Sigiriya 02 🏺 | රාවණ රජුගේ දඩු මොණරයෙන් කළ ජාමිතික හැඩතල සහ සලකුණු සොයා සීගිරියට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น •

  • @slsandilgamimgtwo123
    @slsandilgamimgtwo123 8 หลายเดือนก่อน +3

    වීඩියෝ සියල්ල පිළවෙලට බලනවා. හොඳ වීඩියෝ පෙළක්..අදයි ඔයාගෙ වීඩියෝ දැක්කෙ. නියමයි👍👍👍👍

  • @indikaaruna2243
    @indikaaruna2243 8 หลายเดือนก่อน +6

    මම සීගිරියේ දෙපාරක්ම ගියා ඒත් මේ වගේ දැනුමක් ලැබුණේ නෑ දැන් ආයේ අවබෝධයක් ඇතිව බලන්න පුලුවන්

  • @Tharakaprasanna-mf8gl
    @Tharakaprasanna-mf8gl 8 หลายเดือนก่อน +1

    Supiri ❤

  • @nilankasenewirathna845
    @nilankasenewirathna845 8 หลายเดือนก่อน +1

    හරිම වටිනා තොරතුරු ❤❤

  • @سوماسرلنكا
    @سوماسرلنكا 8 หลายเดือนก่อน +1

    Adambarai ape itihasaya rawana raju newata aperate pahalawewa teruwan saranai obata api itama onekamin balanawa ❤

  • @ashiashi3805
    @ashiashi3805 7 หลายเดือนก่อน +1

    බොහොම අගෙයි.වටිනා දැනුම කන්දරාවක් එක් කර ගත්තා

  • @Colambage-wp9ux
    @Colambage-wp9ux 8 หลายเดือนก่อน +1

    මේ නටබුන් දැක්කාම අපේ රට ගැන පුදුම ආදරයක් ඇති වෙනවා... ඔබතුමාට මේ දැනුවත් කිරීමට බොහොමත්ම පිනක් ❤❤❤❤❤❤❤❤🙏

    • @BMKtravelSL
      @BMKtravelSL  8 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි ඔබතුමාගෙ අදහස් මේ විදියට එකතුකරාට.. ඒ වගේ අදහස් මට විශාල දිරිගැන්වීමක්. ඒ වගේම මම මේ වෙද්දී සීගිරිය පිළිබඳ වැඩසටහන් 10ක් පමණ කරල තියෙනවා.. ඒ වැඩසටහන් ටිකත් පිලිවෙලට එකින් එක බලන්න කියල ආරාධනා කරනවා.. 🤍 සීගිරිය පිළිබඳ පිළිවෙලට සෑම විස්තරයක්ම මම ඒ වීඩියෝ වල විස්තර කරල තියෙනවා. ඉදිරියටත් වැදගත් වැඩසටහනකින් අපි හමුවෙමු.
      - ඉතින් බොහෝම ස්තූතියි මේ විදියට comment එකකින් මාව දිරිමත් කරාට. 💙🙏

  • @Adeesha-offical
    @Adeesha-offical 11 วันที่ผ่านมา

    මමත් අහම්බෙන් බැලුවේ මේවීඩියෝ එක .එක පෙලට ම බැලුවා .ලැබුණු දැනුම මෙතකැයි කියන්න බෑ .තව තවත් මෙවැනි සොයාගැනීම් තුළින් රටට සේවයක් කරන්න ඔබ ට ⁣ධෛර්යය හා ශක්තිය නොඅඩුව ලැබේවා !

    • @BMKtravelSL
      @BMKtravelSL  11 วันที่ผ่านมา

      බොහෝම ස්තූතියි ඒ දිරිගැන්වීමට.. ❤️❤️

  • @randimalakmali477
    @randimalakmali477 3 หลายเดือนก่อน

    මේ තරම් කල් නොදැන බලපු සීගිරියේ වටිනාකම ඔයා ගෙ මේ වීඩියෝව නිසා දැනගත්‍තා.තව තවත් මේ වගේ වටිනා වීඩියෝ කරන්න.

  • @TamiHew-j6w
    @TamiHew-j6w 4 หลายเดือนก่อน +1

    Jayasri

  • @aselapriyanga
    @aselapriyanga 3 หลายเดือนก่อน +1

    කුවේර , මිල මුදල් රන් මැනික් වලින් සපිරැනු , 7ක් මාලිගා, මහා බ්‍රහ්මයා විසින් දුන් ගුවන් යානා , රාවන රඡුගේ මාමා

  • @chathunkaperera6224
    @chathunkaperera6224 หลายเดือนก่อน

    Super❤

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 7 หลายเดือนก่อน

    🎉🎉🎉 හොඳ වීඩියෝ එකක් 🎉🎉🎉 මමත් ආසාවෙන් බලන්නෙ🎉🎉🎉

  • @AthulapriyaRandunna
    @AthulapriyaRandunna 8 หลายเดือนก่อน +1

    අද තමයි ඔයාගෙ විඩියෝ බැලුවෙි ලස්සනයි ගොඩක් වැදගත් වෙනවා බුදුසරණයි

    • @BMKtravelSL
      @BMKtravelSL  8 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි ඔබතුමාගෙ අදහස් මේ විදියට එකතුකරාට.. ඒ වගේ අදහස් මට විශාල දිරිගැන්වීමක්. ඒ වගේම මම මේ වෙද්දී සීගිරිය පිළිබඳ වැඩසටහන් 10ක් පමණ කරල තියෙනවා.. ඒ වැඩසටහන් ටිකත් පිලිවෙලට එකින් එක බලන්න කියල ආරාධනා කරනවා.. 🤍 සීගිරිය පිළිබඳ පිළිවෙලට සෑම විස්තරයක්ම මම ඒ වීඩියෝ වල විස්තර කරල තියෙනවා. ඉදිරියටත් වැදගත් වැඩසටහනකින් අපි හමුවෙමු.
      - ඉතින් බොහෝම ස්තූතියි මේ විදියට comment එකකින් මාව දිරිමත් කරාට. 💙🙏

  • @sadunsadun1036
    @sadunsadun1036 3 หลายเดือนก่อน

    හැදින්වීම වටිනවා❤❤❤dr

    • @BMKtravelSL
      @BMKtravelSL  3 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🌻🌻

  • @pushpakumaraalexander7299
    @pushpakumaraalexander7299 4 หลายเดือนก่อน

    🙏❤️🙏,හරිම ලස්සනයි.මේ අපේ ප්‍රෞඩ ඉතිහාසය.එහෙම ඉතිහාසයක් ඇති රටක්.අද මොකද වෙලා වෙලා තියෙන්නේ?
    බැලමෙහෙවරකම් කරපු ජාතියක් නෙමේ.
    අද රට නෙමේ බංකොලොත්.මිනිස්සුන්ගේ ආකල්ප.
    ඔබට බෙහෙවින් ස්තුතියි පරාර්ථකාමී හදවතක් නිසා ඔබ මෙවන් දේවල් කරන්න ඇති.අපිට අවශ්‍ය එවන් හදවත් පෝසත් මිනිස්සු මේ රටේ දිශානතිය වෙනස් කරන්න.තෙරුවන් සරණයි🙏🙏🙏

  • @gaminiwijerathna-yu6jr
    @gaminiwijerathna-yu6jr 5 หลายเดือนก่อน

    Thanks

  • @anilkumara8633
    @anilkumara8633 3 หลายเดือนก่อน +1

    Yamu yamu man maga inne

  • @NoMadLKofficial
    @NoMadLKofficial 9 หลายเดือนก่อน

    අද වීඩියෝ එකත් අනර්ඝයි සහෝදරයා. ගොඩක් වටින තොරතුරු ප්‍රමාණයක් අනාවරණය කරගත්තා 💙
    දිගටම අරන් එන්න. 🙏

    • @BMKtravelSL
      @BMKtravelSL  9 หลายเดือนก่อน +1

      බොහෝම ස්තූතියි සහෝ.. ඒ අගය කිරීම්, දිරිගැන්වීම් සෑහෙන්න වටිනවා.. 💙💙💙🌻

  • @hemanthiw9732
    @hemanthiw9732 5 หลายเดือนก่อน

    Aththennma harima vatina vadasatahan malavak

  • @nuwanganethmina1631
    @nuwanganethmina1631 9 หลายเดือนก่อน

    BMK Travel ට් ජය.❤

    • @BMKtravelSL
      @BMKtravelSL  9 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 💙💙💙🤍

  • @samanmaleewickramasinghe3632
    @samanmaleewickramasinghe3632 28 วันที่ผ่านมา

    ❤ I am happy to seeing your videos

    • @BMKtravelSL
      @BMKtravelSL  28 วันที่ผ่านมา

      ❤️❤️🤗🤗

    • @BMKtravelSL
      @BMKtravelSL  28 วันที่ผ่านมา

      Thank You ❤️🤗

  • @SudathDewalegama
    @SudathDewalegama 8 หลายเดือนก่อน

    ❤thanks

  • @nmsdananjana
    @nmsdananjana 9 หลายเดือนก่อน

    වටිනවා ගොඩක් ❤️

    • @BMKtravelSL
      @BMKtravelSL  9 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 💙💙💙🤍

  • @umalijayasinghe3903
    @umalijayasinghe3903 6 หลายเดือนก่อน

    Good effort

    • @BMKtravelSL
      @BMKtravelSL  6 หลายเดือนก่อน

      Thank you so much

  • @sasadikari
    @sasadikari 9 หลายเดือนก่อน

    අපත් එක්ක ගියාට ස්තුතියි.

    • @BMKtravelSL
      @BMKtravelSL  9 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි ඒ දිරිගැන්වීමට. 💙💙💙🤍🌻

  • @dilaniweerasinghe7510
    @dilaniweerasinghe7510 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @shanthamallika9999
    @shanthamallika9999 9 หลายเดือนก่อน

    video 2ma baluwa godak watinawa puta parissamin Theruwan saranai 👍👍❤️❤️

    • @BMKtravelSL
      @BMKtravelSL  9 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි .. දාන comment ලොකු දිරිගැන්වීමක්.. 💙💙💙🌻

  • @EATHTHA-
    @EATHTHA- 8 หลายเดือนก่อน

    🙏

  • @ishakanyavee240
    @ishakanyavee240 4 หลายเดือนก่อน

    Seegiriya kuwera koothayai. Eya pulasthi ishige soyuru agasthya ishi ge putha kuwerage maligayai. Athi mahath kalakamiyeku u kuwera asura balapamak nisa samugatta. Raga thala ewishmitha hakiyavak thibu ohuge nikmayamen pasu rawana visin baragatte.
    Vishwaye panivida thulin labagath thoraturu matha liyami.

  • @Eranga_
    @Eranga_ 9 หลายเดือนก่อน

    😍😍

    • @BMKtravelSL
      @BMKtravelSL  9 หลายเดือนก่อน

      💙💙💙💙

  • @menakafernando4665
    @menakafernando4665 8 หลายเดือนก่อน

    🎉

  • @DineshLiyanage-wf1uj
    @DineshLiyanage-wf1uj 8 หลายเดือนก่อน

    💚🇱🇰

  • @UshaMudhalige
    @UshaMudhalige 3 หลายเดือนก่อน +1

    ඊජිප්තුවේ රා දෙවියන් ගැන හොයන්න.සිගිරියට සමාන කම් කියන ගොඩක් දේවල් තියෙනව.

  • @countmemories
    @countmemories 9 หลายเดือนก่อน

    • @BMKtravelSL
      @BMKtravelSL  9 หลายเดือนก่อน

      Thank You 💙💙💙🌻

  • @ruaniwarnakulasuriya5233
    @ruaniwarnakulasuriya5233 8 หลายเดือนก่อน

    Kauruwath randu wenna epa hamoma ekathu wela ape ithihasaya lowata penwanna helaman soya chanel eka karana mahathmayage videoth api balanawa me mahathmayage videoth api balamu sahayogayen wada karanna api inne pita ratawal wala apita yanna bari apita soyaganna bari bohothan ape hela ithihase obathumala sahayogayen soyala kiyaladenna pennanna lokayata

  • @arjunasenarathne5711
    @arjunasenarathne5711 8 หลายเดือนก่อน

    Puluwanna Hama Ekama English Subtitles Danna Foreigners Lata Wadagath wei

  • @SanjeewaniAmarasinghe-qj9yc
    @SanjeewaniAmarasinghe-qj9yc 5 หลายเดือนก่อน +1

    Sigiriya rawana rajuga aiyaga maligawa sumali rajathumawa alawa kuwara sigiriya alakamandawa namin palana Kara pulasthi rishi thumaga anudanuma athiwa thama dasawedi ganna paguna karala rawana Kumari bihiuna rawana Kumari epadanakotath segiriya nirmanaya karala thibba rawana kumariga maniyanga maligawa oya malli sumali rajathuma ganath hoyanna mokakda sigiriyata garawaya hambawanna Oni rawana rajuga seyata mayadana situthumata

  • @neranjalathushani2702
    @neranjalathushani2702 3 หลายเดือนก่อน

    👍👍👍

  • @BuddikaNishantha-wi4tc
    @BuddikaNishantha-wi4tc 15 วันที่ผ่านมา

    ❤❤❤

    • @BMKtravelSL
      @BMKtravelSL  15 วันที่ผ่านมา

      🤗🤗❤️❤️

  • @diliniperera473
    @diliniperera473 8 หลายเดือนก่อน

    • @BMKtravelSL
      @BMKtravelSL  8 หลายเดือนก่อน

      💙💙🌻🌻

  • @sajeemusic
    @sajeemusic 4 หลายเดือนก่อน +1