ඇත් ගොව්වා ජීවිතක්ෂයට පත් වූ අලි කුලප්පුව 2006

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ส.ค. 2022
  • #1st#kandymedia#daladamaligawa#uncutnews#hirunews#adaderana#newsfirst#srilanka#elephants

ความคิดเห็น • 445

  • @KareemaMan-ij4su
    @KareemaMan-ij4su 9 หลายเดือนก่อน +14

    අලියට වැඩිය සත්තු මේ මිනිස්සු අලියා උගේ පාඩුවේ හිටියේ මිනිස්සු ඌට පාඩුවේ ඉන්න දීලා එතනින් අයින් උනා නම් ඉවරයි ඔච්චර ලන්වෙව් එහෙට දුවනවා මෙහෙට දුවනවා ඉවරයක් නෑ කුලප්පු උන තරහ ගිය සත්තු ඔහොම ඉන්නේ නෑ දකින දකින දේ කඩනවා පෙරලනවා මේ මිනිස්සු එක තේරුම් ගන්න ඕනි මේ සතාව අවිස්සුවේ මේ මිනිස්සු එහෙ මෙහෙ දුවලා දැන් සතාට දොස් කියන්න එපා අපිව උනත් කවුරු හරි අවිස්සුවොත් අපි නිකන් ඉන්නේ නෑ මොලේ තිබිලත් ඉතින් ඒ සතා ගැන මොනවා කියන්නද

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 ปีที่แล้ว +30

    මිනිස්සු දාහක් විතර පිරිලා ඉදලා ඔහොම සීසීකඩ දුවනකොට ඔහොම වෙනවා👍👍

  • @sujasujee4513
    @sujasujee4513 ปีที่แล้ว +132

    ඒ අලියා ඔච්චරම කුලප්පු කලේ මිනිස්සු .😥
    අපරාදෙ අහිංසක මිනිස් ජීවිතයක් !!😥😥

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 ปีที่แล้ว +128

    අලියට නොදී ඇත්ගොව්වෝ විතරක් තනියම බොනකොට අලියට කේන්ති යන එක සාධාරණයි 🌹🌹🌹

    • @thejandewdunu3667
      @thejandewdunu3667 ปีที่แล้ว +1

      Anneki

    • @lakminilakmini9445
      @lakminilakmini9445 ปีที่แล้ว

      😀😀😀

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +7

      ජරාපක්ෂලව අල්ලාගෙන
      අවුරුදු බර ගානක් තිස්සේ දළදා මාළිගාව මංකොල්ල කන වනචර බියවඩනයාත් ඉන්නවා 👍
      දකුණු ඉන්දියාවෙන් වැඩ්ඩ
      දෙයියෝ කියන උන් කෝ....😜😜
      ධර්මයේ හැසිරෙන්නා විතරක්
      ධර්මය විසින් ආරක්ෂා කරනු ලැබේ.💯🔥
      GOOD BYE

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 ปีที่แล้ว +5

      ඒක ඇත්ත එයාලට හොද මතකයක් තියෙනවා.

    • @kasunchamara5761
      @kasunchamara5761 ปีที่แล้ว +1

      😩

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 ปีที่แล้ว +19

    .හොද වෙලාවට වැස්සෙ .එහෙම නොවුනානම් බීපු තව එක්කෙනෙක් දෙන්නෙක් ඉවරවෙයි.වෛද්‍ය වරයත් නිදහසට කරුණු කියනවා වගෙයි.එතනින්ම එහෙට මෙහෙට කීසැරයක්නම් ගියාද.සිද්දිය වෙන්ඩ කලින්

  • @waruniruwanmali2022
    @waruniruwanmali2022 ปีที่แล้ว +80

    කාගේ වුණත් හොඳ හාම්පුතෙක් නම් අලියා කුලප්පු වෙලා ඉන්න මොහොතේ ඉතා ඉක්මනින් ගත යුතු පියවර ගෙන ජීවිත හානි අවම කරගන්න උත්සාහ ගත යුතුයි අලියාට කරදර නොකර. හාම්පුතා පැත්තක අලි බාස්ලා කෙල ගන්නවා මිනිස්සු ආගිය අතේ දුවනවා. පව් ඉතින් අසරණ සතා.මොකද වුණේ කියලා අහන්නෑ.

    • @vishwasachintha9567
      @vishwasachintha9567 ปีที่แล้ว

      Hhbhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhghhgggggggghhhhhhhbhbhbggggggghhhhhhhhhhhhgggghhhhhhhhhhhhhhhhhhhhhgggg hhhhhhhh 🌹📨📨📨📨📨📨📨📨📨📨📨📨📨

    • @suneethaindrani652
      @suneethaindrani652 2 หลายเดือนก่อน

  • @maheshikamadhubashini3475
    @maheshikamadhubashini3475 ปีที่แล้ว +17

    මෙතන කුලප්පු වෙලා තියෙන්නෙ අලිය නෙවෙයි මිනිස්සු 🥲

    • @KareemaMan-ij4su
      @KareemaMan-ij4su 9 หลายเดือนก่อน +1

      එක ඇත්ත මුන්ට ගහපු එක සාදාරනයි බලද්දී 😂

  • @damindasuranjith9410
    @damindasuranjith9410 ปีที่แล้ว +24

    අනේ මෙහෙමත් මීහරක් ටිකක්.යකෝ කුලප්පු වෙච්ච අලියා ලගට යනවද මොලේ කලදක් හරි තියෙන එකෙක්.

    • @nipunsanjaya3673
      @nipunsanjaya3673 ปีที่แล้ว +2

      යකො එතකොට අලියා කුලප්පු වෙලා මිනිස්සු මරනකන් දේපල විනාෂකරනකන් බලන් ඉන්න එකද බුද්දි මත්කම ඉස්සෙල්ලා බුද්දි මත්කමයි මෝඩකම ගැනයි ඉගෙන ගන්න 🤣🤣😂

    • @damindasuranjith9410
      @damindasuranjith9410 ปีที่แล้ว

      @@nipunsanjaya3673 ඒකටනෙ ඒව ගැන දැනුම් තේරුම් ඇති මිනිස්සු ඉන්නෙ.එතන ඉන්න උන්ට පේන්නැද්ද අලියා කුලප්පු වෙච්ච එක හෙන ජොලි වගේනෙ හිටියේ.

  • @ML-ty7lv
    @ML-ty7lv ปีที่แล้ว +43

    ඇත්ගෝවුවත් කරැනාව ආදරය. තිබුනා නමි සතා වුණාත් ආදරේයි හෙන්ඩූවෙන් අනිනවා ගහානවා එයාට තරහා යන දෙයක් කරන්න ඇති එකයි

    • @aishadeen1140
      @aishadeen1140 ปีที่แล้ว +1

      Saththu kiynne okhta thami 😐😐🇦🇪🇱🇰

    • @vishvarathnayake5206
      @vishvarathnayake5206 ปีที่แล้ว +2

      😂😂

    • @Happyflour
      @Happyflour 9 หลายเดือนก่อน

      ❤❤❤Gemunu vali sundara aithi karu .aithi karu valisundara unama aliya ceelawathi wenneni uth vali thama.❤❤❤❤

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 ปีที่แล้ว +7

    අනිවාර්යයෙන් අලියා බලන පුත්ගලයා මත්පැන් පානක කරලා හිටපු එක වෙන්න ඇති තරහා යන්න හේතුව, මගේ මතේනම් ඒක

  • @dhanukahettithanthri6684
    @dhanukahettithanthri6684 ปีที่แล้ว +148

    ගහන්නම ඔනි මුන්ට බීල සිහියක් නැතුව සත්තුන්ට වද දෙනකොට සතෙකුගෙ උනත් ඉවසීමෙ සීමාවක් තියෙනව

    • @susilayupala2959
      @susilayupala2959 9 หลายเดือนก่อน

      Comady county

    • @padmajaye1598
      @padmajaye1598 9 หลายเดือนก่อน

      👍👍👍👍👍👍👍👍👍👍♥️

    • @chandrasirichandrasiri1693
      @chandrasirichandrasiri1693 3 หลายเดือนก่อน

      ​@@susilayupala2959qqqqqqà

    • @VinoChami-pf7qr
      @VinoChami-pf7qr 23 วันที่ผ่านมา

      ​@@susilayupala2959oppooolkpopookpollpplokokpopokpoppoplpopopoookplpoopkpopkpkpokkGBhFGGMBV7BYb

  • @s.perera4635
    @s.perera4635 ปีที่แล้ว +38

    අලියෙක් සහ හරක් රැලක්.

    • @nps1328
      @nps1328 ปีที่แล้ว +1

      Harak relak nemey mee harak relak.pin padi hetta.manussa ජීවිතේ aparade

    • @NaYani_Perera
      @NaYani_Perera ปีที่แล้ว +1

      හරක් රැල කුලප්පු වෙලා

  • @dilipjanaka9844
    @dilipjanaka9844 ปีที่แล้ว +131

    දෙපා සතා තමා ඔක්කොම සත්තුන්ට වඩා බයානකම එකා

    • @gihannadeera8615
      @gihannadeera8615 ปีที่แล้ว

      ට්👍ය්බ්ට්‍ය්ය් 👍 ය්ය්ට්‍ට්ට්ය්ට්👍ට්‍ය් 👍👍ට්ය්ය්ය්ට්

    • @angelaschmalzbauer
      @angelaschmalzbauer ปีที่แล้ว +2

      I agree with you 👍you are absolutely right ✅️

    • @sampathanurada9427
      @sampathanurada9427 ปีที่แล้ว

      @@gihannadeera8615h

    • @Gunasekaradaily
      @Gunasekaradaily ปีที่แล้ว

      ඇත්ගාලේ දරුපෙම

    • @KolithaWije-qh3jo
      @KolithaWije-qh3jo ปีที่แล้ว

      Really true

  • @gagagaga655
    @gagagaga655 ปีที่แล้ว +6

    යකෝ ඒ අලියටත් මොංගල් හැදෙනවනෙ ඉතින් මුන් කරන ගොන් වැඩ දැක්කහම

  • @gunasinghaw.j.g.s7997
    @gunasinghaw.j.g.s7997 11 หลายเดือนก่อน +3

    බෙහෙත් දාලා තුවක්කුවට පුකට වෙඩි තියාගනිල්ලා 😠

  • @Sudarisewwandi
    @Sudarisewwandi 9 หลายเดือนก่อน +2

    අලින්ට නිතරම වතුර ඕනා එයාලගෙ වැඩේම කන එකනේ ඉතින් නිතරම වතුරත් ඕනා දවසකට එක පාරක් හරි නාන්නත් ඕනා සමහර ඇත් ගොව්වො අලි ඇතුන්ට ආදරේ නෑ කීයක් හරි ගන්න ඕනවට කරන්නන් වාලේ තමයි රස්ස්සාව කරන්නෙ ඒත් අලින්ට ඒවා හොදට වෙන සත්තු එක්ක වගෙ අලි එක්ක සෙල්ලම් කරන්න බෑ. අලි ඇතුන්ට කේන්ති යනවා මේ මේ කකුක් දෙකේ තිරිසන්නු කරන වැඩ වලට. කවුරු හරි කකුල් දෙකේ තිරිසනෙක් මොකක් හරි බලු වැඩක් කරන්න ඇති නැත්නම් අලියා ඔහොම කලබල වෙන්නෙ නෑනේ. අපෝ මිනිස්සු ද මිනිස්සු තරම් ජරා සත්තු ජාතියක් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ පව්කාරයෝ. ඒ අහිංසකයාගේ ප්‍රශ්ණේ උන්ට වැඩක් නෑ එහෙට දුවනවා මෙහෙට දුවනවා. යකුනේ ඒ සතාට වතුර ටිකක් කෑම ටිකක් දීපල්ලා. කාලක්න්නි.

  • @chandra1296
    @chandra1296 ปีที่แล้ว +6

    කොහොම උනත් මේක කරන්න තිබුණේ මිනිස් ජීවිතය වෙන්න කලින්
    අලියා පාගනකම් ඉඳල තීරණ අරගෙන වැඩක් නැහැ බලාගන්න කෙනා සමහ තරහ ගිහින් ඉඳල තියෙනවා කන්න දීලා නැහැ වගේ

  • @diastech5973
    @diastech5973 ปีที่แล้ว +3

    අවුරුදු බර ගානක් තිස්සේ දළදා මාළිගාව මංකොල්ල කන වනචර බියවඩනයාත් ඉන්නවා

  • @lotustube9914
    @lotustube9914 ปีที่แล้ว +7

    නිර්විදන එන්නත මේ වගේ වෙලාවට දුන්නානන් හරිනේ.

    • @ashindupabasara881
      @ashindupabasara881 ปีที่แล้ว +1

      yaluwe nirwindana behetha denna eyage ayithikaraya kamatta denna oni... anith eka nirwindana ennata samahara aliontaa orottu denne nathi nisa eeka denna bayayi ...🙂🙂🙂🙂

    • @DULA_SL
      @DULA_SL ปีที่แล้ว

      @@ashindupabasara881 ඔව් මුන් දන්නා දෙයකුත් නැ අර මිනිස්සුන්ට බනිනවා

  • @dileepaabishek2359
    @dileepaabishek2359 ปีที่แล้ว +36

    මරු වනජීවීන් .සේරම ඉදලා මොකුත් කරන්න බැරි උනා.එහාට මෙහාට කරකැවි කරකැවි හිටියා.අනික අලි බලන අයත් ඒ සත්තු ගැන අවබෝධයක් තිබිය යුතුයි .මොනවා හරි වැරැද්දක් අලියට වෙන්න ඇති ඇත්ගොව්වාගෙන්.මට හිතෙන දේ ඒක.

    • @waruniruwanmali2022
      @waruniruwanmali2022 ปีที่แล้ว +3

      උන්ට තිබුන අවබෝධය ඔබ දැක්කා නේද?සතා පැත්තක.උන් ගහගන්නවා.බලන් ගිහාම ඇතා මුන් ව බලාගත්තා වෙන්නත් බැරි නෑ.මොකද එහෙම සිද්ධියක් මං අහලා තියෙනවා. එතකොට මං ඉපදිලාත් නෑ.මගේ මහත්තයාගේ ගමේ නැදගමුවේ අලි නිළමේ (එයාට ඒ කාලේ ගමේ ඈයෝ කතා කරන්නේ එහෙම කියලා) කියන පුද්ගලයාට අයිති ඇතින්නක් බලාගත්ත ඇත් ගොව්වා හොඳටම බීලා පාරේ වැටිලා. ඇත්තටම හිතා ගන්න බෑ අර සතා ඇත් ගොව්වාව වහගෙන එක වාහනයකට වත් එතනින් යන්න නොදී හිටියාලු.ඊට පස්සේ අලි නිළමේ ඇවිත් තමයි ඇතින්න අයින් කරගෙන තිබිලා තියෙන්නෙ. ඒ වගේ කාරුණික සත්තුත් නැතුවාම නෙවෙයි.ඒත් මෙතන තත්වය වෙනස්

    • @waruniruwanmali2022
      @waruniruwanmali2022 ปีที่แล้ว +1

      @@sahasdulmina4783 මං මේ වීඩියෝ එක දැකලා තියෙනවා. ඇත්තටම හිතා ගන්න බෑ සත්තු මෙච්චර ආදරෙයි ද කියලා මිනිස්සුන්ට. ඒකේ දාලා තිබුනා මේ සත්වයා බලා ගන්න ඇත් ගොව්වා එයාට පනටත් වඩා ආදරේ කරන බවත් ඒ ගැන එයාගේ මිතුරන්ට සැක හැර පෙන්නන්න කරපු වැඩක් කියලා .කොහොම නමුත් මේ ක දැක්කම ඇත්තටම පුදුම හිතුනා. ස්තුතියි ඔබට මගේ අදහසට එකඟ වුණාට🙏

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      @@waruniruwanmali2022
      👍

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +8

    හොදට හිටිය අනින්න ඇති සතාට.

  • @kaglbh8990
    @kaglbh8990 ปีที่แล้ว +11

    හොදට බලන්න අපේ එවුන් අලියෙක් කලබල උනාම කරන්නේ උන් ඔක්කෝටම වඩා කලබල වෙලා කෑගහන එක.වටේ පිටේ ඉන්න උන් කෑගහන කෑගැහිල්ලට මේ සතා තවත් අසරණ වෙනවා.තවත් තරහා යනවා.ගමකට අලියෙක් ආවොත් ගං කබරයෝ ටික අලියෙක් දැක්කේ නැහැ වගේ වට කරන් හූ කියනවා.එළවනවා කියලා කරන්නේ එ සතාව තවත් කලබල කරන එක.අන්තිමේදි සතා කලබල වෙලා වටේ පිටේ තියන දේවල් ටිකත් කඩලා බිදලා දාලා දුවන්නේ.

    • @user-xl9bz4pc2i
      @user-xl9bz4pc2i 3 หลายเดือนก่อน

      හරියටම හරි 🎉

  • @slwide7507
    @slwide7507 10 หลายเดือนก่อน +6

    කැලේ ඉන්න සත්තු නගරෙට ගෙනල්ල දානවා. උන් දන්නවද නගරේ හැසිරෙන්ට? මේ මිනිසුන්ට පිස්සු.

    • @praveensandeepa5133
      @praveensandeepa5133 9 หลายเดือนก่อน

      uba lanakwe ekek nweida pako

    • @Nanda-es7oo
      @Nanda-es7oo 6 หลายเดือนก่อน

      ​@@praveensandeepa5133ice
      O 11:05

  • @southernbusvideos2023
    @southernbusvideos2023 ปีที่แล้ว +11

    ඇත් ගොව්වට මද කිපිලා අලියගෙ වල්ලට හෙන්ඩුවෙන් ඇනලා ඒකයි අලියා කුලප්පු උනේ.උගේ අනාගතේ විනාස කරන්න හැදුවට 🙂💔...

  • @user-on1vy6db2f
    @user-on1vy6db2f 5 หลายเดือนก่อน +2

    බුදුන් වහන්සෙ ජීවත් වෙලා හිටියා නම් මේවා දැකකල සියදිවි නසා ගන්නවා ෂුවර්

    • @avishkasupun1835
      @avishkasupun1835 20 วันที่ผ่านมา

      ගොන් කතා කියන්න එපා මෝඩයෝ😂

  • @lepanhar9350
    @lepanhar9350 9 หลายเดือนก่อน +2

    ඇයියකෝ නිර්වින්දන කරන බඩු තියාගෙන කැරකි කැරකි හිටියේ සිහිනැතිකරලා දංවැල් ටික දාන්න ඉඩහදාගන්නැතුව අපරාදේ ජිවිතයක්.

  • @sampathk1212
    @sampathk1212 ปีที่แล้ว +8

    අලියා කුලප්පු වෙලා. එන්න අපි ගහගමු. 😂

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +19

    සතාට ආදරය කරුනාව දක්වල ආදරෙන් කතා කරානම් මොන තරම් නපුරු උනත් දන නමනවා අනින්න ඇති සතාටත් රිදෙනවා ඉවසිමේ සිමාවක් තියෙනවා.හිරිහැර කරනවනම් මරලම දාන්න ඕන ඇත් ගොව්ව

    • @maleeshleo4203
      @maleeshleo4203 ปีที่แล้ว +2

      Ithin kohomath alinwa peraharawal walata gannwa kiyanmema eyalata karan hiriharayak thma ,

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 ปีที่แล้ว +2

      @@maleeshleo4203 ඔව් හිරිහැරයක් තමයි .අඩිය තියල යන්න බැරිතරම් දම්වැලකින් බැදල.අමාරුවෙන් යන්නේ එදා දඹදෙණි පෙරහැරේ දැකල මටම දුක හිතුන .නැවත බැලුවේ නැහැ.ආයේ පෙරහැරවල් බලන්න යන්නෙ නැහැ කියල හිතා ගත්තා

    • @maleeshleo4203
      @maleeshleo4203 ปีที่แล้ว +2

      @@renukapiyadarshani5343 thama minissu therun arn na ,saththunta wada dedee athal gnnwa

    • @praveensandeepa5133
      @praveensandeepa5133 9 หลายเดือนก่อน

      @@maleeshleo4203ane hutto ubalata perahare ali argena yana ekata wtraida duka…ita wdiya sattu marana eka duka ndda pakayo…thopi chicken kanawa neda hutto bittara kanawa neda…ethakota paw ndd ubalata…ubalge paw hutta asse gahaganin

    • @praveensandeepa5133
      @praveensandeepa5133 9 หลายเดือนก่อน

      @@renukapiyadarshani5343itm balnne ntuw idpnko iwrai ne

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +1

    මෙ මිනිසුද කොහෙද අලියා දිහා බලාගන ඉදලා අලියා කුලප්පු කරෙ.පව් අලියා.අර ජිවිතෙයි

  • @NissankaGnanathilaka-ix8fs
    @NissankaGnanathilaka-ix8fs 5 หลายเดือนก่อน +1

    ඉස්සර වෙලා ගහලා ගහාලා හොදටම ගහලා ඵලවනන ඕනී හතර වටෙ ඉන්න මිනිස්සුව,
    මොකක්හරි ප්‍රශ්නයක් වෙචිච ගමන් වෙටෙ කැරකෙනවා, බල්ලෝ වගේ

  • @Tv-gb2kp
    @Tv-gb2kp ปีที่แล้ว +27

    ඔච්චර වනජිවී අය ඉදලාත් පොලිසි අය ඉදලත් බැරි උනා අලියාව නිර්වින්දනය කරලා ගැට ගහන්න

  • @sahasdulmina4783
    @sahasdulmina4783 ปีที่แล้ว +6

    දකුණු ඉන්දියාවෙන් වැඩ්ඩ
    දෙයියෝ කියන උන් කෝ....😜😜
    ධර්මයේ හැසිරෙන්නා විතරක්
    ධර්මය විසින් ආරක්ෂා කරනු ලැබේ.💯🔥

    • @sankhaprabhashwara4432
      @sankhaprabhashwara4432 ปีที่แล้ว

      ධර්මයෙන් ආරක්ෂා කරනව පකක්🤣

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +1

      @@sankhaprabhashwara4432
      උඹේ මහ එකී පියුමිය වගේ පඩ ෂෝ දාන ගණිකාවක්ද ?
      අඩුම තරමේ දවස ගානේ ටික වෙලාවක් ආනාපාන සති භාවනාව කලා නං ඒත් ඈති.
      තමන්ගේ පාර තමන් හොයාගන්ඩ ඕන.
      ඔලුවේ කඩන් වැටෙන්නේ නෑ.
      උඹ වල කජ්ජ ගැහුවට පස්සේ
      උඹේ විඥානය(consciousness) කරනං ගහනකොට " පක " ෂුවර් එකටම හම්බ වෙයි.💯👍👍😜😜😜
      GOOD BYE

    • @sankhaprabhashwara4432
      @sankhaprabhashwara4432 ปีที่แล้ว

      @@sahasdulmina4783 උබනම් හොදට ආනාපානසතිය වඩල කියල පේනව කොමෙන්ට් එක දැක්කහම..ගොන් පකය..අම්ම එක්ක තාත්ත නැති වෙලාවට පක එලියෙ දාගෙන අම්මට කටට දිදී වෙන්න ඇති ආනාපානසතිය වඩන්නෙ🤣

    • @nipunsanjaya3673
      @nipunsanjaya3673 ปีที่แล้ว

      ජේසූ තොපිලව ආරක්ෂා කරානේ ලස්සනට සහරාන් දිගට හරහට කෙලියේ🤣🤣🤣

    • @sankhaprabhashwara4432
      @sankhaprabhashwara4432 ปีที่แล้ว

      @@nipunsanjaya3673 ජේසු තියා මොන දෙවියෙක්වත් නෑ බන්..ඕව මිනිස්සු හිතින් හදාගත්ත බයිල.පොඩිකාලෙ ඉදල ඔලුවලට දාපු මනස්ගාත.

  • @sathyajayagani7999
    @sathyajayagani7999 ปีที่แล้ว +14

    යකෝ ඔය වෙලාවට නිර්වින්දනයවත් කරල මෙල්ල කරගෙන බැදගනිල්ලකෝ ඔය දොස්තරල ඉන්නෙ මොන මගුලටද,කයිය විතරයි වැඩ නෑ,,සතා මොකාගෙ උණත් වැඩක් නැහැ,කණමදයෝ වගේ බීල බීල වැරදි නිලයකටවත් අනින්න ඇති ,,,,

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 ปีที่แล้ว +1

      හිරිහැරයක් කරන්න අැති.

    • @DULA_SL
      @DULA_SL ปีที่แล้ว

      එහෙම බෑ උන් එපා කියනවනම් බලෙන් කරන්න beane

  • @dhashakasivasuriam3817
    @dhashakasivasuriam3817 ปีที่แล้ว +7

    අලින්ට කැලේ ඉන්න දීපන් යකෝ. මේවා පව් වැඩ. පව් අලියා

  • @nadundhananjaya1282
    @nadundhananjaya1282 ปีที่แล้ว +1

    මෙච්චර මේ අලියෙක් කුලප්පු වෙලා තීද්දි ඉස්සරහට වෙලා අලියා දිහා බලාගෙන ඉන්න මෝඩ යක්කුද මෙතන ඉන්නෙ.ඔක්කොටම දුවන්නයි තිබ්බෙ

  • @lakshanranawaka7241
    @lakshanranawaka7241 ปีที่แล้ว +8

    අලියෙක් සහ නරි රැලක්

  • @dayanic61
    @dayanic61 ปีที่แล้ว +1

    අලියා කුලප්පු වෙලා ඉන්න කොට මෝඩ කම කියන්නෙ ඌව වටකගෙන ඉන්න මනස්න් උසස් කියන අය ඒ සතා පාලනය කරන්න දොස්තර කෙනෙක් ගෙන්න ඕනෙ එ ව්ටේ ඉදන් කුල්කර්ද්නව 😡

  • @sankaperera2481
    @sankaperera2481 ปีที่แล้ว +1

    😞😞😞

  • @krishantha5390
    @krishantha5390 ปีที่แล้ว +22

    මෙ ගොඩක් පරන සිද්ධියක්නෙ.2006

    • @chanuroyal6315
      @chanuroyal6315 ปีที่แล้ว +6

      sirada mu ada unawage dala tiyenne🤣🤣🤣

    • @nswarrioryt
      @nswarrioryt ปีที่แล้ว +5

      @@chanuroyal6315 title eka hariyata kiyawapn 🙂👍

  • @pathmasirisir2738
    @pathmasirisir2738 ปีที่แล้ว +9

    අලියා ට වද දුන් මිනිස් කුලප්පුව...😡

  • @nedikah9455
    @nedikah9455 ปีที่แล้ว +1

    Me kohada

  • @priyadarnipremthilakaprema7957
    @priyadarnipremthilakaprema7957 ปีที่แล้ว

    කොහෙද මේ

  • @luckx9547
    @luckx9547 ปีที่แล้ว +1

    මේ සතුන්ට අගේ අමරුවක් ලෙඩක් තියෙනවද කියලා කව්ඩ දන්නෙ..මේ මිනිස්සු ගිහින් ඌ දිහා මාජික් වගේ බලන් හිටියම උට තවහ් කෙන්ති යන අති .අනේ මන්ද මෝඩ මිනිස්සු

  • @warashwarsha897
    @warashwarsha897 ปีที่แล้ว +11

    අලියා සාදාරනයි අලියා මොනා කරන්නද අැත් ගොව්වෝ අයියට වද දෙන්න අැති

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 ปีที่แล้ว +1

      මරලම දාන්න ඕන වද දෙනවනම් .

  • @rohanarohana364
    @rohanarohana364 ปีที่แล้ว +1

    සතුන්ගේ .නිදහස.අහිමි කරහම.ඔහොම.වෙනව.කැලේ.ඉන්න.ඔිනසතුන්.විලන්ගු.ලා.ගිරකරගෙන.ඉන්න.එක.ගෙවන්න.බැරි .පාපයක්

  • @sanuthdulran5483
    @sanuthdulran5483 ปีที่แล้ว +2

    මේ අලිය තාම ජීවත් වෙනවද

  • @pasanatech7175
    @pasanatech7175 ปีที่แล้ว

    ❤️

  • @jjmusic8627
    @jjmusic8627 ปีที่แล้ว +4

    කැලේ ඉන්න ඕනෙ අසරන සත්තු රෙද්ද අස්සේ දාගෙන ඉන්න මේකෙ ලොකු හාමුදුරුවන්ව අල්ලගන්න ඕනෙ

    • @samithaariyasena4772
      @samithaariyasena4772 ปีที่แล้ว

      Ubala kale kapalane

    • @Chathuwa.
      @Chathuwa. ปีที่แล้ว +2

      Ammage redde sanskruthiyayi peraherayi... Bayina ekek benapuden aththa kiyanne saththunta athi wenakan wada deela una nikan ruukada wage aran yanawa ujaaruwata muwa ham walata thala thala budu hamuduruwo epa kiyapu dewalma kara kara. oya perahera kiyna ewagen shraddawen hitha pahada ganna ayada wedi athal aran winasa wena ayada wedi.,, Business walin hamba krna ayada wedi .... Thiththa aththa perahera den business ekak

    • @praveensandeepa5133
      @praveensandeepa5133 9 หลายเดือนก่อน

      ubalge ammata hukapan ghlla gon kariya

  • @nayanakumari3499
    @nayanakumari3499 ปีที่แล้ว +14

    මේ මිීහරක් රැලට වඩා ඒ සතාට මොලේ තියෙනවා .ඒකයි ගැහුවෙ

    • @waruniruwanmali2022
      @waruniruwanmali2022 ปีที่แล้ว

      ඔව් ඉතින්. තමන් ව බලාගත්ත ඇත් ගොව්වා විතරක් තෝරලා මරන්න . නැත්නම් ඌ විතරක් තෝරා බේරා මරල නවතින්නේ නැතුව අනික් මිනිස්සුවත් එලෝලා ගිහින් මරන්න එපැ.

  • @pakaya8007
    @pakaya8007 ปีที่แล้ว +3

    පොලිසිය අද වාගේම තමා එදත්. 😂

  • @keenapalassekassapa4637
    @keenapalassekassapa4637 ปีที่แล้ว +1

    පෙරහැර සදහා අලින් යොදා ගැනීම තහනම් කල යුතුය

    • @praveensandeepa5133
      @praveensandeepa5133 9 หลายเดือนก่อน

      ane uba ammata hukapan gon kariya thmbinta puka dena ballo

  • @ML-ty7lv
    @ML-ty7lv ปีที่แล้ว +6

    ඇයි දෙවියනේ මේ මිනිසුන්ට මොනව වෙලාද බල බලා හිටපු වේලාවේ මොනවා හරි කරන්න තිබුනා ඇයි වනජීවී නිලධාරීන් බලාගෙන හිටියා අනේ අහිංසක ජිවිතයක් නේද ඔයාට වඩා බුද්ධිමත් ව වැඩ කරන්න ඕනැ නිලධාරින් දෙවි යනේ

  • @tharangadisanayaka86
    @tharangadisanayaka86 ปีที่แล้ว +1

    kauda ee aliyaaa

  • @safariinsrilanka
    @safariinsrilanka ปีที่แล้ว

    very good

  • @ajithabeysekara5166
    @ajithabeysekara5166 ปีที่แล้ว +1

    අලියට වඩා මිනිස්සු කුලප්පු වෙලා

  • @rajithadissanayake8227
    @rajithadissanayake8227 ปีที่แล้ว +13

    අලි නෙමෙයි මිනිස්සුත් කුල්පප්පු වෙනවා එතන ඉන්න උන්ගේ වැඩ වලට,අනිත් එක ඇයි සත්තුන්ගේ නිදහස නැති කරන්නේ 🙄

  • @sachintha2439
    @sachintha2439 ปีที่แล้ว +2

    Apa wasananm ohama na 😍

  • @preethieapasingha452
    @preethieapasingha452 ปีที่แล้ว +4

    Ali Bala ganna godak tirisannu beela Alinta karadara karanawa ekai me ahinsaka sattu minissu maranne.

  • @supunkarunarathna-mm2ji
    @supunkarunarathna-mm2ji ปีที่แล้ว

    hoda vade

  • @shehanranatunga3154
    @shehanranatunga3154 ปีที่แล้ว +6

    ගොඩක් පරණ එකක්නෙ

  • @user-sg6md8hx1f
    @user-sg6md8hx1f 6 หลายเดือนก่อน

    ❤❤

  • @surekanishani4771
    @surekanishani4771 ปีที่แล้ว

    කොහෙද මෙක උනේ කවදද

  • @manikkuacharigesusilarani8099
    @manikkuacharigesusilarani8099 ปีที่แล้ว

    Sathunata aadaraya karanna 😍

  • @ruwan7546
    @ruwan7546 ปีที่แล้ว +66

    මිට වසර 7 කට කලින් මේ සුදු මහත්තයා කියා නමින් නම් තිබු මේ අලියා හිටියේ කැගල්ලේ අපේ මාමා කෙන්කෙක් යටතේ. අවුරුදු 20 වෙනතුරැම කුඩකල සිට අපේ අවදියේ සිට මේය වරින් වර මිනිසුන් 4 දෙනෙකුගේ ජිව්තේ උදුරා ගත්තා යම් අවස්තාවල කලහාකාරි හැසිරිමෙන් . මෙයා කිකරැව හිටියේ අපේ මාමාට පමනයි . මෙයාගෙ දකුණු ඇස පෙනිමේ අඩුවක් තියෙනවා ..එනිසා මෙයා හැම ව්ටම දකුණු පැත්තට පහරදෙනවා ...දැන් මේයා රත්නපුරයේ මැනික් මුදලාලා කෙනෙක් අයිති කියලා කියනවා

    • @waruniruwanmali2022
      @waruniruwanmali2022 ปีที่แล้ว +5

      අනේ එහෙම ද ?පව් එයාට මොකක් හරි ගැටලුවක් ඇති. මාමා ඇයි ජීවතුන් අතර නැද්ද?සතා පව් අනික් මිය ගිය අයත් පව්

    • @srilanka6510
      @srilanka6510 ปีที่แล้ว +2

      ඔයාගේ මාමට දැන් ටිකක් වයසද...එයා ටික කාලයක් අලි බලන්නේ නැතුව මාතර තැනක වැඩ කරාද

    • @thidasinduvara88
      @thidasinduvara88 ปีที่แล้ว +3

      කොටන් අදින අලියද එක ඇහැක් පේන්නෙනැති

    • @nilmininilmini4251
      @nilmininilmini4251 ปีที่แล้ว

      පව් නෙද

  • @buddibuddi8394
    @buddibuddi8394 ปีที่แล้ว

    බුදු 😲 අම්මෝ

  • @madushikawewal2372
    @madushikawewal2372 ปีที่แล้ว +21

    යකු මේ මිනිස් හරක් එ සතාව කුලප්පු කරනවනේ මුන්පාගලා මරන එක සාදාරයක්

  • @anushkaprabashwara8603
    @anushkaprabashwara8603 10 หลายเดือนก่อน +1

    ඒ අලියාගේ මද කිපෙන කාලය වෙන්න ඇති ඌට කෙනෙරක් හොයලා දුන්නාම හරි අලියාගේ පය්ය ඇතුළේ කැරි පිරිලා ඇති ඒ කැරි ටික පිට කරන්න කෙනෙරක් හොයලා දුන්නාම හරි අලියාටත් ආස ඇති පුකේ අරින්න කෙනෙරට පයිය කටට දෙන්න අලියා ආස ඇති අලියාටත් ලිංගික පහස ලබන්න ඉඩ දුන්නා නම් හරි

  • @iloveelephants521
    @iloveelephants521 ปีที่แล้ว

    Me kohe aliyada

  • @kppm1194
    @kppm1194 ปีที่แล้ว +2

    Alitata. Adaraya. Karunawa. Aduwunamat. Ohoma. Wenawa

  • @Helayaofficial7718
    @Helayaofficial7718 11 หลายเดือนก่อน

    kale inna sattunta kale inna dila ape budu dahama satwa hinsawak natuwa api adahagamu

  • @rajeshur2605
    @rajeshur2605 ปีที่แล้ว

    Text Guruvayoor anna kotta
    Exhunnallathu kerala
    Temple in kerala
    Kerala ulsavam
    Trichur pooram
    Ghoshayathra (proseccion)
    Kavady ghoshayathra.
    Aanayoottu( medicated food for elephant _ it's conduting in Temple

  • @nisansalanadeeshani607
    @nisansalanadeeshani607 ปีที่แล้ว

    Ape hamuduruwanta sathawa hinsawa penne nedda?mama danna vidiya buduhamuduruho karatthayaka wath wediye nehe.sathwa hinsawa nisa.
    Akata hamuduruwaru pansalwala ali,malu, dadu lenoi.kurulloi,serama kudu karagena.

  • @chamikaperera7238
    @chamikaperera7238 ปีที่แล้ว

    Ow

  • @shan5482
    @shan5482 ปีที่แล้ว +1

    Aliyata issella minissu kulappu wela... ali mella karanna issella minissu tika sansun wela inna ooni ... ochchara kattiyaka ooni nane othanata .. ethgouwo tika hitiyanam ethine aliyawa mella karaganna.. pau asarana sath..

  • @kalyanilokuliyana7248
    @kalyanilokuliyana7248 ปีที่แล้ว +1

    heela aliyek nam kamak nahe. sathunta wadha denawata honda wade. othana hitapu thawa dethun denakwa maranna thibune.

  • @lasanthasampath7884
    @lasanthasampath7884 ปีที่แล้ว +3

    දිය වඩා මොකද කැමරා කරන්න එපා කියන්නේ ඒකත් අතිමානයෙන් ඉන්නේ ඕකට හද ලියා දෙමුද

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว


      ජරාපක්ෂලව අල්ලාගෙන
      අවුරුදු බර ගානක් තිස්සේ දළදා මාළිගාව මංකොල්ල කන වනචර බියවඩනයා 👍
      දකුණු ඉන්දියාවෙන් වැඩ්ඩ
      දෙයියෝ කියන උන් කෝ....😜😜
      ධර්මයේ හැසිරෙන්නා විතරක්
      ධර්මය විසින් ආරක්ෂා කරනු ලැබේ.💯🔥

  • @asiripushpakumara7718
    @asiripushpakumara7718 ปีที่แล้ว

    එකෙක් මැරුනාට පස්සේ මාර අලි ටිකත් ආවා නෙහ්..

  • @dumindajayarathna
    @dumindajayarathna 6 หลายเดือนก่อน

    Uhh..uhhh...uhhhh...mama doctor

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 2 หลายเดือนก่อน

    කවුරු ජීවිතක්ෂයට පත්වුණත් ඒක හොඳ දෙයක් නොවෙයි. ඒත් මේ සතුන් කැලෙන් අල්ලගෙන ඇවිත් ඒ සතුන්ට හිරිහැර කරන නිසානෙ මෙහෙම හිරිහැර වෙන්නෙ. ඒ සතුන්ගෙ නිදහස නැතිකරපු නිසානෙ ඔහොම වෙන්නෙ.

  • @amaldissanayake
    @amaldissanayake ปีที่แล้ว +1

    Sathwa hinsawa

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 ปีที่แล้ว +1

    Aliya newei me moda minissu kulappu wela inne, athgowwo beelada koheda, oya wage welawata nirvindanaya karanna hamotama subai aka, minissunta wada mole thiyenawa aliyata, ayata gahannawath athiii,

  • @dimuthlakhith5894
    @dimuthlakhith5894 ปีที่แล้ว +4

    බන්ඩාර අලියා නෙ

  • @angelaschmalzbauer
    @angelaschmalzbauer ปีที่แล้ว +1

    Poor elephant 🐘 taking revenge for getting 😡mistreated and 🤬abused and😡 tortured, can not blame him at all,shame on this 🤬😡👎disgusting🤬 cruel people

  • @lasanthiroopadamayanthi3500
    @lasanthiroopadamayanthi3500 ปีที่แล้ว +1

    Ath gowwaagen loku hiriharayak aniwaryen wela thiyanawa ekayi ohoma une,Katha karanna puluwan nam eya kiyayi ,paw,,,😳😳😳

  • @gayanilowe3018
    @gayanilowe3018 ปีที่แล้ว

    Lanka we inne Wana sathhu ..minissuu hoya ganna ba..okkoma ekata jeewath wenne...hoda wade ohoma wenawata

  • @Gajaga
    @Gajaga ปีที่แล้ว +12

    ඔය සිද්දිය වෙද්දී මම හිටියා ඔතන 😢

    • @amilachathuranga8910
      @amilachathuranga8910 ปีที่แล้ว +1

      කෞද අලියා

    • @amilachathuranga8910
      @amilachathuranga8910 ปีที่แล้ว +2

      @@Gajaga බූටෑවත්තෙද

    • @waruniruwanmali2022
      @waruniruwanmali2022 ปีที่แล้ว +2

      කියන්න පුළුවන් ද ඔබට කෙටියෙන් විස්තර ටිකක්. කැමති දැනගන්න. අලියා කුලප්පු වෙලා ඉන්න මොහොතේ ඇත් ගොව්වො ගුටි කෙල ගන්නවා. මුන් නම් මරු පොල් පිත්තෙන් කපන්න. සතාට වුණත් කේන්ති ගිය සාධාරණ හේතුවක් ඇති මේ පිටුපස.

    • @Gajaga
      @Gajaga ปีที่แล้ว +1

      @@amilachathuranga8910 ඔව්

    • @Gajaga
      @Gajaga ปีที่แล้ว

      @@amilachathuranga8910 දැන් ඉන්නේ මාවනැල්ලේ දන්න තරමින් තෙමෙනවා

  • @manikkuacharigesusilarani8099
    @manikkuacharigesusilarani8099 ปีที่แล้ว

    Siyalla anithyai, nopamaava kusal dam res karanna.

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 ปีที่แล้ว

    ඒ සතා පාඩුවෙ හිටියෙ...අනිවාරෙං හෙන්ඩුවෙන් අනින්න ඇති

  • @ChamikaMaduwanthi-qd9yo
    @ChamikaMaduwanthi-qd9yo 19 วันที่ผ่านมา

    E satha hari pau.

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว

    කුලප්පු අලියගේ හැඩ බලන්න යන හැටි..🤔🤔🤔

  • @roseroe5099
    @roseroe5099 ปีที่แล้ว

    Okunwa marannama one sattunta wada hinsa dena nisa ali atgowwawa gahala maranawa sadaranai

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 9 หลายเดือนก่อน

    ඔනැවට වඩා අහිංසක සතුන් ට හිරිහැර කරනවාට හොද පඩමක්

  • @33pramoth35
    @33pramoth35 ปีที่แล้ว +94

    අලියද මිනිස්සුද කුලප්පු වෙලා තියෙන්නෙ🙄 හොයා ගන්න බෑනෙ 🤔

  • @dilanlakshitha1746
    @dilanlakshitha1746 ปีที่แล้ว

    Aliya kulppu weddi wate inna senaga ayin wela aeth gowwo witarak aliya wate inn one nettam senaga wedipeddi satha kohomath kulappuwenawa

  • @CRICKETLIFE-gt3pp
    @CRICKETLIFE-gt3pp ปีที่แล้ว

    Kauda aliya

  • @ffvfgthb-yu4ti
    @ffvfgthb-yu4ti 11 หลายเดือนก่อน

    මිනිස්සුන් දුවනවා මට හිනා ඇඉ යකෝ අලින්ට පාඩුවේ යන්න දෙන්න ටිබ්බනි යස වෙඩේ දෙන්න තිබ්බේ අලියට හොද පහරක් මිනිසුන්ට 🤣🤣🤣🤣🤣🤣

  • @nandanamahipala9741
    @nandanamahipala9741 ปีที่แล้ว +20

    කොහොම හරි ලංකාවේ ගොඩාක් ඉන්නෙ ගොං බූරුවන්

    • @DULA_SL
      @DULA_SL ปีที่แล้ว +4

      ඔව් බං එතනත් කියක් අලිය වටේ වටවෙලා ඉන්නවද අදාල උන්ට කරගන්න දෙන්නේ නැ තුව නිකන් මැරුම් කනවා

  • @TurboTURTLE980
    @TurboTURTLE980 ปีที่แล้ว +3

    පව් අලි පැටියා 🐘🐘🐘🐘💔💔💔

  • @dulcyfernando7216
    @dulcyfernando7216 ปีที่แล้ว +20

    නිර්වින්දන කරලා ගැට ගහලා තිබ්බා නම් ඔය මුකුත් නෑ අනේ මෙහෙමත් මිනිස්සු මොලේ වැඩි උනහම ඔහොම තමයි අලියා බලන කෙනාටම ඔහොම උනේ වෛරයක් පිරි මහන්න ඇති සතාට උනත් කරුණාව දක්වන්න ඔය හැම දෙයක්ම යට යි කරුණාව ට

    • @nipunsanjaya3673
      @nipunsanjaya3673 ปีที่แล้ว

      නිර්වින්දනය කරන්න ගිහිල්ලා මැරුනොත් මිනිස්සු ඔයකතාව කියන්නෑනේ දැක්කනේ කලු කොටියට වුනදේ😏😏

    • @dulcyfernando7216
      @dulcyfernando7216 ปีที่แล้ว

      ඒකත් ඇත්ත තමයි මට සමාවෙන්න

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 ปีที่แล้ว +26

    කැලේ නිදහසේ ජිිවත් වෙන්න ඕන අහිංසකයං අල්ලගෙන ඇවිත් දස වදදිලා පුරුදු කරලා වැඩ ගන්න එක සාධාරණ ද, අලි බුද්ධිමත් නිසා ඒ වද දිපුවා කවද හරි මතක්වුන වෙලාවක පහර දෙනවා වෙන්න ඇති,ඒක අනිවාර්යයෙන් සාදාරනයි

    • @VihagaThikshana-vb9uq
      @VihagaThikshana-vb9uq ปีที่แล้ว +2

      Kale jeevath Vena ahinsaka sathekni oya

    • @madusankadayan735
      @madusankadayan735 ปีที่แล้ว

      kawda ane koma ekak wath hadila idalada meyata🤟👆

    • @tharupawan6236
      @tharupawan6236 11 หลายเดือนก่อน

      කැලේ ජිවත් වෙන්න ඕන සත්තුන්ගේ කැලේ විනාස කරලා ගෙවල් හදන මිනිස්සුන්ගේ අතේ වැරදක් නැද්ද එතකොට

    • @praveensandeepa5133
      @praveensandeepa5133 9 หลายเดือนก่อน

      ane hutto ubalata perahre geniyana ali gana wtrai duka…marana sattu gana duka na huttige puthalata