ලංකාවෙ ආසම YOUTUBER කව්ද?😍 || Prank Call📱 || Truth Or Dare Challenge || BINARIO12

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 1K

  • @raki6813
    @raki6813 3 ปีที่แล้ว +433

    පව් අප්ප ෆාබියො දෙලොවක් අතර තනිවෙලා ඔහේ බලන් ඉන්නවා😂 ,ආදරෙයි b12 family ❤️

    • @pasiyatechyt
      @pasiyatechyt 3 ปีที่แล้ว +1

      mage channel akatath subscribe karala help akak denawada fren pleasee

  • @SaRah-gt5pg
    @SaRah-gt5pg 3 ปีที่แล้ว +51

    ෆාබියෝ පව් දෙයියනේ😔..ෆාබියොට සිංහල පන්තියක් කරමු.ඒ මූනේ අහිංසක,අසරණකම..love u B12 Family❤️😘

  • @modifysrilanka539
    @modifysrilanka539 3 ปีที่แล้ว +70

    අර ෆාබියෝ ආතක් පාතක් නැතුව බලන් ඉන්නව 🤦😅 පවු අප්පා 🥺

  • @KK-cm7vm
    @KK-cm7vm 3 ปีที่แล้ว +73

    ෆාබියො නම් ඇත්තටම පව් 🥺♥

  • @prabashivihanga5484
    @prabashivihanga5484 3 ปีที่แล้ว +20

    Wooow 🤩🤩 love you b12 family ......
    ෆාබියෝට සිංහල උගන්නමු තව....
    අදනම් සුපිරි 👍 ❤❤
    ප්‍රී අක්කගෙයි චිරා අයියගෙයි සහොදර ආදරේ.. ආසාවෙන් බලන් හිටියේ ඒ දිහා...

  • @TRAVELSHOWbyAnuradha
    @TRAVELSHOWbyAnuradha 3 ปีที่แล้ว +111

    වීඩියෝ එකේ දැකපු හොදම දේ.. නදී අක්කා ගොඩක් වෙලාවට ෆාබියෝට translate කරා හැම දේම.. 🥰

    • @pasiyatechyt
      @pasiyatechyt 3 ปีที่แล้ว +1

      mage channel akatath subscribe karala help akak denawada fren pleasee

  • @oshly4204
    @oshly4204 3 ปีที่แล้ว +169

    චීරා අයියගේ සහ ප්‍රීරී ගේ ආදරේ දැක්කම මාරම ආසයී ❤😍

    • @pasiyatechyt
      @pasiyatechyt 3 ปีที่แล้ว

      mage channel akatath subscribe karala help akak denawada fren please

    • @lalantharathnayake4684
      @lalantharathnayake4684 3 ปีที่แล้ว

      එයා චිරා අයියගෙ කවුද

  • @shashinitharushika7925
    @shashinitharushika7925 3 ปีที่แล้ว +51

    සිංහල තේරෙන්නෙ නැතුව පැත්තකට වෙලා හිටපු ෆාබියෝ තමයි හොදටම කරේ.....( ෆාබිගෙ සින්දුව ) 😃😃😃 love u B 12❤️

  • @mayuraabhayasinghe9495
    @mayuraabhayasinghe9495 3 ปีที่แล้ว +158

    පව් ෆාබියෝ කටවල් හෙලවෙන හැටි බලාගෙන දෙලොවක් අතර තනි වෙලා ("මුං මට බනිනව ද එක්කො වෙන දෙයක් ගැන කතා කරනව ද") 😂😂😂

    • @podda707
      @podda707 3 ปีที่แล้ว +3

      😂💔

  • @roshelhanza2551
    @roshelhanza2551 3 ปีที่แล้ว +33

    ෆාබී පව් අනෙහ් 😂❤️ සිංදුව කියපු විදිය Cute 😘

  • @malkiyy_04
    @malkiyy_04 3 ปีที่แล้ว +44

    මාෂි මෑණියෝ 😂🤣♥️
    කියන්න වචන නෑ...
    • Stay safe 😷✌️
    • Love u all ♥️💪

  • @tharushinimnadi681
    @tharushinimnadi681 3 ปีที่แล้ว +13

    පව් ෆාබි.. 🥺🥺එයාට තව සිංහල උගන්නන්න චිරා අයියා නදී අක්කා..lv u B12 fam..❤️😍

  • @jees261
    @jees261 3 ปีที่แล้ว +59

    අසරණ ෆාබියො😂🖤

  • @ranginipunsala3636
    @ranginipunsala3636 3 ปีที่แล้ว +13

    ෆාබියෝ තමයි හොදටම කලේ😂😂😂 එයා මරු....❤️❤️❤️ කටවල් දිහා බලන් ඉන්න විදිහ...

  • @tharurajapaksha391
    @tharurajapaksha391 3 ปีที่แล้ว +12

    ෆාබීවත් තව කතාවට ගන්න අක්කි, ප්‍රී අක්කියා ලස්සනයි ගොඩක්, 😍 මාශී අක්කී, මගේ නදී අක්කි චිරා අයියා ආදරෙයි සෙට් එක,❤️ මොනා උනත් සතියක් ඉන්න එක තමා අවුල අප්පා 😞 ඊළඟ එක එනකම්

  • @trendingontiktok7584
    @trendingontiktok7584 3 ปีที่แล้ว +6

    මේ ගොල්ලෝ මෙච්චර හිනා වෙවී කියවන්නේ.....මීට අසරණ උණ ෆබියො😔

  • @nishantha3182
    @nishantha3182 3 ปีที่แล้ว +30

    අද වීඩියෝ එක ගොඩක් වෙලා තියෙන එකනම් නියමයි.😙😙😙

  • @maithreechandu9268
    @maithreechandu9268 3 ปีที่แล้ว +218

    ප්රයතා අක්කීගේ ලස්සන.ආදරේයී කටිටියටම..😍

    • @thithiradilmithbandara5432
      @thithiradilmithbandara5432 3 ปีที่แล้ว +3

      වැරදියි නේ ඉතින් පොත්ත රතුයි ලස්සනයි නෙමේ 😂😂😂😂

    • @tdmkgaming3796
      @tdmkgaming3796 3 ปีที่แล้ว +1

      @@thithiradilmithbandara5432ඒ මොකක්ද බන් මට ඒක තේරුනේ නෑනේ

    • @thithiradilmithbandara5432
      @thithiradilmithbandara5432 3 ปีที่แล้ว

      @@tdmkgaming3796 තෙරුන් කරනවට වඩා හොදයි උබ තෙරුන් ගන්න එක

    • @nimanthawickramasinghe9313
      @nimanthawickramasinghe9313 3 ปีที่แล้ว

      @@thithiradilmithbandara5432 mata therunrth na komlo

  • @nikeshali4496
    @nikeshali4496 3 ปีที่แล้ว +34

    ෆාබියෝගෙ මූනේ පොල් ගෙඩියක් ඇදලා පොල් කියලා ලියන්න තිබුනේ 😍😍👍👍❤️❤️❤️🥰🤩lv u b12 ❤️

  • @thrimaliniwanthika9461
    @thrimaliniwanthika9461 3 ปีที่แล้ว +20

    ප්‍රී අක්කා තමයි ශෝයි අනේ...ආදරෙයි

  • @MRpraviya
    @MRpraviya 3 ปีที่แล้ว +15

    patta entertainment බලන් ඉන්න..XD

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Praveen malla❤️

  • @ngm4trixff725
    @ngm4trixff725 3 ปีที่แล้ว +24

    B 12 කියන්නේ brand එකක් අපි එහි බැතිමතුන් එකට හද පිරි මෙව්වා එක ❤️😍🤗

  • @hansana1034
    @hansana1034 3 ปีที่แล้ว +14

    ❤️‍🔥😌 මේ වගේ ඒවා තව ගොඩාක් ඕනී...😊

  • @tripstorieswithdanu
    @tripstorieswithdanu 3 ปีที่แล้ว +9

    අනේ පව් ෆබියෝ 😣 මොනාඋනත් පට්ට ෆන් එකක් මේකනම් සුපිරි

  • @ZikkAmalli
    @ZikkAmalli 3 ปีที่แล้ว +68

    danne nethi number walin ena call ussanne nethi hinda hodai 😂❤

    • @taru12madh58
      @taru12madh58 3 ปีที่แล้ว +2

      Amo amo😂💔 honda welawata😂

    • @chamikafernando4148
      @chamikafernando4148 3 ปีที่แล้ว +1

      සටන පාවා දෙන්න කාලෙ හරි වගෙ බන් 😂😂😂😂😂😂

    • @chamikafernando4148
      @chamikafernando4148 3 ปีที่แล้ว +2

      උබ බයින්නෙ උන්ගෙ army එකට කියලා කියපන් සහො 😂😂😂😂

    • @AvishkamadurangaFernando
      @AvishkamadurangaFernando 3 ปีที่แล้ว

      😂

    • @chulahemantha9154
      @chulahemantha9154 3 ปีที่แล้ว +1

      😅👍

  • @Binario12
    @Binario12  3 ปีที่แล้ว +148

    ✅අනිත් TRUTH OR DARE CHALLENGE එකට අහන්න, කරන්න පුලුවන් ඔයාලගෙ සුපිරිම අදහස ලියන්න ,හොදම 10 තෝර ගන්නෝ❤️

    • @amazing6357
      @amazing6357 3 ปีที่แล้ว +1

      මංඒකට බයයි.movie එක බලපු දවසෙ ඉඳන් බලලා

    • @Dew1231
      @Dew1231 3 ปีที่แล้ว

      තේජා අක්කට ආයෙම prank cll එකක් ගන්නකෝ (පව් හැබැයි කමක් නෑ)💖😍😃😚💝🤗

    • @tharindushaliya7934
      @tharindushaliya7934 3 ปีที่แล้ว +4

      ෆාබියෝට සිංහලෙන් කතාවක් කරන්න කියන්න

    • @thusirudilshan9382
      @thusirudilshan9382 3 ปีที่แล้ว

      Fabi ta gf kenek innawada innawa nam e kawda

    • @nishanimalka9738
      @nishanimalka9738 3 ปีที่แล้ว +1

      මාශි අක්කට සම්බන්දයක් තියනවද

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +39

    ඔයාලගේ වීඩීයෝ සතියට අඩුම එකක්වත් දැම්මෙ නැත්නම් සතියම වැඩක් නැ..පට්ට අප්පා😍❤

  • @abhimaninimsara332
    @abhimaninimsara332 3 ปีที่แล้ว +62

    සතියට එකක්නම් මදි වගේ දැන් ...🤧💕

  • @nilukshimadushanka8702
    @nilukshimadushanka8702 3 ปีที่แล้ว +20

    අම්මෝ කාලයකට පස්සේ කට්ටියම සෙට් වෙලා.හරි ජොලී අනේ..ආදරෙයි ඔයාලා හැමෝටම...❤😊😊❤

  • @chamalmenaka1325
    @chamalmenaka1325 3 ปีที่แล้ว +15

    අයියෝ... පව් යකෝ අර ෆාබියෝ කාරයා 😂😂 ඌව නිකන් අඟහරු වලට අත ඇරල දාල වගේ ❤❤❤

  • @namalruwan3724
    @namalruwan3724 3 ปีที่แล้ว +18

    මේකනම් පිස්සුවක් බං ආදරෙයි සෙට් එකටම 😘😘

  • @nishantha3182
    @nishantha3182 3 ปีที่แล้ว +18

    අද නම් කට්ටියම ඉන්නවා නියමයි.😍😍

  • @ureshanemindi8950
    @ureshanemindi8950 3 ปีที่แล้ว +25

    ෆාබියෝට සිංහල තේරෙන්නේ නෑ පව් බලාගෙන ඉන්නවා.ඔයාලට ආදරෙයි .පරිස්සමින් සතුටින් ඉන්න ❤️ ❤❤❤

  • @anjanakavindi4782
    @anjanakavindi4782 3 ปีที่แล้ว +3

    අම්මෝ මාරම ජොලී...තව මේ වගේ වීඩියෝස් ඕනී ❤️ ඇත්තටම වෙලාව ගියා දැනුනේ වත් නෑ Love you soo much🥺 Binario 12 family ❤️

  • @Vimunmiru
    @Vimunmiru 3 ปีที่แล้ว +70

    අම්මෝ බිනාරියෝ 12 හැමදාටම පිස්සුවක් තමයි....අද සෙට් එකම ඉන්නවා 🥺🥺🥺♥️♥️♥️♥️♥️♥️♥️♥️🖤💚🧡💝🅱️1️⃣2️⃣🌎💫⭐️🌟🔥🌼🌸🌺🍀

    • @mashihansika8913
      @mashihansika8913 3 ปีที่แล้ว +2

      වෝව් ෆාබියෝ ලස්සනයි කිව්වා...වීඩියෝ එකක් එනකල් බල බල හිටියේ..අයියො සිකුරාදා වෙනකල් අමාරුවෙන් ඉන්නෙ බල බල ඒ තරමට ආසයි❤️😘

    • @pasiyatechyt
      @pasiyatechyt 3 ปีที่แล้ว

      mage channel akatath subscribe karala help akak denawada fren pleasee

  • @Dew1231
    @Dew1231 3 ปีที่แล้ว +174

    චිරන්තන අයියගෙයි ප්‍රී අක්කිගෙ සහෝදර ආදරේ 😘❤😊🤗💝😚😃😍💖

  • @ramaniperera2867
    @ramaniperera2867 3 ปีที่แล้ว +17

    Time eka dakkama අධ්‍යාත්මික සුවය altra pro max. Love you b12 family💖

  • @deshanudugama8630
    @deshanudugama8630 3 ปีที่แล้ว +63

    අද තමයි කලින්ම බැලුවේ...ජය වේ බින්නෝ🖤😍✌

  • @ahp3463
    @ahp3463 3 ปีที่แล้ว +8

    තව පාරක් truth or dare වීඩියෝ එකක් ඕනේ.හැබැයි ඒකෙදි කට්ටියව මීට වඩා අමාරුවෙ දාන්න ඕන.අද video එක නියමයි.

  • @anoja7168
    @anoja7168 3 ปีที่แล้ว +10

    අප්ප කන හැම වේලාවෙම ෆාබියෝව මතක් වෙයි දැන් ...😂❤️ love u B12 family ...

  • @Dew1231
    @Dew1231 3 ปีที่แล้ว +31

    ඔක්කොටම වඩා ආද්‍යත්මික සුවය දැනුනෙ වෙලාව දැක්කම😃😍😘❤😚

  • @malithgamage6512
    @malithgamage6512 3 ปีที่แล้ว +8

    හම්මෝ ආතල් කෝටියයි.. නදී අක්කාගෙන් ඔයිට වඩා trueth අහලා අමාරුවෙ දායි කියලා හිතන් හිටියෙ මං 😂😂 Love you B12 family ❤️

  • @vihanganirathnakumara7193
    @vihanganirathnakumara7193 3 ปีที่แล้ว +24

    Thumbnail එක 🔥🔥
    අලුත් vlog එක බලන්න ආසාවෙන් හිටියෙ story වලින් දැකලා😍😍😍
    Much love Akka & Aiya🥰
    Stay safe & love♥️
    B12 💕

  • @buddikasewwandi3323
    @buddikasewwandi3323 3 ปีที่แล้ว +24

    අද කට්ටියම ඉන්නවා... ජොලි අනේ.... 😍❤️😍

  • @sandeepadilshan4210
    @sandeepadilshan4210 3 ปีที่แล้ว +8

    තව චැලේන්ජස් ඕනේ....🤣❤️‍🔥much love...😍🖤

  • @nethmisanjula7778
    @nethmisanjula7778 3 ปีที่แล้ว +1

    aneee ade thama jolly ma. Aneee me wage vedio karanne godaaaaaaaaaariyak . Ade nam godaaaaaaaaaariyak funny 😍 love you all of you ❤️

  • @Prabhashwijerathna-bs6oj
    @Prabhashwijerathna-bs6oj 3 ปีที่แล้ว +17

    පවු බන් පාබියෝ, කැල්ලක් සෙට් කරලා දෙන්න!!!!!!😂🥰

  • @modifysrilanka539
    @modifysrilanka539 3 ปีที่แล้ว +13

    හොල්මන් චැලේන්ජ් එකක් ඕනි 😒❤️

  • @luckygirl7413
    @luckygirl7413 3 ปีที่แล้ว +5

    Voice ලස්සනයි ෆාබියෝගේ😍😍😍

  • @nishasewwandigunasekara1520
    @nishasewwandigunasekara1520 3 ปีที่แล้ว +28

    ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටියෙ. ඔයාලට ගොඩාරියක් ආදරෙයි. දැන් ඇබ්බැහි වෙලා ඔයාලට. ෆාබියෝ so cute❤️ ආදරෙයි අයියා & අක්කි😘

  • @kushanthichamodya5354
    @kushanthichamodya5354 3 ปีที่แล้ว +3

    පව් අසරන ෆාබී..😥😥..අදත් ලස්සනයි ..අපිත් enjoy උනා😍😍 ..love you both..අලුත් adventure එකක් ලගදිම නැද්ද නදී අක්කෙ 😥😥😥

  • @dahamivihara7904
    @dahamivihara7904 3 ปีที่แล้ว +8

    ෆාබියෝ ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න දෙයියනේ...😭🥺

  • @lakshiii6954
    @lakshiii6954 3 ปีที่แล้ว +5

    Ada set ekama innawa.kattiyama ekka ekathu wela food challenge ekk karanna ko 🥺💘 Much love guys 🙊💕

  • @kuwaitbk7455
    @kuwaitbk7455 3 ปีที่แล้ว +5

    😀😀😀😀😀 අද නම් මරු 😀😀❤❤❤❤❤❤❤
    ට්‍රැවල් වීඩීයෝ එකක් කරන්නේ නැද්ද . නදි අක්කි ❤❤❤❤

  • @nadinasawanjith7728
    @nadinasawanjith7728 3 ปีที่แล้ว +15

    වස්තියි රැට්ටාටයි වැඩිය වීනිලා හොදයි බෘද ❤️

  • @mashi2444
    @mashi2444 3 ปีที่แล้ว +2

    Mashiwa කට්ටිය එකතු වෙලා නෝන්ඩි කරනවා ඒකත් හොදයි.😁😁 අම්මෝ මාශිගේ දත් ටික 😁😁😁 ඔයලා එක්ක ඉද්දී ඔහොම කියන හැමදේම එයට තේරෙන විදියට කියන්න නැත්තන් පවු.❤️❤️❤️

  • @sanjuahinsa
    @sanjuahinsa 3 ปีที่แล้ว +27

    අසරණ fabio😑
    Fabio ට සිංහල සිංදු කියන්න පුළුවන් නේ ලස්සනට😍❤
    cute ප්‍රී අක්කා❤
    නදී අක්කා තමා ආතල් ම😌
    මාෂි අක්කාගේ coconut සම්බෝලේ😂 (සුමනාවතී නඟා😎🔥)
    36:08 chira aiya😂🔫
    Funny Challenge😎😍🙈
    මේ challenge eke episode 2 ඕන😼
    Love You B12 fam💫
    #B12 Love

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +4

      Love you soo much nangiya ❤️

  • @csschamma1185
    @csschamma1185 3 ปีที่แล้ว +2

    ෆබියෝ අසරනයි පුතෙ ඔයා🤣🖤 ආදරෙයි ෆැමිලී🖤🖤

  • @shaniwijesinhe143
    @shaniwijesinhe143 3 ปีที่แล้ว +6

    Video එක දානකල් ඉවසිල්ලක් නැතුව බලන් හිටියෙ මං විතරද 😍😍
    Much love b12 family 🖤

  • @bb_tv681
    @bb_tv681 3 ปีที่แล้ว +1

    oyala kattiya ekkama Q&A ekak krnnako. mashi akki, pri akki gen ahnna godk dewl thiyenw 😁😁😁

  • @shenelkamadushi8972
    @shenelkamadushi8972 3 ปีที่แล้ว +4

    අද නම් ශෝයි 😂🙈 කට්ටියම එකම තැන 😀🥺

  • @anuradhahanduwala3741
    @anuradhahanduwala3741 3 ปีที่แล้ว +4

    තේජා අක්කි නදී අක්කිගෙ නංගි ද පව් අනේ 🥺🥺අද ඔක්කොම ඒකට අද හොදට enjoy කරා 🥳🥳🥳ආදරෙයි හැමෝටම. ❤❤❤❤❤❤අනේ හන්ටවත් පෙන්නන්නකො. එයාව ගොඩකාලයකින් දැක්කේ නෑ🥺🥺. B12❤❤❤

  • @udarimandira7238
    @udarimandira7238 3 ปีที่แล้ว +6

    චිරා අයියව කෙල්ලෙක් වගේ අන්දවලා මන් කිරිල්ලියක් song එකට නැටුමක් ඕනේ..😹👊🏻♥️ සැර වැඩි ද මන්දා..🥶

  • @nilukshimadushanka8702
    @nilukshimadushanka8702 3 ปีที่แล้ว +5

    අලුත්ම ක්‍රෂ් එක ප්‍රියතා නන්ගා..😊❤❤

  • @dhanushkawijesinghe3417
    @dhanushkawijesinghe3417 3 ปีที่แล้ว +88

    Nadee ,Mashi එක්ක attack කියලා හිතෙන්නේ මට විතරද ? 🤔
    ලස්සන යාලුවො set එකක් 😘😘

  • @songlk7870
    @songlk7870 3 ปีที่แล้ว +21

    චිරන්තන අයියා තමයි හොදටම කරේ ❤️

  • @ravindunirmal2820
    @ravindunirmal2820 3 ปีที่แล้ว +6

    Dare war 😐 confused unga bunga 😂❤️‍🔥 කට්ටියගේ සැගවුන කුසලතා එලියට ආවා නෙහ්? Best one B12 family 😂♥️

  • @kavindahansajith2151
    @kavindahansajith2151 3 ปีที่แล้ว +2

    මේක නම් සුපිරි ෆන් එකක් 🤩 Much Love B12 😍♥️

  • @akashmadushanka6589
    @akashmadushanka6589 3 ปีที่แล้ว +4

    Full ආතල් වීඩියෝ එක 😅 ෆාබියෝනම් පට්ට 😁 ඒ බැල්ම ෆාබියෝගෙ 🤣🤣🤣

  • @thilinagamage5630
    @thilinagamage5630 3 ปีที่แล้ว +5

    මාශි අක්ක නම් නියමයි එයගේ කොන්ඩෙ හරි ශෝක් ❤❤❤❤

  • @sayanikamadhuhansi4361
    @sayanikamadhuhansi4361 3 ปีที่แล้ว +3

    තේජා අක්කිවත් එකතු කරගෙන vdo එකක් කරන්නකෝ😍

  • @oshirajapaksha5049
    @oshirajapaksha5049 3 ปีที่แล้ว +17

    කට්ටියත් එක්ක අලුත් adventure එකක් පටන් ගමුකො😍❤️

  • @denurinisandara3194
    @denurinisandara3194 3 ปีที่แล้ว +10

    මාශි අක්කගේ coconut සම්බෝලේ තමා හොදම රසම 🤤💔😂

  • @buddinianupama9509
    @buddinianupama9509 3 ปีที่แล้ว

    Mekanam maru..ayeth me wage vlog ekak karannako...mashige sambole maru...adareiii hemotama...5 denama ekata iddi thawath lassanai🥰🥰🥰😘😘😘😘😍😍

  • @Dew1231
    @Dew1231 3 ปีที่แล้ว +243

    ෆාබියෝට මීට වඩා සිංහල උගන්නමු චිරා අයියේ 😊💝🤗👀

    • @eren69ezputha73
      @eren69ezputha73 3 ปีที่แล้ว

      Oyada b gang eke discord eke inne

    • @pasiyatechyt
      @pasiyatechyt 3 ปีที่แล้ว

      mage channel akatath subscribe karala help akak denawada fren pleasee

  • @nishuvithanaarachchi1986
    @nishuvithanaarachchi1986 3 ปีที่แล้ว +1

    Set ekam ekata iddi maru 😍♥️🤩 hina una hodata 🤭😂
    Much love b12 😍🌹🥰

  • @nethmisehara6049
    @nethmisehara6049 3 ปีที่แล้ว +3

    ෆාබියො නම් සෝයි අනේ . ආදරෙයී B12 family ♥️😁✨️

  • @ruwanimagothmini4279
    @ruwanimagothmini4279 3 ปีที่แล้ว +4

    😂😂really enjoyed 👍🏻 need part 2

  • @thanusharathnayake6377
    @thanusharathnayake6377 3 ปีที่แล้ว +5

    අනේ අසරණ ෆාබි 😂❤️ එයාට ඉක්මනට සිංහල පුරුදු කරන්න 😂👍

  • @BinaraGta
    @BinaraGta 3 ปีที่แล้ว +2

    7:58
    අන්න ඒක නියමයි 🤣ඉංග්‍රීසියෙන් කියපන් කෝ දැන්😂

  • @hirunisandamini9883
    @hirunisandamini9883 3 ปีที่แล้ว +13

    එනකල් හිටියේ ඔයාලා.❤️❤️

  • @dil6721
    @dil6721 3 ปีที่แล้ว +1

    Aneee video eka enakan maga bln inne.mn corona positive .eth amaruwen unath oyala dennage video eka blnna amathaka kale na.adareiii..❤️❤️

    • @ashminipriyatha3473
      @ashminipriyatha3473 3 ปีที่แล้ว +2

      Get well soon nangiyo 🙏🏼❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +2

      Nangiya ikmanata hoda wenna hode❤️

  • @road6025
    @road6025 3 ปีที่แล้ว +4

    ෆාබියෝ නැතුව ම බැරි කෙනෙක් දැන් 💙.
    priytha🥺❤️

  • @buddithajanidu1396
    @buddithajanidu1396 3 ปีที่แล้ว +1

    ඉල්ලීමක් කරන්න තියෙනවා 😃😃😃😄😄😄😀😀😋😋😂😂😂 ඉස්සරහ vlogs වලට නදී අක්කගේ නංගිවත් එකතු කරගන්න..... 😋😋✌✌✌✌✌👍👍👌👌😂😂😂😂😂❤❤❤❤ සිරාවටම කිවුවේ.... 😃😃😃😊😊😀😀😀😀😀😂😂😂😂😂😂😂🙏🙏🙏❤❤❤

  • @roshannespencer
    @roshannespencer 3 ปีที่แล้ว +3

    Kalekata passe Pri akka tikak wadipura katha kla.
    Paw affa Fabio.... 😅😅😅😅
    Set ekatama Adarei.

  • @hobigirl5688
    @hobigirl5688 3 ปีที่แล้ว +7

    අනා අපේ ප්‍රී අක්කිත් BTS fan කෙනෙක් නේ 💜️🙈😘 අපරාදේ සික්කට Answer කරන්න තිබ්බේ 😁😁 Love you B12family 😘 Borahee....sarangheyoo....💜️😘

  • @kalanimaheshika4740
    @kalanimaheshika4740 3 ปีที่แล้ว +24

    Farbita එහෙම කරන්න එපා..ඔයාලට ඔහොම උනානම් මොනවා හිතෙයිද

  • @namoditharushika1707
    @namoditharushika1707 3 ปีที่แล้ว +1

    😍Ane you guys back together... love to see that... ❤️

  • @drashanijayamini6951
    @drashanijayamini6951 3 ปีที่แล้ว +3

    අද තමා කලින්ම බැලුවේ. ලස්සන වැඩක් . ෆාබියෝ නම් ශෝයී 😍😍😍

  • @t.d.n.rathnaweera6069
    @t.d.n.rathnaweera6069 3 ปีที่แล้ว

    thawa challenge ekak karamuu...shooii...💪❤

  • @ayeshadulanjaly7368
    @ayeshadulanjaly7368 3 ปีที่แล้ว +5

    ඊළඟ එකේදි ෆාබියෝට සිංහල උගන්නමු.. 🌚😁

  • @tinishasachini6725
    @tinishasachini6725 3 ปีที่แล้ว

    Maruu ane. Hina wela iwara kranna be. Adareiiii binario 12 ♥️♥️♥️♥️🌸🌸🌸🌸

  • @LahiruRuviniSL
    @LahiruRuviniSL 3 ปีที่แล้ว +14

    ආදරේයි ❤️❤️

  • @gayanimadhushani8271
    @gayanimadhushani8271 3 ปีที่แล้ว +1

    🥳Ilgata ktty ekkm whisper challenge ek krn mruwt tyei🤭..

  • @vihaganajayaweera7065
    @vihaganajayaweera7065 3 ปีที่แล้ว +19

    ඉවසිල්ලක් නැතුව හිටියේ වීඩියෝ එක දානකම් 😊😊
    සෙට් එකම එකට 😎
    මරු නියම චැලෙන්ජර් එක 😂😂 love you ❤️❤️

  • @upulikaachini6771
    @upulikaachini6771 3 ปีที่แล้ว +1

    Aneee mata mge Fabio ayya gena gdak dukai... Eya paw eyta Sinhala terenne nethi hinda hemogema katawl helawena diha bln innwa... Ane ayye akki eyt Sinhala Kyla denna. Nettan eyta akkila kiyaddima ewa terenna Ara translate krna gajet ekk denna.... Gdkkk adarei oylta 💕💕

  • @tharindushaliya7934
    @tharindushaliya7934 3 ปีที่แล้ว +7

    ඇත්තටම ෆාබියෝ පව් නේද මරන්වා කිවුවත් 😁 ගාගෙන ඉන්නේ

  • @udithanirmal6789
    @udithanirmal6789 3 ปีที่แล้ว +2

    වීඩියෝ එක නම් සුපිරි😍ගිය සතියට වඩා වීඩියෝ එක දිගයි🙂ෆාබියෝ මරු😃

  • @naushiyureni3771
    @naushiyureni3771 3 ปีที่แล้ว +6

    චිරා අයියා සුපර් ස්ටාර් ගියාද හම්මෝ😂😂😂❤️❤️❤️

  • @arawindasanjeewa1266
    @arawindasanjeewa1266 3 ปีที่แล้ว

    Adeeeeeeh..... jaya wewa...... adarei set eka.... proud to be a binario 12 family member ....😘😘😘🙏🙏🙏🤗🤗🤗🤗