අඩ අඩ කන දැවිල්ල සටන🌶🌶🌶|🥵SPICY Noodles Challenge | Binario 12 |හිම කන්දෙ ලී ගෙදර 🏔

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 มี.ค. 2021
  • #හිමකන්දෙ_ලී_ගෙදර #Binario12
    🏚 “හිම කන්දෙ ලී ගෙදර” ට ඔබ සැම සාදරයෙන් පිලිගන්නවා
    හැම දෙනාම TV series එකක් වගේ ආසාවෙන් බලපු ELBA දූපතේ කතාවෙන් පස්සෙ වෙනස්ම අත්දැකීමක් ගන්න අපි දැන් ඉන්නෙ හම කදු මිටියාවතකින් වට වුන ,තවත් හිම කන්දක් මුදුනෙ තියෙන ලී ගෙයක තනිවෙලා...මේ ගමන සම්පූර්නයෙන්ම වෙනස් concept එකකට යන්නේ, 🛑ලංකාවෙ ඉපදිල පිටරට ඇවිත් හැදුන තරැණ කෙල්ලො කොල්ලො සෙට් එකක් බලු පැටියෙකුයි ,තවත් ඉතාලි කොල්ලෙකුයි එකතු වෙලා ගන්න super experience එකක් මේක.
    ✅හරියටම කතාවට සමවදින්න ටිං ටිං කතා මාලාවේ යෙටී ඉන්න හිම කදු මිටියාව මතක් කර ගන්නකෝ...
    බලමු ඉදිරි දවස් කීපය මොකෙන් මොකක් වෙයිද කියලා🤯.
    මේ Adventure එක පුරාවට අපේ දවස් ගෙවෙන හැටි අපේ Binario12 හා Binario12 Backstage channels දෙකෙන් අපි ඔයාලත් එක්ක බෙදා ගන්නවා.suggestions,අදහස් ,යෝජනා හැම දෙයක්ම අපිත් එක්ක බෙදා ගන්න ඔබ සැමට ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා🙏🏽.
    මේ අපේ කතාවයි - හිම කන්දෙ ලී ගෙදර❤️
    WE ARE TRAVELING WITH ;
    ✈️ FOR A SAFE JOURNEY 2ND CHANCE TRAVELS.
    / 1548986491948731
    ☎️TEL; +94 31 2249060
    📽 Don't forget to Subscribe our channel
    / @binario12
    📸 Follow us on Instagram
    / binario_12
    🎥eqipement
    - GoPro MAX
    - Dji Mavic Pro 2
    ☮️💟
    Travel more
    Love better
    Hate less

ความคิดเห็น • 1.9K

  • @Binario12
    @Binario12  3 ปีที่แล้ว +436

    හිමකන්දෙ ලී ගෙදර Binario12
    🏚 “හිම කන්දෙ ලී ගෙදර” ට ඔබ සැම සාදරයෙන් පිලිගන්නවා.
    අඩ අඩ 🍜 කෑවා🥵. මේක නං පිස්සුවක් 👇🏽
    Full experience එක ගන්න එන්න Backstage channel එක පැත්තේ ⤵️
    th-cam.com/channels/xTK6Q47QEINOKI8vsqEXeg.html

  • @chathurajapaksha8746
    @chathurajapaksha8746 3 ปีที่แล้ว +26

    මේක බලලා මටත් නූඩ්ල්ස් කන්න හිතුනා 😂 love u all ❤️

  • @pabasaradewmini1811
    @pabasaradewmini1811 3 ปีที่แล้ว +509

    කට්ටිය නූඩ්ල්ස් කාපු විදිය දැකල ආපු පෙරේතකමට කොත්තුමී එකක් අරන් කාපු මං වගේ තවත් අය සිටීද?? 😁

  • @IamSachintha
    @IamSachintha 3 ปีที่แล้ว +187

    මේක බලලා Noodles කන්න හිතුනෙ මට පමණද 😂🖤
    ආදරෙයි B12 🖤🖤

  • @rashmikajayalathrjay9548
    @rashmikajayalathrjay9548 3 ปีที่แล้ว +430

    විනඩි 20 මදි කියන අය ඉන්නවද තවත් මන් වගෙ😁😁😁😘

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +12

      Hambo ❤️🙏🏾

    • @samindi4041
      @samindi4041 3 ปีที่แล้ว +2

      Aththa

    • @user-mp1xl1dh3m
      @user-mp1xl1dh3m 3 ปีที่แล้ว +2

      ඔව්ව්ව්ව්ව් එකඟා.................යි

    • @anushawasanthi7172
      @anushawasanthi7172 3 ปีที่แล้ว +1

      Owww

    • @pramodhirajapaksha3034
      @pramodhirajapaksha3034 3 ปีที่แล้ว +2

      සංස්කෘතිකයි.. එකගායි...😁😁😁😁

  • @rashmikajayalathrjay9548
    @rashmikajayalathrjay9548 3 ปีที่แล้ว +68

    ෆාබියො දිනනකන් බලන් හිටියෙ😞😂 (I was waiting for fabio to win) much love b12 family

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Ahaha thank you malliya ❤️

  • @chandika7763
    @chandika7763 3 ปีที่แล้ว +56

    අද නම් සුපිරි හොදේ.මේ වගෙ වෙනස්ම එවා නම් සුපිරි🅱️1️⃣2️⃣❤️

  • @fashionbookbycosta4279
    @fashionbookbycosta4279 3 ปีที่แล้ว +1

    Woow akki and aiya mn meh video ekata godak adarei... Because I like Spicy so much .. You all make the video beautiful. Love you 😚💝

  • @yassa6649
    @yassa6649 3 ปีที่แล้ว +2

    ඔයාලා වීඩියෝ කරන විදියට ආසහිතෙනවා ඔනි වෙලාවක් බලාගෙන ඉන්න පුළුවන් 😍😍😍

  • @sachiniabesekara7718
    @sachiniabesekara7718 3 ปีที่แล้ว +5

    අනෙ ලස්සනයි මං ආසාවෙන් ඔයාලග video බලනවා අක්කි & අයියා ❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Wow thank you 😊

  • @nelakadilshan9417
    @nelakadilshan9417 3 ปีที่แล้ว +13

    The best family ❤
    පොඩි කාලෙ සත් මිතුරු කල්ලිය කියවද්දි එන vibe එක එනවා දැන් ඔයාලගෙ වීඩියෝස් බලද්ද... 🔥

  • @thamalidevindi355
    @thamalidevindi355 3 ปีที่แล้ว +3

    Wooooow hemadama vedio oni, adarei binario 12 family ❤️😍😘

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Heta anawa aluth Eka ❤️

    • @thamalidevindi355
      @thamalidevindi355 3 ปีที่แล้ว

      @@Binario12 shoinh❤️

  • @gimhanikumari9443
    @gimhanikumari9443 3 ปีที่แล้ว +3

    හැමදාම vlog එකක් ඕනේ 🤭🤘
    Love u Binario 12 ❤️🌸

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Much love ❤️

  • @serenafernando5541
    @serenafernando5541 3 ปีที่แล้ว +3

    Good job binario12.
    Much love 🥰🥰🥰❤❤❤

  • @lakshiii6954
    @lakshiii6954 3 ปีที่แล้ว +4

    අලුත් විදියේ සුපිරිම vlog එකක් ❤️‍🔥💯 stay safe guys much love ❤❤

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +2

      Love you 😍

  • @Justhasi30
    @Justhasi30 3 ปีที่แล้ว

    Nice video aiya good idea 💙🌵

  • @DiLo665
    @DiLo665 3 ปีที่แล้ว +1

    Vedio eknm සුපිරි ...eth time eknm mdi 😒..love you b12 family...stay safe🤗🌎❤

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Much love ❤️

  • @kk-bs9nm
    @kk-bs9nm 3 ปีที่แล้ว +34

    වීඩියෝ වල වෙලාව ටිකක් වැඩි කරන්නකෝ😭🥺

  • @chathumininavodya3728
    @chathumininavodya3728 3 ปีที่แล้ว +24

    වහල්ලු වගේ සේවය කරන්න ඕනේ ඒක පට්ට
    අනේ සැරම 🍜 හම්බුන අය දිනුවනේ😂

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Cheers 🥂

    • @ddvlogs4869
      @ddvlogs4869 3 ปีที่แล้ว

      th-cam.com/video/ITyiXkVNLOs/w-d-xo.html

  • @anuradhajayathissa9455
    @anuradhajayathissa9455 3 ปีที่แล้ว

    Ada challenge ekanm maru. 😍😍😍 hamadam 5 wenkn balan inne oylge aluth video ekk enkn😘😘😘

  • @kavindyakarunadasa8592
    @kavindyakarunadasa8592 3 ปีที่แล้ว +1

    Ambooooo🤣🤣 niyama challange ekak🤭🤭 Superb!Excellent!👌👌 Much love B12 family!😘😘🥰🥰❤❤

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Much love ❤️

  • @lakshiasanga3985
    @lakshiasanga3985 3 ปีที่แล้ว +4

    Ammohh 🖤😱😱🤩

  • @nishuvithanaarachchi1986
    @nishuvithanaarachchi1986 3 ปีที่แล้ว +3

    බලාගෙනම හිටිය vlog එකක්‌ 🤩😍💕 superb 😎 කියන්න වචන නෑ 🌚😍 පට්ටම පට්ට ආතල් එකක් 🤭😍💕
    Much love b12 😍🌹🥰

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Love you 😍

  • @amavividanagamage7227
    @amavividanagamage7227 3 ปีที่แล้ว

    අනේ මේ වගේ video මරු☺️☺️හොල්මන් එකත් ඉක්මනට ඕන 💗

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Heta balannakooo ❤️

  • @nethmamalshani331
    @nethmamalshani331 3 ปีที่แล้ว +1

    Aneeeee😋😘
    Lv u akki & aiyaa..❤

  • @remunaproductionsofficial
    @remunaproductionsofficial 3 ปีที่แล้ว +75

    වීඩියෝ එක දිග මදි 👍ෆාබියෝ ලන්කාවෙ කෙල්ලෙක් බදී වගේ.😂

  • @nimsaralilan7478
    @nimsaralilan7478 3 ปีที่แล้ว +5

    Ammoh.. aiya පලමුවන චිරා රජු 👑 🤩 .. fabi saho sinhala katha kraddi shooi😍.. ad video eka mru🔥 stay safe 🙂 B12❤

  • @hansikavidumini848
    @hansikavidumini848 3 ปีที่แล้ว +2

    Superb as always❤🥰♥️

  • @mcproduction1999
    @mcproduction1999 3 ปีที่แล้ว

    Amboo supiri ayye .... adarei sat ekatama 💜️💜️💜️💜️💜️

  • @gayathrigamage5058
    @gayathrigamage5058 3 ปีที่แล้ว +3

    Woow supeerb. Love you all❤️❤️❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Much love ❤️

  • @raveeshabandara9259
    @raveeshabandara9259 3 ปีที่แล้ว +17

    අම්මෝ...අදනම් ඉවසිල්ලක් නැතුව හිටියේ...😍
    Love u 🤍

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Love 💕

    • @ddvlogs4869
      @ddvlogs4869 3 ปีที่แล้ว

      th-cam.com/video/ITyiXkVNLOs/w-d-xo.html

  • @user-nq1qc8jw4i
    @user-nq1qc8jw4i 3 ปีที่แล้ว

    ඔයාලගේ හැම වීඩියෝ එකක්ම බලනවා 😍 ආදරෙයි දෙන්නටම 🥰❤️

  • @mashihansika8913
    @mashihansika8913 3 ปีที่แล้ว

    හම්මෝ....ආතල්...පට්ටයි...බල බල ඉන්නෙ වීඩියෝ එකක් එනකල්😂😂 ❤️❤️😘😘😘 ලව් යූ ඕල්..😘

  • @tharushikanethmini1943
    @tharushikanethmini1943 3 ปีที่แล้ว +25

    ෆාබියෝනන් කිසි ගේමක් නෑ වගෙ හෙමින් හෙමින් කනවා... කිසිම හදිස්සියක් නෑ😌😌

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      🤣❤️

  • @sachinihettiarachchi8182
    @sachinihettiarachchi8182 3 ปีที่แล้ว +17

    අනේ ෆාබියෝ හරිම cute ❤️ එයා සිංහල කතා කරද්දි ආදරේ හිතෙනෝ අනේ ගොඩක්. පරිස්සමින් ඉන්න ඔයාලා හැමෝම 😍

  • @samindi4041
    @samindi4041 3 ปีที่แล้ว

    Woow was waiting for this ❤❤❤

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Love ❤️

  • @maheesha1995
    @maheesha1995 3 ปีที่แล้ว

    Adeh..eka maru😍😍

  • @samudhinithakshila7448
    @samudhinithakshila7448 3 ปีที่แล้ว +10

    "හරි හරි එලකිරි" චිරා අයියා 😂

  • @hirushiwijesinghe334
    @hirushiwijesinghe334 3 ปีที่แล้ว +3

    Ane hamadama video dennako ayya Elba wage man godak balan innawa video ekk enakan 🥺❤

  • @031-it-fsanduni4
    @031-it-fsanduni4 3 ปีที่แล้ว +1

    Wow..🤗🤗amazing 🤩🤩 love you so much all 😘😘😍😍

  • @sandunikarupasingha1160
    @sandunikarupasingha1160 3 ปีที่แล้ว

    Much love 🅱️1⃣2⃣ set ekatama❤Hamadama wage adareiiii❤😍😘hamoma parissamin inna 😘...daly vlog thibbanm hodai wage akki and ayya🤗oyalage vlog hamadama balanna sai😍

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Much love 💕

  • @samathasupun9983
    @samathasupun9983 3 ปีที่แล้ว +6

    එක බලද්දී කටට කෙලත් අවා යකෝ.. 🤣😁❤️👌

  • @sewsewni8425
    @sewsewni8425 3 ปีที่แล้ว +4

    ෆාබියෝ මරූ....🖤 much love B12💗💗😍

  • @vihanganirathnakumara7193
    @vihanganirathnakumara7193 3 ปีที่แล้ว

    Wooow😍😍
    Superb 🔥
    Anee හැමදාම වීඩියෝස් බලනවා.
    ඒක නම් සුපිරි 😁😎
    මේකනම් පිස්සුවක් තමයි දැන් 🥺
    Aiya 🥺 ඩ්‍රෝන් shoot එනකම් බලාගෙන ඉන්නවා 😘
    Tiktok එක සුපිරි ඩ්‍රෝන් එකෙන් ගත්ත එක 😍
    Adicted 💕
    Much love B12

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Thank you so much sweetheart ❤️

  • @sandalikarunathilaka9969
    @sandalikarunathilaka9969 3 ปีที่แล้ว

    Eka supiri 😁🔥

  • @thediniparindya4778
    @thediniparindya4778 3 ปีที่แล้ว +8

    Video එකක් බලල මෙච්චර හයියෙන් හිනා උනාමද කොහෙද 😂 චිරන්තන අයිය දිනද්දි පුටුවෙනුත් නැගිට්ටුනා 😍😂 much lv B12 😘😘😘

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Hambo ahahahahha🤣

  • @shehanimadumekala4916
    @shehanimadumekala4916 3 ปีที่แล้ว +4

    වාව් මරු ❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Cheers 🥂

  • @kawyapanchali1771
    @kawyapanchali1771 3 ปีที่แล้ว +1

    මරු අනේ මාරම funny... thava video ekak ikmanatama oni ❤️❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Much love ❤️ heta anawa

    • @kawyapanchali1771
      @kawyapanchali1771 3 ปีที่แล้ว +1

      @@Binario12 Balan innavo😃

  • @kiethamarasinghe558
    @kiethamarasinghe558 3 ปีที่แล้ว +1

    Cant you vlog everyday.. This is so relaxing.. Love u all..

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Much love ❤️

  • @harshani2032
    @harshani2032 3 ปีที่แล้ว +15

    මටනම් ඉතිම් කෙල ගිලුනා ඈ පෙරේතකමට එහෙම නෙවෙයි 😁💔

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +3

      Ahahah best 🤣🍜

  • @pula6313
    @pula6313 3 ปีที่แล้ว +4

    මේක නම් පිස්සුවක් 😁
    Much Love Binario 12 ❤️ Addicted 💉💊

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Love you 😍

  • @nowtymalik5494
    @nowtymalik5494 3 ปีที่แล้ว

    Yhe boiiii,, ek wenam athl ekk much love b12 family.💟.video ek time ek madi aduma 30min wath dannko🙄...mara asi e feeling ek maru..😋.සීතල කඳු මුදුනක් උඩ ඉදගේන දයියා නුඩුස් කන එක අම්මු එක මරු......😍💟🍜🍭✔🍀🎶

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Much love ❤️

  • @lankangirl1904
    @lankangirl1904 3 ปีที่แล้ว +1

    Superb Challenge එකක් ඒක නම්...🙉 මරු මරු මරූ....😆 තව ඕනේ ඉස්සරහට මේ වගේ ඒවා...😋
    හැමෝම පරිස්සමෙන්....😘
    Love u all...❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Much love ❤️

  • @arunashantha4661
    @arunashantha4661 3 ปีที่แล้ว +3

    Ada nm fun thama 🙃😁

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Cheers 🥂

  • @Vimunmiru
    @Vimunmiru 3 ปีที่แล้ว +3

    Much love guys 🥰🥰🥰🥰🥰💗💗💗

  • @nethminishadya
    @nethminishadya 3 ปีที่แล้ว

    Chirantha aiya ndee akkiw dn ganan gnne na wage dnuna. Hmdama adaren inna . Budusaranai❤️

  • @MommaMandy
    @MommaMandy 3 ปีที่แล้ว

    You guys are awesome 👏🏻🥰🥰🔥🔥🔥

  • @btsarmyhobigirl7554
    @btsarmyhobigirl7554 3 ปีที่แล้ว +5

    Korean Noodles my fvrt ❤️😋

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      🍜🙌🏾

  • @maheshiharshika4045
    @maheshiharshika4045 3 ปีที่แล้ว +3

    ඉවසිල්ලක් නැතුව ඉදියෙ වීඩියෝ එකක් එනකන්....😍❤🔥

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Heta aluth eka anawa ❤️

  • @madhushapathirana4730
    @madhushapathirana4730 3 ปีที่แล้ว

    I was waiting for video guys thank you so much 💜

  • @chenadijayaweera3950
    @chenadijayaweera3950 3 ปีที่แล้ว

    Oyalage videos baladdi apita video ekak blno wge therenne na, hariyata oyala ape issaraha idn meka krnawa wage. 👍👍

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Woooow this is amazing 🤩

  • @Danith__Kaveesha
    @Danith__Kaveesha 3 ปีที่แล้ว +20

    0:53 sirawatama bro ....
    ආදරෙයි දෙන්නටම ❤️
    සහා අනිත් 3 දෙනාටත් ❤️🖖

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +2

      Cheers 🥂

  • @dinumibamunuarachchi2966
    @dinumibamunuarachchi2966 3 ปีที่แล้ว +133

    හැමදාම video එකක් ඕනේ🥺

  • @vimaniumayangana8902
    @vimaniumayangana8902 3 ปีที่แล้ว +1

    We need everyday videos 😁 really very fantastic 😍❤

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      ❤️🙏🏾 our satisfaction

  • @hasiniudugampala3263
    @hasiniudugampala3263 3 ปีที่แล้ว

    Eka nam niyamai😍❤️‍🔥🤣

  • @tstation6856
    @tstation6856 3 ปีที่แล้ว +3

    Binario 12 kiyanne Wenamama theory Ekak 👌 keep it up guys

  • @sameeranuwan0317
    @sameeranuwan0317 3 ปีที่แล้ว +4

    කමෙන්ටි නොකලට ඔයාලා දාන හැම විඩියෝ එකක්ම බලනවා😍

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +2

      Much love ❤️

  • @nadeesamanpriya1417
    @nadeesamanpriya1417 3 ปีที่แล้ว +1

    Loved it❤️❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Nadee nanga much love ❤️

  • @sandunibhagya7423
    @sandunibhagya7423 3 ปีที่แล้ว +1

    අයියෝ තව ටිකක් වීඩියෝ එක ඕනි.😥20 මදි 👍අනා හරිම ජොලි 😋."ඉස්මොල්ලේ "😄stay safe & be happy every day 🙏.බුදු සරණයි දෙවි පිහිටයි ජේසු පිහිටයි 🙏

  • @user-mp1xl1dh3m
    @user-mp1xl1dh3m 3 ปีที่แล้ว +17

    Back stage video එක එනකම් ඉවසිල්ලක් නෑ 😋

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Dekkada ?

    • @user-mp1xl1dh3m
      @user-mp1xl1dh3m 3 ปีที่แล้ว

      @@Binario12 එහෙමත් miss කරනවාද දෙවියනේ ❤️❤️

  • @nethupiyumanthi2278
    @nethupiyumanthi2278 3 ปีที่แล้ว +3

    අම්මෝ....ඒකනම් මරු අක්කි අයියා❤❤....මේක ෆාබියෝට😘😘😘😘 මාශි අක්කි,ප්‍රි අක්කි ඒ දෙන්නත් ගොඩක් ලස්සනයි ❤❤❤
    Mach ❤

  • @jayodarashmi8482
    @jayodarashmi8482 3 ปีที่แล้ว

    Wow 😍,This is superb 🔥

  • @akeelashanu5546
    @akeelashanu5546 3 ปีที่แล้ว

    fatta anii.....noodless oniiiii mta

  • @shehanravindu6957
    @shehanravindu6957 3 ปีที่แล้ว +28

    fabio scooby doo eke shaggy wage 😂❤ noice 🅱️1️⃣2️⃣❤

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +7

      Hamboooo ape Kolllata monawada me kiyanne 🤣🤣🤣🤣❤️

    • @shehanravindu6957
      @shehanravindu6957 3 ปีที่แล้ว +2

      @@Binario12 😁😁😁

  • @yehani-
    @yehani- 3 ปีที่แล้ว +5

    ෆාබියෝ මරු අනේ🤣✌️ #නදි අක්කිගේ තියෙන්නේ අමුතුම ලස්සනක් අනේ..ආදරෙයි B12.. මෙකේනම් BTS එනකන් බලන් ඉන්නවා🤣

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Much love ❤️

  • @shaniwijesinhe143
    @shaniwijesinhe143 3 ปีที่แล้ว

    Woow මේකනම් පිස්සුවක් ❤️❤️
    Very interesting 😍😍😍😍
    Much love b12 🖤🖤🖤

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Love you 😍

  • @nayomiapsara2994
    @nayomiapsara2994 3 ปีที่แล้ว +2

    Aneee oyalawa godak mathak wenawa.hemadama video ekak dennako.palui oyala nethuwa.adarei pelenna.❤️‍🔥👌👊👍

  • @KadThushan
    @KadThushan 3 ปีที่แล้ว +4

    මේකනම් වෙනම ආතල් එකක් ♥️😍🇱🇰

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Cheers malliyo ❤️

  • @matheeya_161
    @matheeya_161 3 ปีที่แล้ว +57

    චිරන්තන අයියා එක්ක තරග කරන්න අනිත් කට්ටිය තව ගොඩක් පුරුදු වෙන්න වෙයි 😹❤️🙊

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +3

      Ekanam aththa 🤣🙌🏾

  • @isankaperera8577
    @isankaperera8577 3 ปีที่แล้ว

    Wooww.. mashi maru aaah... set ekama patta fun... mama nm enjoy una hodtama 😍😍😍😍
    Thwa oneeee❤❤❤❤
    Aaa thwa deyak.. chira aiyata salakana widiya balanna backstage eken vedio ekk enkn innee

    • @mashimiranda6864
      @mashimiranda6864 3 ปีที่แล้ว

      Love ❤️❤️❤️❤️❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Ahaha you are the best ❤️🙏🏾

  • @sudeshisn9449
    @sudeshisn9449 3 ปีที่แล้ว

    Oyalage video walata nm aththatama addict wela . Ane mnda ithin . Parissamata inna okkomala 😍😍😍

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Our satisfaction ❤️

  • @Birdy44960
    @Birdy44960 3 ปีที่แล้ว +18

    Common Fabio..we are with U..wht da fk😁😂😂

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +2

      Ahahha cheers 🥂

  • @vindikafernando9314
    @vindikafernando9314 3 ปีที่แล้ว +28

    ලොකු fan base එකක් තියනවා නේද dan....❤️❤️❤️❤️❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +6

      Best B12 family 🙏🏾❤️

  • @dilenyaminadi8364
    @dilenyaminadi8364 3 ปีที่แล้ว

    Ammmoooooooohhh ekahhh 😂😂😂😂😂 keep it up guys 😘😘

  • @sudeshdilshan2697
    @sudeshdilshan2697 3 ปีที่แล้ว

    Eka nam maruuuu....❤️❤️❤️❤️ Love u B12 Family

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Much love ❤️

  • @Sheethaka_Achintha
    @Sheethaka_Achintha 3 ปีที่แล้ว +5

    11:39 a akka aith iskole yannada hadanne😁😍

  • @user-mp1xl1dh3m
    @user-mp1xl1dh3m 3 ปีที่แล้ว +70

    අනේ මාෂි අක්කා පව්ව් 😔😔
    නදී අක්කි කාපු විදිහ 🥴😔

    • @mashimiranda6864
      @mashimiranda6864 3 ปีที่แล้ว +6

      😭😭🥵 ikr

    • @user-mp1xl1dh3m
      @user-mp1xl1dh3m 3 ปีที่แล้ว +4

      @@mashimiranda6864 kmk nha oya eka challenge ekak hry win kalane

    • @mashimiranda6864
      @mashimiranda6864 3 ปีที่แล้ว +5

      Ekane. 🥲🌸☺️☺️☺️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +3

      ❤️

  • @ama-xj4hl
    @ama-xj4hl 3 ปีที่แล้ว

    Winersla dennaga gaman thsmai maru🤩🤩..super intresting video..love u all ❤❤❤

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Ahahah much love 💕

  • @shashgunawardhana9378
    @shashgunawardhana9378 3 ปีที่แล้ว

    Love yh B12 fam ❤️‍🔥Waiting fr the backstage vedio 🤞💫🖤

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Much love ❤️

  • @dumindudulanjaya3432
    @dumindudulanjaya3432 3 ปีที่แล้ว +10

    Much love පහේ කල්ලිය ❤️😍

  • @damsinisenadi2763
    @damsinisenadi2763 3 ปีที่แล้ว +3

    Love binariyo 12 🥰❣️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Love ❤️

  • @sinethyaariyarathne4247
    @sinethyaariyarathne4247 3 ปีที่แล้ว

    Me vidio ekaknm maru😁❤️ ada vidio eka balanna parakku una 🙄🤗

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Much love ❤️

  • @nipunsandaruwan8384
    @nipunsandaruwan8384 3 ปีที่แล้ว

    දෙපාරක්ම බැලුවා superb❤️

  • @sandaluanjana6643
    @sandaluanjana6643 3 ปีที่แล้ว +90

    ෆාබියෝ තමා මගෙ ක්‍රශ් එක 😁😁

  • @slpenguin9776
    @slpenguin9776 3 ปีที่แล้ว +8

    වෙලා මදී😭😭😭😭😭😭

  • @ranjithsunanda6951
    @ranjithsunanda6951 3 ปีที่แล้ว

    Vlog eka maru🔥balan hitapu apitath dawillai dawillai wage🥵🤣Meke Backstage video eka enakan iwasillak nathuwa balan innawa😁❤️

  • @visignore444
    @visignore444 3 ปีที่แล้ว

    ඒකනම් මරූ love you akka and ayya ❤️❤

  • @hirusisithijakavindi3535
    @hirusisithijakavindi3535 3 ปีที่แล้ว +7

    මේකෙ බැක්ස්ටේජ් එක ඉක්මනට ඕනේ

  • @siemens6429
    @siemens6429 3 ปีที่แล้ว +8

    Ever loving ප්‍රී + මාෂි ❤️

  • @anjalitharanga3793
    @anjalitharanga3793 3 ปีที่แล้ว +1

    බුදුඅම්මෝ...අද නම් නියමයි..හිනා වෙලා මහන්සි..🤣🤣 farbio පව් හැම එකටම ඔලුව වනනවා තේරෙනවා වගේ.🤪🤣 love you all 😘😘❤❤