සරල නිවසක සරල ජීවිතයක් || A Simple Life In A Simple House || Cooking,Cleaning&Motivational vlog ||

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • Hello, friends thank you very much for joining Dove Greens Miracles and I warmly welcome you all. Hope you all are doing good.
    The chirping of birds, voices of cattle, lush green fields, and overall soothing and pure environment reminds us of village life. The village life is purely natural and full of liveliness. There is something in the environment that stops us from going away from it. All people in villages live like a family and are always ready to help each other with their needs.
    In this video, you will be able to learn how to make a delicious jackfruit recipe and some other bunch of stuff that I think you should know.
    Thank you very much for subscribing to me and staying with me on this beautiful journey. Stay safe...
    #flowerdecorations
    #DoveGreens
    #Homedeco
    Contact us👇
    Dovegreensmiracles181@gmail.com
    Dove family Facebook community
    www.facebook.c...
    Follow us on Instagram
    www.instagram....
    Follow us on Facebook
    / dove-greens-miracles-f...
    තප්පර තුනෙන් ඇඳුම් නවන්නේ මෙහෙමයි
    • How To Fold Clothes In...
    ගවුම් සායවල් සහ සහ බ්ලව්ස් ලේසියෙන්ම නවන්න මෙහෙමයි
    • How To Fold Frocks, Sk...
    නීට් එකට ඩෙනිම් නවන්නෙ මෙහෙමයි
    • How To Fold Deniums ||...
    කාඩ්බෝඩ් පෙට්ටි වලින් storage box හදමු
    • කාඩ්බෝඩ් පෙට්ටි වලින්...
    Would you like to watch these videos?
    How to keep your refrigerator organized
    • Cook Fast! How To Kee...
    How to keep your kitchen tidy and beautiful
    • How To Keep Your Kitch...
    Finding joy in a simple life | A happy day of cooking and spending time with my kids
    • Finding Joy in a Simpl...
    කල් තියාගන්න ආහාර සතියේ මෙනු එකට එකතු කරමු
    • කල්තියාගන්න ආහාර සතියේ...
    සතියකට සම්පූර්ණ මෙනු එකක්
    • සතියකට සම්පූර්ණ Menu එ...
    වයස 40දිත් ලස්සනට ඉන්න පුළුවන්
    • වයස 40 දිත් ලස්සනට ඉන්...
    ගෙදර වැඩ ටික කරන්න කම්මැලි හිතෙනවද
    • මගඇරුණු පොඩි පොඩි වැඩ ...
    වැහි දවසක ගේ ලස්සනට තියාගන්න පුළුවන්
    • වැහි දවසකත් ගේ ලස්සනට ...
    A Day Spent In a Tidy Home
    • A Day Spent in a Tidy ...
    A Day In My Life As a Mother
    • A Day In My Life As A ...
    පරණ කුස්සියක් උනත් ලස්සනට තියාගන්න පුළුවන්
    • පරණ කුස්සියක් වුණත් ලස...
    දිනපොතෙන් පිටුවක් A page in my diary
    • දිනපොතෙන් පිටුවක් - A ...
    How to dry wet clothes immediately | වියලි රැලි වැටුණු අත් වලට ක්‍රීම් එකක්
    / dove-greens-miracles-f...

ความคิดเห็น • 1K

  • @දිලහ්දිලහ්-ළ1ම
    @දිලහ්දිලහ්-ළ1ම ปีที่แล้ว +89

    මගෙ අම්මා මම පොඩි කාලෙම නැති උනා.. ගෙදර වැඩ පිලිවලට කරන්න සරලව ජීවත් වෙන්න කාලය කළමනාකරණය කර ගන්න ඉගෙන ගත්තේ ඔයාගෙන්... මම marry කරල ඉන්නෙ දැන් මගේ ජීවීතේ සරලව සුන්දව විදින්නේ ඔයා නිසා.. බුදුසරනයි පරිස්සමෙන් ඉන්න ..

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 ปีที่แล้ว +9

      ඔයාට වරදින්නෙම නෑ නංගි, අම්මා කෙනෙක් වගේ කෙනෙක් හම්බවෙලා ඉන්නෙ. තෙරුවන් සරණයි

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +10

      ගොඩක් සතුටුයි ...සතුටින් ජීවිතේ ඉස්සරහට යන්න වාසනාව ලැබේවා ! 😊

    • @nsstanj4645
      @nsstanj4645 ปีที่แล้ว +1

      Math polos uyannama hithuna.thanks akke..oyata hodakma wewa❤

    • @shashikathushani8931
      @shashikathushani8931 24 วันที่ผ่านมา

      ​@@DoveGreens❤

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 ปีที่แล้ว +1

    මේ වචන.... කනට මී පැණි වක්කරනවා වාගේ. මෙතෙක් මට හමු වූ වටිනාම youtube channel වලින් එකක්... ජීවිතයට එන ප්‍රශ්න හමුවේ විටෙන් විට අපි කඩා වැටෙනවා. එවන් අවස්ථා වලදී මේ video වලින් ලැබෙන උද්‍යෝගය, උත්තේජනය බොහොම වටිනවා . අපේ සමාජය තුළ ගුණාත්මක අදහස් ආකල්ප බොහොම විරලයි. එවන් දේ මෙන්ම, ජීවිතයට ආදරය කරන්න ඔබ ලබා දෙන මේ ශක්තියට ඔබට බොහොම පින්! ඔබ ඇතුළු පවුලට යහපතක්ම වේවා!💐💐💐

  • @nethuc3443
    @nethuc3443 9 หลายเดือนก่อน +7

    ජීවිතේ හම්බුන වටිනම හමුවීමක්. ජීවිතේ අර්ථවත් කරගන්නව වගේම අපිටත් ඒ දේවල් බෙදා දෙන ඔබ තුමියට බොහොම ස්තූති 😍🌸❤️

  • @piumirashmika8430
    @piumirashmika8430 ปีที่แล้ว +70

    විශ්වයෙන් මා ලද අපූරු තෑග්ගක් ඔබතුමිය..කියා දෙන දේවල් වල වටිනාකම වචන වලින් කියන්න බෑ ..අනේක වාරයක් ස්තූති විශ්වයටත් ඔබතුමියටත්..💐💐

  • @sandarekafernando4596
    @sandarekafernando4596 ปีที่แล้ว +57

    සොඳුරු බව මවන දිව්‍ය යශ්ටියක්..
    අලසකම නොහඳුනන කුහුඹු රැජිනක්..
    ගුත්තිල පඬි පරපුරේ උතුම් ගුරුමවක්..
    සැම ශිල්ප දත් නුඹ, සරසවි මව්ගෙ දියණියක්...❤️

  • @indujayanthi3369
    @indujayanthi3369 ปีที่แล้ว +10

    ඔයා නම් ඇත්තටම මිරිකල් එකක්.. හිතා ගන්න බැ මෙතරං ලස්සනට ක්‍රමානුකූලව සුන්දරව ජිවිතේ කියා දෙන්නේ කොහොමද කියලා බුදුසරණයි සියළු දෙවි පිහිට ආරක්ෂාව ලැබේවා

  • @sandaligeethmali6733
    @sandaligeethmali6733 ปีที่แล้ว +47

    හිත නිවන නවාතැන. දුර්වල වෙච්ච හිත් ශක්තිමත් කරනවට ඔබට ස්තුතියි ❤️❤️❤️

  • @niroshankumara6808
    @niroshankumara6808 ปีที่แล้ว +2

    මමත් එහෙම වෙලා හිටියේ අක්කා .මට තියෙන ප්‍රශ්නත් එක්ක හොඳටම හෙම්බත් වෙලා කායිකව,මානසිකවම අඩියටම කඩා වැටිලා හිටියේ .මම අක්කාගේ පරන video බැලුවා ඇත්තමයි ඒවා මගේ හිතට සහනයක් ගෙනාවා ඔයාට ස්තුති අක්කා ඔයාට පිං.මගේ ප්‍රශ්නයක් කියල සහනයක් ගන්න තරම් විස්වාස කවුරුත් මට නැ හැමදේම හිතේ හිරවෙලා.ඔයා කියන හැම වචනයක්ම හිතට ශක්තියක් ගේනවා .මට මගේ වැරදි ,අඩුපාඩු ඒවායින් නිවැරැදි කරගන්න පුළුවන් .ඔයාට හැමදාමත් සතුට සැනසුම ලැබේවා 💕🙏💐

  • @era......7rbrj
    @era......7rbrj ปีที่แล้ว +77

    ඔයා ගොඩක් වටිනා දේ සමාජයට දෙනවා ... හරිම ආස හිතෙනවා ඔයාව ඇත්තටම හම්බවෙලා කතා කරන්න ... ඔයාට තව බොහෝ දේ සමාජයට දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!!

    • @maheeshakumarasiri504
      @maheeshakumarasiri504 ปีที่แล้ว +2

      Mata hmbela thiyenawa misswa.aththatama nihathamani kenek

    • @niwarthanawarshaniperera6941
      @niwarthanawarshaniperera6941 ปีที่แล้ว

      @@maheeshakumarasiri504 oyata kohedida munagahune misswa..

    • @nishipahanya4297
      @nishipahanya4297 ปีที่แล้ว

      Oya hari hoda kenek. Mata poddk akka ekka Katha kranna barida.

    • @mr__8706
      @mr__8706 ปีที่แล้ว +1

      Heat talk. ❤️❤️❤️❤️super

    • @AnjuChathu
      @AnjuChathu 4 หลายเดือนก่อน

      ​😂@@maheeshakumarasiri504

  • @menuri1313
    @menuri1313 ปีที่แล้ว +8

    මේ youtube channel එක මට මුන ගස්සපු විශ්ව මතාවටත්...වටිනා පාඩම් රැසක් වචනයක් වචනයක් ගානට මගේ ජීවිතේට එක් කරපු නැන්දටත් අනේක වාරයක් ස්තූතියි...! ආදරෙන් සතුටින් ඉන්න තව තවත් වීර්‍යය ලැබේවා!! තෙරුවන් සරණයි නැන්දේ 🙏🙏

    • @madumisirinandanilanga9793
      @madumisirinandanilanga9793 ปีที่แล้ว

      නැ න්දා කියන්න එපා
      . තුෂාරි මිස් කියන්න ...

    • @menuri1313
      @menuri1313 ปีที่แล้ว

      @@madumisirinandanilanga9793 අනේ එහෙම එකක් නෑ..මිස් කියනවට වඩා නැන්දේ කියුවම මගෙම කෙනෙක් වගේ.එයා ගොඩාක් නිහතමානී කෙනෙක්.ඒ නිසා මං හිතන්නෙ ඒක ප්‍රශ්නයක් නෑ

  • @krishanibuddhika2474
    @krishanibuddhika2474 ปีที่แล้ว +4

    අනේ හරිම සෝක් අක්කා .හැමදාම වීඩියෝ එකේ එහෙම කතා කරන්න චුට්ටක් ගොඩක් වටින අදහස් තියෙනවා ගන්න.බුදුසරණයි අක්කා

  • @MrsSadiq-ei8pt
    @MrsSadiq-ei8pt ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ජීවිතයට අලුත් වටිනාකමක් ලබා දෙන වදන් පෙළක්

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 ปีที่แล้ว +44

    වැල් වටාරම් නැතිව කෙටියෙන් කියනවා නම් ඔයා මිහිපිට ජීවත් වන ඒන්ජල් කෙනෙක්. ආදරනීය විශ්වයට ස්තූතියි ඔයාව මුනගැස්සුවට. හැමදාම සතුටින් ඉන්න. පවුලේ හැමෝටම බුදුසරනයි!!❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @oshadivishalya506
    @oshadivishalya506 ปีที่แล้ว +4

    එක්සෑම් අත ලග තියන් උනත් ආන්ටිගෙ වීඩියෝ බලන්නේ ඒවා ඒතරම්ම වැදගත් ජීවිතේට වගේම අධ්‍යාපනයටත්. යූ ටියුබ් වලින් හරිම ප්‍රයෝජනය අරන් සමාජයට ලොකු මෙහෙයක් කරන ආන්ටිට ගොඩක් පිං. හැමදාම කියනව වගේ ආන්ටි තමයි මගෙ හොදම ගුරුවරිය 💚... Thank you and love you aunty ❤️. Keep going 🌼

  • @dinushiakarsha2141
    @dinushiakarsha2141 ปีที่แล้ว +14

    දෙවියන් වහනේට ස්තූතිය ඔබ වැනි දුර්ලබ මිනිස්සෙක් මුන ගැස්සුවාට. වෙන කියන්න වචන නැත. බුදු සරණයි ඔබට 🙏

  • @warunisurige7584
    @warunisurige7584 ปีที่แล้ว +10

    අක්කනම් මැජික් එකක්...😍❤️😘හරියට හිත නිවෙන,භාවනාවක් වගේ,අක්කගෙ වීඩියෝ බලද්දි අහන් ඉද්දි... බුදු සරණයි! අක්කා...🙏🙏🙏

  • @Dilini23934
    @Dilini23934 ปีที่แล้ว +41

    අනේ නැන්දේ කියන්න වචන නෑ . හිතට පුදුම විදියට දෙනුනේ. මමත් වෙනස් වෙන්න උත්සාහ කරන එක්කෙනෙක් නැන්දට බුදුසරණයි! 🥰🥰w

  • @niftynadeesha
    @niftynadeesha ปีที่แล้ว +4

    ඔයා කියන දේවල් තේරුම් ගන්න පැත්තකට වෙලා තනියම මේ කතාව අහන්න ඕනේ. ඇත්තටම හුඟක් වටින අදහස් ටිකක් අදත් සමාජයට දුන්නේ. බොහොම ස්තුතියි.

  • @ahokakumari2330
    @ahokakumari2330 ปีที่แล้ว +5

    ඔයාට ගොඩක් ස්තූතියි නංගී .ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ආර්ථික අතින් කඩා වැටිලා ඉන්න මේ අවස්ථාවේ ඔයාගේ වචන මහමෙරක් වගේ .ඔයාට අපි හැමදාමත් ආදරෙයි .ඔයත් සතුටෙන් පරිස්සමෙන් ආරක්ෂිතව ඉන්න බුදු සරණයි ඔයාලට

  • @mandakinimabadawila6331
    @mandakinimabadawila6331 ปีที่แล้ว +2

    ජීව්තේ අරුත හරි ලස්සනට ගලපලා කියලා දෙනවට ඔයාට ගොඩක් පින් අක්කී ...හැම වීඩියෝ එකක්ම හරි ආසාවෙන් බලන්නේ......

  • @ishisamee5670
    @ishisamee5670 ปีที่แล้ว +6

    ජීවිත අර්ථවත් කර ගන්න අක්කා දෙන පන්නරය නම් බොහොම අගනේය. ගොඩාක් ස්තුතියි අක්කේ! පරිස්සමින් ඉන්න. ඉක්මනටම ලස්සන vedio එකක් අරන් එන්න. 🤗🙏🤗

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 ปีที่แล้ว +23

    නිතර පසුතැවිල්ලෙන්,හිත රිදීමෙන්,ජීවිතේ මහ වදයක් විදියට ,පාලුවෙන් ගෙවෙන ජීවිතේ ට නව පනක්, අරුතක් ,සැනසීමක් එකතු උනා වගේ දැනුනා ඔබගේ හඩින් දීපු වචන වලින්..ස්තූතියි පුතේ ඔයාට ...👏👏

    • @i.k.jayawardhana1952
      @i.k.jayawardhana1952 ปีที่แล้ว

      ඔයාගෙ අදහස් හරිම ආදරනීයයි .ආසයි කියවන්න .

    • @ushanigunaratne1349
      @ushanigunaratne1349 ปีที่แล้ว

      @@i.k.jayawardhana1952 sathutui..ස්තූතියි obata...

  • @hashinikavindya5536
    @hashinikavindya5536 ปีที่แล้ว +4

    අක්කෙ ඔයා නම් හරිම හොදම හොද කෙනෙක් ගොඩ ගොඩාක් හිතෙ ඉන්න කෙනෙක් අපිටත් අම්මා කෙනෙක් වගෙම ඔයාව දැනෙනවා ස්තූතියි බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷💐💐💐💐💐💐

  • @omalrandhula3258
    @omalrandhula3258 ปีที่แล้ว +2

    Viedo එක පාරක් බලලා ,ආයිමත් ඔයාගේ කතාව viedo එක බලන්නේ නැතුව අහනවා අවදානය කිසිම දේකට නොදී කතාවේ තමා වටිනම දේවල් ටික තියෙන්නේ ,බුදු සරණයි අක්කේ

  • @arosharanmali7717
    @arosharanmali7717 ปีที่แล้ว +4

    ඔයාගේ වචන හරිම බලවත් හිතට ගොඩක් ලොකු ශක්තියක් දැනෙනවා. ඔයාට ගොඩක් පින් අක්කේ.... ඔයාටම නොදැනීම ඔයා පින් රැස් කරගන්නේ. ඔයාගේ වැඩකටයුතු සාර්ථක වේවා... 💐💐

  • @shanikaishani5786
    @shanikaishani5786 ปีที่แล้ว +2

    නැන්දි ඔයාගේ පොලොස් එක දකිද්දිනම් මට කෙලත් ගිලුනා....මාත් කවද හරි ඒක හදනවා....ඔයා ජීවිතේ දෙන පාඩම්නම් හරිම වටිනවා...ඔයාට ගොඩක් පින්.......❤❤❤හැමදාමත් අදරෙයි ඔයාට මන් ......ඔයාව දැකලා කතා කරන්න ගොඩක් ආසයි......❤❤❤❤බුදු සරණයි නැන්දි........❤

  • @chathuedirisingha9803
    @chathuedirisingha9803 ปีที่แล้ว +3

    හරිම වටිනා අදහස් ටිකක් අපිට දුන්නට ගොඩක් ස්තුති....ඇන්ටි ..එ වගෙම පොලොස් මාලුවත් රස පටයි...අපිත් හදලා බලන්න ඔනෙ ඇන්ටී....එ වගෙම ජිවිතෙට ගොඩක් වැදගත් උනා පරිසමෙන් සතුටින් ඉන්න ඇන්ටි ...

  • @buddhinichathurangi7141
    @buddhinichathurangi7141 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි නැන්දේ ❤❤වීඩියෝ එක ඉවර වෙනවා දැනුනෙවත් නෑ....ඔයාගේ කටහඩට හිතම නිවෙනවා.. තවත් මේ වගේ වැදගත් වීඩියෝස් කරන්න ශක්තිය ලැබේවා ඔබතුමීට❤බුදු සරණයි

  • @kaveeshasilva8508
    @kaveeshasilva8508 ปีที่แล้ว +8

    ජිවිතේ මොකක්ද කියල ඉගෙන ගන්න අක්කගෙන් ගන්න දේවල් ගොඩයි...හිතේ ප්‍රශ්නයක ඉන්න කෙනෙක්ට හිත නිදහස් කරගන්න ලොකු පිටුවහලක්😍...ඔයානම් ශ්‍රියාකාන්තාවක්❤️

  • @DINESHIAMARAKOON
    @DINESHIAMARAKOON ปีที่แล้ว +9

    "ජීවිතය පරිපූර්ණව ගෙවා දමමු"
    හරි ම ධනාත්මක අදහස් නංගී

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +5

    පිළිවෙලට වෙලාවට, විශේෂ දේවල් කරාට ගෙදර ස්වාමියා, දරුවන් ඒ අදහස් වලට හරියට
    එකතු වෙන්න, රස බලන්න, අගේ කරන්න, වටිනා කමක්
    දෙන්නේ නැතිනම් ,
    යමක් බැරි වුණ,රස නැති වුණ
    දවසට විතරක් ඒ ගැන කතා කරන කොටින්ම අදහස් වෙනස්ම දෙන්නෙක් ඉන්න කොට- ඒ වගේ පවුල් වල අයට මේ motivation එක
    ලබන්න අමාරුයි නේද?
    කොහොමද ඒකට ඔයාගේ
    අදහස.

  • @priyangikajayasundara2795
    @priyangikajayasundara2795 ปีที่แล้ว +2

    හිතට දැනෙන වචන පෙලක් ඒ වචන ඇතුලේ තියෙන අර්ථවත් බව අපේ ජිවිතයට ගොඩාක්❤️ වටිනා බවක් එක් කරනවා අක්කියෝ සතුටින් පරිස්සමෙන් ඉන්න 😃බුදු සරණයි

  • @kusumwijewardhana2782
    @kusumwijewardhana2782 ปีที่แล้ว +5

    ඔයාගෙ සෑම වැඩ සටහනක්ම ඉතාම වටිනව හරි ආසාවෙන් බලනව ඒ වගේම ඔයා නිහතමානීව අපි වෙනුවෙන් කරුනු පැහැදිලි කිරීම ගොඩක් අගයනව

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @sandhiyasepali2228
    @sandhiyasepali2228 ปีที่แล้ว +1

    ඔබගේ ගෙදර වැඩ කරන පිලිවලට මම ගොඩක් කැමතියි හිතට පුඩුම සතුටක් සැනසිමක් දැනෙනවා ස්තුතියි තේරුවන් සරනයි

  • @dilinimaduwanthi7891
    @dilinimaduwanthi7891 ปีที่แล้ว +3

    ඔයා භාවනාවක් අක්කේ, අහිංසක හිත් දිරි ganwanawata ඔයාට ගොඩක් පින්, ඔයාට ඒ පිනම ඇති ඔයාගේ ජිවිතේ ලස්සන වෙන්න, ඔයා නිසා අපි ගොඩක් වෙනස් වෙලා, ජිවිතේ අලුත් වෙලා, ආදරෙයි හැමදාමත් අක්කේ තෙරුවන් සරණයි අක්කේ, අයෙත් ඉක්මනින්ම එන්න 🙏🙏🙏♥️♥️♥️

  • @sumuduniroshika3542
    @sumuduniroshika3542 ปีที่แล้ว +5

    Heart tolk එක ඇත්තමයි..හරි ආසාවෙන් ඇහුවා.heart එකටම වැදුණා.ගොඩක් ස්තූතියි අක්කේ .🙏❤👍

  • @upulupul2477
    @upulupul2477 ปีที่แล้ว +4

    අදත් video එක ගොඩක් ලස්සනයි අක්කේ,හරිම සතුටින් බැලුවා,සමාජයට දෙන පණිවිඩය හරිම වටිනවා ,බුදු saranai අක්කේ ඔයාට වගෙම පවුලේ සියලු දෙනාටමත්

  • @nirojihansamani322
    @nirojihansamani322 ปีที่แล้ว +5

    ඔයාගේ kitchen එකේ හරිම ලස්සන indoor plants collection එකක් තියෙනවා,❤️හරිම ලස්සනයි💐

  • @monikagangodawila4591
    @monikagangodawila4591 ปีที่แล้ว +8

    ප්‍රශ්න ගැටළු මැද ජීවිතය ගෙවන මිනිස්සුට විනාඩි කීපයක් ඇතුලේ ඔබ දෙන දෙයින් වටිනා කුමන හෝ දෙයක් ගන්න හැකි නම් ආන් ඒ ගත් කෙනා හරිම වාසනාවන්තයෙක්...🌹
    ඔබ දෙන දේ වටිනාකමින් ඉහලයි...
    මියෙන තෙක්ම අපි එක් එක් දේ එකතු කරනවා පරිභෝජනයට වගේම ජීවිතය ටත්, ❤
    භාවනාවක් වගේ නිදහසේ ඔබ දෙන හුගක් දේ දන්නා උවත්, එය නැවත නැවත දැක,සිත් පහදා ගෙන අමතක උනු දෙයක් වේ නම් එය මතක් කරගෙන ඉදිරියට යන හැමෝටම මහගු තෝතැන්නක් ...
    ප්‍රියජනක ඔබ වගේම ඔබේ සියළුම දිරි ගැන්වීම් වලට මාගේ සතුට පිරි ප්‍රණාමය ❤
    ඉන්න සතුටින්
    එන්න තවත් දේ අරන්.....❤
    තෙරුවන් සරණයි

  • @user-dr8oe7uu8l
    @user-dr8oe7uu8l ปีที่แล้ว +3

    Anti😊🖤🖤🖤ඇත්තටම හාට් ටෝක් session eka nm marai.. hama episode ekkma eka අරගෙන ape හිත් walata enna.
    බුදු සරණයි ! විශ්වයට ස්තූතියි ... යහපත් කාන්තවකගේ දිරිමත් ඔවදනක් මගේ ජීවිතයට එක් කළාට..♥️🍃 ඔබේ ජීවිතයේ සතුටම වැජඹෙවා.

  • @deepikadharmarathna1348
    @deepikadharmarathna1348 ปีที่แล้ว +8

    පොලොස් එක නම් ගොඩක් රස පාටයි.😊 ඔයාගේ කතාව ඊටත් වඩා ගොඩාක් රසවත්..ඒ හැම අදහසකම ලොකු වටිනාකමක් තියෙනවා.අපේ ජීවිත සාර්ථක කරන්න ඔයා දරන මේ උත්සාහය තව තවත් සාර්ථක වේවා..❤️😍 තෙරුවන් සරණයි අක්කා..

  • @nilushasamarawickrama8187
    @nilushasamarawickrama8187 ปีที่แล้ว +6

    බොහෝම පින් අම්මේ දීර්ඝායුෂ වේවා වචනෙකින් පවා හිත නිවන පින මෙපමණයි කියන්නට බෑ 🙏🙏🙏🙏

  • @anushakumari896
    @anushakumari896 ปีที่แล้ว +4

    ඇත්තමයි අක්කේ දහසකට අදික යු ටියුබ් නාලිකා අතරින් මං ආසම මං කැමතිම.... ඊටත් වඩා.... හැම වචනෙකම තියෙන්නේ පුදුමාකාර ශක්තියක් ඒ වගේම හරි වටිනාකමක්...... මං හිතනවා.... අපේ විවාහා වෙලා ඉන්න කාන්තාවන්ට.... විවාහ වෙන්න ඉන්න නංගිලාට වටිනාම ආදර්ශමත් නාලිකාවක්...... මං දන්නැ අක්කේ ඔයාගේ මේකට එකග වෙන්නැ කියලා.... එත් හැමදාම ඔයාගේ විඩියෝ එකක් ගේනවා නම් ඇත්තමයි මාර ගැමමක් දැනෙනවා..... සමහර විට විදවන ජිවිත වලට මේ වචන මාරම ශක්තියක්.... ඔයා කිව්වා හරි අක්කේ දෙයක් දිගින් දිගටදෙයක් කරනකොට අපි ඒකේ එක්ස්ෆට්ලා තමා..... මේ කරන දේවල් වලට ගොඩක් පිං.......

  • @chathurikapiyumanthi3044
    @chathurikapiyumanthi3044 ปีที่แล้ว +1

    ජීවිතයට වටිනා දේවල් ලෝභකමක් නැතිව හැමෝටම කියලා දෙන ඔයාට ජීවිතය තව තවත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . ඒ වගේම මම නැන්දගෙන් පිලිවෙල සහ ක්‍රියාශීත්වය ඉගෙන ගත්තා ගොඩක් ස්තූතියි.. 🙏❤️

  • @wasanachathurangi9939
    @wasanachathurangi9939 ปีที่แล้ว +3

    වෙනදාට වඩා වෙනසක් දැක්කා අක්කාගේ වීඩියෝ එකේ. හරි සමීප බවක් දැනෙනවා . ජීවිතය ගැන අලුතින් හිතන්න දෙයක් එකතු කලා. පිං අක්කේ අපිට කියාදෙන හැමදේටම. පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි ❤️🙏💐

  • @ednadilani2434
    @ednadilani2434 ปีที่แล้ว +2

    Oyat godak godak pin මේ කතාව කිව්වාට ඇත්තටම කියන්නේ ඔයාගෙ කතාවට හිතට දැනෙනවා එක බාවනාවාක් වාගේ ජීවිතයට දැනෙනවා එක කියන්න මට වචන නැ කියන mn oyage video බලන්නව 💖💚💙🧡💛💝❤💜️♥️

  • @saumyarajapaksha5702
    @saumyarajapaksha5702 ปีที่แล้ว +5

    අදත් හරිම ලස්සනයි අක්කියෝ .ඔයාගේ හැම වචනයකම පුදුම ශක්තිමත් බවක් තියෙන්නෙ .හිත නිවන බාවනාවක් වගේ.

  • @wasanthikumari9313
    @wasanthikumari9313 ปีที่แล้ว +2

    අන්තිමට කියපු උපදෙස් ටික රත්තරන් වටිනවා.ගොඩක් ස්තුතියි.තෙරුවන් සරණයි

  • @menakamadushani4211
    @menakamadushani4211 ปีที่แล้ว +3

    අක්කා අනේ හරිම සතුටුයි.. ඔයා hard talk කරන විදිය ඒ කටහඬ හිතට මාර විදියට දැනෙනවා.. ඔයානම් මාරයි..🤗🔥 හැමදාමත් අපිට දුන්නේ හොඳ විතරයි ඔයා..පෙර කරපු පිනක් ඔයාලා වගේ අය මෙහෙම හරි ඇසුරු කරන්න ලැබුණ එක..බොහෝම ස්තූතියි අක්කා..🙏❤️ පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි ඔයාලට..🙏🤗🌹

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @udenibuddhika9115
    @udenibuddhika9115 ปีที่แล้ว

    ඔයාගේ අදහස් හරිම සරල දනාත්මක ඒ සිතුවිලිවලට මම කැමති.ඔබ තුමියට වගේ මටත් රසට උයන්න සැරසිලි කරන්න විසිතුරු දේවල් පුලුවන් මම කැමති ඔබ තුමියව මුන ගැහිලා තවත් සිතිවිලි දනාත්මක කරන් සෙවයක් කරන්න මගේ ගෙදරට රටට.මම ඔය හඩට හරිම කැමති ඒ හඩ හදවතට කතා කරනවා .නිදුක් නිරෝගි සතුට පිරි ජිවිතයකට සුබ පතමි

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි

  • @neomalnisa9924
    @neomalnisa9924 ปีที่แล้ว +5

    මනසට සුවයක් අක්කා දැකීමත්😍 අක්කාගේ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා බුදු සරණයි අක්කා ඇතුළු පවුලේ සියලු දෙනාටම 💖💖💖💖💖💖💖

  • @Ank_1237
    @Ank_1237 ปีที่แล้ว +2

    වටින vidio එකක්.ඔයාගෙ එක වචනෙන් හිතට ලොකු ශක්තියක් දැනෙන්වා.ඔයාට බුදු සරනයි....💐💐💐💐

  • @thejachathurani893
    @thejachathurani893 ปีที่แล้ว +3

    අදත් වීඩියෝ එක දානකමි මග බලාගෙන හිටියේ.හරිම ලස්සනයි අක්කේ.මගෙ බබාලත් ඔයාට ගොඩක් ආදරෙයි.ඔයාගෙ කෑම රෙසපි ටිකකුත් ගේන්න පුලුවන් නමි තවත් හොදයි.බුදු සරණයි

  • @kaviiii68
    @kaviiii68 ปีที่แล้ว +4

    අද නම් වීඩියෝ එකෙන් ගන්න ගොඩක් දේවල් තිබුනා. ගොඩාක් ස්තූතියි නැන්දේ.. අන්තිමට කියපු දේවල් වලින් ජීවිතේට ගන්න දේවල් බෝමයි. මටත් ඕන ඔයා වගේ වෙන්න. ❤️ පරිස්සමින් ඉන්න නැන්දේ

  • @hlchandani273
    @hlchandani273 ปีที่แล้ว +5

    හරිම වටිනවා ඔයාගේ අදහස් ටික. ඉතාමත් අර්ථවත්. ජීවිතයේ නිවැරදිව ඉදිරියට ගෙනයාමට වටිනා අදහස් සමුදායක්. ඉදිරියටත් එවැනි වීඩීයෝ රැගෙන ඒමට ඔයාට ශක්තිය හා ධෛර්යය නොඅඩුවම ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ඒ වගේම ඔයාලගේ පවුලේ සියළු දෙනාටත් සම්මා සම්බුදු සරණයි.

  • @inokaliyanaarachchi4798
    @inokaliyanaarachchi4798 ปีที่แล้ว

    ඇත්තටම මම ළගදි තමයි මේක බලන්න ගත්තෙ. හරිම වැදගත්. දැන් හරිම කැමැත්තෙන් බලන්නේ.

  • @deepikawickramarathna7923
    @deepikawickramarathna7923 ปีที่แล้ว +14

    අක්කගේ සරල ජිවිතේට හරි ආස හිතෙනවා ..මගේ ජිවිතේ කොචර සංකිර්ණ වෙලාද කියලා හිතෙනවා...😊

  • @nipunrathnayake1967
    @nipunrathnayake1967 ปีที่แล้ว +2

    ඔයාගේ ඔය කටින් පිට වන වචන හරි ආදරනීයයි . හැමදාම සතුටින් ඉන්න.
    ආයේ දවසක garden ඓක තව පාරක් පෙන්නනවා.බුදු සරණය

  • @sv1140
    @sv1140 ปีที่แล้ว +7

    හරිම වටින අදහස් ටිකක් නංගී...❤️ ගොඩක් ස්තූතියි නොහිතපු පැත්තක් මතක් කලාට ♥️♥️♥️

    • @amalifernando896
      @amalifernando896 ปีที่แล้ว

      ඔයාව අදහන්න වටිනවා නන්ගි

  • @techome3925
    @techome3925 ปีที่แล้ว +1

    අම්මෝ ඔයාගෙ කතව මාරවිදිහට හිතට වදිනව.ගොඩාක් ස්තුතියි ඔයාට දිග ගමනක් යන්න සුභ පැතුම් .❤️❤️

  • @citymommy_vlog
    @citymommy_vlog ปีที่แล้ว +33

    සමාජයේ කැපීපෙනෙන චරිත යක් නොවී, වැඩදායී යහපත් පුද්ගලයෙකු බිහි කරන්න දරන උත්සාහය සාර්ථක වේවා!!! මගේ රටේ යහපත් මවක් තුලින් යහපත් පරපුරක් බිහි වේවි. ඔබට තෙරුවන් සරණයි.

  • @chathuramadusanka1935
    @chathuramadusanka1935 ปีที่แล้ว +1

    Akke harima lassanai😁. Oya jeevithe, jeewath wenna asha hithena vidihata kiyala denawa eka godak hoda deyak . Oyata thawath sarthaka wenna puluwan.👍 b.s

  • @isurinayomi9250
    @isurinayomi9250 ปีที่แล้ว +5

    මේ වගේ ලස්සන අදහස් දීලා අපේ හිත් ශක්තිමත් කරනවට ඔයාට ගොඩාක් පින්...හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ...❤️❤️❤️❤️❤️

  • @sashiniapsara5950
    @sashiniapsara5950 ปีที่แล้ว +1

    පුන්චි දෙයක් උනත් මග නොඇර ජීවිතේ අලුතෙන් පටන් ගන්න කියලා දෙන ඔයාට හුගක් ස්තූතියි.

  • @alexiadesilva3008
    @alexiadesilva3008 ปีที่แล้ว +3

    හැමදාමත් වගේ පින් ඔයාට🙏❤️

  • @simplelifewiththilini9572
    @simplelifewiththilini9572 ปีที่แล้ว +1

    ඔබගේ වටිනා අදහස් එකතුවත් සමඟ සුන්දරව ගෙවන දවස ඉතාමත් වටිනා අර්ථවත් දවසකට පෙරලන බැවින් ඔබට ආශිර්වාදය හා සුබ ප්‍රාර්ථනා කරමි

  • @sumithsanjeewa1208
    @sumithsanjeewa1208 ปีที่แล้ว +3

    ඔයාගෙ video නිසා මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
    හරි සතුටුයි . දැන් මම ඉන්න ආසම තැන තමයි මගේ කුස්සිය.💕💕💕 මම නිමාලි .

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් සතුටුයි 😊 බුදුසරණයි

  • @shanirathnathilake1631
    @shanirathnathilake1631 ปีที่แล้ว +1

    Adath godak watina lassana vedio ekk.harima lassani MN asama me piliwalata lassanata hithta hrima senasimak as dekata sanipayak genawa.jewitheta watina padamak adath genawata godaaaaaa....k pin nende.godak sthuthi... Nirogimathwa sathutin parissamen Inna❤️.Budusaranai🙏🙏

  • @chathuminilakshika6610
    @chathuminilakshika6610 ปีที่แล้ว +4

    ඇත්තටම අක්කා ෙම් කියලා ෙදන ෙද්වල් අද සමාජයට ෙගාඩක් වටිනවා අෙය් ෙපාතක් ගැන කියන්න අක්ෙක සතුටින් ඉන්න

  • @presannasanath...9351
    @presannasanath...9351 ปีที่แล้ว

    අක්කේ 1000 msg එක මගෙන්...මම ඔයාගේ video බලන්න ගත්තේ මේ ලගකදියි..හරිම ලස්සනයි ඔබ කරන වැඩ සටහන් සියල්ලම..ඒ වගේ ම හරි ම ආදරණීයයි..❤️💐❤️💐..අපිත් අක්කට ගොඩක් ආදරෙයි..

  • @harshaniharshani5709
    @harshaniharshani5709 ปีที่แล้ว +3

    සරල ජීවිතේ හරිම සැහැල්ලු යි, ජීවිතේ ඉස්සරහ ට යන්න,අක්කි අද vidio එක ලස්සනයි. අක්කි, ඕනම වැඩක් කරන්න හිතට බරක් කරගන්න හොදයි නෑ අක්කි, සහලුවෙන් ඕනම දෙයක් කරද්දී මනස හරි සැහැල්ලු යි කරගන්නත් පහසුවෙන්ම වෙනවා.අපිටත් නොදැනීම. ඔයාට බුදුසරණයි අක්කි,

  • @g.nilushadharmadasha5148
    @g.nilushadharmadasha5148 ปีที่แล้ว

    මම අක්කගෙ හැම video එකක්ම බලනවා .අක්කා කියන්නෙ දැනුම් සාගරයක්.බුදු සරණයි !දෙවි පිහිටයි !.❤❤❤❤❤❤

  • @sachinisewwandi3931
    @sachinisewwandi3931 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි නැන්දේ ♥️🤗

  • @sashikalasewwandi6452
    @sashikalasewwandi6452 5 หลายเดือนก่อน

    අලුත් පවුලකට අලුත් ගෙදරකට යන්න ඉන්න අපි වගෙ ගෑනු ළමයින්ට ඔයා ලොකු ශක්තියක් වගේම උදව්වක්.මං ඇත්තටම හීන මැව්වා මේවා දකිද්දි මාත් මේ වගේ වෙනවා මාත් මෙහෙම කරනවා කියලා.❤

  • @sepalikaliyanagee5046
    @sepalikaliyanagee5046 ปีที่แล้ว +4

    ඔයා කියන කරන දේවල් ගැන කියන්න වචන නෑ අක්කේ ..ගුරුවරියක් ඔයා හැමෝටම යමක් හරියටම ඔලුවට දෙන ❤

  • @chrishanthaseneviratne1898
    @chrishanthaseneviratne1898 ปีที่แล้ว

    Comments ටිකක් කියවගෙන යනකොට, හැමෝම වගේ හොද
    ඒවා ලියලා තියෙනවා. ඇත්ත, මානසික සුවයක් ලැබෙනවා, දැනුමත් සමගම. ඒක හරිම වටිනවා. වචන නැහැ කියන්න. පොලොස් මැල්ලුම නම් පට්ටේටම ඇති.කතා කරපු හැම වචනයකටම
    බොහොම ස්තූති.ඔබටත්, ඔබේ පැටවුන්ටත් ජයෙන් ජයම වේවා.

  • @kusalahansani1418
    @kusalahansani1418 ปีที่แล้ว +3

    Heart talk එකෙන් අක්ක කලින්ටත් වඩා අපිට ලං උනා වගේ දැනෙනවා.බොහොම ස්තූතියි අක්කා ජීවිත ලස්සන කරනවාට
    බුදුසරණයි පවුලේ හැමෝටම

  • @dulipruwan7136
    @dulipruwan7136 ปีที่แล้ว +2

    ඔයාගෙ කතාවනම් ඇත්තම ඇත්ත අක්කේ. අපි ඔයාගෙ වීඩියෝ එකක් එනකන් මග බලන් ඉන්නේ.

  • @malshisenarathna1546
    @malshisenarathna1546 ปีที่แล้ว +5

    පොළොස් ටික ලියලා මැල්ලුම මැලෙව්වාමත් රහයි ❤️😍 අපේ ගෙදර කවුරුත් කැකිරි ව්‍යංජන කන්න ආස නේ ඒ නිසා අපි කැකිරි තම්බලා පොල් වලට ලුණු ටිකක් දාලා කනවා හරි රහයි 🥺♥️

    • @malshisenarathna1546
      @malshisenarathna1546 ปีที่แล้ว +1

      @@a.ranabahu1374 ව්‍යංජන වලට වඩා රහයි ♥️

    • @a.ranabahu1374
      @a.ranabahu1374 ปีที่แล้ว +2

      @@malshisenarathna1546 Thank you replied ❤️

    • @awanthiathapaththu6644
      @awanthiathapaththu6644 ปีที่แล้ว +1

      Kekiri keli kapalada thambanne

    • @malshisenarathna1546
      @malshisenarathna1546 ปีที่แล้ว

      @@awanthiathapaththu6644 ne lella pitin thammala pol ekka kanna lella kanna epa keli kapala thambanna

    • @malshisenarathna1546
      @malshisenarathna1546 ปีที่แล้ว

      @@awanthiathapaththu6644 oww

  • @niludilurushi735
    @niludilurushi735 ปีที่แล้ว +2

    අක්කා බාවනාවක් වගේ.. මගේ කැඩුන හිත මේ මොහොතේම සුවපත් උනා...බුදු සරනයි මගේ අක්කා ... ඔයාට බුදු සරනයි 🙏❤️❤️🌻

  • @ramyapushpacanthi6160
    @ramyapushpacanthi6160 ปีที่แล้ว +10

    දුව ඔයාගෙ නිවස පිහිටල තියෙන ගම් පලාත කොහෙද කියනවද. ඔයාට බුදුසරනයි.

  • @wimukthisasidu2561
    @wimukthisasidu2561 ปีที่แล้ว +1

    අදත් වෙනදා වගේම ලස්සනයි වීඩියෝව ගෙදරත් ලස්සනයි නැන්දත් ලස්සනයි හැමදාමත් වගේම ආසාවෙන් බලන් ඉන්න chanal එකක් තව තවත් ලස්සන වීඩියෝ කරන්න ශක්තිය ඨෙයිරිය වාසනාව ලැබේවා

  • @nusrasatthar6282
    @nusrasatthar6282 ปีที่แล้ว +3

    When I'm so tired and stressed I used to watch ur vedios..ur voice makes me calm. Stay blessed sister

  • @priyanihettiarachchi7068
    @priyanihettiarachchi7068 ปีที่แล้ว +2

    වටිනා අදහස් ටිකක්
    ගොඩාක් ස්තූතියි
    පරිස්සමින් සතුටින් ඉන්න.

  • @jeewaniamaramali3860
    @jeewaniamaramali3860 ปีที่แล้ว +6

    ලබාදෙන ශක්තියට, දැනුමට, උත්තේජනයට ගොඩක් පිං දේවදුතිය. ඔබට තෙරැවන් සරනයි .

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @charuniudeshika940
    @charuniudeshika940 ปีที่แล้ว +1

    අදත් වෙනදා වගේම වීඩියෝ එක ලස්සනයි නැන්දි...ඔයා එනකල් බලන් හිටියා...ඔයා ඔහොම කියද්දි මට මං ගැනම සතුටුයි...ඒ විදිහට මං ගැනම සතුටු වෙන්න නැන්දිගේ වීඩියෝ ගොඩක් උදවු වුනා...ආයෙත් ඉක්මනටම එන්න නැන්දි...පරිස්සමෙන් ඉන්න...බුදු සරණයි...ගොඩක් ස්තූතියි... ගොඩක් ආදරෙයි නැන්දි ඔයාට...❤️

  • @isurikaumadari5566
    @isurikaumadari5566 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි නැන්දේ ❤️❤️

  • @sudarshijayasinghe6696
    @sudarshijayasinghe6696 ปีที่แล้ว +1

    වචනයෙන් කියන්න බැරි තරම් දේවල් ගොඩක් මම ඔයාගේ වීඩියෝ වලින් ලබා ගන්නවා අක්කි.. හැම වචනයකම ගතයුතු දෙයක් තියනවා. සුභ පතනවා ඔයාට තවත් දුර ගමනක් යන්න....පරෙස්සමින් ,සතුටින් ඉන්න..
    ❤❤💐💐

  • @sanduniwishwanthi5878
    @sanduniwishwanthi5878 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි..හරිම ආදරණීයයි..හරිම ප්‍රියජනකයි...💖💖

    • @kowshikowshi3211
      @kowshikowshi3211 ปีที่แล้ว

      Akka oya nam Mata godak DeWal uganwapu kenek

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි

  • @subodawijerathna2694
    @subodawijerathna2694 ปีที่แล้ว

    ඔයාගෙන් කොහොමත් ලැබෙන්නේ හොඳ දේවල් හරිම ආශාවෙන් විඩියෝ බලනවා

  • @englishforme9740
    @englishforme9740 ปีที่แล้ว +7

    🥰thanks a bunch dear sis because i get so many things from you for my life. Then accept my love and gratitude 💐💐

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      Thank you very much 😊

  • @ChampaMihiri
    @ChampaMihiri ปีที่แล้ว

    කියන්න වචන නෑ අක්කේ ,ඒ තරම්ම ඔබ දයාබරයි,මොන තරම්
    දුක් කරදරයකින් හිටියත් ඔයාගෙ වචන ටිකකින් හිතට එන සැනසීම අනේකයි,ඒ වගේම පිලිවෙල ,තව කියන්න වචන නෑ ඔබ ඇතුළු පවුලේ හැමෝට ම තෙරුවන් සරණයි❤

  • @TheNeedra
    @TheNeedra ปีที่แล้ว +3

    Hi sister,your vedio makes me smile 😃...heart talk would have been a blessing to many!love and blessing always💐

  • @kawanthideshika6693
    @kawanthideshika6693 ปีที่แล้ว

    නැන්දා...මං ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා..ඔයා දෙන ආදර්ශය ගැහැණු ළමයි විදියට අපිට ගොඩාක් වැදගත්..ඔයාගෙ පිලිවෙල,පිරිසිදුව දැක්කම ආසයි..ඔයා හරිම ආකර්ශනීය විදියට අපිට ජීවතේ කියලා දෙනවා ,හරි රහට...දවසක ඔයා වගේ ලස්සනට පිලිවෙලට,පිරිසිදුව ඉන්න මමත් හීන මවනවා..ඔයාට ගොඩාක් ස්තූතියි නැන්දා මේ කරන සේවයට...ජීවතේ සුභ වේවා!!!

  • @dinushajayasingha9617
    @dinushajayasingha9617 ปีที่แล้ว +4

    Harima saralai sundarai❤️❤️❤️😘😘

  • @poornisahasra3374
    @poornisahasra3374 ปีที่แล้ว +2

    ආදරෙයි නැන්දේ... heart talk එක ශෝක්... බුදු සරණයි...💗💗

  • @chathurikarunarathna5208
    @chathurikarunarathna5208 ปีที่แล้ว +3

    අදත් හරිම ලස්සනයි අක්කේ❤❤❤

  • @mali-by3ks
    @mali-by3ks ปีที่แล้ว +1

    කොස් මැල්ලුමටනම් ආසම හිතුනා ලංකාවේ හිටියනම් දැන් උයනවා මාත්‍ හරි ආසයි සරල විදිහට තෙරුවන් සරණයි ඔයාට දීර්ඝ ගමනකට සුභ පැතුම් 🙏🙏🙏🙏❤️❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි

  • @anuradhaweerasingha8657
    @anuradhaweerasingha8657 ปีที่แล้ว +3

    හරිම වැදගත් කතාවක් අක්කේ🙏👍💗

  • @elina6985
    @elina6985 ปีที่แล้ว +2

    අපේ රටේ කොච්චර ගෘහණියන් ඉන්නවද කිසිම වැඩකට නැති දේ කාතා කරමින් ඔපදුප හොයමින් අනුන්ගේ පවුල් ජිවිතත් විනාස කරන. 🌺එහෙම මිනිස්සු අතර්‍ර් නැන්දේ 🌹ඔයා වගේ කෙනෙක්ගේ අසල්වැසියෙක් වත් වෙන්න පුලුවන් නම් කොච්චර දෙයක් ද. 🌼ඔයා මේ කියලා දෙන දේවල් වලට ගොඩක් ස්තුතියි.🌻 ඔයා වගේ බුද්ධිමත් කාන්තාවක් මේ විදියට හරි ඇසුරු කරන්න ලැබීම ගැන විශ්වයට ස්තුතියි.🍁🍒 මේ වගේ කාන්තාවක් බිහි කරාට ඔයාගේ දෙමාපියන්ටත් ගොඩක් පිං. 🙏

    • @panchayt8606
      @panchayt8606 ปีที่แล้ว +1

      Ow opa doopa ganu gama kanawa.eyalagen ain wenna ona