JAPANESE SPICY NOODLE CHALLENGE 🔥🥵🌶

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • හැමදාමත් මගේ ආදරණීය යාලුවන්ගේ අදරණීයම comments වෙනුවෙන් ගොඩාක් ස්‌තූතියි 🙏🏻♥️ ..
    ජීවිතේ මට මුණගැසුණු ලස්සනම සමග අදත් මේ video එක ආදරයෙන් බෙදා ගනිමි 💕🌸🌸🌸🌸🌸
    FACEBOOK : / pawaniweerabahuperera
    INSTAGRAM: ...

ความคิดเห็น • 2.4K

  • @sandunidilhara5866
    @sandunidilhara5866 3 ปีที่แล้ว +194

    මේ වගේම ආදරෙන් ජීවිත කාලෙම නිරෝගීව ඉන්න ලැබෙන්න ඕනෙ..ආදරෙයි දෙන්නටම.බුදු සරණයි ❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +7

      Ane godaaaak sthuthi e adare wenuwen 🥺🙏🏻♥️♥️♥️♥️♥️

  • @nilahasa7350
    @nilahasa7350 3 ปีที่แล้ว +24

    විකාර නැති, ඕනවට vada විහිළු නැති , ඕනවට vada ආටෝප නැති . ලෝකෙට penna boru ආදරේ නැති .. ඕනවට vada hurathale නැති , හරිම හරිම ලස්සන, හැබැයි mee කියපු හැමදේම hithata දැනෙන්න thiyena. හරිම ස්වාභාවික සුන්දර video එකක් .. ❤️❤️❤️ ehema neda ?.🙇

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +3

      Ane godaaaak sthuthi patiyo 🥺🙏🏻🥰🌸♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ adarei ♥️♥️♥️♥️

  • @nethuu3134
    @nethuu3134 3 ปีที่แล้ว +359

    අනේ ඒ වගේ වෙනස් වීඩියෝ තව ඕනේ❤️🙊ලාස්සනයි..........😘✨️අයියත් දැන් හොදට කියවනවා සෝයි දෙන්නම.🙊

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +50

      Anee meka kale aiya asa nisa patiyo 🙊 gennamko me wage ewa hodada 🥰♥️♥️♥️ adarei patiyo 🥰♥️♥️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +12

      @Shaneli nehara heheh ekanee 🙊😄♥️

    • @tharushidesilva257
      @tharushidesilva257 3 ปีที่แล้ว +5

      Ow aye food challenge ekk oni

    • @mindysdiaries8171
      @mindysdiaries8171 2 ปีที่แล้ว

      th-cam.com/video/L4MlC30T2Fs/w-d-xo.html Jelly pudding :)

    • @chamiththushara9162
      @chamiththushara9162 2 ปีที่แล้ว +2

      Akke thava me vage food challenge eka denna puluwanda. Akka thami win karanna oni . Adarei akke .

  • @buddhiwithanachchi8855
    @buddhiwithanachchi8855 3 ปีที่แล้ว +156

    අයියටත් වැඩේ සෙට්ප් වෙලා නේද අක්කා දැන් ... ....😁🙊 ඔයාල ශෝයි ....ආදරෙයි ..බුදු සරණයි ..💕💕💕😘

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +14

      Hehe ekane aleeee 🙊🥰♥️♥️

    • @nalanichandralatha6230
      @nalanichandralatha6230 2 ปีที่แล้ว +7

      @@pawaniperera7214 akki number eka oni plz mama oyta godak reply demma

  • @lasa9890
    @lasa9890 3 ปีที่แล้ว +133

    "ඔයා මට ආදරෙයි නම් හිමින් කන්න"..pw appa akki🤣..අයියා රැවටුනෙ නැති එකට තමයි ගොඩක් ම සතුටු🤣aiywath digatama videos walata ekthu karganna..aiya maru😁♥️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +38

      Anee aththada 😂😂 man kiwwe aththane adarei nam wife ta / gf ta dinanna denna one hum 😏😂♥️♥️♥️

    • @lasa9890
      @lasa9890 3 ปีที่แล้ว +6

      @@pawaniperera7214 ♥️🤣

  • @chamodinimsarani6499
    @chamodinimsarani6499 3 ปีที่แล้ว +36

    අක්කී බෝලේ අයියත් දැන් වැඩේ අල්ලලා ගිහින් නේද 🥰 ෂෝක් අනේ ආයෙමත් ෆුඩ් චැලේන්ජ් එකක් දෙන්න අක්කි බෝලේ
    බුදුසරණයි🙏🙏🙏🙏🙏 පාර්ස්සමෙන් ඉන්න

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +3

      Ekane ane balannakooo 🙊 Aneee thank you so much patiyo 🥰♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @buddhinihiroshima812
    @buddhinihiroshima812 2 ปีที่แล้ว +34

    අයියගෙ හිනාවට අපිටත් හිනා යනවා ඒ වගේම 😅

  • @kaushalyamadhubhashini5309
    @kaushalyamadhubhashini5309 2 ปีที่แล้ว +20

    අයියා එක්ක ගොඩාක් ආදරෙන් පරිස්සමෙන් සතුටින් හිනාවෙලා හැමදාම ඉන්න ශක්තිය වාසනාව ලැබෙන්න කියලා හදවතින්ම ❤ මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි ඔයාලා දෙන්නට!!!

  • @nikininaduni2710
    @nikininaduni2710 3 ปีที่แล้ว +48

    ආදර යුද්දයක් අතරතුර...
    දැක්කා නූඩ්ලත් යුද්දෙකුත් යස අගේට...
    දිනෙන් දින ඔය ආදරේ තව වැඩිව....
    සතුටින් ඉන්න ලැබේවා අක්කි දෙන්නටම....
    😘😘😘😘😘😘

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +4

      Aneee godaaaak sthuthi mage adarsneeya nangi patiyo 🥰♥️♥️

    • @nikininaduni2710
      @nikininaduni2710 3 ปีที่แล้ว

      @@pawaniperera7214 apith adarei akkiyooo 😘😘😘😘😘

  • @sadunidarshika109
    @sadunidarshika109 3 ปีที่แล้ว +27

    අක්කියෝ මොකෝ වුනේ මේ. .😯කමක් නෑ ඉතින් ඊලග පාර අක්කා තමා දිනන්නේ 😜❤🔥මරු video aka...lasanai 🌸🙈🙈🙈🙈

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +4

      Ane ekane 🥵😄 elaga sare dinna one 🥰♥️♥️♥️♥️♥️

  • @nethufernando6863
    @nethufernando6863 3 ปีที่แล้ว +73

    අක්කි,දැන් අයියා ගානට වැඩේට සෙට් වේගන එනවා...මරු මරු...දැන් අක්කිට වීඩියෝ වලට ideas දෙන්නෙත් අයියා නේද..මරු අක්කියෝ..

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +6

      Anee ow eya dena ideas mata karaganna bane ekane wage 😄♥️♥️ adarei patiyo 🥰♥️♥️

    • @nethufernando6863
      @nethufernando6863 3 ปีที่แล้ว +2

      @@pawaniperera7214 අනේ පව් අපේ අක්කි...😅😋 අක්කී next week එකේ home tour eka ඕනේ...

  • @charakajayamith5091
    @charakajayamith5091 2 ปีที่แล้ว +24

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම food challenge kiyane මේවට ,අම්මෝ අක්ක පව් අනේ ❤️😪 ,අයිය තමයි හොදටම කරේ 😂 දෙන්නම පරිස්සමින් ඉන්න 🙏❤️

  • @pawanihimasha9035
    @pawanihimasha9035 3 ปีที่แล้ว +28

    අනේ සෝයි දෙන්නම 🙈❤. හැමදාම මේ වගේ ආදරෙන් ඉන්න ලැබේවා 🌏❤✊

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +3

      Ane godaaak sthuthi patiyo 🥰♥️♥️

  • @muthusudarshi2630
    @muthusudarshi2630 2 ปีที่แล้ว +11

    හැම ආත්මයකම ඔය වගේ ආදරෙන් සතුටෙන් ඉන්න ලැබේවා ..බුදුසරනයි ..💖💖

  • @NethsuIN
    @NethsuIN 3 ปีที่แล้ว +65

    දැන් නම් අයියගේ ලැජ්ජාව අඩු වෙලා 🤭🤭🤭🤭 හරිම ෂෝයි දෙන්නම ❤️😍

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +5

      Hehe ekane aneee 🙊🥰♥️♥️ Aneee thank you so much darling 🥰🥰♥️♥️♥️♥️♥️♥️♥️🌸🌸🌸🌸

  • @saumyaliyanage2079
    @saumyaliyanage2079 3 ปีที่แล้ว +8

    අනේ හරිම ශොක් අනේ...
    අයියත් මරු නෙහේ..
    අද වෙනස් විඩියෝ එකක් අරගෙන ආව නිසා ගොඩක් ස්තුතියි...
    දෙන්නටම ගොඩක් ආදරේයි ..
    පරිස්සමෙන් ඉන්න ...❤️❤️😘😘

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว

      Aneee thank you so much l 🥰♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @nishssp9523
    @nishssp9523 2 ปีที่แล้ว +11

    ඒක නම් ශෝක් චැලේන්ජ් එකක්.. 😂😂🤣🤣❤❤❤💛 හිනා වෙවී බයෙන් බයෙන් බැලුවා. 🤣🤣😂😂 මං නූඩ්ල්ස් කන්න තමයි ගොඩක් ම ආස. 🍝️🍜. දවසක කාලා බලන්න ඕනෙ ඔය වර්ගය. සැර උනත් රස ඇති. 😂😂😂 ඒ උනත් බයයිත් එක්ක 🙄🙄😣😣😥. ඒත් කාලා බලන්න ත් ඕනෙ ✌️😋. හරිම විනෝදයි. ඒ වගේම ලස්සන වීඩියෝ එකක් . ඔයා හදපු මාලු බනිස් රසට ඇති. හරිම පිලිවලට තිබ්බා. 💛💛💛❤❤❤💛❤💛 බුදුසරණයි ඔයාලා දෙන්නටම. ආදරෙන් සතුටින් ඉන්න හැමදාම. ❤ මේකේ පාර්ට් 2 එනකම් බලන් ඉන්නවා. ✌️😋🤣🤣🥰🥰🥰🥰

  • @ahinsaudari6250
    @ahinsaudari6250 3 ปีที่แล้ว +20

    💖හැමදාමත් වගේ වීඩියෝ එක දානකන් බලන් ඉදියේ අක්කියෝ😍අයියා එක්ක හැමදාම ඔය වගේ සතුටින් අාදරෙන් ඉන්න😘අාදරෙයි දෙන්නටම💟

  • @hashinifernando1444
    @hashinifernando1444 3 ปีที่แล้ว +11

    අනේ හරිම ලස්සනයි 😍
    කහ කුරුලු ජෝඩුව 💛
    අයියත් දැන් ටික ටික කතා කරනවා වීඩියෝස් වලට සතුටුයි 😊
    මේ වගේ දේවල් කරන එකත් හොදයි 👍🏻
    ඔන්න හැමදාම වගේ ආසාවෙන් අක්කිගේ වීඩියෝ එක බලලා කමෙන්ට් කලා 😘
    ඇස් වහක් නම් වදින්න එපා 🥺
    ආදරෙන් ඉන්න හැමදාම ❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +1

      Ane godaaaaak sthuthi 🥰♥️♥️♥️♥️ godaaaaak adareiii 🥰♥️♥️♥️♥️

  • @mokshalasanjeewani4197
    @mokshalasanjeewani4197 3 ปีที่แล้ว +53

    🌻 අද නම් දෙන්නම කහ කුරුලු ජෝඩුවක් වගේ 🌻
    🤩 අද අයියගෙ සද්දෙ බලන්නකෝ අක්කියෝ 🤩 .. 💖 පරිස්සමින් ඉන්න අක්කි,අයියා,ඒමී පැටියො 💖..

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +2

      Hehe ekane ane balannako 😂🙊🥰♥️♥️ adarei patiyo 🥰♥️♥️

    • @worldartist1713
      @worldartist1713 3 ปีที่แล้ว +1

      @@pawaniperera7214.

  • @piyumidissanayake9423
    @piyumidissanayake9423 3 ปีที่แล้ว +5

    විඩියෝ එකක් දානකම් හිටියේ අක්කීයෝ ... අක්කී බෝලේ මේ වෙනසට කැමති හරීම ලස්සනයි අනේ.. ඔය වගේ විඩියෝස් කරන්න තව අයියත් එක්ක... ගොඩක් ආදරේයි අක්කීයෝ. පරිස්සමෙන් ඉන්න අක්කී බෝලේ...😘😘😘

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว

      Aneee thank you so much patiyo 🥰♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @chathuniimaya5725
    @chathuniimaya5725 2 ปีที่แล้ว +12

    ඔයා මට ඇත්තටම ආදරෙයි නම් හිමින් කන්න 😂😂 මේක ගෑනු ළමයින්ට කන්න බෑ😂😂 හයියෝ අක්කේ

  • @kaveeshagayanjala6216
    @kaveeshagayanjala6216 ปีที่แล้ว +5

    ගෑනු ලමයින්ට කන්න බැරි නූල්ඩ්ස් දීලා මෙතන 😂😂❤️❤️❤️ ammoh maru akki 💙

  • @navodyakarunarathna8560
    @navodyakarunarathna8560 3 ปีที่แล้ว +6

    අදනම් අක්කී , අයියයි දෙන්නාම ශෝයි..ආදරෙයි අක්කී හැමදාම .පරිස්සමින් ඉන්න .food challenge vedios කරන එක නවත්තන්න එපා අක්කී .ඔයා නියමයි ඒවට face කරන විදිය.ඔයා noodles කාලා ජම්බු ගෙඩියක් වගේ රතු වෙලා හිටපු විදියට ආදරේ හිතුනා.❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว

      Heheh aneeee ha patiyo 🥰♥️♥️ godaaaak adareiii 🥰♥️♥️🌸🌸🌸🌸🌸

  • @spchannel2852
    @spchannel2852 3 ปีที่แล้ว +1

    ..shoy akke vidio eka....😍😍😍😘😘lassny...pau heby akkiy ayyay dennama..🤧sara kaalaa...🤭Parissamin inna dennama akkiyoo..bs

    • @pawaniperera7214
      @pawaniperera7214  2 ปีที่แล้ว

      Thank you so much darling 🥰♥️♥️♥️

  • @hirunithuthisoma2848
    @hirunithuthisoma2848 2 ปีที่แล้ว +15

    අයියා නම් කෑවා නෙමේ අන්තිම ටික ගිල්ලා වගේ 🤭❤️

  • @supipinethmini4476
    @supipinethmini4476 3 ปีที่แล้ว +15

    අනේ අක්කි මං ඊයේ රෑ ඔයාව හීනෙන් දැක්කා..ඇත්තමයි අක්කියෝ..අනේ ඔයා ශෝයි..වීඩියෝ එනකම් හැමදාමත් බලාගෙන ඉන්නවා ඉවසිල්ලක් නැතුව...සතියට වීඩියෝ 3ක් විතර ඕන අනේ..මගේ බෝනික්කි අක්කි අනේ ඔයාට මං ගොඩක් ආදරෙයි මගේම අක්කා වගේ දැනෙන්නේ මට ඇත්තමයි..බුදුසරණයි අක්කි සතුටින් පරිසෙමෙන් ඉන්න ආදරෙයි ගොඩක් 😍❤️❤🤗😘😘

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +1

      Aneee aththada mage bonikkii 🥰♥️♥️♥️♥️ aneee puluwan hamawelema danawa mage patiyo hodada 🥰♥️♥️♥️ godaaak adarei mage bonikki 🥰♥️

  • @natureattraction1269
    @natureattraction1269 3 ปีที่แล้ว +11

    පරිස්සමෙන් සතුටින් හැමදාමත් ඉන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා අක්කේ ... ඔයලා දෙන්නටම තෙරුවන් සරණයි❤🌼😊

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +1

      Ane godaaaak sthuthi patiyo 🥰♥️♥️♥️

  • @prmusic3086
    @prmusic3086 3 ปีที่แล้ว +11

    අනී ශෝයි අක්කි පැටියෝ 😘
    හැමදාම ඔහොම සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නාම...💖
    තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว

      Anee thank you so much patiyo 🥰🥰♥️♥️♥️

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว +4

    💛 කුරුල්ලයි , කිරිල්ලියි අද හරිම ලස්සනයි මැණික.. ඇයි දෙයියනේ මෙච්චර සැර noodless එකක් ගත්තේ.. අඩ අඩා කනවා දෙන්න එක්ක..දෙන්නටම කන්න පුළුවන් එකක් ගත්තනම් තමයි මේ game එක සාධාරණ වෙන්නේ නංගෝ.. කොහොම වුණත් අපි සතුටින් බැලුවා..මල්ලි කලින් දවසට වඩා ගොඩක් හොඳයි අද..වීඩියෝ එක හොඳටම කලා ඔයාලා...මන් හරිම ආසයි ඔයා කෑම හදනවා බලන් ඉන්න..බොහෝම ස්තූතියි මැණික මේ ලස්සන දේවල් අපි එක්ක බෙදා ගත්තට...ඒ මාළු පාන් එක ඇත්තටම රසයි..ආයෙත් දිගම දිග ගොඩක් වෙලා බලන්න පුළුවන් day vlog ඕනේ ඔයාලා තුන් දෙනා එක්කම.. පරෙස්සමෙන් සතුටින් ඉන්න මේ වගේ හැමදාමත් මගේ නංගි ඔයාලා.. බුදු සරණයි..🤗♥️🙏

  • @pramuditharathnayaka3299
    @pramuditharathnayaka3299 2 ปีที่แล้ว +7

    කෑම කනකොට react කරන විදිය නන් මාරම cute 😍

  • @chamalkagayathri1219
    @chamalkagayathri1219 3 ปีที่แล้ว +70

    අය්ය - එහෙනං මාලු පාං with වටලප්පම්
    අක්කි - බෑ බෑ මාලු පාං විතරයි
    අය්ය - ඇයි desert
    අක්කි - desert නෑ
    අය්ය - ආ වටලප්පම් බෑලු එහෙනම් මාලු පාං
    පව් අනේ අය්ය දුක හිතුන අක්කි පස්සෙ හදල දෙන්නකෝ වටලප්පම් අය්යට 🤣🤣🤣

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +5

      Hehehe hadala dennam 😂🥰♥️♥️ eyata thamai ane eth rasatama ewa hadanna puluwan 🥰♥️♥️♥️

    • @Shashinijayasinghe22
      @Shashinijayasinghe22 2 ปีที่แล้ว +2

      අනේ ඔව් අයියට දුක හිතුන වගේ අක්කියො පස්සෙ හදල දෙන්න අයියට 🥺♥️

  • @Sewwandi2211
    @Sewwandi2211 3 ปีที่แล้ว +4

    පිරිමි ලමයි නම් ඉවසගෙන සැර කෑවට ගෑනු ලමයිට අමාරුයි කියන්න අක්කි🤭. ඊලග challenge එක අක්කි යෝජනාකරන්න😉😁. අක්කිට වැඩියෙන් කරන්න පුලුවන් දෙයක්. එතකොට අක්කි ඒක දින්නම දෙන්නා සම සමයිනෙ🥰❤️. ලස්සනයි හොදේ🤭 . දුකත් හිතුනා අනේ අක්කට සැර වැඩිවෙලා හිටපු හැටියට🥰 ආදරෙයි මගෙ චූටි අක්කියෝ😘❤🌹

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว

      Ane ekane aneee ☹️😄♥️♥️♥️♥️ adarei patiyo 🥰♥️♥️♥️♥️♥️♥️

  • @sashikala_lakshani
    @sashikala_lakshani 3 ปีที่แล้ว +37

    අම්මෝ අද අයියා දිනනවා කියලා දැනගෙනම මුල ඉදන්ම ඉදලා තියෙන්නෙ. ඒකයි අක්කිට චැලේන්ජ් කලේ. අක්කි රැවටිලා 😂😂😂... බුදු සරණයි දෙන්නටම

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +6

      Ow ane eka thamai ane 😩😂♥️♥️♥️

  • @naviwije1558
    @naviwije1558 3 ปีที่แล้ว +20

    අයියත් එකතු වුණ නිසා දැන් නම් අක්කිගෙ video eka තවත් ලස්සන වෙලා..💖😍👍

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว

      Aneee thank you so much darling 🥰🥰♥️♥️♥️♥️♥️♥️♥️🌸🌸🌸🌸

  • @prabodhaliyanage7270
    @prabodhaliyanage7270 3 ปีที่แล้ว +7

    අනේ බුදු සරනයි දෙන්නටම..ඔයා හරීම වාසනාවන්තයි අක්කී ඔහොම ලස්සන ජීවිතයක් ගෙවන්න.. ඔය සතුට දෙගුන තෙගුන වෙන්න කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනව මගේ අක්කිට.. ගොඩක් ආදරෙයි අක්කි ඔයාට ♥️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว

      Anee 🥺🙏🏻 godaaaak sthuthi mage adaraneeya nangi patiyo 🙏🏻🥺♥️♥️♥️ hamadamath adarei ♥️♥️♥️

  • @subashinisenarath2033
    @subashinisenarath2033 3 ปีที่แล้ว +7

    අයියත් එක්ක challenge කරනකොට පරිස්සමින් punishments දෙනකොට ඔයාට වාසි වෙන විදිහට දෙන්න❤❤ love you ❤

  • @kaushiranasinghe3820
    @kaushiranasinghe3820 3 ปีที่แล้ว +5

    😂😂😂 අනේ.. අදනම් හරිම ශෝයී....🌹🌹 අයියත් කතා පෙට්ටියක් නේද බෝනික්කියෝ...??? Video එක වෙනදට වඩා long වුන එකනම් හොඳයි.....😙😙😙අනේ පව්...අපේ cutyyy....😂😂 හැමදාම වගේම ලස්සන video එකක්....🌹🌹🌹 පරිස්සමෙන් ඉන්න බෝලේ....💐💐💐

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว

      Aneeee ekaneeeee 🥰♥️♥️♥️♥️♥️♥️♥️thank you so much darling 🥰🥰♥️♥️♥️♥️♥️♥️♥️🌸🌸🌸🌸

  • @senuragimsara329
    @senuragimsara329 ปีที่แล้ว +2

    මම මේක ගත්තේ cute හින්දා කියලා අක්කා හිනාවුනු විදිහ අනේ shoii ❤

  • @dinugamage9872
    @dinugamage9872 2 ปีที่แล้ว +1

    අනේ ආසයි බලන්න ඔයාලගෙ videos.ගොඩක්ම පිලිවෙලයි .හරිම ලස්සනයි.මේ ලගදි බලන්න ගත්තෙ ඔයාලගෙ videos.good luck💐💐❤️

  • @nisansahansi3762
    @nisansahansi3762 3 ปีที่แล้ว +10

    ඔයාලා දෙන්නම ගොඩාක් ලස්සනයි.පරිස්සමින් ඉන්න.ජේසු පිහිටයි.❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว

      Thank you so much patiyo 🥰♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @ishanianjalika5525
    @ishanianjalika5525 3 ปีที่แล้ว +8

    අනේ ඒක නම් ශෝයි.. 😍 තව අලුත් දේවල් කරන්න...❤️❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว

      Thank you so much patiyo 🥰♥️♥️

  • @achalaudayangani7780
    @achalaudayangani7780 3 ปีที่แล้ว +16

    එකතුවෙලා පටන් අරන් දෙන්නා රණ්ඩු වෙනවා 😂😂😂 අපිට අයියාගේ කෑම වීඩියෝවක් ඕනේ....❤️❤️❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +2

      Aniwaryenma gennam patiyo 🥰♥️♥️♥️♥️

  • @madushikavirajani3708
    @madushikavirajani3708 3 ปีที่แล้ว +2

    ශෝයි අනේ.අක්කිට දිනන්න උනේ නැති නිසා අයිය හොර කරාලු.🤭🤭🤭🤭🤭🤭.අක්කිට නම් ගොඩක් සැරයි වගේ.දිගටම මේ වගේ වීඩියෝ ඕන.ගොඩක් ආදරෙයි ඔයාලට.එමී බබාටත් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @yasara2119
    @yasara2119 3 ปีที่แล้ว

    anehhh ada vedio ekath shoieema shoiee akkiyooo😍💞🌸.. hithuwe ne me wagehh vedio ekk wei kyl😍.. dennage weda walata hodatama hina mata nm🤭 hmdm me wageh hina wela sathutin inn mge akkiyoo 😘.. adreiiiii godaariyak dennatama💐💞💖

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว

      Aneeee hehehe aiya asa una patiyo mehema ekak karanna 🙊🥰♥️♥️ hehe adarei mage nangi patiyo 🥰♥️♥️

  • @hansishali2293
    @hansishali2293 3 ปีที่แล้ว +17

    දාපු ගමන් බැලුවා 😍😍 අනේ සෝයි අක්කියෝ හැමදම ඔය වගේ විඩියෝ දන්නා හරි ආසවෙන් බලනවා😍😍😘😘

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว

      Ane thank you so much patiyo 🥰♥️♥️

    • @saranipiyumika7552
      @saranipiyumika7552 3 ปีที่แล้ว

      දාපු ගමන් බැලුවා😍😍 අනේ ෂෝක් අක්කියෝ අද වීඩියෝ එක නම් ❤️❤️❤️ ආදරෙයි හැමදාමත් 😍😍😘😘 අයියයි අක්කියයි දෙන්නම සතුටින් ඉන්න බුදු සරණයි ..!😘😘😘😍😍❤️❤️

  • @niroshinawodini1583
    @niroshinawodini1583 3 ปีที่แล้ว +3

    අනේ මේ පාර නම් වීඩියෝ එක Sweet...😍 වීඩියෝ එක ඉවර වෙනවා දන්නෙත් නෑ ඒ තරම් ලස්සනයි මාළු පාන් නම් රස පාටයි වෙනස් වීඩියෝ එකක් එනවා කියලා දන්නවා වුණාට මෙච්චර ලස්සන වීඩියෝ එකක් එනවා කියලා හිතුවේ නෑ.. අපේ බොනික්කි ඔච්චර සැර නුඩ්ලස් කොහොම කන්නද අයියා කපටියි අක්කාට කන්න බැරි දේවල් ගන්නවා නේද... අපේ Couple 💑 එක හැමදාම සතුට්න් ඉන්න ආදරේයි මගේ බෝලේට...❤❤

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +2

      Ekane aleeee ☹️🥺♥️♥️ hehe adarei patiyo 🥰♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @savidyasanjani4036
    @savidyasanjani4036 3 ปีที่แล้ว +24

    අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි .😍😍😘😘ඔන්න දාපු ගමන් ආවා අක්කාවයි අයියවයි බලන්න. Love you Akka & Ayya ❤️❤️ පරිස්සමින ඉන්න 🌸🌸❤️බුදු සරණයි.🙏🙏

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว

      Ane thank you so much princess 🥰♥️♥️

    • @savidyasanjani4036
      @savidyasanjani4036 3 ปีที่แล้ว +1

      @@pawaniperera7214 😘😘

    • @nalanichandralatha6230
      @nalanichandralatha6230 2 ปีที่แล้ว

      Balau dawase reply krnna beri una onna ada demma ane oyala netuwa palui ikmanata aluth ekk oni akki

  • @sarojigamage5795
    @sarojigamage5795 3 ปีที่แล้ว +1

    අනේ ශෝයී.හැමදාම මේ වගේ සතුටින් ඉන්ඩ ලැබෙන්ඩ ඔනේ.උපදින හැම ආත්මෙකම ඔයාල දෙන්නට ඔයාල දෙන්නම ලැබෙන්ඩ ඕනේ සුදු බෝලේ.බුදු සරනයි.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්ඩ.

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว

      Ane godaaaaak sthuthi patiyo 🥺🙏🏻🌸♥️♥️♥️♥️

  • @Chathu_Girl
    @Chathu_Girl 2 ปีที่แล้ว +1

    අහම්බෙන් දැකපු චැනල් එකක්..හරිම ලස්සනයි දෙන්නම ශෝයී 😍

  • @malshanuwangi9489
    @malshanuwangi9489 3 ปีที่แล้ว +5

    මේ වගේ video තවත් ඕන..💜️❤️😍 මරු.. දෙන්නම ශෝයි..❤️😍

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว

      Thank you so much patiyo 🥰♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @s..7768
    @s..7768 3 ปีที่แล้ว +8

    අනේ අපේ yellow bird couple එක 🙈💛
    ආයෙත් ෆුඩ් චැලේන්ජ් එකක් ගේමු හොදේ එදාටනම් කෝමහරි දිනමු අක්කි 😁😌
    පරිස්සමෙන් ඉන්න අයියයි අක්කියි එමී බබයි 🌝❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +3

      Aneee ekane mata support karanawa nedoo🙊😂♥️♥️♥️ adarei patiyo 🥰♥️♥️

    • @s..7768
      @s..7768 3 ปีที่แล้ว +1

      @@pawaniperera7214 එකෙන්ම අක්කිට සපෝට් එක 😁❤️ අයියා තරහ වෙන්න එපෝ 🙊🙊

  • @piuminitricktechyashodha9314
    @piuminitricktechyashodha9314 3 ปีที่แล้ว +5

    අනෙ සොයි ජැලේන්ජ් එක 😮දිනුවා දෙන්නම අක්කා ජුස් එක බිව්වා අයියා නිඩ්ල්ස් එක කැවා 🤭😍දෙන්නටම congrajulation 💖😁පරිස්සමින් ඉන්න දෙන්නා එක්කම❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว

      Hehe ammooo nangaaa 😂😂😂😂 Thank you so much patiyo 🥰♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @umeshagunasekara7045
    @umeshagunasekara7045 3 ปีที่แล้ว +2

    ඇත්තටම කියන්ඩ වචන නෑ අක්කියෝ බලන වෙලේ මාරම ආසාවෙන් බැලුවේ ඊලගට මොකක් කරයිද කියලා❤️😄😍අක්කගෙ වීඩියෝ වලින් ආසාවෙන්ම බලපු එකක් මේකත්..අයියත් ඉන්න හන්දා දැන් වීඩියෝ හරි ආසාවෙන් බලන්නේ❤️💯❤️‍ආදරෙයි තුන්දෙනාටම ❤️‍🔥🙇

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว

      Aneeee Thank you so much patiyo 🥰♥️♥️♥️♥️

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 7 หลายเดือนก่อน +1

    අයියා එක්ක පරිස්සමෙන් ඉන්න හැමදාම ආදරෙන් ඉන්න බුදු සතුටින්

  • @malkiamandi859
    @malkiamandi859 3 ปีที่แล้ว +4

    අනේ හරි ශෝයි ඔය දෙන්නා..💓😍 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න..💗💗💗

  • @beeboo8550
    @beeboo8550 3 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි ඔයා දෙන්නා
    God bless akki😍😍❤️✨

  • @ameesha6498
    @ameesha6498 3 ปีที่แล้ว +2

    අනේ බෝනික්කී හරිම ශෝක්ක්ක් විඩියෝ එක ලස්සනයී❤️🌼 හැමදාම මේ වගේ ලස්සන විඩියෝ දාන්න, ඒ වගේම අයියාත් හොදයි දැන් එයත් හොදට කතා කරනවා, ආදරෙයි doll ❤️‍🔥

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว

      Aneee adarei mage bonikki 🥰♥️♥️

  • @dilanichathurika6511
    @dilanichathurika6511 3 ปีที่แล้ว

    අනෙ අක්කෙ සොරි බලන්න ටිකක් පරක්කු උනාට
    මේ වීඩියො එක නම් නියමයි හරිම කියුට්😍😘
    ආ.......අයිය දැන් වැඩෙ අල්ලගෙන නෙ දැන් සෝක් එකට වීඩියො එකෙ කතා කරන්නෙ. අලේ ඔය දෙන්නනම් හලිම සෝක් ආදලෙයි 😘😘

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว

      Aneeee adarei mage patiyo 🥰♥️♥️♥️

  • @amayamallawaarachchi3156
    @amayamallawaarachchi3156 3 ปีที่แล้ว +2

    මරු අක්කේ. අයියාට නම් හොඳට සැර කාලා පුරුදුයි වගේ. අක්කාත් මාර අභියෝගයක් නේ බාර අරන් තියෙන්නේ. හොඳයි. අක්කාට ඕන කෑමක් බීමක් හදන්න පුළුවන් වගේ. 😘😘😘👍❤ පරිස්සමින් ඉන්න. බුදු සරණයි

    • @pawaniperera7214
      @pawaniperera7214  2 ปีที่แล้ว +2

      Aneee Thank you so much darling 🥰♥️♥️♥️

  • @nilupasarojani7604
    @nilupasarojani7604 3 ปีที่แล้ว +3

    දැන් අක්කි කැමරාවට මූන පෙන්නනවා නේද දෙන්නම හරිම ලස්සනට වීඩියෝ එක කරා ගොඩක් ආසාවෙන් බලාගෙන හිටිය ආදරෙයි අක්කී

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +1

      Aneee adarei mage patiyo 🥰♥️♥️

  • @ws-df7xz
    @ws-df7xz 3 ปีที่แล้ว +9

    ඔයාගේ වීඩියෝස් නම් perfect👌
    පුදුම ආසාවකින් බලන්නෙ..😘❤

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +1

      Ane thank you so much darling 🥰♥️♥️

  • @buddithajanidu1396
    @buddithajanidu1396 3 ปีที่แล้ว +5

    ඉක්මනටම 25K subscribers ගමු... 😊😊😊✌✌👍👍👍👊👊👊👌👌👌✊✊✊✊✊ 25K subscribers ඉක්මනටම ගන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා !!!! ජය වේවා !! ✌✌✌😁😁😁😊😊😊😍😍😍😍😍😀😀😃😃😄😄👊👊👊👊👊👊👊🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +2

      Ane godaaaaaak sthuthi oyata 🥺🙏🏻🥰♥️♥️♥️♥️♥️♥️♥️

  • @hashinishavindi7438
    @hashinishavindi7438 2 ปีที่แล้ว +1

    Aneh shoi akke ekennn aiya akka so sweet.❤️🤗 Aparde aiya paradinnnai thibbe ethakota akkata aiyagen kama ekkk hadala illaganna thibba😐😐

  • @sathmidevinhara1957
    @sathmidevinhara1957 3 ปีที่แล้ว +1

    akki harima rasata kaama hadanawane.. cookery channel ekk patan gamukoo..aleeeee.. api aasai akki babagen sasata kama hadann igengnn.. oyala 3n denama parissmin inna,BUDUSARANAI.....

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +1

      Mekema dannam mage patiyo 🥰♥️♥️♥️Aneee thank you so much darling 🥰🥰♥️♥️♥️♥️♥️♥️♥️🌸🌸🌸🌸

  • @mihijayasekara
    @mihijayasekara 3 ปีที่แล้ว +11

    Today's vlog is super beautiful akki Doll 🧚‍♀️
    You've got an amazing sooting voice.love you darling ♥️♥️♥️
    🥀🥀🥀🥀🥀🥀🥀

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +1

      Thank you so much my darling Mihi 🥰♥️♥️

  • @oshadhivihanga971
    @oshadhivihanga971 3 ปีที่แล้ว +10

    අක්කි :ඔයා මට ඇත්තටම ආදරේ නම් චුට්ටක් හිමින් කන්න.
    අය්යා : ඒ මොකක්ද ඒ confused 😒

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +5

      Heheh 😂😂😂😂 ayyo ayyo 😂♥️♥️

  • @kaveeshadharmasiri8181
    @kaveeshadharmasiri8181 2 ปีที่แล้ว +3

    අම්මෝ අම්මෝ🤣🤣🤣
    ශෝයි අනේ 😂
    අඬන්න තිබ්බේ හැබැයි මට දිනන්න දෙන්න කියල 😒😂❤

  • @sapunipabasara2973
    @sapunipabasara2973 3 ปีที่แล้ว +1

    Ane lassanai akka.me wenasata godak asai.😙😙😍

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +1

      Anee thank you so much patiyo 🥰🥰♥️♥️♥️

  • @Indeevary
    @Indeevary 3 ปีที่แล้ว +1

    🤩Ane ada wenasma widihe video ekak..Harima lassanai💝 Akkitath win karanna puluwn food challenge ekak karanna next time..🙊💖

  • @devikamadushani158
    @devikamadushani158 3 ปีที่แล้ว +5

    අනේ අක්කි අයියයි දෙන්නම ලස්සනයි නියමයි දැක්ක ලස්සනම couple එක 💑 ❤😍

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว

      Aneeee 🥺Aneee thank you so much patiyo 🥰♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @isharaekanayaka3493
    @isharaekanayaka3493 3 ปีที่แล้ว +2

    අනේ දෙන්නම හරිම ලස්සනයි . සුභ පතනවා දෙන්නටම .තවත් මේ වගේ ලස්සන video දාන්න අක්කියෝ .🥰🥰🥰

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +2

      Thank you so much patiyo 🥰♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @uchiniimasha21
    @uchiniimasha21 3 ปีที่แล้ว +7

    අද වීඩියෝ එක නියමයි.. 😊ඔන්න දාපු ගමන් ආවා අක්කව බලන්න. ඉස්සරහටත් මේ වගේ වෙනස් විදිහේ වීඩියෝ කරන්න🙈. කහ පාට කුරුලු ජෝඩුවක් වගේ 🌼💛Love u so much akka & ayya.💕❤

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +1

      Ane thank you so much mage patiyo 🥰♥️♥️♥️♥️🌼🌼🌼🌼

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 2 ปีที่แล้ว +2

    ඔයාලා හරිම ශෝක් අක්කී..budu saranai.adrei.💞

  • @prabodhasenevirathna2979
    @prabodhasenevirathna2979 2 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි අක්කායි අයියයි දෙන්නම... මේ වගේ වීඩියෝ එකක් දැක්කමයි...අයියගේ තේරීම සුපිරි .................ශෝයි අක්කියො...හැමදාමත් මේ වගේ ගොඩාක් සතුටින් ලස්සනට ඉන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏❤😍

  • @snowgirl3550
    @snowgirl3550 2 ปีที่แล้ว +10

    අක්කි shopping challange එකකුත් ගෙන්නකෝ අයියත් දැන් හොදට කියවනවා 🙊

  • @kaushisDiary9177
    @kaushisDiary9177 3 ปีที่แล้ว +4

    අද වෙනස් වීඩියෝ එකක් 😍 හරිම ශෝයි 🥰❤️
    Love u akki❤️😘

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +1

      Aneee thank you so much patiyo 🥰♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @suki1568
    @suki1568 2 ปีที่แล้ว +3

    ලොකු වෙනසක් ,,,,,,,ලස්සනයි ,,,😍

  • @besttalent573
    @besttalent573 3 ปีที่แล้ว +1

    අනේ ශෝයි අප්පා අක්කයි අයියයි😍♥️ noodles එකේ සැරට අක්කි ජම්බු ගෙඩියක් වගේ උනා අනේ🤭ඊලග වීඩියෝ එකත් මේ වගේ වෙනස් එකක් ගේන්න අක්කියෝ😍😍 බුදුසරනයි දෙන්නටම 🙏 ♥️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว

      Gennam patiyo 🥰♥️♥️♥️♥️Aneee thank you so much patiyo 🥰♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @naduudaneesha5687
    @naduudaneesha5687 3 ปีที่แล้ว +1

    Harima shooii akkii😍 anith dawse akkitath ikmanta knna puluwan kama ekak aran kala dinamuuu😍😍 aiywa paraddamuuu🤗😁💖 oyala denna harima shoiii akkiyooo hamdaaaam oy wage adaren innaaa mge akkii😘😘 akkiyoooo ara video eke mulinm play karana song eke nama kiynnko plzzzzz😢😢

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +1

      Eka Zebiana patiyo 🥰♥️♥️♥️ adarei patiyo ♥️♥️♥️♥️ thank you so much darling 🥰🥰♥️♥️♥️♥️♥️♥️♥️🌸🌸🌸🌸

  • @ishurathnayaka9139
    @ishurathnayaka9139 3 ปีที่แล้ว +5

    වාව් නියමයි අක්කි වෙනස් විදිහේ ලස්සන වීඩියෝ එකක්🤗🤗...මේ වගේ වීඩියෝ තව ඔනේ අක්කියෝ🤭🤭....ආදරෙයි.♥️♥️.බුදු සරනයි අක්කි බෝලේ මගේ....

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +1

      Aneee Thank you so much patiyo 🥰♥️♥️♥️♥️♥️♥️♥️

  • @user-ge8gi4hc7p
    @user-ge8gi4hc7p 3 ปีที่แล้ว +1

    අනේ මගෙ අක්කියෝ c'mon c'mon...😊 හරි කමක් නෑ ඊලග food challenge එක අක්කා තමා දිනන්නෙ ඔන්න බලන් ඉන්නකෝ....🥰🥰 ශෝයි දෙන්නම ආදරෙයි දෙන්නටම පරිස්සමින් ඉන්න 🥰

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว

      Yaaaaaay haliii 💪🏻🙊🥰♥️♥️♥️

  • @dewminishakya
    @dewminishakya 3 ปีที่แล้ว +15

    අයියා - කන්න මට ඔරවන්නේ
    අක්කි - ඔයා ටිකක් හිමීට කන්නකෝ... 🙊🧚‍♀️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +1

      Ow anee haiyen kanawa 😄 apita kanna bane ane ehema neda 😄😂♥️♥️♥️♥️

    • @amandisathsarani5429
      @amandisathsarani5429 3 ปีที่แล้ว

      @@pawaniperera7214 ඊලග පාර අක්කි කියන්න කන්න පුලුවන් කෑමක්.අයියා අකමැති කෑමක් කියලා අපි අයියව පරද්දමූ නේද අක්කී.🤗

    • @dewminishakya
      @dewminishakya 3 ปีที่แล้ว

      @@pawaniperera7214 ඒකනේ අනේ අපි ගෑණූ ළමයි නේ 😁 අපිට ඒම කන්න බෑනේ 🙊😅😁

  • @kavyarandunu7008
    @kavyarandunu7008 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කි. අයියව හැමදාම අරන් එන්න වීඩියෝවලට. බුදුසරණයි අක්කි පැටියෝ ♥️♥️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว

      Haliiii 🙊🥰♥️♥️♥️♥️

  • @sheharayuwani5979
    @sheharayuwani5979 3 ปีที่แล้ว +2

    ෂෝයි අක්කි ඒක....ආදරෙයි ගොඩක් දෙන්නටම😘💞

  • @pramodhipramodhi7731
    @pramodhipramodhi7731 3 ปีที่แล้ว +6

    යේ...අක්කි බබා ආවා..😍😍

  • @karunagodage2572
    @karunagodage2572 3 ปีที่แล้ว +9

    අයියෝ....අපරාදේ නැත්නම් අපිට බලාගන්න තිබ්බා අයියා කෑම හදන විදිහ😂ශෝයි දෙන්නම සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ😍❤️❤️❤️❤️❤️❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +4

      Dawasaka aniwaryenma hadawannam eyata kiyala hehe 😂🥰♥️♥️♥️♥️♥️♥️

  • @hasinianuradhi
    @hasinianuradhi 3 ปีที่แล้ว +7

    ඕක තමා කියන්නේ බැරී වැඩ කරන් එපා කියලා😂..... අද video එකත් හරිම ලස්සනයි අක්කී😍... පරිස්සමට ඉන්න ❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +4

      Ane aiya ane karamu kiwwe hehe 😂 🙊

  • @sumedalihini2604
    @sumedalihini2604 3 ปีที่แล้ว +1

    Ane nanga boleta dawillai ne mallitanme ganak na wage🤭 me ape emi bolaya koheda wate karakenne. Parissamin hamadama godak adaren sathuten enne nanga thun denama theruwan saranai ❤❤❤😊. Ane fish bun mn asama kama nanga 😋😋😋

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +1

      Aneee akki emi wa dakal hehe 🙊😄🥰♥️♥️ adarei akkiyoooo 🥰♥️♥️♥️

  • @tharundibulathsinhala196
    @tharundibulathsinhala196 3 ปีที่แล้ว

    Anee akke me para vediyo eka balanna enna hugak parakku una . Wenadatanam danma gamanma balanawa . Akkkage vediyo ekak baluwahama dawasama satutin ♥️♥️♥️

  • @pramodhipramodhi7731
    @pramodhipramodhi7731 3 ปีที่แล้ว +4

    ඒකනම් වෙනස්ම එකක් තමයී......😍😍😍😍

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +2

      Ekane alee 🥰♥️

    • @pramodhipramodhi7731
      @pramodhipramodhi7731 3 ปีที่แล้ว +2

      @@pawaniperera7214 😍😍😍 ආයිත් මේ වගේ විඩියෝ ඕනා...😋

  • @kisaridananji7473
    @kisaridananji7473 3 ปีที่แล้ว +3

    අනෙ අයෙ food change ඔනි අක්කියො...අද video එක හිතුවත් වඩා ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි 😍😍😙

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +1

      Ane thank you so much patiyo 🥰♥️♥️

  • @ruwandhiperera3677
    @ruwandhiperera3677 3 ปีที่แล้ว +7

    අක්කි-අනේ ටිකක් හිමිට කන්නකෝ
    අයියා- කන්න මට ඔරවන්නේ😁🐵
    අයියා තමා හොදටම කරේ😂 මරු අයියා❤ අනේ ලස්සනයි ගොඩක්❤❤ කහ කුරුල්ලයි 💛💛කහ කිරිල්ලීයි වගේ💛💛 පරිස්සමින් ඉන්න දෙන්නම ❤❤😘😘 ආදරෙයි ගොඩක් මගෙ අක්කිටයි අයියටයි❤❤❤ බුදු සරනයි❤🙏

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว

      Hehhee adarei patiyo godaaaaak 🥰♥️🥰🥰🥰

    • @ruwandhiperera3677
      @ruwandhiperera3677 3 ปีที่แล้ว

      @@pawaniperera7214 ❤️❤️❤️❤️❤️

  • @nithmipabasari6674
    @nithmipabasari6674 2 ปีที่แล้ว +2

    අයියෝ
    ඇත්තටම ආදරෙයිනම් හිමින් කන්නලූ.......පව් අනේ අක්කි..

  • @ireshamadushani8353
    @ireshamadushani8353 3 ปีที่แล้ว +1

    Ane paw mage nanga.mallith dan hodata video walata innawa neda nango.ayeth me wage video aran enna.dennatama budu saranayi .parissamen.emii wath adaren mathak karanawa.adareyi oyalata.

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว

      Aneeee ekane akki patiyo 🥰♥️♥️♥️ adarei mage akkiyoo 🥰♥️♥️♥️

  • @yohani636
    @yohani636 3 ปีที่แล้ว +6

    Sathiyata vedio 2k witra dannko akkiyoo 🥺✨️

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +1

      Anee man godaaak try karanawa patiyo 🥰♥️

    • @yohani636
      @yohani636 3 ปีที่แล้ว

      @@pawaniperera7214 😍🙊

  • @methsalalekamge2011
    @methsalalekamge2011 3 ปีที่แล้ว +2

    ශෝයි අක්කා බෝලේ.... 😂 ආදරෙයි ❤❤❤❤🔥

  • @ganeeshakarunasinghe
    @ganeeshakarunasinghe 3 ปีที่แล้ว +3

    😍😍😍😍😍😍😍😍😘😘😘😘😘😘😘😘❤❤❤❤❤❤❤❤Eka shoi Akki😇🌼🐱

    • @pawaniperera7214
      @pawaniperera7214  2 ปีที่แล้ว +1

      Thank you so much darling 🥰♥️♥️♥️

  • @sumedalihini2604
    @sumedalihini2604 3 ปีที่แล้ว +1

    Dennma yellow edala harema Lassanai nanga babooo thma video eka blna gaman aith cment ekak dannme hode nanga bole😍😍😍

    • @pawaniperera7214
      @pawaniperera7214  3 ปีที่แล้ว +1

      Aneeee Aneee thank you so much akki babaa 🥰♥️♥️♥️

    • @sumedalihini2604
      @sumedalihini2604 3 ปีที่แล้ว

      @@pawaniperera7214 ❤❤❤😍

  • @chamathkadadigamuwage1482
    @chamathkadadigamuwage1482 2 ปีที่แล้ว

    Ilaga sere akki kemathi kemak ekka food challenge eka krla dinala aiyta kiyla kemak hadagamuko neda akkiyooo😘😘😘😘
    oyla denna harima shoiii...😃🥺❤️ adarei mage bola akkiyatai aiyatai emi patiyatai..🤗😍❤️