සුරකිමු දිනූ දේශය - සමගි ජන බලවේගයේ රණවිරු සමුළුව - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    #HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
    සමගි ජන බලවේගයේ රණවිරු සමුළුව - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #SP #SajithPremadasa #SJB #SamagiJanaBalawegaya #presidentialelection2024 #සජබ
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.net/@hirunews
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.net/@hirunews_eng...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewsofficial

ความคิดเห็น • 113

  • @chandanapradeep235
    @chandanapradeep235 6 วันที่ผ่านมา +16

    කොෆි කල හැක සමකල නොහැක . මාලිමාවට ජයවේවා 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @LoshithaloshithaKalhara
    @LoshithaloshithaKalhara 5 วันที่ผ่านมา +4

    ජය වේවා අපේ නායක තූමාට බුදු සරනයි ❤❤❤❤❤❤❤

  • @nalindasaman7178
    @nalindasaman7178 6 วันที่ผ่านมา +4

    මේ රටට වෙන්න යන විනාශය දැක දැක තවත් නිහඩව ඉන්න එපා.
    මාලිමාව වෙනුවෙන් පුලුවන් උපරිමයෙන් වෙහෙස වෙන්න කාලය උදාවෙලා.

  • @chandanapradeep235
    @chandanapradeep235 6 วันที่ผ่านมา +12

    ස - සජිත්
    ජ - ජවිපෙට
    බ - බයයි

    • @warsil3735
      @warsil3735 6 วันที่ผ่านมา

      😂😂😂laksha 4.5 kawadawath fake account china communist party paga, Adani , cricket bookiyangen salli walin fake account pavharanga balakayagen comment damnata laksha 75 wrnn naha😂😂

  • @sarathabeyrathna2578
    @sarathabeyrathna2578 6 วันที่ผ่านมา +5

    ඔරිජිනල් එක ජා.ජ .බ .කොපි එක ස.ජ බ

    • @amithjayatissa9066
      @amithjayatissa9066 4 วันที่ผ่านมา

      හරියට උබ හදපු උබෙ අම්මා වගේ නෙද

  • @GaminiThissakumara
    @GaminiThissakumara 6 วันที่ผ่านมา +4

    Jaya wewa j.v.p..npp..❤❤❤❤❤❤❤❤❤

  • @nalingunawardana
    @nalingunawardana 6 วันที่ผ่านมา +3

    Malimawata jayawewa.❤❤❤❤

  • @udayathotahewage7541
    @udayathotahewage7541 6 วันที่ผ่านมา +4

    මුන් ඔක්කොම එකම හොරු රැල..පාස්කු attack එක වෙද්දි army commander ..ඉන්නව..මුන් ඇත්ත දන්න එඋන්..

  • @dumithmadusanka3958
    @dumithmadusanka3958 6 วันที่ผ่านมา +4

    Appataasiri hiru live denawane.kohomada sjb ta thiyena adare.renowa rakinna epai 😅😅😅😅

  • @samarajiwaabeynayake3343
    @samarajiwaabeynayake3343 6 วันที่ผ่านมา +1

    ජයෙන් ජය,❤❤❤❤

  • @gihandilruk9387
    @gihandilruk9387 6 วันที่ผ่านมา +1

    ජයවේවා

  • @win_world_
    @win_world_ 6 วันที่ผ่านมา +6

    රෙණෝ පුතානො බලයට ගෙනෙල්ලා ඉතරැ ටිකත් කෙලවපන්....

  • @Wijemaane
    @Wijemaane 6 วันที่ผ่านมา +3

    Npp එක coppy කරනවා .

  • @soisaabesekara
    @soisaabesekara 4 วันที่ผ่านมา

    ජයවෙි

  • @navarathnaKanahera
    @navarathnaKanahera 6 วันที่ผ่านมา +1

    Sgt pushpa very good

  • @nimalsiriherath
    @nimalsiriherath 5 วันที่ผ่านมา

    ආවෙගයට වෙනුවෙන් ලැබෙන පලදායී කම දුක වෙදනව තැවිම පසුතැවිමයි අදොනාව සපයන කිරිම හැර මෙ රටෙහි මිනිස්සුන්ට තියා තමන්ටවත් 😮 සැනසුමක් හිමිකරගෙන රට බරක් නොවි ජිවිත වියයුතුයි...මමද පොලිස් නිලධාරීන් ..ඔබතුමා නායකත්වය සැබැවින් ගරුත්වය විස්වාසයි..මගේ නිර්දෙසය ඔබතුමායි

  • @Wijemaane
    @Wijemaane 6 วันที่ผ่านมา +4

    Ara ahisaka srjant ආබාධිත වෙන්නේ ne premadasa ltte එකට auda dunne නැත්නම් .ranwiruwane ඔබලා හදවතට තට්ටු කරලා බලන්න .ඇත්ත dakinna උත්සාහ ගන්න ...

    • @amithjayatissa9066
      @amithjayatissa9066 4 วันที่ผ่านมา

      යකො තොපි හමුදා භටයෙක් අම්මා තාත්තා සොහදරයන්ගෙ බෙල්ල කපලා වැටෙගැහුව උබලා හමුදා භටයෙක් කකුළ ආභාධවූවට දූක්වෙනවා හමුදා භටයෙක් අල්ලගන්න බැරිවුනා බිරිද දරුවට කිරි දි.දී හිටියෙ පියයුරු එලියට ඇද තන්පූඩඩූ කැපූ උබලගෙ ගම්වල චණ්ඩිකම් කරපු ගොන් මොඩ පව්කාර වැඩ 88/89.පස්සෙ ඉපදිච්ච එවූන් දන්නෙ නෑ මෙනොවෙයි හමුදාභටයො 2යි පොලිසියෙ 2දරුවන් බිහි කල ගාල්ල උළුවිටකෙ උඩූගම්පල මෑණියන් ගෙ බඩ පලවා බඩවැල් එළියට ඇදලා බැනර් එකක් දැම්මා වධකයො 4ක් කුසෙ බිහි කරාට දෙනා දඩූවම කියලා ඇත්තටම උබලා කොහොමද බන් හමුදා නිලධාරීන් ගැන කථා කරන්නෙ ලැජ්ජාවක් නැද්ද

  • @kuruppunh942
    @kuruppunh942 6 วันที่ผ่านมา +1

    සඡියට දිව දෙන බලකාය 😊

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx 5 วันที่ผ่านมา

    🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🎧❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍💪💪💪💪💪💪තෙරුවන් සරණයි හැමෝටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @BeekeepingSL
    @BeekeepingSL 6 วันที่ผ่านมา +2

    හර්ෂ කවද ද දැන් රනිල් ලගට යන්නෙ . යහපාලන ආණ්ඩුවෙ ආර්ථිකෙ හදපු කෙනා අයෙත් ආර්ථිකෙ හදන්න කතා කරනවා ඕවා කරන්න තිබුණානෙ බලය තිබුණු කාලේ

  • @BeekeepingSL
    @BeekeepingSL 6 วันที่ผ่านมา +4

    කොපි කළාට වැඩක් නැහැ. හිටපු කෙනාත් ගියා නේද.

    • @user-rh2lg9on4k
      @user-rh2lg9on4k 6 วันที่ผ่านมา

      Ko somawansa ko nandana gunathilaka kovima giyaneda jvp ya dalA

  • @Wijemaane
    @Wijemaane 6 วันที่ผ่านมา +2

    ෆොන්සේකා කොහෙද bala poreta pannala නේද ??

  • @ThushariThalagalage
    @ThushariThalagalage 6 วันที่ผ่านมา +3

    Npp❤ ජය ජය ජය ජය ජය ජය

  • @N.G-wr2og
    @N.G-wr2og 6 วันที่ผ่านมา +1

    ❤Horu all Anne kohomada horu langatamane giye

  • @indikaudayakumara1837
    @indikaudayakumara1837 6 วันที่ผ่านมา +2

    කොලේ බලං කියානෝ

  • @gdyk325
    @gdyk325 6 วันที่ผ่านมา +1

    නිකන් කට ඇරියොත් ගොන් කතා කියල හාන නිසා කවුද ලියල දීපු කොලයක් බලන් කියවනවා..😂

  • @nimalsiriherath
    @nimalsiriherath 5 วันที่ผ่านมา

    මෙ රට මිනිස්සුන් අවශ්‍ය වැඩපිළිවෙළක් නැහැනෙ අවශ්‍ය සිහිනය තුබුනට එවැනි දෙවල ද දිය වි දියාරු විම මහපොලවෙ පයාගල ජිවිත දරුවන්න ද දන්නව..සජිත් ඔබතුමා මෙ රටටම ආභරණ යක්..මගෙ ගරුත්වය ..😊❤

  • @gdyk325
    @gdyk325 6 วันที่ผ่านมา +1

    පාස්කු ප්‍රහාරය වෙද්දී හිටපු හමුදාපතිත් ඉන්නවා 😂කෝ අර සජිත්ගෙ රජයේ ආරක්ෂාව බාර දෙනවා කියපු ෆොන්සේකා..😅

  • @UdayaPushpakumara-ne2mb
    @UdayaPushpakumara-ne2mb 6 วันที่ผ่านมา +2

    මාලිමාවට ජයවේවා
    ❤❤❤

  • @surangibasnayake
    @surangibasnayake 6 วันที่ผ่านมา +1

    රැක ගමු චයිත්‍ය මිනිස්සු දන්නව නේ ඇයි මේ විකාර

  • @AsdfAsdff-ek4ig
    @AsdfAsdff-ek4ig 6 วันที่ผ่านมา +1

    මාලිමවට ජය වෙවා .....

  • @priyanthperera7326
    @priyanthperera7326 6 วันที่ผ่านมา +1

    Copy Copy 😂😂😂😂😂😂😂

  • @sarathabeyrathna2578
    @sarathabeyrathna2578 6 วันที่ผ่านมา +2

    ලොකුම විරුවා නායකයා හම ගහලා තියෙන්නෙ

  • @Wijemaane
    @Wijemaane 6 วันที่ผ่านมา +1

    600k policiyata මොකද kale amathakada???

  • @user-yl9ku5wx3n
    @user-yl9ku5wx3n 5 วันที่ผ่านมา +1

    මාලිමාවට ජයවේවා....🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @rubanruban5952
    @rubanruban5952 6 วันที่ผ่านมา +1

    Copy cut karanawa mung

  • @sadundissanayake5969
    @sadundissanayake5969 6 วันที่ผ่านมา +1

    Munta ekathuwena gonharakaunta kiyapan😊

  • @BeekeepingSL
    @BeekeepingSL 6 วันที่ผ่านมา +1

    නිර්ව්‍යාජ අව්‍යාජ පැහැදිලි පියසටහන් එකවචනයට වචන දහයක් කියමින් කාලෙ කන්නෙ නැතිව හොද කතාවක් හදාගන්න කෙනෙක් නැතිව රට හදන්නෙ කොහොම ද. ඇයි යහපාලන කාලේ ඇමතිමණ්ඩලේ හිටියනෙ ඔවා කරන්න තිබුනෙ නැතිද පච කියනවා

  • @upalirajakaruna2673
    @upalirajakaruna2673 4 วันที่ผ่านมา

    මෙතන හමුදාවේ නොවන කී දෙනෙක් ඉන්නවද?.

  • @harshagamage6651
    @harshagamage6651 6 วันที่ผ่านมา +1

    Oi oi monawada balanne 😂😂😂😂

  • @AshokaRathnayaka-ev3lh
    @AshokaRathnayaka-ev3lh 6 วันที่ผ่านมา +1

    NPP ජය

  • @indikaudayakumara1837
    @indikaudayakumara1837 6 วันที่ผ่านมา +1

    ලොකු ටෝක්

  • @user-bf2pq1zf2f
    @user-bf2pq1zf2f 6 วันที่ผ่านมา +1

    සජිත් මහත්තයා රට හදයිද

  • @user-uj8iq1uy9n
    @user-uj8iq1uy9n 5 วันที่ผ่านมา +1

    මාලිමාවට ජයවෙවා

  • @N.G-wr2og
    @N.G-wr2og 6 วันที่ผ่านมา

    ❤❤Field marshal ta ihalama thanthura dunne garukirimata but balalobi wela Dan ayeth horu langata yama harida

  • @indikaudayakumara1837
    @indikaudayakumara1837 6 วันที่ผ่านมา +1

    අපොයි...

  • @rangaperera
    @rangaperera 6 วันที่ผ่านมา +4

    All copy from NPP

  • @chandrakumaram-xr1lt
    @chandrakumaram-xr1lt 6 วันที่ผ่านมา +4

    මේ වගේ කම්බ හොරුන්ට තවමත් කඩේ යන එවුන්ට ජාතියෙන් සාප වේවා

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry2927 6 วันที่ผ่านมา +1

    🤣🤣🤣 සජිත් උබට කොන්දක් තියේද 🤣🤣

  • @soisaabesekara
    @soisaabesekara 4 วันที่ผ่านมา

    JVP ක්මෙන්ටිවලට. කියක්. ගෙවනවද

  • @dklasanth1972
    @dklasanth1972 5 วันที่ผ่านมา

    Jvp karayo minissu maruwada

  • @harshagamage6651
    @harshagamage6651 6 วันที่ผ่านมา +1

    Nondi nowenna kole balana sajith😂😂😂😂😂😂

  • @chamarakarunarathne179
    @chamarakarunarathne179 6 วันที่ผ่านมา +5

    👍👍👍👍👍

  • @rubanruban5952
    @rubanruban5952 6 วันที่ผ่านมา +1

    Munta ratta dunnang onththata thiyei😅😅😅

  • @janindusubasingha4142
    @janindusubasingha4142 6 วันที่ผ่านมา +5

  • @ranjeerajee5497
    @ranjeerajee5497 6 วันที่ผ่านมา +3

    කෝපිදාස මොනවා කරත් වැඩක් නැහැ බං කමන්ට් වලින්ම පෙනවා ජය වේවා කියලා දා ගන්න කවුරුත් නැහැ ඔක්කෝම කියන්නේ මාලිමාවට ❤ ජය වේවා කියලා

  • @chamilaekanayaka1223
    @chamilaekanayaka1223 6 วันที่ผ่านมา

    😂😂😂😂😂 supiri

  • @mohomedrefai
    @mohomedrefai 6 วันที่ผ่านมา +9

    සජබේ දිවිදෙන රණවිරු බලවේගයට නියත ජය හා ජනතා ආසිර්වාදය

  • @judeprasadasanka7782
    @judeprasadasanka7782 5 วันที่ผ่านมา

    Copy😂

  • @nimalsiriherath
    @nimalsiriherath 5 วันที่ผ่านมา

    සැබැවින්ම මෙ රට තුල රට පිනට පහල උත්තම සමපතක් මෙ මිනිස්සුන් ..සැබැවින්ම ඔහුන්ව වටහාගත ඔබගෙ මෙ රට වෙනුවෙන් මෙ යුතුකමක් ඉටු කරන කැපකිරීම් ... ඇගයීමට ඉටුකල... සජිත් ඔබතුමා ගෙ නායකත්වය අභියෝග පලදායී විස්වාසයෙ මහජන කිරුළ පැලැස්ස හිමිකරගෙන හමරයි..ඔබතුමාගෙ නායකත්වය සැබැවින් රෙඩාර් පද්ධතික් ව් පතකර ගෙන ඇත.. ඔබ නම් මිනිස්සුන්ගෙ බලපොරතුව...එසෙ නොවන්නේ සැබැවින්ම කුහකයන් අත්මෙකාමි ජරාම් පෙරෙත්‍යක් වියයුතුයි...

  • @lankadesilva.7446
    @lankadesilva.7446 6 วันที่ผ่านมา +3

    ගොඨා අංක 2 ,රටේ කරැමෙට සජිත් ජනාධිපති උනොත් රටට අඹසරණයි ...😮😮😂😂😂😂😂

  • @SirilAththanayaka-qo2xc
    @SirilAththanayaka-qo2xc 6 วันที่ผ่านมา +4

    Jaya☎️☎️☎️☎️☎️☎️

  • @kasunmadushan7316
    @kasunmadushan7316 5 วันที่ผ่านมา

    හිරු බැහැලම ,වැඩ නේ සජියට. .

  • @soisaabesekara
    @soisaabesekara 4 วันที่ผ่านมา

    මොන මාලිමාද දැ කැත්ත,කෝ

  • @mohomedrefai
    @mohomedrefai 6 วันที่ผ่านมา +5

    දිවිදෙන රණවිරු සමගි ජන බලවේගයට ජය නියතයි

    • @lankadesilva.7446
      @lankadesilva.7446 6 วันที่ผ่านมา

      ඔව් ජය නියතයි...ගොඨා අංක 2....😮😂😂😂😂😂😅

  • @maduamith95
    @maduamith95 6 วันที่ผ่านมา +1

    😂😂😂

  • @anurasamarakoon2601
    @anurasamarakoon2601 6 วันที่ผ่านมา +2

    කෝ බං ලොකුම රණවිරු වා පොන්සේකා 😂😂

  • @NelumPrabodha-uu7iu
    @NelumPrabodha-uu7iu 6 วันที่ผ่านมา +3

    👍👍👍🇱🇰🇱🇰🇱🇰

  • @mohomedrefai
    @mohomedrefai 6 วันที่ผ่านมา +7

    දිවිදෙන රණවිරු සමගි සංදානයට ජය නියතයි

  • @Subashsenevirathna
    @Subashsenevirathna 6 วันที่ผ่านมา

    Ko

  • @gayannipun286
    @gayannipun286 6 วันที่ผ่านมา +3

    Jaya wawa

  • @sanjeewasenevirathne3324
    @sanjeewasenevirathne3324 6 วันที่ผ่านมา +2

    බඩතඩ් පල්හොරු පැන්නිමට මාලිමාව වටා එක්වෙමු රොද බදිමු

  • @maheshkumara9394
    @maheshkumara9394 6 วันที่ผ่านมา +4

    ගූ හිරු සජිත් හොරාව promote කරාට කමක් නෑ.අපි මාලිමාවට ❤

    • @kasunmadushan7316
      @kasunmadushan7316 5 วันที่ผ่านมา

      NPP 🧭🧭💪💪❤️❤️

  • @s.weerasingheweersinghe495
    @s.weerasingheweersinghe495 6 วันที่ผ่านมา +3

    කොටින්ට ආයුධ දුන්නේ සජිත් තාත්තා එතකොට කොහොමද දිනු දේශයක් වෙන්නෙ.60000 ක් ඝාතනය කලා..එහෙම පියකු ගේ පුතා දේශපාලනය කරන්නේ පියා නිසා..කොහොමද මේ වගේ කෙනෙක් රටක් හදන්නේ..යුද්ධය කරන්න සජිත්ගේ තාත්තා ආයුධ දුන්නා ...රණවිරුවන් වන ඔයාලා හිතන්න සජිත් කරන්නේ සජබේ කරන්නේ තවත් කෙනෙක් කරන දෙයක් කොපි කරමින් ජනතාව රවටන්න සහ රනිල් රාජපක්ෂලා ආයෙත් ආරක්ෂා කරන එක...රනවිරුවන් ඔබ අනිවාර්යයෙන්ම සජිත්ගේ විහිලු වලට මුලා වෙලා තවත් රට විනාශ කරපු හොරු ටිකක් බලයට ගන්න හිතන්න වත් එපා.එක අපේ රටටකරන මහා අපරාධයක්..මුන්ට චන්දෙ එනකොට හාල් බෙදමින් ජනතාව රවටා කරන්නේ මුලාවක් ඔය ඔක්කොම මාලිමාව කොපි කරලා ජනතාව රවටන්න ආවා කියලා විදේශ රටවල පවා මාලිමාවට ..රනිල් රාජපක්ෂලා ගෝටාභය එලවා සජිත් ගෙනත් අපේ රටේ අනාගතය තව තවත් වනසන්න හොරාකන්න ඉඩ දෙන්න එපා..සජිත් ට සජබේ ට යුද්ධය ගැන කතා කරන්න අයිතියක් නැහැ ..භිශනය සජිත් පියාගේ රාජ්‍ය ත්‍රස්තවාදීන් එද යුන්පිය

  • @rubanruban5952
    @rubanruban5952 6 วันที่ผ่านมา +1

    Npp ta jaya wewa

  • @ashena9268
    @ashena9268 6 วันที่ผ่านมา +2

    Npp jayawewa.

  • @s.v.j.838
    @s.v.j.838 6 วันที่ผ่านมา +1

    කෝ පොන්සේකා නියම ඇත්ත රණ විරුවා

  • @BasioJapan-wt3om
    @BasioJapan-wt3om 6 วันที่ผ่านมา +2

    Npp

  • @sujaniwarnasuriya3158
    @sujaniwarnasuriya3158 6 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉 bs

  • @sajithcy4194
    @sajithcy4194 6 วันที่ผ่านมา +1

    මලිමාවට ජය වේවා ❤❤🎉🎉🧭🧭🧭🧭🧭🧭🧭

  • @navarathnaKanahera
    @navarathnaKanahera 6 วันที่ผ่านมา +1

    Very good speach excellent

  • @tuanmilano5249
    @tuanmilano5249 6 วันที่ผ่านมา +4

    Sjb jayawewa ❤❤❤❤❤

  • @AsanthaSilva-pg9gv
    @AsanthaSilva-pg9gv 6 วันที่ผ่านมา

    🙏🙏🙏🙋 ☎️

  • @motivator1757
    @motivator1757 6 วันที่ผ่านมา +4

    හොරු අල්ලන්න හිටපු පොන්සේකා ගෙදර යවලා, මෙතුමා හොරුත් එක්ක ජෝගි නටනවා.

  • @creations245
    @creations245 6 วันที่ผ่านมา +1

    ☎️☎️☎️☎️☎️

  • @citizen7247
    @citizen7247 6 วันที่ผ่านมา +1

    SJB Jayavewa

  • @Aluthrata2024
    @Aluthrata2024 6 วันที่ผ่านมา +1

    මාලිමාවටජයවේවා

  • @warsil3735
    @warsil3735 6 วันที่ผ่านมา

    Kaiwaru nathuwa lorry talks nathuwa wadsk karana ekama pakshaya sjb team eka sjb. Nipunthawa thiyana

  • @kanthimuthukuda
    @kanthimuthukuda 6 วันที่ผ่านมา

    SJB TEAM JAYAWEWA☎️☎️☎️💪💪💪

  • @N.G-wr2og
    @N.G-wr2og 6 วันที่ผ่านมา

    Ane jvp mahathuni kuhaka no Anna obata bariyo

  • @anurasamarakoon2601
    @anurasamarakoon2601 6 วันที่ผ่านมา +1

    මාලිමාවට ජයවේවා

  • @harshajanaka6949
    @harshajanaka6949 6 วันที่ผ่านมา

    මම දන්න විදියටනම් රටේ ජනාධිපතිට මොනව හරි උනොත් ඉන්න විපක්ෂ නායක තමයි භාරගන්න ඕන.කෝ කිවගත්තද.දැන් බොරුවට බෙරිහන් දෙනව චන්දෙකින් ගන්නෙ කියල.

  • @user-fj8gw1yx3k
    @user-fj8gw1yx3k 5 วันที่ผ่านมา +1

    සජිත් සජිත් සජිත් සජිත් මහතා

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp 6 วันที่ผ่านมา +1

    Sjb❤ranaviru.❤samaluyata❤gaurawawa❤apagan.

  • @user-bq3xz7wk7g
    @user-bq3xz7wk7g 6 วันที่ผ่านมา +2

    මමත් ජෙවිපි එකට චන්දෙ දෙන්න හට්ය දැන්නම් හතේනව සජිත් ට දෙන්න මොකද මනුස්සයාගෙ වැඩපිලිවල හොදයි👍👍👍👍👍

  • @himansahimansa9571
    @himansahimansa9571 6 วันที่ผ่านมา +2

    නුගත් ජෙප්පොන්ට මෙිවා දැකලා බුකියේ බඩයනවා.

    • @Pasindu_2
      @Pasindu_2 5 วันที่ผ่านมา

      😂😂

    • @isurusanjaya59
      @isurusanjaya59 5 วันที่ผ่านมา +1

      සජිත්ගෙ උගත්කම පොඩ්ඩක් කිව්වනම්,ඌ අට පාස්,උබ පහ පාස් වෙන්න ඇති.ඒකනෙ උගත්කම කියන්නෙ.එල එල බං,කමක් නෑ.උබ දීපං මචං.අහින්සකයා පව්

    • @kasunmadushan7316
      @kasunmadushan7316 5 วันที่ผ่านมา

      NPP 💪💪🧭🧭

  • @sanjeewasenevirathne3324
    @sanjeewasenevirathne3324 6 วันที่ผ่านมา +1

    බඩතඩ් පල්හොරු පැන්නිමට මාලිමාව වටා එක්වෙමු රොද බදිමු