අග්බෝගෙ මුරණ්ඩුකම් | Agbo's Stubbornness | PathumS WILD

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2023
  • අග්බෝ ඇතාට ප්‍රථිකාර කරන්න වනජීවී නිළධාරීන් අග්බෝව කැළෙන් එලියට ගන්නෙ කෑම ටික ටික ලබාදීලයි.එහෙම එලියට ගත්ත දවසක ඇතිවෙන්න කෑම ගේන්න පරක්කු වූ නිසා අග්බෝට තරහ ගිහින් ආපහු කැලේට යන්නත් ගියා.වනජීවී නිළධාරීන් සෑහෙන උත්සාහයක් දරල ආපහු අග්බෝව පිටිය මැද්දට ගෙන්න ගන්න දරන උත්සාහය තමයි මේ වීඩියෝ එකෙන් පෙන්වන්නෙ.
    #elephant #wildlife #nature #tusker #agbo #pathums wild

ความคิดเห็น • 212

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 8 หลายเดือนก่อน +22

    සුදු මහත්තයා එන්න අකමැති ඇති බෙහෙත් විදින නිසා.අපේ සුදු මහත්තයාට ඉක්මනින්ම සුවය ලැබෙිවා !!! නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! ඇත් රජුනී .❤❤😘😘🤗🤗🐘🐘🙏🙏🙏🙏

    • @ashokamalani7723
      @ashokamalani7723 8 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน +1

      ❤❤

    • @_crazy_Food
      @_crazy_Food 8 หลายเดือนก่อน

      😂😂😂😂

  • @shenalihansini7245
    @shenalihansini7245 8 หลายเดือนก่อน +14

    දෙවියන්ගේ පිහිටයි අග්බෝලේ රැකදෙන්න දෙවියනේ ❤❤❤🙏🙏🙏

  • @champaperera8487
    @champaperera8487 8 หลายเดือนก่อน +8

    හිමින් හිමින් සුවවෙන බව පේනවා . කිසිම ආසාදනයක් නොවේවා ,ඉක්මනින්ම නිරෝගී සුවයම වේවා . වනජීවී නිලධාරීන් ට ,පශුවෛද්‍ය කන්ඩායමට බොහොම පිං . ඒ වගේම ඉතාම පරිස්සමෙන් ඉවසීමෙන් කරුනාවෙන් වැඩ කරන්න . අග්බෝ ඉතින් වන අලියෙක් නේ .පවු නොමිනිසුන් නිසා දුක් විදිනවා

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 8 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි ..මේ සතාට .වගේම .එයා වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙස වන සියලු දෙනාට ..නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබේවා .....අග්බෝ ඉක්මනින්ම සුවපත් වේවා ....❤️❤️❤️🙏🙏🙏
    .

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 8 หลายเดือนก่อน +16

    බෙහෙත් කරන්න ඔබලාට ගොඩක් පින් ❤❤❤ අග්බෝ තවදුරටත් ආරක්ෂා කරන්න ඔබලා අග්බෝට දක්වන කරුනා දයව නිසා අපි ගොඩක් ආදරෙයි ❤❤❤ඔබ සැමටම ගෞරව කරනවා 🙏😍❤️

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 8 หลายเดือนก่อน +11

    මෙි සතාගෙ ඇග දැක්කම පපුව පිචිචිලා යනව මොනතරමි වද දිලද මෙි වැඩ කරපු අයනමි හොදින් තියන්න එපා මෙලොවින්ම තුරන් කරන්න දඩුවමි දෙන්න විශ්වය අපි බලාගන ඉන්නවා

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 8 หลายเดือนก่อน +10

    තෙරැවන් සරණයි !!! ගෞරවනීය ඔබ සැමට .යෝධබල ඇත්බල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!!❤❤❤🙏🙏🙏🙏🙏

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน +1

      ❤❤

    • @nilminifernando5214
      @nilminifernando5214 8 หลายเดือนก่อน

      Why he has a lot of lumps on his skin?

  • @champaheenkende5252
    @champaheenkende5252 8 หลายเดือนก่อน +2

    හරිම ආඩම්බරයිනෙ මේ අග්බෝ.ම්😮..

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 8 หลายเดือนก่อน +6

    ඉක්මනටම එන්න වනජිවි මාමලා කියන දේ අහන්න ඔිනි ආදරෙයි❤❤❤❤❤ අපි

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน +1

      ❤❤

  • @damecafiris5703
    @damecafiris5703 8 หลายเดือนก่อน +2

    ගොඩක් පින් ඔබතුමාන්ලාට වටිනා ඇත් රජු ඉක්මනින් සුවපත් වෙවා

  • @NiroKariyawasam-ks9yy
    @NiroKariyawasam-ks9yy 8 หลายเดือนก่อน +3

    ඉක්මන් සුවය ලැබේවා සුදු පුතා මැණික් කැටේ බුදු සරණයි

  • @sagaradananjaya1410
    @sagaradananjaya1410 8 หลายเดือนก่อน +2

    මට කියන්න තියෙන්නේ මෙච්ච්චරයි පැතුම් පොඩ්ඩෝ උඹට ජය හිතන විදියට හැමදේම සඵල වේවා.. බුදුසරණයි මල්ලී.. 🙏❤️🙏

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අයියෙ..බුදු සරණයි ❤🙏

  • @iranganiseram2406
    @iranganiseram2406 8 หลายเดือนก่อน +2

    අග්බොට දැන් තේරෙනවා ඇති බේත් විදින්න වෙන්න ඇති කියා.. දැන් එයා හරි ආඩම්බරයි.... ඒ වගේම චන්ඩි.යි විස්තර ගෙන ඔබතුමාට ස්තුතියි..

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน

      ඔව් ඔව්.එයා දැන් කපටියි. බොහොම ස්තූතියි ❤🙏

  • @user-fk5lp4hv1r
    @user-fk5lp4hv1r 8 หลายเดือนก่อน +3

    සුදු මහත්තය මුරන්ඩු වෙන්න ඵපා පුතේ ඵයාලා ඔයාට හොදක් කරන්න හදන්නේ බුදු සරණයි 🙏🙏🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 8 หลายเดือนก่อน +3

    තෙරැවන් සරණයි !!! ගොඩාක් ස්තුතියි .අග්බෝ ගේ වීඩියෝ එකක් ගෙනත් දුන්නාට.❤❤❤❤🙏🙏🙏🙏

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි වීඩියෝ ව නැරඹීම පිළිබඳව ❤

  • @nethuidunil9398
    @nethuidunil9398 8 หลายเดือนก่อน +8

    මේ සත්කාරයට දායක වන ඔබ සැමටම තෙරුවන් සරණයි ,,,,

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน +1

      ❤❤

  • @nethuidunil9398
    @nethuidunil9398 8 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණින් ඉක්මනින් සුවපත් වේවා ඇත් රජුනි

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน +1

      ❤❤

  • @ChandaniChandani-nb4eq
    @ChandaniChandani-nb4eq 8 หลายเดือนก่อน +3

    තෙරැවන් සරණයි ඔබට පුතේ .

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 8 หลายเดือนก่อน +2

    දග නම් සතුටක් අප්පා. ❤

  • @shenalihansini7245
    @shenalihansini7245 8 หลายเดือนก่อน +4

    අය්යෝ මේ හොර කොල්ලා නම් ...😂😂 නෝටියෙක් වෙලා ද ඒ පාර❤❤❤ අනේ පරිස්සමෙන් ඔබලා එයාට කෑම දෙන්න යන්නේ ....

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน

      දැන් කපටි වෙලා එයා ❤😍

  • @iranganinawela7589
    @iranganinawela7589 8 หลายเดือนก่อน +2

    අනේ පව් අග්බෝ සුදු මහත්තයට උපකාර කරන ඔයාලට දීර්ගායු ලැබේවා ..අග්බෝ මැණිකගෙ කකුල තාම ටිකක් සනීප මදි .ඉතුරු ටිකත් ඉක්මනින්ම සනීප වෙලා චන්ඩියෙක් වගේ ඉන්නව දකින්න හරිම ආසයි .ආදරෙයි ගොඩක් අග්බෝ මැණික හොදේ ❤

  • @LLLaa282
    @LLLaa282 8 หลายเดือนก่อน +3

    Agbo oyata api hemoma adarei. Anith Aya vagema eth gamanin avidinna puluwan venna ikmanata beheth aragena suwa venna menika.❤

  • @anushavitarana7069
    @anushavitarana7069 8 หลายเดือนก่อน +4

    God bless you menika

  • @ireshadesilva2271
    @ireshadesilva2271 8 หลายเดือนก่อน +6

    මාව රවට්ටලා කටු විදින්න එක්කරන් යන්න අව්ත්. ඔච්චර ඔනෙ නම් මගෙ ලගට ගෙනෙත් දීපල්ල. කියනව වගෙ අග්බො ඉන්නෙ.

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน

      ඔව් ඔව්. දැන් එයාගෙ Respect 😜❤

  • @amakumarage2594
    @amakumarage2594 8 หลายเดือนก่อน +5

    කකුල නමන්නෙ වේදනාව නිසයි.සීතා ඇතින්නට වගෙ එකතැනක තියාගෙන ප්‍රතිකාර කරන්න රජය උත්සහා කරා නම් සාර්තක ප්‍රතිපල ඉක්මනින් ගන්න පුලුවන් මන් හිතන විදියට.

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน +1

      එහෙම එකතැනක් තියාගන්න අමාරුයි මේ වගේ වැඩුණු කැලෑ ඇතෙක්ව.ඒකෙන් තවත් රෝගාබාධ ඇති වෙන්නපුළුවන්.

  • @priyanka7097
    @priyanka7097 8 หลายเดือนก่อน +1

    අප්පේ චන්ඩියා වෙලා අපේ කොල්ලා හරිම සතුටුයි අතුට දෙන් ආරක්ශාව තමෛ ඕනී

  • @ruwancroos6164
    @ruwancroos6164 8 หลายเดือนก่อน

    ජයවේවා...

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤🙏

  • @user-qz2un1uy4p
    @user-qz2un1uy4p 8 หลายเดือนก่อน

    ඔයාලා සේරමලා පරිස්සමින් සියලුම දෙනාට බුදු සරනයි

  • @anoshaperera4367
    @anoshaperera4367 8 หลายเดือนก่อน +1

    Now he knows what's really happening, that's why he is behaving like this, hats off to you guys 🌹🇱🇰🌹

  • @rosejene4722
    @rosejene4722 8 หลายเดือนก่อน

    Agbota prathikara karana oba samata yoda shakthiya ha nirogi bawa labewa.....❤

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 8 หลายเดือนก่อน

    අග්බෝ මැනිකට බුදු සරනයි

  • @helenfernando1528
    @helenfernando1528 8 หลายเดือนก่อน

    Godak ලස්සන video ekak

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤🙏

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණින් ඉක්මනින් සුවපත් වේවා ....එයාගෙ වේදනාව කොච්චර නම් දරුණු ඇතිද ...😮🙏

  • @pablupablu4965
    @pablupablu4965 8 หลายเดือนก่อน

    Theruwan sarani oyalata parissamin inna ikmanin suwaya labewa bs 🌹🙏🙏

  • @gayaniranaweera4564
    @gayaniranaweera4564 8 หลายเดือนก่อน +3

    බෙහෙත් විදිනකොටනම් අම්මෝ රිදෙනව අම්මෝ කෑම එපා වෙනනව

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน

      ඒකනෙ 😜❤

  • @dilanlakshitha1746
    @dilanlakshitha1746 8 หลายเดือนก่อน +3

    Ado මෙයාව හීලෑ කරලා ගන්න බැරි වෙයිද දන්නේ නැහැ..සද්ධන්ත කුලේ භාණ්ඩ යක්...මේ වගේ අය රැක ගන්න ඕන මෙයාලා හරි අඩුයි 🙂

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน

      හීලෑ කරන්න බෑ මේ වයසෙ අලි ඇතුන්ව.

  • @pasagisudi4885
    @pasagisudi4885 8 หลายเดือนก่อน

    Budu.saranai.agbola❤❤❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 8 หลายเดือนก่อน +6

    දැන් අපේ කොල්ලා බැරි කකුලෙනුත් පොලව හරලා දුවිලි නාන්නේ .😯😃

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน

      ඔව් ඔව්.ඒකෙන් හාරන්නෙ ❤

  • @miraniwijesekera544
    @miraniwijesekera544 8 หลายเดือนก่อน

    Paw sudu Mahathtaya kakula ridenawa wath athi hitagnna kota kakula nawagnnawa😢❤ hrima sathutui eyawa mehemin suwa kerata thirappane wanajeevi niladarin ta kandulagma pashu waidiya team ekata pranamaya me watina video hda apita blnna dun obathth ❤❤❤❤

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤🙏

  • @RaniRani-fe8dr
    @RaniRani-fe8dr 8 หลายเดือนก่อน

    ane pawu thuwala kakula bima thiyanne harima aduwen aka dakiddinam harima dukai ktharam ridenawa athida budu saranin ikman suwaya labewa

  • @jayathungadp6078
    @jayathungadp6078 8 หลายเดือนก่อน

    Me vidio eka karanakota welava kiyata vitharada?. Matanam eyava balannath baa, hugaak dukai. Eeth balannath one. Oya kiyapu e hamadenatama vishwaye ashirvadaya labeeva. Oyatath godaak stutiiiii.....

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน +1

      හවස 2.00 විතර ඉඳල තමා පටන්ගත්තෙ. බොහොම ස්තූතියි ❤🙏

  • @wasanthakasthuriarachchi2768
    @wasanthakasthuriarachchi2768 8 หลายเดือนก่อน

    ඇත් රජුනි ඔබට ජයවේවා

  • @arunakrishantha8244
    @arunakrishantha8244 8 หลายเดือนก่อน +2

    සද්ධන්ත කුලේ දල ඇතෙක් උනාම ඒකට හරියන විදියට ලොකුකම උනත් තියෙන්න එපැයි.. වෙලාව පරක්කු කරණ්නයි රස්තියාදු කරවන්නයි ඔට්ටු නෑ.. මල පනිනව ඉතිං.. වැදගත් රාජකාරි තියන ඇත්තු 😂😂

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน +1

      ඒකනෙ 😜❤

  • @jm5230
    @jm5230 6 หลายเดือนก่อน

    Anea oyage veediyo hamadama balanawa anea keama madinam oyalath keama goniyak purawala dennako hambakaraganna wetharak balannea mewa kiyannea agbota thiyana aadaraya nisai oyala kramayak yodanna phith udaw karannam mea wesala kalaa ali athunge wasabuumi depasaththu awegh gewal hadala gowethan karala ethin mea sathunta inna naha kanna bonna naha mona aparadayakda sathun minis sanhathiyen pali ganeewi edatath sereththagena enna agbo sudu mahaththayata budu saranai sath purusa ayagen keama labewa!!!

    • @pathumswild
      @pathumswild  6 หลายเดือนก่อน

      ❤️🙏

  • @SachinthaMahanama
    @SachinthaMahanama 8 หลายเดือนก่อน

    🤩🤩

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน

      Thank you Brother ❤😍

  • @thushanthadabare230
    @thushanthadabare230 8 หลายเดือนก่อน +1

    🙏🐘😍😢

  • @Shirley-Fdo
    @Shirley-Fdo 8 หลายเดือนก่อน

    "බල්ලො ත් එක්ක උන්නොත්; ඇතුන් ගෙන් බැට කන්ට වනවා" වනවා - ගැමියා

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน

      අනිවාර්‍යෙන්

  • @niroshavijesingha2251
    @niroshavijesingha2251 8 หลายเดือนก่อน

    Ane aya murandui dagai 😂😂 abgo oyata ekmani sanipa wela ayamath paththama hollan enna diyo dalada samidu pihita araksawa nirathuruwama labewa. ❤❤❤❤🙏🙏🙏

  • @ireshaherath9181
    @ireshaherath9181 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 8 หลายเดือนก่อน +3

    කන්න දිලා බෙහෙත් විදිනවා කියලා දන්නවා නෙ

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน

      ඒක තමා. ❤

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 8 หลายเดือนก่อน

    🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @dimuthuamarasinghe9537
    @dimuthuamarasinghe9537 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏♥️♥️

  • @ranuranu529
    @ranuranu529 8 หลายเดือนก่อน

    Haa vifiyo arka diga unata kamak naa agboganane kiyanne thanks souara

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤🙏

  • @user-dv5fx1cu9w
    @user-dv5fx1cu9w 8 หลายเดือนก่อน

    Mata hilhana videhata ma agbo bayawala do bahalh katu videy kiyala hilhanawa alh rajanani obata niduk wawa niroge wawa suwa palh wawa dukin midawa danwalh kirima seyaluma danata lharwan saranai Dave raka waranai api katar rata sita 🤔🤭❤❤

  • @jm5230
    @jm5230 6 หลายเดือนก่อน

    Oya kiyanna uthsaha ganna polawalwala wattakka kakire annasi ukdadu sahayogayen wav piteyata genaweth damanna zgha rawatanna epha kanna nodee atha saha kadu penwanawa oowa wedak naha athata kaama kohomahari denna piliyela karanna agbolea hare ahinsakai

    • @pathumswild
      @pathumswild  6 หลายเดือนก่อน

      ❤️🙏

  • @chamaranuwan5377
    @chamaranuwan5377 8 หลายเดือนก่อน

    passe kakule loku gediyak thiyenawanee

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน

      ඔව් ඒකටත් බෙහෙත් කරනව දැන්

  • @wimalsamarakoon2743
    @wimalsamarakoon2743 8 หลายเดือนก่อน +1

    කැලෑ සතෙක් වෙලත් උගේ යහපත්කම අගය කරන්න ඕන....ඌ කොඉතරම් ඉවසීමෙන් උගේ ලෙඩේ හො‍‍ඳ කරගන්න උනන්දුවක් තියෙනවද ?අපේ වන ජීවි අයගේ සේවය අගය කරනවා....

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน

      ඒකනෙ ❤

  • @chandichandi-hq7mu
    @chandichandi-hq7mu 8 หลายเดือนก่อน

    Adanam tharawela wage xchadiya wela oyalata pin mahaththayoo

  • @sandamalidissanayake2185
    @sandamalidissanayake2185 8 หลายเดือนก่อน +1

    ඕකට තමයි කියන්නෙ මහන්තත්ත කම කියලා....ඔයාලට ඕනෑ නිසානෙ මාව සනීප කර ගන්න හදන්නෙ කියලා හිතනවා ඇති අග්බෝ.ඒකයි ඔය තරම් ගනන්...

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน

      ඒක තමා 😜❤

  • @pkodithuwakku6156
    @pkodithuwakku6156 8 หลายเดือนก่อน +3

    අක්බෝ උබ කරන පිනම ඇති ඊලග ආත්මෙිදි හොද උපතක් ලබන්න ඇයි යූටියුබි කාරයොම ජීවිතය ගැට ගහගන්නෙ උබෙන්නෙ ඒ පිනම ඇති අක්බෝ උබට

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน +1

      අනිවාර්‍යෙන්..😜❤

    • @user-pp9od5sr3g
      @user-pp9od5sr3g 8 หลายเดือนก่อน +2

      Ea unata eyata karunawen katha karanna

  • @chinthakumari-kc6bx
    @chinthakumari-kc6bx 8 หลายเดือนก่อน

    aya dagyne itmmm samwa dennkoo ape panne hodawenni oni budusarni mulu ath parapurtma

  • @anjalapriyadarshani1681
    @anjalapriyadarshani1681 8 หลายเดือนก่อน +1

    eya kukul keentikarayekda e unata adarei oyata patiyo

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน

      ඔව් එයා ඉස්සර කැලේ හිටිය දරුණුම ඇතෙක්නෙ ❤

  • @sandamalidissanayake2185
    @sandamalidissanayake2185 8 หลายเดือนก่อน +1

    අපේ සුදු මහත්තයගෙ තුවාල තියෙන්නෙ කකුලෙනෙ.
    හොඩ වැලේ නෙවෙයිනෙ😂😂😂😂😂😂😂😂😂ගහක අත්තක් කඩාගෙන කන්නත් කම්මැලියි වගේ...❤❤හැමදාම කන්න ගිහින් දෙන්න වෙයි වගේ.❤❤

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน

      ඒකනෙ.. 😜❤

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 8 หลายเดือนก่อน

    Injection dena Nisa Murandu wela inne,
    Eyage hithanawa Athi Hirihara karanawa kiyala,

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน

      ඔව් ඒ දවස් ටිකේ විතරයි ඒක් කලේ.දැන් බෙහෙත් විදින්නෙ නෑ.කෑමට දාලලු දෙන්නෙ. ❤

  • @priyanthejayalath3866
    @priyanthejayalath3866 4 วันที่ผ่านมา

    මේ සතා ඉන්නෙ දරුණු වේදනාවකින් විය යුතුයි
    වේදනා වෙන් ඉන්න කෙනෙකුට තරහ යන එක අහන්න දෙයක් නෑ නේ.මෙයාට කරල තියෙන අපරාදෙ බලන්න වෙඩි නොතියපු තැනක් නැති තරම්. දෙපා තිරිසන්නු
    වෙන රටක මෙයා ඉපදුනානම් ජාතික වස්තුවක්
    රජෙක්.
    වනජීවී මහත්තුරු සහ උදවු කරන සැම දෙනාටම ස්තුතියි
    ප්‍රතිජීවක වලට අමතරව වේදනා නාශක ටික කාලයක් යනකම් දෙන්න වෙයි.calm down වෙන්න නම්.
    එයාට හුරුපුරුදු එයාගෙ රජදහන මේ.
    සියබලාන්ඩුවෙ මහ ඇතාට කලදේ කරන්න එපා.
    දේසපාලුවො නම් නිදි😢
    Thank you! පැතුම්

  • @nissankarace4028
    @nissankarace4028 8 หลายเดือนก่อน

    Dennam nondiya tikak adui wage.

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน

      දැන් සෑහෙන දුරකට සුවයි ❤

  • @rosejene4722
    @rosejene4722 8 หลายเดือนก่อน

    Oya beheth vidapu than walata awuwa sara wadinakota hariyata ridanawa. mama dannawa mage podi thuwalayak nisa mama masa 8k withara dostharalawath pennanta baruwa hitiye. mata eka mathak wenakota Agbota thiyena wedanawa mata danila mata nodanima mage aswalin kadulu watenawa. ath rjune oyata ikman suwaya labewa. mole nathi wedanawa nodanena awajathaka minihek oyata ridewuwa. Agbo oya ape ratata watina wasthuwak. kale ipadilath gahakola kala wath nidahase marenta denne nathi ratak Lankawa. oyata ikman suwaya labewa.

  • @geethamihiri8888
    @geethamihiri8888 8 หลายเดือนก่อน +1

    එයා දන්නවා පිට්ටනිය මැද්දට ආවොත් බෙහෙත් විදලා රිදවනවා කියලා ඒනිසයි එන්නේ නැත්තේ

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน +1

      ඔව් එහෙමත් වෙන්නැති..❤❤

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 8 หลายเดือนก่อน +1

    හොර ගෙඩියා කම්මැලි වෙලා. 😅😅😅😅😅

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน +1

      ඔව් ඔව් 😜❤

  • @lasanthiroopadamayanthi3500
    @lasanthiroopadamayanthi3500 8 หลายเดือนก่อน

    Agbo panawa raka dunnata wana jeewi dewi warun budun daka niwan yathwa,buttala wallawaya ali nikarune marenawa ane hiyala balanna😮😮🙏🙏🙏

  • @nawarathnanayakasinha6466
    @nawarathnanayakasinha6466 8 หลายเดือนก่อน

    Daen.kohomada.agbota.aluht.vedeo.ekak.daenna...

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน +1

      දැන් සෑහෙන දුරට හොඳයිලු.දැන් කෑම දෙන එකත් ටිකක් අඩු කරල කියලයි ආරංචිය.

  • @lochanaprabodhyajayasoma1444
    @lochanaprabodhyajayasoma1444 8 หลายเดือนก่อน

    Kakula thama sanipa nene👈👈

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน

      තවම 100% ක්ම සනීප නෑ.ඒත් කලින්ට වඩා ලොකු සුවයක් පේනව. ❤

  • @suwashinidilhara1562
    @suwashinidilhara1562 8 หลายเดือนก่อน +1

    අනේ අග්බෝ මැනික ගැන හැමදම විස්තර ගේන්නකෝ....

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน +1

      සමාවෙන්න හැමදාමනම් අග්බෝ ගැන දාන්න අමාරුයි. මට කි.මී. 300 ක දුරක් තියෙනව අග්බෝව බලන්න ගිහින් එන්න.ඒකයි ගැටලුව.සතියකට දෙකකට සැරයක් තමා එහෙ යන්න හම්බවෙන්නෙ මටත්. 😔🙏

  • @user-em1bi7pl8d
    @user-em1bi7pl8d 8 หลายเดือนก่อน +3

    මොකක්ද මැණික කල්පනා කරන්නේ... දැන් ඔය මාමලා හොද නැද්ද? 😄

  • @chari5649
    @chari5649 8 หลายเดือนก่อน +1

    දිගටම ඔයා නොන්ඩි ගැහිල තියෙයි වගේ

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน

      ඔව් ජීවිත කාලෙම පොඩි නොන්ඩියක් තියෙයි කියලයි කියන්නෙ. 😥

  • @m.h.deeganatha432
    @m.h.deeganatha432 8 หลายเดือนก่อน

    ආසද බලන්න .

  • @deepthiveryniceresipethank5159
    @deepthiveryniceresipethank5159 8 หลายเดือนก่อน

    නැහැ ethin kakule වේදනාව da danne නැත .

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน

      දැන් සුවයි ඒක සෑහෙන්න

  • @user-jf4pl2hm5x
    @user-jf4pl2hm5x 8 หลายเดือนก่อน

    AnAna.aga.tiyana.gaditika.suwawainada

  • @kiki6037
    @kiki6037 8 หลายเดือนก่อน

    Naughty ! Naughty ! standing his ground. Wild life guys will have to up their game as he is on to them lol😂 throwing a tantrum like a little kid ❤❤❤

  • @anushawalimuni5869
    @anushawalimuni5869 8 หลายเดือนก่อน

    Eyata wedanae
    Kakula hariyata thiyan inna baha😣😣😣

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน +1

      දැන් සෑහෙන්න සුවයි කලින්ට වඩා ❤

  • @rheducation5711
    @rheducation5711 8 หลายเดือนก่อน

    Pako small video dapan

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน

      හරි. ස්තූතියි 😜❤

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 8 หลายเดือนก่อน

    Sudu mahattaya Dannawa eyata kema genawa kiyala,
    Dan ithim hamadama komadu, wattakka denna wei, kale kola Kanna Amathaka wei 😊 kanna delane injection dena, ada kema ganan ganne na wage,

  • @deepthiveryniceresipethank5159
    @deepthiveryniceresipethank5159 8 หลายเดือนก่อน

    Oeyata වනජීවි නිලධාරීන් උදව් කරනවා සාමකාමීව heserena agbo .

  • @gammanavidanagedinushika2740
    @gammanavidanagedinushika2740 8 หลายเดือนก่อน +1

    මෙයා සද්දන්තකුලේද

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน

      වෙන්න ඇති නේ ❤

  • @kanchanapriyadarshani9355
    @kanchanapriyadarshani9355 8 หลายเดือนก่อน

    Ane eyage wedanawata wenna athi😢

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน

      නෑ නෑ බේත් විදිනව කියලත් දන්නවනෙ ඒකයි ඒ ❤

  • @yokothamariya5185
    @yokothamariya5185 8 หลายเดือนก่อน

    වනජිවි නෙමෙයි මුන් අමු හරක් ඇතාගෙ ඇගෙන් පෙනවා .😂

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน

      වනජීවී එකේ අය නිසා තමා මෙයා ජීවත් වෙලා ඉන්නෙ තාම.

    • @yokothamariya5185
      @yokothamariya5185 8 หลายเดือนก่อน +1

      @@pathumswild මමත් කැලෙ අලිත් එක්ක අවුරුදු ගානක් නිදා ගත්තා.කැලෙ හොදෙ ඔය ඇති..අලියා දන්නවා වනජිවිත් දන්නවා..

  • @padminijayamanna1799
    @padminijayamanna1799 8 หลายเดือนก่อน +2

    දැන්නම් කකුල නමන්ඩ පුලුවන් 😊

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน

      ඔව් දැන් සනීපයි සෑහෙන්න. ❤

  • @shanidesilva4506
    @shanidesilva4506 8 หลายเดือนก่อน +1

    Ane agbo wa kalee thanikrla dala ynn epa...eyawa parismin balgnna ona

  • @Snoop791
    @Snoop791 8 หลายเดือนก่อน +1

    • @MagarinMagarin-ym6cu
      @MagarinMagarin-ym6cu 8 หลายเดือนก่อน +2

      මෙහෙම .හිටියා ට.අක්බොට
      හොඳ ට.වටහෙනව.ඔබතුමන්ල ගෙ.කරුනව .එයට .ඔනි..ටව.ටිකකලක්.
      ඔබතුමන්ලගෙ මෙම .මහත්වු
      කරුනව
      අක්බොට .ලබා ඩෙන්න .ඔබසමට .විශ්වයෙ අනන්ත .ආශේර්වාඩවෙව ඔබසමට තෙරුවන් සරනයි .

    • @MagarinMagarin-ym6cu
      @MagarinMagarin-ym6cu 8 หลายเดือนก่อน

      අක්බොට
      ඉන්නෙ .හිතවතුන් .ඔබතුමන්ල .විතරයි .මහා .වනයේ .අක්බොට.ඉන්නෙ.ඩෙවිවරුන් .ඔබතුමන්ල
      විතරයි .ඔබසමට
      විශ්වයෙ අනන්ත අරක්ශාව .හා ඩේර්ගයුසම වෙවා ඔබසමට .තෙරුවන් සරනයි ..

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน

      ❤❤

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน

      ❤❤

  • @KavindiAhangama
    @KavindiAhangama 8 หลายเดือนก่อน +1

    අග්බෝගෙ ඇගේ තැන් තැන්වල ගෙඩි ගෙඩි වගේ තියෙන්නෙ ඇයි?😕😕

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน +1

      වැඩිපුරම තියෙන්නෙ ඒ වෙඩි ගැට.මිනිස්සු වෙඩි තියපුවගෙ මූනිස්සම්.

    • @champaperera8487
      @champaperera8487 8 หลายเดือนก่อน +2

      @@pathumswild අනේ බලන්න මොනතරම් පවුද . නීතිය ක්‍රියාත්මක වන්නෙ නැති නිසා තමයි මේ අසරණ සතුන් දුක් විදින්නේ

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน

      @@champaperera8487 ඔව් නීතිය හරියට ක්‍රියාත්මක උනානම් මේව අඩුවෙනව සෑහෙන්න.

    • @dilanlakshitha1746
      @dilanlakshitha1746 8 หลายเดือนก่อน +2

      නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා නෙවේ. ජීවිතේ ක‍ වටිනා කම දන්නේ නැති නිසා 😢

    • @thushanthadabare230
      @thushanthadabare230 8 หลายเดือนก่อน

      🙏🐘😢

  • @monicagamagi4106
    @monicagamagi4106 8 หลายเดือนก่อน

    මොනවද සුදු මහත්තය ඔයා ඔය තරම් හිතුවක්කාර ....ඔයා හොද කරණ මෙ දෙවිවරුන්ට කීකරු වන්න මෙ ඔයාගෙ දෙවිවරුන් ....පුළුවන් නම් සුදු මහත්තය එයාලට වදින්න....ඔයා සනිප කරන්න දගලන දෙවිවරුන් මේ ....යන්න ඉස්සරහට ගිහින් කාලා බෙහෙත් වීදගන්නකො .....කෝ කෝ එන්න සුදු මහත්තය ....අනෙ මෙ වනජීවි නිළධාරින් ඔයාගෙ දෙවිවරුන් කියන දෙ අහලා එන්න ....අපේ තිරප්පන වනජීවි නිළධාරින්ටත් පසු වෛද්‍යවරුන්ටත් නිදුක් නීරෝගි භාවය ලැබේවා දීර්ඝායු වේවා අග්බෝ ඔයත් ඉක්මනින් සුව වෙන්න ප්‍රාථනා කරමි අපි ... මොකද මෙ ඔයා වෙනුවෙන් දුක් කරදර වෙන අය ගෙදර යන්න ඔයාට සුදු මහත්තය ඉක්මන් සුවය ලැබේවා තිරප්පන වනජීවි නිළධාරින්ටත් ..පසු වෛද්‍යවරුන්ට .....අග්බෝ වෙනුවෙන් මහන්සි වන හැමෝටමත් ...ආදරේට සුදු මහත්තය කිය අපේ අග්බෝ ඇත් රජුටත් නිදුක් නිරෝගි භාවය ලැබී දීර්ඝායු වේවා ...අප දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ......මගේ එකම පැතුම... සැමට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @padminijayamanna1799
    @padminijayamanna1799 8 หลายเดือนก่อน +5

    ඔය බේත් විදියි කියන බයට එන්නැත්තෙ

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน

      ඔව් ඔව් ❤

  • @lakmalijayathilaka39
    @lakmalijayathilaka39 8 หลายเดือนก่อน

    Mata dan oya palathuru epa ane wahala kale liyalala lassanata man bandi pirenna kala inne aiyoo

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน

      එහෙමත් වෙන්නැති තමා ❤

  • @shamaranaveera9857
    @shamaranaveera9857 8 หลายเดือนก่อน +2

    එයා දැක්කා කෑම වාහනේ හරි උනන්දුවෙන් බැලුවා හොර ගෙඩියා 😂😅

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน +1

      ඒක තමා.අග්බෝ කපටියා 😜❤

  • @oshinippayagala211
    @oshinippayagala211 8 หลายเดือนก่อน

    උබල අග්බොගෙ පිහිටෙන් ජිවත්වෙනවනෙද ?

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน +1

      ඔව්. ස්තූතියි ❤

  • @sandanampalankant3092
    @sandanampalankant3092 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏❤❤❤❤

  • @dilanlakshitha1746
    @dilanlakshitha1746 8 หลายเดือนก่อน

    Ado මෙයාව හීලෑ කරලා ගන්න බැරි වෙයිද දන්නේ නැහැ..සද්ධන්ත කුලේ භාණ්ඩ යක්...මේ වගේ අය රැක ගන්න ඕන මෙයාලා හරි අඩුයි 🙂