කථානායකගෙන් හදීසියේ විශේෂ ප්‍රකාශයක් - ජාතිවාදය අවුස්සන අයට තේරෙන බාසවෙන්ම උත්තර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 28

  • @enticingsrilanka7428
    @enticingsrilanka7428 6 ชั่วโมงที่ผ่านมา

    Very professional and spot on in answers.

  • @SenaratneEdirisinghe-The-pv5pt
    @SenaratneEdirisinghe-The-pv5pt 10 ชั่วโมงที่ผ่านมา +11

    ඇතැම් මාධ්‍ය ආයතනවලට උතුරේ නැගෙනහිර ජාතිවාදී කලබල ඇති කරන්න උවමනා වෙලා වගේ. මාලුවාට වතුර නැතිව ජීවත්වෙන්න බෑ වගේ ඇතැම් කබ්බොන්ට ජාතිවාදී ප්‍රශ්න නැතිව පවතින්න බෑ. පව්.😂

    • @NiroshaHerath-wr3uz
      @NiroshaHerath-wr3uz 9 ชั่วโมงที่ผ่านมา

      Ammapa aththa mara amaruwa rata gana .mechchara kal hora kapuwata mehema natuwa nam bari ai😅😅😅😅

  • @sithmivilakshana
    @sithmivilakshana 9 ชั่วโมงที่ผ่านมา +4

    කතානායක තූමා බොහොම සංයමයෙන් සාධාරණව උත්තර දුන්නෙ.මාධ්‍යවේදින් හරිම බොලද ප්‍රශ්නනෙ අභන්නෙ. කලබලවෙලා ප්‍රශ්ණ විසදන්න බෑ. කතානායක තුමා හරියටම උත්තර දුන්න කියල මට හිතෙන්නේ.

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 10 ชั่วโมงที่ผ่านมา +4

    මාධ්‍යවේදීන්ට රටේ අනාගතය වෙනුවෙන් මීට වඩා වැදගත් ප්‍රශ්න නැද්ද

  • @SenaratneEdirisinghe-The-pv5pt
    @SenaratneEdirisinghe-The-pv5pt 10 ชั่วโมงที่ผ่านมา +3

    ප්‍රශ්න අහන මාධ්‍යවේදීන්ව මොන්ටිසෝරි බබාලා වගේනෙ.😂

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 10 ชั่วโมงที่ผ่านมา +3

    පාර්ලිමේන්තු විවාද නැතුව සාකච්ඡා කරන තැනක් කරගනිමු❤❤❤❤

    • @CharukaNawodaya
      @CharukaNawodaya 9 ชั่วโมงที่ผ่านมา

      😶විවාද වෙන්න ඕන 🥲

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 10 ชั่วโมงที่ผ่านมา

    ♥️🇱🇰

  • @nuwanpremalal9643
    @nuwanpremalal9643 10 ชั่วโมงที่ผ่านมา

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe7246 8 ชั่วโมงที่ผ่านมา +1

    හැමෝම danaganilla iwasuwoth thamai sanasima ලැබෙන්නෙ බොරුවට බෙරිහන් දෙන්න epa

  • @chandanacooray5269
    @chandanacooray5269 9 ชั่วโมงที่ผ่านมา +2

    අයියෝ බබෙක් වගේන කතාව.මෙච්චර හමුදාවට බනිද්දි මිනිමරුවෝ කියල මෙයාල දන්නෑ මුකුත්. අඩුගානෙ මිත්‍රපාල පත්තරෙන් හරි දැනගත්ත කිව්වා.

    • @danstonfernandoillpulliara6331
      @danstonfernandoillpulliara6331 9 ชั่วโมงที่ผ่านมา

      පෙන්නපන් කොහෙද එහෙම බනින්නෙ කියල රාජපක්ෂ බන්කොලොත් හැත්ත ජාතිවාදය ආයෙ උඩට ගන්න දගලනව උඹල උන්ගෙ වෙන්ඩ එපා යකො ඉල්ලන් කන්න වෙන්නෙ😂😂😂

    • @rajinesumudu
      @rajinesumudu 9 ชั่วโมงที่ผ่านมา

      මේ අයට චන්දෙ දුන්නේ ඔය ටික කරන්න තමයි. සිංහල ගොන්නු තවමත් රැවටෙනවා

    • @BackToPastWithChamara
      @BackToPastWithChamara 9 ชั่วโมงที่ผ่านมา

      ඔයාට හුරු බල්ලො වගේ බුරණ ජොනී ටයිම් අය නේද ?

  • @IsfarAhmed-p8e
    @IsfarAhmed-p8e 9 ชั่วโมงที่ผ่านมา

    Our country media have big issues to make more disaster, they don't have rigth job to do properly

  • @sumithsusantha9779
    @sumithsusantha9779 8 ชั่วโมงที่ผ่านมา

    Meya me wadeta pana made aka ona kenekta therenawa

  • @SampathKumara-wd6sx
    @SampathKumara-wd6sx 10 ชั่วโมงที่ผ่านมา +1

    😂

  • @valya125
    @valya125 9 ชั่วโมงที่ผ่านมา +1

    අනේ මන්ද, මාත් මාලිමාවට දුන්නේ. ඒ උනාට මෙයාගේ පණ මදියි නෙහ්, කථානායක ධූරයට මීට වඩා කොන්ද කෙලින් තියෙන කෙනෙක් පත් වෙන්න ඕන.

    • @NiroshaHerath-wr3uz
      @NiroshaHerath-wr3uz 9 ชั่วโมงที่ผ่านมา +1

      Kalin hitiya nakiyada hoda😅😅😅

    • @rajinesumudu
      @rajinesumudu 9 ชั่วโมงที่ผ่านมา

      තාම තේරුනේ නෑ. අපි මේ බව මුලින්ම කිව්ව‍. සිංහල මෝඩ මිනිස්සු රට ආපහු විපතට ඇදල දැම්ම. මේ තත්වයට වග කියන්න ඕන සිංහල මිනිස්සු. මොකද උන්ට මොළේ නෑ. අපිට බොහොම කණගාටුවක් විතරයි තියෙන්නේ මේ මොළේ, බුද්ධිමත් නැති සිංහලයො gan

    • @valya125
      @valya125 9 ชั่วโมงที่ผ่านมา

      @@NiroshaHerath-wr3uz හපෝ කථා කරන්න එපා, එයා ඊට හපන් 😂😂 බිමල් රත්නායක වගේ කෙනෙක් නන් හොඳයි. මෙයාගේ මනුස්සකම වැඩියි වගේ 🥲

    • @SenaratneEdirisinghe-The-pv5pt
      @SenaratneEdirisinghe-The-pv5pt 9 ชั่วโมงที่ผ่านมา +2

      @@valya125 මාලිමාවට ඡන්දෙ දුන්නෙ කියලා ෂුවර් ද? මට නම් විශ්වාස නෑ. සමහර බයියො දැන් මාලිමාවට ඡන්දෙ දුන් අය වගේ රඟනවා. 😀

    • @iamwhoiam798
      @iamwhoiam798 8 ชั่วโมงที่ผ่านมา

      පට්ටබ බයෙන් හැම දේම කියන්නෙ. කොටින්ම කිව්වොත් කිසිම දෙයක් කෙලිං කියන්නෙ නෑ. මොනවාහරි කියල ලිස්සල යනව.
      මේ අර ඉස්සර වෘත්තීය සමිති, දැං කථානායක ගොයිය නේද ?

  • @rohandesoysa6491
    @rohandesoysa6491 10 ชั่วโมงที่ผ่านมา

    යකෝ උතුරේ හමුදාව, පන්සල් ඉවත් කරන්න කියලා උද්ගොශ්න් කරනවා, ත එකෙක් ටයි දාගත්තු එකෙක් හමුදාවටයි, පොලිසියටයි, බැන වදිනවා. මේව නොදැක්කනම් මෙටාගෙන් ඇතිවැඩේ මොකක්ද?

    • @NiroshaHerath-wr3uz
      @NiroshaHerath-wr3uz 9 ชั่วโมงที่ผ่านมา

      A desapalane pilli ne 10 hitiye.m8nissu okkoma newey😅😅😅

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 10 ชั่วโมงที่ผ่านมา

    🇱🇰♥️