ජනපතිවරණයට ගේමක් ගහයි සති 6ක් ඉල්ලයි . KALA PATTRE/ කැලෑ පත්තරය 2024.07.14

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ค. 2024
  • #black&white
    #srilanka
    #standbychathuranga
    #chathurangabandara
    #channel4news
    #kalapaththare
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / channel4
    📌Don't forget to subscribe 🔔
    එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
    ❤ අපගේ youtube නාලිකාව - TH-cam:
    / @channel4nws
    ❤ නිල Facebook පිටුව :
    / chanel4news
    ❤ විද්‍යුත් තැපෑල : chanelnews04@gmail.com
    ❤ Tiktok Link :
    / channel4newss
    ❤ Instagram Link :
    / chanelnews04
    ❤ දුරකථන අංකය : +94 77 980 3096

ความคิดเห็น • 172

  • @suriyaarachchiprasad5440
    @suriyaarachchiprasad5440 หลายเดือนก่อน +60

    මාලිමා රජයක් අතලඟ 🙏🙏🙏

    • @sunilindrajith5334
      @sunilindrajith5334 หลายเดือนก่อน +7

      Ñpp 15:47 15:49

    • @sunilindrajith5334
      @sunilindrajith5334 หลายเดือนก่อน +6

      Ñpp ❤❤❤❤❤❤❤❤

    • @geethamala7835
      @geethamala7835 หลายเดือนก่อน +3

      """APAETH RATETH JANADE PATHI ANURA KUMARA MTHI THUMAI..❤❤❤🙏🏻🙏🏻🙏🏻....Our rataa sita.

  • @user-sz6ig7yh9p
    @user-sz6ig7yh9p หลายเดือนก่อน +14

    අපේ රටට අවශ්‍ය වන්නේ මාලිමාවේ ආන්ඩුවක් මාලිමාවට ජයවේවා ❤❤❤

  • @rasikasamanthi2061
    @rasikasamanthi2061 หลายเดือนก่อน +26

    ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤

  • @priyankaragamage165
    @priyankaragamage165 หลายเดือนก่อน +27

    මාලිමාවට ජයවේවා !

  • @gamimipalihawadana7193
    @gamimipalihawadana7193 หลายเดือนก่อน +41

    මාලිමාවට ජයවේවා හොරු එහාට මෙහාට වුනාට මිනිස්සු එගෙම නෑ.

  • @gnanadhaja5848
    @gnanadhaja5848 หลายเดือนก่อน +31

    අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩිහරියක් හොරදෙටුවෝ දරුවන් නොව උන් පරයන් මැරයන් මගෙ දේ කා මට විනකෙටුවෝ උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත් මගෙ රජදරුවන් මගෙ ජනදරුවන් ගැන බැලුවේ නෑ කවදාවත් තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනකමක් නැති ගේ දොර කණකර උගසට තියලා වලදත් විකුණාගෙන බුදිති අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙති මගේම මහ උන් මගෙ නම විකුණා කොටවා මගෙ දරුවන් මරති අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනි මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේ සොරමුලුවෙන් මා ගලවනු මැනවි ලක්මෑණියන්ගේ ඒ උදාර ප්‍රාර්ථනාව ඉටුකිරීමට විප්ලවීය හැකියාව ඇත්තේ මාලිමාවට පමණි එබැවින් මේ මොහොතේ කුමන අර්ථයෙන් හෝ යමෙකු මාලිමාවට විරුද්ධ වන්නේනම් ලක්මෑණියන්ගේ පරමහතුරෝය දේශද්‍රෝහියෝය අවජාතකයෝය ධාතු සුනඛයෝය කුහක යෝය ලක්මෑණියන්ට ජයවේවා මව්බිමට ජයවේවා ජාතික ජනබලවේගයට මාලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා

    • @rameigap
      @rameigap หลายเดือนก่อน

      ❤❤❤ 💪 👍 💪

    • @gamagesusiripala2176
      @gamagesusiripala2176 29 วันที่ผ่านมา

      ඔබටත් සම්මා සම්බුදු සරණයි දෙවි පිහිටයි යහපතක් ම වේවා ...!

  • @superman8380
    @superman8380 หลายเดือนก่อน +47

    වසන්තගෙ ගාතනය චන්දෙට කලින් අටවපු උගුනක් තව ගාතන ඉදිරියෙදි සිද්ද වෙයි.රනිල් රාජපක්ෂ කියන්නෙ සුපිරි අලුගොසුවෙක්

  • @Tan-xc6um
    @Tan-xc6um หลายเดือนก่อน +25

    ඡන්දය enakam අපේ ගමෙ මිනිස්සු බලාගෙන ඉන්නව malimawata බලය දීලා අලුත් ආණ්ඩුවක් පිහිටුවා ගන්න

  • @nihalperera4623
    @nihalperera4623 หลายเดือนก่อน +17

    මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe9666 หลายเดือนก่อน +14

    මා.ලිමාවට ජයවේවා...

  • @SJayasinghe-mr3ye
    @SJayasinghe-mr3ye หลายเดือนก่อน +11

    නියත වශයෙන් මාලිමාව දිනවනවා අපි

    • @sunasilan6260
      @sunasilan6260 หลายเดือนก่อน

      ඹවුන්.මොන.වෙනස්කම්.කලත්හොම්ඛ.ඛිම.ඇනගන්න.වෙන්න.මාලමාවට.ජය.❤❤❤❤❤

  • @samdharmapala7285
    @samdharmapala7285 หลายเดือนก่อน +27

    ව්සදුම මාලිමාව !. ✊

  • @dayabamunusinghe447
    @dayabamunusinghe447 หลายเดือนก่อน +14

    පෙරටුගාමීන් සහ කොමිනියුස්ට් කාරයෝ ඔක්කම රනිල්ට සහායදෙන පාටයි.
    මාලිමාවට ජයවේවා🧭❤️🧭❤️🧭❤️

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 หลายเดือนก่อน

      මෙවැනි තීරනාත්මක අවස්තාවක පෙරටුගාමී ප්‍රගතිශීලී බොහො අය මාලිමාවට චන්දය දීමට තීරනය කර ඇත
      එසේ නූනොත් පෙරටුගාමින් දේශත් ද්‍රෝහීන් වනු ඇත දෙශපාලන අනාතයෝ වනු ඇත
      මාලිමා රජ්‍යක් යටතේ පෙරටුගාමී විපක්ශයක් ගොඩනගා ගැනිමට අවස්තාවක් ලැබී ඇත පලමුව ප්‍රරබූ දූශිත
      දූශිදේශපාලුවන්ගෙන් රට බේරාගත යුතුව ඇත
      පෙරටුගාමීන්ට ජනතාවගේ ප්‍රසාදය ලබාගැනිමට හොදම අවස්තාවක් ලැබෙනු ඇත
      මාලිමාවට ජයවේවා

    • @susanthasitinamaluwa1131
      @susanthasitinamaluwa1131 หลายเดือนก่อน +3

      විලිලජ්ජ නැති ඩිව්ල,මුදලිගේල නොදකින්.ජාතික ජනබල වේගයට ජයවේවා ❤

  • @sf9714
    @sf9714 หลายเดือนก่อน +13

    වසන්ත මැරුවෙ ඔහුගේ කට වහන්නයි. වසන්ත ගෑනු සපයපු උන්ද වග කියන්න ඕනෑ.

  • @panaduresarananda6455
    @panaduresarananda6455 หลายเดือนก่อน +27

    මොකෙක් කොහේට පැන්නත්, කීයක් කොහේට පැන්නත්,සේරම හොරු එකට එකතුවුනත්; තනි අනුරව පරද්දන්න කාටවත් බැහැ. ජය නියතයි මාලිමාවට.හොරු ඉවරයි.රටම දිනුම්.

  • @mohammedansar8718
    @mohammedansar8718 หลายเดือนก่อน +11

    එක විනාඩියක් වත් මැතිවරණ ප්‍රමාද නොකළ යුතුමයි
    සොම්බ්යන්ගෙ පාලනය අවසන් කළ යුතුමයි

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 หลายเดือนก่อน +24

    ස්තූතියි චතුරංගඟ🙏

  • @sirimathwijesooriya6578
    @sirimathwijesooriya6578 หลายเดือนก่อน +10

    අම්මෝ, මේ බල පෙරේතයන්ගේ බලයට තිබෙන කෑදරකම දැන් දැන් උග්‍ර වෙලා.

  • @lankadesilva.7446
    @lankadesilva.7446 หลายเดือนก่อน +11

    බලයට කෑදර මේහෙමත් කාලකණ්නි ටිකක්..අපිට ඔනෑ රට හදන්න ...මුන්ට ඔනෑ බලය රට කන්න..තු......නෙදෙ කිං.😡😡😡

  • @SudeshkapilaAththanayaka
    @SudeshkapilaAththanayaka หลายเดือนก่อน +25

    පුනරුදයක පෙරබර සලකුණු දසතින් සවනත වැගිරේ!!!!🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-bo5wn8ld1s
    @user-bo5wn8ld1s หลายเดือนก่อน +17

    ආයෝ bowan chanel 4... බොහෝ ආයsu ලැබේවා .ආරක්ෂා වේවා .අද.ඇති තත්ත්වය අනුව සියලු දෙවියන් පිහිට ලැබේවා

  • @anuraudayadewakekilawarago4896
    @anuraudayadewakekilawarago4896 หลายเดือนก่อน +19

    මාලීමාවට නියත ජය

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg หลายเดือนก่อน +23

    Api okkoma galawanawa me election ekedi. Malimawata jayawewa

  • @thusharahiran954
    @thusharahiran954 หลายเดือนก่อน +24

    ❤️NPP

  • @rubindharmasena2865
    @rubindharmasena2865 หลายเดือนก่อน +12

    චතුරංග 👍👍👍👍👍👍👍

  • @SkRj-gf3oz
    @SkRj-gf3oz หลายเดือนก่อน +7

    බුද්ධ ධර්ශනයේ,හේතුවට අනුව ඵලය,ලැබෙන බව මනාව පැහැදිලි කරයි,දගලන එවුන් බයයි,ඊලග බවේ නෙමෙයි,මේ බවයේම මලු පුරවලා ලැබෙයි කියලා.

  • @gaminikokawalage7124
    @gaminikokawalage7124 หลายเดือนก่อน +9

    සුභ දවසක් චතුරංග.

  • @lahirudihan4716
    @lahirudihan4716 หลายเดือนก่อน +18

    NPP ❤❤❤❌🧭👌🇱🇰👀🇧🇭

  • @AksPrasannaelectronic-ql1oj
    @AksPrasannaelectronic-ql1oj หลายเดือนก่อน +9

    jaya wewa❤❤❤

  • @arunaprasad3030
    @arunaprasad3030 หลายเดือนก่อน +9

    Victory npp🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @NishanthaRajapaksha-vf2fv
    @NishanthaRajapaksha-vf2fv หลายเดือนก่อน +11

    Npp jvp akd jaya wewa

  • @rupapushpa9228
    @rupapushpa9228 หลายเดือนก่อน +8

    Thank you chanel 4

  • @wickytours1115
    @wickytours1115 หลายเดือนก่อน +7

    එකම බලාපොරොත්තුව මාලිමාව

  • @sirikanthigodawela
    @sirikanthigodawela หลายเดือนก่อน +9

    Umbanam Niyamai kollo obatath jaya ratatath jaya nppjayawewa

  • @salihumar5148
    @salihumar5148 หลายเดือนก่อน +7

    ජය මාලිමාවට

  • @EricPorutotage-hj7jj
    @EricPorutotage-hj7jj หลายเดือนก่อน +21

    N.p.p

  • @weeravickramasugath4482
    @weeravickramasugath4482 หลายเดือนก่อน +8

    MalmWata❤❤❤❤❤❤❤❤❤❤

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 หลายเดือนก่อน +4

    good morning Channel 4 ✨✨ have a wonderful day 💃🕺

  • @sf9714
    @sf9714 หลายเดือนก่อน +5

    පහුගිය වර පොහොට්ටුවට චන්දෙ දුන්න අපි තවමත් පොහොට්ටුවේ එල්ලිලා ඉන්නවා කියලද මුන් හිතන්නෙ.
    දැන් අපි මාලිමාවට.

    • @vidanagamageyasapala9433
      @vidanagamageyasapala9433 29 วันที่ผ่านมา +1

      පිස්සු ද බංඅපිත්69 ලක්ෂෙ උද්දචිච ගෝටට දුන්නෙ රනිල්ව ගේන්න නෙමෙයි තෙල් පෝලිම ගෑස් පෝලිම අපි ට අමතක නැහැ

  • @lakshmanjayalath9622
    @lakshmanjayalath9622 หลายเดือนก่อน +5

    👍👍👍

  • @Wimalasiri-vf5zo
    @Wimalasiri-vf5zo หลายเดือนก่อน +8

    👍👍

  • @user-bt6ff6pf3x
    @user-bt6ff6pf3x หลายเดือนก่อน

    මෙහෙමත් මිනිස්සු හිතා ගන්න පුලුවන් පොඩ් ලමයෙකුට උනත් ඒත් අපේ රටේ තවත් ඉන්නවා ඒයාලට මුලා වේලා වැරදි දැක දැක නොදැක්කා වාගේ ඉන්නාඇය සුබ දවසක් චතුරන්ග ජය වේවා මාලිමාවට ❤❤❤❤

  • @priyanjaliew
    @priyanjaliew หลายเดือนก่อน +2

    Malimawa Jayawewa❤❤❤❤❤❤❤ i

  • @jayasinghewijayarathna3422
    @jayasinghewijayarathna3422 หลายเดือนก่อน +2

    අධිකරණය හෝන්දු මාන්දු කරනවට ලක්සිරිට උණ ගැනෙන්න කෝටි 50ක විතර දඩයක් ගහන ලෙස අදිකරණයෙන් ගෞරවයෙන් ඉල්ලමු

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 หลายเดือนก่อน +3

    ma kalakanni kohayta giyat janathawa malemawa samagai malemawata jaya ✨✨

  • @PushpaGanewatta
    @PushpaGanewatta หลายเดือนก่อน

    මාලි මාවට ජයවේවා

  • @anomaimbulana7839
    @anomaimbulana7839 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා .

  • @user-ws7bw5qw3s
    @user-ws7bw5qw3s หลายเดือนก่อน +3

    අවුරැදු ගානක් පැරදුනු රනිල් දැන්.අනුන්ගේ කටු ඔටුන්න දාාගත්තම දිනුම ලැබෙයිද

  • @indikathushara1165
    @indikathushara1165 หลายเดือนก่อน +1

    මාලිමාවට ❤❤❤

  • @ranipremalatha803
    @ranipremalatha803 หลายเดือนก่อน

    මාලිමාවට ජයවෙිවා 🙏♥️ මාලිමාවට ජයෙන් ජයම වෙිවා🙏 ජාතික ජනබලවෙිගයට ජයවෙිවා 🙏♥️ ජාතික ජනබලවෙිගයට 🙏ජයෙන් ජයම අනුර සහෝදරයා ⁣ ජනාධිපති වෙිවා 🙏 🙏🙏♥️ අනුර සහෝදරයාට ජයෙන් ජයම වෙිවා🙏 🙏🙏🙏🙏🙏🙏 මාලිමාවට ජයවෙිවා 🙏♥️ මාලිමාවට ජයවෙිවා 🙏♥️ මාලිමාවට ජයවෙිවා 🙏♥️

  • @Kamal-tx9ee
    @Kamal-tx9ee หลายเดือนก่อน +3

    කොහෙට පැන්නත් ඔය එකෙකුට වත් චන්ද නැත ඒවා ඇත්තේ මහ ජනතාව අතේය

  • @user-qr8vr5pl5k
    @user-qr8vr5pl5k 29 วันที่ผ่านมา

    එහෙට.මෙහෙට.පනින .අය .මේ.පාර අනිවාර්යයෙන්ම ගෙදර

  • @PatabadigeGunadasa
    @PatabadigeGunadasa หลายเดือนก่อน +5

    Malemavajayaveva

  • @user-mp2hb2iu3i
    @user-mp2hb2iu3i หลายเดือนก่อน +7

    Api malimawa samagai jayawewa malimawata....

  • @dahamiwickramarathna1801
    @dahamiwickramarathna1801 หลายเดือนก่อน

    Thanks ...

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 หลายเดือนก่อน

    Malimawata jayawewa.Budusaranai

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 หลายเดือนก่อน +1

    මව්බිම හම්පඩ පත්තරයක් අලස්ගෙ පඩංගුව හීනියට යටින් ගේමක් යන්නෙ.

  • @dasisrawana7657
    @dasisrawana7657 29 วันที่ผ่านมา

    අර හොර චමුදිත කියන එකා කැලේ. මෙන්න සුපිරි voice 💖💖💖💖

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 หลายเดือนก่อน +3

    maytiwarna komesama apita 💯💯 veswasai ♥️♥️♥️🌹🌹 18 waynida thami miyama dawasa 💃💃💃💃

  • @user-qr8vr5pl5k
    @user-qr8vr5pl5k 29 วันที่ผ่านมา

    රනිල් ව.අනිවාර්යයෙන්ම ගෙදර යවන්න ඕන

  • @user-rl5ex8px5p
    @user-rl5ex8px5p หลายเดือนก่อน

    Malimawa ජයවේවා

  • @sf9714
    @sf9714 หลายเดือนก่อน +1

    වැඩ කරමින් අයිතීන් දිනමු. දුම්රිය තුල සහ පිටත සටන්පාඨ ප්‍රදර්ශනය කරමු. මගීන් පිරුන දුම්රිය තුල හිසට ඉහලින්ම පෝස්ටර් අලවමු.

  • @wijetungahma5331
    @wijetungahma5331 หลายเดือนก่อน +1

    මාලිමාවට ජය⁣වෙීවා

  • @user-qw5xp6yv9p
    @user-qw5xp6yv9p หลายเดือนก่อน +2

    අනේ මංදා මුංව මාරා ගෙනම මැරුනත් දුකක් නැ මට නම් මගේ රට ගැන දුකයි පර හැත්ත ගැන මුංට හෙනම ගහන්න ඔනැ අපි මැද පෙරදිග මුංව ලේ පෙර පෙරා කැවත් දුක නැ කරන අමන වැඩ නිසා මාලිමාවට සෙරම බයේ ඉන්නේ බුදු සරනයි මාලිමාවට

  • @StelaKumarihami
    @StelaKumarihami หลายเดือนก่อน +1

    අනුර ට ජයවේවා

  • @tharukasachintha4476
    @tharukasachintha4476 หลายเดือนก่อน

    ඔඑගෙඩි මාරු වෙයි.අපි මෙවර මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dayawanshasamaraweera2125
    @dayawanshasamaraweera2125 หลายเดือนก่อน +2

    ජනතාව නි මාලිමාවට එකතු ව්න්න මේ හොරු එහෙට පැන්නත් මෙහෙට පැන්නත් හොරු හොරුමයි රැවටෙන්න එපා

  • @wmvijerathne2088
    @wmvijerathne2088 หลายเดือนก่อน +1

    මැතිවරණයක් තුලින් නව පාලනයකින් මේ විකුර්ති පාලනය වෙනස් කලයුතුයි .

  • @PawDarma
    @PawDarma หลายเดือนก่อน +1

    මේ kiyona එකා 2022 කොහෙද හිටියේ

  • @crishanwannakukorala3776
    @crishanwannakukorala3776 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @manawasinghebandara7221
    @manawasinghebandara7221 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා ජවිපෙ දිනවා රට දිනවමු

  • @hemantharupasinghe7569
    @hemantharupasinghe7569 หลายเดือนก่อน

    නියත ජය මාලිමාව

  • @upaligamakumara2448
    @upaligamakumara2448 หลายเดือนก่อน

    '19 ය නීත්‍යානුකූල නෙවේ නම්, රනිල් ගේ ජනපති ධූරයත් නීත්‍යානුකූල නැත!'
    නියම කතාව!!!

  • @mavirowi2230
    @mavirowi2230 หลายเดือนก่อน

    Malimawata jayawewa ❤

  • @User29438
    @User29438 หลายเดือนก่อน +4

    ට්‍රම්ප් ට වෙඩි තියලා අනුර සහෝදරයා පරිස්සම් වෙන්න ඔයත්🙏

    • @nihalbandula8247
      @nihalbandula8247 หลายเดือนก่อน

      ගැරඬි මරන්නේ නෑ ලංකාවේ 😂😂😂😂😂😂

    • @ranathungamuhandiram2858
      @ranathungamuhandiram2858 หลายเดือนก่อน

      හැබැයි දාරනයි ගැරඩින්ට භය වෙල රිංගන්න පුඹස් හොයනට​@@nihalbandula8247

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 หลายเดือนก่อน

      දූශිත ප්‍රබූ බලලෝබී පාලකයො බලය ලබාගැනිමට ඕනම පහත් නීච ජඩ වැඩ කරනවා
      අතීතයේ ජේ ආර් නානා ගෙන් පසුව පත්වුන සෑම පාලකයෙක්ම අඩු වැඩි වශයෙන්
      විජේතුන්ග මහාතා හැර

    • @priyanjaliew
      @priyanjaliew หลายเดือนก่อน

      Yes he is not a faradays, can you see how they are trying to postpone the Presidential elections.

    • @priyanjaliew
      @priyanjaliew หลายเดือนก่อน

      *garandiya

  • @user-sz6ig7yh9p
    @user-sz6ig7yh9p หลายเดือนก่อน +2

    රනිල් රාජපක්ෂලා හොර නඩේ මොන ගේම් ගැහුවත් වැඩක්නෑ ඔකුන්ට අවසානයේ පනින්න වෙන්නේ හිරගේදරට ඔකුන්ට වෙන තැනක් නෑ

  • @DammikaSenanayaka-kb4ph
    @DammikaSenanayaka-kb4ph หลายเดือนก่อน

    මේ පාර නම් ඡන්ද නවත්තන්නේ නැගලා අවුරුදු දහයක්වත් දෙන්න ඕන ඉරෙයි

  • @crishanwannakukorala3776
    @crishanwannakukorala3776 หลายเดือนก่อน

    Ratata adhareta newe me ekathuwenne eth janataawa toraganna ona. Me rata godaganna puluwan deshapalkayek deshapaalana pakshayak.❤❤❤Maalimawata jayawewa ❤❤❤❤❤

  • @SirisenaMhsirisena
    @SirisenaMhsirisena หลายเดือนก่อน +1

    නාමලයට අමුකැවිලා...........

  • @dasisrawana7657
    @dasisrawana7657 29 วันที่ผ่านมา

    Akd 💖💖💖

  • @user-sx5gi4my2n
    @user-sx5gi4my2n หลายเดือนก่อน

    Jayaveva. Maloma

  • @Chandanaparanagama-oy6ct
    @Chandanaparanagama-oy6ct หลายเดือนก่อน +2

    චතුරන්ග❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nelumwasala8531
    @nelumwasala8531 หลายเดือนก่อน

    19 වන ව්‍යවස්ථාව නීති වරෝධී නම් ගෝඨාභය පත් කරන චන්දෙ අවස්ථාවෙදී ඔය නීතිඟ්ඥතුමා කෝමා තත්වෙට පත්වෙලා හිටියාද. මෙම නීතිඟ්ඥතුමාගෙ මෙම ක්‍රියාවෙන් පේන්නෙ මොහු හොර නීතිඟ්ඥයකු බවත් ඔහුගේ මොළයේ ආබාධයක් ඇති බවයි.
    මේකාගේ නීතිග්ඥ භාවය අහෝසි කළයුතු බවට මාගේ හැගීමයි.ජාතික ජනබලවේගයට ජයවේවා !!!
    මාලිමාවට ජයවේවා !!!❤❤❤❤❤❤

  • @kajayasena5861
    @kajayasena5861 หลายเดือนก่อน +1

    Dank

  • @ninalanka1874
    @ninalanka1874 หลายเดือนก่อน +1

    Budusarni apa sir Lankawat yhapathk wawa Jaya wawa Npp akta jaya wawa Jaya wawa ♥️ ❤️ A.K.D.janpath aksha kargan .Donald Trumpta wade thiyal . apeta thiynn akma wisdom A.K.D.janpath pamni. Ranil thawth apoo apoo apoo.

  • @sampathramanayaka3421
    @sampathramanayaka3421 หลายเดือนก่อน +1

    AKD❤SRILANKA ❤MALIMAWA ❤

  • @turneyindrajith8967
    @turneyindrajith8967 29 วันที่ผ่านมา

    ලේනා උල ලේනා ගේ පැම්ණිල්ල පුෂ්

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 หลายเดือนก่อน +2

    Npp dinawamu

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 หลายเดือนก่อน +3

    ma kalakanni pissu musalayta una ganna dedayak gahanna onay 👌👏👍🌹🐕🐕

  • @SwarnaJustineJayawardena-dh7jk
    @SwarnaJustineJayawardena-dh7jk หลายเดือนก่อน +3

    Janathawagen hora ke salli walin hora m. P. Lata ranil koti ganan deela 20,penwala game gahanna oya hadanne. Me wage majara nayakayan inna ratak lankawa witharai. M.p.la paksha maru kireema malima rajaya yatathe thahanam karanna.

  • @mahenrodrigo7072
    @mahenrodrigo7072 หลายเดือนก่อน

    මොනව උනත් මාලිමාවට ජය

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 หลายเดือนก่อน

    මහත්තයො අපි කතිකාවක් ඇති කරමු
    එහාට මෙහාට පනින එවුන්ට චන්ද දෙන්න එපා කියලා
    රනිල් ගාවට යන එවුන්ට කියන්න තියෙන්නෙ දුවන කෝච්චියට බෙල්ල තිබිබා වගේ වැඩක්
    රනිල් ගාවට ගිය එවුන්ගේ දේශපාලනය ඉවරයි

  • @priyanjaliew
    @priyanjaliew หลายเดือนก่อน +1

    According to this petition RW ‘s appointment is also not illegal 😂😂😂😂😂

  • @user-p.s.disanayaka
    @user-p.s.disanayaka หลายเดือนก่อน

    තව පෝය 03 රටෙිම ජනාදරයට පත් නායක අනුර කුමාර දිසානායක සහෝදරය ජනාධිපති වෙනඑක ස්තීරයි .මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤🧭🧭

  • @geethamala7835
    @geethamala7835 หลายเดือนก่อน +1

    "" NAKI MINIMARU SOMBIYANWA ELAWA DAMA APE RATA BERA GAMMU....🤝🤝🤝🤝🤝🤝🤝🤝 malimawath samagin..🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @palliyaguru332
    @palliyaguru332 หลายเดือนก่อน

    පොහොට්ටු වෙ හෝ එයට ගෑවිච්ච හොරුන්ට චන්දෙ නොදීම ට ජනතාව තීරණය කර ඇත . මාලිමාව රට බාර ගැනීමට කාලය පැමින ඇත .

  • @user-iq8et9to3c
    @user-iq8et9to3c หลายเดือนก่อน

    ජාතික ජනබල වෙිගයට ජයම තමා ජනතා පැතුමත් අනුර තමා රටට ජයම තමා.

  • @jayaweeraapa9273
    @jayaweeraapa9273 หลายเดือนก่อน +1

    ගොඩහේවා ගම්පහට ආවොත් සජබේ චන්ද දායකයො අතිබහුතරයක් මාලිමාවට යන්න සූදානමින් ඉන්නවා

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 หลายเดือนก่อน +1

    mytha kelaya sajitha gattha hodama tiranaya thanks a lot 🌹

  • @jagathja4451
    @jagathja4451 29 วันที่ผ่านมา

    අධීකරණයාටපුලුවන්මුලීන්ගේනපුවෙල්නැවත්මෙවගේනඩුගේන්නාඵපාකීයලාඅධීකරණයේන්තීන්දුදුන්නානමහාරීමුලීන්ගේන්ඵකටලකෂදුන්නානමමෙකටදේන්නාඔනාලකෂපහක්හාරීදහයක්දඩයක්ගහන්නාඔනා