You should add the comments in English that will attract a lot of foreigners to your channel as I can see your content and presentations is very high compared to most of the you tube channels great work congratulations!!
This is a very important video. As I am working tourist guide I get lots of interpretations. I have a request. can you name all locations as a map from starting point.( like first rampart, second rampart, moat miniature water garden and etc
සීගිරිය පිළිබඳව මම දීර්ග කාලයක සිට කරණලද ස්වයං අධ්‍යනයක ප්‍රතිඑලයක් ලෙස මෙම වීඩියෝ මාලාව නිර්මාණය කිරීමට අදහස් කලෙමි. මෙහි සදහන් බොහෝ තොරතුරු විවිධ මාධ්‍ය ඇසුරුකර මා විසින් ඒකරාශී කරගත් තොරතුරු මෙන්ම මාගේ අධ්‍යයන කටයුතු වලින් මා ලබාගත් දැනුම යන සියල්ලේම එකතුවක් ලෙස සදහන් කල හැකිය. ඊට අමතරව පවතින දත්ත හා සාධක මත මගේ පුද්ගලික මතයන්ද සමහර අවස්ථා වලදී ඔබහට ඉදිරිපත් කරනු ඇත. නමුත් මේ කිසිවක් හුදු හිතලුවක් නොවේ. එනමුත් තර්කානුකූල අදහස්වල විශමතාවයන් පැවතීමට පුලුවන. එහෙයින් ඔබේ අදහස්වලද ගවුරවනීයත්වය මම පිලිගනිමි.
* ඕනෑම භාන්ඩයක් හෝ සේවාවක් ප්‍රේක්ෂකයන් අතරට ගෙනයෑම සදහා ආකර්ෂණ උපක්‍රමයක් භාවිතාකල යුතුය. එහෙයින් වීඩියෝ Thambalin සහ මාතෘකා පිළිබඳ පමණක් අවදානය යොමු නොකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. හුදෙක් ඒවා යොදාගනු ලබන්නේ වීඩියෝ ආකර්ෂණය සදහා පමණි. එහෙයින් වීඩියෝවේ අභ්‍යන්තර කරුණු පිළිබඳව පමණක් අවදානය යොමුකරලීමට කාරුණික වන්න.
ඔබේ වීඩියෝ බාගයකට වඩා මා මේ වනවිට නරඹා විශාල දැනුමක් ලබාගත්තා. එසේම මා තවමත් සීගිරිය නැරඹීමට ගොස් නොමැති බැවින් මා හට ඒ සඳහා විශාල සහයක් ලැබෙතැයි සිතනවා. මා ලබාගත් දැනුම තවත් බොහෝ දෙනෙක් වෙත ගෙන යා යුතු බව සිතූ බැවින් ඔබේ කතෘ අයිතිය සුරැකෙන පරිදි මා මෙය මාගේ face book ගිණුම මගින් බෙදා හැරීමට සිතුවා.
honda pahadili kireemak niyamai bro
ගිහින් ඔහේ බලල එන අපිට මේවයෙ වැදගත්කම තේරුම් කරනවට ස්තූතියි ..
වැදගත්ම දේවල් ගොඩක් තියෙනවා ඉදිරි වැඩසටහන්වල.. දිගටම එකතුවෙලා ඉන්න.. 💙🌻🌻🤍
අපිට බලන්නත් ආසයි නියමයි
බොහෝම ස්තූතියි ඔබතුමාගෙ අදහස් මේ විදියට එකතුකරාට.. ඒ වගේ අදහස් මට විශාල දිරිගැන්වීමක්. ඒ වගේම මම මේ වෙද්දී සීගිරිය පිළිබඳ වැඩසටහන් 10ක් පමණ කරල තියෙනවා.. ඒ වැඩසටහන් ටිකත් පිලිවෙලට එකින් එක බලන්න කියල ආරාධනා කරනවා.. 🤍 සීගිරිය පිළිබඳ පිළිවෙලට සෑම විස්තරයක්ම මම ඒ වීඩියෝ වල විස්තර කරල තියෙනවා. ඉදිරියටත් වැදගත් වැඩසටහනකින් අපි හමුවෙමු.
- ඉතින් බොහෝම ස්තූතියි මේ විදියට comment එකකින් මාව දිරිමත් කරාට. 💙🙏
Patta bn 🇱🇰
ඉතාමත් හොඳ විචාරශීලී වීඩියෝ පෙලක්.
බොහෝම ස්තූතියි ඔබතුමාගෙ අදහස් එකතු කරාට.. හමුවෙමු ඉදිරියටත් සීගිරියේ වෙනස්ම වැඩසටහන් ගනනාවකින්.. 💙💙
ගොඩාක් වටිනවා සහොදරයා 🎉🎉🎉
මල්ලි කාලය ගියා දැනුනෙම නෑ . අති විශිෂ්ට විස්තර කිරීම සහ අපේ උරුමය ❤
බොහෝම ස්තූතියි 💙💙🌻🌻
You should add the comments in English that will attract a lot of foreigners to your channel as I can see your content and presentations is very high compared to most of the you tube channels great work congratulations!!
Harima watinawa issarahata yamu
Actually I improved my knowledge about the sigiriya, thanks 🙏
excellent .Keep it up..
අපේ ප්‍රෞඩ ඉතිහාසය ගැන අපිව දැනුවත් කරනවට බොහොම ස්තුති අයියෙ👊❤ බුදු සරණයි.!🙏🙏
ඇත්තටම විස්තර කිරීම හරිම පැහැදිලියි, බොහොම වටිනවා,, මම ගිහින් තිබෙන්නේ ගලට වීතරයි අදයි අමතර විස්තරයක් දැනගත්තේ,, තව මෙ වගේ ඉතිරි විස්තරත් ඉදිරියට කරන්න,, ජයවේවා
බොහෝම ස්තූතියි ඒ දිරිගැන්වීමට. ඉදිරියට තව විස්තර ගොඩක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා.. 💙💙💙🌻🤍
Harima lassana i
වැඩ සටහන .
ඔබට ස්තුතියි ජයවේවා. බුදූ සරණයි දෙවි පිහිටයි
Superb ❤
Jayawewa malliye 🙏🙏🙏
ගොඩාක් සංතෝශයි.
ඔබ ඉතාම පිළිවෙළින් පියවරින් පියවර හරිම වැදගත් ලෙස විග්රහ කරන ආකාරය ගැන සතුටුයි..
ගොඩක් වටිනා වීඩියෝ එකක් 🎉🎉🎉 මමත් සීගිරි ගිහින් තියනවා 🎉🎉🎉 ඒත් ඔචිචර දේවල් දැකල නෑ 🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 පරිස්සමෙන් 🎉🎉🎉
Valuable and informative video brother ❤
අපි නොදන්නා කොච්චර දේවල් තියනවද ...හරිම වටිනවා
තව බොහෝ දේවල් තියෙනවා සීගිරියේ බලන්න.. චැනල් එකත් එක්ක දිගටම එකතුවෙලා ඉන්න.. 💙💙💙🌻
😍😍😍යන්න බැරි අයට ගොඩක් වැදගත් වෙනවා.දිගටම මේ වගෙ video කරන්න.මාත් මෙ serious එක බලන ගමන්
වටින විස්තරයක්.
බොහෝමත්ම ස්තූතියි 💙💙💙🤎
අනිවා වටිනවා මේ වැඩසටහන් පෙල සබ්ක්රිබ් කරා සහෝදරයා
බොහෝම ස්තූතියි 💙💙
Super ❤
❤ thank you for your lovely videos.
❤️🤗
Harima phadili kirimak karala dunnata oyata budusaranayi putha
Thank you for sharing your valuable knowledge with us.
නියමයි 👍
බොහෝම ස්තූතියි ❤️🤗
සීගිරිය ගැන වීඩියෝ හුගක් බලලා තියෙනව ඒත් ඔයාගේ වීඩියෝ 1කේන් තමයි මම දැක්කේ බූගත උමන් ජල මාර්ග
බොහෝම ස්තූතියි 💙💙
බොහෝම හොද වැඩක් ..මම ඇතුලුව ගොඩක් අය මේ ගැන අහලා නැතුව ඇති ..අද තමා මේවා දන්නෙ ..පොඩි කාලේ එකම එක පාරක් සීගිරිය බලන්ඩ ගියා ..හොද video series එකක් .හොද දැනුමක් ඔබටත් තියෙනවා ..කතා කරන බර සිංහල නම් මට තේරෙන්නෙ නැතිවුනාට ,හොද වැඩසටහනක් . අනිත් විඩියෝ එක එනකන් ඉන්නවා ..
බොහෝම ස්තූතියි.. සීගිරිය පිළිබඳ කතා කරන්න තව බොහෝ දේවල් තියෙනවා .. දවස් 3කට සැරයක් වීඩියෝ එකක් upload කරනවා.. සීගිරියේ තියෙන, බොහෝ දෙනෙක් නොදන්න තැන් වලට ඉදිරි වැඩසටහන් වලින් යන්න බලාපොරොත්තු වෙනවා.. 🌻
Ativisistai malli me tamai ape itihasaya satutui ❤❤❤
Supar video
Thank You ❤️❤️
Hoda pehedili kirimak malli oya digatama wede karagena yanna jayawewa 🐲🙏❤️
බොහෝම ස්තූතියි ඔබතුමාගෙ අදහස් මේ විදියට එකතුකරාට.. ඒ වගේ අදහස් මට විශාල දිරිගැන්වීමක්. ඒ වගේම මම මේ වෙද්දී සීගිරිය පිළිබඳ වැඩසටහන් 10ක් පමණ කරල තියෙනවා.. ඒ වැඩසටහන් ටිකත් පිලිවෙලට එකින් එක බලන්න කියල ආරාධනා කරනවා.. 🤍 සීගිරිය පිළිබඳ පිළිවෙලට සෑම විස්තරයක්ම මම ඒ වීඩියෝ වල විස්තර කරල තියෙනවා. ඉදිරියටත් වැදගත් වැඩසටහනකින් අපි හමුවෙමු.
- ඉතින් බොහෝම ස්තූතියි මේ විදියට comment එකකින් මාව දිරිමත් කරාට. 💙🙏
Good..
Thank You 💙💙🌻🌻
❤
මෙක මරු... ජය වේවා!!!
බොහෝම ස්තූතියි 💙💙💙🌻
තෙරැවන් සරනයි හොදයි
වටිනා වැඩක් ..👌🙏🙏🙏🙏🙏
බොහෝම ස්තූතියි 💙💙💙🌻
Atthata jeewitheta watina thorathuru.oyata sthuthui apita ape rata dewal hoyala pennanawata.ada kale boho denek dane neh owa.daruwanta pawa owa addiyapanayedi uwamana venawa.😊
වටිනවා ගොඩක් ❤️
බොහෝම ස්තූතියි ... 💙💙💙🤍
ඇත්තටම හරිම වැදගත් ❤❤
ඔබ ගත් මහන්සියට ස්තුතියි
නියමයි අයියා. වැදගත් දෙයක් මේක
බොහෝම ස්තූතියි brother 💙💙🌻🌻
Godak dewal danagttha❤
බොහෝම ස්තූතියි 💙💙🌻
This is a very important video. As I am working tourist guide I get lots of interpretations. I have a request. can you name all locations as a map from starting point.( like first rampart, second rampart, moat miniature water garden and etc
සුපිරිම විස්තර කිරීමක්!
ඓතිහාසික ස්ථාන ගැන දිගටම කරමු! අහන් ඉන්න ආසයි 💙
ජය වේවා!
බොහෝම ස්තූතියි ... සීගිරිය ගැන තව වැඩසටහන් ගනනාවක්ම තියෙනවා.. සාමාන්‍යයෙන් සංචාරකයන් යන්නෙ නැති; සීගිරි මහ කැලේ තියෙන නටඹුන් පිළිබඳව පවා ඉදිරි වැඩසටහන් වලදි විස්තර අරගෙන එනවා.. 💙💙💙🏺
@@BMKtravelSL ඒක ගොඩක් වටිනවා! මොකද සරල සිංහලෙන් තවම ඒ වගේ වැඩසටහනක් වෙලා නෑ. විශේෂයෙන්ම TH-cam එක ඇතුලේ.
@@NoMadLKofficial හෙට හවස 5ට දෙවන කොටස බලන්න පුලුවන් .. 🤍🏺
@@BMKtravelSL Bell දාලා තියෙන්නේ දාපු ගමන් එකතු වෙන්නම්...💙
Excellent ❤❤❤
Thank you so much 💙🌻
Meka attamama amaru wedak.. wagema lassanai .attamama api ta hari vidiya ta ඇවිදිමින් vistara balanawanm,ekabdawasak madi.nmut ලංකාwe සංචාරක yo ehema dawas ganan. Oya wrdeta yodawanne.. atta katawa. සමීක්ෂණ yak wage mn newatille. balai.. mn kiyanade oba anumata karavi.netnm mata obe adahasa camment karanne .
ඇත්ත.. සීගිරිය කියන්නේ එක දවසින් බලන්න පුලුවන් තැනක් නෙවෙයි. නමුත් ගොඩක් දෙනෙක් සීගිරි නිකම්ම නිකම් නරඹනවා විතරයි. කෙලින් පාරෙ සීගිරියෙ ගිහින්, ගල මුදුනට නැගලා, සීගිරි චිත්‍ර ටික බලාගෙන ආපහු එන එක විතරයි කරන්නේ.. එහෙම බලන කෙනෙක්ට පේන්නේ වටපිටාවේ තියෙන දේවල් නිකම්ම නිකම් ගඩොල් ගොඩවල් විදියට විතරයි.. සීගිරිය කියල කියන්නේ හොද අවබෝධයකින් නැරඹිය යුතු ස්තානයක්..
❤❤❤❤❤❤❤
වටින වැඩසටහනක් ❤
බොහෝම ස්තූතියි 💙💙💙🏺
Good
Thank You 😻😻😻💙🌻
❤
❤❤❤
❤️❤️🤗🤗
🌹👍🙏🙏
👍✨️
💙💙💙🌻🌻🌻
Chandra kantha pashana padipelawal walata allala thiyenne vathura tikak dala balanna aya
💚🇱🇰
Good attempt, you may use my articles.
❤❤❤❤❤
❤️❤️🤗
Attatama hari waedagat mae waedasatahana
බොහෝම ස්තූතියි ... තවම සීගිරිය බලන්න යන්න පටන් ගත්තා විතරයි.. ඉදිරියට තියෙනවා විශ්මිත දේවල් ගනනාවක් ගැන තොරතුරු අරගෙන එන්න.. හමුවෙමු ඉදිරි වැඩසටහන් වලින්. 💙
❤
😻😻😻😻🌻
🥰🥰🥰
Brother 💙💙💙🌻
🇱🇰❤️
💙💙💙💙🏺🤍
ගොඩාක් හොදයි..පොඩි නිවැරැදි කිරීමක් කරන්න ඕනී. English subtitle වල fifth century BC කියල තියෙන්නෙ. ඒක fifth century AD කියල නේද එන්න ඕනි❤
සමාවෙන්න ඒ ගැන.. ඉතා ඉක්මනින් නිවරදි කරගතයුතු දේවල් ටිකක් තියෙනවා.. ❤️
Ai owa prthisanskarnaya karnna beri kochar aprdyakda nikm ohe vinasa wela yanwa😢
Vikurthi karana lada itihasaya nawatha liviya yuthu kalaya avilla tiyenne yaluwa.
බොහෝම ස්තූතියි ඔබතුමාගෙ අදහස් මේ විදියට එකතුකරාට.. ඒ වගේ අදහස් මට විශාල දිරිගැන්වීමක්. ඒ වගේම මම මේ වෙද්දී සීගිරිය පිළිබඳ වැඩසටහන් 10ක් පමණ කරල තියෙනවා.. ඒ වැඩසටහන් ටිකත් පිලිවෙලට එකින් එක බලන්න කියල ආරාධනා කරනවා.. 🤍 සීගිරිය පිළිබඳ පිළිවෙලට සෑම විස්තරයක්ම මම ඒ වීඩියෝ වල විස්තර කරල තියෙනවා. ඉදිරියටත් වැදගත් වැඩසටහනකින් අපි හමුවෙමු.
- ඉතින් බොහෝම ස්තූතියි මේ විදියට comment එකකින් මාව දිරිමත් කරාට. 💙🙏
පෘතුවිය ඇතිවෙලා වසර බිලියන 4.543 නම් සීගිරියෙ වසර බිලියන 400ක් පැරනි වුනේ කොහොමද?
සමාවන්න.. මෙහි සටහන මිලියන ලෙස නිවරදි විය යුතුය. එය Discretion එකේ සටහන් කරන්න කටයුතු කරල තියෙනවා. නමුත් එය වෙනත් වීඩියෝ එකකින් නිවරදි කරන්න බලාපොරොත්තු වෙනවා.. බොහෝම ස්තූතියි ඒ පිළිබඳව දැක්වූ අවදානයට.
7:54 අයියෙ ඔයා මේ හැම කොටසකම වැදගත්කම කියනකොට ඒවා අහද්දි ඇඟට මාර ගැම්මක් සහ කුතුහලයක් එන්නෙ. තව ඉස්සරහට ගිහින් අනිත් තැන් වල වැදගත්කමත් දැනගන්න ඕන කියලා ලොකු කුතුහලයක්. ඉතින් අයියෙ මම හිතනවා එතනට එන හැමෝටම මට දැනෙනවා වගේ දැනෙන්න නම් එයාලත් ඒ හැම කොටසෙම වැදගත්කම දැනගන්න ඕන. මේ හැම කොටසක්ම මෙච්චර වටිනවද කියලා එයාලට දැනෙන්න ඕන. මේ කිසිම දෙයක් නොදැනනෙ මිනිස්සු කෙලින්ම සීගිරියට යන්නෙ. අපරාදෙ. ඒ ඒ තැන් වලට ගයිඩ් ලව දාලා ඒ ඒ අංගයන්වල වැදගත්කම එන අයට දැනුවත් කරවන්න බැරිද?
ඇත්තටම සීගිරිය බලන්න යන හැමෝටම ඒ තැන්වල තියෙන වටිනාකම වැදගත් නෑ. උවමනාව තියෙන කෙනෙක් විතරයි ඒ දැනුම හොයාගෙන යන්නේ. ගොඩක් අය නිකම්ම සීගිරි ගල මුදුනට යන්න බලාගෙන යනව මිසක් තියෙන දේවල් ගැන අවබෝධයක් නෑ.. මේ තෑන් වල විස්තර සහිත පුවරු තියෙනවා. ඒත් ඒ දේවල් කියන්නෙ නෑ ගොඩක් අය. ඉතින් මේ තැන් වල විස්තර කරන්න කෙනෙක් හිටියා කියල වෙනසක් වෙන එකක් නෑ මම හිතන විදියට. මොකද නිකම්ම අහගෙන ඉදීවි ගොඩක් අය, වටිනාකමක් දැනෙන අය අඩුයි.. කොහොම උනත් උනන්දුවක් උවමනාවක් තියෙන පිරිසක් ඉන්නවා.. ඒ අය ආසාවෙන් මේ දේවල් ගැන විස්තර හොයනවා..
@@BMKtravelSL ඒ ඒ තැන් වලට එක එක්කෙනා ගානෙ දැම්මොත් කැමැත්ත තියෙන කෙනා ගිහින් විස්තර දැනගන්නවනෙ. ඒ කෙසේ වෙතත් මම දැක්කා එතන ඉන්න ගයිඩ්ල ටුවරිස්ලට වදයක් වෙනවා. මගෙන් සර්විස් ගන්න ගන්න කියලා පස්සෙන් එනවා. ඇයි ඒ විදිහට හැසිරෙන්නෙ. එයාලට ඒක වදයක්. එක්කෙනෙක්ගෙන් 11000 ගානෙ ගන්නවනම් එදා අපි ගියපු දවසෙම විදේශිකයො 3000ක් ඇවිත්.එතකොට හිතාගන්නකො ආදායම. එහෙම වෙලත් සීගිරියෙ ඉතිහාසය දැනගන්නනම් වෙනම ගෙවලා ගයිඩ් කෙනෙක් ව ගන්න ඕනෙලු. එතකොට එන අයට ඉතිහාසය කියලා දෙන එක යුතුකමක් නෙවෙයිද?
@@BMKtravelSL මම gogle reviews වලින් දැක්කා ගොඩක් touristලා කියනවා මේකෙ history එක කියලා දෙන්න ගයිඩ් කෙනෙක් නෑ කියලා. ඒකට වෙනම ගෙවලා ගයිඩ් කෙනෙක් ගන්න ඕනෙලු. එක tourist කෙනෙක්ගෙන් 11000 ගානෙ ගන්නවා අපි ලඟදි දවසක ගියා පුදුම සෙනඟක් විදේශිකයොම 3000 ඇවිත් හිටියා. එතකොට හිතන්නකො ආදායම. ඒත් ඇයි මේකෙ ඉතිහාසය දැනගන්න වෙනම ගෙවන්න ඕනෙ. ඒක free කියලා දෙන එක යුතුකමක් නෙමෙයිද? එයාලට කොච්චර කළකිරුනු නිසා වෙන්නැතිද google එකේ reviews දාලා ඇත්තෙ.
ඉංග්‍රීසි අකුරු නිසා කිසි දෙයක් පේන්නේ නෑ
සීගිරිය බලන්න ගවේෂණය කරන්න හැබැයි පර ගැති චින්තනය කරපින්නා ගෙන හෙළ උරුමය පාවාදීම හෝ පුරාවිද්‍යාව ට මුවාවෙන් විදෙස් කොල්ලකෑමට සහයෝගය දීලා රට පාවාදීපු දේසපාළුවන් ගේ වැහිනැති හෙණගහ අපරාධ කරන්න එපා රාජ්‍ය සේවය ගැන හොදටම දන්නවා 76 වසරක නිදහස ගැන වගේම .
❤