මහවිලච්චියට ආ සද්ධන්තයින්ගේ අපූරු දසුන් | PathumS WILD

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • මහවිලච්චිය වැවට වතුර බොන්න එන සියගණනක් වූ අලි රංචුවල අපූරු දසුන් | PathumS WILD
    මේ විදිහට වනාන්තරවල ඇවිදල වනසතුන් නරඹන්න,පිංතූර ගන්න වනදිවිය රසවිඳින්න වගේම සතුන්ගේ පැවැත්ම වෙනුවෙනුත් යම් දෙයක් කරන්න ඔයාලත් කැමතිනම් දැන් ඔයාලටත් අවස්ථාව තියෙනව මාත් එක්ක මේ වගේ ගමන් බිමන් වලට එකතුවෙන්න.
    එහෙම කැමති අය ඉන්නවනම් මාව සම්බන්ධ කරගන්න 👉 0701402330/0775331395
    පැතුම් බංඩාර
    #elephant #srilanka #wildelephants #tusker #animals #nature #elephantvlog #kawanthissa #pathumswild #wildlifedocumentary

ความคิดเห็น • 60

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 3 หลายเดือนก่อน +4

    කොයි තරම් බැලුවත් එපා නොවෙන අලි කෝලම්... මට නම් ජිවිතේ මේ වගේ දසුනක් පියවි ඇසින් දකින්න නොලැබේවි... බොහොම ස්තුතියි... ඔබ‍ට මේ අලි පව්ලේ අහිංසක හැසිරීම් නෙත් මානයට රැගෙන ඒම ගැන. ... ❤️🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 หลายเดือนก่อน

      ජයශ්‍රී 👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐

  • @shamaranaveera9857
    @shamaranaveera9857 3 หลายเดือนก่อน +3

    අනේ ලස්සන කට්ටිය එනවා රැස්වීමකට කැඳවලා වගේ 😂❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾😂 NPP සමූළුව. ජයෙන්ම ජයවේවා!!!

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි .බැලුවා ,බැලුවාට ඇති වෙන්නැ.ඒ තරමි සුන්දරයි .මෙි සමිපත ආරක්ෂාම වෙිවා !!! සුරක්ෂිතම වෙිවා !!! නිදහසේ සුවසේම සැපසේම ඉන්න ලැබෙිවා !!! ❤❤❤🤗🤗😘😘🐘🙏🙏🙏

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @wasantakumara5770
    @wasantakumara5770 3 หลายเดือนก่อน +1

    අලි කොලන්නමි එපා වෙින්නෙ නැති අලි බැලිල්ල❤

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน +1

      බොහොමත්ම ස්තූතියි මල්ලි ❤️🙏

  • @shamaranaveera9857
    @shamaranaveera9857 3 หลายเดือนก่อน +2

    පළවෙනියට ආපු කෙනා ඔයාලගේ දිහා එක එල්ලේ බලාන හිටියා 😂😂❤❤

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 3 หลายเดือนก่อน +2

    ඉස්තුති ඔබ‍ට 🎉

  • @GaminiWijerathna-o8l
    @GaminiWijerathna-o8l 3 หลายเดือนก่อน +4

    ලස්සනයි මහත්මයා. පරිස්සමට පටිගත කරනින.

  • @dhammikadharmapala3575
    @dhammikadharmapala3575 3 หลายเดือนก่อน +2

    Very beautiful scene ❤❤❤

  • @isharamadhuranga701
    @isharamadhuranga701 3 หลายเดือนก่อน +1

    සුපිරි ලස්සනයි අයියා ❤🐘

  • @Chaga-w8b
    @Chaga-w8b 3 หลายเดือนก่อน +1

    Beautiful beasts, beautiful scenes and a beautiful story

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      Thank you so much ❤️😍🙏

  • @chandivlogs215
    @chandivlogs215 3 หลายเดือนก่อน +3

    Harima lassanai❤❤❤

  • @DeepthiHettiarchchi
    @DeepthiHettiarchchi 3 หลายเดือนก่อน

    ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @niroshavijesingha2251
    @niroshavijesingha2251 3 หลายเดือนก่อน +1

    ❤❤ane harima sundarai .❤❤❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 3 หลายเดือนก่อน

    සූන්දර වනාන්තරයක අලි ඇතුන් දන්ගකාර හූරතල් කෙළිලොල් අලි ඇතුන්.👍🏾👍🏾👍🏾💐

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @filishiyailankoon705
    @filishiyailankoon705 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ඒ වගේම පරිසරයත් ලස්සනයි එක එක වයස්වල අය පුදුම හැසිරීම් රටා එයාලට තියෙන්නෙ කට්ටිය එකමුතු යි වගේඅපිටත් තියෙන්නෙ පුදූම අලි පිස්සුවෙන් නේද

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😂

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      ඒකනෙ 😜❤️ බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @udithawijewardana3067
    @udithawijewardana3067 3 หลายเดือนก่อน +1

    Wew pitiye sundarathwayata alankaara manaram sundarathwayak .ekkala saddanthayinge apuuru iriyaw.obata godak thuthi pathum me dasun genaawata.🌳🌳🌳🌳🌴🌴🦛🌴🌱🌱🌱🌱🌱🌾🌾🌾☘️☘️☘️🌿🌿🥀🥀🌺🌺🍃🍃🌵🌵🌵

  • @N.j.Perera
    @N.j.Perera 2 หลายเดือนก่อน

    ❤❤❤❤ane eyalawa araksha we wewa!...

  • @ShamilEdirisooriya
    @ShamilEdirisooriya 22 วันที่ผ่านมา

    හොද පෘෂ්ටිමත් අලි රංචුවක්, කිව්වා වගේ වෙඩි ගැටත් අඩුයි, මිනිස්සු ලගපාත නැති හින්දා තමයි ඒ, මිනුස්සු කොතනද එතන අලි දුක් විදිනවා

  • @MadhawaPrasad
    @MadhawaPrasad 3 หลายเดือนก่อน +1

    supiri aiye

  • @Spirit_addict
    @Spirit_addict 3 หลายเดือนก่อน

    ❤🐘

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 3 หลายเดือนก่อน

    එයලා ඔක්කොම මද කිපිලා වාගේ සම ලිංගික අලි කියන්නේ මෙි වාගේ හැසිරීම් තියන අයටද?❤❤🐘🐘

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      නෑ නෑ මේ එයාලගෙ ස්වභාවික විදිහ. සමලිංගික හැසිරීම් තියෙන වෙලාවලුත් තියෙනව මෙයාලගෙ.

  • @millathiya3015
    @millathiya3015 3 หลายเดือนก่อน

    Mallitath bohoma sthuthi ❤❤❤😂

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️🙏

  • @heshalanayomi5084
    @heshalanayomi5084 3 หลายเดือนก่อน

    💖🎉❤️

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @dahamisith9830
    @dahamisith9830 2 หลายเดือนก่อน +1

    අරක පෑගෙනවා දැන්..😂

    • @pathumswild
      @pathumswild  2 หลายเดือนก่อน

      😜😁

  • @ruwankumara1055
    @ruwankumara1055 3 หลายเดือนก่อน +1

    5 wani kakula aliyata dagana yanne mada kipila nisa neda hama dennak hamba unama yaluwo waga inne na neda.

  • @priyadarshanidabare-jl6ec
    @priyadarshanidabare-jl6ec 3 หลายเดือนก่อน

    Serama ali නේද aththu awema නැද්ද eyala godak viralai නේද එළියට enawa

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน +1

      ඔව් මේ රංචුවෙ එක ඇතෙක්වත් හිටියෙ නෑ ඒ දවස්වල

  • @wasantakumara5770
    @wasantakumara5770 3 หลายเดือนก่อน

    අයියෙ අග්බෝගෙත් විඩියො එකක් ඔනෙ

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน +1

      ගේන්න උත්සාහ කරන්නම් මල්ලි ඉක්මනටම ❤️🙏

  • @kanthikottegoda1738
    @kanthikottegoda1738 3 หลายเดือนก่อน

    ඔයා දැක්කෙ නැද්ද .මේ අය අතරේ පිටිපස්සේ හිටිය එක අලියෙක්ගේ පිටිපස්සේ එක කකුලක් නොන්ඩි ගහන ලොකු අලියෙක් .

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 3 หลายเดือนก่อน

    🇨🇦🇱🇰🥰😍❤️💯🐘👌👍😊🐘👌👍🐘🙏

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @HarinraFernando
    @HarinraFernando 3 หลายเดือนก่อน +2

    මාරම මාරම ලස්සන❤❤ bro

  • @mariefernando12
    @mariefernando12 3 หลายเดือนก่อน +1

    Bohoma amaaruven mallie lassana ta Ali rangum darsana camara vata aran thiyenava....!!!! Lassana soba dahama harak rala lagum gena sitina athara sudu kokku tika th lathavakata eheta meheta sakman karanava vaagema, hasthin visala vunath bayaka nathuva ekata enna hati apita oya vaage avith narambanna avasthavan ahimi vuuvath me presentation eka ethamath sundaryi...... akarshaneeyayi!!! Pathum mallie navatha Bohoma sthuthyi!❤❤❤🎉🎉🎉😅

  • @wgthilak2419
    @wgthilak2419 3 หลายเดือนก่อน +1

    පැතුම 5කකුල😂😂

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 3 หลายเดือนก่อน +1

    Harima lassanai, Asai balanna, Manasa Suwapath wenawa Me Ahinsaka Satthun Dakkama,
    Pathum mallita godak Sthuti,me Swabha Dahame Sundarathwaya Apita balanna salaswana pathum mallita Sthuti,

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️🙏

  • @surangaaruna539
    @surangaaruna539 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉😂🎉good luck 👍 💓

  • @rihanshiyana9958
    @rihanshiyana9958 3 หลายเดือนก่อน +1

    Hii

  • @sumeedafernando7841
    @sumeedafernando7841 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤🐘🐘🐘🐘

  • @swarnasuraweera283
    @swarnasuraweera283 3 หลายเดือนก่อน

    කලාතුරකින් ඇස ගැටෙන නිහඬ අලි ඇතුන් රංචූවක් මනරම්.

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @wasantharj121
    @wasantharj121 3 หลายเดือนก่อน

    සුපිරියක් ❤

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි මල්ලි ❤️🙏

  • @mallikamanchanayakalagedon2691
    @mallikamanchanayakalagedon2691 3 หลายเดือนก่อน

    Sttuti putha. Budusarani 🙏🙏🙏🙏❤❤

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️🙏

  • @dismimaheshika3770
    @dismimaheshika3770 3 หลายเดือนก่อน

    Pak thmi wada

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      😜😁