මම ඊයේ රෑ හිටියෙත් සජබේ අයත් එක්ක | රනිල් සජිත්ව ඉවරම කරලා දායි | හැමෝම හිනස්සපු රනිල්ගේ කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • මම ඊයේ රෑ හිටියෙත් සජබේ අයත් එක්ක | රනිල් සජිත්ව ඉවරම කරලා දායි | හැමෝම හිනස්සපු රනිල්ගේ කතාව

ความคิดเห็น • 1.2K

  • @disanayaka4048
    @disanayaka4048 3 หลายเดือนก่อน +186

    හිරේ යන්න නියමිත හොරු කල්ලියම මෙතන ඉන්නවා නොදකින් පිං ගොනා 🤣🤣🤣මාලිමාවට ජය වේවා ❤❤❤❤

    • @kumarilakshmi5132
      @kumarilakshmi5132 3 หลายเดือนก่อน +4

      හොරු හිරේ අරින්න කලින් මිනීමරුවො හිරේ යන්න ඕනේ 😡😡දන්න තරම තමා කාලකන්නියා😡

    • @mayanarasinghe5149
      @mayanarasinghe5149 3 หลายเดือนก่อน +2

      හරිනම් මාලිමාවම හිරේ ඉන්න ඕන.70,71,සිට කී දෙනෙක් මරලද?

    • @subashbuddika4057
      @subashbuddika4057 3 หลายเดือนก่อน

      @@mayanarasinghe5149 70 ipadicha ekeneta jvp inne tilwin witharai ne

    • @subashbuddika4057
      @subashbuddika4057 3 หลายเดือนก่อน

      @@kumarilakshmi5132 kalakani wenuwen kade yana thawath kalakni innawa....mun wage ewun nisa thamai keheliya wage ewun me rate bihi wune

    • @prasadranasinghe8434
      @prasadranasinghe8434 3 หลายเดือนก่อน

      ​@@kumarilakshmi5132පව් කීයක් දුන්නද

  • @wijithaamarasinghe7185
    @wijithaamarasinghe7185 3 หลายเดือนก่อน +105

    තොපි කතා වෙලා බොරුවට වේදිකාවේ ගහගෙන හොරෙන් සෙට් වෙලා රටම හොරා කාපු බව දැන් මේ රටේ මිනිස්සු දන්නවා.. ඒ නිසා අපි හැමෝම මේ සැරේ මාලිමාවට.. ජයවේවා මාලිමාව 💞

    • @Dilnada_TV
      @Dilnada_TV 3 หลายเดือนก่อน +1

      Ahunnadde mage yaluwa anura😂😂😂

    • @prasadsilva3699
      @prasadsilva3699 2 หลายเดือนก่อน +1

      රට කාපු හැතිකරේ ඔක්කොම එකතුවෙලා දැන්!. මුන් හිතන්නේ අවුරුදු දෙකකට ඉස්සෙලා උණු දේ අපිට අමතකයි කියලා! අපි ඊයේ නෙමෙයි ඉපදුනේ! කාලකන්නි ඔක්කොම එකට තියලා පරද්දමු! මේක නියම වෙලාව!

    • @prasanthalenora9784
      @prasanthalenora9784 2 หลายเดือนก่อน

      What type of idiot Wijitha Amarasinghe

    • @iamwhoiam798
      @iamwhoiam798 2 หลายเดือนก่อน

      අනුර එහෙම නැද්ද මචං ? පහුගිය අවුරුදු දෙකට කලිං අනුර හැසිරුනේ කොහොමද ? යහපාලන ආණ්ඩුව මතකද ?

  • @navifdo2772
    @navifdo2772 3 หลายเดือนก่อน +147

    🐕🐕🐕🐕🐃🐃🐃🐃 අනේ unp එකට චන්දෙ දුන්න මේ අත් කපා ගන්න හිතෙනව තු...

    • @samadimishel420
      @samadimishel420 3 หลายเดือนก่อน +12

      සහෝ වෙනස් වෙන්න ❤❤❤ මාලිමාවට එන්න

    • @rameigap
      @rameigap 3 หลายเดือนก่อน +6

      ජාතික ජනබල වේගයට ජය වේවා

    • @shanthidhammika8978
      @shanthidhammika8978 3 หลายเดือนก่อน

      ඇත්තමයි. හැබැයි මූ එන්න ඉස්සෙල්ලා 94 ට කලින් UNP එකට ඡන්දය deepu එක ගැන සතුටුයි.
      Joker පලයන්. උඹ ලැජ්ජා නැති එකා. උඹ හොරු සමග හෙළුවෙන්.
      උඹේ කතා වලට රැවටෙන්නේ ගෝන්නුන් ගෙත් ගොන්නු.

    • @ruchira296
      @ruchira296 3 หลายเดือนก่อน +4

      අනිවා අපිත් දුන්නා මුන් ඔක්කොම එකයි කාලකන්නි😑

    • @dilukarosha7297
      @dilukarosha7297 2 หลายเดือนก่อน +3

      පිස්සුද බන් මමත් 69 ලක්ෂෙ මේපාර මාලිමාවට 😊

  • @sanojKaburupitiyaarachige
    @sanojKaburupitiyaarachige 3 หลายเดือนก่อน +86

    මාලිමාව නමැති මහා ගංවතුරට අහුවෙලා නයි මුගටි එක කොටයකට නැගලා😊😊😊😊😊

    • @ranukamperera2500
      @ranukamperera2500 2 หลายเดือนก่อน

      @@sanojKaburupitiyaarachige 😂😂😂😂😂

  • @asianherbaltherapy7104
    @asianherbaltherapy7104 3 หลายเดือนก่อน +85

    පැහැදිලි දැක්මක් සහ හොඳින් උගත් පසුබිමක් ඇති රටට ඇති එකම විසඳුම AKD NPP 🧭💐💐💐

  • @RajarathnayakaSusantha-ds2vx
    @RajarathnayakaSusantha-ds2vx 3 หลายเดือนก่อน +143

    පිරිසිදු පක්ෂය මාලිමාව පමණකි .මාලිමාවට වටා අපි සියලු දෙනාම එක් වෙමු.

    • @kumarilakshmi5132
      @kumarilakshmi5132 3 หลายเดือนก่อน +3

      තොපි දන්න තරම තමයි ලේ ව්ලක්කරපු පක්ෂයද පිරිසිදු😡😡

    • @adithyagunaekera161
      @adithyagunaekera161 3 หลายเดือนก่อน +12

      ​@@kumarilakshmi5132
      අනේ පල පකයෝ ගිහින් රනිල් රාජපක්ෂට ලාබෙට පුka දියන් 😂😂

    • @subashbuddika4057
      @subashbuddika4057 3 หลายเดือนก่อน +5

      @@kumarilakshmi5132 na bank kadapu pakshaya, batalanda thiyan hitapu ewun thama pirisidu

    • @paradiseupdate
      @paradiseupdate 3 หลายเดือนก่อน

      👏👏

    • @paradiseupdate
      @paradiseupdate 3 หลายเดือนก่อน

      ​@@kumarilakshmi5132😂😂😂

  • @Keerthichandana-bh3cx
    @Keerthichandana-bh3cx 3 หลายเดือนก่อน +93

    දැන්වත් මේ රටේ බත් කන හරක්ට තේරුම් ගන්න බැරිද.මෙච්චර කල් දෙපැත්තට බෙදිල මිනිස්සු මුලා කරා.මේ හොර හැත්ත එකම වලකට දාන්න ඕන

    • @arnoldsubasinghe2519
      @arnoldsubasinghe2519 3 หลายเดือนก่อน

      දැන් එකට හිටගන්නවලු හොරු එක පිළට vs මාළිමාව.
      මාළිමාවට ජය නියතයි!

  • @MrGeethgeeth
    @MrGeethgeeth 3 หลายเดือนก่อน +94

    දැන් තමයි, හොරු හරියටම එකතු උනේ. අපි මාලිමාවට

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 3 หลายเดือนก่อน +109

    උඹලා මෙච්චර කාලයක් අවුරුදු පනහකට ආසන්න කාලයක් රාජපක්ෂලාරනිල්ලා නයි මුගටි වගේ දෙපැත්තට බෙදිලා අපිව මුලා කෙරුවනේඅන්තිමේදී තොපි ඔක්කොම එකට එකතු වෙලා මෙහෙම ඉන්නවා දැක්කම අපිට තොපේ මාළු කන්න හිතන එක අපේ වරදක්දරනිල් මතක තියාගනින් උබව පණපිටින් පුච්චන්න ඕන එකෙක් එකෙක්. ඒ තරම් පට්ට නරි වෙහෙස කපටියෙක් උඹරාජපක්ෂල රනිල්ලා තොපි ඔක්කොම හිර වත් කන්න ලෑස්ති වෙයල්ලා

    • @gayangaamarasekara9911
      @gayangaamarasekara9911 3 หลายเดือนก่อน +1

      Ae umbala apahu 88,89 wage kollo pana pitin puchannada hadanne 🙄

    • @mayanarasinghe5149
      @mayanarasinghe5149 3 หลายเดือนก่อน

      උන්ගේ පුරැද්ද.

    • @kumarakumara7793
      @kumarakumara7793 2 หลายเดือนก่อน +1

      එදා ඉදං කලේ. දෙපැත්තෙ හරක් කොටවිම පමනයිනෙ..බතකන හරක්.තේරුම් ගනිල්ලා....උක් ඔක්කොම යාලුවො මල්ලී......😂

  • @Rathugamage
    @Rathugamage 3 หลายเดือนก่อน +26

    ලෝකය වෙනස් වෙලා ඒ අනුව දේශපාලනය ද වෙනස් වෙලා. රනිල් කියන්නෙ මේ වැඩසටහන බලලා වත් වෙනස් වෙන්න තරම් මොළය දියුණු කරගන්න හැමෝටම බුද්ධිය ලබේවා...එකම විසදුම මාලිමාව බව විතරක් බව මතක තියාගන්න .....

    • @JanakaRathnayake-vq7vm
      @JanakaRathnayake-vq7vm 3 หลายเดือนก่อน

      මාලිමාව මිලිමාව අැපත් නැ මෙපරත් සද්දෙ විතරයි අසා හිතෙයි

  • @thilankadeepal-b1z
    @thilankadeepal-b1z 3 หลายเดือนก่อน +163

    මුං ගැන දැන්වත් තේරුමි ගනිල්ලා එකම විසදුම මාලිමාව බව තේරුමි ගනිල්ලා

    • @ranukamperera2500
      @ranukamperera2500 3 หลายเดือนก่อน +1

      මොකටද එහෙම හිතන්නෙ

    • @wasanthagunasinghe1652
      @wasanthagunasinghe1652 3 หลายเดือนก่อน +5

      ​@@ranukamperera2500
      එහෙම හිතන්නේද? මුන් ඔක්කොම එකම කන්ඩායමක් , වෙනස් වෙනස් පාටවල් වල ඇදුම් ඇඳපු.. ඒකවත් තේරුම් ගැනීමට බැරි නම් අනාගත දරු පරපුර ගැන කණගාටුයි

    • @VijithDibulvitiya-yc9yl
      @VijithDibulvitiya-yc9yl 3 หลายเดือนก่อน +2

      ​@@ranukamperera2500උබලා වගේ එඋන් ඉන්නකන් රටක් තියා ගෙදරවත් හදන්න බෑ

    • @Hemanthaherath-h8b
      @Hemanthaherath-h8b 3 หลายเดือนก่อน

      මුන් හොරු නිසා ​@@ranukamperera2500

    • @adithyagunaekera161
      @adithyagunaekera161 3 หลายเดือนก่อน

      ❤❤❤

  • @rashansilva1425
    @rashansilva1425 3 หลายเดือนก่อน +10

    දෙන්න මාරුවෙන් මාරුවට රටට කෙලියා දැන් එකතුවෙලා කෙලිනවා😂😂😂😂😂😂😂😂😂😂

  • @jcwickramasinghe
    @jcwickramasinghe 3 หลายเดือนก่อน +14

    මේකේ ඉන්න සෙට් එක දැකලා දේශපාලනය තේරුම් ගන්න පුළුවන්නම් එච්චරයි.

  • @ranilweerakkody1942
    @ranilweerakkody1942 3 หลายเดือนก่อน +24

    මුන් සේරම එකම හොරු රැලක පුරුක් මල්ලී.
    නාකි රනිලෝ තොගේ ඔය බොරු කියපන් කොන්ඩේ බැදපු චීනෙකුට.
    ඕවට රැවටුන කාලේ ඉවරයි!

  • @AGK165
    @AGK165 3 หลายเดือนก่อน +35

    මේ සැරේ චන්දෙන් පසු මේ set එක වීශ්‍රාම ගන්වමු.

    • @asianherbaltherapy7104
      @asianherbaltherapy7104 3 หลายเดือนก่อน +1

      Should be in jail

    • @tushara4513
      @tushara4513 3 หลายเดือนก่อน

      Hire 😂 hire😂hire 😂😂😂....

  • @prasagm
    @prasagm 3 หลายเดือนก่อน +25

    මුං ජනතාවට හිනා වෙන්නෙ

  • @thilankadeepal-b1z
    @thilankadeepal-b1z 3 หลายเดือนก่อน +73

    තොපි දෙන්නා දේශපානය විතරක් නොවෙි ඉවර කලේ රටයි ඉවර කලේ

    • @SiripalaKariyawasam
      @SiripalaKariyawasam 3 หลายเดือนก่อน +3

      රට කාල වතුර බීලා මුන් අපිට හිනාවෙන්ව අනේමේවගේගොන් රෙලක් කිය්ල

    • @SiripalaKariyawasam
      @SiripalaKariyawasam 3 หลายเดือนก่อน +1

      තොපි දෙන්නා දේසපාලනය විත්‍රක් නෙවෙ ඉවරකලෙ රටත් ඉවරකලා

    • @AjithYapa-c1g
      @AjithYapa-c1g 3 หลายเดือนก่อน +1

      Truth is told by Ranil

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq 3 หลายเดือนก่อน +47

    දැන් හරි නේ පක්ෂ දෙකට මාරුවෙන් මාරුවට චන්ද දීපු,එවුන්ට පුකේ අමාරුව,හොද උනානේ

  • @anuththaradharmakeerthi8244
    @anuththaradharmakeerthi8244 3 หลายเดือนก่อน +59

    දවල්ට පුතානෝ ළඟ,රෑට සනිල් ළඟ,,😂😂😂,,,මරු සමගි,,,පට්ට හොරු පන්නමු.විසඳුම මාලිමාව

    • @asianherbaltherapy7104
      @asianherbaltherapy7104 3 หลายเดือนก่อน +1

      Absolutely yes 💯

    • @ravindrahaputhanthri
      @ravindrahaputhanthri 3 หลายเดือนก่อน

      Yes

    • @iamwhoiam798
      @iamwhoiam798 2 หลายเดือนก่อน

      අනුර එහෙම නැද්ද මෙයා ? පහුගිය අවුරුදු දෙකට කලිං අනුර හැසිරුනේ කොහොමද ? යහපාලන ආණ්ඩුව මතකද ?

  • @dulmankaluarachchi3624
    @dulmankaluarachchi3624 3 หลายเดือนก่อน +15

    කොහොමද මිනිස්සු නිල් කොල කියල රවටපු රැවටීම මිනිස්සු විතරයි .නිල් කොල වලට බෙදිල හිටියෙ .

  • @chandimaprasad9263
    @chandimaprasad9263 3 หลายเดือนก่อน +54

    බලු ගූ කප්පරක් කාපූ එකාලට උන්ලගෙ සබාවක පඩ අරින එක කජ්ජක්ද?

  • @shameeramadhushan4682
    @shameeramadhushan4682 3 หลายเดือนก่อน +47

    මොලේ තියන එකෙක්ට මේ ස්ටේජ් එක දැක්කම මුන්ට චන්දෙ නොදී ඉන්න ඕනේ තරම් හේතු තියනවා. මුං සේරම එකයි. හොරු එකෙක්වත් හිරේ යන්නෙත් නෑ උන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නෙත් නෑ .

  • @kpcskumara9172
    @kpcskumara9172 3 หลายเดือนก่อน +43

    Unp 🐂ක්‌ අහපල්ලා එයාලා රැට සෙට් වෙනවලු.

  • @surangibasnayake
    @surangibasnayake 3 หลายเดือนก่อน +15

    නිද්දකින් මේ වැරැහැල්ල ගෙනාපු එවුන්ට ගහපල්ල ආයෙමත් මිනිස්සුන්ට එපාවෙලා ගෙදර යැවුවට පස්සෙ අප්පිරියයි හිනාවෙනකොට හොරු හොරු න්ට එකතුවෙලා ඉක්මනට පලයන් කො කැවුම් කිරිබත් කන්න එහේ ලෑස්තියි

  • @indrajithupul6395
    @indrajithupul6395 3 หลายเดือนก่อน +47

    මිනිසුන් හොදට තෙරුම් ගන්න මු ඉන්නෙම මෙ රට බන්කොල්ත් කරපු සෙට් එකත් එක්ක.චන්දෙන් අනිවාර්යයෙන්ම මෙකව එලවන්න පෙල ගසෙමු.

  • @prasagm
    @prasagm 3 หลายเดือนก่อน +27

    රනිල් රාජපක්ෂ මුත්තලා පන්නමු

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 3 หลายเดือนก่อน +62

    අලුතෙන් හිතනවා බටලන්දේ වධකයාමහදවාලි මහා බැංකුව කඩපුපට්ට පල් හොරාඋඹට තියෙන්නේ චන්දෙ තියන්න චන්දෙ නොතිබ්බොත් උඹට ගමන් දෙකක් තියෙනව අංක එක චන්ද පෙට්ටියෙන් හිරගෙදරට එහෙම නැත්නම් ඡන්දෙ නොතිබ්බොත් උඹට මිනී පෙට්ටියෙන් අපායටඋඹ හිතන්න එපා උඹ මහ ලොකු වැඩ්ඩෙක් උඹ මහ ලොකු ලොක්කෙක් කියලා මොකද ඒ දවසටමේ රටේ ඉන්න ජනතාව තමයි ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ ඉන්නේ. එදා එදාට ඔය පොලිසියේ ත්‍රිවිධ හමුදාවේ තුවක්කු බනිනෙත්තු බිම තියෙනවා මතක තියාගනින් උඹරාජපක්ෂල ආරක්ෂා කරන්න ජනාධිපති වෙලා මේ රට විනාශ කරන්න හැදුවට මේ රටේ බුද්ධිමත් ජනතාව උඹට බලහත්කාරයෙන් තව අවුරුද්දක් ඉන්න දෙන්නේ නැහැගඩාෆි ගියපු ගමන යන්න ලෑස්ති වෙයං චන්දෙ නොතිබ්බොත්මිනීමරු බටලන්දේ ලේ මාපිලාට කියන්නේ

    • @kumarilakshmi5132
      @kumarilakshmi5132 3 หลายเดือนก่อน

      ඇයි කියපන්කෝ බටලන්දක් බිහි වුනේ වාද කාගාරයක් බිහි වුනේ😡😡මේ රටේ දුප්පත් අසරණ මිනිස්සුන්ට වද දීපු ඒ මිනිසුන්ව මරා දාපු එවුන්ට වද දෙන්න උන්ට දඬුවම් දෙන්න දෙන්නේ. දැන්වත් තේරෙනවාද උඹලා ඔය සුදු අන්දන්න හැදුවට ජේවී පී එකට අන්දලා බලපල්ලා😅😅මොලේ කක්කා තියෙන කට්ටිය අනුර වටේ ඉන්නවා😅😅

    • @manjuperera
      @manjuperera 3 หลายเดือนก่อน

      උඹ දන්න පක​@@kumarilakshmi5132

    • @udayashanthalakmal1568
      @udayashanthalakmal1568 3 หลายเดือนก่อน

      @@kumarilakshmi5132. මහත්තයෝ දන්නෙ නැත්නම් 88/89 ගැන කියවලා බලන්න පිස්සෙක් වගේ කඩේ යන්න එපා

    • @thusithawijeggp6415
      @thusithawijeggp6415 2 หลายเดือนก่อน

      ​@@kumarilakshmi5132thopi wage wahal kariyo adu wegena yanne

  • @tharangadesilva2581
    @tharangadesilva2581 3 หลายเดือนก่อน +17

    තොපිම කාපූ ආර්ථිකය තොපි හැදුවා කියනවා හැබැයි අපි හිගා නොකා හිගා කනවා තොපි දෙගොල්ලෝම එකතු වෙලා 76 අවුරුද්දක් අපිව රැවැට්ටුවා දැනගනින් රනිලෝ මේ ගෙවෙන්නේ තොපේ අවසානම දවස් කීපයයි අපි අපේම ආණ්ඩුවක් හදනවා
    ඒ ආණ්ඩුවේ පාලකයෝ මේ රටේ නිරීධන පන්තියයි එදාට උබල ගැන බලා ගන්නම්

  • @anurasamarakoon2601
    @anurasamarakoon2601 3 หลายเดือนก่อน +23

    දේසපාලනේ විතරක් නෙවෙයි තොපි දෙන්නා රටත් ඉවරකලා

  • @anurasamarakoon2601
    @anurasamarakoon2601 3 หลายเดือนก่อน +58

    මුන් ඔක්කොම හොරු මාලිමාවට ජයවේවා

  • @winodhridmika8251
    @winodhridmika8251 3 หลายเดือนก่อน +45

    හා දැන් කියන්න කවුද හොරා.... කියල 😂😂😂

    • @mzmrizwie8894
      @mzmrizwie8894 3 หลายเดือนก่อน +1

      🤣🤣🤣

    • @ManojManoj-tt8lq
      @ManojManoj-tt8lq 3 หลายเดือนก่อน +2

      හොරු දෙන්නම එක තැන ඉන්න කොට කාගෙ නම කියලද කෑගහාන්ඩ ඕනේ

    • @winodhridmika8251
      @winodhridmika8251 3 หลายเดือนก่อน

      @@ManojManoj-tt8lq කාසියක් උඩ දාන්න ඕනි....

    • @dilukarosha7297
      @dilukarosha7297 2 หลายเดือนก่อน

      ඔක්කොම හොරු 😂😂

  • @nkumararathna2795
    @nkumararathna2795 3 หลายเดือนก่อน +28

    තව පෝය 3 යි. තොපි ඔක්කොමටම රටින් පැනලා යන්න හෝ ජම්පර් ඇදගෙන තමයි ඉන්න වෙන්නේ. තව ටික දවසක් බයිලා ගහපල්ලා!!

  • @RuwanRuwan-w7o
    @RuwanRuwan-w7o 3 หลายเดือนก่อน +23

    පරණ දේශපාලන ය අපි අයින් කරනවා අපි මේ පාර

  • @Sisirakumarsinha
    @Sisirakumarsinha 3 หลายเดือนก่อน +9

    කුඩු නාලලිකාව හිරු මේ දවස්වල සජියට දෙනවා මාරබදීමක්.ජයවේවා NPP ජයවේවා මාලිමාවට !!!

  • @desilvachandima3750
    @desilvachandima3750 3 หลายเดือนก่อน +23

    ලක්ෂ 17000 ක් වෙන් කර ගත්ත මහල්ලෙක් තරුණනයන් ගැන හිත්නවලු කාර් එක විතරක් ලක්ෂ 3000 ක් මුගෙ අම්ම ගෙ අප්පගෙ සල්ලි ද අහිංසක අපේ සල්ලි

  • @asokagamini
    @asokagamini 3 หลายเดือนก่อน +30

    දැන්වත් මිනිසුනේ තේරුම්ගනිල්ලා මේ බලු හැත්ත මෙච්චර කාලයක් කලෙත්,අදටත් කරන්නෙත් මිනිසුන්ව රැවැට්ටීම.
    මේ සුනඛයා රෙද්දක් ඇඳගෙනද කතාකරන්නේ ?
    පොහොට්ටුවේ හැත්තත් හොඳට හිනා.
    පෙල ගැහියල්ලා එකම විසඳුම මාලිමාව විතරයි

  • @rohithawijenayaka1699
    @rohithawijenayaka1699 3 หลายเดือนก่อน +8

    බයේ බෑ,මහිංද නැගිටල රනිල් හොරා රනිල් හොරා කියයිද කියල

  • @gihansathsara5186
    @gihansathsara5186 3 หลายเดือนก่อน +6

    ලොකුම හොරු ටික එකම වේදිකාවක..හරිම අපූරුයි..❤👌

  • @thilakdammika9788
    @thilakdammika9788 3 หลายเดือนก่อน +16

    Loku deyak degollo yaluwo wage kapu aka gena kiyanawata.මේව අහගෙන තවත් මුන්ට කඩේ යන්න ඉන්නෙ හරක්ම තමයි

    • @shanthidhammika8978
      @shanthidhammika8978 3 หลายเดือนก่อน

      බොරු මාතෘකා වලට comment නොදා හොඳට අහල කියන දේ තේරුම් ගන්න. ඔහේ ගිහින් ඡන්දය දන්නේ නැතිව..

  • @yazicrew9192
    @yazicrew9192 3 หลายเดือนก่อน +6

    දකින්න ත් අහන්නත් අප්පිරියයි ... මුන් යාලුවෝ මල්ලි

  • @ishankadupitiarachchige2819
    @ishankadupitiarachchige2819 3 หลายเดือนก่อน +19

    සජබෙ උන් එක්ක ඉන්නවා කියන එක උඹ අපිට කියන්න ඕනා නෑ ඒක අපි එදා ඉදන්ම දන්නවා

  • @raveeravee2534
    @raveeravee2534 3 หลายเดือนก่อน +30

    කටින්ද පු කෙන්ද මුන් කතා කරන්නේ.ලැජ්ජාවක් නැතුව කතාව අහගෙන ඉන්න හැටි.මුන්ට චන්දෙ දුන්නු අපිට.අහන් ඉන්නත් හිරිකිතයි මුන්ගෙ කතාව.අප්‍රසන්නයි

  • @haroldperera697
    @haroldperera697 3 หลายเดือนก่อน +21

    පට්ට හොරු එක මිටට එලවමු...
    මලිමාවට ජයවෙවා..
    💪💪💪❤️👍

  • @mangalabasnayaka3512
    @mangalabasnayaka3512 3 หลายเดือนก่อน +10

    හැබැයි මෙයාට නින්ද ගිහිල්ල හැමදාම දකින හීනේ දැකලා . ස.ජ.බ කට්ටිය මෙයාට එකතු වෙන්න ඇවිල්ල

    • @dhanukamithila9015
      @dhanukamithila9015 2 หลายเดือนก่อน

      වෙන්න දෙයක් නෑ. ⁣ඔක්කොමලා එකට තමයි ඉන්නේ. 😂

  • @Subashsenevirathna
    @Subashsenevirathna 3 หลายเดือนก่อน +8

    ජනතා පාලනයක් ඇතිවෙනවාට විරුද්ධව රට පාලනය කළ බංකොලොත් කළ අය එකම වේදිකාවක😢😢 npp npp npp 🧭🧭🧭

  • @asokap.h9409
    @asokap.h9409 3 หลายเดือนก่อน +8

    මෙි තටිටු මාරැ ක්‍රමය ෙවනස්කල යුතුමයි. ෙහාරැ රැල නෙරපමු. වහාම ජනතාව එකතු වෙමු. නාකි සෙටිඑක එලවමු.

  • @අපිදඹූල්ලේ
    @අපිදඹූල්ලේ 3 หลายเดือนก่อน +40

    ලැජ්ජා නැතිකම බන් උබලගේ 😅😅😅

  • @titiya7125
    @titiya7125 2 หลายเดือนก่อน +4

    අපි පරම්පරාව ම unpකාලයක් ම ඉන් පසුව සජිත් මහත්තයා ට ඡන්දෙ දුන්නා අද දන්නවා පොහොට්ටු ඇතුළු නඩය එකතු වෙලා අපිව අන්දල ඒනිසා මෙදා පාර මුන්ට ඡන්දය දෙන්නෙ නෑ අනාගතේ මාලිමාව රට හදනව ස්ථිරයි අපි සැවොම මාලිමාව ට

  • @anhettigeperera272
    @anhettigeperera272 3 หลายเดือนก่อน +19

    පිoපියා..තොපි එදත් කලු කෝපි බිබී එකට තමයි හිටියේ ...පල් හොරු රැලත් වට කරගෙන අලුත් දේශපාලනයක් ගැන කතා කරනවා ..

  • @Cherry73-v9t
    @Cherry73-v9t 3 หลายเดือนก่อน +7

    අපි රෑට ඉන්නෙ පවුල එක්ක මෑන් ඉන්නෙ සජබෙ උන් එක්ක

  • @disanayaka4048
    @disanayaka4048 3 หลายเดือนก่อน +47

    මේ බල්ලාමැරිලා වත් යන්නේ නෑ නේ 🤣🤣🤣මාලිමාවට ජය වේවා ❤

    • @dilukarosha7297
      @dilukarosha7297 2 หลายเดือนก่อน +1

      48 දියුණු කරලම මැරෙයි😂😂

  • @anuramunasinghe5124
    @anuramunasinghe5124 3 หลายเดือนก่อน +9

    දැං මේ ඔක්කොම රටට ආද⁣රේට එකතුවෙලා තියෙන්නේ කියලා නොතේරෙන අය නං මිනිස්සු වෙන්න බෑ

  • @jesmimohamed9385
    @jesmimohamed9385 3 หลายเดือนก่อน +16

    අනේ මුන්ට ලජ්ජාවක් කියලා එකක් නෑ

  • @chandimar6390
    @chandimar6390 3 หลายเดือนก่อน +6

    රංජන් කිවිවා නේද උන් ඔක්කොම යාළුවෝ කියලා දැන් හරි නේ...
    හොරැ එක පැත්තක අනුර එක පැත්තක...
    අපි මාලාමාවට....

  • @SureshGayan-ix9kg
    @SureshGayan-ix9kg 3 หลายเดือนก่อน +16

    බත් කන හරක්.. මේ පාර මාලිමාවට දීපියව්. මුන් ඔක්කොම එකඊ.

  • @lasithananda8290
    @lasithananda8290 3 หลายเดือนก่อน +6

    මේ කතාවම ඇති මොලෙ තියනවනම් තේරුම් ගනින් මුගේ වැඩ

  • @incredible1980
    @incredible1980 3 หลายเดือนก่อน +5

    තිබුනොත් චන්දයක් නෙමෙයි.මෝඩයෝ ප්‍රතිශතය හොයන සංගනනයක්

  • @Jm-ut2dg
    @Jm-ut2dg 3 หลายเดือนก่อน +4

    " මෙතුමයි මමයි දේශපාලනය
    ඉවර කරලා තියෙන්නෙ."
    අනිත් කොටස කිව්වෙ නෑ
    දේශපාලනය විතරක් නෙමෙයි
    රටත් ඉවර කරලා තියෙන්නෙ..

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 3 หลายเดือนก่อน +39

    නාමල්ට නීවන්සුව

    • @IshankaIshanka-m4w
      @IshankaIshanka-m4w 3 หลายเดือนก่อน

      Niwan suwa kiyanda epa..mun ratata karapu deta..merilawath inda denda hodane..

    • @HirunKarunaratne
      @HirunKarunaratne 2 หลายเดือนก่อน

      මොකද බං පල් හොරුන්ට නිර්වාණය ප්‍රාර්ථනා කරන්නෙ?

  • @harshakulasekara2085
    @harshakulasekara2085 3 หลายเดือนก่อน +4

    හරි මචන් එල .මාලිමාවට චන්දෙ දෙන්න ඕන කියන එකට අන්තිම උදාහරනය කවද වෙච්ච දේවල්ද මේ මු මරු කියනව

  • @thilakarathnapurijjala4085
    @thilakarathnapurijjala4085 3 หลายเดือนก่อน +5

    මේ රටේ ඉන්න කාලකන්නි මිනිස්සුන්ට මුන්ව තාමත් තේරුම් ගන්න බැරි එකට කනගාටුයි

  • @NeviljayashanthaMasewgepranand
    @NeviljayashanthaMasewgepranand 3 หลายเดือนก่อน +13

    ඔය දෙ⁣න්නා දේසපාලනේ විතරක් නෙමේ ඉවර කරල තියෙන්නේ රටත් ඉවර කරල තියෙන්නේ එකගනම් ලයික් කරන්න

  • @ranilweerakkody1942
    @ranilweerakkody1942 3 หลายเดือนก่อน +7

    නයි මුගටි එකතු වෙලා
    මුලු රටම තොපි ගැන දන්නවා මහල්ලනේ
    සේරම එකට ම වල පල්ලටත් පලයවු

  • @sasinduabeysooriyaseconomi8364
    @sasinduabeysooriyaseconomi8364 3 หลายเดือนก่อน +4

    උන් ඔක්කොම යාලුවො මල්ලි 😂 හොරු සමඟ හෙලුවෙන්😂

  • @DevinuwarageSunil
    @DevinuwarageSunil 3 หลายเดือนก่อน +7

    මෙයාට ලැජ්ජාව නෑ.පොහොට්ටුවෙ එවුන්ට ලැජ්ජත් නෑ.😅

  • @ukuk1581
    @ukuk1581 3 หลายเดือนก่อน +4

    මුන් ඔක්කොම යාළුවෝ කියලා දැන්වත් තේරුම් ගමු. අපිට හැමදාම
    පෙන්නුවේ දෙගොල්ලක් විදිහට.
    ජනතාව බෙදිලා ඇරගත්තා.😢😢

  • @tacdesilva1324
    @tacdesilva1324 3 หลายเดือนก่อน +10

    චන්දය තියන්න , මිනිසුන් ඔය කතාවේ අනුමත කරයි ද බලන්න . ඒකයි වෙන්න ඕනා .

  • @chamindaalwis5525
    @chamindaalwis5525 3 หลายเดือนก่อน +3

    මුන් ඔක්කොම යාහළුවෝ මල්ලි කතාව හරියට හරි..හොරැ සමග හෙළුවෙන්

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 3 หลายเดือนก่อน +7

    කාලකන්නීය අමුගවය රනිල්ට 😂😂නීවන්සුව

  • @kolithamendis2780
    @kolithamendis2780 3 หลายเดือนก่อน +3

    මම මේ වසලයගෙ කතාව අහන්න නෙවෙයි ආවෙ. comments බලන්න. මට ඒ හොඳටම ඇති. මේ හාදයගෙ ගෝලබාලයන්ටත් මගේ යෝජනාව, ජනතා ප්‍රතිචාර බලන්න කියන එක.

  • @ishaneranga4433
    @ishaneranga4433 3 หลายเดือนก่อน +3

    මම පෙහෙට්ටුවෙ අපේකෂකයෙක්. නමුත් රනිල් එකික ගමනක් යනවට අපි විරුද්දයි.

  • @gsrgs5640
    @gsrgs5640 3 หลายเดือนก่อน +2

    ඒක ඇත්ත දෙන්න එක්ක දැන් අපේ රටේ කන්න තියෙන හරිය කාල ඉවරයි තමා!තවත් ටිකක් කන්න තියෙනවා.ඒ ටිකත් කාලම ගියානම් හරී කියලද හිතෙන්නේ බොලං??????

  • @gnanadhaja5848
    @gnanadhaja5848 3 หลายเดือนก่อน +7

    අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩිහරියක් හොරදෙටුවෝ දරුවන් නොව උන් පරයන් මැරයන් මගෙ දේ කා මට විනකෙටුවෝ උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත් මගෙ රජදරුවන් මගෙ ජනදරුවන් ගැන බැලුවේ නෑ කවදාවත් තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනකමක් නැති ගේ දොර කණකර උගසට තියලා වලදත් විකුණාගෙන බුදිති අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙති මගේම මහ උන් මගෙ නම ව්කුණා කොටවා මගෙ දරුවන් මරති අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනි මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේ සොරමුලුවෙන් මා ගලවනු මැනවි ලක්මෑණියන්ගේ ඒ උදාර ප්‍රාර්ථනාව ඉටුකිරීමට විප්ලවීය හැකියාව ඇත්තේ මාලිමාවට පමණි එබැවින් මේ මොහොතේ කුමන අර්ථයෙන් හෝ යමෙකු මාලිමාවට විරුද්ධ වන්නේනම් ලක්මෑණියන්ගේ පරමහතුරෝය දේශද්‍රෝහියෝය අවජාතකයෝය ධාතු සුනඛයෝය කුහක යෝය ලක්මෑණියන්ට ජයවේවා මව්බිමට ජයවේවා මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා

  • @mihirapunchihewa2105
    @mihirapunchihewa2105 3 หลายเดือนก่อน +8

    ඉතාම හොද එකතුවීමක්. කාලකන්නි ජෙප්පො මේ රටෙන් තුරන් කරන්න හැමෝටම ශක්තිය ලැබේවා ..

    • @ajmex5947
      @ajmex5947 3 หลายเดือนก่อน +3

      ලෙවකාපන් හොදට තව ටික කාලයයි

    • @kapurubanda6131
      @kapurubanda6131 3 หลายเดือนก่อน +2

      😆😆😆😆😅😅😅😅😅🤣🤣🤣🤣😂😂😂😂

    • @prasannanuwan9283
      @prasannanuwan9283 3 หลายเดือนก่อน +3

      හොරුන්ට හොරු කැමැතියි. මේ පාර දොබෙන් යන්නෙ පොහොට්ටුව. මාළිමාවට ජය වේවා

    • @kusumtenakoon3724
      @kusumtenakoon3724 3 หลายเดือนก่อน +1

      Jeppo..
      Adigawilama
      Palayan

    • @anandathilakarathne9127
      @anandathilakarathne9127 3 หลายเดือนก่อน +2

      තොගේ අම්මට නිදී වැදුනේ බල්ලෙක් එක්ක බව හොදින්ම පැහැදිලියි 😂😂😂

  • @India-gs6mj
    @India-gs6mj 3 หลายเดือนก่อน +24

    උබලා දැන් බය වෙලා සෙනග දැක්කද එහෙනම් ආයිත් පින් ජනාධිපති අන්දරේ දැන් දෙග්ලොම්ම බය වෙලා..මාලිමාවට ජයවේවා මාලිමාවෙ ආණ්ඩුවෙන් එනවමයි තොපි තොලොක්ච් කරනවමයි.

  • @Dgsudathsriyantha
    @Dgsudathsriyantha 3 หลายเดือนก่อน +6

    කොහොමද සජිත්ගේ වැඩ කොහොමද සජිත් රනිල් ඩීල් බොරැවට දෙන්නා ඇරගන්නවා ජනතාවට පේන්න ඒ කියන්නේ මුන් ඔක්කොම හොරැ මල්ලි කතාව සම්පූර්ණයෙන් ඇත්ත නේද 😂😂😂😂මාලිමාවට ජයවේවා ❤❤❤

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 3 หลายเดือนก่อน +33

    තු නොදකින් පාහරයෝ ,අපි මුන්ට චන්දෙ දුන්නනෙ!!!මේ තොපේ අවසන් මොහොතයි.

  • @Manojvlogs93
    @Manojvlogs93 3 หลายเดือนก่อน +2

    ගම්වල මරාගත්ත උන්ට මොනා හිතෙනවා ඇති නේද...

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 3 หลายเดือนก่อน +11

    අනේපලපකය රනීල්😂😂😂නීවන්සුව

  • @nppceylon
    @nppceylon 3 หลายเดือนก่อน +1

    උතුම් මිනිසා රනිල් මැතිඳා රටම බේරා ගත්තා මෙතුමා ජය වේවා වීරයානෙණි

  • @SANJAYAWeerasinghe-y3v
    @SANJAYAWeerasinghe-y3v 3 หลายเดือนก่อน +6

    රත්තරං හොරාට මෙච්චර ...

  • @LalithWijerathna-hu1gb
    @LalithWijerathna-hu1gb 3 หลายเดือนก่อน +3

    මේ සක්කිලියෝ ටික අමුවෙන් හමගහන්න ඔනේ මුං නිසා අහිංසක මිනිස්සු කී දෙනෙක් මැරුනද?😢😢😡😡

  • @prasannathilakarathna1420
    @prasannathilakarathna1420 2 หลายเดือนก่อน +2

    රට වලපල්ලට දාපු අපේ සල්ලි හොරකම් කරපු හොරුන්ටනම් චන්දෙ දෙන් නෑ . කැසිනෝ කුඩු කාරයන්ට දෙන්නෙත් නෑ... විසදුම NPP❤️

  • @Kasunsuminda-vo2ug
    @Kasunsuminda-vo2ug 3 หลายเดือนก่อน +12

    ඇයි 👦 ගැහුවාද

  • @LaksiriHerat-eu9pj
    @LaksiriHerat-eu9pj 3 หลายเดือนก่อน +1

    Superb speech Honourable President Mr Ranil Wickramasinghe, all the peace loving and genuine people of this country is with you Sir , people are not worried about the party politics and we want you to become the president of this country for the next five years also.
    Even though we are living abroad 90% of the majority is for you Sir.
    We have already booked our tickets for September 2024 to visit Sri Lanka to vote for you Sir.❤❤❤❤

    • @Kassa414
      @Kassa414 3 หลายเดือนก่อน

      Sadly for you. He won't be appointed as the next president from the election. He's gonna screw up and his politics will end up. For something like that if you wanna spend then you are one of ponil's brainless slaves. Good Luck with that 😂✌️

  • @AlexSaparamadu-i7p
    @AlexSaparamadu-i7p 3 หลายเดือนก่อน +3

    මූ පුහු කයිවාරු ගහනවා. මුන්ට චන්දය දුන්නොත් ඒ දෙන්නෙ, ගොං හරක්ම පමණයි.

  • @cinemax7.
    @cinemax7. 2 หลายเดือนก่อน +2

    තිත්ත ඇත්ත එදා මෙ මනුස්සයා රට බර අරන් කලෙ නැත්නම් අද මෙහෙම වත් අර්ටිකයක් නැ, එවලෙ බාරගන්න කටින් බතල හිටොන එක විරයෙක් වත් හිටියෙ නැ ,

    • @shehandesilva8470
      @shehandesilva8470 2 หลายเดือนก่อน

      අනේ හුකහන් මෝඩ හුකන්නා ... තෝව තොගෙ අම්මගෙ බඩට වෙන එකෙක් දීලා උබව බලන්නේ නැතුව උබව පස්සේ ලොමු වුනාම බලන්න එනවා අනේ හොද තාත්තද????

  • @chrishanthabandara4908
    @chrishanthabandara4908 3 หลายเดือนก่อน +7

    නයි මුගටි එක කොටයක

  • @ranjanperis9448
    @ranjanperis9448 2 หลายเดือนก่อน

    අපට ඇත්ත ඇති සැටියෙන් කියා දුනු සීයේ බොහොම ස්තූතියි.මේ රට මෙච්චර කාලයක් වලපල්ලට දැමීමේ ලොකුම කාර්යභාරය ඔබතුමාලා ඉෂ්ට කලා.අපේ තරුණකම ඔහේලා විනාස කලා.මාලිමා ආණ්ඩුවකින් මේ සියලු දේ අපි වෙනස් කළ ගතයුතුමයි.මේ රටට අලුත් මුහුණුවරක් දිය යුතුමයි.මාලිමා ආණ්ඩුවක් හදමු. සැවොම එකතුවෙමු මේ මහල්ලන් පන්නා දමමු.මාලිමාවට ජය❤❤❤❤

  • @ranilweerakkody1942
    @ranilweerakkody1942 3 หลายเดือนก่อน +4

    මාලිමාවට ජයවේවා 🎉🎉🎉🎉

  • @vijayasooriyapradeep9196
    @vijayasooriyapradeep9196 3 หลายเดือนก่อน +2

    අපි ජ වි පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයට චන්දය දෙනවා ඇයි අවුල්ද වසලයන්ට

  • @shanakadevinda632
    @shanakadevinda632 3 หลายเดือนก่อน +5

    බටලන්දේ ගහතකයා ආර්ථික ඝාතකයන් අමතයි. . තව පෝය තුනක් පිනුම් ගහන්න පුළුවන්. . ඊට පස්සේ මහා උලු ගෙදර දෙන දෙයක් කාලා ඉඳපල්ලා

    • @tushara4513
      @tushara4513 3 หลายเดือนก่อน +1

      😂😂👍👍👍👍👍

  • @manjulasolanga7437
    @manjulasolanga7437 2 หลายเดือนก่อน +1

    හොරු එකට සෙට් වෙයි.මුන්ව එක මිටට තබා පරාද කරමු.මාලිමාවට ජය වේවා

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 3 หลายเดือนก่อน +4

    රත්තංහෝරාඉන්නව😂නීවන්සුව

  • @VijithDibulvitiya-yc9yl
    @VijithDibulvitiya-yc9yl 3 หลายเดือนก่อน +2

    දැන් මුන්ගේ පක්ෂය මොකක්ද ඔලුව කුරුවල් වෙනවා බන් මේවා දැක්කහම
    දෙන්නෙම මාලිමාවට ජයවේවා NPP ජයවේවා NPP ජයවේවා NPP

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 3 หลายเดือนก่อน +4

    අපේඡනතාව❤තේරුම්ගත යුතුයීපේනවනේද😂

  • @yajasaji5955
    @yajasaji5955 2 หลายเดือนก่อน +1

    මමත් පරම්පරාගත UNP කාරයෙක්..තොට ජන්දෙ දුන්නට අපිට ගහන්නඕනි

  • @amcbandara8502
    @amcbandara8502 3 หลายเดือนก่อน +3

    මොළේ කලඳක් හරි තියෙන උන් බලපියව් මෙන්න මුන් එක කොටේට නැඟලා උන් උන්ටම කළගුණ සලකගන්නවෝ ..... පොහොට්ටුවට අලියට ටෙලිපෝනයට කඩේ යන උන් වහ කාපියව් වහ ....

  • @c.rajapaksa35
    @c.rajapaksa35 3 หลายเดือนก่อน +2

    සුපිරි හොරු කල්ලිය කාලකන්නි අපාදුක ලැබේවා

  • @RajapakshaE.r.m.a
    @RajapakshaE.r.m.a 3 หลายเดือนก่อน +15

    කපුටාස්,ගො,ටුඑයා