දවස් හතට ජාති හතක් | Korean Noodles
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- කොරියන් නූඩ්ල්ස් කියන්නෙ අපි කාලයක් තිස්සෙ කන්න බලාගෙන හිටපු දෙයක්. ඔන්න ඒ ආසාව අපි දෙන්න උපරිමයෙන්ම ඉශ්ඨ කරගත්තු විදිය මේ වීඩියෝ එකේ තියෙනවා.
අපිට මේ කොරියන් නූඩ්ල්ස් දුන්නෙ මෙන්න මෙතනින්.
/ koreanfactorysl
...
එයාලගෙ ෆෝන් නම්බර් එක :
0771523144
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ yashi_memobook
/ anuradhaslk
----------
FOLLOW US ON TIKTOK
vm.tiktok.com/...
----------
THANK YOU!
#vlog #Home_Made #ආතල්_kitchen
මරුනේ ඩබල❤️❤️
ඊලඟ දවසක ඔයැයි වගේ වැඩ කෑලි දාලා කරල හදලා කාලා බලන්න ඕනේ. 😍😍😍❤️
Oyage eka balal awith meka balnne dn😁
Sangeeth oyawat paket ekaka price eka kiynnako🙏
Sangeeth aiyage vlogs nam maru
@@MagicCompass bxjhxkhckbjdblvjchlbxjkjvcjbl
දැන් මැජික් ඩබල සෑහෙන ජනප්‍රියයි නේද?එන්න එන්න කට්ටිය sponsor කරනවා.අපිටත් හරි සතුටුයි.අයියා අක්ක දියුණු වෙද්දි.
අපිත් එක්ක සතුට බෙදාගන්න ඔයාලා ඉන්න එක අපිට මාරම ශක්තියක් නංගි. 😍😍😍
අනුරාධ තමයි buchi. Kuchi නම් දන්නෙ නැහැ. 😅
අනේ නියමයි. කාල නෑ. ආසයී කන්ඩ මේ noodles 🍜. Video ඒකත් මරු ඇති .❤🌍🤗
කාලා බලන්න වටිනවා. වීඩියෝ එක බලලා කියන්නකො කෝමද කියලා. 😍😍❤️
@@MagicCompass හා අනිවා අක්කෙ බලලා එන්නම්කෝ. 😘💜
@@sachinipremasiri4480 😍😍❤️❤️🙌🙌
@@MagicCompass බලලා අවෝ.🤗 දැන් කාල බලනකම් 😇ඉවසිල්ලක් නෑ අනේ 🥺.
කන්න නේවෙ ,දුවන්න වෙන්නේ පට්ට සැරයි,දයියා
අනේ ඔයාලා දෙන්නා වගේ මටත් තිබුන හීනයක් korean noodles රස බලන එක මම කවදවත් හිතුවේ na lanka වෙදී korean noodles කන්න හම්බ වෙයි කියලා. ඒ සුබ ආරන්චිය මන් ාආදරය කරන ඔය ඩබලගෙන් අහන්න පුලුවන් වෙයි කියලා හීනයකින්වත් හිතුවේ na. මට පට්ටම සතුටුයි. කියාගන්න වචන na .
අඩේ.... ඔයා ඔහොම කියද්දි අපිට පට්ටම සතුටුයි ඔයාව මේ ගැන දැනුවත් කරන්න පුලුවන් උනාට. ඔන්න එහෙනම් දැන් දන්නවනෙ තැන. ඔයාගෙ හීනේ ඉක්මනටම සැබෑ කරගන්න පුලුවන්. ❤️❤️❤️😍😍😍
කොරියාවේ ප්‍රසිද්ධ නූඩ්ල්ස් අද ඉදන් ලංකාවේ ප්‍රසිද්ධ වෙනවා අනිවාර්යෙන්ම ඔයාලා දෙන්න නිසා...නියමයි...👍තෑන්ක්ස් අයියා ඇන්ඩ් අක්කා...ආදරෙයි..❤️💛🧡💙🖤
අඩේ... ඒ වචන ටික අපිට ලොකු හයියක්. ආදරෙයි නංගි අපිත් ගොඩාක්. 😍❤️❤️😍
නූඩ්ලස් video දෙකම බලල මේක බැලුවෙ දුං දදා ඔලුවත් අතගගා සැරට සැරේ කන හැටි බැලුව නියමයි 😁
හෙ හේ.... මෙතනින් තමා කොරියන් නූඩ්ලස් කන්න පටන් ගත්තෙ. 😀😀😍😍❤️
Noodles කද්දි දෙන්නගෙ තිබ්බ පෙරේත පාට .ආදෙරයි දෙන්නටම. ❤❤❤🤤🤤😍
හෙ හේ...
ආදරෙයි අපිත් ගොඩාක්. ❤️❤️😍😍
Aha ape pathne tiynne......maru ahaa asa hithuna kala balnna gannonaa niyamai. Ada video ekath❤❤❤❤❤❤
අහා.... ඔන්න එහෙනම් කාලා බලලා කියන්න ඈ කොහොමද රස දැනුනෙ කියලා. 😍😍😍😍❤️❤️❤️
@@MagicCompass ❤❤❤❤❤❤
අයියා chopsticks වලින් කනවා බලන්න ආස මන් වගේ තව අය ඉන්නවද😉😉😉😉
අඩේ... සිරාවට??? එහෙනම් ආයෙ කන ඔක්කොම චොප්ස්ටික් වලින්ම කන්නම්. 😀😀😀🙈😍
ඔයාල දෙන්න තමයි හොඳටම කරේ. 😄😁
I'm Ranudi and I'm 13 years old. Nice to meet youuuuuu❤❤
ගොඩම ගොඩාක් ස්තූතියි දුව. අපිටත් ලොකු සතුටක් ඔයාව අඳුනගන්න ලැබීම 😍❤️😍
නූඩ්ලස් සතියක් සතුටුයි සතුටුයි 😋😋😋🤤🤤
කම්සාමිදා😂😂😂
ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට❤️❤️❤️💕💕
සතියක්ම ඇද්දා නුඩ්ල්ස් වලින්ම. 😀😀😀
ආදරෙයි අපිත් ගොඩාක්. 😍😍😍❤️❤️❤️❤️
මමත් ආසයි මේ video එකේ තියෙන noodles කන්න. අනේ නියමයි
❤️😍❤️
කන්න ආසා හිතෙනවා අනේ බඩගිනි වැඩි වෙනවා ආදරෙයි අක්කී අයියා ❤️❤️😍😍😋😋
ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් ❤️❤️😍😍😍😍
මේ කතා කොරන භාශාව කොරියන්ද චීන ද නැත්නම් අඟහරු ලෝක භාශාව වද 😂🤣 කෝමහරි මේ වගේ ආතල් එකේ ඉමු 🙋🏻🙋🏻♀️♥️
ඔයි ඔක්කෝම බාසා වල මික්ස් එකක්. 🙈🙈😀😀
අනිවා ආතල් එකේ ඉමූ.. 😍😍😍❤️❤️❤️
අයියගෙ කතාවනන් මරු.බොරුවට පොශ් වෙන්න යන්නෑ.අක්කත් අයියටම සෙට් ඉතින්😍
අඩේ..... පට්ටම තැන්කූ හොඳේ මේ අගය කිරීමට 😍😍😍❤️
Anee marama athal mekanm 😃 noodles wala rasa balala kiynwta wada ewage nam tika apita kiyl explain karana ekta wenamama thnx krnna ona akkata♥️ a wgema honda keli tika video ekata dala hondaamaa ewa tika anthimtadana ekata specially aiyatath gdk thnx♥️ mona unth hrima athal eke thmi mth balanne😂 ehnm ithn aiyai akkai prissmn athal eke innona😄😘
අඩේ.... පට්ටම පට්ටම පට්ට තැන්කූ නංගි මේ අගය කිරීමට. ඔයාලා ආසාවෙන් බලන නිසා වීඩියෝ එකට කොව්චර මහන්සි උනත් දුකක් නෑ. 😍😍😍😍❤️❤️❤️❤️
@@MagicCompass ♥️🔥
බැරි වැඩ කියලා නොකර ඉන්න හොද නෑ ඒකනම් ඇත්ත අයියේ 👌
අන්නේකනෙ. බැරිනම් පුරුදු වෙන එකනෙ නේද වටින්නෙ. 😀😍😍
Aiyoo Sangeeth aiyage video aka blauwa oyala video aka dammata passa aka baluwanam mn kiyanawa akanma monada pattiya thibba kiyala aiyoo 🤔🤔🤔🤔 ai Ana 🚗 idagana inna gaman 🕶️👓 dan inna 🤔🤔 Ana moratuwa kohida mn panadura nisa lagai thawa video danna oni B's jp parissaman Inna sathutin Inna adarei palanna jayawawa 😷😘🤗👍😍🥰
ඔව්නෙ. අද සංගීතුත් කොරියන් නූඩ්ල්ස්. 😀😀😍😍
මේ ප්ලේස් එකේ ෆෝන් නම්බරෙක දාලා තියෙන්නෙ ඩිස්ක්‍රිප්ශන් එකේ. කෝල් එකක් දීලා ෆුල් ඩීටේල්ස් ටික දැනගන්න පුලුවන්.
ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍😍❤️❤️❤️
අයියාගේ කියවිල්ල නම් මරු අනේ 😂😂😍😍 ආතල් ඩබලක්😍😍 . අඩේ මාත් මාරම ආසාවෙන් ඉන්නේ කොරියන් නූඩ්ල්ස් එකක් කන්න.😋😋😋 .
පට්ටම පට්ට තැන්කූ නංගී. 😍😍😍❤️❤️❤️
Anee shooi ane..😻😻
Akkath man wage..sera kanwa hodata..akkita man asai anee..😻😻❤️
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️❤️😍
අයියගේ කියවිල්ල අහගෙන අක්කා කොහොම ඉන්නවද මන්දා🌚🌼❤ (ආදරෙයී )
අර කම්මලේ බල්ලට උන වැඩේ වෙලා තියෙන්නෙ අක්කට. 🙈🙈😁
ආදරෙයි අපිත් 😍😍❤️❤️
Matath asa hithuna kala balanda. Awanda beridooo tikak.😋😋😋😋😋. Badaridunoth apita adala nowei.😀😀😀
දැන් ඉතින් ඒවා දිරවලත් ඉවරනෙ. 🙈🙈😀😀
හැමදාම කන්න එපා yashi .. ඕව ඉතින් පිළිකා කාරක තමයි ...විශේෂයෙන්ම ඇතුළේ තියෙන රසකාරක දාන්න එපා .... බුදුසරණයි හැමෝටම
දැන් ඉතින් ඒ හම්බුන ටික ඉවරයි. ආයෙ ඉතින් මේවා කවදා කැවෙයිද කියන්න බෑ. 🙏❤️😍
niyamai,kochchara mona thibbath pan amatthaka karannema na ne,hodde gagena kanna.........
ova kaala ivara vela daapu hinda hodai,me raa yame kelath gilenava,kannama ona velavaka mevath,
parissamin inna aiyai akkai dennama,short film eka balanna maga balagena inneee......
පාන් කෑල්ලක් කොහෙන් හරි ගෑවෙනම සීන් එකක් තියෙන්නෙ. 🙈🙈😁😁
රෑ ජාමෙ බඩගින්නක් ආපු වෙලාවක ගෙදර කන්න මොකුත් නැති උනොත් තමා මාරම අමාරුවක වැටෙන්නෙ. එහෙම අමාරුවක කවදාවත් වැටෙන්න වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා ඈ. 😀😀😍😍
ගොඩම ගොඩාක් ස්තූතියි නංගි 😍😍❤️❤️❤️
අම්මට සිරි නූඩ්ල්ස් 🍜🍜 🤭🤭 Food challenge ekkuth lagama enwa wagee 🤭🤭😘
අනිවා ලඟදීම ඒමට නියමිතයි. 😍😍❤️❤️❤️😘😘😘
Maru ane oyala denna godak adareii...❤❤❤
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍
Food challenge එකක් ගැන කිව්වා නේද...එහෙනම් ෂුවර් ඒ නූල්ඩ්ස් එක පට්ට සැර නූල්ඩ්ස් එකක් වෙන්න ඇති....food challenge එකකට ගැලපෙනවනෙ...😂👍
ගොඩාක් සැර උනොත්නම් යශී අනිවා දිනනවා නිතරඟයෙන්ම. 🙈🙈😀😀
@@MagicCompass පොඩි training පාරක් දැම්මනම් හරි...😂👍ex:අමු මිරිස් කරලක් හපලා හපලා කටේ තියාගෙන විනාඩි 5 ක් හිටියනම් හරි....😂👍👍👍🤣🤣🤣
Video eka maru😘😘😘😘 okkotm wada bln inne challenge eka enkn..ikmnt dandooo 😍😍😍😍
ඒ චැලෙන්ජ් එක ඉතාම නුදුරේදි ලබා දෙන්නම් අනිවාර්‍යයෙන්ම 😍❤️😍❤️😘
I love these noodles but the black packet is tooooooo spicy for me....
Last time I had it & got gastritis 😢😭
My favourite is the cheesy 1 (pink packet)😋
This is our very first experience & w love all the flavours 😍😍
We didn't get the pink pack, have to try and see soon....
Thank you for watching ❤️❤️
Lovely ඔයාලා දෙන්නා හොඩක් 🌼
❤️❤️🥰🥰🤗🤗
ගත හැකි ආදර්ශය:
කොල්ලන්ට එකම ඇඳුම දවස් ගානක් ඇඳිය හැක 😂💔😂😂
ඒ කොල්ලෝ නාන් නැති නිසා ලූ🤭🤭🤭
දවස් ගානෙත් ඉතින් අර කන ටිකට විතරනෙ ටී ශර්ට් එකක් ඕනේ. නෝමල් ගෙදර ඉද්දි උඩට ඇඳුමක් අඳින කොල්ලො ඉන්නවද හැබෑටම? 😀😀😁
@@MagicCompass 😂😂
Kamak nam itin sudu bola tamai nada..... video aka balanna parakku una at hari hadissiya hitiya balanna...... adarai dannatama parissamin inna ... ඉක්මනින් apahu annoooooo❤️❤️❤️❤️❤️❤️
අහා... ඒකට කමක් නෑ අනේ... කොහොම හරි බලන්න ආවනෙ.ආදරෙයි අපිත් ගොඩාක්. ❤️❤️❤️😍😍😍
ඔයාලා දෙන්නා හරි ශෝයි අනේ.😍
ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍❤️
නූඩ්ලස් ටිකක් මරු .ඔයාලා දෙන්නත් මරු.අයිය chopsticks එකත් එක්ක කරන ගේම් එක තමා බලන් ඉන්න වටින්නේ.😄😄 අද වීඩියෝ එකක් එකත් ලස්සනම ලස්සනයි. ලස්සනම ලස්සනයි කියනවට වඩා රසම රසයි කියන එක තමා හරියන්නෙ.😁.ඔයාලා දෙන්නට ජයෙන් ජයම වේවා.ආදරෙයි ගොඩාක් .ලබන සතියේ තව රසම රස වීඩියෝ එකක් අරන් එන්න.💖
ගොඩම ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ආදරෙයි අපිත් අම්බානෙකට 😍😍😍😍❤️❤️❤️❤️
Akki ada sangeeth satharasingha oyalath ekka food challenge ekak thibbe a aiyath oya jathiye noodles video ekak kara ..
අඩේ.... සිරාවට?... තාම බලන්න උනේ නෑ... බලන්න ඕනේ එහෙනම් ඒකත්. 😍
@@MagicCompass a video ekath supiri oyalata wagema sangeeth aiyatath gift ekak hambela
Ayya hamadama ekama kamisene adagena inne .,... lassani video eka❤❤❤❤
😭 අනේ අපිට ඔහොම දුක් දෙන්න එපා..ඇවිල්ලා කන්න හිතෙනෝ පිගානෙන්....ආදලෙයි කපල් එක
ආවනම් දෙනෝ අනිවාර්‍යයෙන්ම 😍😍
ආදරෙයි හැමදාමත් 😍❤️😍
Hi darling oyalata kohomada, hodin neda hodin inna bawanam penawa dakkama, noodles video ekath maru, onna mamath noodles ekak hadagaththa kanna, habai eka wena rasak, thawa lassana video ekak danna ikmanata, heta mata off denna hoda ekak balanna, Adarei godak dennatama, budu saranai parissamen inna, 😘😘😘❤❤❤❤❤🌷🌷🌷🌷
මේ ගත වෙන මොහොත හොඳම එකක් විදියට දකිනවා. එතකොට කොයි වෙලෙත් හොඳින්නෙ. 😍😍
ශා.... ඔයා මොන රස එකක්ද හදාගත්තේ?
හෙට හවස kuchi and buchi එකේ එනවා අලුත් වීඩියෝ එක. ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️❤️😍
සන්ගීත් Vlogs අද විඩියෝ එකක් මේ ගැන දාලා තිබ්බා...😎❤
Ow
ඕයෑස්. 😀😀😍😍😍
Sangeethtanam මෙච්චර නූඩ්ල්ස් hamba wela තිබ්බෙ ne
@@tiktokgossip9331 අපිට පෙන්නුවෙ එක උනාට මේ ටික එයාට හම්බුවෙන්න ඇති..😂
@@Gossip10482 🤣
රසම රස විඩියෝ එකක් 😋video eke Anthimata chinese , korean tika thama maru🤭😆😂 adarei kuchi buchi 😍❤😍
හෙ හේ.. 😀😀🙈🙈
ආදරෙයි අපිත් ගොඩාක් 😍😍❤️❤️😍
ආතල් ඩබලක් එක්ක ඩබල් ආතල්❤
❤️😍😍😍❤️❤️😍😍😍❤️❤
Spicy ek balala awe.....anith ew wgema tamai .💞🔥..Maru maru meketh...Akka lssnai me vlog eke mula godk♥️ spicy eke nam asadaranai hodeh😂😂....denntama😘😘😘
අඩේ.. ගොඩාරියක් ස්තූතියි ඒකත් බලලා මේකත් බැලුවට. 😍😍😍😍❤️❤️❤️❤️
@@MagicCompass 😍
ඉතාම සාමාන්‍ය කපල් එකක්.❤ ඒක නිසා අමුතුම එකක් තියනෝ
ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️❤️❤️😍😍😍😍
Oyalage awanka kamata godak issarahata yanna puluwan wenna shakthiya lebewa adarei dennatama 🥰🥰🥰🥰🥰🥰😙
ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ආශිර්වාදයට. ආදරෙයි හැමදාමත් 😍😍❤️❤️❤️
🍜 නූඩ්ල් එක උඩටම අමු බිත්තරයක් කඩලා දාන්නකො රස ලාවට තැම්බෙද්දි. ළූණු කොල දාපුවාමත් රසයි සොසේජ් දාලා කාලා බලන්නකො. කන්නයි බොන්නයි 😍😍
ඔරිජිනල් රහ දැනගන්න ඕනෙ උන නිසා මොකුත්ම අමතර වැඩ කෑලි දැම්මෙ නෑ. වෙලාවක ආයෙ සෙට් එකක් අරන් වැඩ දාලා හදලා කාලා බලන්න ඕනේ.
@@MagicCompass හා අපිටත් පෙන්නන්ඩෝ..
Ane mn me noodles eka dawasak kaawa.mta eka hoyaganna ona...mn e rasata pissu watila inne.mta ganna thanak kiyannako...mn aasai perethai....❤ aaa oder karanna puluwn da..tnq 👍
ඔන්න අපි ඩිස්ක්‍රිප්ශන් එකේ දාලා තියෙනවා එයාලව කන්‍ටෑක්ට් කරගන්න පුලුවන් විදි. 😍
අඩේ මම කොරියාවේ ඉන්න අක්කා කෙනෙක්ගෙ වීඩියෝ එකක දැක්කා ඔය රාමෙන් නූල්ඩස් එක...😮😮🍝️🍝️🥢🥢😛😛කන්න කන්න ඩබල.😅😅
එහේ හෙන ෆේමස්නෙ මේ නූඩ්ල්ස් ජාති. 😍😍
කෑම ක් තමයි නේ ඉතින්.....😀😀😀මරු මරු.ආදරෙයි දෙන්නටම....අපි ආතල් එකේ ඉමු.....හොදේ.
ආදරෙයි අපිත් ගොඩාරියක් 😍😍😍❤️❤️❤️
They're not all Korean, some are Chinese. But definitely try the Samyang noodles next time!
Yeah they have both korean & chinese noodles.
We tried one, watch our 7.00pm episode today ☺️❤️😍
මගේ ආසම නූඩ්ල්ස් 🤩🤩🤩... එහේදි නම් කනවා ඇති වෙන්න 😁😁 ජාති ජාති... බිත්තරයක් හරි සොසෙජස් හරි දාම් කන්න ... එතකොට තවත් සුපිරි 🤩
ඔරිජිනල්ම රස බලන්න ඕනේ නිසා වෙන මොකුත්ම දැම්මෙ නෑ. ආයෙ වෙලාවක ගෙනත් එක එක ජාති දාල හදලා කන්නෝනේ. 😍😍
@@MagicCompass 🤩🤩🤩🤩 ඒකේත් video එකක් ඔනි හොදේ... අනිවා 💪💪.. ආදරේයි දෙන්නටම
ඒ ෆෝබියා එක මටත් තියේ 😂
අන්තිම ටික බලද්දි මොකැයි හිතුනෙ? 🙈🙈🙈
ඔන්න වීඩියෝ 1 බලන්නත් කලින්ම කියනවා මාරම ආතල් කියලා වීඩියෝ 1..,, හැමදාමත් ගොඩාරියක් ආදරෙයි අයියා අක්කී.. පරිස්සමෙන් සතුටින් ඉන්න.. bs
ආදරෙයි නංගි අපිත් ගොඩම ගොඩාරියක් 😍😍😍😍❤️❤️❤️
Lovely.. ❤️❤️ made me drool. I really like you guys. I'm a die-hard Korean food lover too.(I contacted them too but they didn't respond :( so I ordered from another page)
Aneee thank you so much for the compliment & also for watching our videos 😍😍
Ohhh is it, anyway glad you ordered from somewhere. Even we love Korean food, but these instant noodles we tried for the very first time. Love the spicy twist 😍😍
Stay connected for more yummy videos ❤️❤️
@@MagicCompass 😍😍
Eka nm maruuu.. akkita dawas 7ma eka welak shep neda uynd oni une nee.. food challenge ekt neda hanga gaththe denna anith ekaa.. parissamin inda. Budu saranaii
හෙ හේ.... ඒකනෙ... දවස් හතම වේලක් මේකෙන් ගොඩ දාගත්තා. 😀😀
ගොඩාරියක් ස්තූතියි නංගී 😍😍😍❤️
රහසට හංගපු එක ශුවර් එකටම අර කලු පාට සැරම සැර එක වෙන්නෙ ඔන්නෙ 🥺💔 රසහ මං හිතන්නෙ ෆුඩ් චැලෙන්ජ් එකක් නෙහ්😂?💖
අඩේ... සාස්තර කීමේ හැකියාවකුත් තියෙනෝනේ... 😀😀
ඉතාම නොබෝ දිනයකදි දැනගන්න පුලුවන් ඒ අනුමානේ නිවැරදිතාවෙ කෝමද කියලා. 😍😍😍
Math kiynne eka. Ara godak sara eka
@@MagicCompass ඉක්මන්ට චැලෙජ් වීඩියෝ එකේ ඕනේ 😋💖
@@madhujayasundara9992 ඔව් ඔව් අනිවා ඒක වෙන්න ඕනි 🤗❤
E kalu pata eka mn kala thiyee rasaiiii eka matanam
Ane video 1 thaa tikak dik unanam hodai hithuna.welawa yanawa danenne na oyalage video balanakota.good luck akki & aiya adareiii ❤❤❤❤❤
අඩේ.... පට්ටම තැන්කූ හොඳේ මේ අගය කිරීමට. ඩේට ප්‍රශ්ණ තියෙන ගොඩක් අයත් ඉන්නවනෙ. ඒකයි වීඩියෝ ගොඩක් දික් කරන්නෙ නැත්තෙ.
ආදරෙයි හැමදාමත්. 😍😍❤️❤️❤️
දවස් හතට නූඩ්ලස් හතයි 😁😁 හැබැයි දවස් හතේම අයියා ඇදගෙන හිටියේ එකම ටී ෂර්ට් එක 😂😂😂
හෙ හේ...... ඔයි කන කෑල්ල වීඩියෝ කරන චුට්ට වෙලාවට විතරක් අඳින ඇඳුම දවස ගානෙ මාරු කරන්න ඕනැයැ. 😀😀😀
අනේ මරු ඩබලක් අප්පා මන් අසාම අසායි ඔයා දෙන්නට ❤️❤️🙈🙈 ඔක්කොම video ටික බැලුවා ❤️ ආ අක්කියෝ ඔයා කොහෙන්ද අප්පා ලස්සන ලස්සන T- Shirt ගාන්නේ අප්පා ❤️
ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. 😍😍❤️❤️
එහෙම විශේෂ තැනක් කියලා නෑ නංගි. ඇඳලා බැලුවම සෙට් වෙනවනම් ඕනෙම තැනකින් ගන්නවා.
20:39 ඒකට කියන්නේ ට්රිපෝෆෝබියා කියලා.#trypophobia
ඒක සර්ච් කලා ගූගල් එකේ... මල මගුලක්නෙ උනේ... ඒකෙන් එලියට ඒගන්න බැරුව ගියා කියන්නකො. 🙈🙈🙈😁😁😁
අනේහ් මේන්න මේ ඩබල ඇවිත්🤗ටිකක් පරක්කු වුනා බලන්න එන්න🙂අද නම් මරු video එක.....අයියාගේ කියවිල්ලත් එක්ක තවත් මරු😁 food challenge එක එනකන් බලන් ඉන්නවෝ.ආදරේයි අක්කි අයියා❤❤
අහා... මේකත් පරක්කුවක්ද අනේ. ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ආදරෙයි හැමදාමත් 😍😍❤️❤️❤️😍😍
Playback speed 0.5× අම්මෝ 🤣🤣🤣
හෑ.... ස්පීඩ් ස්ලෝ කරලද බැලුවෙ? 😀😀😀
@@MagicCompass mula idalama neweiii madak hariyedi oyala speed eka wadi kalane 🤨 ithn mn speed eka adu kala. 😁😁 eeka wenama aathal ekak 😄😄
playback speed 0.25× දාගෙන බලන්නකෝ
ලස්සන ම තැන් , ආසම තැන් හැමදාම තිබ්බේ ම behind the scenes වල 😍😄 ආදරෙයි හැමදාම 😘❤️
අඩේ...... 😀😀😀😍
ආදරෙයි හැමදාමත් 😍❤️😍❤️😍😘😘😘
බැරි වැඩ කරන්න ගිහින් නාගත්ත අවස්තාවන්ද නැතුවාම නොවේ 🤣🤣🤣
හෙ හේ... එතකොට ඒක තවත් එක අත්දැකීමක්නෙ 🙈🙈😀😀
Akki & aiya adareiii🌹🌹😍😍😘😘❤️❤️
Ane akkiyo යෙහෙළි eke yashodara balanna giyane. Akkala kiuwane travel with wife eke elinawa balanna ynna ona. Kiuwane. Ane gihin video ekak kranna koo please.....
අපි එලීනව බලන්න ගියා නංගි. අනේ ඒත් ඒකේ වීඩියෝ එකක් කරන්න බැරි උනා. අපි පෙන්නනවට වඩා ලස්සනට ඔයාලට travel with wife එකෙන් එලීනව ලස්සනට පෙන්නනවනෙ. 😍😍😍❤️❤️❤️
ආදරෙයි නංගි අපිත් ගොඩාක්. 😍❤️😍😘😘
මොක්කුද yakoo unlike karapu එවුන් ටික 😒😒
Ekane 😒
එක්කො කොරියන් නූඩ්ල්ස් කන්න ආස නෑ. එක්කො අපිට ආසා නෑ. 😀😀🙈
අනුරාද අය්යා එකම ඇදුම ඇදගෙන ඉන්නේ 🤣🤣 විහිළුවක් කරේ මරු වීඩියෝ එක ❤❤❤ මම හැමදාම(හැම සතියකම) වීඩියෝ බලනවා අක්කා අය්යා බුදුසරණයි
හෙ හේ... කන චුට්ටට විතරනෙ ඇඳුම ඕනේ. ඒ පොඩ්ඩ වෙනුවෙන් ඇඳුම් හතක් නාස්ති කරන්න පුලුවනෑ. 🙈😀😀
ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ❤️😍❤️
හැමදාම අය්යා අක්කා
එක්ක
තමයි love you
අම්මෝ 🤣🤣. වෙනද වගේම වැඩිපුර ආස අන්තිම ටිකට. Weldone ayya and akka. Nice ❤️💪
ගොඩම ගොඩාරියක් ස්තූතියි මල්ලි. 😍😍😍❤️❤️❤️❤️
Oya denna oya magee noodles tikath ekka kanna Kimchi gowa achcharuwakuth haduwanam maru 😍😍Super dennama☺️🤘
ගොඩාරියක් ස්තූතියි 😍😍❤️❤️❤️
Kohomad oyalat man hair asawen banawa oyalage video harim lassanai hamadam adaren inna budusaranai dennat ❤️❤️❤️❤️❤️💞
ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️❤️😍😍😍
Ane me dennam patta man me TH-cam eke inna asama lassanama capal eka oya denna vidiyo danakan balan innawada ivasillak nethiva adrei adrei dennatama
අනේ... ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිට මේ දෙන වටිනාකමට. ආදරෙයි හැමදාමත්. 😍😍😍❤️❤️❤️
mage mahaththaya ahanawa magen kauda oi me kuchi buchi kiyanne kiyala
ekata hethuwa
me dawas tikema man oyalage videos patta gahanawa
issara man oyalage video balan na eth den nobala inna beri wela thiyenne
kanna giyath nidi yanna edata giyath
uyaddi kussiyeth hema thissema oyalage videoma balanawa
samahara welawata oyalage rupa pen na eth kata hada aha aha weda
hodama deyak yaddi wede nawaththala tak gala balanawa😁
wediyenma shok aiya thora thonchiyak nathuwa kiyona eka😆😉 thawa oyalage videos godak thiyenawa balanna mokada lagadine oyala mage hitha gaththe
man nam inne italy wela apita weda wedi eka nisai mechchara kal ganne videos balala iwara kara ganna
adarei oyala dennatama 😘❤
අඩේ.... අහන්න මාරම සතුටුයි ඒක. මෙච්චර ආසාවෙන් අපේ වීඩියෝස් බලනවා කියලා දැනගන්න ලැබුන් එක ඇත්තටම හිතට මාරම සතුටක්. දහසකුත් වැඩත් අතරතුරේ අපි වෙනුවෙනුත් වෙලාවක් වෙන් කරනවට ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත්. 😍😍😍❤️❤️❤️❤️😍😍😍😍
අයියගෙ ජාතික ඇඳුම ; අර ශර්ට් එක...👕😁
අන්තිම ටික මරු....හිනාවෙලා පන යනෝ...😌😆
එහා ගෙදර කට්ටිය අපේ අයියගෙයි අක්කගෙයි වීඩියෝ බලන්නැද්ද දන්නෑ ..
ඇයි වදේ ගොඩක් දවසට සද්ද කරනෝනෙ....🙄🙄🙄🙄
හී..........😊
ආදරෙයි ඩබලටම......😘
අයියයි අක්කයි දෙන්නම ලස්සන වෙලා ....😊😘😍❤️
හෙ හේ..... ඔයි කන කෑල්ලට විතරක් අදින ඇඳුම දවස ගානෙ මාරු කරන්න ඕනයැ අනේ. 😀😀
දැන්නම් වටේ පිටේ අයත් වීඩියෝ බලන්න පටන් අරන්. මේ වගේ කතා දැන් හෙන පරිස්සමින් කියන්න වෙලා තියෙන්නෙ. 🙈🙈😁😁😁
ගොඩම ගොඩාක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් 😍😍❤️❤️
අක්කි අයියේ ඔයාලා සුපිරි🎉
Maru dennage kama.... paressamata enna teruwan saranai 🙏
ගොඩාරියක් ස්තූතියි 😍❤️🙏
අනේ ඔය දෙන්නම ෂොයි .😊පරිස්සමින් ඉන්න .දෙවි පිහිටයි🙂
ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️😍😍
Ayye shopin video akak o neeee❤❤😂😂😂😂
මං ආසාවෙන් බලන් හිටපු video එකක්. Challenge එකක් කරන්නකෝ pls....😊
අඩේ..... චැලෙන්ජ් එකක් ලඟදිම එනෝ. 😍😍😍
@@MagicCompass අක්කයි අයියයි spicy noodles එක තියාගත්ත නේද challenge ekata. අක්කට තමා කන්න වෙන්නෙ😬
@@harshaniwasana7164 ඒක ගොඩාක්ම spicy ද? 😱
මීට කලින් ඒක කාලා නෑ ඒ නිසා ඒ ගැන idea එකක් නෑ...
Hoya hoya idiye affa .thiyen than .thnks oyalta 👍👍
අඩේ.... 😀😀😍😍😍😍😍
Aiyge kiya willa thma shoi❤😂akka podi babek wage❤❤❤🌹ragapannath hodai denna❤ bs
අඩේ..... පට්ටම පට්ට තැන්කූ නංගි. 😍❤️❤️
adath niyamai hode wate gaaaganna eka thama aula😂😂😂mn aasama anthima tikata akkagei aiyagei චින් චින් චං චං ekata😂😂adarei dennatama❤
ඒක කට වටේ ගාගන්නෙ නැතුව කන්නම අමාරුයි අප්පා. 🙈🙈😁😁😁😁
ආදරෙයි අපිත් ගොඩාක්. 😍😍😍❤️❤️❤️
Mge aiyth inne koriyn .eya kiynwa godk rasai kiyla 😋😋😋
අඩේ...... එහෙනම් එයා එනකොට ඔයාට අරන් එයි නේද මේවයින් ගොඩාරියක් 😀😀😍😍
Ou ou..😋😋😋
Dewaniyata hadapu eka man kala thiyanawa,koriyan ghin apu kenek dunne.patta rasai🤤🤤🍝
අහා... ඒ රස දන්න කෙනෙක්ව හමුවීමත් සතුටක්. 😍😍😍
ඔයාලා දෙන්න ඉන්නේ කොහේද එතන ආතල්.. පට්ට අය්යේ අක්කේ.. Love you♥️♥️♥️♥️
ගොඩාක් ස්තූතියි නංගී. ආදරෙයි හැමදාමත් ❤️😍❤️😍❤️
ane oyala denna mage ma akkai aiyai vage mata danenne.dan you tube aawoth oyala dennage video ekak balanavamai😍😘😁 suba pathanava oyala dennata ma.Oyala dennata ma goda godak adarei akki & aiya😘😍🤗😍😊
අනේ..... ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිට මේ දෙන වටිනාකමට. ආදරෙයි අපිත් හැමදාමත් 😍😍😍❤️❤️❤️
Sangeeth aiyege video eka balala meka balanna awa aya ko 😁❤️
අහා... අපිත් බැලුවා ඒක. 😀😍😍😍
Ammboooo අන්තිම tika..thama...mata hina ghin pana giya halo😂😂😂😂😂😂......
Nha nha pana thiynwa...😇🤭🤭
හම්බෝ.... ඇති යාන්තම්....අපි බය උනා පණ ගියා කිව්වම. 😀😀😍😍😍😍
ලස්සනයි . ඔන්න කටෙි වටෙි😀😀😀😀
හෙ හේ.... ගොඩාක් ස්තූතියි 😍❤️😍
Meka mage first comment eka akki and ayya oyalage channel ekata dana aththatama mata wada oyalage big fan kenek thamai mage amma eyalanm oyala dennage video apu gamn balanawa 🙈♥️ oyalata wish karanawa thawa issarahata wenas dewal karala diyunu wenna kiyala ayyanm maru ane 🤭 oyala dennawa hambenne asai ♥️
අඩේ..... ගොඩාක් සතුටුයි අද මේ කමෙන්ට් එක දාපු එක ගැන. අම්මටයි දුවටයි දෙන්නටම ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ අපිත් එක්ක ඉන්නවට. අනිවාර්‍යයෙන්ම ලඟදිම දවසක හම්බෙමු නංගී. ❤️❤️😍😍😍❤️
@@MagicCompass aniwarenma ayye ♥️
ආයේ කියලා වැඩක් නෑ. සුපිරි වීඩියෝ එකක්. ❤❤❤❤
පට්ටම තැන්කූ හොඳේ 😍😍❤️❤️❤️
අනේ සුපිරි අක්කි..මං කොරියාව ට ගොඩක් ආදරේ ....අනිවාර්යයෙන් කනවා මේක නම්.
අඩේ එහෙනම් ඔයා කාලා බලන්නම වටිනවා. 😍😍😍😍
අම්මෝ කොරියන් නූඩ්ල්ස් වීඩියෝ එකක් එනකන් තමයි බලන් හිටියෙ😊🤗🙋🤩😘🤭💝☺️
අඩේ..... 😀😀😍😍❤️❤️❤️
Akkai aiyai kana vidihata nam rasaa paatai.😋👌👌👌
😍😍😍😍❤️❤️❤️❤️❤️
@@MagicCompass ❤️❤️❤️❤️
Ane aiya akki shok ❤️❤️❤️hemadama wage oyalata adarei.. budusaranai
ආදරෙයි නංගී අපිත් ගොඩම ගොඩාරියක් 😍😍😍❤️
10.08 idan 10.20 wage wenakam video eka edit karala thiyena vidiha maru..ekata kiyana namak dan na komahari eka patta..
ඒකට කියන්නෙ Montage කියලා. මාත් පෞද්ගලිකව ආසා විදියක් ඒක. ගොඩාක් ස්තූතියි අගය කිරීමට. 😍❤️😍
අනේ ඔය දෙන්නගේ පිස්සු වැඩ.මරු තමයි.😘😘😘
පට්ටම තැන්කූ හොඳේ ❤️😍😘😘
Mm anuradapura kohomada genn ganna akke 😥😥
Lee min hoo කැමති ගොඩාක් Ramen කන්න මම lee min hoo ට පිස්සුවෙන් වගේ කැමති නිසා Ramen වලටත් පට්ට love ♥️😁 Ramen කියන්නේ තනිකර trend එකක් පිස්සුවක් ♥️👏 දවසක් හරි korean drama බැලුව කෙනෙක්ගේ එක හීනයක් තමයි ඒකේ Actors ලා ඇත්තටම දකින එක අනිත් එක Ramen try කරන එක ♥️ First day එකේ try කරපු Ramen එක ගොඩාක් රසයි ♥️👏 කොහොමහරි Ramen වැඩේ නියමයි මොකද අපි korean drama fans ලානේ ♥️ මේ vlog එක බලද්දී ඔයාලා ලංකාවේ korean restuarant එකට ගිය vlog එක මතක් උනා ♥️ හැමදාම වගේ wish කරනවා හැමදේම සාර්ථක වෙන්න කියලා ♥️ ගොඩාක් ආදරෙයි ♥️ the odd couple sl එකෙත් ලස්සනRamen ගැන vlog එකක් කරලා තියෙනවා එකත් බලලා ඇති කියලා හිතෙනවා ♥️ කොහොම උනත් නියමයි ♥️👏
අඩේ..... කොරියන් ඩ්‍රාමානම් එච්චර ලොකුවටම බැලෙන්නෙ නෑ අපිට. හැබැයි කෑමක්නම් ඉතින් අතෑරලා බෑනෙ. 😀😀😀
ඔයාගෙ හීනේ අනිවාර්‍යයෙන්ම දවසක සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 😍😍😍🙏
ඔඩ් කපල් කියන්නෙ අපි මාරම ආස ඩබලක්. 😍😍😍
ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත්. 😍❤️😍❤️😍
❤️
අම්මෝ දකිද්දිත්🍝️🍝️ කන්න ආස හිතෙනවා 🍜🍜 ඔයාලගේ ගෙදර එන්න හිතෙනවා 🍜🍜 කාලා යන්න
දැන්නම් ඔක්කොම ඉවරයි. අවුලක් නැ. එන්න. මොනාම හරි හදලා කන්න බැරියැ. 😀😀😍😍😍
@@MagicCompass 😢😢😢
Buchi nam hemadama ekama t shirt eka...heeeee....vlog eka niyamaiii. Okkoma rasa paaataii
😃😃😃😍😍😍❤❤❤
නියමයි නියමයි නියමයි 👌
ඔය දෙන්නගේ වැඩ නම් මරේ මරු.
Vedio එක හොඳටම enjoy කලා. 👍😘
අඩේ.... ඒක අහන්න ලැබුන එක පට්ටම සංතෝසයි. ගොඩම ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. 😍😍😍❤️❤️❤️