SPICY NOODLES වලිය|Spicy Ramen Noodles Challange-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ค. 2021
  • #sangeethvlogs #Sangeethsatharasinghe #cooking #foodchallange #ramennoodles #spicyfoodchallange
    FaceBook Profile - / sangeeth.satharasinghe
    Instagram - sangeethsat...
    TikTok - www.tiktok.com/@sangeethsatha...
    FaceBook Fan Page - / sangeethsactor

ความคิดเห็น • 1K

  • @SangeethDiniVlogs
    @SangeethDiniVlogs  3 ปีที่แล้ว +611

    Comment කරන ඔයාලා හැමෝටම බොහොම ස්තූතියි. ආදරෙයි ❤️😘

  • @nimmikisalka8824
    @nimmikisalka8824 3 ปีที่แล้ว +70

    අනේ ඇස්වහක්නම් වදින්න එපා.හැමදාන සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ.බුදු සරනයි!පවුලටම

  • @nethmimansala7249
    @nethmimansala7249 3 ปีที่แล้ว +73

    😘ඇත්තටම enjoy කලා...ඔයාලා අපේ ලේ පිරිසිදු කරන පිනම ඇති නිදුක් නිරොගිව සතුටින් ඉන්න....අදරෙයි ගොඩාක්....❤❤

  • @senushk1728
    @senushk1728 3 ปีที่แล้ว +136

    ඊයේ නිකමට හිතුනා spicy ramen challenge එකක් අම්මිටයි තාත්තිටයි දෙයි කියලා❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 අම්මෝ දැකපු funම food challenge එක😂😂😂😂😂

  • @mudithaanurangi1882
    @mudithaanurangi1882 3 ปีที่แล้ว +139

    ජීවිතය සුන්දර පවුලේ හැමෝම හැමදාම එකට ඉන්නකොට.... අනේ බුදුසරණයි අම්මා තාත්තා අයියා ❤❤

  • @y.wijesinghe200
    @y.wijesinghe200 3 ปีที่แล้ว +180

    ඔය පවුලට හරියන්නෙම සංජානා අක්කිමයි..😁😁😁😁😁හා නැද්ද? පුංචි පවුල රත්තරං ❤️‍🔥

  • @ayeshaayeshaa1146
    @ayeshaayeshaa1146 3 ปีที่แล้ว +38

    සන්ජානා අක්කි එක්ක ඕන

  • @samadhikariyawasam5766
    @samadhikariyawasam5766 3 ปีที่แล้ว +113

    අයියා ,අම්මා ,තාත්තා ,සංජානා එක්ක ෆුඩ් චැලෙන්ජ් එකක් ඕනේ..

  • @pujaniiiahinsa843
    @pujaniiiahinsa843 3 ปีที่แล้ว +79

    සුපිරියි හොදේ ❤️🔥😍 සංගීත් සතරසිංහ වැඩක් කරොත් කියන්න දෙයක් නෑ බ්‍රෝ 😌❤️💪

  • @ayeshaayeshaa1146
    @ayeshaayeshaa1146 3 ปีที่แล้ว +119

    අයියා ,අම්මා,තාත්තා ,සන්ජානා අක්කා 4 දෙනාගෙන food challenge එකක් ඕන 🤩

  • @sl_Kavi_boy01
    @sl_Kavi_boy01 3 ปีที่แล้ว +14

    මාසෙකට බඩයි , හිතයි දෙකම පිරුනා ❤️❤️👍

  • @NishaNisha-yg7iv
    @NishaNisha-yg7iv 3 ปีที่แล้ว +34

    අපේ අම්මි දිනුවා 👌👌👌👌❤❤😁

  • @chathurikasewwandi5723
    @chathurikasewwandi5723 3 ปีที่แล้ว +55

    අම්මෝ අද නම් මරූ අනේ 👌👌👌තාත්තට නම් අම්මා එක්ක කෑම කාලා දිනන්න බෑ❤️.❤️❤️

  • @ayeshajayarathne3488
    @ayeshajayarathne3488 3 ปีที่แล้ว +56

    දිගටම ෆුඩ් චැලෙන්ජ් කරන්නෝ....❤

  • @ksew.9755
    @ksew.9755 3 ปีที่แล้ว +27

    අම්මට කියලා බිරියානි හදාගෙන ෆුඩ් චැලේන්ජ් එකක් කරන්න. කෑම එක හදන විදිහත් පෙන්නන්න

  • @D.M.lahirusampathdissanayake
    @D.M.lahirusampathdissanayake 3 ปีที่แล้ว +86

    අම්මයි අප්පච්චියි Sticks 2 koreans කට්ටියට වඩා හොදට handle කලා. ❤️😂🤣 සිරාවටම කියන්නේ අප්පච්චි.

  • @kawindyasajani98
    @kawindyasajani98 3 ปีที่แล้ว +21

    තාත්තා අම්මා ගැන කියද්දී ඇඬුනා. ❤ 😍

  • @ayeshajayarathne3488
    @ayeshajayarathne3488 3 ปีที่แล้ว +73

    සංජානා අක්කී එක්ක තව ෆුඩ් චැලෙන්ජ් එකක් ඕනේ....එකක් නෙවෙයි ගොඩාක්...

  • @hazhishez8398
    @hazhishez8398 3 ปีที่แล้ว +15

    අනෙහ්හ් හරිම ශෝයි පවුලක්.. දැක්කම හරිම සතුටුයි.. හරිම natural ❤

  • @NishaNisha-yg7iv
    @NishaNisha-yg7iv 3 ปีที่แล้ว +53

    අම්මි තාත්තිට ආදරෙයි තුරුණුවන්ගේ සරණයි ..❤️❤️❤️