Ways To Make Your Life Beautiful || Organize, cooking, Motivational Vlogs || Save time
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- Hello, friends thank you very much for joining with dove greens Miracles and I warmly welcome you all to the dove family.
Today in this video I would like to present to you how to organise your life and make your life beautiful, how to manage your time, how to save your money by organizing and meal planning, And specially how to bring joy and the happiness to your loving family members.I hope you will enjoy the video.
#organizing
#meal_planning
#save_time
Follow us on Instagram
www.instagram....
Follow us in Facebook
/ dove-greens-miracles-f...
Kitchen || cooking tips || Save time
How to keep your refrigerator organized
• Cook Fast! How To Kee...
How to keep your kitchen tidy and beautiful
• How To Keep Your Kitch...
Finding joy in a simple life | A happy day of cooking and spending time with my kids
• Finding Joy in a Simpl...
කල් තියාගන්න ආහාර සතියේ මෙනු එකට එකතු කරමු
• කල්තියාගන්න ආහාර සතියේ...
සතියකට සම්පූර්ණ මෙනු එකක්
• සතියකට සම්පූර්ණ Menu එ...
වයස 40දිත් ලස්සනට ඉන්න පුළුවන්
• වයස 40 දිත් ලස්සනට ඉන්...
ගෙදර වැඩ ටික කරන්න කම්මැලි හිතෙනවද
• මගඇරුණු පොඩි පොඩි වැඩ ...
වැහි දවසක ගේ ලස්සනට තියාගන්න පුළුවන්
• වැහි දවසකත් ගේ ලස්සනට ...
A Day Spent In a Tidy Home
• A Day Spent in a Tidy ...
A Day In My Life As a Mother
• A Day In My Life As A ...
පරණ කුස්සියක් උනත් ලස්සනට තියාගන්න පුළුවන්
• පරණ කුස්සියක් වුණත් ලස...
දිනපොතෙන් පිටුවක් A page in my diary
• දිනපොතෙන් පිටුවක් - A ...
මිස් ඔයාගෙ වීඩියෝ මට ගොඩක් වැදගත් උනා. මම රජයේ සේවකයෙක්. මගෙ බබාට තාම අවුරුද්දයි. ඉස්සර වැඩට යනකොට මම කලින් දවසෙ මහගෙදර යනව බබත් එක්ක තනියම උදේට උයාගෙන වැඩටත් යන්න අමාරු නිසා. ඒත් ඔබතුමියගෙ වීඩියෝ බැලුවට පස්සෙ අපේ ජීවිත සම්පූර්ණයෙන් වෙනස් උනා. දැන් මම සතියකට උයන දේවල් කලින් ලෑස්ති කරගන්නව. මට උයන එක දැන් හරිම ලේසියි. මගේ කුස්සියයි ශීතකරණයයි වෙනදාට වඩා ගොඩක් පිළිවෙලයි. වැඩට යන්න කලින් දවසෙ මහගෙදර යන්නෙ නෑ. උදේට උයල මහත්තයවත් වැඩට පිටත් කරල කුස්සියත් අස් කරල බබාවත් මහගෙදරට බාරදීල යන්න තරම් මට වෙලාව තියෙනව. ඒ විතරක් නෙමෙයි වෙන්දට වඩා උදේට මං ගැන හිතල ලස්සනට ලෑස්ති වෙන්නත් වෙලාව තියෙනව මට දැන්. දැන් මගේ ගෙදරත් වෙනදට වඩා පිළිවෙලයි. පිරිසිදුයි. බබා එක්ක ඉන්නත් වෙලාව ඉතුරුයි මට. මං විතරක් නෙමෙයි මගෙ මහත්තයත් ඒ ක්‍රමයට හුරුයි දැන්. මේ හැමදෙයක්ම ඔබ තුමිය නිසයි. ඔබතුමියට ගොඩක් ස්තූතියි. තවත් මේ වගේ වැදගත් දේවල් අපිට කියල දෙන්න කියල මං ඉල්ලා සිටිනවා.
ඇත්තටම මමත් ඔයාගෙ වීඩියෝ නිසා ගොඩක් වෙනස් උණා ගොඩක් පින්
Mage jivitheth man dan oba thumiua nisa wenas karaganin in inne godak pin me dewal apita kiyala denawa ta mis
මම කිව්වෙ බොරු ද ..ඔයා මිනිස්සුන්ව වෙනස් කරනව කියල ...ඔයා ජීවිතේ කියල දෙනව කියල ..මම උනත් එහෙමයි ... ඔයාට බුදු සරණයි ... මතු ආත්මෙටත් ලස්සන ජීවිතේකට ඔයාට මේ පින් හේතු වාසනා වේවා ..
Akanam attha.Akka apatha soduru hethawatheyak.
Comments ලියන්නම් ඉක්මනටම....හොඳද...😊
අත්තටම හරිම වටිනවා අපේ පැරණි, වටින දේවල් ආයෙමත් මතුකරලා දෙනවට 🙏🙏🙏.
ඔබතුමියගේ සියලු කටයුතු සාර්තක වේවා!!!
අක්කෙ ඔයාගෙ video එකක් දානකන් බලන් ඉන්නෙ හරි අසාවෙන්.අදත් video එක හරිම ලස්සනයි.ඔයාගෙ ලස්සන ගෙදර බලන්න home tour video එකක් කරන්නකො.❤❤
අදහස් වලට ස්තුතියි මේ වගේ දේවල් වලට අපි නැවත නැවතත් යන එක නම් හරි වැදගත්. කෑම ට ගන්නා කිසිම දෙයක් මුද්‍රිත කඩදාසි වල ඔතන්න එපා. වස සහ පිලිකා කාරකයි
සුරංගනා කතාවක් බලනවා වගේ හැමදාම හරිම ආසාවෙන් බලන්නෙ...තව ටිකක් මේ video එක දිග උනා නම් කියලා මට හැමදාම හිතෙනවා ..
ඇත්තමයි . මට ත් හිතෙනවා
මං නිතරම නැන්දගෙ වීඩියෝ බලනවා. ඒව බලද්දී හිත නිවෙනව.. 😍
අක්කාගේ වීඩියෝ දැක්කේ ලගකදී. බලන්න බලන්න ආස හිතෙන, ගොඩක් ආදර්ශමත්, වටිනා වීඩියෝ ගොඩක් දැක්කා. නැති දේවල් පස්සේ යන්නේ නැතුව අපි ළග තියෙන දෙයින් ගෙදර ලස්සනට පිළිවෙල කර ගන්න විදිහ අක්කාගෙන් ඉගෙනගත්තා. ගොඩක් ස්තුතියි අක්කා... 🙏🙏🙏
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
අද තමයි ඔයත් එක්ක එකතු උනේ අක්කියො . ඔයාගේ හැම විඩියෝ එකක්ම මම අද බලලා මගේ ජිවිතෙට ගොඩක් දෙවල් ඉගෙන ගත්තා. හරිම සුන්දර නිහතමානී චරිතයක් ඔයා . ඔයා කතා කරන විදිහට අපේ හිත් සැනසෙනවා අක්කියො . හැමදාම මේ වගේ දෙවල් අපිට ගෙන්න . පරිස්සමින් ඉන්න බුදු සරණයි .
ඔයාගේ වචන නම් භාවනාවක් වගෙයි.. ඒකාකාරි ජීවිතේට නැවුම් බලාපොරොත්තුවක් එනවා ඔයාගේ වීඩියෝස් බලන නිසා.. ජීවත් වෙන්න ආසාවක් ඇතිවෙනවා.. ඔයාට ගොඩාක් ස්තූතියි අක්කේ..❤️❤️❤️
නැන්දගේ විඩියෝ බලද්දී වෙනම ලොකේකට යනවා වගේ,හිතට දැනෙන විදියට කතා කරනවා.🥰🥰🥰🥰🥰හරිම ලස්සනයි 🥰🥰🥰🥰
නැන්දෙ ඔයා හැමදාම video දැම්මත් මන් නම් බලනවා ඒ තරමට addicted වෙලා ඉන්නෙ කියල දෙන හැමදේටම thnk u ❤️❤️😊
හරිම ලස්සනට ජීවිතය කියාදෙන ඔබතුමිය වැනි මවක්,බිරිදක්,ගෘහණියක් දැකීමද වාසනාවක්...❤️
නූතන සමාජය තුළ ගැමිකම අගය කරන අදහස් ,හැදියාව ඉස්මතු කරමින් වෙනදා වගේම අදත් ගෙනහැර පෑ video එක හරිම ලස්සනයි අක්කේ .
වීඩියෝ එකක් දානකන් බල බල හිටියේ. ජීවිත් වෙන්න ආස හිතෙනවා ඔයා කතා කරන විදිය අහන් ඉද්දි අක්කෙ. මාත් හැමදාම පිළිවෙලට ඉන්න ගොඩක් උත්සාහ කරනවා. වයසක අය එක්ක අමාරු උනත්. ඉතිං ඔයාගෙ වීඩියෝ දැක්කම හිත සැනසෙනවා.
Very important vedio👍🥰🥰⚘
Thank you very much 😊
මගේ අම්මිගෙන් පස්සේ මං ආසම චරිතයක් වගේම ඇන්ටිගේ පිළිවලට මං ගොඩක් කැමතියි 🤗 අද සමාජයේ ජීවත් වෙන හැමෝටම පොදුවේ වයස් බේදයකින් තොරව ඉගන ගන්න දේවල් වගේම සරල ජීවිතේ කට අවශ්‍ය සාමන්‍ය දැනීම ඉහුම් පිහුම් කටයුතු මගේ අම්මි මට කියලා දෙනවා වගේම ඇන්ටි මේ මුළු සමාජයට කියලා දෙන්නේ පාසලකින් මඟ හැරැනු ගෘහ ජීවිතය හා බැඳුනු ගැහැණු ළමයෙකුට අවශ්‍ය මූලික දැනුම කියා දෙන ගුරුවරියක් වගේ 🥰 මං ගොඩක් ආදරෙයි ඒ නිහතමානී සරල චරිතයට ..
Akkata budu saranai.hamdama mehema apata kiyadenna.👸👸👸👩👩👧👦👍👍👍
මන් අදමයි මැල්ල කොල ගැන අහුවෙත්, මන් ආසයි කොල ජාති වලට අක්කි.. මාත් birthdy note කරන් ඉන්නෙත් එහෙම, හැබැයි එක කොලයක මාස ටිකයි, දින ටිකයි වෙන්කරලා තිබ්බේ.. දැන් මේ වගේ හෙමීට ලස්සන පුන්චි පොත් පින්චක් හදාගන්නවා.. ගොඩක් ස්තූතියි.. අදත් හරිම ලස්සන වීඩියෝ එකක්, හිත පිරෙන..💗
Thank you so much for the valuable nice video.
මගේ පුතාගෙයි දුවගෙයි වෙනස දැක්කම ,මට හරිම සතුටුයි .ඒ අය ඔයාගේ video බලන්නේ හරිම ආසවෙන් ,ඒ පින ඔයාට අක්කී 🥰❤️තෙරුවන් සරණයි ඔයලා ඔක්කොටම
හරිම ලස්සනයි වගේම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා .ඔයාට ගොඩාක් ස්තුතිය .මේ දේවල් කියල දෙනවට.සතුටින් ඉන්න හැමදාම .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
අක්කා විඩියෝ එකක් දානකන් බලන් ඉන්නේ ඒ තරමටම මම හරිම ආසයි අක්කා කතා කරන විදිහට බලන් ඉන්න ආස හිතෙනවා..දිගටම මෙි වගේ විඩියෝ දාන්න අපි මඟ බලන් ඉන්නවා❤️ පරිසමෙන් ඉන්න..බුදුසරණයි ❤️💙
ඔයා නමි මේ රටට ගොඩක් වටින පුද්ගලයෙක් නැන්දේ ජිවිතයට ගොඩක් වටින වීඩියෝ ගේනවට ගොඩක් පිං ඒ වගේම ස්තුතියි කොචිචර බැලුවත් එපා වෙන්නෙ නැති chanal එකක් හැමදාම ඔය වගේ පිලිවෙලට ඉන්න බුදුසරණයි
ඇත්තමයි අක්කේ. ඔයා නම් හිත සුවපත් කරන දෙව්දුව ක් වගේ guruwariyak. ආදරෙයි hemadamath. Deergayusha නිරෝගී සුවය පුංචි පවුලට hemadamath ලැබේවා. තෙරුවන් සරණයි
Thank you 😍😍😍❤❤❤💕💕💕 wow oya nangi 😍😍😍😍❤❤❤
නොදන්නා දෙයක් කියලා දුන්නාට ඔයාට ගොඩක් ස්තූතියි අක්කියෝ .වීඩියෝ එක ලස්සන යි ,පරිස්සමින් ඉන්න බුදු සරනයි ඔයාට
Wonderful and amazing lesson... Nangi...
වටිනා අදහස් අපිත් එක්ක බෙදා ගන්නවාට ඔබතුමියට ගොඩක් ස්තූතියි . සතුටින් ඉන්න ජේසු පිහිටයි
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
Harima lassanai vedio eka adath math hama kenagema upandine liyala oya widiyata thiyenne apith mallakola badala lunu tikak dala kanawa harima rasai adarei
ගොඩක් ස්තුතියි මේ දේවල් කියලා දෙනවට .ගොඩක් වැදගත් .දුවත් හර්‍රිම අසාවෙන් තමා මේක රස විදින්නේ ගොඩක් ස්තුතියි .බුදු සරනයි .පරිස්සමින් හැමොම 🌼🌸🌸🌷🌷
Very happy to watch your videos
Thank you very much 😊
දැනගෙන හිටියෙ නැහැ .හොද ,වටිනා පාඩමක් ඉගෙනගත්තෙ.ස්තූතියි ඔබට...
Very good 👍 needed bs
හරිම ලස්සන වීඩියෝ එකක් ස්තූතියි ඔබට තෙරුවන් සරණයි ❤️❤️❤️
ආසයි nande ඔයාගෙ video බලන්න 🎉️😊😍❤️🌹
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
ගොඩාක් වටිනවා වගේම ...හරිම ලස්සනයි හැමදාම වගේ💐💐💐💐💐 සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා!👌👌👌
ජේසු පිහිටයි අක්කි🙏🙏🙏
හරිම ලස්සනයි
අදත් වටින ලස්සන වීඩියෝ එකක්. ගොඩක් දන්නැති දේවල් දැනගන්න පුලුවන් ඔයාගෙ වීඩියෝ වලින් . බුදු සරණයි ඔයාලාට!!!!💐💐💐💐
video එකක් දානකම් බලාගෙන ඉන්නේ බොහොම ආදරෙන් කතාකරන කටහඩ, පිලිවෙලකට තියෙන අවට පරිසරය පිලිවෙලකට කරන වැඩ , නොදන්නා බොහෝ දේ කියාදෙන, ඉගෙන ගන්න බොහෝ දේ ඇති මේවැනි දේ අපි සියලුම දෙනාට වටි. සැම බිරිඳක් ම නැරැඹීම කලයුතු අනුගමන කලයුතුයි මේවා බලා තමතමාගේ දැනුම හැකියාව දියුණු කරගත යුතුයි. බුදු සරණයි මිස්.
ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණයි සතුටින් ආරක්ෂිතව පරිස්සමින් ඉන්න😊
අක්කගේ වීඩියෝ බලන්න බලන්න ආස හිතෙනවා .. හරිම වටිනවා.. බුදු සරණයි අක්කේ.. ඉදිරියටම යන්න..
Best as always
ගොඩක් ස්තූතියි අක්කා . හැමදාම වගේ අදත් ගොඩක් වටින දෙයක් ගෙනාවට. තෙරුවණ් සරණයි පරිස්සමෙන් ඉන්න අක්කා
So impressive♥️♥️♥️ very organized lifestyle. Lov u see..
තව ගොඩාක් වීඩියෝ එක දිග උනා නම් කියලා මට හැමදාම හිතෙනවා..
Yes ekanam aththa
Ou ane mtth ehemai😍
ඔව් අනේ.
AthAmayi aswen baln inne oya gey katha wilasaya wada hamderma.adrshawath maweki,bireyaki,gruhineyaki
Yes ,that's right
nice to watch your presentations again & again . Be safe & happy
Thank you very much 😊
@@DoveGreens wc😍
අදත් නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා අක්කේ ගොඩක් ස්තුතියි ඔයාලත් පරෙස්සමින් ඉන්න බුදුසරණයි 😍
Useful lovely video
Thank you very much 😊
වැඩඇරිලා ඇවිල්ලා කෝෆි එකක් බොන ගමන් පොඩ්ඩක් එලියට ආවා ඔන්න අක්කගෙ වීඩියෝ එකක් දාලා , මාරම සතුටක් , මේ හවස ලස්සන කරාට ඔයාට ස්තූතියි , හැමදාම වීඩියෝ එකක් තියනවාන්ම් කියලා හිතුනා , ගිහින් එන්නම් , පරිස්සමින් ඉන්න , බුදු සරනයි, ඒ වචන ටික විටක දුකක් තවත් විටක සතුටක්
මේ video බැලුවා ම හිතට ගොඩක් සතුටුයි😀. පිළිවෙල ට පිරිසිදුව ඉන්න හිතෙනවා. මට මගේ විශ්වවිද්‍යාල වැඩ එක්ක ගෙදර වැඩ ගොඩක් අත පසු වෙනවා අම්මා තනියම කරන්නේ. ඒකට මම මේ video බලලා පුළුවන් හැම වෙලේම ගෙදර වැඩ ගොඩක් සතුටින් කරන්වා. බොහෝ ස්තූතියි aunty. 😄ගොඩක් වටිනවා ඔයා ගෙ video විශේෂයෙන් තරුණ අපිට😇. ඉදිරියටත් කරගෙන යන්න. සුබ පැතුම් 😍
ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න නංගී 😊
හැමදාම වගේ නොදන්නා දේ කියලා දෙනවා ට නම් ගොඩක් ස්තූතියි.මගෙ වත්තෙත්,මැල්ල ගහක් තියෙනවා.දානමය කටයුත්තකට අපි මැල්ල කොළ හදනවාමයි.බුදුසරණයි.
නැන්දේ ඔයා මැල්ල කොළ ගැන කියුව දේවල් නම් පුදුම විඳිය ට වටිනවා. Thank you so much ❤️❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි ගොඩක් වටින වීඩියෝ එකක් නැන්දේ. හරිම වැදගත් . උපන්දින ගැන කියාදුන්න දේ නම් හරිම වටිනවා දලදා සමිදු පිහිටයි...
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි 🙏
ගොඩක් ස්තුති akki.වටිනා උපදෙස් හැමදාම අපිට ලබා denawata.good luck 💐💐💐
Thanks for this video.🥰🥰🥰
You are welcome 😊
හැමදාම අලුත් දෙයක් ගේන ඔයාට ස්තුතියි 🙏🏻තෙරුවන් සරණයි!පරිස්සමින් ඉන්න
බලා ඉද්දි හිත නිවෙන විඩියෝ අරන් එනවට ගොඩක් පින්. 🙏❤
පුදුම ලස්සනක් වටිනාකමක් තියෙන වීඩියෝ එකක් අක්කේ ඔයා අදත් අරගෙන ආවේ.ඔයාගේ හැම වීඩියෝ එකක්ම පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.......අර වහින කොටස දකිනකොට මාරම ලස්සන ක්.... ඒක වචනයෙන් විස්තර කරන්න බෑ... හරි ලස්සනයි අක්කේ.භාවනාවක් වගේ...💕💕💕💕👍👍👍👍❤️
Thanks for your advice
හැමදාම වගේ ගොඩාක් ආසාවෙන් බැලුවා ... ස්තූතියි ඔබට !!
හරි ආසාවෙන් බලන් හිටියේ වීඩියෝවක් එනකම්.මැල්ල කොළ ගැන නම් දැනගත්තේ අද.වෙනදා වගේම අදත් හිත නිමෙන වීඩියෝවක්.❤️❤️
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
අපිත් ආසම කෑමක් මැල්ල කොළ. හරිම ලස්සනයි අක්කෙ, හිත නිවන සැනසීමක් ගේනවට අක්කට පිං 💓
හැම විඩියෝ එකකම ජිවිතේට ගන්න ගොඩාක් දේවල් කියලා දෙනවා ගොඩාක් පිං ඒකට බුදුසරණයි
අක්කේ ඔයාගෙ ගෝවා curry එක නම් හරිම රසයි.කිව්වත් වගේ ඒක විතරක් එක්ක බත් කන්න පුළුවන් 🤗🤗
හරිම ආසාවෙන් බැලුවේ. වටිනා video එකක්. 👍
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
😍
අක්කි වීඩියෝ එකක් දානකම් මග බලාගෙන හිටියේ ගොඩක් වටිනවා අක්කි ඔය දේවල් අපිට කියලා දෙන පරිස්සමින් ඉන්න බුදුසරණයි
මිස්ගේ මේ vedio අහම්බෙන් බලන්න අරන් මගේ අම්මයි මායි අපේ ගෙදර කරන වැඩ පිළිවෙළ ගොඩක් වෙනස් කරගත්තා ..අම්මා ගොඩක් කාර්‍යබහුල ඒත් හොදම දේ අපිට දෙන කෙනෙක් ..කාලයයි එයාට ගැටලුව උනේ... ඒත් දැන් මේ දේවල් බලලා කාලය ඉතුරු කරන් අපි එක්ක ලොකු කාලයක් ගතකරනවා ...ගෙදර හැමෝම වෙනදා අම්මා බල කරනවට කරපු වැඩ දැන් ආසාවෙන් කරනවා ...ඇත්තෙන්ම මිස් ...මිස්ගේ vedio මැජික් එකක් වගේ .. මම නං මේ vedio වලට ඇබ්බැහි වෙලා.. බොහෝම ස්තූතිය ..ඒ වගේම බොහොම පිං ..මොකද ජීවිතේ පටන් ගන්න ගෑණු ළමයින්ට අම්මෙක්ගෙන් ලැබෙන්නෝනි දේ මේ මිස් දෙන්නේ ....❤️❤️
මට මේ ලියුවත් මදි මිස් ...එච්චරට කියන්න දේවල් තියනවා .....
තෙරුවන් සරණයි
පරිස්සමින් ඉන්න .....
ගොඩක් ස්තුතියි බුදුසරණයි පුතේ පරිස්සමින් ඉන්න 😊
හැමදාම වගේම අදත් වීඩියෝ එක හරිම ලස්සනයි. තව ටිකක් දිග වුනානම් කියලා හිතෙනවා. සතුටින් පරිස්සමින් ඉන්න ☺️😍🌹
මිස්ගේ වීඩියෝස් බලද්දි හිතට නැවුම් බවක් දැනෙනවා...කටහඬ ත් හරි මිහිරියි...💐
I really love your life it's is soo beautiful
ආදරනීය නැන්දේ ...,ජීවිතයට අලුත් පාඩම් හැමදාම කියලා දුන්නට ඔයාට ගොඩක් ස්තුති .... අපේ ගෙදරත් අතපසු වෙන පුන්ච් පුන්ච් දේවල් මම නැන්දගෙන් ඉගෙනගන්නවා.මගෙ ජීවිතයට ඒ දේවල් ගොඩාක් වටිනවා ..දැන් අපේ ගෙදරත් home banking කරන්න පටන් ඇත්තටම ඒක මගෙ ජීවිතේට ගොඩාක් ලොකු පාඩමක් නැන්දේ ...දවසක නැන්දව හමුවෙන්න බලාපොරොත්තු වෙනවා... ගොඩක් ස්තුති නැවතත් .ආදරනීය මල්ලිලා දෙන්නටත් ගොඩක් ස්තුති ..❤
ගොඩක් ස්තුතියි බුදුසරණයි පුතේ පරිස්සමින් ඉන්න 😊
@@DoveGreens ගොඩක් ආදරෙයි නැන්දේ ❤
ඔයාගෙ අලුත් විඩියො එකක් දන්න කො....දැමිමෙ නැනෙ කාලෙකින්...ඔයාගෙ.විඩියො ලස්සනයි ....ජිවත් වෙන්න ආස හිතෙනවා.හරිම පිලිවෙලයි...බුදුසරණ යි..🙏🙏🌹🌹🌹💖💖💖
Ane godak watina video ekak. Thawa welawa වැඩියෙන් video eka karanna kiyala ඉල්ලා සිටිනවා..Theruwan saranai ❤
ඔන්න අදත් ආසාවෙන් බැලුවා. මට වඩා කැමති මගේ චුටි දෝණි තමයි. එයා 2වසරේ ඉන්නේ. මේ විඩියෝ බලලා මට කුස්සිය ලස්සනට තියාගන්න එයත් උදව් කරනවා. අක්කේ ඔයාගේ විඩියෝ බැලුවහම ගෙදර වැඩ කරන්න ආස හිතෙනවා. බුදු සරණයි 🙏🙏
Harima watina video ekak.akkige videos okkoma harima prayojanawath.godak pin.harima asawen oyage video ekak danakam balanna inne.budu saranai.
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
අදමයි ඇහුවෙ මැල්ල කොළ නැන්දෙ . බොහොම ස්තුතිය පරිස්සමෙන් ඉන්න .❤️❤️
අක්කේ මම ඔයා ගෙ වීඩියෝ බලන්න ගත්තේ ලගදී හැමදේම පිලිවලට කරන ව මම ගොඩාක් දේවල් ඔයා ගෙ න් ඉගෙන ගත්තා තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න
Thankyou akke redi wede gena ඉක්මනින්ම video ekak genna ...... redi welaganna ekanam harima amaru wedak tamae matanam hema තිස්සේම churu churu wessa
ඇත්තටම හරිම ලස්සනයි. ඔයාගේ ඉදිරිපත් කිරීම හරි විශේෂ යි. Decent , විකාර නැති වැදගත් කම ඒ විදියට ම රකින channel එකක්. බොහොම ස්තුතියි !
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
අදත් හරිම ලස්සනයි නැන්දේ.🌱😍 තෙරුවන් සරණයි 🙏❤️
හරිම ආසාවෙන් බලනවා,අපේ ජීවිත ගොඩක් පිළිවෙල වුනා මෙි වීඩීයෝ නිසා,ඔයාට ගොඩක් ස්තූතියි අක්කා
Ane hari ma lassanai oya vlogs karanawa
Ane akke paya gaanak unath balan inna ahan inna aasai mn nm. Eth oya ithin chuti welawak thamai me vedios karanne. Welawa yanawa theruneth ne. Hemadamath wage bohoma pin. Budusaranai oyatai paule hemotamai
අනේ හරිම සතුටුයි අක්කේ..අදත් අළුත් දෙයක් ඉගෙනගත් තා..ගොඩක් වටින ලස්සන වීඩියෝ එකක්.. ඔයාගේවැඩ හරිම ලස්සනයි පිළිවෙලයි.. බොහෝම ස්තූතියි අක්කේ..🤗❤️🙏
Superb, Tnks so much, gbu
නංගී මං වරද්දන්නේ නැතිව ඔයාගේ වීඩියෝ ටික බලනවා හරිම වැදගත් ඔයාගේ වීඩියෝ ඔයාට තෙරුවන් සරණයි
අක්කේ ජිව්තයට හරි වට්නා දෙවල් මම හරි අසවෙන් බලනවා
මම ඔයාට වඩා වැඩ්මහල් උනාට මමත් ඔයාගෙන් නොදන්නා දේ තාමත් ඉගනගන්නවා
හැමදාම අලුත් දේවල් කියල දෙනවට ගොඩක් ස්තූතියි .
හරිම සුන්දර දසුන් ටිකක්..හැමදාම ආදරෙයි ඔයාට.❤❤😘😘😘😘
හරිම වටිනා video එක ගොඩක් ගොඩක් දේ ඉගෙන ගත්තා නංගියා. මටනම් කියන්න බැරි තරමි දෙයක්.නංගියාට ගොඩක් ස්තූතියි නොදන්න දේ ඉගෙන්නුවාට.නංගියාගේ පවුලේ සැමටම සියලුම දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා ❤️
අද ඔයාගේ ගවුම ලස්සනයිඅදහසුත් ඒ වගේම හරිම ලස්සනයිඔයාගේ කටහඬ අහන්න ලැබෙන එකත් අපිට ලොකු සතුටක්
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
මෙවැනි ඉතාමත් වටිනා දේවල් අපට කියා දෙන ඔබ තුමියට අපගේ ප්‍රණාමය ..
ගොඩා............ක් පින් . හරිම වටිනවා.
ගොඩාක් ස්තූතියි හරිම ආසාවෙන් මේ වීඩියෝ එකත් බැලුවේ thank you so much💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓
නැන්දි අදත් හරිම ලස්සනයි,ඔයාල හැමෝටම දළදා සමිදු රැකවරණයි.
හරිම ආසාවෙන් තමයි අක්කේ ඔයාගේ වීඩියෝ බලන්නේ.ඒවා හරිම පිරිසිදු යි පළිවෙලයි.අපිට ජීවිතේ කියලා දෙනවට ස්තූතියි .බුදුසරණයි
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
හැමදාමත් වාගෙම.......ලස්සනයි ❤️❤️❤️
ජයවේවා !!
haria watinawa me hamadeyakma.....thank you.....🌹🌹
Akki video ekak danakal balagena inne harima asawen.....akkit godaak adrei...❤😘
Harima lassana parisarayaka inne oyala
Podi deyak Hari oyage vedio ekakin gannawa. 👏👏
Anakal maga balan hitiye akki... wowww
Adath watina video ekak.. budu saranai oyalata 🌼🌼🌼🌼