ගෙදර ඉඳල අලි බලන උදා ගම්මානය | PathumS WILD

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มิ.ย. 2024
  • ගෙදර ඉඳල අලි බලන උදා ගම්මානය | PathumS WILD
    මේ විදිහට වනාන්තරවල ඇවිදල වනසතුන් නරඹන්න,පිංතූර ගන්න වනදිවිය රසවිඳින්න වගේම සතුන්ගේ පැවැත්ම වෙනුවෙනුත් යම් දෙයක් කරන්න ඔයාලත් කැමතිනම් දැන් ඔයාලටත් අවස්ථාව තියෙනව මාත් එක්ක මේ වගේ ගමන් බිමන් වලට එකතුවෙන්න.
    එහෙම කැමති අය ඉන්නවනම් මාව සම්බන්ධ කරගන්න 👉 0701402330/0775331395
    පැතුම් බංඩාර
    #elephant #srilanka #wildelephants #tusker #animals #nature #elephantvlog #kawanthissa #pathumswild #wildlifedocumentary

ความคิดเห็น • 40

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 2 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි .අනේ අහිංසකයන්ගේ නිජ බිමි හැමෝම උදුර ගන.කැලෑ සතුන් අසරණ වෙිලා .😢😢🤗🤗😘😘❤❤🙏🙏🙏🐘🐘

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 2 วันที่ผ่านมา +3

    කැලේ ඉන්න අලි ගමට ආවා නෙවෙයි.. අලින්ගේ කැලේ ට ගම ගෙනල්ල.. අලි ඉඩම් ඉල්ලන්නේ නැහැ නේ... පරපුරෙන් ගිය ගමන් මගේ ඇවිදලා එනවා ඇති... මොනවා උනත් ඒ අසරණ යින් ට වගේම ගම් වැසියන් ටත් හිරිහැර යක් නොවී මේ ජිවිත ආරක්ෂා වේවා ....

    • @pathumswild
      @pathumswild  2 วันที่ผ่านมา

      ඒක ඇත්ත

  • @ShanthiMangalika-no9nf
    @ShanthiMangalika-no9nf 2 วันที่ผ่านมา +1

    පව් අහිංසකයෝ ඉන්න ‍තැනක් නැහැ. කන්න දෙයක් නැහැ. එයාලගේ නිජ භුම් මිනිස්සු අල්ලගෙන. එයාලට කොයිතරන් දුක ඇද්ද. . අලි කියන්නේ හරි සංවේදි කොටසක් කියලා මං අහලා තියෙනවා. ව්ශ්ව ශක්තියේ බලයෙන් මේ අහිංසකයන්ගේ ජීව්ත ආරක්ෂා වේවා!!!❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakijayasinghe7102
    @janakijayasinghe7102 2 วันที่ผ่านมา +2

    කොච්චර සෙනගක් කැමරා කරෙ තියන් ඒගොල්ලන්ව බලනවා කියලා අලි ටික දන්නවා නම් ඒ අලි ඔයාලට පේන්න නට නටා ඉදියි,පරිස්සමෙන් පුතා

    • @pathumswild
      @pathumswild  2 วันที่ผ่านมา

      ඒකනෙ. බොහොමත්ම ස්තූතියි මිස් ❤️🙏

  • @pasinduransara6695
    @pasinduransara6695 2 วันที่ผ่านมา

    එතනම තියෙනව මේ වන අලි ප්‍රශ්නෙ නිර්මාණය කිරීමට මූලික හේතුවක්.

    • @pathumswild
      @pathumswild  2 วันที่ผ่านมา +1

      ඔව් 😥

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 2 วันที่ผ่านมา

    තෙරැවන් සරණයි !!! ගොඩාක් ස්තුතියි .❤🙏🙏🌹🌹

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 วันที่ผ่านมา

    හරි ෂෝක් හූරතල් හූරුබූහිටි පූංචි දරුවො.
    ආදරෙයි.

  • @nuwanjayakodi9826
    @nuwanjayakodi9826 2 วันที่ผ่านมา

    රටේ පාලකයින්ගේ අදූරදර්ශී තීරණ නිසා සත්තුයි මිනිස්සුයි දෙගොල්ලොම අවදානමක.

  • @mallikamanchanayakalagedon2691
    @mallikamanchanayakalagedon2691 2 วันที่ผ่านมา

    Sttuti .🙏🙏🙏❤❤

    • @pathumswild
      @pathumswild  2 วันที่ผ่านมา

      බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️🙏

  • @shiwanthesudu7020
    @shiwanthesudu7020 2 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි ඔයාලාට

  • @wasantharj121
    @wasantharj121 52 นาทีที่ผ่านมา

    • @pathumswild
      @pathumswild  4 นาทีที่ผ่านมา

      ගොඩක් ස්තූතියි මල්ලි ❤️😍🙏

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 วันที่ผ่านมา

    ගමේ අලි ඇතුන් අපේ අසල් වැසියෝ 😅

    • @pathumswild
      @pathumswild  2 วันที่ผ่านมา

      ඒකනෙ 😜❤️

  • @heshalanayomi5084
    @heshalanayomi5084 2 วันที่ผ่านมา

    ❤🎉 thanks for your beautiful videos

  • @hewadewage2515
    @hewadewage2515 2 วันที่ผ่านมา +2

    කකුල් දෙකක් තියෙන අලි හුගක් ඉන්නේ

    • @pathumswild
      @pathumswild  2 วันที่ผ่านมา

      ඇතාව බලන්න ආපු අය. ඇතා එලියට ආවෙ නෑ ඒත් එදා.

  • @niroshavijesingha2251
    @niroshavijesingha2251 2 วันที่ผ่านมา

    Ou ethin alinge kala kapala uda gammana haduwama ali balala nathara unoth ath😢
    pau ahinsakayo 🐘🐘🐘❤❤❤❤theruwa saranin ali tita rakawa❤❤🙏🙏

  • @wasantakumara5770
    @wasantakumara5770 2 วันที่ผ่านมา

    මෙ කොහෙද අයියෙ ගම❤

  • @user-vs2kv1yf4d
    @user-vs2kv1yf4d 2 วันที่ผ่านมา

    Kawuda aiye loku atha ....me koheda aiye..

  • @sumeedafernando7841
    @sumeedafernando7841 2 วันที่ผ่านมา

    Lassani wenada wagema ❤❤❤

  • @surangaaruna539
    @surangaaruna539 2 วันที่ผ่านมา

    Wow 👌 👏 😍 👍 🥰 ❤❤❤❤❤❤❤❤❤

    • @pathumswild
      @pathumswild  2 วันที่ผ่านมา

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @ruwankumara1055
    @ruwankumara1055 2 วันที่ผ่านมา

    Diga athawa hambaunada

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 วันที่ผ่านมา

    ආයූබෝවන් .👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾 ජයශ්‍රී.

    • @pathumswild
      @pathumswild  2 วันที่ผ่านมา

      ආයුබෝවන්. බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 2 วันที่ผ่านมา

    Gamvala Un ahinsaka sathunge nijabima alla Gena okun😮 Api Asa sathunta minissuntath vadiya

  • @isharamadhuranga701
    @isharamadhuranga701 2 วันที่ผ่านมา

    Mama hithanne gama hadhala thiyenne alinge idam wala kiyala. Mama dhanna vidhihata ali gamata awe ne. Minissuyi kele eli karala e thenwala gewal heduwe. Dhen ithin minissu kiyanne ali gamata enawa kiyala. mama harida weradida kiyala dhanne na mata hithena vidhiha mama kiyanne. Mama weradhinam mata samawenta❤

    • @pathumswild
      @pathumswild  2 วันที่ผ่านมา

      ඔව් එහෙම් තමයි.මේ කැලැ කපල ගෙවල් හැදුවට මිනිස්සු ඉන්නෙත් ඒවයින් බොහොම ටික්ක්ක විතරයි

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 2 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🙏

    • @pathumswild
      @pathumswild  2 วันที่ผ่านมา

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 2 วันที่ผ่านมา

    🇨🇦🇱🇰🐘❤️😍🥰💯😊👌👍🐘🙏

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 2 วันที่ผ่านมา

    Karunakara oya ahinsakayanta karadara karanna epa kiyanna😮

  • @srianisriani8563
    @srianisriani8563 2 วันที่ผ่านมา

    Man.inna.omana.malli..oyala.dana.sama.vidiyo.akakma.balnwa..bomtma.istuti.budusarni

    • @pathumswild
      @pathumswild  2 วันที่ผ่านมา

      බොහොමත්ම ස්තූතියි අක්කෙ ❤️🙏