සුවඳ ඉටිපන්දම් එක්ක වැහි දවසක් | A Day in my life in a rainy day with lighted fragrance candles

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • Hello, friends thank you very much for joining Dove Greens Miracles and I warmly welcome you all. Hope you all are doing well.
    In this video, you will be able to see how I spent a rainy day full of joy and happiness. anyone who wants to make their life beautiful can visit my simple journey of life with my family
    #rain
    #rainyday
    #dovegreens
    Shop with us!!
    Visit our website👇
    dovegreensmiracle.com
    Visit our Facebook store 👇
    www.facebook.c...

ความคิดเห็น • 680

  • @deshanivimukthika8028
    @deshanivimukthika8028 ปีที่แล้ว +36

    ඔයා ගිය ආත්මේ ගොඩාක් පින් කරලා ඒකනෙ ඔච්චර ලස්සනට පිලිවෙලට ඉන්න හිතෙන්නේ.❤❤

  • @PiyumiPrabodhani-ov4ld
    @PiyumiPrabodhani-ov4ld ปีที่แล้ว +72

    පාඩම් කර කර ඉදලා මහන්සි වගේ දැනුනු වෙලාවෙ මේක බැලුවේ හිතට ලොකු සැහැල්ලුවක් දැනුනා ❤️

  • @anupamadilhani8944
    @anupamadilhani8944 ปีที่แล้ว +60

    සුරන්ගනා කතාවක පිටුවක් කියෙව්ව වගේ ස්තුතියි නැන්දේ හැමදේම කියලා දෙනවට හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤

    • @chamodianuradha2906
      @chamodianuradha2906 ปีที่แล้ว +1

      Akke oya igena ganna lamainta udau ehema karannadda

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว +3

      nice comment ❤time ekak labunot ape channel eka patet enna .Api USA walin ❤

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว

      @@chamodianuradha2906 nice comment ❤time ekak labunot ape channel eka patet enna .Api USA walin ❤

  • @shehanisenavirathna5133
    @shehanisenavirathna5133 ปีที่แล้ว +41

    පිරිසිදු කම පිලිවල ගැහැණු ලග අනිවාර්යයෙන්ම තිබිය යුතුම දෙයක්...මාත් ආස අක්කා වගේ වෙන්න❤❤❤

  • @kmii5003
    @kmii5003 ปีที่แล้ว +16

    නුඹ කදිමට විදින සරල සොඳුරු දිවිය අපටත් මොහොතක් විදිනට දෙන දයාබර සොයුරිය ඔබ විටෙක බෝ හැඩට ලියූ පොතක්.....💞💞

    • @chathurikagunawardhana5149
      @chathurikagunawardhana5149 4 หลายเดือนก่อน

      Oyata jeewithe prashna awith nedda? Daranna beri prasnath ekka jeewithe sathutin gewanne kohomada kiyala dennakao mage akke!!!!!

  • @nithipotha
    @nithipotha ปีที่แล้ว +20

    ඔබතුමිය ගොඩාක් අයට ජීවිතය කියා දෙනවා. ඒක ලොකු සමාජ සත්කාරයක් ❤️

  • @user-cc3zc4ij4v
    @user-cc3zc4ij4v ปีที่แล้ว +40

    අන් අය සහ අන් අයගෙ දෙ අගය කිරීම මිනිස සතු ඉතා ඉහළ ගුනාන්ගයක්.ඔයත් එවෙනි කෙනෙක් ❤❤❤❤❤

  • @asekaperera.9377
    @asekaperera.9377 ปีที่แล้ว +21

    සිත් පුරා කැරකෙන ඉමිහිරි මතක ඇවිස්සෙන විනාඩි කිහිපයක් කාලය වේගවත් උනත් ඒ රූප පෙළ හිත පුරා රැදුනා අක්කේ ❤❤❤❤❤

  • @dharmakumari6359
    @dharmakumari6359 ปีที่แล้ว +14

    හුඟ දවසකට පස්සේ ඔයාගේ හඬ ඇහුවේ හරියට භාවනාවක් වගේ නංගි ❤️❤️❤️

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 ปีที่แล้ว +7

    ඔබ වැනි ලස්සන හදවතක් ඇති මනුෂ්‍යයෙක්, අනිත් මිනිස්සුන්ටත් ඒ හදවත ලස්සන කරගන්න කියලා දෙන කෙනෙක් හැම දාමත් ජීවත් වෙන්න ලැබුණා නම් ❤❤. මගේ ප්‍රාර්ථනාව එයයි ❤️❤️🙏🙏

  • @nethuc3443
    @nethuc3443 8 หลายเดือนก่อน +4

    අනේ අද දවසත් ඒ වගේ මහ හයියෙන් වහිනව. සීතල සුලං එක්ක ගෙවෙන හරි අමුතු දවසක්. ...ඒක නිසාමයි වීඩියෝ එකට ගොඩ වෙන්න හිතුනේ. 🥰❤️⛈️🌨️
    මම හරි ආසයි ආන්ටිගේ ඒ වචන වලට ඒ කතා කරන විදියට . හිතන පතන විදිය හරිම සරලයි හරිම නිදහස් සතුටක් ගේනව වීඩියෝ එක බලන අපටත්.. ආන්ටිගේ ගෙදර හරිම ලස්සනයි පිළිවෙලයි. ඒක වෙනමම භාවනාවක් 🥺🌹❤️ හිත සන්සුන් කරන පසුබිම් සංගීතය එක්ක වීඩියෝ එක හරි අපූරුවට නිර්මාණය කරල තියනව. ඒක හිත සන්සුන් කරනව වගේම අපේ හිතට හොරෙන් අපට ලොකු Motivation එකක් දෙනව. ✊💞😍😍😍😍🥺🥺🥺🥺🥺💐
    මේ ආන්ටි වැඩ කරන විදිය බලල මමත් දැන් අපේ ගෙදර පොඩි තැන ඉදම් ලස්සන කරන්න අම්මට වෙනදට වඩා උදව් කරන්න පටම් අරම්.❤💐
    මේවිදියට සුන්දරව හිතන ඔය අදහස් අපටත් බෙදල දෙනවට බොහොම ස්තූති . 🌸😘
    මේ වගේ සුන්දර දුර්ලභ මිනිසුන් මට මුනගස්වන විශ්ව මාතාවට බොහොමත්ම ස්තූති .🙏🌈️💐🥰😍
    මීට,
    ලස්සන වීඩියෝ දානකම් බලන් ඉන්න චූටි දුවෙක්. 🥰🙈

  • @kasunthikakaumandi9312
    @kasunthikakaumandi9312 ปีที่แล้ว +5

    හැමදාම කීයනවා වගේම අදත් කීයන්න තියෙන්නේ, ඔයාට තියෙන්නේ ඉතා පිරිසුදු ලස්සන හිතක්. ඔයාගෙ ක්‍රියාවන් තූලින් ඒවා පෙනෙනවා. ඔය වගේ සිත් තියෙන අය ගොඩාක් අඩුයි. ඔයාට තව තවත් හරි යන්න කියල ප්‍රාර්ථනා කරනවා !!!!!!!!!.........

  • @erangaabeykoon
    @erangaabeykoon ปีที่แล้ว +39

    අක්කගේ කටහඩ ඇහුවම හිත නිවෙනවා ❤❤❤❤

    • @UUdayanga-mv6bq
      @UUdayanga-mv6bq ปีที่แล้ว

      ඒ කටහඩ අැහුනත් හිත නිවෙනවා..

  • @HarindraGeeganage98
    @HarindraGeeganage98 ปีที่แล้ว +17

    එකම වීඩියෝ එක මොන තරම් බැලුවත් එපා වෙන්නෙ නෑ නැන්දේ🥺♥️ harima lassani . කටහඩ හරිම ලස්සනයි. කතා පොතක් වගේ හැමදේම

  • @sitharadananjana2194
    @sitharadananjana2194 ปีที่แล้ว +22

    කටහඬ නම් භාවනාව ක් වගෙ.අහන් ඉන්න ආසයි... ❤️❤️❤️

  • @sudharmaabeywickrama7548
    @sudharmaabeywickrama7548 ปีที่แล้ว +3

    මමත් ආසයි වැස්ස අහන්න...වැස්ස දිහා බලාගෙන ඉන්න....වැස්ස පේන්නෙ නැති අදුරු රාත්‍රියට ඇදට වුනාම වැස්ස වහලට බෙර ගහන සද්දෙ අහන් ඉන්න...හුලගෙ සද්දෙ අහන්න....නිහඩම රෑක අහස පුරා කියව කියව පියාඹින කිරලගෙ සද්දෙ අහන්න....ම්ම්ම්...ඔයත් අහලා බලන්න...හරීම සුන්දරයි....

  • @Sadama923
    @Sadama923 ปีที่แล้ว +31

    අනේ නැන්දේ හැම සතියෙම වීඩියෝ එකක් දාන්නකෝ...දැන් නම් නැන්දගේ මේ වීඩියෝස් වලට මාව ඇබ්බැහි වෙලා...❤😚😍

  • @sudu1437
    @sudu1437 ปีที่แล้ว +15

    වොෂ් එකක් දාගෙන.. Tea එකකුත් හදාගෙන ආව ව්ලොග් ඒක බලන්න.. එකත් බවනාවක් වගේ වැඩක් නේ.. ❤️❤️❤️adarei 🌹🌹🌹

  • @kaveeshasilva8508
    @kaveeshasilva8508 ปีที่แล้ว +23

    හරිම හිත් ඇද ගන්න සුලුයි.....ඔයාගෙ ව්‍යාපාරය තව තවත් දියුණු වෙන්න ඕනී❤️

  • @daneshigamage1955
    @daneshigamage1955 ปีที่แล้ว +3

    මම මේ වීඩියෝ එක බලන්නෙත් වැස්ස දවසක , අක්කා වගේම ආසම කෑමක් හදාගෙන වැස්ස විදිමින් දවස් ගෙවනව ,එ නිදහස ❤️‍🔥

  • @hirusarani8186
    @hirusarani8186 ปีที่แล้ว +10

    ලස්සනයි වීඩියෝ එක. බුදු සරණයි නැන්දෙ ❤️
    මගෙ අම්මට මේ දවස්වල අසනීපයි. ඉක්මන් සුවය පතන්න. ඔයාලට ගොඩාක් පින් 🙏🙏🙏

  • @Lakshianuththara
    @Lakshianuththara ปีที่แล้ว +5

    අක්කා කියපු එක දෙයක් මගෙ හිතට වැදුනා ඒ තමයි ලෝකය වේගයෙන් ඉස්සරහට යනකොට මම මගේ ගමන මාර හෙමින් සැරේ යනවා.. මමත් ඒ වගේ අක්කේ 🌸❤️ අදත් වීඩියෝ එක ලස්සනයි කාලෙකින් වීඩියෝ එකක් දැක්කේ 💜️🥰

  • @shabeenafernando4628
    @shabeenafernando4628 ปีที่แล้ว +6

    හරිම ආකර්ෂණීය සිතට සැනසීම ගෙනෙන දැනුමට දේවල් පිරුණු ලස්සන ගලායාමක්...ඔබ තුමියගෙන් ජීවිතේට ඉගෙන ගන්න පාඩම් ගොඩයි ....ස්තූති!....ඉදිරි ගමනට සුභ පතනවා!....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @deepikadharmarathna1348
    @deepikadharmarathna1348 ปีที่แล้ว +4

    අක්කාගේ වීඩියෝ එකක් බලන්න ගොඩක් දවසකට පස්සේ ඉස්පාසුවක් ලැබුණේ..❤️ඔයාගේ කට හඬින් කියන වචන ටිකක් අහන් හිටියත් ඇති හිත නිවෙන්න..🎉 තෙරුවන් සරණයි අක්කා..❤️❤️

  • @susilapadmini2892
    @susilapadmini2892 ปีที่แล้ว +4

    ඔය කටහඬ භාවනාවක්.වෙනස්ම සුන්දර පාරාදීසයකට යනවා වගේ හැඟෙන්නෙ ඔයාගෙ කටහඬ දිගේ ඔය සුන්දර නිවස්නයට මනසින් ගොඩ වුනාම.❤ මං ගොඩාක් ආදරෙයි ඉතින්.❤❤
    මගෙ නංගි ඉන්නෙත් මීරිගම වේවැල්දෙනියෙ ඔය ප්ලාන්ට් නර්සරි එක දිහා බලාගෙන යනවා එනවා මං හරි ආසාවෙන් නංගිලගෙ ගෙදර ගියාම.තෙරුවන් සරණින් ව්‍යාපාර කටයුතුත් ගොඩක් දියුණු වෙන්න ඕනි.සතුට බෙදන අපේ පොලියානා. .❤ තවත් වීඩියෝ එකක් එනකම් ආසාවෙන් බලන් ඉන්නවා

  • @ruwangayantha3438
    @ruwangayantha3438 ปีที่แล้ว +11

    ගොඩක් ලස්සනයි ....අදත්,,දවසක ඔයාගේ අකුරින් ලියපු දෙයක් බලන්න ආසයි ...🥰🥰 බුදු සරණයි පරිස්සමින් හැමෝම සතුටින් ඉන්න ...💖💖💖

  • @nisindigajasinghe6157
    @nisindigajasinghe6157 ปีที่แล้ว +2

    අක්කි ඔයාගෙ voice එක ඇහෙනවිට හිත නිවෙනවා. එහෙම හැ
    මෝටම වෙන්න බෑ. ඔයාගේ හඬින් අනෙක් අයට සැනසීමක් ගෙන එනව .කියන්නේ ඔයාට ලොකු පිනක්.මම මගේ ජීවිතයේ ගොඩක් දේවල් හදාගත්තෙ ඔයා දෙන උපදෙස් නිසා. ඔයාට මගේ හිතේ තියෙන්නේ ලොකු ගෞරවයක් .භක්තියක්. හැමදාම ඔයා ට සතුටින් ඉන්න.. ලැබේවා.

  • @ashininimesha9801
    @ashininimesha9801 ปีที่แล้ว +7

    හරි ම ලස්සනයි නැන්දා💖. කටහඩ භාවනාවක් වගේ අහන් ඉන්න ආසයි. හිත නිවෙනවා ❤🌺

  • @thushariranasingha4341
    @thushariranasingha4341 ปีที่แล้ว +1

    ගුණයෙන් පිරුණු ජිවය ඇති රූප පෙළක්, අද ඔබේ නිහතමානී ගුණය මටත් කාවැදීගෙනම දැණුනා....🙏💐

  • @harshaniharshani5709
    @harshaniharshani5709 ปีที่แล้ว +4

    කටහඩ නම් භාවනා අක්කි, හදවතටනම් හරිම සැහැල්ලු වක් දැනේනේ. බුදුසරණයි අක්කි,,❤❤❤❤

  • @buddhinichamika3933
    @buddhinichamika3933 ปีที่แล้ว +25

    නැන්දගෙ කටහඩ භාවනාවක්❤️බුදු සරණයි නැන්දටත් පවුලේ සැමටත්❤️

    • @adithyarathnayake6683
      @adithyarathnayake6683 ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත..😇💆

    • @nalanirajapaksha806
      @nalanirajapaksha806 ปีที่แล้ว +1

      Very true concept. Hithata tikak bara gathiyak awama thushari nangige video ekkak balanawa.yes respect u dear ur idea

  • @HeshaniIndumini-yb6fh
    @HeshaniIndumini-yb6fh ปีที่แล้ว +1

    මගේ husband රට ඉන්නේ... මං ආසාවෙන් ඉන්නවා එයා ආවාම අක්කේ ඔයා මේ ගෙවනවා වගේ ලස්සන ජීවිතයක් ගෙවන්න තනියම නිවසක් හදාගෙන ගිහින් එහෙම ජීවත් වෙන්න මං හීන දකිනවා වගේම ඒ හීනට පියවර තියන ගමන් දැන් මේ ජීවිතේ අපි ඉස්සරහට යන්නේ....

  • @ChanudhiTehansha
    @ChanudhiTehansha 2 หลายเดือนก่อน

    මම මීට කලිනනම් comment කරලා නෑ. ඒත් හැමදාම vediyo බලනවා. මේ වචන හරියට භාවනාවක් වගේ. කොච්චර පරන vediyo උනත් කලින් බැලුවත් එපා වෙන්නෙ නෑ . Thank you 🥰🥰🥰 ❤❤❤❤

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว

    ඔයා හරීම සුන්දර ලදක් වගේ ම ආදරණීය බිරිදක්. මවක් සොයුරියක් ඔබ හැම දෙනාට ම සමිමා සමිබුදු සරණයි හැමෝම කියනවත් වගේ ඔයාගේ කටහඩ භාවනාවක්මයි ඊයේ තමයි මම මේ විඩියෝ දැක්කේ ඔබගේ මම තෙරැමි ගත්ත එකම දෙ තමයි ඔයා පෙර භවයන්වල බෝහො පින් කර පින් ඇත්තියකි වාසනා වේවා ඔබගේ ජිවිතය ❤❤❤❤❤

  • @dhammikakumarixceqvevrv5551
    @dhammikakumarixceqvevrv5551 ปีที่แล้ว +1

    Z
    හරිම ලස්සනයි නංගි. මේ වීඩියෝවට ඔයාගේ කටහඩ හොදින් ගැලපෙනවා. මාවයි සුවයි මොහොතකට සුරංගනා ලෝකයකට ගියා වගෙයි. පරිස්සමින්.......... මේ ටික ඇහි ලා ඉවර වුනාමයි ඒ හීන ලෝකයෙන් මිදුණේ. දැහැනකට සමවැදීලා වගේ ඔයාගේ හඩ අහන්න පුළුවන්. හැමදාමත් ඔයාට ආදරෙයි. තෙරුවන් සරණයි පවුලේ සියලු දෙනාටම.❤❤❤❤

  • @chandanidilrukshi7476
    @chandanidilrukshi7476 ปีที่แล้ว +2

    ❤❤❤❤❤ ජීවිතය සතුටින් ගෙවන්න ආදරණීය ආමන්ත්‍රණය .........ඇත්තටම හිත නිවෙනවා අක්කේ ❤️❤️❤️❤️❤️

  • @sajanihasinika4910
    @sajanihasinika4910 ปีที่แล้ว +1

    අහන් ඉන්න ප්‍රියමනාප කටහඩක්..
    හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා මේ කටහඩට ...❤️🥰

    • @sujathapriyadarshani6186
      @sujathapriyadarshani6186 ปีที่แล้ว

      mama oya dana hama vidio ekkma balanawa akke supiri hitha niwenawa oyage hadanm

  • @nisnadamayanthi9565
    @nisnadamayanthi9565 ปีที่แล้ว +1

    ඇත්තමයි අක්කී ඔයගේ වීඩීයෝස් බලද්දි හිත නිවෙනවා වගෙ. භාවනාවක් වගෙයි. මගේ අම්මා මට යම් දෙයක් කියල දෙනවා වගේ හැගීමක් එනවා. ❤❤❤❤❤❤. ආදරෙයි

  • @shashisahabandu7264
    @shashisahabandu7264 ปีที่แล้ว +3

    සුවද ඉටිපන්දම් ගන්නේ කොහෙන්ද?මම හෙව්වට ලැබුනේ නෑ.ඔයාහේ වීඩියෝ එකක් එනකම් බලන් ඉන්නේ.ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔයාගේ වීඩියෝ වලින් .ගොඩක් thanks

    • @sn-kd7xn
      @sn-kd7xn 9 หลายเดือนก่อน

      Hambunda ewa

    • @shashisahabandu7264
      @shashisahabandu7264 9 หลายเดือนก่อน

      @@sn-kd7xn නෑ

  • @indujayanthi3369
    @indujayanthi3369 ปีที่แล้ว

    භාවනාමය කටහඩි අහන හැමදේම මනසටදිව ඔසුවක් බුදුසරණයි ඔබ ඇතුළු පවුලේ සියළු දෙනාටම බුදුසරණයි

  • @ChamodaSenanayaka
    @ChamodaSenanayaka 2 หลายเดือนก่อน

    මේක අමුතු ලෝකයක්....mind therapy ekak ❤❤❤ මාරම ලස්සනයි

  • @ssanjana8083
    @ssanjana8083 ปีที่แล้ว +1

    ඔයාගේ විඩියො බලද්දි අමුතු හැගිමක් දැනෙන්නේ 🙂🥰❤ thank you nande🌹

  • @missdonut2163
    @missdonut2163 ปีที่แล้ว +1

    ane bawanawak nandi oya 🥰 vedio eka awasanedi punchi dukk enawa ane iwaraine kiyala 🥰 fairy tale ekaka jeewath unadoooo kiyalath hithuna mata e miniththu kipaya 🥰 pitatha lokaya wegawath gamanaka yana welawe mn hithanawa mn hemin gamanak paduwe pahasuwen yanawa kiyala 🥰 e wachana bohoma siruwata jeewitheta kiyala dena paniwida a/l panthiye inna mata lokuuu alokayak 🥰 god bless you nandiii🥰

  • @fathimarifkairshan3556
    @fathimarifkairshan3556 ปีที่แล้ว

    ඔයාගේ කතාව අහගෙන ඉන්න කොට මටත් ආස හිතෙනවා ඒ වගේම නිදහස් වටපිටාවක මම ආසම දෙයක් කරගෙන දවසේ වැඩ ටික පොඩ්ඩක් එහාමෙහා කරගෙන වෙනස් අත්දැකීමක් ලබන්න ඇත්නම් කොච්චර හොඳද කියල ඒත් මම ඉන්න නාගරික පරිසරයත් අපට තිබෙන දරුවන්ගෙ වගකීම් එක්ක මේ දේවල්වලට ඇති ඉඩකඩ හරිම අඩුයි කියල හිතෙන කොට හිතට ලොකු දුකක් දැනුන

  • @sathsara797
    @sathsara797 ปีที่แล้ว

    හරිම ලස්සනයි .මම ඔයාගෙ චැනල් එකත් එක්ක එකතු වුන දවසෙ පටන් ඔයාගෙන් ගොඩාක් දේවල් මගේ ජීවිතයට එකතු කර ගත්ත අක්කේ thank 🙏💞

  • @SatheeshNethmina-pu9vt
    @SatheeshNethmina-pu9vt ปีที่แล้ว +1

    අක්කා අනුන්ගෙ දෙයක් අක්කගෙ කියන්නෙ නෑ. ඔයාගෙ වචන හිත නිවනවා.නිවනවා. ❤️❤️❤️

  • @dilinithalgahage514
    @dilinithalgahage514 ปีที่แล้ว

    මෙහෙම දාන විඩියෝස් බලන්න මම හරි ම ආසයි අක්කි. ඔයාගේ වැඩ, ගෙදර, ඒ වගේම මල් මේවා සම්බන්ද වෙච්ච විඩියෝස් හරි ම ලස්සනයි. මටත් ඉතින් මල් කිවොත් ඊට වැඩිය දෙයක් නෑ. අනේ බුදුසරණයි අක්කියෝ. මේකත් හරි ම වැදගත් වීඩියෝ එකක්.

  • @madudil2444
    @madudil2444 ปีที่แล้ว +2

    අපේ ගෙදර ලගටම ඇවිත් පලතුරු අරන් ගිහින්..අක්කේ ඔයාව දකින්න හරි ආසයි❤

  • @jayanichandima2690
    @jayanichandima2690 ปีที่แล้ว +7

    ඔයගේ වීඩියෝ බලද්දී හරිම සුන්දර හැගීම් හිතට එන්නේ.... හරිම ලස්සනයි ආදරෙයි.. ❤️❤️

  • @ruwanmanora4987
    @ruwanmanora4987 ปีที่แล้ว

    ජීවිතයට අලුත් පාඩමක් උගන්වන ඔබ ගුරුවරියක්

  • @bhagyakavindi9266
    @bhagyakavindi9266 5 หลายเดือนก่อน +2

    මේ තියෙන්නේ මං ලොකු වෙලා ඉන්න ආස විදිය ♥️✨

    • @user-ms2xx7gj4q
      @user-ms2xx7gj4q 4 หลายเดือนก่อน

      ❤❤❤ මමත් මේ වගේ ලස්සන ජීවිතේ කට ආසයි ❤ මගේ ආදරනීයන් එක්ක. දවසක මගේ කියලා හදන ලස්සන family එකත් එක්ක❤ aunty.... always gratitude for your beautiful videos..

  • @imashidilshara3286
    @imashidilshara3286 ปีที่แล้ว +4

    මේ වීඩියෝ එක බාවනාවක් වාගේ 🌼
    ThaNK you 😊❤️

  • @shyamalimadhushani120
    @shyamalimadhushani120 ปีที่แล้ว

    Godak thanks me wage lassana video Aran enwata oyata. Hithe puduma vidiyata niwenawa me video baluwama

  • @kaveethaanjalee8003
    @kaveethaanjalee8003 ปีที่แล้ว

    හැමදාම වගේ ආසාවෙන් බලාගෙන හිටියා සුරන්ගනා කතාවක පිටුවක් පෙරලන තුරු ඉතින් ඒ විඩියෝ එක ඉක්මනට ඉවර උනා.ඒකටනම් ටිකක් දුක හිතුනා.නැවත් ඔයා එනතුරු මග බලාගෙන ඉන්නවා.ආදරෙයි හැමදාම සතුටින් ඉන්න.❤❤❤❤❤❤🎉

  • @dinukadinsara
    @dinukadinsara ปีที่แล้ว +1

    Video eka hari lassani.❤
    Oya hari නිහතමානී❤

  • @thilinipremila8019
    @thilinipremila8019 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කේ video එක..... ඔයාව දැක්කත් ඇති අනේ..... හිත නිවෙනවා.... අපිත් පලතුරු ගන්නෙ අක්කා ගත්ත තැනින්මයි.... අනේ lamp එක මාරම ලස්සනයි .... දැනට අවුරුදු එක හමාරක වගේ ඉඳන් තමයි අක්කගෙ video බලන්නේ... ඔයාගෙන් ඉගෙන ගත්ත දේවල් බොහෝමයි.... ගොඩක් පිං ඔයාට... ❤❤❤❤ පරිස්සමින් ඉන්න ... බුදු සරණයි අක්කා ඇතුලු පවුලේ හැමදෙනාටම... 🙏🙏🙏🙏🙏🙏 (මම ගනේගොඩ නංගි)

  • @sirimewandisanayaka4092
    @sirimewandisanayaka4092 ปีที่แล้ว

    දැන් වෙලාව පාන්දර 1.45යි රාතිු වැඩ මුරය අවසන් වෙලා ඇවිත් පිරිසිදු වෙලා කෑම කාල දත් මැදල ඇඳට ආවෙ දැන් විනාඩි 14කට කලින් මම එහෙම කීවෙ ඇඳට ආපු ගමන් මේ වීඩියෝ එක බලල ඉවර වෙලයි මේ කමෙනට් එක ලියන්නෙ....පසු ගිය මෑත කාලය තුල එක සීරුවට ජීවිතයේ සිදු උනු කඩා වැටීම් කිහිපයක්ම සමහරවිට ජීවිතයට සමුදීමට ඇත්නම් යයි හැඟුන තරම් වේදනාකාරී සිතුවිලි සිතට නැගුණ පුංචි පුංචි හේතුවලින් මානසිකත්වය හදා ගැනීමට මහත් වෙහෙසක් දරමින් සිටින මොහොතක මේ වීඩියෝව මා බැළුවේ ..ආසයි ඔබ තුමිය වගේ කෙනෙක් සමග චුට්ටක් හෝ කතා කරන්නට හැකිනම් ...ඔබ ඇත්තෙන්ම මනෝ වෛද්‍ය වරියක් වගේ මම එහෙම කියන්නේ ඔබ තුමිය හිත්වලට කථාකරන නිසා

  • @saumyafernando5013
    @saumyafernando5013 ปีที่แล้ว +1

    Godak lassana e wage watina kathawak thmai akke oya kyla denne apitr
    Oyatr thawa thawath lassana adahas wadi wewa adarei hamadamath oyatr

  • @AyeshaDilrukshi-jk1io
    @AyeshaDilrukshi-jk1io ปีที่แล้ว

    Akke Oya Badu Kohomada Oyagen Ganne,Harima lassanai Piliwelai.

  • @umedamadushani6378
    @umedamadushani6378 ปีที่แล้ว

    Akke parashnayak ahan tiyannawa oya laga inna kukulai kikili vitharai . . Asai oya kath karanawa ahan inna . Man godak dewal igena gannawa shok oya namm 🥰 parisamata inna theruwan saranai

  • @gingerglow_178
    @gingerglow_178 ปีที่แล้ว +1

    හිත නිවෙනවා නැන්දගේ වීඩියෝ බලද්දී හරිම ලස්සනයි ❤❤❤

  • @jayaniwasana4812
    @jayaniwasana4812 ปีที่แล้ว

    මම ආසම ඔයාගේ life style video වලට...ඒවා බලපුවම මට ජීවත් වෙන්න ආස හිතෙනවා......❤❤

  • @sajeewawijesinghe8984
    @sajeewawijesinghe8984 ปีที่แล้ว +1

    Thank you very much for the healing video 🥰😍❤️

  • @himalibhagya9956
    @himalibhagya9956 ปีที่แล้ว

    Hitha godak duken pasuthewimakin inna welawakai mm akkage video eka beluwe.oyata godak pin mge hithata podi hari senasimak genawata.budu saranai akkta

  • @kavishadilshan1387
    @kavishadilshan1387 ปีที่แล้ว +1

    සුරංගනා කතාවක් වගේ...අනේ හරිම ලස්සනයි ......😍

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว +1

    හැමදාම නැන්දා ලස්සනයි අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න

  • @happybrowngirl
    @happybrowngirl ปีที่แล้ว

    හරිම ලස්සනයි නැන්දෙ... හිතට පුදුමාකාර හැගිමක් ඇති කරනවා. පලතුරු ගන්න කොටස මන් ආසම කොටස... 🌻🌻🌻🌻💐💐💐💐

  • @viharapahasarani7780
    @viharapahasarani7780 ปีที่แล้ว +2

    කොහොමද නැන්දේ ජීවිතේ...... අදත් නැන්දිගේ වීඩියෝ එක හරිම ලස්සනයි
    නැන්දිගේ කටහඩ ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤

  • @gayanilakmali7072
    @gayanilakmali7072 ปีที่แล้ว

    පාඩම් කරද්දි ආපු Stress එකට හොදම වීඩීයෝවක්,මේ වගේ වීඩියෝ දානවට ඇන්ටිට thanks.
    මම central province❤

  • @tharushakavishan4010
    @tharushakavishan4010 ปีที่แล้ว

    ගොඩ දවසකින් ...හරිම ල⁣ස්සනයි අක්කේ . ..ඔයාගෙ කටහඩ අහන් ඉන්න මම හරිම කැමතියි ..බුදු සරණයි ඔයාට

  • @nilnayanasadakelum4333
    @nilnayanasadakelum4333 ปีที่แล้ว

    මට චූටි බබෙක් ඉන්නව බබාගේ වැඩත් එක්ක මට ගේ පිලිවෙලට තියාගන්න උවමනාවක් තිබ්බෙ නෑ හැමදේම අපිලිවෙලට තිබුනෙ ඒත් අක්කගේ චැනල් එක හම්බුනාට පස්සෙ මගේ ජීවිතෙ වෙනස් උනා අක්කේ මං දැන් වෙනදට වැඩිය උනන්දුවෙන් වැඩ කරනවා කිසිම වැඩක් අතපසු කරගන් නෑ ගේ ලස්සනට තියාගන්න පුරුදු උනේ මං අක්කා හින්දා හැමදාම අක්කගේ වීඩීයෝ එකක් බලලා වැඩ පටන් ගත්තම හරිම ආසවෙන් වැඩ කරන්න හිතෙන්වා බොහොම් ස්තුති අක්කේ ඔයානම් ගැහැනු අපිට මාරම ආදර්ශයක් ❤️

  • @crochetgirl1111
    @crochetgirl1111 ปีที่แล้ว

    සරලකම ,සැනසීම ,සොබා දහම එක් වුනු ආදරණීය වී⁣ඩියෝවක් 💜️💐

  • @wimukthisasidu2561
    @wimukthisasidu2561 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් බැලුවා අදත් වීඩියෝ එක නැන්දේ වෙනදා වගේම ආසම කරන you tube channel එකක් බුදුසරණයි

  • @seshanichathurini6269
    @seshanichathurini6269 ปีที่แล้ว +1

    ඇත්තමයි හරිම ශෝක්... හරි ආසාවෙන් බලන්නේ මේ විඩියෝ ❤️❤️😘

  • @sandunihansika6973
    @sandunihansika6973 ปีที่แล้ว

    අනෙ ආන්ටි කාලෙකින්..විඩියො එක කලින් දැක්කත් බොඩිමෙ ඉදන් ගෙදර ඇවිල්ලම නිවිසැන්සිල්ලෙ බලන ගමන් මේ.හරිම ලස්සනයි ආන්ටි..මානසික පීඩනය වැඩි වෙලාවකට ආන්ටිගෙ වීඩියො එක බලන එක හරිම සහනයක්.ජේසු පිහිටයි ආන්ටි

  • @jayaminiherath8754
    @jayaminiherath8754 ปีที่แล้ว +2

    ඇයි වීඩියෝ එකක් පරක්කු වුණේ ......ඔයාගේ වැඩ හරිම පිළිවෙලයි ...පිරිසිදුයි ....ගේ , වටපිටාව හරිම ලස්සනයි ......ඔයා වගේ හැම ගැහැණියක්ම වැඩ කරනාවානම්.....අදත් වීඩියෝ එක හරිම ලස්සනයි .....නිවුණු කටහඩ ඇහුවත් හිතට සහනයක් ....වීඩියෝ එකක් මාසෙකට සැරයක්වත් කරන්න ....ආසාවෙන් බලනවා

  • @udeshikadisanayaka2080
    @udeshikadisanayaka2080 ปีที่แล้ว

    භාවනාවක් වගේ අක්කේ වැඩ කරලා මහන්සිය නිවාගන්න හරි ආසයි අක්කිගෙ වීඩියෝව බලනවා සතියට එක වීඩියෝවක් ගේනවනම් ගොඩක් හොදයි තෙරුවන් සරණයි ❤

  • @tharikadithushi6595
    @tharikadithushi6595 ปีที่แล้ว

    ඔයාගෙ හොද ගුණයක් මම දැක්කා...තවත් චැනල් එකක් ගැන හරි ලස්සනට හරි දේ වර්ණනා කරා...ඔයාට ජය

  • @glaze200
    @glaze200 ปีที่แล้ว +1

    ලගදි වෙිවැල් දනියේ ආවා අක්කව මතක් උනා...ඔින කමකටමත් නෙමෙයි ඒත් ආසාවට ඔයාගේ අතේ තියනවා වගේ බෑග් එකක් ගෙදර උස්සන් ආවා❤ ඔයාව මතක් කර කර ❤

  • @PahandiPabasara142
    @PahandiPabasara142 ปีที่แล้ว +1

    අනේ කාලෙකට පස්සේ. හරිම සතුටුයි.මේ වගේ vedio එකක් මම කිව්වේ.💗💗💗🌸🌸😊ගොඩක් ලස්සනයි.

  • @thusharigunawardana2935
    @thusharigunawardana2935 ปีที่แล้ว

    Irisiya kuhaka kamin thora u uththamawiyak obathumiya! Sthuthiy.

  • @diwyaushetti4621
    @diwyaushetti4621 ปีที่แล้ว +1

    Koheda me palatha harima lassanai

  • @UUdayanga-mv6bq
    @UUdayanga-mv6bq ปีที่แล้ว

    අක්කාගේ vidio බලද්දි හිතට හඒිම සැහැල්ලුවක් දැනෙනවා...

  • @mirandikalakmali762
    @mirandikalakmali762 ปีที่แล้ว

    Hethata mara සැහැල්ලු wak අක්කේ ඔයාගෙ කටහඬ.අදත් ලස්සන vediyo ekak.budusarnai akke parissamen satutin inna.

  • @ayesharajapaksha9280
    @ayesharajapaksha9280 ปีที่แล้ว

    ඔයාගේ හඩ නම් හාවනාවක්ම තමයි අක්කේ. මම හරි අාසයි ඔයාගේ videos බලන්න.. එ් හැම video එකක්ම ජිවත් වෙන්න motivation එකක්. ජයෙන් ජය වේවා !

  • @Dilshanmaduranga-zc1zn
    @Dilshanmaduranga-zc1zn ปีที่แล้ว

    ❤ හිත නිවන භාවනාව වගේ ඔයාගෙ කට හඩ අක්කෙ......ගොඩක් දේවල් ඉගෙන ගන්නෙ මං ඔයාගෙන්...තෙරුවන් සරනයි

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ปีที่แล้ว

    ලස්සනයි භාවනාවක් වගේ සැබවින්ම ..සොයුරිය . තෙරුවන් සරණයි !! 🥰💟💟💚🌷🌹🌹

  • @sirimadisanayaka8414
    @sirimadisanayaka8414 ปีที่แล้ว

    වෙලාව යනව දැනෙන්නෙ නැහැ ඔබේ වීඩියෝ නරඹන කොට.....හරිම ලස්සනයි

  • @salonrumaya7509
    @salonrumaya7509 ปีที่แล้ว

    හරිම ලස්සන බාවනාවක් වගේ හිත නිවෙන කටහඬක්.❤❤ තෙරුවන් සරනයි .

  • @ruchiraapsara2653
    @ruchiraapsara2653 ปีที่แล้ว

    ඔයා හරි ලස්සනට ජීවිතය කියලා දෙනවා .විඩාබර හිත් නිවා දමන වා ස්තුතිය අක්කෙ .🙏🙏😍😍🌹🌹👍👍

  • @menakadilhani3344
    @menakadilhani3344 ปีที่แล้ว

    මම ඔයාහෙ වීඩියෝ බලන්න පටන්ගත්තේ කොරෝනා කාලේ.ගොඩාක් දේවල් ඉගනගත්ත ඔයාගෙන්. ස්තූතියි

  • @aseas2429
    @aseas2429 10 หลายเดือนก่อน

    දිවිය ලෝකේ න් ආපු දෙව්දුවක් මැනික ඔයා බාවනවක් වගේ ඔයානම්

  • @Deepika-uw6um
    @Deepika-uw6um ปีที่แล้ว +2

    ආදරෙයි අක්කා ඔයාට හැමදාම

  • @ChandrikaEdiriwickrama-wn1bb
    @ChandrikaEdiriwickrama-wn1bb ปีที่แล้ว +1

    Your garden is perfect. Please do more videos about house plants

  • @dulanjikapremawardana3
    @dulanjikapremawardana3 11 หลายเดือนก่อน

    Akke oyage video balapuwama nikanma motivet wenawa.deyak karanna kammali unama oyage video balanawa etakota nikanma kammalikama netiwenawa.ledak hedunama behet pettak biwama hoda wenne anna e wage.tawa tawat lassna video danna.suba anagatayak wewa satutin enna budu saranai akke ♥️💕

  • @damayanthiweerasinghe980
    @damayanthiweerasinghe980 ปีที่แล้ว

    මෙන්න මේ videos වලට මම හරීම කැමතියි. කාලෙකින්. දැන් දානඵවා බලන්නේත් නෑ. Vidio යන ගමන් දැනුවත් කරන්නත් පුලුවන්නේ. නේද නංගී. හිතට ගතට විවේකය ඕන වෙලාවට නියමයි.මම ඉතින් ඔයාගෙ පරණ video බලනවා. ඉගනගත් දේ බොහෝමයි.ස්තූතියි! බදුල්ල

  • @rangikahalpage7773
    @rangikahalpage7773 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි, හරිම නිවුණු හැගීමක් දැනුනා ❤❤❤

  • @hiru_CK
    @hiru_CK ปีที่แล้ว

    මට කියන්න වචන නෑ.. අද තමයී මුලින්ම මේ videos හම්බ උනේ.. මට ඇයි මෙතරම් දවසක් මේක හම්බුනේ නැත්තේ කියලා මං කල්පනා කරන්නේ අනේ.. Video එකක් බලනවා කියලා නෙවෙයි මටනම් දැනුනේ.. හරියට ලස්සන කතා පොතක් කියවාගෙන යනවා වගේ හැගීමක් මේකනම්.. ගොඩක් පිං මේ videos වලට 🙏 හරිම සහනයක් දැනෙනවා හිතට..

  • @ruklanthirathnayaka2295
    @ruklanthirathnayaka2295 ปีที่แล้ว +2

    කටහඬ භාවනාවක් 😍 suwada candles kohenda ganna thyenne mis❤

  • @wmgcp9444
    @wmgcp9444 ปีที่แล้ว

    අනේ ඇත්තමයි අක්කෙ ඔයාගෙ කටහඬනමි කියල වැඩක් නෑ. ඔයා මොන වීඩියෝ එකක් දැමිමත් මම බලනවා ඔයාගෙ කටහඬ අහන්න තියෙන ආසාවටයි ඔය වටපිටාව බලන්න තියෙන ආසාවටයි. මම මාස හතරක අමිමා කෙනෙක්.මම මානසිකව ලොකු සහනයක් ලබනව ඔයාගෙ වීඩියෝ බලලා. ඔයාට ගොඩක් පිං ඒකට .