Elephants Chasing Safari Jeep

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 1K

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 4 ปีที่แล้ว +171

    ඇත්තටම ඒක නම් මාරයි💓 ෆිල්ම් එකක් වගේ සජීවී අත්දැකීමක්..රියදුරු මහත්තයගෙ නිර්භීතකම අගය කරන්නෝන👏👏👏

    • @KaluSuduAthara
      @KaluSuduAthara  4 ปีที่แล้ว +9

      ස්තුතියි අදහස් දැක්වීමට 😍🙏

  • @danikapasan9481
    @danikapasan9481 4 ปีที่แล้ว +260

    නියම මනුස්සයෙක්....ඔයාලට මොකුත් වෙන්න දෙන්නෙ නෑ කිව්වා වාහනේ Damage උනත්. Respect❤

    • @sltrackgod2224
      @sltrackgod2224 2 ปีที่แล้ว +1

      පක 😂 උ මොනා කරන්නද ගැහුවොත්

    • @danikapasan9481
      @danikapasan9481 2 ปีที่แล้ว

      @@sltrackgod2224 ගැහුවොත් කෑමක් තමයි තියෙන්නෙ

    • @vishwasachintha9567
      @vishwasachintha9567 2 ปีที่แล้ว

      Hhhh

    • @uniform5982
      @uniform5982 2 ปีที่แล้ว +1

      මොලේ තියෙන ගයිඩ් කෙනෙක්

    • @dinisurumadhuhansa4794
      @dinisurumadhuhansa4794 2 ปีที่แล้ว +2

      එතන විය යුත්තේ වාහනේ තුල ඉන්න අයගේ බිය දුරු කිරීම හැර වාහනයට සිදුවන හානිය වැලැක්වීමට උත්සාහ නොකිරීමයි ඔහු එය කලා 💪

  • @yukthikamahara6309
    @yukthikamahara6309 3 ปีที่แล้ว +85

    අර මනුස්සයා නම් නියමයි.. මොකුත් වෙන්න දෙන්නේ නෑ කිව්වා.. ඒ වචනෙ දඩබ්බරයි අලින්ගේ හයියට වඩා.. තෙරුවන් සරණයි ❤️

    • @lastoutlaw3882
      @lastoutlaw3882 3 ปีที่แล้ว

      Oh shut up. Nothing is stronger than the strength of elephants

  • @maheshrajakaruna2173
    @maheshrajakaruna2173 2 ปีที่แล้ว +29

    ඔය මල්ලිලා ටික මුලු ලෝකයටම ගෙනියන්නේ ශ්‍රී ලාංකීය අභිමානයයි.සහභාගී වුන සියලු දෙනාටම ගොඩක් ස්තූතියි මෙවැනි ත්‍රාසජනක සිදුවීමක් අපිවෙනුවෙන් ප්‍රදානය කලාට

    • @nandannadani2746
      @nandannadani2746 2 ปีที่แล้ว +1

      අලි දරුවො ගැන හරිම ආඩම්බරයි.මෙ වගේ අවදානම් වීඩියෝ එකක් කලාට ගොඩක් ආදරෙයි.අපෙ රටෙහි අභිමානය ලෝකයට රැගෙන ගියාය තවත් ආදරෙයි. බුදු සරණයි දෙව් පිහිටයි පරිස්සමින් ඉන්න.

  • @randhikamanohari.765
    @randhikamanohari.765 2 ปีที่แล้ว +23

    ගොඩක් හිතට දනුන දේ තමයි (ඔයාලට මුකුත් වෙන්න දෙන් නැහැ) කොහොමද ඔහුගේ 💪 ගැම්ම ආඩම්බරයි ආදරනිය කමක් දනුනා ඔබට respect කරනවා හැමෝම තෙරුවන් සරණයි හැමෝටම

  • @Mechaniceyeofficial
    @Mechaniceyeofficial 3 ปีที่แล้ว +4

    මොකටද අලි මන්තර ,බුදු දහමට අනුව අවිහිංසාවයි හොදම ආරක්ෂාව....ඒක ඔප්පු වෙන හොඳ අවස්ථාවක්...❤️මරු...

  • @tharangagalabada8017
    @tharangagalabada8017 4 ปีที่แล้ว +33

    හොද වෙලාවට ඔයාලා එක්ක විදේශීය කාන්තාවක් හිටියේ.. ලාංකික කාන්තාවක් උනා නම් මම හිතන්නේ නෑ කෑ නොගහ ඇය වගේ ඉදියි කියලා. අලි එලවන එක පැත්තක තියලා ගෑනු කෙනා නලවන්න වෙනවා ලංකාවේ කාන්තාවක් එක්කන් ගියා නම්...😃

    • @Hansi567-q1z
      @Hansi567-q1z 2 หลายเดือนก่อน

      උබෙ අම්ම වගේ එකියක් එකක්ද

    • @Hansi567-q1z
      @Hansi567-q1z 26 วันที่ผ่านมา

      @@tharangagalabada8017 උබෙ අම්මත් එහෙමද 😅

    • @tharangagalabada8017
      @tharangagalabada8017 21 วันที่ผ่านมา

      @ ඇයි එහෙම නැද්ද

  • @kanishkaranasingha302
    @kanishkaranasingha302 3 ปีที่แล้ว +13

    අයියලා කැලයට සතුන්ට හානියක් කරන්න ආවේ නැති නිසා අයියලාට දෙවියෝ පිහිට වෙලා තියෙන්නේ ඕක මේ මුලු ලංකාවටම ලොකු පාඩමක් ඒක බලලවත් හැදෙයිද දන්නෑ මිනිස්සු සත්තුන්ට අයිති තැන් වලට ගිහින් ඒ සත්තුන්ට තියෙන තැන් වල මිනිස්සු ආදිපත්ත්‍යය පතුරවනවා ඒක තමා කාරනය අයියලා ට බුදු සරණයි මරු අයියා දිගටම කරගෙන යන්න

  • @tharusandun1373
    @tharusandun1373 3 ปีที่แล้ว +54

    ඒ නිර්භීතකම "ඔයාලට මොකුත් වෙන්න දෙන්නේ නෑ වාහනේ ඩැමෙජ් උනත්" සුපිරි කොල්ලේක් ❤️

  • @lakshithadilshan3031
    @lakshithadilshan3031 4 ปีที่แล้ว +60

    ඔය අද්දැකීම ඔය විදිහටම මමත් විදල තියනවා,ජීවිතේ අන්තිම තප්පර කීපය කියල හිතුන ඒ වෙලාවෙ

  • @PIZZABOUNA
    @PIZZABOUNA 4 ปีที่แล้ว +33

    නීයමයී!!!! හොද දේයක් මානවයට කියලා දුන්නා. ඔබලා පිං කර ඇත්තො😘😘😘🤞🤞🤞🙏🙏🙏

  • @diarya
    @diarya 4 ปีที่แล้ว +72

    ❤️❤️❤️ අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න... අපි දන්නවා කරදරයක් කරන්න නෙමෙයි ආවේ කියලා...ඒ නිසානේ අපිත් මුකුත් කරදරයක් කරේ නැත්තේ...- අලියෝ...

    • @KaluSuduAthara
      @KaluSuduAthara  4 ปีที่แล้ว +7

      ස්තුතියි .නිර්මාණශීලීව ඔවින්ගේ හඬ ඔබෙන් 😍🙏

  • @chamindakarunarathna6688
    @chamindakarunarathna6688 4 ปีที่แล้ว +188

    අපේ ගමට අලියෙක් ආවොත් අපි මොකද කරන්නේ අපි උන්ව එලවනවා ඉතිං කැලේ කියන්නේ උන්ගේ ගම උන්ගේ ගෙදර අපි උන්ගේ ගෙදරට ගියාම උන් අපිව එලවනවා ✔

  • @Dilru6666
    @Dilru6666 4 ปีที่แล้ว +27

    පුදුම හාස්කමකින් ජිවිතේ බේරගෙන තියෙන්නේ ... වන අලි උනත් උන්ගේ තියෙන එකමුතුකම සන්විදානාත්මකබව අපිට ආදර්ශයක් ... ස්වභාවදර්මයෙන්ම අපිට උරුම සම්පතක් ... අපි එය ආරක්ශා කරගන්න ඕනේ ...🐘🐘🐘🐘🐘🐘❤❤❤❤❤🙏😘👍

    • @KaluSuduAthara
      @KaluSuduAthara  4 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට.ඔබ හරි 😍🙏

  • @shanikawanigasekara4559
    @shanikawanigasekara4559 4 ปีที่แล้ว +15

    ගොඩාක් ලස්සන සහ වටිනා විනාඩි 18ක්... එයාලගේ තැන එයාලගේ පාඩුවේ ඉන්න දෙන්න ඕනේ... thank u කලු සුදු....

    • @KaluSuduAthara
      @KaluSuduAthara  4 ปีที่แล้ว +1

      ස්තුතියි 😍🙏

    • @shanikawanigasekara4559
      @shanikawanigasekara4559 4 ปีที่แล้ว +2

      තව video's තියෙනවනම දාන්න... මේ ලගදි ඔය වගේම අත්දැකීමක් මටත් ලබුනා.. රන්දෙණිගල දී..

  • @KONARAVLOG
    @KONARAVLOG 4 ปีที่แล้ว +246

    අම්මොහ් පපුව හිර වුනා😮

  • @ishanrajapaksha
    @ishanrajapaksha 4 ปีที่แล้ว +11

    ඇත්තටම ඇඟහිරිවැටුනා බුදුසරණයි සියළු දෙවියන්ගේම පිහිටයි ඔයාලට

  • @inuphotographycinematograp2067
    @inuphotographycinematograp2067 4 ปีที่แล้ว +99

    ඉතාම විනයගරුක සතුන් පිරිසක්,තමන්ගෙ අඩවියේ තම අනසක හා කන්ඩායම් හැඟීම විදහා පෑ අයුරු.
    ඔබලා සියලන්ටම මරණ බිය සලස්වා ඔවුන් ඉල්ලා සිටියේ තමන්ගේ ගිලිහී ගිය නිදහසයි...

  • @pamudithasandeepa5720
    @pamudithasandeepa5720 4 ปีที่แล้ว +172

    ඩ්‍රයිවර් ඔය කැලේට හැමදාම යනව ඇති ඔහුට අත්දැකීම් ඇති ඒක නිසා තමයි එකටම වාහනේ ගන්න එපා කිව්වෙ.. ඒ වෙලාවෙ හොදම දේ තමා ඔහු කියන දේ කිරීම

    • @janithsafari4939
      @janithsafari4939 4 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන් අපිට ඕවා සාමාන්‍ය දේවල්

    • @pamudithasandeepa5720
      @pamudithasandeepa5720 4 ปีที่แล้ว +2

      @@janithsafari4939 ඒකනෙ බ්‍රො පරිස්සමෙන් කරගෙන යන්න 👍

    • @aslamjiffry9690
      @aslamjiffry9690 4 ปีที่แล้ว +1

      Anivaryen oba hari

    • @premathilakahandunge7384
      @premathilakahandunge7384 4 ปีที่แล้ว

      @@janithsafari4939 budis challiu
      .
      .

    • @mohamedjiffryjiffry8600
      @mohamedjiffryjiffry8600 3 ปีที่แล้ว

      @@pamudithasandeepa5720 7

  • @sunethranishanthi3017
    @sunethranishanthi3017 3 ปีที่แล้ว +3

    බයානක උනත්...... ආදර්ශමත් වීඩියෝ එකක්.... ගොඩක් වටිනවා...... තමන් හොද දේවල් කරනවානම් කවදාවත් කරදරයක් වෙන්නේ නෑ...... මේ වීඩියෝ එක ඒකට හොද පාඩමක්....... බුදුසරණයි......

    • @KaluSuduAthara
      @KaluSuduAthara  2 ปีที่แล้ว

      ස්තුතියි ඔබට ❤️🙏

  • @sandaruwanmallawaarachchi1058
    @sandaruwanmallawaarachchi1058 4 ปีที่แล้ว +18

    Wauuuuu waht a maszing experience ...i think that people all over the world should see this..what this story tells us is very common. Also this is the beauty of Sri Lanka ..❤❤❤

  • @formycountry373
    @formycountry373 4 ปีที่แล้ว +25

    Thanks for sharing made my day ❤
    තුනුරුවන් සරණයි දෙවි පිහිටයි මෙි සතුන්ට 🙏
    God bless all these beautiful precious animals .🙏
    Lucky ppl to get out of this
    Bcz you were going to do something good thats why they didnt attack
    .they sensed it .😊

  • @Damithonline1019
    @Damithonline1019 4 ปีที่แล้ว +21

    බලපු සුන්දරම බිහිසුනුම...ගොඩක් දැනුනු විඩියෝ එකක්... .

  • @nethindusasanka6409
    @nethindusasanka6409 3 ปีที่แล้ว +8

    හොද ආදර්ශයක් දුන්නෙ. හිතටම වැදුන ඇහ් ඇත්තටම.♥️🌏

  • @swarnasuraweera283
    @swarnasuraweera283 3 ปีที่แล้ว +5

    ඔයා නම් හරිම නිර්භීතයි. ඔයාගෙ අදහස් හරියටම හරි.කැළෙ ඉන්න තිරිසන් සතුන්ට උන්ගෙ නිදහසේ පාඩූවෙ ඉන්න ඇයි මිනිස්සු ඉඩ නොදෙන්නේ,?🇱🇰 👍🇩🇪

  • @Englis7825
    @Englis7825 2 ปีที่แล้ว +1

    අපහසුවෙන් බැලුවේ බලනකොටත් බයට.කතාව ඇත්ත ඔව්න්ගේ භූමිය ඔව්න්ටයි හිමි.බලෙන් ඇතුල්වෙලා ඔව්න්ගේ අවසාන භූමියටත් වින කටින නිසා ඔව්න් ඔව්න්ගේ භූමියේ ආධිපත්‍යය රැකගන්න බලපු මොහොතක්.කොහොමනමුත් පණබේරගෙන ආපු එකම ලොකු ජයග්‍රහණයක් .වටිනා කතාවක් පණිවිඩයක් ඔබ දුන්නේ නිහතමානීව ❤️

    • @KaluSuduAthara
      @KaluSuduAthara  2 ปีที่แล้ว +2

      ස්තුතියි ඔබට 💓🙏

  • @poornakaushalya4176
    @poornakaushalya4176 4 ปีที่แล้ว +190

    අත්දැකීම තුලින් ලබා දුන් අගනේය උපදෙසක් .❤️🔥 ස්භාවධර්මය පරාජය කිරීමට අප කිසිවෙකුටත් නොහැක.

    • @KaluSuduAthara
      @KaluSuduAthara  4 ปีที่แล้ว +8

      ඔබ හරි..ස්තුතියි 😍🙏🙏

    • @melakaamanthakumara6143
      @melakaamanthakumara6143 3 ปีที่แล้ว +2

      අනිවාරෙන්ම

    • @gnanarathnathelahera6800
      @gnanarathnathelahera6800 3 ปีที่แล้ว +3

      කිව්වත් වගේ සීමිත ඉඩක සිර වී,එතැන්හි පවා ඇතැම් විට මිනිස් හිංසා ලබමින් ,මිනිස් වාසයෙන් වෙන්ව සිටීමට පුරුදු වු මේ වටිනා සත්වයා වෙත නො යා සිටීම ම සුදුසු බවයි අපටත් හැඟෙන්නේ.

  • @palibasabasapali8140
    @palibasabasapali8140 4 ปีที่แล้ว +7

    අපි වස්ගමුව ගිහින් ඔය වගේම උනා අපට සිහිය තිබුනෙ මර ලතෝනි දෙන්න විතරයි ස්තූතියි මේහේම ඡනතව දැනුවත් කිරීම ගැන

  • @chandrajayasinghajayasingh4148
    @chandrajayasinghajayasingh4148 4 ปีที่แล้ว +49

    අමිමෝ මම හිටියනමි මැරිල බයටම😁😁😁

  • @AI200A
    @AI200A 19 วันที่ผ่านมา

    Hoda ආදර්ශයක්. ඔයාලා හැමෝම හිත හොඳ පරිසරයට ආදරය කරන මිනිස්සු. ඒකයි සොබාදහමින් ඔයාලව බේරුනේ❤💚🌿math පරිසරය සත්තුන්ට adarei ❤🙏🌿 oya hoda manussayek 🥺💚

  • @wadugec9853
    @wadugec9853 4 ปีที่แล้ว +58

    සත්තුන්ට ඔවුන්ගේ පාඩුවේ ඉන්නදෙන්න ඕනේ. ඒ අය තිරිසන්නු වුවත් මිනිසුන් වගේ තිරිසන් ගති ගෙනහැරපෑවේ නෑ. ඒ අය ලොකු පාඩමක් කියලා දුන්නේ. සියලුදෙනාම මෙය පාඩමක්කොට ගන්න.

  • @nimeshafonseka5107
    @nimeshafonseka5107 2 ปีที่แล้ว +1

    Mosta. Jagath... හොඳ මිනිස්සුන්ට ස්වභාදහමත් ආශිර්වාද කරනවා... හැමදාමත්.

    • @KaluSuduAthara
      @KaluSuduAthara  2 ปีที่แล้ว +1

      ස්තුතියි 😍🙏

  • @nevergiveup81
    @nevergiveup81 4 ปีที่แล้ว +53

    අපි ඉන්න ගෙයක් කවුරු හරි කඩයි හොරු පනී කියලා ලොකු භයකින් ඉන්නව වගේ හැගීමක් එ සත්තුන්ට ඇති ඒක ලෝක සොභාව. ඒ සත්තු මොන තරම් භයකින්ද ජීවත් වෙන්නේ. ඇත්තටම පව්.

  • @sanjayabandara6262
    @sanjayabandara6262 4 ปีที่แล้ว +22

    අපිටත් ඔහොම දෙයක් උනා.
    driver හරි guide හරි කියන දෙය තමා අපි කරන්න ඔන. එයා කිව දෙය අපි අහපු නිසා අපිත් අද ජීවතුන් අතර ඉන්නෙ

  • @templersmount6976
    @templersmount6976 2 ปีที่แล้ว +17

    Please make English and other language CC available
    Watching this I felt tremendous respect to Nature and so much love and gratitude to you and your team. Thank you for sharing this.

  • @JfJf-uz4qs
    @JfJf-uz4qs 4 ปีที่แล้ว +10

    අනේ දේයියනේ මේ වැඩේහරිම අවදානම් ...බුදු සරණයි සියලුම දෙනාට

    • @KaluSuduAthara
      @KaluSuduAthara  4 ปีที่แล้ว

      ස්තුතියි 🙏😍 තෙරුවන් සරණයි

  • @sheronvimukthipereraoffici2530
    @sheronvimukthipereraoffici2530 4 ปีที่แล้ว +20

    ලස්සන වැඩසටහනක් 💯✔️🙏english subtitles තිබුනා නම් තවත් පිටරට අයට තේරෙනවා

  • @DinushaPerera-g8m
    @DinushaPerera-g8m ปีที่แล้ว +1

    😮my goodness I was shaked while watching that I don't know how they stayed in there. Guide was pretty smart and thank full for him. I never go to a village side that's the advice I got from this video. Anmmoooo

  • @dhammawisuddhimw8045
    @dhammawisuddhimw8045 4 ปีที่แล้ว +27

    තුවාල අලියට අනුකම්පා කරලා බෙහෙත් කරන්න තෙරුවන් සරණයි හැමට

  • @dhansinghe1635
    @dhansinghe1635 3 ปีที่แล้ว +8

    You and the team are really great. We love animals but we are much obliged for webcasting this for pleasure as well as an advice. Good luck and may god protect good people like you all

  • @woldnews8051
    @woldnews8051 4 ปีที่แล้ว +6

    ඒ අලි එකෙක්වත් ගහන සීන් එකේ නෙමෙයි ඉන්නේ..බය කරන ලයින් එකක් දෙන්නේ.පැටව් ඉන්න නිසා කොහොමත් ඔහොමයි.හොඩවැල උස්සගෙන,කන් උස්සන් එන්නේ බය කරන්න.කිසිම ගහන හිතකින් නෙමෙයි ඉන්නේ.ගහනවා නම් ඔහොම හුරතල් කරන්නේ නෑ..ඒත් ඉතින් ඕවා මතක් වෙන්නේ නෑ ඔහොම සිද්දියක් උනහම ඉතින්.බුදු අම්මෝ...❤️❤️❤️

    • @KaluSuduAthara
      @KaluSuduAthara  4 ปีที่แล้ว

      ස්තුතියි 😍🙏❤

  • @sadeeramadushi4258
    @sadeeramadushi4258 2 ปีที่แล้ว +1

    Oyala niyamai.godak TH-cam channel wala Boru karanne .oyalage video eka mm super.godak hithata denuna .TC ALL

    • @KaluSuduAthara
      @KaluSuduAthara  2 ปีที่แล้ว

      ස්තුතියි 😍🙏

  • @oshtv2092
    @oshtv2092 4 ปีที่แล้ว +21

    ගයිඩ් සුපිරිම වැඩ්ඩෙක්

  • @ThusithaLasantha-wz7kr
    @ThusithaLasantha-wz7kr หลายเดือนก่อน

    Harima lassanai oyalage hitha wagema hoda wadak nisa wishwamathawa oyalawa berala lassanai wagema oyalage nirbeethakama gana adambarai.apita wagema eyalatath me rate geewsth weemw aithiya thiyenawa api eyalawa rakaganna oni.ape sampath❤❤❤❤❤❤❤

  • @danithosanda4796
    @danithosanda4796 3 ปีที่แล้ว +15

    අයියේ මාත් තනියෙන් කැලේ ගිහිල්ලා තියෙනවා කවදාවත් ලොකු සතා කුලප්පු උනාම අපි පාඩුවෙන්න ඔනි ටික වෙලාවකට පසු ඔහුන් යනවා.එත් මද කිපුන එවුන්ගෙන් පවේසම් වන්න එතාම දරුනු වෙනවා.හුග වෙලාවට රන්චු පිටින් කලබල කරන එක අඩුයි තනි සතාට වඩා.තෙරුවන් සරනයි

  • @madushikumari6373
    @madushikumari6373 2 ปีที่แล้ว +1

    Oh god film එකක් බැලුවා වගේ...මන් මේක දැන් 5ස් පාරක් බැලුවා...අම්මෝ....

  • @thilankachinthaka3543
    @thilankachinthaka3543 3 ปีที่แล้ว +13

    බුදු සරණයි දෙවි පිහිටයි සියලුම සතුන්ට සහ ඔය සියලු දෙනාටම🙏❤❤❤🙏

    • @Abesingha-vd5sg
      @Abesingha-vd5sg 3 ปีที่แล้ว +1

      ඒ උනාට එයා කෑගැහුවේ නැහැ .

  • @LeslyPriyalal
    @LeslyPriyalal 15 วันที่ผ่านมา

    අම්මෝ බලලා 😱 බය මෙහෙම නම් අද්දැකීම කොහොමට ඇතිද හාට් ඇටෑක් රියදුරු මාර ගැම්මක් ඔයාලට මොකුත් වෙන්න දෙන්නේ නෑ නියමයි බ්‍රදර්

  • @freevibesmusic
    @freevibesmusic 3 ปีที่แล้ว +11

    This gives me goosebumps...Glad you all are Ok.

  • @ShanthiFernando-lz1zk
    @ShanthiFernando-lz1zk 3 หลายเดือนก่อน

    I Love Animals... thank you very much . ButThat is a very dangerous experience.
    Salute ❤❤🎉🎉 all of your group.

  • @sherinandrue5577
    @sherinandrue5577 2 ปีที่แล้ว +7

    අමිමො ඒ විඩියෝව බලනකොට මාව සීතල වෙලා ගියා. අනේ ඒ වාහනය ඇතුලේ හිටපු කොහොම බය වෙන්න ඇතිද. තෙරුවන් සරණයි ඔයාලට

    • @KaluSuduAthara
      @KaluSuduAthara  2 ปีที่แล้ว

      ස්තුතියි 😍🙏

  • @madushanipriyangika7083
    @madushanipriyangika7083 2 ปีที่แล้ว +1

    your great person. 👍

  • @shadow-fl2yz
    @shadow-fl2yz 4 ปีที่แล้ว +12

    I do respect the gentleman's speech & advises.

  • @lionelsomachandra3852
    @lionelsomachandra3852 ปีที่แล้ว

    අම්මෝ මේ වීඩියෝ බලන්න ඔනි ම එකක් .මෙහෙම දැක්කත් බයෙ මරෙනවා.පන බේරන් ආවා බුදු සරනයි හැමෝටම .

  • @formycountry373
    @formycountry373 4 ปีที่แล้ว +38

    ඒ ට්‍රම්පට් හඩ ඇහුන හැටියෙ හිතන්න බැරි සන්තොශයක් ලැබුනෙ
    කොච්චර ලස්සන වටින සතුන්ද
    කොරෝනා වලට පින්සිදු වෙන්නට මෙි දවස් ටිකෙ නිදහසෙ ඇවිදිනවා ඇති
    නැත්නම් හෙන ගානක් මැරෙනවා
    හොරෙන් දැනටමත් මරලාද දන්නෙ නැහැ
    වනජිවි කිව්වට ඒ පත්වෙලා ඉන්න ඇමැති මෙලො හසරක් වනය ගැනවත්,එහි සිටින ජිිවින් ගැනවත් දන්නෙ නැති,
    චන්ද වලට කැලැ ගිනි තියෙන එකට ඇස් කන් පියා ඉන්න කෙනෙක් ජනාධිපතිගෙ ඇස් වලට වැලි ගහලා හැම දෙයක්ම බබා වගෙ ඉදන් කරන්නෙ
    ඔහු පත්වුදා සිට
    පුදුම අලි ගොඩක් මැරැනා
    කැලැ අක්කර ගනන් හිටපු ගමන් ගිනි ගත්තා
    තාමත් වෙනවා .
    ජනාධිපති පත් කරපු වැරදිම කෙනා වැරදි තනතුරට ..
    සතුන්ට පක්ෂ සතුන් පරිසරය රකින කෙනෙක් නොවෙ එ් ඇමැති
    මට දුක ඉතුරැ අලි ටිකට මොනවා කරයිද කියලා ඉදිරි කාලය තුල .😢
    මොකද එයා කිව්වා රටෙ අලි 6000ක් ඉන්නවා ඉඩ තියෙන්නෙ 3000කට කියලා
    වන ජිවිි ඇමැති කෙනෙක් ඔය වගෙ මොට්ට කතාවක් කියයිද නැත්නම් ?
    😮
    තෙරැවන් සරණයි මෙි අහිංසකයන්ට සතුන් හැම දෙනාටම 🙏🙏

    • @unknownd.1032
      @unknownd.1032 4 ปีที่แล้ว

      හැමදේකටම සමතුලිතතාවයක් තියෙනවා.

  • @RuchiraPrashan
    @RuchiraPrashan 4 ปีที่แล้ว +2

    මේ විඩීයෝ ඒක හරහා ඔබ දීපු පණිවිඩය ඉතා වැදගත්.!! ස්තුතියි ඔබට..!!!

    • @KaluSuduAthara
      @KaluSuduAthara  4 ปีที่แล้ว +1

      ස්තුතියි 😍🙏

  • @nimeshchandula8767
    @nimeshchandula8767 4 ปีที่แล้ว +37

    වස්ගමුවෙ අලි ඔහොම තමයි. එහෙ යනව නම් බය වෙන්න බලාගෙන යන්න ඔනේ

    • @KaluSuduAthara
      @KaluSuduAthara  4 ปีที่แล้ว +1

      කලින් දැනගෙන හිටියෙ නෑනේ 😍🙏ස්තුතියි

    • @dinushamadushani7882
      @dinushamadushani7882 3 ปีที่แล้ว

      👍👍

  • @malikwt6387
    @malikwt6387 ปีที่แล้ว

    Kieyanna tieyenne aeakama deayaie. API LASSANATA BALANA VIDEO VALA AEATHTA TATHVAYA ME.JIEVIETA ANARAKSHIETAIE. AE ayage jievieta valata karadarayak noviema haskamak. Rieyaduru mahatage nierbayakama Agayakala yutuie. Thsnk you very much me vage video aeakak balanna sealassuvata.

  • @Aleenawelagedara
    @Aleenawelagedara 4 ปีที่แล้ว +9

    Best wildlife video that I have ever watched & you guys are giving wonderful messages to all the wildlife lovers. Good job Kalu Sudu, hats off.

    • @shiraniweerasinghe472
      @shiraniweerasinghe472 2 ปีที่แล้ว

      Thank you Kalu Sudu, beautiful video. Very intense. Beautiful.

  • @inokapaddiyapperuma3454
    @inokapaddiyapperuma3454 ปีที่แล้ว +1

    හිතාගන්න බෑ..කියන්න වදන් නෑ Respect ❤️❤️❤️❤️❤️

  • @damekadam4774
    @damekadam4774 4 ปีที่แล้ว +10

    පොඩ්ඩ දගයා තෙරුවන් සරණයි හැමෝටම

  • @shiharaanne3196
    @shiharaanne3196 2 ปีที่แล้ว

    Me video eka nam supiri.... Thawa tikak wela thibba nam thamai superb...

  • @raihanabari783
    @raihanabari783 3 ปีที่แล้ว +10

    They were annoyed and made it clear. They are very strong and intelligent animals. Respect them, give them space, they won’t bother you.

  • @54jayarathnahm
    @54jayarathnahm ปีที่แล้ว +1

    මුහුණ දීම විශිෂ්ට යි, අත්දැකීම් අපූ රුයි. ජීවිත ය, හා... අතර අපූ රු අත් දැ කීමක්. 👍👍🌹🌹🌹🌹

  • @indikachaminda3476
    @indikachaminda3476 4 ปีที่แล้ว +8

    ඇත්ත ඩැරිවර් කොල්ලා , තමයි බේරගත්තේ ඌ කෑ ගැහැව්වේ නැත්නම් ගහනව.

  • @PinnaclePulse833
    @PinnaclePulse833 4 ปีที่แล้ว +2

    ගොඩක් හොද දේවල් ටිකක් කියලා දුන්නා tnx❤❤❤❤

  • @MadeInSriLanka
    @MadeInSriLanka 4 ปีที่แล้ว +7

    very useful video thanks

  • @bolpinicreations7004
    @bolpinicreations7004 2 ปีที่แล้ว +2

    වීඩියෝ එක බලනකොට වාහනේ ඇතුළේ ඉන්නවා වගේ දැනුනා. නියම අත්දැකීමක් දුන්නේ. ගොඩාක් වීඩියෝවල thumbnail එක විතරයි. ඒත් මේක එහෙම නෑ. සුපිරි. මිනිස්සු Safari යන එක සත්තුන්ට මොන තරම් හිරිහැරයක් වෙන්න ඇතිද කියලාත් හිතුනා.

    • @KaluSuduAthara
      @KaluSuduAthara  2 ปีที่แล้ว

      😍🙏ස්තුතියි

  • @nayanaparanavithana9827
    @nayanaparanavithana9827 4 ปีที่แล้ว +42

    අපිත් ගියා වස්ගමුව අලි ටිකක් සැරයි තමා. අම්මෝ බය උන තරම් 🤭🤭

    • @KaluSuduAthara
      @KaluSuduAthara  4 ปีที่แล้ว +1

      😍🙏 ස්තුතියි

  • @dammadamma1759
    @dammadamma1759 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි. බලන අපිත් එතනම හිටිය වගේ.

  • @ruwanrathnayake7851
    @ruwanrathnayake7851 4 ปีที่แล้ว +4

    නියමයි වීඩියෝව මිනිසුන්ට පණිවුඩ ගොඩාක් දුන්නා

    • @KaluSuduAthara
      @KaluSuduAthara  4 ปีที่แล้ว

      ස්තුතියි ❤️🙏

  • @isankasandeepani3225
    @isankasandeepani3225 3 ปีที่แล้ว

    Ane parissamin... Budu saranai... Jayawewa.. Me wage vidiyo lassani.. Papuw hiruna tikak.. Jayawewa..

  • @anandasellahewa3235
    @anandasellahewa3235 4 ปีที่แล้ว +5

    ඒක නම් මාරම අත්දැකීමක් ඔයාලගෙ අනිවාර්යයෙන් ම අලියෙක හරි කොටියෙක් වගේ දැක්කම කරන්න හොදම දේ තමයි නිශ්ශලව සිටීම අපිත් scl යනකොට පාන්දරට සමහර දවස්වලට ඔය දේ වෙලා තියෙනවා ඒත් ඔය සත්තු හරිම අහින්සකයි

  • @musiclife939
    @musiclife939 2 ปีที่แล้ว +2

    හොද දේ කරන මිනිසුන් දෙවියන් පවා රකිනා බව සත්‍යයකි ඉවසීමෙන් සැනසීමත් උදාවේ සොභාදහම් මාතාවට ගරු කරන කල සොභාදහම විසින් ද ඔබව රැකගන්නේ ය විශ්වයේ ආශිර්වාදය නොවඩුම ලැබේ මේ ගහකොළ සතා සීපාවන් ඇලදොල ද සියල්ල අපට අවැසි ය අප ඒවා රකින කල ඒවා විසින් පෙරලා අපව රකින්නේමය තෙරුවන් සරන ලැබ නිතර පන්සිල් රකිමු සුන්දර අනාගතය ක් ලස්සන ලොවක් නිර්මාණය කරමු එය අපගේ වගකීම මෙන්ම පරම යුතුකමයි සැමට තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා ලැබේවා ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏❤

    • @KaluSuduAthara
      @KaluSuduAthara  2 ปีที่แล้ว

      ස්තූතියි ඔබට 😍🙏

  • @donvincent8592
    @donvincent8592 4 ปีที่แล้ว +5

    Very interesting video! Thank you Gentleman!🥺👍🇱🇰🙏

  • @harithgunasekara5024
    @harithgunasekara5024 ปีที่แล้ว

    Niyamahha video ekka super,obe mathaya ta ma ma garu karranna wahha.Ahalinge dewal aphi arragenna uhnta karradara karranna eppahr.Eya anthima gaha kapuhuwama,Anthima mahrluhwa alluhuwama,Anthima Alliya maruwama,Anthima Ganga wehluhnahrma Ape Dahnaya mokata da?????Harith Gunasekara,Germany

  • @amilagayan5287
    @amilagayan5287 ปีที่แล้ว +16

    සමහර අවස්ථාවල ඉවසීම තමා ලොකුම ආරක්ෂාව වෙන්නේ
    තෙරුවන් සරණයි !!

  • @nilanthapushkumara2098
    @nilanthapushkumara2098 ปีที่แล้ว

    Good video thank you.ferfect

  • @thanujawasanthi149
    @thanujawasanthi149 3 ปีที่แล้ว +4

    අම්මෝ විඩියෝවෙන් මෙහේම බය උනානම් ලගට ගියෝත් මොනා වෙයිද අනේ 😲 අයියලගේ කැපවිම අගය කරනවා වැඩසටහනනම් සුපිරි 👍👍 ජෙසු පිහිටයි

  • @geethvithanage7958
    @geethvithanage7958 3 ปีที่แล้ว

    Wasgamuwe apith giya giya aurudde eth deiyae mehma krdryk une na budusaranai oyalata...

  • @khp7425
    @khp7425 4 ปีที่แล้ว +4

    Extremely valuable and amazing video. Thank you for uploading.

    • @KaluSuduAthara
      @KaluSuduAthara  4 ปีที่แล้ว

      Your welcome 😍🙏🙏🙏🙏

  • @sudu6841
    @sudu6841 2 ปีที่แล้ว

    ඕනිම සත්වයෙක් මෙල්ල කරන්න පුලුවන් නිශ්ශබ්දව ඉන්න එක.එයාල තේරුම් ගෙන කරදරයක් නෑ අපට කියල තේරුම් ගන්නකොට එයාල යන්න යනවා.තුණුරුවන් සිහි වෙනවනම් කිසිදාක නෑ අනතුරක් මේ සත්‍යක්මයි.ඒ කාන්තයි.කරන්න ගිය වැඩේ අවංකම එයාලට කරදරයක් නොකර පරිසරය නරඹන ගමන් අන් අයට පෙන්වීමයි.ඔබ සැමට සීරීමක්වත් නොවීම සතුනට හිංසා නොකිරීම කියල ඇස් පනාපිට පිළිඹිඹු උනා.ඔබ සැමට තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවය ලැබේවා. ♥️🙏

  • @malithaniman1730
    @malithaniman1730 4 ปีที่แล้ว +3

    I have been in the same situation at udawalawa 15 years back..nice vedio and messege keep distance and respect them..better not to go and disturb them..👍

  • @gayansampath5666
    @gayansampath5666 2 ปีที่แล้ว

    Ammo supiri manussayek hitiya. Oyalata mukuth wenna denne nh wahaneta monawa wunath.

  • @himalnihara9213
    @himalnihara9213 4 ปีที่แล้ว +3

    ඔය වගේ අද්දැකීම් අපි හැමදාම වගේ විදිනවා😋🐘🐘

  • @livedjsong948
    @livedjsong948 2 ปีที่แล้ว +1

    Ane Amme pau bn

  • @dilshanchathuranga9963
    @dilshanchathuranga9963 3 ปีที่แล้ว +4

    සහතික ඇත්ත සත්තු ඉන්න ඔනේ කෑලේ අපේ මිනිස්සුත් සත්තු වගෙ හැසිරෙන නිසා තමා ලොකු දෙවල් වෙන්නෙ ඔයාලා හරි අයියේ

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 2 ปีที่แล้ว

    Ane amme budusaranai oyalata

  • @buddikakakarunarathna
    @buddikakakarunarathna 4 ปีที่แล้ว +16

    බොහොම ස්තූතියි කලු සුදු අතර කණ්ඩායමට... ගමට ආව එක පිළිබදව... වස්ගමුට ආවොත් ඇතැම් බොහෝ දුරට මේ වගේ අත් දැකීම් වලට මුහුණ දෙන්න වෙනවා.බයෙන් උනත් සියල්ල පටි ගත කරලා ... රියදුරා (ඩොකා) වස්ගමුව ඇතුලේ බොහෝ අත් දැකීම් ඇති රියදුරෙක්.. මං හිතන්නේ අනෙකුත් වනෝද්‍යාන වලට වඩා වස්ගමුවට ඇතුල් වෙන සංචාරකයින් පිරිස අඩුයි.. ඒකයි බෙහෙවින් මේ අත් දැකීමට මුහුන දෙන්න වෙන්නෙ... ඔබ කිව් පරිදි ඔහුන්ට ඔහුන්ගේ ජිවිතේ ගත කිරීමට දෙන එකයි අප කල යුත්තේ🙏

    • @KaluSuduAthara
      @KaluSuduAthara  4 ปีที่แล้ว +1

      ස්තුතියි මල්ලි.ඔව් ඔහු පළපුරුදු කෙනෙක්.වස්ගමුව ඇත්තටම අනෙක් වනෝද්‍යාන වලටත් වඩා සොභාවිකයි.ආයෙ දවසක එන්නම් 😍🙏

    • @maheshsamarakoon007
      @maheshsamarakoon007 4 ปีที่แล้ว

      Machan,driver ge contact no ekak Ehema thiyenawa da.family ekath ekka yanna hithagena inne.danna ekkenek ekka yanawanam hodai ne.

    • @buddikakakarunarathna
      @buddikakakarunarathna 4 ปีที่แล้ว

      @@maheshsamarakoon007 sorry machan dan dakke ,,0767939600,0713819600 nama sajith

  • @mkshantha801
    @mkshantha801 3 ปีที่แล้ว

    බලපු සුපිරිම විඩියෝ ඒක හැමෝටම බුදු සරණයි පරිස්සමට ඉන්න ❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @srilaljanaka6809
    @srilaljanaka6809 4 ปีที่แล้ว +8

    මන් වස්ගමුවේ .වස්ගමුවෙ අලි ටිකක් සැරයි ඔය වගේ අවස්තාවක කරන්න තියෙන හොදම දේ තාමා වහනය පදවන්න එපා අලින්ට පාඩුවෙ ඉදලා යනකම් ඉන්න කරදරයක් කරන්නෑ වාහනය යන්න් ගත්තොත් අනිවරයෙන් ගහනවා එහෙම වෙලත් තියෙනවා අත්දැකිමෙන් කියන්නේ.

  • @JayathugamaSaranandahimi
    @JayathugamaSaranandahimi 10 หลายเดือนก่อน

    ඇත්තටම ඔයාලා බේරුණේ පෙර වාසනාවකට ❤❤❤❤❤❤❤❤

    • @KaluSuduAthara
      @KaluSuduAthara  10 หลายเดือนก่อน

      ස්තූතියි ❤️🙏

  • @sandun2136
    @sandun2136 4 ปีที่แล้ว +4

    Katawath Waraddak nokara samajet hoda deyk karanna uthsaha karana oyalata karadarayk wenna bn aiye..budusaranai

    • @KaluSuduAthara
      @KaluSuduAthara  4 ปีที่แล้ว

      ස්තුතියි මල්ලි ඔබේ වචන් අපට හය්යක්.තෙරුවන් සරණයි 😍🙏

  • @namalrajapaksha1331
    @namalrajapaksha1331 4 ปีที่แล้ว +1

    Marami Luck oyala,oyala ewasima nisi sanasima labunay..

    • @KaluSuduAthara
      @KaluSuduAthara  4 ปีที่แล้ว

      ස්තුතියි 😍🙏

  • @sudharmajayasuriya1746
    @sudharmajayasuriya1746 4 ปีที่แล้ว +17

    ඔබලා යහපත් දෙයක් කරන්න ගිය නිසාම යහපත ,ස්වබාව දර්මයේ යහපත ඔබ පිටිපස තියෙන්න ඇති සත්තකින්ම.පුදුමෙ කියන්නේ,සතාට ,කැලයට නපුර කරන පාපතරයින්ට කිසිම අනතුරක් නෑ.ඔබ අප රටට ආදරය කලාට,තිරිසන්නුන්ට,කැලයට මොනා කලත් නොදැක්ක සේ මහ පුටුවල ඉන්න කවුද කැලයට,සත්තුන්ට ආදරේ.අපි හරිම අවාසනාවන්තයි මේව දැක දැක ඉන්න නිසා.මොන තරම් අපගේ වන සම්පත දවසින් දවස විනාස කරනවද??😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @slmaxbro806
    @slmaxbro806 3 ปีที่แล้ว +1

    Manusathage kriyakarakam mathaka tiyagena thamai ara dameg wela hitapu aliya gemata basse ekatama 🙏🙏🙏 😍

  • @dKoushlyab
    @dKoushlyab 4 ปีที่แล้ว +12

    අලියෙකුට යම් දුරකින්, විශේෂයෙන්ම පැටව් සමඟ සිටින රංචු වලට යම් දුරකින් වාහනය නවත්වලා එම සතුන්ට මේ පිටස්තර වාහනය, එහි සිටින පුද්ගලයින්, ඔවුන්ගේ කටහඬ සහ අනෙකුත් ශබ්ද වලට හුරුවීමට ඉඩහැර, මෙම පිටස්තර වස්තුව (වාහනය) මඟින් ඔවුන්ට කිසි හිරිහැරයක් පීඩාවක් සිදු නොවෙන බවට ඒත්තු ගැන්වීම මඟින් එම රංචුවම වුවත් තමන් ආසන්නයට ගෙන්වා ගැනීමට පුළුවන්....
    එසේම එවන් විටෙක ඔවුන් පහරදීමට පෙළඹවෙන්නේ නැහැ...
    අලි කියන්නේ ඉතාමත් බුද්ධිමත් ජීවී විශේෂයක්. උන්ගෙ චර්‍යාව තේරුම් ගැනීමට පහසුයි මෙන්ම චර්‍යාවන්ට අනුගත වීමට හා කිරීම ඉතා ලෙහෙසියි... කළයුත්තේ ඊටත් වඩා බුද්ධිමත් ජීවීන් ලෙස කටයුතු කිරීමයි

    • @dKoushlyab
      @dKoushlyab 4 ปีที่แล้ว +3

      වස්ගමුවේ මගේ ප්‍රියතම අත්දැකීමක් තමයි වතාවකදී අප සිටි වාහනය (ජීප් රථයක් නොවේ. සාමාන්‍ය වෑන් රථයක්) එක් පසෙක සිටි අලි නැරඹීමට නැවැත්වීමෙන් පසු විනාඩි විස්සකට පමණ පසු එම මුළු අලි රංචුවේ හැටක් පමණ සතුන් අප පසු කර අනෙක් පසට ඇවිද යන්නට පටන් ගත් නිසා එක් වේලාවක දී වාහන සම්පූර්ණයෙන් වන අලින්ගෙන් වටවී තිබුණා...
      බැලු බැලු අත තරුණ, වැඩිහිටි සහ ඉතා කුඩා අලින්ගෙන් අප වටකොට ඔවුන්ගේ පාඩුවේ තණ්කොළ අනුභව කරමින් කෙළිදෙලෙන් අප සිටිනවාද නැද්ද වගක් නැතුවා සේඋන් උන්ගේ කාර්යයේ යෙදුනා....
      මේ වගේ රියැදුරෙක් හිටියා නම් එදා අපි හය දෙනෙක් විතර අපවත් වෙන්න තිබුණා....

    • @dKoushlyab
      @dKoushlyab 4 ปีที่แล้ว +1

      මේ වීඩියෝ එකේ ඉන්න සෙට් එකටත් ඔයාලට වුණා වගේම වැඩක් වෙන්නෙ. හැබැයි ඒකෙ ඉන්න ට්‍රැකර් හරියට වැඩේ මැනේජ් කරනවා...
      th-cam.com/video/p86WTRBBQ78/w-d-xo.html

    • @dKoushlyab
      @dKoushlyab 4 ปีที่แล้ว +3

      ඒගොල්ලොත් ඔය වගේම අලියගේ බුරිය අස්සෙ ගහගෙන තවපොඩ්ඩෙං ඉල්ලං කන්නයි හදන්නෙ. අනික මටපේන්නෙ ට්‍රැකර් වුණත් අවධානයක් හොමු කරලා නැහැ අලි යන මාර්ගය මොකද්ද සහ අලි මංකඩ තියෙන්නෙ කොහෙන්ද කියල. ඒක නොසළකන්න හේතුව මං හිතන්නෙ අර අන්තිමේට පොර ටෝක් දෙන මෑන් වෙන්නෝනෙ... (එයා කොල අත්තක් එල්ලල ඇවිල්ල තියෙන්නෙ අලි ළඟට බලන්නෝනෙ කියල... තව ටිකක් එහෙමෙහෙ උණානං අලියගේ අහවල් එකේ එල්ලිල දිව්‍යලෝකෙත් යන්න තිබ්බ මෑන්ස්ට)

    • @KaluSuduAthara
      @KaluSuduAthara  4 ปีที่แล้ว +2

      ස්තුතියි ඔබේ උපදේශයන්ට😍🙏අනාගතයේ එය අපට ප්‍රයෝජනයක් වේවි මහත්මයා 🙏

    • @KaluSuduAthara
      @KaluSuduAthara  4 ปีที่แล้ว +1

      ස්තුතියි 🙏 ඔබේ අදහස් දැක්වීමට.

  • @nilminisalecenter2629
    @nilminisalecenter2629 4 ปีที่แล้ว +1

    Ammo malliyo oyala puduma vedehata berela teyenne.ammo me ali balella nam marama awadanam.apahu yanna apo....teruwan saranai.....

    • @KaluSuduAthara
      @KaluSuduAthara  4 ปีที่แล้ว

      ස්තුතියි තෙරුවන් සරණයි 😍🙏

  • @thejanelvitigala7456
    @thejanelvitigala7456 3 ปีที่แล้ว +4

    වස්ගමුවෙදි අපිටත් ඔහොම උනා 😂 බොක්ක රත් වෙලා හිටියේ ඒ අස්සෙ එක ජීප් එකක් මඩෙත් එරුනා 😐

  • @shohanprageeth1552
    @shohanprageeth1552 3 ปีที่แล้ว

    I'm respect you because වෙන මනුස්සයෙක් ඔතන හිටියනම් අලින්ට මොනව කරලා හරි බේරෙනවා ඒත් ඔයාලා අලින්වත් බේරගෙන ඔයාලත් බේරුනා.