ගහ කොළ එක්ක ගෙවුනු ලස්සන දවසක් 🪴🌱🤗
ฝัง
- เผยแพร่เมื่อ 11 ต.ค. 2024
- Hi friends ,
Today I am sharing with you how I spent a day in my life with my gardening works.I think you all will enjoy the video.
Thank you
Keshala Sandamini ❤
#srilanka #houseplants #indoorplants #srilankanlife #lifeinsrilanka #gardening #gardeningideas #gardeningtips
අදත් ලස්සන vlog එකක් පුතේ .❤❤
අනේ බොහොම ස්තූතියි මේ ආදරයට ❤❤❤🥰🥰🥰🥰🥰🥰
Anee mata kiyanna puluwanda de saman walata mal enna dana pohora
❤❤❤❤❤
Nangi godak dawasakin mama m karanne . Hebei videos beluwa. Petiyo api gamanak giya. Ithin m karaganna beri wna. Namuth mama hadawathin mage nangita suba pethuwa. Watina videos danawata godak sthuthi. Adarei hema damaith. Parissamen sathuti inna. Thawa videos danna ❤❤❤❤❤
අනේ ගොඩාක් ආදරෙයි මගේ අක්කේ ❤❤❤❤❤ බුදු සරණයි ඔයාට 🥰🥰🥰🥰
ලස්සනයි අක්කි🩵
මන්
ආසම
ඔයාගේ indoor 🌱 වලට🤗🩵
Thank you ඉශූ🤗🤗🤗🤗🤗❤❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰
Adat hoda lassana video ekak❤❤❤.
අනේ බොහොම ස්තූතියි ❤❤❤❤❤❤❤
Ane danui hariyt video eka balnn gththe akki 🌻
Ude wada godak iddi video eka baluwe, dan thama nidahase balnne 🤗🥰
Ane manika ❤❤❤❤❤
Monada class .video eka ලස්සනයි ❤
Thank you...🥰🥰🥰🥰❤❤❤ Mama science uganwanawa 🤗🤗🤗
🥰🥰🥰🥰
❤❤❤❤❤
❤
🥰🥰🥰🥰🥰🥰❤❤❤❤
Lassanai ❤❤❤❤
බොහොම ස්තූතියි ❤❤❤❤❤❤🥰🥰🥰🥰
Ane asawe ba akki matath asa me wage ලස්සන gedark, garden ekak mema lassanata piliwelata thiygnna ❤❤❤
Mata e gamanta ynna akki me videos dakiddi mara motivate ekak enne 🥰🤗
Ane oyge mal jathinam marama ලස්සනයි ❤
Man dan marama aswen me videos balnne ❤🌻
Ane me wage adaraniya comment wachana dakiddi eka mage hithata puduma taram sathutak saku....mama dannawa oya hamadamath harima adaren mage video balanawa kiyala.❤❤❤❤❤❤❤❤❤❤❤
Phora eka kiyda akke
රුපියල් 220යි නංගී.🤗
කටහඩ භාවනාවක් ඔයාගෙ
අනේ බොහොම ස්තූතියි ❤❤❤❤🙏🙏🙏
❤❤❤❤❤❤❤❤.manika.
අනේ....ආදරෙයි....❤❤❤❤❤
Lassane edirytath tawa lassana malpala gana vidios genna balaninna
බොහොම ස්තූතියි ❤❤❤❤.....අනිවාර්යයෙන් ගේන්නම්.....🤗🤗🤗🤗
Poltel dammama gas marenawa.
ඔව් dr වැඩි වුනොත් මැරෙනවා බොහොම පොඩි ප්‍රමාණයක් දාන්න ඕනේ.
ඔයාගෙ රූබිට කොහොබ කොල අබරලා ගාන්න ඒක කටුවා කනලෙඩේට ගොඩාක් හොදයි ගාලා නාවන්න
බොහොම ස්තූතියි ඒ දේ කියලා දුන්නාට ...මම අනිවාර්යයෙන් ගාලා නාවන්නම් 🤗🤗🤗🤗❤❤❤❤
Veterinary kenekta pennanna injection ekak thiyanawa ekaparai honda wenawa
Nice video ❤❤
Just subscribe and join 😊😊
Keep in touch 😊😊
Thank you so much darling ❤❤❤❤