දරු තිදෙනයි බිරිඳයි තමයි මගෙ ලෝකයIඇමරිකාවේ අනාගතයට නැතුවම බැරි ශ්‍රී ලාංකික මහාචාර්‍යවරයාගේ කැදැල්ලI

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 มิ.ย. 2024
  • මම ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරය කරන අතරතුර ඇමරිකාවේ හූස්ටන් විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය සහ M.D.Anderson පිළිකා රෝහලේ පර්‍යේෂක, ඇමරිකාවේ ජාතික සෞඛ්‍ය පර්‍යේෂණ ආයතනයේ උපදේශක සහ නවෝත්පාදන ඇකඩමියේ ජ්‍යේෂ්ට සාමාජික ගෝමික උඩුගමසූරිය මහතාගේ සොඳුරු කැදැල්ලට ගොඩවුණෙමි..
    #usa#srilanka#gomika#

ความคิดเห็น • 985

  • @tharinduwimalaweera3604
    @tharinduwimalaweera3604 3 วันที่ผ่านมา +65

    මෙතුමා දැන් ලංකාවට ඇවිල්ලා ඉන්නේ. අනුර කුමාර දිසානායක මහතා මෙතුමා හොයාගෙන ගිහිල්ලා කරපු ඉල්ලීමක් අනුව, ජාතික ජන බලවේගයේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාව වෙනුවෙන් හදල තියෙන්නේ මෙතුමා. ඒක ජූනි 29 වැනිදා ඉදිරිපත් කරනවා.

    • @chamodyadissanayaka7025
      @chamodyadissanayaka7025 วันที่ผ่านมา +3

      🎉❤

    • @anushkasanjeewa8669
      @anushkasanjeewa8669 วันที่ผ่านมา +1

      ❤🙏

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm วันที่ผ่านมา +2

      ඇත්ත 🎉❤

    • @designmanic2805
      @designmanic2805 23 ชั่วโมงที่ผ่านมา +1

      ඒක ඇත්ත❤❤❤❤❤🧭🧭🧭🧭…

    • @jayasirisamaratunga6410
      @jayasirisamaratunga6410 17 ชั่วโมงที่ผ่านมา +5

      මේ මහාචාර්ය තුමා මෙහි පැමිණ අනුර සොහොයුරාට සහය වීම අනුරගේ නායකත්වය මගින් මෙරට අළුත් රටක මගට පත්කිරීමේ කාර්ය ස්ථීර කෙරෙනවා.

  • @uthpalaranaweera1387
    @uthpalaranaweera1387 3 วันที่ผ่านมา +28

    මහාචාර්ය ගෝමික උඩුගමසූරිය වැනි බුද්ධිමතුන් ගේ දායකත්වය ලබාගෙන මගේ රටේ නව ජාතික පුනරුදයක් උදෙසා ජාතික ජන බලවේගය සූදානම් බව දැනගැනීම මහත් සතුටකි .

    • @Hi95939
      @Hi95939 15 ชั่วโมงที่ผ่านมา +1

      Ow❤❤❤

  • @lillyd3016
    @lillyd3016 9 วันที่ผ่านมา +342

    අමෙරිකාවේ ජීවත් වුනත් සිංහල කම අමතක නොකල උගතුන්

    • @nelkaperera4045
      @nelkaperera4045 9 วันที่ผ่านมา +11

      සිංහලකම කොහොම වෙතත් අහිංසක දුප්පත් සිංහල මිනිස්සුන්ගේ ඉගෙන ගත්තා කියන එක නම් අමතක කරලා

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 9 วันที่ผ่านมา

      ​@@nelkaperera4045නෑ ඒක අමතක කරලා නෑ..ඒ ගැන සදහන් කලා..

    • @samanwijayawickrama9339
      @samanwijayawickrama9339 9 วันที่ผ่านมา +18

      ඔව් ඇත්ත, ඉගෙන ගත්තේ ලංකාවේ මිනිස්සු ගෙවපු බදු මුදල් වලින් තමයි.
      හැබයි එතුමා වැඩකරන්නේ ලෝකයේ ම මිනිසුන්ගේ යහපත වෙනුවෙන් නේද.

    • @rashangalakshitha335
      @rashangalakshitha335 9 วันที่ผ่านมา

      @@nelkaperera4045 awasan wenkm blnna

    • @123kkk43
      @123kkk43 9 วันที่ผ่านมา +3

      Bn lankawe minissuge salki walin igana gena loke jarama rattt sewaya karno amrican karyont mole na na eth un patta gemak gahano un withari loke diyaunu wenna ane mnda mata meka threnne hamoma nikan igana gena rata giya ma kannnagara sir mewa dakk kocchara duka hithaiweda paw

  • @premarathneprathapaarchchi3665
    @premarathneprathapaarchchi3665 9 วันที่ผ่านมา +207

    ගෝමික මහතාණනි , ඔබේ පර්යේෂණ සාර්ථකවී මාරාන්තික පිලිකාවට ස්ථීර ⁣⁣⁣ බෙහෙතක් ඔබෙි අතින් නිපදවේවායි පතමි . එමෙන්ම ශ්‍රී ලාංකික අනන්‍යතාවය ලෝකයට ගෙනගිය අපේ සංස්කෘතිය අත්නොහල උඩුගමසූරිය පවුලේ සැමට මගේ හෘදයාංගම ස්තුතිය .

    • @b.mudagedara8161
      @b.mudagedara8161 3 วันที่ผ่านมา +2

      සිංග්ලිෂ් නොවු
      අපේ 😮
      එවුන්,😮
      තෙරුවන් සරණයි,
      ආදරණීය පවුලටම.

    • @dayanthamuhandiram6396
      @dayanthamuhandiram6396 วันที่ผ่านมา +1

      ඔබ තුමා මේ රටේ සල්ලි වලින් ඉගෙනගෙන අපේ රටේ නම ලෝකයට ගෙන යෑමම අපේ කම අමතක නොකළ කමම අපට ආඩම්බරයක් ලෝකයේ . එහා කෙළවරේ හිටියත් ඔබතුමා මේ රටේ රටේ ජනතාවට ආදර්ශයක්. ඒ නිසා ඇත්තටම ඔබ තුමා එක සතයක්වත් මේ රටට ණාය නෑ.. ඔබ වැනි විද්වතුන් හඳුන්වා දෙන හරේන්ද්‍ර ජයලාල් මහතාටත් අපේ ප්‍රණාමය.!!!🙏🙏🙏

  • @somasirisoysa9399
    @somasirisoysa9399 4 วันที่ผ่านมา +22

    අනුර සහෝදරයා ඇමරිකාවට ගිය අවස්ථාවේ හූස්ටන් නගරයේ පැවැති සංවාදයට පැමිණ සිටි බව මතකයි.❤❤❤❤

    • @wmdsweerasooriya9090
      @wmdsweerasooriya9090 3 วันที่ผ่านมา +5

      Exactly
      I think currently He is Sri Lanka ❤❤❤❤

    • @chamodyadissanayaka7025
      @chamodyadissanayaka7025 วันที่ผ่านมา +3

      🎉❤

    • @Hi95939
      @Hi95939 15 ชั่วโมงที่ผ่านมา +1

      Ow❤❤❤

  • @zoysa81
    @zoysa81 9 วันที่ผ่านมา +113

    රියල් පොශ් රියල් උගත් මිනිස්සු ❤❤❤ පිරුනුකලේ දිය නොසැලේ...!🙏🙏🙏

  • @nisanka
    @nisanka 9 วันที่ผ่านมา +285

    මහාචාර්යතුමා ඇතුළු මේ සුන්දර පවුලේ පිරිස දකිනකොට සිංහලයෙක් විදියට ලොකු ආඩම්බරයක් සහ සතුටක් දැනෙනව. මෙතුමාගෙන් අපේ රටට වැඩක් ගන්න හැකියාව ලැබේවා !!!

    • @user-fe8cx1kc5i
      @user-fe8cx1kc5i 5 วันที่ผ่านมา +4

      Great voice

    • @yamindraperera124
      @yamindraperera124 3 วันที่ผ่านมา +2

      ලස්සන පවූල ක්‌ සතුටින් ඉන්න 🎉

    • @Hi95939
      @Hi95939 15 ชั่วโมงที่ผ่านมา +3

      He help NPP and Anura Disanayake❤❤

  • @anulachandrakanthi8548
    @anulachandrakanthi8548 9 วันที่ผ่านมา +171

    ඉංග්‍රීසි රටේ සිංහල කම ඉහලින් දරාගෙන සිටින දරුවනේ ආදරෙයි. මෙහේ සිහලුන් ඉංග්‍රීසින් වෙන්න දගලනවා. මහාචාර්ය තුමනි මාගේ ගෞරවනීය ආචාරය පුද කරමි

    • @bandaranayakegayathri6138
      @bandaranayakegayathri6138 9 วันที่ผ่านมา +18

      උගත් මිනිසුන් එහෙම තමා .හරිම ආඩම්බරයක් ...

    • @dilaniperera7509
      @dilaniperera7509 9 วันที่ผ่านมา +9

      අනිවා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 9 วันที่ผ่านมา +4

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐

    • @swarnasuraweera283
      @swarnasuraweera283 9 วันที่ผ่านมา +13

      ලෝකයේ උගත් බූද්ධිමත් නැණවත් මිනිස්සු නිහතමානියි උගත් උසස් ශ්‍රේෂ්ඨ මිනිස්සු.

    • @user-zn6lh6pm8u
      @user-zn6lh6pm8u 3 วันที่ผ่านมา +1

      Anivarayan

  • @nandakarangoda4066
    @nandakarangoda4066 9 วันที่ผ่านมา +177

    බටහිර රටක ජීවත් වුවත් , දේශීය කමත් , සිංහලකමත්, මුදුන් මල් කඩක් සේ සලකා දරුවන් සමඟ ජීවත් වෙන මහාචාර්ය තුමනි , ඔබ තුමාටත් , දරුවන් තිදෙන ඇතුළු බිරිඳටත් , නිදුක් නිරෝගී බව ලැබේවා! තුණුරුවන්ගේ පිහිට ලැබේවා

    • @Sawarna-tv7iz
      @Sawarna-tv7iz 7 วันที่ผ่านมา +4

      ඔන්න නියම හදවත් මිනිස් කම අපෙ රටෙ ඉන්න වුන් හෝම හැදිලා නැ මුලු පවුලටම ජය

  • @user-qo6qf8cq8f
    @user-qo6qf8cq8f 9 วันที่ผ่านมา +164

    බලන්න ලෝකයටම වටින බුද්ධිමත් මිනිසෙක් ඒත් තමන්ගේ භාෂාව, ජාතිය,සංස්කෘතිය අමතක නෑ ,❤ සමහර උන්ට රටකට ගියොත් ඔය හැමදේම අමතක වෙනවා 🌚

    • @swarnasuraweera283
      @swarnasuraweera283 9 วันที่ผ่านมา +2

      💯✅💯✅💯✅💯🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 9 วันที่ผ่านมา +171

    හරේන්ද්‍ර මල්ලියෝ මගෙ ඇස් වලට ආපු කදුළු නවත්තගන්න බැරි වුනා සත්තයි.යුරෝපා රටක ජීවත් වුනත් මේ දරුවො හදලා තියෙන ලස්සන අති විශිෂ්ටයි.

    • @andrewjaz5246
      @andrewjaz5246 9 วันที่ผ่านมา +1

      පුකට හුලන් වදිනවා වගේ නේද අනේ....

    • @swarnasuraweera283
      @swarnasuraweera283 9 วันที่ผ่านมา +2

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

    • @asokajayakody1091
      @asokajayakody1091 9 วันที่ผ่านมา

      අ@@andrewjaz5246අන්න බලන්න වෙනස.වෙනත් උපම අවශ්‍ය නෑ

    • @allisonkimtae4728
      @allisonkimtae4728 7 วันที่ผ่านมา +1

      Many of the Sri Lankan descendant kids in Houston are raised this way. There are many times I forget I live in a foreign country. I know cuz I live in Houston.

    • @Momojobo
      @Momojobo 5 วันที่ผ่านมา

      😅😅😅😅😅

  • @kumarikumari8449
    @kumarikumari8449 9 วันที่ผ่านมา +47

    ඇමරිකාවේ ජීවත් උනත් දරුවෝ තුන්දෙනාම හදාගෙන ඉන්නෙ සිංහල විදියට ගොඩක් ආඩම්බරයි මගෙ ඇස්වලට කදුළු පිරුණා රත්තරන් දරවෝ තුන්දෙනාටම තෙරුවන් සරණයි දෙමව්පියෝ දෙන්නා ගැන ගොඩක් ආඩම්බරයි ඔය දෙපලට හිස නමා ආචාර කරනවා බුදුසරණයි

  • @pixelmotion9971
    @pixelmotion9971 2 วันที่ผ่านมา +20

    මේ තම්යි ජාතික ජනබලවේගයේ , මාලිමා ආණ්ඩුවේ ප්‍රතිපත්ති හදන මෙහෙයුමේ ප්‍රධානී හියුස්ටන් සරසවි ඇදුරු තුමා හරිම සුන්දර කැදැල්ලක් තෙරුවන් සරණයි

    • @designmanic2805
      @designmanic2805 23 ชั่วโมงที่ผ่านมา +3

      ඒක ඇත්ත,,එ ප්‍රතිපත්ති හෙට එලි දක්වනවා

  • @aluthwalahewagearvindesilv7026
    @aluthwalahewagearvindesilv7026 9 วันที่ผ่านมา +94

    මගේ දෙනෙත් කඳුලින් තෙමී ගියා .මහාචාර්ය තුමණි ඔබතුමා නම් මෙරටට සපයන ආදර්ශය එසේ මෙසේ නොවන්නේය .බුදු සරණයි .

  • @damithabandara163
    @damithabandara163 9 วันที่ผ่านมา +28

    මෙතුමා ඉතා නොබෝදිනකින් (29 ජුනි) ලංකාවේ විශේස ස්ථානයක දැක ගන්න ලැබෙයි . ලංකාවට ඉතාම වැදගත් දෙයක අනාගත සැලසුමක් සහිතව..

  • @banduliya1
    @banduliya1 9 วันที่ผ่านมา +90

    මගේ අම්මො ලස්සන සිංහල පවුලක් දකින්නත් වාසනාවකි.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 9 วันที่ผ่านมา +9

      අමෙරිකාවේ ජීවත් වෙන 🇱🇰 නියම ශ්‍රී ලංකා උගත් බූද්ධිමත් පවූලක්.👍🏾👍🏾👍🏾

  • @proposalskarunanayake7086
    @proposalskarunanayake7086 9 วันที่ผ่านมา +107

    ❤හිස් නැති හිස් ඇති තාත්තෙකුගෙනුයි....අම්මෙකුගෙයි රන්,දියමන්ති සේ වටිනා දරුවන් තිදෙනෙක්....හරිම සොඳුරුයි, ලස්සනයි , ආදරණීය යි ....❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹

  • @chandrikarodrigo9665
    @chandrikarodrigo9665 4 วันที่ผ่านมา +13

    විශිෂ්ටයි.මහාචාර්ය තුමා ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණයි. හරේන්ද්‍ර මහතාටත් ස්තූතියි.

  • @SandyaWijesinghe-cs9vy
    @SandyaWijesinghe-cs9vy 9 วันที่ผ่านมา +43

    පිරුණු කලවල දිය නොසැලේ කියන්නේ මෙවනි දසුන් වලට,,,Respect all of you,,,thanks .

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 9 วันที่ผ่านมา +77

    අපේ ලංකාවේ මහ පුටු වල ඉන්න අයට පින නැහැ මේ වගේ උතුම්, බුද්දිමත්, වටිනා වස්තු රැක ගෙන ලංකාවේ තියා ගන්න බුදුසරණයි ❤❤❤❤❤cyprus ❤❤❤

    • @thanujanirmala4888
      @thanujanirmala4888 9 วันที่ผ่านมา +5

      ඔබතුමා හෙටම එන්න ලෑස්තියි කියද්දි දැනෙන සතුට කියන්න බැරිතරම්. ...අදටත් අපේකමට ගරුකරන සුන්දර පවුලක්....සියලු දෙනාට ස්තුතියි බුදුසරණයි ....

    • @mauyrijayasinghe1080
      @mauyrijayasinghe1080 4 วันที่ผ่านมา +4

      මෙතුමා මාලිමාව සමග එක් වී රට ගොඩ නගන වැඩපිළිවෙළ ට උදව් කරලා මේ මාසේ 28 සමුළුව කුත් තියෙනවා මාලිමාව සමග

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 3 วันที่ผ่านมา

      @@mauyrijayasinghe1080

    • @mahasilva9806
      @mahasilva9806 วันที่ผ่านมา

      29 ​@@mauyrijayasinghe1080

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 20 ชั่วโมงที่ผ่านมา

      ​@@mauyrijayasinghe108029 වෙනිදා තියෙන්නෙ .

  • @ranichandrani5812
    @ranichandrani5812 7 วันที่ผ่านมา +10

    මෙක පුදුම ආශ්චර්යක් දකින්නත් ආසයි . මෙ අපෙ රටෙ මිනිස්සුද? හරිම ආඩම්බරයි පුතේ . හැමදෙනාටම තෙරුවන් සරණයි .තව තවත් ලොව පුරා බැබලේවා.

  • @ireshashamanthi9202
    @ireshashamanthi9202 9 วันที่ผ่านมา +43

    ඇස්වහක් කටවහක් නම් වදින්න එපා🙏❤...මේ වගේ දරුවෝ නම් කොච්චර හිටියත් මදි වගේ...❤❤...මෙතුමා සහ මැතිනියත් හරිම නිහතමානී...රට ජාතිය ගැන කැක්කුමක් තියන උතුමෙක්....පව්කාර දේශපාලුවෝ වනසන රට සහ ජාතිය වෙනුවෙන් මෙහෙවරක යෙදෙන ඔබ තුමාට උත්තමාචාරය මහාචාර්‍ය තුමනි🙏🙏

  • @sadathraka9472
    @sadathraka9472 7 วันที่ผ่านมา +27

    හරෙන්ද්‍ර"මල්ලි ඔබට"ගොඩාක් පින්"මේ වගේ වටිනා"සදුන් ගස්" ගැන අපට තොරතුරු"දෙනවට"ස්‍තුතියි"බුදුසරණයි'❤️🙏

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 9 วันที่ผ่านมา +50

    ලංකාවෙ ඉන්න දෙමාපියෝ මේ සිංහලකම මදිකමක් සේ සලකන කාලයක මෙතුමා ගේ පවුලේ තොරතුරු මෙලෙස එළි දැක්වීමත් ලොකු දෙයක්.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 9 วันที่ผ่านมา +4

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐

  • @user-jv4tq6ci4e
    @user-jv4tq6ci4e 9 วันที่ผ่านมา +34

    ඇග පෙන්න පෙන්නා නටන එවුන්ට හොඳ ආදර්ශයක් දෙමින් ගෙවන ජිවත..තෙරුවන් සරනයි .

  • @nadeeshaninanayakkara303
    @nadeeshaninanayakkara303 9 วันที่ผ่านมา +56

    මේ මහාචාර්යතුමා, දරුවන්, බිරිඳ, අපේකම,අමතක කර නැහැ , මොනතරම් සතුටක්ද,පිලිකාවට විරාමයක් තබන්නට හැකිවෙකවා

  • @thilinakalhara.
    @thilinakalhara. 9 วันที่ผ่านมา +106

    මං වගේම හරින්දර Jayalal ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @ggdk2808
    @ggdk2808 8 วันที่ผ่านมา +15

    කොහේ හිටියත් බුද්ධිමතුන් ඔහොම තමයි .හරිම ලස්සනයි.

  • @sadewlankana4699
    @sadewlankana4699 9 วันที่ผ่านมา +58

    කොලඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් මෙතුමා. මීට වසර 5කට පෙර ඩී.එස් එකට ඇවිල්ලා දේශනයක් දුන් හැටි මට තවම මතකයි. සේනානායකයෙක් වශයෙන් අපට ආඩම්බරයි ඔබතුමා ගැන.

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 9 วันที่ผ่านมา +36

    රටකින් රටකට ගිහිල්ලා තමන්ගෙ කම රැකගෙන ජීවත්වෙන ⁣මේ හැමෝටම යහපතක්ම වේවා! ගායන වාදන නැටුම් ඔක්කොම ලස්සනයි.👍

  • @user-rf7oz1uh6l
    @user-rf7oz1uh6l 9 วันที่ผ่านมา +60

    ලංකාවෙ කෙල්ලෙක්වත් දැන් කාලෙ මේවගේ කවි ගීත කියනව දකින්න නෑ❤❤

    • @mayakumari264
      @mayakumari264 9 วันที่ผ่านมา +7

      Kawi නැතුව ට කමක් නැ
      උන් මේ වගේ ඇදුම් jewitheta adala නැතුව ඇති

    • @rasikasubasinghe9154
      @rasikasubasinghe9154 9 วันที่ผ่านมา +7

      එක නම් අැත්ත ලංකාවෙ අයට ශිෂ්ට විදියට අදින්න පුලුවන් න් හොදයි

    • @panoramablue9191
      @panoramablue9191 9 วันที่ผ่านมา

      @@rasikasubasinghe9154 බුරැකා අන්දමු ලංකාෙව ෙකල්ලන්ට ටහල තියන්න

    • @user-sj9jy1qq4o
      @user-sj9jy1qq4o 8 วันที่ผ่านมา +4

      අපෙ අය ඇමරිකා ගියොත් සිංහලත්.අමතකයි

    • @parakaeuwadisanayakalagean1809
      @parakaeuwadisanayakalagean1809 8 วันที่ผ่านมา +3

      ලංකාවේ උන් අගහරු ලොකේන්.

  • @sriyaniriella3861
    @sriyaniriella3861 9 วันที่ผ่านมา +35

    ඩී.එස්.සෙනානායක ආදි ගුරු මෑණි කෙනෙක් වශයෙන් මට ඉතාමත්ම සතුටුයි, පුතා. සම්මා සම්බුදු සරණයි සැමටම.

  • @KINGSLYRATHNAYAKA-hz3rr
    @KINGSLYRATHNAYAKA-hz3rr 9 วันที่ผ่านมา +49

    හරේන්ද්‍ර මල්ලී, පුහු ඕපාදූප ප්‍රවර්ධනය කරනවාට වඩා ඔබේ මාධ්‍ය භාවිතය ඉතා අගෙයි. තව තවත් සාර්ථක වේවායි පතමි.

  • @ravidissanayake3662
    @ravidissanayake3662 9 วันที่ผ่านมา +29

    ගෝමික ඔබ ගැන ආඩම්බරයි! බටහිර රටක ජිවත් උවත් ඔබත් ඔබේ දරුවන් හා බිරිද අපේ කම අමතක කර නැහැ. 🎉❤❤❤

  • @nkbandara
    @nkbandara 9 วันที่ผ่านมา +49

    ඇසට කඳුලක් ඉනුවා.කොච්චර උස්මහත් උනත් වචනයෙ නියම අර්ථයෙන් දරුවන් ලෙස පොළවෙ පයගහගෙන ඉන්න වටිනා සම්පත් තුනක්.අද සමාජයේ ඔවැනි වයසේ දූපුතුන්ට ඔහොම හැදියාවක් දැක්කෙ නැ.වාසනාවන්ත දෙමාපියන් ඔබ.

  • @user-fz1yf6qk2x
    @user-fz1yf6qk2x 9 วันที่ผ่านมา +34

    ඇමරිකාවෙ ඉපදිනත් බලන්ඩකො තියෙන අපේ කම තියන නිහතමානී කම .සමහර අය රට ගියහම ලාංකික සම්ප්‍රදාය අමතක කරන අය අතරේ ආඩම්බරයි මෙවැනි පවුලක් දැකීමත් ඔබතුමන් රටටම වාසනාවක්.ඔබ සැමටම තෙරුවන් සරණයි ,🙏🙏🙏💐

  • @user-bz1wu5uw6m
    @user-bz1wu5uw6m 6 วันที่ผ่านมา +8

    ඇමරිකාවේ ජිවත් උනත් අපේ කම අමතක නොකරපු උගත් බුද්ධිමත් ලස්සන පවුලක් සමහර අවුරුදු 2සිට්යත් සිංහල කථා කරන්න අමතකයි 🙏💐❤️ සියලුම දෙනාටත් බුදු සරණයි ❤

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 18 ชั่วโมงที่ผ่านมา +6

    අපේ රටට අනගි මානව සම්පතක් ❤❤ දැන් මාලිමාවේ විද්‍යා පර්යේෂන හා ජාතික ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ විශිෂ්ඨයෙක්...මාතෘභූමියට ජයවේවා ❤️❤️

  • @sujeewanieratnayake4362
    @sujeewanieratnayake4362 9 วันที่ผ่านมา +49

    ඇත්තටම රටට ආඩම්බරයක් . ලංකාවේ ඉන්න සමහරු හරියට සිංහල කථා කරන්න බැරි එක මහ ලොකුකමක් කියලා හිතාගෙන ඉන්නෙ . එහෙම බලන විට ඔබතුමා ඇත්ත වශයෙන්ම ලාංකිකයෙක් . අපේ රටට සේවයක් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා . බුදුසරණයි පවුලේ සියලු දෙනාට

  • @karunasenamunasingha3377
    @karunasenamunasingha3377 7 วันที่ผ่านมา +9

    මහාචාර්ය තුමාට,දයාබර බිරිඳට ,දරු පැටව් තුන්දෙනාට තෙරුවන් සරණයි .

  • @kidzed520
    @kidzed520 9 วันที่ผ่านมา +46

    අපේ රටේ දේශීය චින්තනයේ වටිනකම තමයි ලෝකෙට වටින්නේ. අපේ Brand එක ඒක අපේ දේශීයත්වය. එතනින් අපිට ලෝකෙට value එකක් දෙන්න පුලුවන්.
    මේ පවුලේ සියලුම දෙනාට ශ්‍රි ලාංකික අපගේ ගෞරවය ! ❤

  • @dinushan2606
    @dinushan2606 9 วันที่ผ่านมา +15

    උතුම් මනුස්සයෙක් සහා පියෙකු වගෙම ගුණදහම් පිරුණු පවුලක් ❤😊❤

  • @bandaranayake441
    @bandaranayake441 9 วันที่ผ่านมา +33

    උගත්කමේ සහ නිලියන්ගේ නුගත්කමේ වෙනස...

  • @pradeepnawagamuwa1892
    @pradeepnawagamuwa1892 9 วันที่ผ่านมา +23

    ❤❤❤පිස්සු හැදෙනවා අපේ රටේ අලුත් නිළියෝ බලාගෙන හැදෙන්න ...මේ ලමයි ගේ නිරහන්කාරකම .......
    ආදරේයි ඔයාලට ........❤❤❤

    • @lillyd4628
      @lillyd4628 9 วันที่ผ่านมา +3

      ඇමරිකාවෙ ගොඩක් සින්හල පව්ල්වල ලමයි මේ වගේ තමයි හැදෙන්නෙ. ලන්කාවට වැඩිය මෙහෙ ලමයි හොන්දින් හදාගන්න පුලුවන්. ලන්කාවෙ සමාජය සෝබන ලෝකෙකෙ ජීවත් වෙන්නෙ. ඒකට හේතුව ලෝකෙ නොදැකීම.

  • @ruwanwijesinghe5717
    @ruwanwijesinghe5717 2 วันที่ผ่านมา +11

    ජාතික ජනබලවේගය සමග එක්වීම සතුටක් ❤❤❤❤❤

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 9 วันที่ผ่านมา +28

    Ape වටිනා සම්පත් අහිමි වීම රටට ලොකු පාඩුවක් .

  • @mangalikagunasinghe3872
    @mangalikagunasinghe3872 9 วันที่ผ่านมา +14

    ඇත්තටම ඉතාමත් හොද කලාකාමි උගත් පවුලක් හරිම ආදර්ශමත් වාසනාවන්ත පවුලක් දරැවන්ගෙ හැකියා දක්ෂ තා අපමනයි තිුවිධ රත්නේ පිහිටයි සියලුදෙනාට හරේන්ද මහතාටත් ගොඩක් පින් මෙවැනි පවුලක් හදුන්වා දුන්නට ❤

  • @lalinperera7464
    @lalinperera7464 8 วันที่ผ่านมา +6

    දහම් පාසලකට කිලෝමීටර් 80 ක් යනවා . අපේ රටේ.....? හරිම ආදර්ශයක් ⁣ මේ සුන්දර පවුලක් . දීර්ඝායුෂ වේවා . බුදු සරණයි සියලු දෙවි රැකවරණයි .

  • @neelkusum3760
    @neelkusum3760 9 วันที่ผ่านมา +9

    මහාචාර්යතුමා ඇතුළුව මෙ සුන්දර පවුලටම මාගෙ උත්තමචාරය.

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 5 วันที่ผ่านมา +6

    හරිම වටිනව. හරේන්ද්‍ර ඔබත් ' මහාචාර්යතුමා සහ ඒ කැදැල්ල මෙ මහ විශ්ව ශක්තිය ආශිර්වාද ලබත්වා!!!💝🙏💝🙏💝🙏

  • @allisonkimtae4728
    @allisonkimtae4728 7 วันที่ผ่านมา +7

    He is really a good man. I was fortunate enough to learn from him during my PhD. The service he does for Sri Lankan students in the USA and the Sri Lankan community in general is incredible.

  • @shyamalathaperera3923
    @shyamalathaperera3923 9 วันที่ผ่านมา +39

    හරිම ආඩම්බරයක් මහාචාර්යතුමා ඇතුළු පවුලේ සියලු දෙනාම තමන්ගේ රටට මුල් තැන දී තමන්ගේකම රැකගෙන ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා .එක පැත්තකින් මහා දුකක් දැනෙනවා. මෙවැනි බුද්ධිමත් මිනිසුන්ගෙන් රටට වැඩක් නොගැනීම ගැන. තෙරුවන් සරණයි .

  • @sunilmalwala1701
    @sunilmalwala1701 9 วันที่ผ่านมา +10

    ව්දේශ රටක වැලි ඇටයක් පෑගෙන විටම,තමන්ගේ ජාතිය,ආගම සහ භාෂාව මතක නැතිවෙන බුවාලා බුවීලා අතරේ මෙතුමා සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන්ට සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම ප්‍රනාමය හිමිවිය යුතුය.ඒ වගේම දෙමවුපියන් යහපත් නම් අනිවාර්යයෙන්ම දරුවන්ද නොමග නොයන බවට මෙම ලස්සන පවුල හොඳම උදාහරණයි...🙏🙏

  • @sunalikanchana4201
    @sunalikanchana4201 9 วันที่ผ่านมา +22

    ඇත්තටම මේ පවුල අපි හැමෝටම ආදර්ශමත් පවුලක්....බොරු ආටෝපන නැති පොලවේ පයගහලා ඉන්න ලස්සනම ලස්සන පවුලක්...ඔබසැමට සම්මා සම්බුදු සරනයි

  • @kanthiepalihawadana5241
    @kanthiepalihawadana5241 8 วันที่ผ่านมา +7

    ඔබතුමා ඇතුළු පවුලේ සියළු දෙනාටම තෙරුවන්ගේ රැකවරණය ලැබේවා !

  • @suwarnamallika164
    @suwarnamallika164 9 วันที่ผ่านมา +9

    අපේ රටේ මේ වගේ උගතුන් සිටියනම් කොච්චර හොඳද මමත් හරි ආදරේ මේ පැටවුන් තුන්දෙනාට අපේ සිංහලකම අමතක කරලා නෑ සියලු දෙනාටම තෙරුවන් සරණයි හදවතින්❤❤❤❤❤❤

  • @family.srilanka
    @family.srilanka 9 วันที่ผ่านมา +19

    මහාචාර්යතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @ishanmanju229
    @ishanmanju229 9 วันที่ผ่านมา +10

    ලන්කාවට ඔබතුමන්ලා අත්‍යාවස්‍ය ම කාලය ඇවිල්ලා සර්❤🙏🙏🙏

  • @mshekhran5693
    @mshekhran5693 8 วันที่ผ่านมา +8

    ගොඩක් ලස්සනයි ඇමරිකාවේ හිටියසඅපේ ලංකාවේ සිංගල සිරිත. හරිම ලස්සනයි 👌👌👌❤️❤️❤️❤️බුදුසරණයි

  • @r.dhammapali778
    @r.dhammapali778 9 วันที่ผ่านมา +22

    මේ පව්ල.... 🌹🌹🌹.... ලංකාවේ හැමට ම....
    ආදර්ශයක් වේවා. 🙏🙏🙏
    ඔබ සැමගේ සියළුම බලාපොරොත්තු ඉටු වේවා.... 🌼බුදුසරණයි 🙏🙏🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 9 วันที่ผ่านมา +3

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d 9 วันที่ผ่านมา +9

    මුලින්ම හිස නමා ආචාර කරනවා ඔබ තුමා ට ත් පවුලේ සියලු දෙනාට මොකද මෙච්චර උගත් උසස් මහත්මයෙක් හදවතින්ම ආඩම්බර යි හදවතින්ම ආදරෙයි කියන්න වචන නහැ පිට රට ක ගිහින් මාසය යක් යද්දී සින්හල වචන 😢😢අමතක යි රත්තරන් දරුවන් අනේ අපේ ශ්‍රී ලාංකීය සම්පත් නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව පව්

    • @swarnasuraweera283
      @swarnasuraweera283 9 วันที่ผ่านมา +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪

  • @bandulahewamanage9059
    @bandulahewamanage9059 9 วันที่ผ่านมา +25

    මෙහි වටිනාකම වචන වලට පෙරලන්නට බැරි තරම් වටිනව.. හරේන්ද්‍ර මහත්මයත් මහා පින්වන්ත නිසා ඔබට හමුවෙන්නෙත් එවැනි අයමයි, දේශපාලඥයන් රටේ වටිනාකම නැති කරද්දි ඔබ වැනි වියතුන් රටේ වටිනාකම වැඩි කිරීම සතුටක්,

    • @swarnasuraweera283
      @swarnasuraweera283 9 วันที่ผ่านมา +2

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @geethaudayangani6256
    @geethaudayangani6256 9 วันที่ผ่านมา +8

    මේ වැඩසටහන බලනකොට මගේ පපුව රිදෙන්න ගත්තා .අපේ කම ගැන ලොකු ආඩම්බරයක් දැනුනා.ඒ සුන්දර පවුලට තෙරුවන් සරනයි ❤❤❤

  • @thakshila6770
    @thakshila6770 9 วันที่ผ่านมา +9

    ඔබ තුමන්ලා වැනි ලස්සන පවුලක් දැකීම ට ලැබීමත් වාසනාවක්..
    වටිනා අපේකම දරුවන්ට ලස්සන කියලා දීල තියෙනවා

  • @geethaabey
    @geethaabey 9 วันที่ผ่านมา +16

    හරිම ආඩම්බරයි මේ දෙමව්පියන් ගැන දරුවන්ට තමන්ග්ව් රටේ අභිමානය ගැන කියාදීම සහ ඔවුන් ලෝකයේ කොහේ හිටියත් වැදගත් දරුවන් හැටියට ජීවත්වීමට උගැන්වීම ගැන, ඔබ සියලු දෙනාට තෙරුවන් සරනයි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 9 วันที่ผ่านมา +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐

  • @dhammikahemamali9690
    @dhammikahemamali9690 9 วันที่ผ่านมา +25

    මහාචාර්යතුමනි,
    රැකියාවෙන් ගුරුවරියක්වන මා
    මෙම වැඩසටහන බලා ඉතාමත්
    සතුටට පත්වූ අතර , ඔබතුමා ඇතුලු පවුලේ සැමට තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා.
    මතු ඉදිරි දිනක දරුවන් සමග මගේ එකම දියනියට වදනක් හෝ කතාකිරීමට වාසනාව ලැබේවා.
    විශ්වාසා පරමා ඥති......

    • @monicajanz2576
      @monicajanz2576 9 วันที่ผ่านมา +3

      ඇත්තටම ඇස්වලට කදුලු එනවා ..
      ආදරනීය දෙමාපියන්ගේ දයාබර දරුවන් .😘😘😘

  • @priyanthipieris633
    @priyanthipieris633 9 วันที่ผ่านมา +16

    මහාචාර්ය තුමා ඇතුළු සැම දෙනාටම තිසරනයේ පිහිට යි dubai සිට

  • @krishanthakumara1531
    @krishanthakumara1531 9 วันที่ผ่านมา +13

    අ⁣පේ කම සුරකින පිදිය යුතු උතුම් මානවයන්....දීර්ඝායුවේවා ....සියලුදෙනාටම තෙරුවන්සරණයි 🙏🙏🙏

  • @amaliahinsa6355
    @amaliahinsa6355 9 วันที่ผ่านมา +15

    හරේන්ද්‍ර සර් හරිම වාසනාවන්ත කෙනෙක් මේවා දැක ගන්න ඔබට පුලුවන් වෙලා තියෙනවා හරිම බුද්ධිමත් චරිතයක් එතුමාගේ නිහතමානී කම ගැන ආඩම්බරයක් ඒ හැමෝම සිංහල කතා කරනවා හරීම අපූරුයි සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවයෙන් සතුටින් හැමදාම inna ලැබේවා ❤️❤️

  • @nandikagunawardana3162
    @nandikagunawardana3162 9 วันที่ผ่านมา +7

    ඔබතුමා අපේ මේ පුංචි ලංකාව ට ලොකුම ලොකු ආඩම්බර යක්
    චීරාත් කාලයක් ඔබතුමාට ආයුශ හා නිරෝගී බව ලැබේවා තෙරුවන් සරනයි 🙏

  • @sanjeewalanka2883
    @sanjeewalanka2883 9 วันที่ผ่านมา +7

    මේ සොඳුරු කැදැල්ලට තෙරුවන් සරණයි..!!

  • @manelpeiris3222
    @manelpeiris3222 9 วันที่ผ่านมา +60

    සුන්දරයි!විස්තර කරන්න වචන නෑ.දුව යශෝධරා කවි කියන කොට ඇස්වලට කඳුළු ආවා.රටට නය නෑ.සිංහලයට බෞද්ධ කමට ප්‍රධාන තැන දෙන ඔබ පවුල ලොවෙහි බබලන පවුලක් වේවා!හරින්ද්‍රට ස්තුතියි මේ හඳුන්වා දීමට.

  • @chathuralasantha4986
    @chathuralasantha4986 9 วันที่ผ่านมา +27

    මුදුන් මුල වියැකී යනවා අතු ලොකේ වටේ පැලවෙනවා
    දේශපාලුවෝ උන්ගෙ ප්‍රථ්‍යට ජිගුවූ හැතිකරය කරපු විනාසය..
    මේ රටේ ලස්සන පාලනයක් බිහිවුනොත් අපේ සිරිලංකාව තරං ලස්සන රටක් මේ ලෝකෙම නැතිවේවි..අනේ එදා දවස බිහිවේවා බුදු සරණින්

    • @DurgaPriyanthi-xz7cf
      @DurgaPriyanthi-xz7cf 9 วันที่ผ่านมา +4

      අපේ රටෙි දේශපාලුවන්ට මෙතුමා
      ගේ සේවය අවශ්‍ය නැහැ 😢

    • @mayakumari264
      @mayakumari264 9 วันที่ผ่านมา +2

      උන් මේ වගේ buddimathunta කැමති නැ

    • @swarnasuraweera283
      @swarnasuraweera283 9 วันที่ผ่านมา +1

      💯✅💯✅💯✅💯✅💯✅💯✅

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 20 ชั่วโมงที่ผ่านมา +1

      හෙට මේ මහත්මයා මෙහෙයවන වැඩසටහනක් තියෙනවා , බලන්න. දැන් ඉන්නෙ ලංකාවෙ .

  • @hasanthiherath3210
    @hasanthiherath3210 9 วันที่ผ่านมา +8

    පුංචි නොපෙනෙන රටක් උනත් මෙහි ඔබ ඉපදුනේ පෙර පිනකට නිවන් අවබෝදයටි

  • @aa-ef9go
    @aa-ef9go 9 วันที่ผ่านมา +30

    හරිම ලස්සන ෆැමිලි එකක් උතුම් දළදා සමිදු පිහිටයි හරෙන්ද්‍ර සර් ඇතුලු සියලුම දෙනාට 🙏❤️❤️❤️❤️

  • @niroshanarangoda227
    @niroshanarangoda227 9 วันที่ผ่านมา +11

    කියන්න වචන නැහැ හරිම සුන්දර පවුලක් තෙරුවන් සරණයි පවුලටම❤

  • @rohiniowithigala6921
    @rohiniowithigala6921 9 วันที่ผ่านมา +12

    හරීම සුන්දර යි හරීම ආඩම්බර ගෞරව කරන ව ආචාර්ය තුමණී🙏🙏🙏❤❤❤

  • @minolirayen7162
    @minolirayen7162 9 วันที่ผ่านมา +37

    ඇමරිකාවේ ඉදන් හොදට සිංහල කතා කරනවා❤

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 9 วันที่ผ่านมา +2

      ගෙදරදී සිංහල කතා කලොත් ලමයින්ට සිංහල අමතක වෙන්නේ නෑ.මම කැනඩාවේ.මම කලේ එහෙමයි..

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 20 ชั่วโมงที่ผ่านมา

      ​@@KumariKumari-fw7ncඔව්, ඔස්ට්‍රේලියාවෙ ඉපදුන අපේ දරුවන්ගෙ දරුවන්ටත් ගෙදර කතාකරන්නෙ සිංහල නිසා ඔය පුතාට වගේ කතාකරන්න පුළුවන් .

  • @nadeekawadegee4956
    @nadeekawadegee4956 8 วันที่ผ่านมา +4

    ඇත්තටම ඇසට කදුලු එනවා මේ වැඩසටහන බැලුහම ගොඩක් වැදගත් වැඩසටහන් ඉදිරිපත් කරන හරේන්ද්‍ර මල්ලි මේ වගේ වැදගත් වැඩසටහන් කරන්න සියලු තෙරුවන් ගුණ බලය ලැබේවා ❤❤

  • @champashriyani947
    @champashriyani947 9 วันที่ผ่านมา +7

    හරිම වැදගත් ලාංකිකයෙක් විදියට මටත් පොඩි ආඩම්බරයක් දැනුණා.
    බුදු සරණයි ඔබ සැමට.

  • @dilaniperera7509
    @dilaniperera7509 9 วันที่ผ่านมา +5

    පවුලේ සියලු දෙනාට යහපතක්ම වේවා . දියුනුවෙන් දියුනුවට පත්වේවා..ලන්කාවට පැමින ලන්කාවේනාමය ලෝකයේ බැබලවීමට. නුදුරු දිනයකදී අසහාය අද්විතීය. රාජ්‍ය පාලකයෙකුගේ. රාජ්‍ය පාලනයකදී ඔබතුමාට ඒඅවස්තාව උදාවෙවා..
    දරුවන් සහ බිරිද හරිමසිරියාවන්තයි. සන්වරයි නිහතමානියි . මෙවැනි මිනිසුන්. රටට වාසනාවන් ගායනයට වාදනයට් නර්තනයට දක්ශ අපේ කලාව බටහිර ලෝකෙක සිට පුරුදුපුහුනුවෙන මෙවැනි දරුවන් ලෝකයටම ආදර්ශමත් දරුවන් කියා වචනයේපරිසමාප්තියෙන්ම කිව හකියි. ජයවේවා ඔබ සැමට. ❤️🌷👍🇱🇰

  • @chitraniramyalatha6242
    @chitraniramyalatha6242 9 วันที่ผ่านมา +6

    තමන්ගේ කම තමන් අමතක නොකරන තාක් එය තමන්ගේම වේ මහාචාර්යතුමා ඇතුළු සැමට චිරන් ජයතු

  • @naleenlakmalk.a.7466
    @naleenlakmalk.a.7466 9 วันที่ผ่านมา +6

    වාසනාවන්ත මිනිසුන්, ලස්සන family එකක්, ලමයා නැටුවා හරිම ලස්සනයි..

  • @romalkrishnee
    @romalkrishnee 9 วันที่ผ่านมา +10

    Amazing Son of Mother Lanka. We all are very proud of you. I have no words to express my appreciation to you.

  • @user-uj3js2ko2d
    @user-uj3js2ko2d 9 วันที่ผ่านมา +27

    ලන්කාවට ආදර්ශ පවුලක්.ආදරනීය ලස්සන.නිහතමානී පවුලක්.සුබපතනවා හැමෝටම ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 9 วันที่ผ่านมา +8

    ලස්සන සුන්දර පවුලක්. උගත්කම, නිහතමානිකම,සිංහලකම හරිම ලස්සනයි. සුබ පැතුම් ඔබ සැමට!

  • @user-wq6hg7ud9z
    @user-wq6hg7ud9z 9 วันที่ผ่านมา +7

    මේ වගේ වටිනාකමක් මිල කරන්න බැරි videos සමාජගත කරනවට... හරින්ද්‍ර ජයලාල් මහත්මයානණි ඔබටත් පවුලේ සැමටත් බුදු සරනයි❤️👑

  • @sudathabhayakeerthi7521
    @sudathabhayakeerthi7521 9 วันที่ผ่านมา +3

    විශිෂ්ඨ මිනිසෙකු දකින්නට ලැබීම ඉතාමත්ම සතුටට කරුණකි. මහාචාර්ය වරයෙකුගේ ජීවන මගට සැබෑ ශක්තියක් වූ එතුමාගේ ආදරණීය බිරිඳ ශ්‍රී ලාංකිකයනට මහඟු ආදර්ශයකි.එම දෙපළගේ ආදර්ශමත් දරුවන් තිදෙනා විශිෂ්ට නිර්මාණ ගොන්නකි.මෙවන්වූ චරිත සමාජයට විවර කරණ ජයලාල්ට ජාතියේ හරසර.🇱🇰

  • @kamalasamarathunga4266
    @kamalasamarathunga4266 8 วันที่ผ่านมา +3

    ආත්ම ගනනාවක් පිංපුරා එකම ඉත්තක පිපි මල් පොකුරක් වෙලා උප්පත්තියෙන්ම වාසනාව දෝතින් අරන් ආව රුවන් දරුපවුලක්.. දැක්කම හිත් පැහැදෙනවා..ඔබ සැමට තෙරුවන් සරනයි .

  • @jinendrawelihena3895
    @jinendrawelihena3895 2 วันที่ผ่านมา +1

    ශ්‍රී ලංකාමාතාවගේ සුජාත පුත්‍රයෙක්,ලෝකය ජයගෙන හෙට දිනයේදී මව්බිම ලෝකයේ ඉහල තලයකට ඔසවා තැබීම සදහා මාලිමාව සමග අත්වැල්බැදගැනීම ශ්‍රීලංකාකිකයන් ලැබූ භාග්‍යයක් .ගෝමික මහඇදුරුතුමනි ,ඔබ ඇතුලු පවුලේ සැමට ජාතියේ උත්තමාචාරය .

  • @danushkamaduranga2129
    @danushkamaduranga2129 9 วันที่ผ่านมา +8

    ලස්සන වැඩ සටහනක් මෙහෙම නිහතමානී චරිත එක්ක තවත් ලස්සන වැඩසටහන් කරන්න ඔබට ශක්තිය ලැබේවා.

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 9 วันที่ผ่านมา +43

    මෙන්න හෙළයෝ, අපේ අයට අපේ උන්ගේ අගය තේරෙන්නේ නැහැ, අපේ උන්ගේ කරුමේ, මගේ දුවත් එංගලන්තේ, සුද්දන්ට වැඩ, අනාගතේ වත් අපේ මොළ වලින් වැඩ ගන්න ලැබේවා!!

    • @swarnasuraweera283
      @swarnasuraweera283 9 วันที่ผ่านมา +2

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰😒😌😌

    • @andrewjaz5246
      @andrewjaz5246 9 วันที่ผ่านมา +3

      ඔච්චර අගේ නම් මොකද දුව පිට රට යවන්නේ, ලන්කවට සේවයක් නොකර, නිකන් නේද දුව ඉගෙන ගත්තේ. කබ්රාගොයා දැන් තලගොයා කරගෙන් නේද. උන්ගේ වාසියට රට යවලා දැන් අලි ටෝක්.

    • @chandanimirihagalla9312
      @chandanimirihagalla9312 8 วันที่ผ่านมา +1

      ඔයලා අපි වගේම මේ රටේ මුදලින් ඉගන ගත්තා ගත්ත දේ රටට සේවයක් නෑ, සහ අපි තනි වෙලා, අප රට මේ මොලවලින් වැඩ ගත යුතුයි, වැරදි උනා නම් සමාවෙන්න,

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 3 วันที่ผ่านมา

      @@andrewjaz5246

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 20 ชั่วโมงที่ผ่านมา

      ​@@chandanimirihagalla9312කවුද මොළවලින් වැඩ ගන්නෙ? එතනයි ප්‍රශ්නය තියෙන්නෙ .රට හදන්න වැඩකරන්න ලංකාවට ආපු මිනිස්සුන්ටත් ආපහු යන්න වුනා.

  • @kanthikumari4765
    @kanthikumari4765 9 วันที่ผ่านมา +10

    සර් පුලුවන් නමි රෝහල්වලට අවශ්‍ය උපකරණ ලබා දෙන්න .ඒක හරිම වටිනවා

  • @indumathisilva6645
    @indumathisilva6645 9 วันที่ผ่านมา +9

    ලස්සනa.දරු.පවුලට budusaranai deergau wewa .සිංහලයන් .නියma
    ආදරෙයි හැමදාමත් ආදරෙයි .oba .වැනි මිනිස්සු nata

  • @wasanthadesilva59
    @wasanthadesilva59 9 วันที่ผ่านมา +12

    සිංහල කමට ගරුත්වය දී කථා කරන ජීවත්වෙන මෙවන් උගත් ගුණවතුන් අපේ මව් බිමට ආඩම්බරයක්! අද වෙද්දි රට ගිහින් අවුරුද්ද දෙක ගත්වෙද්දි මව්බිමට ,අපේ කමට ගරහන හිනාවෙන සමච්චල් කරන හරයක් නැති අයට මේව දකින්න සලස්වන්න ඕන.හුඟක් වෙලාවට ඒ හැදුනු කමක් නැති බාල මානසිකත්ව තියෙන අයයි.මේ පව්ලටම තෙරුව සරණින් හරියන්න ඕන. ජයෙන් ජය.හරෙන්ද්‍ර ඔබත් හරිම දක්ෂ විදියට හරබර අවස්ථා ඉදිරිපත් කරනවා .ඉදිරිය ඉතාමත් සරුටි!

  • @lasanthanakandala2072
    @lasanthanakandala2072 3 วันที่ผ่านมา +5

    යහපත් මිනිස්සු එහෙම තමයි නිහතමානි උසස් මානවහිතවාදි කරුනාවන්ත මෙතුමා තමයි මාලිමාව NPP යෙ ප්‍රතිපත්ති ප්‍රකාශය හදන්න විශාල වැඩකෙටසක් ඉටුකලේ ආදරනිය රට වැසියනි මෙවැනි මිනිසුන් සහිත මාලිමාව වටා පෙල ගැසෙමු අපගේ දරු පරම්පරාවට යහපතක් කරමු

  • @chamodyadissanayaka7025
    @chamodyadissanayaka7025 วันที่ผ่านมา +3

    මාලිමාවට ජයවේවා. මෙවන් උගතුන් රට වෙනුවෙන් මාලිමාව සමග එකතුවීම අපගේ වාසනාවක් 🎉

  • @sdvlog69
    @sdvlog69 7 วันที่ผ่านมา +2

    අපේ දෙයක් නැති වුණාම තමයි ඒකෙ වටිනාකම දැනෙන්නේ. ඔබතුමාගේ පර්යේෂණ සාර්ථකවී ලෝකයටම බෙහෙත් දෙන්න ලැබේවා!!!

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 4 วันที่ผ่านมา +1

    ඇමෙරිකාවෙ ජීවත් වුණත් අපේකම රැකගෙන සතුටෙන් ජීවත්වන පවුලක්.
    ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.

  • @r.dhammapali778
    @r.dhammapali778 9 วันที่ผ่านมา +5

    හරිම සුන්දරයි, ලස්සනයි... හරිම වටිනවා 🌹ඇසට කදුළක් ආවා.... 🌼🌼🌼
    බුදුසරණයි 🙏.... දෙවිපිහිටයි 🙏🙏