉල්ලාසිටිමි ඇත්රජුණේ. ඔබවෙනුවෙන් කැපෙවෙන සියළුම වනජීවීමහතුන්, ජයසිංහ වෛද්‍යතුමන් ඇතුළු සියළුම කාර්‍යමණ්ඩලයට, ගම්වාසින්ට මාගේ හදවතින්ම ප්‍රණාමය 🙏🙏🙏🙏සියළුම දෙනාහට යහපතක්ම වේවා 🙏🙏🙏🙏.
    👑🐘👑අග්භෝ ඇත්රජුනේ ඔබගේ වටිනා ජීවිතය රැකගෙන ඉක්මන් සුවය ලබා නිදහසේ සැරිසරන්න අවසරයි 👑🐘👑🙏🙏🙏🙏ඔබ‍ට දීර්ඝායුෂ හදවතින්ම ප්‍රාර්ථනා කරමි. හැමදාමත් ඔබ‍ට හදවතින්ම ආදරෙයි 👑🐘👑රජුණි.

  • @dilupamanori637
    @dilupamanori637 6 หลายเดือนก่อน +7

    වන ජීවී මහත්වරුන්ටත් ,පශු වෛදතුමන්ටත් තෙරුවණ් සරණයි යෝධ බලශක්තිය,නිදුක් නිරෝගී භාවය ඇති වේවා.

  • @suwashinidilhara1562
    @suwashinidilhara1562 6 หลายเดือนก่อน +14

    මගෙ අග්බෝ මැනිකට කිසිම කරදරයක් වෙන්න එපා...ඔයාගේ ජීවිතය ජය සිරිමා බෝ හාමුදුරුවන්ට බාරයි...බාරයි...බාරයි ...🙏🙏🙏🙏🙏🙏

    • @indikaguruge8295
      @indikaguruge8295 6 หลายเดือนก่อน +1

      😂😂 හරි හුරතල් නේද 😂😂 මැණිකගේ තරම තෙරෙයි අලි ඉන්න පැත්තකට ආපුවම ,

    • @damithkaushalya
      @damithkaushalya 6 หลายเดือนก่อน +1

      මැණිකෙව ගෙදර එක්කන් ගිහින් වත්තෙ බැදන් හදහන්කො.මේකෙ වැලලෙන්නෙ නැතිව🤣🤣

    • @NiroshaniKoswatta-jv6tc
      @NiroshaniKoswatta-jv6tc 6 หลายเดือนก่อน

      ​@@indikaguruge8295ai oyala Ali inna Paththe inne.

    • @TravelWithDinuka-1992
      @TravelWithDinuka-1992  5 หลายเดือนก่อน

      🙏🙏

  • @kariyawasamgamage8187
    @kariyawasamgamage8187 6 หลายเดือนก่อน +6

    මේ කරන කැප වීම දැක්කාම දෙවියන් අතරින් ආපු මිනිසුන්ද කියලා හිතෙනවා ඔබතුමන්ලාට සියලුම දෙවියන් ගේ රැකවරණය ලැබේවා

  • @shenalihansini7245
    @shenalihansini7245 6 หลายเดือนก่อน +12

    අනේ රත්තරං වස්තුව හරි දුකයි 😭😭 පරිස්සමෙන් ඉන්න මැනික තෙරුවන් සරණයි

    • @user-hf2ql5xo1q
      @user-hf2ql5xo1q 6 หลายเดือนก่อน

      අමො සත්ව කරුනාව😂

    • @indikaguruge8295
      @indikaguruge8295 6 หลายเดือนก่อน

      😂😂 අලි හුරතල් , display කරුණාව 😂😂 ගෑණුන්ට අලි දැක්කම හිතෙන්නේ උන් හරි අහිංසකයි , මාරම හුරතල්.කියලා.. ඇවිල්ලා බලපල්ලා අලි හින්දා මිනිස්සු විදින දුක්.

    • @TravelWithDinuka-1992
      @TravelWithDinuka-1992  5 หลายเดือนก่อน

      🙏🙏

  • @MrYovindu
    @MrYovindu 6 หลายเดือนก่อน +5

    අනේ මේ අහිංසකයාට දිලා තියෙන වද හිංසා. පව්😢. ඒ සතා මොන වේදනාවක් විදිනවා ඇතිද😢.. මිනිසුන් ඇයි මේ තරම් නපුරුකම් කරන්නේ.
    අග්බෝ ඔබට රුවන්වැලි මහරජයානන් වහන්සේගේ ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏

  • @nimalinayana762
    @nimalinayana762 6 หลายเดือนก่อน +8

    ආදරෙයි rathtaran අත් වලට.....❤❤❤❤❤❤

  • @sheeladaskara4686
    @sheeladaskara4686 6 หลายเดือนก่อน +9

    The service they do is beyond imagine. May you all have the blessings of all forces.

  • @surangachaminda6936
    @surangachaminda6936 6 หลายเดือนก่อน +6

    වන ජීවී නිලදාරීන්ට අපගේ ගෞරවනීය උත්තමාචර්‍යය 🙏🙏🙏❤❤❤. සද්දන්ත වන අලියාත් රැකේවා. ගම්මුත් රැකේවා.

  • @CHAMARIABEYSINGHE-oi3xu
    @CHAMARIABEYSINGHE-oi3xu 6 หลายเดือนก่อน +5

    Agbotah eyata partikara karana siyalu denatath teruwan saranayi. Agbo patiya eyata beheth karana aya kiyala adura gaththa wage 😊 agbo gana thorathuru gena ena obatath pin
    Agbo ath rajuta kisima dukak karadarayak nowewa!!! Araksha wewa!!! 🐘 💗💗💗💗💗💗💞💚💚💚💚💚💚💚💜💜💜💜💜💜💜💜

    • @TravelWithDinuka-1992
      @TravelWithDinuka-1992  5 หลายเดือนก่อน

      m.facebook.com/story.php?story_fbid=pfbid0DSdBir1LssqKYg93N1EwAsFhP1zj4X96uKqgPKhgYUT265zLaj5CQy45BphJhC9Dl&id=100057669210796&mibextid=Nif5oz

  • @user-vh5nl3pc6d
    @user-vh5nl3pc6d 6 หลายเดือนก่อน +7

    අපේ මැනික අග්බෝ කිසිම කරදරයක් වෙන්න එපා
    එයාලට බෙහෙත් කරන ඔබ සියලු දෙනාටමත් දළදා සමිදු පිහිටයි අනුරාද පුර වනජිවි එකට ගොඩක් ගරැ කරනව🙏🙏🙏🙏❤

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 6 หลายเดือนก่อน +7

    අපේ මැනිකට කිසිම කරදරයක් වෙන්න එපා බුදු සරනයි පුතේ

  • @chandichandi-hq7mu
    @chandichandi-hq7mu 6 หลายเดือนก่อน +3

    ඔබ සියලුම දෙනාට දෙවි පිහිටයි

  • @user-fp1cx5ln7o
    @user-fp1cx5ln7o 6 หลายเดือนก่อน +9

    අග්බෝව බේර ගන්න ආයත් දෙවිවරු ඇවිත්...අනේ මෙයාව පරිස්සං කරල දෙන්න....

  • @thamararajapaksha1085
    @thamararajapaksha1085 6 หลายเดือนก่อน +3

    මහා වැසි හමුවේද ඇතුට ප්‍රතිකාර සිදුකල වෛද්‍ය වරුන් ඇතුලු සියලූම දෙනාට ස්තූතිවේවා🙏❤අග්බෝ ආරක්ෂා වේවා🙏සුවපත් වේවා 🙏

  • @chamindioruwala4988
    @chamindioruwala4988 6 หลายเดือนก่อน +5

    Deergayu wewa Agbo...Obathumanlata bohoma pin...Theruwan saranai ❤️ Dalada hamuduruwange pihitai Agbo ❤ ♥

    • @TravelWithDinuka-1992
      @TravelWithDinuka-1992  5 หลายเดือนก่อน

      m.facebook.com/story.php?story_fbid=pfbid0DSdBir1LssqKYg93N1EwAsFhP1zj4X96uKqgPKhgYUT265zLaj5CQy45BphJhC9Dl&id=100057669210796&mibextid=Nif5oz

  • @dushyanthiadikary2580
    @dushyanthiadikary2580 6 หลายเดือนก่อน +3

    අග්බෝ විශ්වය විසින්ම ආරක්ෂා කරයි. ප්‍රතිකාර කරන ඔබ සැමට තෙරුවන් සරණයි

    • @TravelWithDinuka-1992
      @TravelWithDinuka-1992  5 หลายเดือนก่อน

      ඉදිරි දවස් තීරනාත්මකයි. තිරප්නේ කුබුරු පැහෙන කාලෙ. වෙඩි වරුසාවලට මුහුන දෙන්න වෙයි. 😢

  • @user-jg9hi6tp8s
    @user-jg9hi6tp8s 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි අග්බෝ..දීර්ගායුශ වේවා .

  • @user-em1bi7pl8d
    @user-em1bi7pl8d 6 หลายเดือนก่อน +3

    අනන්ත බුදුගුණ බලෙන්... ඔබගේ ජීවිතය..... ආරක්ෂා වේවා.. ආරක්ෂා වේවා.. ආරක්ෂා වේවා...... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 6 หลายเดือนก่อน +20

    අනේ කරදර යක් වෙන්න එපා... අග්බෝ ටත්.. මේ එයාගේ ජිවිතේ බේරගන්න වෙහෙසෙන අයටත්... තෙරුවන් සරණයි....

    • @indikaguruge8295
      @indikaguruge8295 6 หลายเดือนก่อน +2

      😂😂 display එකකින් අලි දැකලා උන් හරි හුරතල් , අහිංසකයි කියලා හිතන තරම් මෝඩ වෙන්න එපා බං.. ඇවිල්ලා බලපන් අලින්ගේ තරම අලි කරදර තියෙන පැත්තක.

    • @damithkaushalya
      @damithkaushalya 6 หลายเดือนก่อน +1

      හැම එකටම තෙරුවණ් සරනයි කිය කිය වැලලෙන්න හදනවා.මේ අලියා විනාස කරන වග බෝග වලට ඒ මිනිසුන්ට තෙරුවන් සරන පතන්න එකෙක් නෑ.අඩුම වන්දියක් දෙන්න එකෙක් නෑ.

    • @TravelWithDinuka-1992
      @TravelWithDinuka-1992  5 หลายเดือนก่อน

      👊🙏🙏

  • @padminijayamanna1799
    @padminijayamanna1799 6 หลายเดือนก่อน +2

    මේ සතාව බේරගන්ඩ ඔබට ඒ පින කියල නිමකරන්ඩ බෑ නෝනා,මහතුනි❤

  • @iranganinawela7589
    @iranganinawela7589 6 หลายเดือนก่อน +1

    අනේ අපේ අග්බෝ මැණික.මේ අහිංසකය කොච්චර නම් දුකක්ද විඳින්නේ.සත්තුන්ට ජීවත්වීමේ අයිතිය නැතිකරල නිසා.මේ නිලධාරීන්ට බුදුබව අත්වෙන්න ඕන අහිංසක අග්බෝ මැණික වෙනුවෙන් මේ තරම් කැප කිරීම් කරනවට.අනේ අග්බෝ ආරක්ෂා කරන්න. ඔයාලට නිදුක් නිරෝගී දිව්‍ය සම්පත් ලැබේවා..තෙරුවන් සරණයි..ආදරෙයි හැමෝටම ❤

  • @sumedawimalarathne8984
    @sumedawimalarathne8984 5 หลายเดือนก่อน +1

    Thank you so much for the dedicated service. God bless you all.

  • @ChaniShaini-pm1sn
    @ChaniShaini-pm1sn 6 หลายเดือนก่อน +2

    අනේ ඔබතුමන් ලාට යොදා බලා යෝධ ශක්තිය ලැබේවා බුදු සරණයි හැම දෙනාටම

  • @madurathnayaka8044
    @madurathnayaka8044 6 หลายเดือนก่อน +11

    අනේ මේ නිලධාරීන්ට පින් සිද්ද වෙනව

  • @WaruniNirasha
    @WaruniNirasha 5 หลายเดือนก่อน +1

    අග්බෝ වෙනුවෙන් වෙහෙසෙන ඔබ සැමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා,,ඔබ සැම සියළුම දෙවියන් රකීවා..

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 6 หลายเดือนก่อน +2

    පවු මෙයා ආයෙ ලෙඩ වෙලාද පාපතරයෙක් වද දිලද ඉක්මන් සුව අග්බො.ආදරෙයි❤❤❤❤❤ වනජිවි වෛද්‍ය කන්ඩායමට බුදුසරණයි

    • @TravelWithDinuka-1992
      @TravelWithDinuka-1992  5 หลายเดือนก่อน

      ඉදිරි දින තීරනාත්මකයි. ගොයම් පැහෙන කාලෙ තිරප්නේ. වෙඩිවරුසාවලට මූන දෙන්න වෙයි. 😢😢

  • @ireshadesilva2271
    @ireshadesilva2271 6 หลายเดือนก่อน +19

    පුදුම අහින්සක ,සතෙක් අග්බො. පව්. මහාමයිත්රි බොදිසත්වන්ගෙ ආරක්ශාව ලබෙවා !!! අග්බොට , අත්දල යටට ගිහින් වත් බිමතින් හසිරුනු කෙනාට මුකුත් කලෙ nene.❤🙏🙏🙏

    • @prasannakasun2110
      @prasannakasun2110 6 หลายเดือนก่อน +1

      ගම්මුන්ගේ න් ඇවිත් අහපිය අහින්සක ද කියලා

    • @user-hf2ql5xo1q
      @user-hf2ql5xo1q 6 หลายเดือนก่อน

      ගොඩක් මිනිස්සුන්ට පන්නලා තියෙනවා

    • @nilanthikumarithalangamaku4029
      @nilanthikumarithalangamaku4029 6 หลายเดือนก่อน +1

      ​@@prasannakasun2110ane pala hu##tho ey AHINSAKA SATHTHUNGE KALE ALLAGENA GEWAL ATOGENA BINNA BAHALA KAKAKANNIMA PATAW BO KARALA APEGAMA KIYA KIYA WALALENNA HADANA THOPUTATH THOPE DARU MUNUPURANTATH SOBAWA DHARMAYAGE SATHTHIYA BALAYEN EKA PITA EKA EKAMA POKURATA ABARILA DIYA WELA WALALILA HAKULALAMA PALACHCHAWE

    • @indikaguruge8295
      @indikaguruge8295 6 หลายเดือนก่อน

      Display එකකින් ලෝකේ දකින උන්නට නම් මේවා හරි දාර්ශනික සිතුවිලි පහල වෙන වීඩීයෝ , ගමේ මිනිස්සු පුදුම දුකක් විඳින්නේ මේ සතා නිසා 😂 මුන්ට අලි පේන්නේ හරි අහංසක හුරතල් සතෙක් විදිහට දවසක් ඇවිල්ලා බලන් ඉදලා යන්න මේ වගේ පැත්තක එත්කොට ආතල් එක තෙරෙයි.😊

    • @ChandrakanthiSenanayaka
      @ChandrakanthiSenanayaka 6 หลายเดือนก่อน

      ඉඔප්පිපුප්❤​@@prasannakasun2110

  • @gammanavidanagedinushika2740
    @gammanavidanagedinushika2740 6 หลายเดือนก่อน +11

    පව් අග්බෝ.බේත් කරන අය කියලා අඳුර ගත්තා.අනේ මෙයාට ආස ජාති කන්න නෙ ඔය ඉන්නෙ.එයාට තේරෙන්නෙ නෑනෙ.පව්

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 6 หลายเดือนก่อน +1

    Kalaguna Terena Wasthuwa Agbo,
    Anantha Buduguna Balaye Pihita, Arakshawa, Ashirwadaya Labewa 🙏 Siyalu Deviyange Rekawaranaya Labewa 🙏 Swabha Dahame Ashirwadayen Araksha Wewa!! Niduk Neerogi Suwaya Labewa 🙏 Dergayusha Labewa 🙏
    Pawkara Tirisan papatharayata Goduru Nowewa!!!

  • @ranilsudarshana1138
    @ranilsudarshana1138 6 หลายเดือนก่อน +3

    Godak pin.Aggbowa suwapath wewa!!

  • @user-dv5fx1cu9w
    @user-dv5fx1cu9w 5 หลายเดือนก่อน +1

    Agbo alh rajanani obata ekman swaya labawa palhikara karana siyaluma danata pin danuwalh kirima bohoma slhulhi lharwan saranai api katar rata sita 🤔👍👍🤔

    • @TravelWithDinuka-1992
      @TravelWithDinuka-1992  5 หลายเดือนก่อน

      ඉස්සරහට ගොඩක් තීරනාත්මකයි ගොයම් පැහෙන කාලෙ නිසා තිරප්නේ. වෙඩි පිට වෙඩි එයි 😢😢😢

  • @ashaweerakoon2110
    @ashaweerakoon2110 5 หลายเดือนก่อน +1

    අනේ ඔබ ලා හැම දෙනාටම
    දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙිිවා
    මෙි අහිංංසකයා වෙනුවෙන් කැප වෙනවා ගොඩක් හරිම දුකයි අග්බෙබා් ග.ැන එයාට කරදරයක් කරයි නප ුරැ මිනිස්සු එයා සුව උන⁣ාම ගෙනියන්න
    පිං ගොඩක්

    • @TravelWithDinuka-1992
      @TravelWithDinuka-1992  5 หลายเดือนก่อน

      ඉදිරි දවස් තීරනාත්මකයි. ගොයම් පැහෙන කාලෙ තිරප්නේ. වෙඩි වරුසාවලට මුහුන දෙන්න වෙයි 😢

  • @user-mj1ex7fu2h
    @user-mj1ex7fu2h 6 หลายเดือนก่อน +2

    Obela rakiyavata what giya sevayak keranne.jeewithe avadanamak aragene.siyalu denatama budu saranai🙏🙏🙏🙏

  • @nimalkahenerangoda7774
    @nimalkahenerangoda7774 6 หลายเดือนก่อน +3

    Agbowa raka ganna karana me sewayata aneka warayak oba tumanlata godak pin.

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 6 หลายเดือนก่อน +2

    Game Ayage Bada irigu karalai, Aba Gediyai wageda Agbo Athuge Jewithaya,
    Agbo Athuta Anantha Buduguna Balaye Pihita, Arakshawa, Ashirwadaya Labewa 🙏 Siyalu Deviyange Rekawaranaya Labewa 🙏 Ikman Suwaya Labewa,
    Suwapath Wewa 🙏 Agbo

  • @malaniwidanapathirana6752
    @malaniwidanapathirana6752 6 หลายเดือนก่อน +3

    Rekagath.jiiwitaya.rekaganna.obathumanlata.sakthiya.dahiriya.lebewa.agbota.siyalu.dewiyange.rekawaranaya.lebewa.siyalu.denatama.aneka..warayak.pin

  • @nayananandani8281
    @nayananandani8281 6 หลายเดือนก่อน +1

    ගොඩාක් පිං මේ පිං ඔයාලත් පවුලේ අයත් රැක දෙනවා...බුදුසරණයි ...

  • @senakaperera2798
    @senakaperera2798 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤godak pin oyalata budu saranaie paressamen ❤❤❤❤

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d 6 หลายเดือนก่อน +1

    Ane meyawa ආරක්ෂාව thiyana තැනකට ගෙනියන්න oyalata ගොඩක් pin 🙏🙏🙏

    • @TravelWithDinuka-1992
      @TravelWithDinuka-1992  5 หลายเดือนก่อน

      ඉහල තීරණ අනුව තමයි හැමදේම. පශුවෛද්‍ය අය ජීවිතය පරදුවට තියල බෙහෙත් කරනව. ඒ අයගෙ රාජකාරිය ඒ අය කරනව 😢

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 6 หลายเดือนก่อน +2

    ගමෙි උන්ට විරුද්ධ වෙන්න අයිතියක් නැ අලි සිටි කැලේ උන් අයිති කරගන ඒ අය වෙන රටකද ඉන්නෙ රටටටම එක නිතියයි තියෙන්නෙ. විරුද්ධ වෙන්න කාටවත් අයිතියක් නැ අග්බොටත් නිලධාරින්ට ත් බුදුසරණයි

    • @indikaguruge8295
      @indikaguruge8295 6 หลายเดือนก่อน

      යකෝ දොදුද බං 😂😂 එහෙනම් බොලාගේ ඉඩම් කඩම් ටික දෙන්න මිනිස්සුන්ට ජිවත් වෙන්න. අලින්ට උන්ගේ ගමට වෙලා ඉන්න කියලා😂

    • @NiroshaniKoswatta-jv6tc
      @NiroshaniKoswatta-jv6tc 6 หลายเดือนก่อน

      ​@@indikaguruge8295 oyath alinge game padinchi kenek wage.

    • @indikaguruge8295
      @indikaguruge8295 6 หลายเดือนก่อน

      @@NiroshaniKoswatta-jv6tc අලියට කියලා වෙනම ගමක් නෑ , අපි ඉපදුන ගමේ තමා ජිවත් වෙන්නේ.. මුලින්ම හෑලී ලියන්නැතුව මේ පැත්තට ඇවිල්ලා දවසක් දෙකක් ඉදලා අලි බලලා යන්න..

    • @NiroshaniKoswatta-jv6tc
      @NiroshaniKoswatta-jv6tc 6 หลายเดือนก่อน

      @@indikaguruge8295 oyage siyage ipaduna gama ahaganna.

    • @indikaguruge8295
      @indikaguruge8295 6 หลายเดือนก่อน

      @@NiroshaniKoswatta-jv6tc මොලේ හොද නැද්ද බං 😂😂 සීයගේ ලබ්බවල් මට වැඩක්ද .. මේ වගේ ඒවට කිපෙන්නේ අලියෙක්වත් දැකගන්න නැති පැත්තක එකෙක් , නැත්නම් වෙන රටක වලං හෝදන එකෙක්.. 🤦

  • @kumuducoonjan3714
    @kumuducoonjan3714 6 หลายเดือนก่อน +1

    Ane maqe bole.oyata niduk niroqi dirqausha labewa. Me niladarinta bhoma pin.qame minisuntath kisima karadarayak nowewa.budu saranai. ❤❤❤

  • @shaminduwaruni615
    @shaminduwaruni615 6 หลายเดือนก่อน +1

    Ane budusaranai manika

  • @solamanbupathi
    @solamanbupathi 6 หลายเดือนก่อน +18

    මෙතන 13:30 Gun එකත් එක්ක එන මහත්මයා කවුද? මන් මාර වීඩියෝ ගොඩක දැකලා තියනවා සත්තුන්ට කරදරයක් වෙන්නෙ නැතිව, කිසිම බයකුත් නැතිව ප්‍රතිකාර කරන සුපිරිම පොරක්❤❤❤❤

    • @ruwanthidandeniya2742
      @ruwanthidandeniya2742 6 หลายเดือนก่อน

      මෙතන ඉන්න හැම කෙනාම සත්තු වෙනුවෙන් ආත්මෙ කැප කරපු අය. චමිල්, ගයාන්, මදුසංක ... අනුරාධපුර වනජීවී වෛද්‍ය කණ්ඩායමේ ක්‍රියාකාරී අය. ඒ වගේම ඩොක්ට උදේශිකා සහ ඩොක්ට චන්දන..🙏🙏🙏🙏

    • @_NETHSARA.2005
      @_NETHSARA.2005 6 หลายเดือนก่อน +2

      Prageeth weerasinghe. සුපිරිම වැඩ්ඩෙක් තමයි ඉතිම්..😎💚

    • @manikrathnayake3673
      @manikrathnayake3673 5 หลายเดือนก่อน

      Loku penak. Me kara ganneth kata karanna bare Wedanawa keya ganna bare me satata dena pratekarayata Oyala hamata pen

    • @manikrathnayake3673
      @manikrathnayake3673 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

    • @manikrathnayake3673
      @manikrathnayake3673 5 หลายเดือนก่อน

      😂, ❤❤❤

  • @dinukanjana1334
    @dinukanjana1334 6 หลายเดือนก่อน +4

    🙏🙏🙏...!!!

  • @uthpalawannawickramaratne4377
    @uthpalawannawickramaratne4377 6 หลายเดือนก่อน +1

    Aney oba thumanla samata niroogi samppaththiyya labewa agbo raka dewa🙏

  • @vajiraudunuwara105
    @vajiraudunuwara105 6 หลายเดือนก่อน +9

    මෙයාගෙ ජීවිතය අවදානමේ නේද. ගම් වල මිනිස්සු හැමදාම ඉවසයි ද.
    මේ සතාව මරන්න කලින් ආරක්ෂිත තැනක් නැද්ද ගිහින් දාන්න..

    • @TravelWithDinuka-1992
      @TravelWithDinuka-1992  5 หลายเดือนก่อน

      m.facebook.com/story.php?story_fbid=pfbid0DSdBir1LssqKYg93N1EwAsFhP1zj4X96uKqgPKhgYUT265zLaj5CQy45BphJhC9Dl&id=100057669210796&mibextid=Nif5oz

  • @Funny-racing.7
    @Funny-racing.7 6 หลายเดือนก่อน +3

    Respect ❤

  • @amithawelikanna4658
    @amithawelikanna4658 6 หลายเดือนก่อน +2

    අග්බෝ.වෙනුවෙන්.කැපවෙන.වෙන.වෛද්‍ය. හයවන.ජීවී.කන්ඩායමට.තෙරැවන්. සරනයි

  • @thennakonmudiyanselge3800
    @thennakonmudiyanselge3800 6 หลายเดือนก่อน +5

    අනෙ එආට කැම ටිකක් දෙනවානම් මට සතුටු යි

    • @janakirathnayake3825
      @janakirathnayake3825 6 หลายเดือนก่อน +1

      මටත් එහෙම තමයි එයාට කන්න මදි වගේ සත්තුන්ට ඉන්න තියන ඉඩමිවත් හරියට නැ කැලැව මැද්දට ගිහින් දාන්න ඔින මෙයාල කන්න ගන්න ආහාර වල බිජ පැලවෙන්න

    • @TravelWithDinuka-1992
      @TravelWithDinuka-1992  5 หลายเดือนก่อน

      m.facebook.com/story.php?story_fbid=pfbid0DSdBir1LssqKYg93N1EwAsFhP1zj4X96uKqgPKhgYUT265zLaj5CQy45BphJhC9Dl&id=100057669210796&mibextid=Nif5oz

  • @SeedSuhail-ti4md
    @SeedSuhail-ti4md 6 หลายเดือนก่อน +1

    Agbo wenuwen thamath wehesena obasamata hadapiri pranamaya. Ewagema amaruwen beragath athawa gam vasingen anathurak novi araksha karagannath wadapiliwelak yodanna. Devipihitai

  • @nethu225
    @nethu225 6 หลายเดือนก่อน +1

    පවු අග්බෝ මේ අය කරන්නේ ලොකු පිංකමක් සතෙක්ට බෙහෙත් කරලා සුවවෙලා ඉන්නවා දැක්කම වනජීවී එකේ ඔයාලාට පුදුම සතුටක් දැනෙයි හදවතටම අපේ රාජාංගනේ දළ පුට්ටුවා මතක් වෙනවා

  • @filishiyailankoon705
    @filishiyailankoon705 6 หลายเดือนก่อน +1

    Treatment karana oyalata godak pin

  • @irangiliyanage3167
    @irangiliyanage3167 6 หลายเดือนก่อน +1

    Ane ape agbo sdu mahaththayata budu saranai siyalu devi dewatha wange pihiten agbo menika suwapathwewa kisima athuru aanthrawa wenna epa gamwala inna minissunam thiri sannu genu thama okkotama hapa meaya wana wanaya allagena agbowa geniyanna kiyanawa eyawa kohewath genuyanna epa deiyane me asaranayata pihitawena hemotama nidyk nirogi chira jeewanaya wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jayanthibotheju715
    @jayanthibotheju715 6 หลายเดือนก่อน +2

    God bless you all ❤❤❤

  • @kumuducoonjan3714
    @kumuducoonjan3714 6 หลายเดือนก่อน +1

    Bole aduranawa mahaththurunwa.muna diha balan edala qiya.dannawa eyata bheth karanna awe kiyala.boletahamadema therenawa.b.s.ath rajuni.

  • @nilanthiramani5258
    @nilanthiramani5258 5 หลายเดือนก่อน +1

    අග්බෝ ලෙගෙ කකුල හොදයි දෙයියනේ . ශෝ එකක් බැලුවා වගේ අද හරිම ලස්සනයි වීඩියෝ එක අර කටු ටිකනිසා එයාට කරදරයක් වෙයිද අල්ල ගත්තද ඉතිරි ටිකත් බලන්න තිබුනනං.

    • @TravelWithDinuka-1992
      @TravelWithDinuka-1992  5 หลายเดือนก่อน

      ඒ කටු වැටෙනව. ඇතාට හානියක් නෑ 🤗

  • @user-mj1ex7fu2h
    @user-mj1ex7fu2h 6 หลายเดือนก่อน +1

    Ane agbota thama hode na.kohoma mechara videvannada.agbo gane balene siyeluma denatath agbotath budusaranai😭🙏😭🙏

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 6 หลายเดือนก่อน +1

    Agbo Athuta Karadarayak karanna apu Aya newei kiyala eya dannawa, Eya eda Suwapath kale me pinwath Uthum Niladharin kiysla Agbota Danenawa, iwa karala balanawa,

  • @manelgservices1449
    @manelgservices1449 6 หลายเดือนก่อน +1

    පිං,පිං...❤❤❤

  • @hasithmadusanka
    @hasithmadusanka 6 หลายเดือนก่อน +1

    Bs dp🐘🐘🐘🐘🙏🙏🙏🙏🙏🎉😢

  • @shanthasirijayasekara-zm5fr
    @shanthasirijayasekara-zm5fr 5 หลายเดือนก่อน

  • @senavirathnebandara9640
    @senavirathnebandara9640 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nimalisaroja2370
    @nimalisaroja2370 6 หลายเดือนก่อน +1

    එයා චන්ඩියා වෙලා ,පව් අනේ මැනික❤❤❤❤

  • @shanthasirijayasekara-zm5fr
    @shanthasirijayasekara-zm5fr 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @lochanaprabodhyajayasoma1444
    @lochanaprabodhyajayasoma1444 6 หลายเดือนก่อน +1

    Habai wadiya sihi nathiwena beheth widdinna epa dase nathiwune pramanayata wadiya beheth dunnunisa wanagiwi eka me gana balanna eka obalage athin siduwu maha aparadayak 👈👈👈👈👈

    • @TravelWithDinuka-1992
      @TravelWithDinuka-1992  5 หลายเดือนก่อน

      ඉස්සරහට ගොඩක් තීරනාත්මක දවස් තිරප්නේ කුබුරු පැහෙනව. වෙඩි වරුසාවලට මුහුන දෙන්න වෙයි. 😢

  • @safrasasis2235
    @safrasasis2235 6 หลายเดือนก่อน +2

    වැස්සට වැව පිරිලා නේද? හැමෝම පරෙස්සමෙන්

  • @dimuthuamarasinghe9537
    @dimuthuamarasinghe9537 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @preethieapasingha452
    @preethieapasingha452 6 หลายเดือนก่อน +1

    Pau ahinsakaya, Budu saranai patiyo 🐘 😢 💕

    • @user-hf2ql5xo1q
      @user-hf2ql5xo1q 6 หลายเดือนก่อน

      අහින්සකද කියලා බලන්න ගමට එන්න😢😂

    • @NiroshaniKoswatta-jv6tc
      @NiroshaniKoswatta-jv6tc 6 หลายเดือนก่อน

      ​@user-hf2ql5xo1q uge janma bumiya eka. Minissu uta aithi kalawe gewal hadala aithi karagena .thawa uta karadarath karanawa. Uth jeewath wanna one neda?

    • @TravelWithDinuka-1992
      @TravelWithDinuka-1992  5 หลายเดือนก่อน

      🙏🙏

  • @nilminifernando5548
    @nilminifernando5548 6 หลายเดือนก่อน +1

    මෙි සු දුහම මොකද කැරැමානම මුන් ලෝක වියාපාරිකයො දල ජාවාරමි කාරියෝ මෙි වනජිවි අය පරෙස්සෙමින් මෙි ගැන සොයා බලන්න 😮

    • @TravelWithDinuka-1992
      @TravelWithDinuka-1992  5 หลายเดือนก่อน

      කිසිම ජනපියබවක් ජායාරූපයක්වත් නැතිව ඇතාගෙ ප්‍රතිකාර වගේම වනජීවි නිලදාරීන්ගෙ අවශ්‍යතා උවමනා හොයාබලල ප්‍රතිකාර සදහා අවශ්‍ය ගොඩක් පහසුකම් නිහඩව ලබාදුන්න අය තමයි උලගල්ල හොටෙල් අය. මිනිස්සු මොනව කීවත් ඒ දේව්ල් කියන අයට වඩා කරන අයගෙ උදවු ගත්ත නිසා ඇතා මේ විදිහට ඉන්නෙ. වැරැද්දක් කියල කිසිම දෙයක් වාර්ථාවෙලා නෑ.

  • @marinafernandez7567
    @marinafernandez7567 6 หลายเดือนก่อน +1

    What happend to Akbo now has he got injured again .

    • @TravelWithDinuka-1992
      @TravelWithDinuka-1992  5 หลายเดือนก่อน

      Painkillers and immunosuppressants are given externally

  • @prasannakasun2110
    @prasannakasun2110 6 หลายเดือนก่อน +2

    මේ ඔක්කොම අලියට විතරයි කතා කරන්නෙ මෙයා නිසා මිනිස්සු විදින දුක කවුරුවත් කතා කරන්නෙ නැ

  • @keerthibandara5774
    @keerthibandara5774 6 หลายเดือนก่อน +1

    Video karana.Aka.bayai.palako.lagata

  • @priyanthialwis8187
    @priyanthialwis8187 6 หลายเดือนก่อน +4

    අනේ මොකද එයාට ආයිත් වුනේ

    • @TravelWithDinuka-1992
      @TravelWithDinuka-1992  5 หลายเดือนก่อน

      භාහිරින් වේදනානාශක සහ ප්‍රතිශක්ති එන්නත් ලබාදෙනව

  • @BINA-fn1tm
    @BINA-fn1tm 6 หลายเดือนก่อน +3

    Ethage ehe sudha evilla thiyenne

    • @TravelWithDinuka-1992
      @TravelWithDinuka-1992  5 หลายเดือนก่อน

      m.facebook.com/story.php?story_fbid=pfbid0DSdBir1LssqKYg93N1EwAsFhP1zj4X96uKqgPKhgYUT265zLaj5CQy45BphJhC9Dl&id=100057669210796&mibextid=Nif5oz

  • @preethieapasingha452
    @preethieapasingha452 6 หลายเดือนก่อน +1

    Ara kale mada geyak penne, mun gewal hadala tiyenne kale. Me ahinsaka sattu munge gewal wala padinchi wenna one hari nam. Kaalakanni ratata me sattungen tiyena demand eka me sattunta wedi tiyana kaalakanni wageda.

    • @TravelWithDinuka-1992
      @TravelWithDinuka-1992  5 หลายเดือนก่อน

      ඉදිරි දවස් තීරනාත්මකයි. තිරප්නේ ගොයම් පැහෙන කාලෙ. වෙඩි වරුසාවලට මූන දෙන්න වෙයි 😢😢

  • @ShanthiMangalika-no9nf
    @ShanthiMangalika-no9nf 6 หลายเดือนก่อน +3

    Ane ai ayemona welada ayata

    • @TravelWithDinuka-1992
      @TravelWithDinuka-1992  5 หลายเดือนก่อน

      වේදනානාශක සහ ප්‍රතිශක්ති එන්නත් භාහිරින් ලබාදෙනව

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu 6 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻😂😂😂😂😂

  • @dismimaheshika3770
    @dismimaheshika3770 6 หลายเดือนก่อน +1

    අලිඅනාතාගාරයකටදැන්මනම්වැස්සටතේමෙන්නෙත්නෑ😊තුවාලවෙලිලමෙලහකට්😊ම්නිස්සුන්ගෙබදුමුදල්😊අපරාදෙ

  • @jayanthibotheju715
    @jayanthibotheju715 6 หลายเดือนก่อน +1

    Kawruhari mantharayak wath kalada dnnaha ekathan wela idala marila yanna 😢😢paw oya gam wL minissunta alimanthara dannaw...

  • @ireshadesilva2271
    @ireshadesilva2271 6 หลายเดือนก่อน +3

    මෙ කලින් විඩියො එකක්ද කකුලට ප්‍රතිකාර කරහ කාලෙ?

    • @gammanavidanagedinushika2740
      @gammanavidanagedinushika2740 6 หลายเดือนก่อน

      නෑ.එයා ගමේ ඇවිදින්න ගිහින් මිනිස්සුන්ගෙ වගාවන් ව්නාශ කරනවා.ඒකයි ඔය

    • @TravelWithDinuka-1992
      @TravelWithDinuka-1992  6 หลายเดือนก่อน

      මේ දවස්වල

  • @srwla2501
    @srwla2501 6 หลายเดือนก่อน +1

    These villagers be damned

  • @SamithaJayasinghe-ms5ui
    @SamithaJayasinghe-ms5ui 6 หลายเดือนก่อน +2

    පව් අහිංසක මැණික එයාලාගේ නිජ බිම කාලකණ්නි මිනිසුන් අල්ලගෙන කතා කරන්න බැරි අහිංසකයින්ට වධ දෙනවා ඒ මදිවට එයාලා කන්න කැමති කෑම වවනවා මේ අහිංසක යට මෙච්චර බෙහෙත් විදලා විදලා කොච්චර කල් ඉදියිද??? මේ කාලකණ්නි මිනිසුන් කරන අපරාධ යට එයාලත් මීට වැඩිය දුක්. විදලා විදලා මැරෙන්න ඕනේ ඇත් රජුනි දීර්ඝායුෂ අපි ආදරෙයි බුදු සරණයිතෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @nimalisaroja2370
    @nimalisaroja2370 6 หลายเดือนก่อน +1

    අග්බෝ ඉත්තෑවෙක් කරලා ,,,,,

  • @pathinayakegunarathna6642
    @pathinayakegunarathna6642 6 หลายเดือนก่อน +1

    ත් චූත කරේ නැති උනොත්...

  • @Werepter
    @Werepter 6 หลายเดือนก่อน +1

    පව් අහිංසකයො ❤අපි ඔයාව සබ්ක්‍යිබ කරලා තියෙන්නෙ අපිටසබ් එකක් දෙන්නො

  • @renukaherath9650
    @renukaherath9650 6 หลายเดือนก่อน +1

    අනේ පව්. දැන් හොදටම වැහැරිලා. හොඩවැල මැදත් තුවලයක් වගේ.

  • @lochanaprabodhyajayasoma1444
    @lochanaprabodhyajayasoma1444 6 หลายเดือนก่อน +1

    Paw me agbo ath rajuta mokada dan thiyena asanipaya😢

    • @TravelWithDinuka-1992
      @TravelWithDinuka-1992  5 หลายเดือนก่อน

      වේදනානාශක සහ ප්‍රතිශක්ති එන්නත් භාහිරින් ලබාදෙනව

  • @karunadasa3732
    @karunadasa3732 6 หลายเดือนก่อน +1

    Mokada ee karanne agbota

    • @TravelWithDinuka-1992
      @TravelWithDinuka-1992  6 หลายเดือนก่อน

      ප්‍රතිශක්ති , වේදනානාශක දෙනව

  • @janakirathnayake3825
    @janakirathnayake3825 6 หลายเดือนก่อน +1

    අග්⁣බෝ ට මොනාද වෙලා තියෙන්නේ

    • @TravelWithDinuka-1992
      @TravelWithDinuka-1992  5 หลายเดือนก่อน

      පිටින් ප්‍රතිශක්ති සහ වේදනානාශක එන්නත් ලබාදීමක්

  • @adeeboy7178
    @adeeboy7178 6 หลายเดือนก่อน +1

    වනජීවි එකට බැදෙන්නෙ කොහොමද 🤔

    • @TravelWithDinuka-1992
      @TravelWithDinuka-1992  6 หลายเดือนก่อน

      මේ දවස්වල open university කෝස් එකක් යනව. ඒක ඉවරකරල ඇප්ලයි කරන්නත් පුලුවන්. නැත්නම් තමන්ගෙම වනජීවි සම්බන්ද දේකට යොමුවෙන්න පුලුවන්. මාත් සාමාන්‍ය කෙනෙක්. වනජිවිවත් දෙපාර්තමේන්තුවත් නෙවෙයි