නරකම රගපෑම කාගෙද? 🤯🤯 |💃🏽ACTING CHALLENGE |🛑සටන | Binario 12 | හිම කන්දෙ ලී ගෙදර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 1.1K

  • @Binario12
    @Binario12  3 ปีที่แล้ว +42

    🛑අපි හැමදාම උත්සාහ කරේ travelling වලින් එහාට ගිය වෙනස්ම අත්දැකීමක් ඔයාලත් එක්ක බෙදා ගන්න.මේ එවැනි තවත් අලුත් traveling concept එකක්, ENJOY IT.
    Full experience එක ගන්න එන්න Backstage channel එක පැත්තේ ⤵️
    th-cam.com/channels/xTK6Q47QEINOKI8vsqEXeg.html

  • @Gossip10482
    @Gossip10482 3 ปีที่แล้ว +339

    මෙන්න මේ වගේ දිග විඩියෝ දානවට කැමති උන් කෝ...
    👇❤️🇱🇰😍

  • @sajithmadushan7540
    @sajithmadushan7540 3 ปีที่แล้ว +13

    😄😄 ෆාබියෝගේ තමා සුපිරිම රගපෑම තියෙන්නේ 🤣🤣 මෙන්න මේ වගේ හැමදාම දිග විඩියෝ දාන්න ❤❤❤

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      ❤️🥰🤗

  • @IsuRajapaksha0919
    @IsuRajapaksha0919 3 ปีที่แล้ว +196

    වීඩියෝ එක බලන්න කලින් විනාඩි කීයද කියල බලන අහිංසක මම 😁❤️😘

  • @shehanmalith7483
    @shehanmalith7483 3 ปีที่แล้ว +51

    කොයි වෙලාවෙද වීඩීයෝ එකක් දාන්නෙ කියලා බලන් ඉන්නෙ ,notification එක එනකොටම පපුවත් මොකක්ද වෙලා යනවා 😵😵😵😋❤

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Love ❤️ sikurada aluth vlog ekak anawa ❤️

  • @cheythi
    @cheythi 3 ปีที่แล้ว +1

    මරු zt ekh.. පහුගිය videos mn dnui balanne shok ane oyala 🥰❤️

  • @chaniperera4341
    @chaniperera4341 3 ปีที่แล้ว +27

    දිග වීඩියෝස් ඉල්ලන අයට 😅 නදී අක්ක ඒක කිව්ව විදිහ මරු😁 හැමදාම මෙහෙම දිග ව්ඩියෝ දාන්න අපි බලනෝ😍 Much Lv B12❤️💛

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Ahaha you are the best ❤️

  • @thiharasewmini1087
    @thiharasewmini1087 3 ปีที่แล้ว +8

    BINARIO 12 කියන්නේ මොකක්ද කියලා කව්රු හරි ඇහුවොත් කියන්ඩ වෙන්නේ ඒක ඇබ්බැහි වෙන සුළු මත්ද්‍රව්‍යයක් කියලා තමයි...🥰❤️‍🔥...youtube package eka danneth aththtama oyalge videos balnda oni hinda..e tharamt adrei oyal dennta...akki & ayya love u both forever 😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Anee☺️ adare godaariyak 🥰🥰❤️.
      Parissamin inna 🙏🏼

    • @t.d.n.rathnaweera6069
      @t.d.n.rathnaweera6069 3 ปีที่แล้ว

      owww😍

  • @udeninethra2257
    @udeninethra2257 3 ปีที่แล้ว +52

    විනාඩි 41 ක් video එක තියෙනවා දැක්කම අධ්‍යාත්මික සුවය Ultra pro max 😘😘😍😍😍😍

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Much love 💕

  • @veenaviwijesinghe4377
    @veenaviwijesinghe4377 3 ปีที่แล้ว +10

    Long video ❤ love you guys ❤❤ මේක නම් තනිකරම පිස්සුවක් 😍 keep it up. හැමදාම මේ වගේ දිග videos ඕනේ 💪
    අන්තිමට පිඟන් හේදුවේ කවුද ? 😂 ඒ ටිකත් තිබ්බානම් supiri😂

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      You are the best ❤️

  • @lavandesilva7757
    @lavandesilva7757 3 ปีที่แล้ว +27

    ❤🤗💕 අර සුදු කොල්ලට තමා මම මාර කැමති හෙන ආතල් එකෙ ඉන්න පොරක් වගේ...❤😌💎 ලස්සනයි ඔයාලගෙ වීඩීයෝස් මම දාපු ගමන් බලනවා...❤💕

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Much love ❤️

  • @shenuekanayaka4963
    @shenuekanayaka4963 3 ปีที่แล้ว +13

    ඕඕඕඕ යේ... යේ... යේ... අද නම් Vlog එක දිගයි..බලමු #සටන
    Love u Akki ❤️ Aiya & B 12 Family..

  • @dogcat-
    @dogcat- 3 ปีที่แล้ว +31

    හන්ටි දිහා බලන් හිටපු උන් කෝ😀

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      🐶🐶🐶❤️

  • @AishaHerath
    @AishaHerath 3 ปีที่แล้ว +50

    උදුරා වී මගේ ආලේ 😂😍😍

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      😂🥰 yes 👍🏾

  • @vihanganirathnakumara7193
    @vihanganirathnakumara7193 3 ปีที่แล้ว +31

    වීඩියෝ එක බලන්නත් කලින් comment කරපු අය කෝ ❤️😍

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @lakshiii6954
    @lakshiii6954 3 ปีที่แล้ว +5

    Amboo ada video ekanam digai😍♥️ Stay safe,much love B12 🌹:-)

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Love you 😍

  • @poornidesilva3022
    @poornidesilva3022 3 ปีที่แล้ว +3

    අනේ ශෝයි අනේ ❤️ අදනන් ගොඩක් වෙලා තිබ්බා ඒකටනන් සතුටුයි 🥰 ආදරෙයි හන්ටි පැටියාටයි හැමෝටමයි පරිස්සමෙන් ඉන්න 😍😘

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Adarei godaariyak apith ❤️🥰😘. Oyath parissamin inna 🙏🏼

  • @pramudithhashen398
    @pramudithhashen398 3 ปีที่แล้ว +38

    අනේ 41 mins😍😍😍😍😍 lv you guys ❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      🙏🏾❤️

  • @shaniwijesinhe143
    @shaniwijesinhe143 3 ปีที่แล้ว +12

    මේ වගේ video එක ගොඩක් වෙලා තියනවට කැමති අය කෝ...😍
    Much love b12 family ❤️❤️❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Love you 😘

  • @thanushigunasekara6082
    @thanushigunasekara6082 3 ปีที่แล้ว +1

    Woww.. maru.. punchi kale mage gedra sahodarayoth ekka. Family enjoy karana vidiya mathak una.. aththamai. 😕🌎❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      🤗🤗🤗.

  • @thilinikawshalya9915
    @thilinikawshalya9915 3 ปีที่แล้ว +18

    J hope 💜️🤭💜️ අදත් මරු 💗

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Ahaha best 😂🥰

  • @a.b.c4238
    @a.b.c4238 3 ปีที่แล้ว +1

    Anehh Hunty babahh 😚😚😚
    Ada video ekth maru 🥰🥰🥰
    "Hodatama theory eka wada karala thiyenawa". Nadiii akkahhhhh oya mara fun 😂😂 aiyath ehami

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      He he thank you ❤️🥰😘

  • @sandunikarupasingha1160
    @sandunikarupasingha1160 3 ปีที่แล้ว +10

    Wooooow .....shoi ane 😍😍😍hama dama wage adarai oyalata goda godaaraiyak 💓😘🅱️1⃣2⃣❤💓

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Love you 😍

  • @sasifdo3642
    @sasifdo3642 3 ปีที่แล้ว

    Sudu araliya mala🙊🙊niyamai ragapama 🙈🙈😍😍adai ane video eka balanne fatta ammow niyamai winadi 41ma thiyeno maruuuuuu😍😍😍😍😍😍😍😘😘😘😘😘fabi maru anew🙊🙊🙊

  • @p_d_t9982
    @p_d_t9982 3 ปีที่แล้ว +15

    නදී අක්කි මුලුන්ම රගපාන්නෙ උදුරාවී මාගේ ආලේ 😂😂 lv u B12 ❤❤

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +3

      Oh yes 🤣😍

    • @fanyanimals7817
      @fanyanimals7817 3 ปีที่แล้ว +1

      ඒක හැමෝටම තේරෙනවනෙ.....😂😂😂😂

  • @sinethyaariyarathne4247
    @sinethyaariyarathne4247 3 ปีที่แล้ว +1

    Adanm maru ane vidio eka godak digai me wage diga vidio danna ane hamadama....ada vidio eka shooooiiiii 🤗❤️ much love❤️ thawa godak thiyenawada hima kande vidos 😁❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Love you 😍
      Aluth eka ada awa th-cam.com/video/S-0SQccdiek/w-d-xo.html

  • @තිළිණි-ඨ2ජ
    @තිළිණි-ඨ2ජ 3 ปีที่แล้ว +33

    අක්කි කිවා වගේ හිම කන්දේ හැංගුන රහස කියලා දෙම්න ප්ලීස් ප්ලීස් ❤️❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +2

      Hariii 🌸

  • @dinithinisansala5015
    @dinithinisansala5015 3 ปีที่แล้ว +8

    ශෝයියියියියියියියි අනේ..... ඔයාලා තමයි ඇත්තටම """ නැව ගිලුනත් බෑන් චූන් """ කියන එකට හොදම උදාහරණය 👌👌👌👍👍👍👍💕💕💕💕💕💕

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Much love ❤️

  • @තිළිණි-ඨ2ජ
    @තිළිණි-ඨ2ජ 3 ปีที่แล้ว +50

    දැන් ඇබ්බැහි වෙලා මොන වැඩ තිබ්බත් සිකුරාදා 5ට ෆොන් එක අතේ ❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Oh yes ❤️

  • @sachinpiyumal2287
    @sachinpiyumal2287 3 ปีที่แล้ว +23

    මගෙ අම්මෝ...🤣🤣🤣🤣 love you ෆාබි❤

  • @musicdragonofficial
    @musicdragonofficial 3 ปีที่แล้ว +46

    චිරන්ත කියන්නේ ඇත්තටම චරිතයක් ❤️❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +3

      Thank you 😊

  • @himansanirmal1828
    @himansanirmal1828 3 ปีที่แล้ว +1

    Study wlt hirawela inne Eth B12 video ekk bluwhm e pressure eka niknm nthiwenw😌😍wenad wge Dana welwtm blnn widiyakn Eth kohomhri blnw💞 adreii gdaak oya dennt dn anith ayth adrei specially priyatha akkt♥️🤪

  • @navodadananjani555
    @navodadananjani555 3 ปีที่แล้ว +13

    මේකනම් පිස්සුවක්මයි.. අදනම් දිග.... විඩියෝ එකක් 😘♥. මං දැන් පිස්සෙක් වගේ වීඩියෝස් ගැන ගෙදර කියවද්දි ගෙදර අය අහනව පෙර ආත්මෙ ගැන කියෝනවද කියල. කමක් නැ දුකක් නැ. 😂♥ ආදරෙයි 😘♥

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Ahahah hambo you are the best best ❤️❤️❤️❤️Aluth eka ada awa th-cam.com/video/S-0SQccdiek/w-d-xo.html

  • @butterandcrumbshomemadecak4146
    @butterandcrumbshomemadecak4146 3 ปีที่แล้ว +8

    ෆාබියෝ ෂෝක් අනේ......ඔයාලා ඔක්කොම මාරු ..💙

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Adarei ❤️

  • @harshani2032
    @harshani2032 3 ปีที่แล้ว +5

    දිග...... වීඩියෝ එකක් 🥰🥰🥰🥰😘😘😘😘 හැමදාම මේ වගේ ඒවා දාන්න 🥰🥰😘😘😘😘

  • @sashinidissanayake8
    @sashinidissanayake8 3 ปีที่แล้ว +4

    අදනම් තවත් මරු😍❤️වෙලාව🤭ආදරෙයි b12 family❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Love you 😍

  • @CorruptedStudio69
    @CorruptedStudio69 3 ปีที่แล้ว +28

    මෙන්න මේ වගේ දිග විඩියෝ දානවට කැමති උන් කෝ...
    👇❤️🇱🇰😍මෙන්න මේ වගේ දිග විඩියෝ දානවට කැමති උන් කෝ...
    👇❤️🇱🇰😍

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Love you 😍

  • @anargimenura7215
    @anargimenura7215 3 ปีที่แล้ว

    Adanam niyamay. Hinauna athiwenna.😂👍 Me wage vedio one hamadama 😍😍🔥❤ adareyyy hamotama😍😊🤩

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Love you 😍

  • @nadeekapriyadarshani5258
    @nadeekapriyadarshani5258 3 ปีที่แล้ว +13

    යන්තම් දිග video ekak damma 😖 love u binario 12 ❤️❤️❤️❤️❤️❤️❤

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Ahaha much love ❤️

  • @c.desilva6176
    @c.desilva6176 3 ปีที่แล้ว +1

    ඔයාල set එකම මරු..ෆාබියො නම් හරිම ෂෝයි අනේ..❤❤හැමදාම සතුටින් ඉන්න.....🥰🥰අපිට vlog බලන්නත් ඕන ගොඩා.....ක්.....

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Love you sweetheart ❤️

  • @harvey9765
    @harvey9765 3 ปีที่แล้ว +5

    Love u pree akkii.. oyath bts fan kenek wagee... 💜️💜️ jhope hobii sunshine 💜️💜️💜️💜️

  • @randikasameera5275
    @randikasameera5275 3 ปีที่แล้ว +1

    අද ෆටිට චැලෙන්ජර් එකක් .. වෙලාව ගියා දැනුනේ.. පස්දෙනොම හොදට කලා.. binariyo 12 ජයවෙිවා 💕💕

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Thank you ❤️🥰🤗

    • @randikasameera5275
      @randikasameera5275 3 ปีที่แล้ว

      @@Binario12 හය දෙනාටම ආදරෙයි.. 💕💕💕👍👍👍

  • @teacuploversusa2495
    @teacuploversusa2495 3 ปีที่แล้ว +3

    Love your channel watching all your videos with super excitement 👍👏

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Thank you ❤️🥰🤗

  • @ashenlakshitha5766
    @ashenlakshitha5766 3 ปีที่แล้ว +2

    ප්‍රි අකා 😻හැමෝටම ආදරෙයි...💓💓

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      🥰❤️adarei apith☺️

    • @t.d.n.rathnaweera6069
      @t.d.n.rathnaweera6069 3 ปีที่แล้ว

      priyka shook...lassnaii..so cute...😍😍sermala shooi...aneee harima asa hithenwa😍

  • @anuradhakumudumali4966
    @anuradhakumudumali4966 3 ปีที่แล้ว +3

    Much love ❤ set ekatamaa...
    Video ekak enkal bln hitiy 😍

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Much love 💕

  • @asinipieris2171
    @asinipieris2171 3 ปีที่แล้ว

    Woow😊 ada video eka shook ane.me wage videos digtma danna.api balan innwa..lve u B12❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Love you ! ❤️
      Aluth eka ada awa th-cam.com/video/S-0SQccdiek/w-d-xo.html

  • @thathsara7021
    @thathsara7021 3 ปีที่แล้ว +12

    37:03 අඩුම වෙලාවක් ගියෙ Hrithikව හොයාගන්න
    World famous actor
    💕💪💆

  • @sudeshdilshan2697
    @sudeshdilshan2697 3 ปีที่แล้ว +1

    ලස්සනයි ❤️❤️ වෙනදා වගේම ගොඩරීයක් අදරේයි.....❤️❤️❤️😘😘 අක්කා & අයියා .❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Thank you ❤️. Adarei godaariyak apith 🤗🥰

  • @nadeeNsadeeVlogs
    @nadeeNsadeeVlogs 3 ปีที่แล้ว +5

    අපිට දිග වීවිඕ ඕන කියල දැනගෙනත් හැමදාම පොඩි වීඩීඕ දාන ඔයාලට දෙවි පිහිටයි🙏 (just a joke අද වගේ හැමදාම දිග ඒව දාන්න...Much ♥ B12😘)

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Ahaha much love ❤️

  • @sithumsankalpa5455
    @sithumsankalpa5455 3 ปีที่แล้ว +1

    Second comments ....super අයියා ,අක්කා ...💕💕💕💋💋❤️❤️❤️😘😘😘😘

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Love you 😍

  • @pawaniamasha5566
    @pawaniamasha5566 3 ปีที่แล้ว +10

    ෆාබියෝ පව්ව්...😘😘😘

  • @manubashini3432
    @manubashini3432 3 ปีที่แล้ว +6

    හුරේ...............බලාගෙන හිටියේ 5 වෙනකන් ඉවසිල්ලක් නැතුව වීඩියෝ එක බලන්න 😻 Much Love B12 Family 😘❤️

  • @nadilasitha9621
    @nadilasitha9621 3 ปีที่แล้ว +15

    පව් අර අසරන බව්වා. නදී කන එක දිහා බලාගෙන ඉන්නවා එයා 😅🤦🏻‍♂️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Eyata chocolate hoda nehene 😊

  • @shaini9545
    @shaini9545 3 ปีที่แล้ว +12

    Pri love bts. Me too. 💜I love jungkook and v

    • @j.h1923
      @j.h1923 3 ปีที่แล้ว +2

      💜

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Love 💜💜💜

    • @shaini9545
      @shaini9545 3 ปีที่แล้ว +1

      Love you binario 12 family💜💜

  • @chathuminikavindya7894
    @chathuminikavindya7894 3 ปีที่แล้ว +8

    නදී අක්කා මුලින්ම පටන් ගද්දි පිටිපස්සෙ හිටපු Fabio ගේ මුනේ action දැක්ක ද?😂😂

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Adyathmika suwaya 🤣❤️

  • @malithiwimalasooriya6298
    @malithiwimalasooriya6298 3 ปีที่แล้ว +2

    Adreiiii binario 12❤️huntiyooo love u much ❤️❤️❤️💖💖💖

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Adarei apith ❤️🥰

  • @SM-ug4mg
    @SM-ug4mg 3 ปีที่แล้ว +8

    මුන්ට පිස්සු මීට හන්ටි😂🥰♥️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Ahahaha 🐶❤️

  • @amandikalakshani9203
    @amandikalakshani9203 3 ปีที่แล้ว +2

    Ada video eka nm maru binario 12 family 💕💕💕💕💕💕love you guys . Pri akki you are so beautiful adarei akkiyoooo ❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Adarei ❤️

  • @wilzsnook5314
    @wilzsnook5314 3 ปีที่แล้ว +5

    චිරන්තන පට්ට..පට්ටම චරිතේ 😈♥️✌️🤘

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Much love 💕

  • @madukaweerasinghe5876
    @madukaweerasinghe5876 3 ปีที่แล้ว +1

    අම්මෝ ෆාබියෝ අයියා ඔයා පට්ට ආතල් එකක්නේ දේන්නේ😂❤💕 එළකිරි 💖🔥🔥

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Much love 💕

  • @pramodsrimal19
    @pramodsrimal19 3 ปีที่แล้ว +8

    බලන්න කලින්!🤩

  • @nayanaminadasun7473
    @nayanaminadasun7473 3 ปีที่แล้ว

    Chirntha ayiya nm pissuk hodeee.. Jaya wewaaa okkotmaaa. Good luck

  • @hirunikaushalya312
    @hirunikaushalya312 3 ปีที่แล้ว +5

    Oh 41 minites 😍 fabiyow supiriyt hadala aran..😂 much lv #B12 fam 💛

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Much love ❤️
      Aluth eka ada awa th-cam.com/video/S-0SQccdiek/w-d-xo.html

  • @sanduperera8593
    @sanduperera8593 3 ปีที่แล้ว

    Ammmoo ada nm diga video ekak ❤️ Thank you & lv u B12 family ❤️😘

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Love you 😍

  • @ravindurusith5135
    @ravindurusith5135 3 ปีที่แล้ว +7

    Pree Akki💗🥺

  • @angara_12
    @angara_12 3 ปีที่แล้ว

    අනේ ගොඩක් ලස්සනයි ඔයාලාගේ හැම වීඩියෝ එකක්ම.ඔයාලගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා..මේ වගේ තව ලස්සන වීඩියෝ දාන්න b12 team එකට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...😘❤ p.s : නදී අක්කා හරිම කියුට් 😍

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Angara nanga love you 😍

  • @Maleeshapiyumani-18
    @Maleeshapiyumani-18 3 ปีที่แล้ว +15

    ඒ වෙලාව මාව පිස්සෙක් කරා 😍❤

  • @kavindiyasooriyabandara2205
    @kavindiyasooriyabandara2205 3 ปีที่แล้ว +1

    Video ekk danakal balan hitiya aya koo 😍
    Much love B12 ❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Much love ❤️

  • @pinipaw
    @pinipaw 3 ปีที่แล้ว +3

    නදී අක්ක හරිම cute. 😍
    🅱1️⃣2️⃣ ❤❤❤

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Thank you ❤️🥰

  • @hansinijayathissa8441
    @hansinijayathissa8441 3 ปีที่แล้ว +2

    ච්රා - ශ්‍රි ලාංකික බව මවාපාන සින්දුවක්
    නදී - සුමිහිරි පානේ ....
    Ammmo eka hehehhe
    Finally mashi hunty baba wa udata gaththa hehhe
    Meka maru menna wage diga ewa danna
    Love you guys 🥰🥰

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Ahahaha love you ❤️😂

  • @btsarmyhobigirl7554
    @btsarmyhobigirl7554 3 ปีที่แล้ว +8

    BTS - J hope 💜️😍
    Much love ❤️🤗

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      💜💜💜💜

  • @dumpyvlogs2071
    @dumpyvlogs2071 3 ปีที่แล้ว

    ගොඩාක් busy වෙලා හිටියේ ඒක නිසා අදයි බලන්න පුලුවන් උනේ...
    මන් අලුත් කෙනෙක් නෙවෙයි channel එකට නම වෙනස් කරා හොඳද....🤗🤗🤗

  • @pahandinimsara6967
    @pahandinimsara6967 3 ปีที่แล้ว +9

    අලුත් එකක් ආවෝ😍💃

  • @nimeshasugandi2301
    @nimeshasugandi2301 3 ปีที่แล้ว +1

    ඒක නම් ආතල් කෝටියයි 🤣👍
    Much love b 12 ❤️

  • @harshani2032
    @harshani2032 3 ปีที่แล้ว +11

    අම්මොහ් ෆාබියෝ අර තේ කූඩේ එක කියනකොට මොනාද කියන්නෙ 😹😹🤣🤣🤣🤣🤣🤣

  • @surenilanka8867
    @surenilanka8867 3 ปีที่แล้ว

    100වෙනි comment එක .... 😊😊😊😊බලන්න ඒකෙත් හැටි... වීඩියෝ එක බලන්න කලින් comment එක දැම්මේ... love youuu❤❤❤

  • @cheemsmeme2110
    @cheemsmeme2110 3 ปีที่แล้ว +10

    Challenge walata Kamathi Aya Me Konata 😍🤐😘😎💞💞💔

  • @pererapoornima6068
    @pererapoornima6068 3 ปีที่แล้ว

    Adanam lassana vlog ekek time ekath hodai love you akki aiya 😘😘😘

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Much love ❤️

  • @harshani2032
    @harshani2032 3 ปีที่แล้ว +4

    ආ ඔව් ඒක තමා

  • @maleeshahashadari8311
    @maleeshahashadari8311 3 ปีที่แล้ว

    Ammoooo shoii ad nm.diga vlog ekk
    Much love 🅱️1️⃣2️⃣

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Love ❤️ Aluth eka ada awa th-cam.com/video/S-0SQccdiek/w-d-xo.html

    • @maleeshahashadari8311
      @maleeshahashadari8311 3 ปีที่แล้ว

      @@Binario12 ඒකත් බැලුවා අද😍😍😘

  • @sachinipremasiri4480
    @sachinipremasiri4480 3 ปีที่แล้ว +5

    First

  • @thushanjayawardhane
    @thushanjayawardhane 3 ปีที่แล้ว

    අම්මොහ්.. ඇති යන්තම් දිග විඩියෝ එකල් 😍❤️

  • @vihangana7460
    @vihangana7460 3 ปีที่แล้ว +9

    Nadii akki cute 😘 love u b12 ❤️

  • @maheshikamadushani9757
    @maheshikamadushani9757 3 ปีที่แล้ว

    Ada vlog eknm shoii 🥰🥰
    Love you all....😍😘
    Binario 12 is the best to our crazy life 💖🌎

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Love you sweetheart ❤️❤️❤️❤️

  • @vinurinethma3787
    @vinurinethma3787 3 ปีที่แล้ว +4

    J hope sunshine 💜️💜️💜️💜️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Oh yes 💜

  • @madushikaliyanage9085
    @madushikaliyanage9085 3 ปีที่แล้ว +1

    නියමයී 😍🥰 ආදරෙයි 𝑩𝒊𝒏𝒂𝒓𝒊𝒐 12 😘❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Adarei apith ❤️🥰

  • @Saara_Mandasmi
    @Saara_Mandasmi 3 ปีที่แล้ว +5

    Ammooo kaalekin digaa vedio ekk..❤❤❤❤

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      ❤️🙏🏾

  • @sanjuahinsa
    @sanjuahinsa 3 ปีที่แล้ว +2

    Me challenge eka nm maru😍❤
    Fabio is the best😂😎
    Wow super cute guys✌
    Much love cuties
    #B12 love💫

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      He is the best 🤣❤️ much love nanga

  • @pawaniamasha5566
    @pawaniamasha5566 3 ปีที่แล้ว +4

    ෆාබියෝ...❤️‍🔥

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Love ❤️

  • @ashanibandara6620
    @ashanibandara6620 3 ปีที่แล้ว +1

    😍😍😍😋ආයෙමත් හිම කන්දේ ලී ගෙදරට ගියා ❤❤❤❤❤❤❤❤😋🙊😍😍❤❤😍😋❤❤😋

  • @hasankawijerathna1024
    @hasankawijerathna1024 3 ปีที่แล้ว +6

    Awooooooo balanna ආද්‍යාත්මික සුවය

  • @031-it-fsanduni4
    @031-it-fsanduni4 3 ปีที่แล้ว +1

    Aneee wow...nice...time ekanm maruuu..love you so much all 🌹🌹🌹🌹🌹😘😘😘😘😘💚💚💚💚💚💙💙💙💙💙😍😍😍😍😍

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Much love 💕

  • @ama-vb4rv
    @ama-vb4rv 3 ปีที่แล้ว +4

    උදුරාවි මාගෙ ආලෙ♥️🤭

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Oh yes 👍🏾

  • @imeshaumayangani6702
    @imeshaumayangani6702 3 ปีที่แล้ว +1

    Fabi maru anehh😂😂 41minutes😊😊 hmdm ohom diga video tynwnm....adlei okktma..😍😍😍

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Adarei apith oyata ❤️🥰😘

  • @IsuRajapaksha0919
    @IsuRajapaksha0919 3 ปีที่แล้ว +5

    බලන්න කලින් ආවා ❤️

  • @dilumlakshan598
    @dilumlakshan598 3 ปีที่แล้ว

    ෆාබීයෝ මරෑ අප්පා 😂😂 සුපිරි 😍 videos 🔥👍❤

  • @chamikarandeniya4115
    @chamikarandeniya4115 3 ปีที่แล้ว +4

    උදුරාවී මාගේ ආලේ😅😅

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      ❤️💪🏽

  • @sachilasandeepani5526
    @sachilasandeepani5526 3 ปีที่แล้ว +1

    අම්මෝ අය්යා අක්කා.. Super අනේ ඔයාලා 😍😍😍😘😘😘

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      He he 🤭☺️ thank you 🥰❤️

  • @qlasauto8313
    @qlasauto8313 3 ปีที่แล้ว +4

    Adrei binario 12
    Hamogema talent eka patta ❤

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Love ❤️

  • @chamodiadikari7744
    @chamodiadikari7744 3 ปีที่แล้ว

    Athi yanthan tikak diga video ekak dl..thnkz b12❤😘😘😘🎉🎉🎉

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Ahaha much love ❤️