ලෝකෙම සැරම RAMEN NOODLES CHALLENGE එක 🌶🥵| SPICIEST NOODLES CHALLENGE IN THE WORLD 🌍🔥| SL TRISH

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2022
  • "SUBSCRIBE NOW" - Click on the bell to activate the notifications & to be aware when a new video will be uploaded !
    In this video, we are doing the spciy noodles challenge (ramen spiciest noodles in the world). Who will be the winner ? Leave your comments.
    Follow us :
    * SL TRISH Account
    - Instagram : sl_trish?h...
    - Facebook : / sltrish​​​​​​​
    - Tiktok : / sl.trish
    * Trishan Peiris
    - instagram : trishan_peiris
    / trishan_peiris
    * Ravina Peiris
    - instagram : ravinapeiris
    / ravinapeiris
    - TitTok Account : ravinapeiris
    / ravinapeiris
    Previous Prank : • අයියට පන ගිය PRANK එක ...
    Previous Challenge : • පැද්දිලි CHALLENGE 😂😱|...
    For any business inquiries : If you are a brand, we can collaborate by promoting it through our challenge or prank videos / social experiments ! Don’t hesitate to contact us for further information :)
    Contact : sl.trish.official@gmail.com
    #spicynoodles #challenge #srilanka #sltrish #ramen #ramennoodles
  • บันเทิง

ความคิดเห็น • 292

  • @SLTRISH
    @SLTRISH  ปีที่แล้ว +73

    *5K likes for the part 2 with our parents 🌶🔥*
    New videos every Saturday @ 6.30 pm Sri Lankan Time ! Join to the SL TRISH Family by subscribing & clicking the bell icon ! 😍❤️
    Let’s Take Sri Lanka to the Next Level 🇱🇰💫
    📸 Instagram : sl_trish
    💥 Facebook : SL TRISH
    📸 Instagram : trishan_peiris
    💥 Facebook : SL TRISH
    📸 Instagram : ravinapeiris
    💥 Tiktok : ravinapeiris
    Join our Facebook Group : SL TRISH Family 💫

    • @hiruniliyanage98
      @hiruniliyanage98 11 หลายเดือนก่อน

      Waiting for the next spicy noodles challenge ❤

    • @rashminelundika8719
      @rashminelundika8719 8 หลายเดือนก่อน

      5k pnla hbyi😅

    • @nsgirl32
      @nsgirl32 8 หลายเดือนก่อน

      Like 5k panala.dan 6k😊😊

    • @tharushaamarosa6367
      @tharushaamarosa6367 6 หลายเดือนก่อน

      Pt 2 one 6.7k vela year ekakuth welane ikmanata 😅😊

    • @Venukasathsara11
      @Venukasathsara11 7 วันที่ผ่านมา

      Koo kooo video eka dnn 6000hth panala like😊

  • @dewminifernando1116
    @dewminifernando1116 ปีที่แล้ว +40

    අයියයි අක්කයි කරන දේවල් දැක්කම හරිම සතුටුයි。දෙන්නගෙ සමගිය දැක්කම ආදරේ හිතෙනවා🥺❤️ ඒ වෙලේට මටත් ට්‍රිෂාන් අයියා වගේ අයියා කෙනෙක් හිටිය නම් කියල හිතෙන වාර අනන්තයි. අද කරපු චැලේන්ජ් එකෙන් තේරෙනවා කොච්චර ආසාවෙන් ද ඔයාලා මේ චැනල් එක කරන්නේ කියලා💕 ඔයාලා දෙන්න හරිම වාසනාවන්තයි දෙන්නට ම හොද සහෝදරයෙක් ලැබිලා තියන හින්ද.. අවුලෙන් ඉද්දි ඔයලගේ විඩියෝ එකක් බැලුව ගමන් හිතේ අවුලත් මතක නැ ඊටපස්සෙ❤හරිම ෂෝක් ඔයලා දෙන්නා🥺💕ඒ වගේම අමාරුවෙන් ඔහොම චැලෙන්ජ් කරන්න එපෝ විඩියෝ එක බලද්දි අපිටත් දුක හිතෙනවා😭 shoutout එකක් ලැබෙයිද දන්නේ නැ අක්කි, අයියා හිතට දැනුන දේ කිව්වේ එහෙනම් මේ චැනල් එකෙ වැඩ හොඳට කරගන්න ලැබෙන්න කියලයි, ඔයලගේ වැඩත් හොඳට කරගන්න ලැබෙන්න කියලයි මං wish කරනවා, best of luck ayyia & akki❤😘 love you both and god blessed you❤️take care❤

    • @SLTRISH
      @SLTRISH  ปีที่แล้ว +4

      Anee me lassana comment ekata godaaak godaak sthuthi 🥺😍 Kiyanna wachchana naa mechchara diga comment ekak liyapu ekatath Bohoma sthuthi 🙏 Santhosai ape videos balala oya upset eke iddi mood eka wenas karanna puluwam wena eka 🥺😍 apith winoda wena gamanma oyalawa sathuthen thiyanna thama ape asawa 💯 God bless you 🙏 Parissamin inna, we love you too ❤️

  • @rohanaupeksha8892
    @rohanaupeksha8892 ปีที่แล้ว +55

    අම්මෝ බලන් හිටියෙ එනකන්. ලොකෙ සැරම චිප් එකෙ චැලේන්ජ් එකත් ඕන ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sansaladewmini1490
    @sansaladewmini1490 ปีที่แล้ว +9

    අයියාගෙ noodles එක ගොදාක් රතු පාටයි.
    අක්කිගෙ noodles එක ලා තැබිලි පාටයි.

  • @sithminavodya9099
    @sithminavodya9099 ปีที่แล้ว +17

    වෙනදාට වඩා අක්කාගේ හිනා ලස්සනයි 🥰

  • @isharajayarathna1126
    @isharajayarathna1126 ปีที่แล้ว +8

    අදත් වෙනස්ම විදිහෙ චැලේන්ජ් එකක්... මරු හැබැයි දෙන්නා හිටිය විදිහට පවු කියලත් හිතුනා. දෙන්නම පරිස්සමට සතුටින් ඉන්න. 💜️

  • @gayanimadhushani8271
    @gayanimadhushani8271 ปีที่แล้ว +1

    Ammo pissuwak aiyyee oylge video nam 🥰🥰🥰editing supirima tmai 🤣🤣experience ekak gnnt krpu ekat hodai🤭🤭supirm tmii..bln asa hitenawa oylge videos anee🥰😘😘

  • @sithminavodya9099
    @sithminavodya9099 ปีที่แล้ว +30

    වෙනදානම් අක්කා ඔහොම හිනා වෙන්නේ නැ
    හිනා වෙද්දි ලස්සනයි 😂🥰

    • @s...chathu4000
      @s...chathu4000 8 หลายเดือนก่อน +1

      Hora wedak karala wage hinawe hatiyatanm 😂❤ .

  • @laknadeshani6013
    @laknadeshani6013 ปีที่แล้ว +3

    අම්මෝ අයියයි අක්කියි කොහොම උනත් ගේම අතාරියෙ නෑනෙ...තව challenge එකක් ඕනි❤️❤️

  • @yoshithadesilva6306
    @yoshithadesilva6306 ปีที่แล้ว +22

    Challenge එකනම් මාරු🌶️ අමාරුවෙන් හරි දෙන්නම challenge එක කරා good luck 👍

    • @SLTRISH
      @SLTRISH  ปีที่แล้ว +1

      Hehe ow ow bro 😍kohoma amaruwen kawa api 😂🥵🌶️ Much love ❤️✨

  • @piumikalakshani6153
    @piumikalakshani6153 ปีที่แล้ว +10

    අනේ අයියේ.......ඒ challenge එක කොච්චර අමාරු එකක්ද ඒ විඩියෝ එක බලපු මට ඒ අමාරුව තේරුනා නම් අයියලාට කොහොම අමාරුවක් දැනෙන්න ඇතිද 😥😥😥😥 අපිව විනෝදයෙන් තියන්න අපිව සතුටු කරන්න අපිව හිනස්සන්න අයියලා කරන ඒ කැප කිරීම ගැන කියන්න වචන නෑ අපි වෙනුවෙන් කරන ඒ කැප කිරීම් වලට මන් හදවතින්ම ස්තූතිවන්ත වෙනවා 🙏 ඒ වෙදනාව කොච්චරක්ද කියලා මට හිතා ගන්න පුලුවන් ඔයාලා දෙන්නා ගැන කියන්න වචන නෑ මට 👍👍👍 ඔයාලත් එක්ක හැමදාම මේ වගේ ඉන්න ලැබීම ගැන මට මාරම සතුටක් දැනෙන්නේ ඒ සතුට වචන වලින් කියලා නිම කරන්න බෑ ඒ තරම්ම ඔයලා දෙන්නා සුපිරියි 👌👌👌👌 අපි වෙනුවෙන් වින්ද ඒ වෙදනාව වෙනුවෙන් මන් තව තවත් ඔයලා දෙන්නට ස්තූති කරානවා 😊😊😊 ආදරෙයි අයියේ ❤️❤️ ආදරෙයි රවිනා ❤️❤️ පරිස්සමින් ඉන්න 😊😊 බුදු සරණයි 🙏 ජේසු පිහිටයි 🙏 උතුම් සත් පත්තිනි මැණියන්නේ පිහිටයි ආරක්ෂාවයි 🙏

  • @mindinipathirathna
    @mindinipathirathna ปีที่แล้ว +14

    පව් අනේ ඔයාලා දෙන්නා. නියම experience එක. නියමයි. ආදරේයි ඔය දෙන්නාටම. 💕💕💕💕

    • @SLTRISH
      @SLTRISH  ปีที่แล้ว +2

      Anee goodaaak sthuthi Mindini 😍 Ammoo ow me experience eka nam jeewithetama amathaka wenne naa 😂🥵 Oyala wenuwen ithin kohoma hari iwara kara 😅 Parissamin inna, apith adareiii ❤️✨

  • @oshanisilva7398
    @oshanisilva7398 ปีที่แล้ว +1

    Niyamai me video ekath adarei dennatama thawa issarahata videos godak ona

  • @prasadchandima710
    @prasadchandima710 ปีที่แล้ว +27

    අම්මෝ...ඒ චැලෙන්ජ් එකනම් ටිකක් දරුණුයි කියලා හිතෙනවා..වීඩියෝ එක මැදදි පොඩි බයකුත් ආවා...මගේ ඉල්ලීම නම් ආයේ ඔය වගේ Spicy Food චැලෙන්ජ් කරන්න එපා කියන එක..❤❤❤❤කොහොමහරි වීඩියෝ එක හැමදාමත් වගේම සුපිරියි ඉතිං....දෙන්නටම ආදරෙයි පැලෙන්න..ජයවේවා...❤❤❤😍😍😍😍😍😍😍😍😍😍

    • @SLTRISH
      @SLTRISH  ปีที่แล้ว +2

      Hehe godaak sthuthi Chandima 😍 Ow ammoo me challenge eka nam maara amarui 👀 Kohoma hari oyala wenuwen okkoma iwara kara 🥵🌶️😅 Apau part 2 ekak karanawa Ammalath ekka 5K likes awoth habai baya wenna epa ita wada godak adu spicy noodles Challenge ekak Ethakota karanne mokada echchara amaru ekak ammalata denna baa karanna 🙏 Santhosai me video ekath enjoy karaa kiyala kiyaddi 🥰 parissamin inna, apith godaak adareiii ❤️✨

  • @didulakeshara3075
    @didulakeshara3075 ปีที่แล้ว +16

    පටන් ගත්ත විදිය නෙවෙයි ඉවර කරපු විදියයි වැදගත් 😂

  • @nirasha9432
    @nirasha9432 ปีที่แล้ว +2

    Sha ada video eka nana maru ayye🎉💕,harima aswen baluwa adarei hamadamath❤parissamen inna😇💗

    • @SLTRISH
      @SLTRISH  ปีที่แล้ว +1

      Aww goodaaak sthuthi Nirasha nangi 🥺😍 Santhosai asawen baluwa kiyala kiyaddi 🥰 Apith adareiiii ❤️✨

  • @mrxupun6911
    @mrxupun6911 ปีที่แล้ว +16

    පුදුමයි හැබැයි ඉක්කා වැටුන් නැති එක.අපි වෙනුවෙන් නේ ඉතිං මේ හැමදේම😂❤️🔥.much love❤

    • @SLTRISH
      @SLTRISH  ปีที่แล้ว +3

      Haha godaak sthuthi Supun 😍 Ikka nam awe naa 👀 ow oyala wenuwen kohoma hari okkoma kawa 🥵🌶️😅 Much love bro ❤️✨

  • @NisharaTharushi
    @NisharaTharushi ปีที่แล้ว +1

    video eka api enjoy kala😍😍 super👌 but oyala gana hithaddi dukai. A nisa ayema mechchara amaru challenges epa kiyla thama mage nm idea eka.. stay safe ❤❤❤

  • @Tv-jx7et
    @Tv-jx7et ปีที่แล้ว

    දෙපාරක්ම subscribe කරා😌😁❤️

  • @hildadias508
    @hildadias508 ปีที่แล้ว +2

    මගෙ දුව කනවා හරියට.එයාගෙ වයස 18 ක් වෙනවා.එයා ඉල්ල ඉල්ල කනවා හරිම ආසාවෙන්..දැන් එයාට බඩ දැවිල්ලක් හෑදිලා හොස්පිටල් එකෙ පවි.

  • @sasvimihishani4983
    @sasvimihishani4983 ปีที่แล้ว +2

    ❤️🤗 දාපු ගමන් ආවා ❤😍 lv you both...

    • @SLTRISH
      @SLTRISH  ปีที่แล้ว +1

      Aneee godaaak sthuthi Sasvi 😍 Santhosai vidéo eka balanna ikmanin awa kiyala kiyaddi 🥰 we love youu too ❤️✨

  • @mrsglamour24
    @mrsglamour24 ปีที่แล้ว

    Omg I bought one yestrday..Suddenly your video popped up hehe Gonna try it today for the 1st time.Enjoyed your video

  • @gihansawedage4730
    @gihansawedage4730 ปีที่แล้ว +4

    Both of you are done this challenge well. Super video SL Trish 👍❤️

    • @SLTRISH
      @SLTRISH  ปีที่แล้ว

      Thank youu soo much Gihansa 😍 Means a lot !! Much love ❤️✨

  • @Senu_emily
    @Senu_emily ปีที่แล้ว +3

    Waiting this video so funny an so spicy.. අක්කා අය්යා වැඩිය අමාරු දේවල් challeng වලට කරන්න එපා ඔයාලා පව් අනේ 🥺... අපි වෙනුවෙන් video ගෙන ඔයලාට ගොඩක් පින් ♥️🙏🏻🤍✨️

  • @chamathkadewnethmi
    @chamathkadewnethmi ปีที่แล้ว

    Maru video ekak aiye akke....

  • @Dinithid
    @Dinithid ปีที่แล้ว +4

    Woww.superb ayyaa...love you more ♥️♥️

    • @SLTRISH
      @SLTRISH  ปีที่แล้ว

      Aww Thank youu sooo much Dini nangi 😍 Much love ❤️🔥

  • @sanji8020
    @sanji8020 ปีที่แล้ว

    Akki aiyeri harima lassanata videos karala thiyanawa beautifullll vlogs eka lasanai

  • @ashaniimalki4938
    @ashaniimalki4938 ปีที่แล้ว +2

    U both took a very big risk..never don't do like this challenges aiyah & akki😥..very good job...all the very best for ur future..lysm 🙏💕😋(after this challenge what happened aiya..how u felt?🙄)

  • @sehansaSaswindi
    @sehansaSaswindi 8 หลายเดือนก่อน +2

    Oya denna aiyai nangida dannathi nisa ahanne.😊kohoma hari lassanai vlogs mata adai set une.habai dan 10k withara baluwa🤗🤞🤗🤞🧡

    • @SLTRISH
      @SLTRISH  8 หลายเดือนก่อน

      Hello Sehansa, ow api sahodarayo (aiyai nangi) 🤩 Thank you very much comment ekata & welcome ape channel ekata 😍 Subscribe karala ekathu wenna apith ekka, ape anith videos tikath balana kiyanna Kohomada kiyala 👀 Share karanna puluwamnam yaluwwoth ekka, Much love ❤️✨

  • @gayathrisarangika2512
    @gayathrisarangika2512 ปีที่แล้ว +1

    ayyage uthsahaya niyami kochchra amru unth wade kra well done 🤩

  • @sudassithero8749
    @sudassithero8749 ปีที่แล้ว +2

    😮Menna🔥challenge..🌶️😄Man nam hithuwa sister 'man thamai dinanne' kiwwhama pata gaala okkoma kaala daai kiyala.😂😀Anthimata spicy kannewath nathi ayiya sl trish eke kattiya wenuwen bada allagena kaawa kohoma hari.😀😍 ❤️Sistertath loku game ekak dunna habai challenge eka karagannawath bari tharamata kaala.🤭😊Nice video.👌🏻😷Stay safe.👍🏻🙏🏻☸️Jayawewa budusaranai.☸️🙏🏻

  • @slsis2128
    @slsis2128 ปีที่แล้ว +6

    Ada video ekath niyamai ....... oya denna nam marama funny... Trishan aiya nam kohomahari kaawa 😂 sathutin inna❤ dennatama budusaranai 😊

    • @SLTRISH
      @SLTRISH  ปีที่แล้ว +1

      Anee goodaaak sthuthi nangi 😍 Ammoo ow bohoma amaruwen okkoma iwara kara 🥵😂 Budusaranai, Jesu pihitai 🙏✨

    • @slsis2128
      @slsis2128 ปีที่แล้ว +1

  • @methu7637
    @methu7637 ปีที่แล้ว

    Balagena hitiye enakam... oyala denna paw anee😕😑 adarei godaak akki aiya api nisa mechchara kapavimen video danawata 😍❤ paw ane akki 😕aye video ekak aram enakam balagena innawa akki aiya adarei godaak parissamin inna dennama budusaranai jesu phitai😍😘💖 much love💖❤

  • @tharushimadushani2016
    @tharushimadushani2016 ปีที่แล้ว +1

    Anee pu ane..🥲🥲🥲👍hbai maru e challenge ek.😑😑ane thw food challenge genna ikmnin ❤️😘🥰

  • @nithyasenarathna8191
    @nithyasenarathna8191 ปีที่แล้ว +2

    Wooww✨️ superb challenge
    Nice vlog 🌷🌷

    • @SLTRISH
      @SLTRISH  ปีที่แล้ว

      Thank youu sooo much Nithya 😍 Much love ❤️🔥

  • @ThenukiChamalsha
    @ThenukiChamalsha ปีที่แล้ว

    oya denna kapu vidiha thama maru 🤣🤣🤣Video ekath niyamai😍😍ane akka aiyata prank ekak karannako😁😁oya dennatath adarei ❤️

  • @gayathrisasadara6788
    @gayathrisasadara6788 ปีที่แล้ว +1

    Jolo chips challenge ekath karamu😍🤗

  • @Nethmi9294
    @Nethmi9294 ปีที่แล้ว +3

    Wow aiya challange ekanm maru🌶️🥵 Love you both 🥰❤️

    • @SLTRISH
      @SLTRISH  ปีที่แล้ว

      Anee goodaaak sthuthi 😍🥵🌶️ Parissamin inna, apith adareiii ❤️✨

  • @shekinaferdinando7516
    @shekinaferdinando7516 ปีที่แล้ว

    Welcome.okkkma kiwwa ko ආයුබෝවන්...😉 Sl trish family eka wenuwen oni deyak neda aiye..apith ehemai oyala wenuwen oni deyak apith...luv u both...akki adaddith cute appa...god bless.

  • @musicdragonofficial
    @musicdragonofficial ปีที่แล้ว +7

    ❤❤❤❤❤❤ නංගිගේ ලිප්ස් දෙක නම් මාරම ලස්සනයි... ❤❤❤❤❤❤

  • @thashiyaweragoda5585
    @thashiyaweragoda5585 ปีที่แล้ว

    Adhanam Team Trishan 😊Love u both ❤

  • @sesathdeenuka4566
    @sesathdeenuka4566 ปีที่แล้ว

    Ane oyalanam pau api wenuwen video ekkata me wage deyak karata,🥺ee wagema tnx api wenuwen sara kala me video eka genawata,🌶️🔥
    Hamadamath hinawela adarayen inna,adarei dennatama 💗💗

  • @phoenixlumos2001
    @phoenixlumos2001 ปีที่แล้ว

    Adanm shoooyi අනේ..😍 ,eth ඔයාල pw.. 😥.. අයියයි nangiyi..❤ amma thaththata පස්සේ mta වටිනම bond 1.. දිගටම දෙන්නම එකට videos කරන්න හොඳේ..🤗 good luck..😘😘

  • @dammikakumari2457
    @dammikakumari2457 ปีที่แล้ว

    Wena keneknam ohoma kanne na aiye akke hamadaama vedio enkn bln innawa e adareta apith hamadaama adarei parissamen inna aiye akke budusaranai ♥️ adarei

  • @shashinichanika1601
    @shashinichanika1601 ปีที่แล้ว +3

    ඔච්චර අමාරුවෙන් කන්න එපා අනේ.. අයියව දැක්කහම පව් හිතුණා😥 නංගි වගේ අත ඇරලා දාන්නනේ තිබ්බේ.. 💖🤗 like කරන් නෑ ඔයාලා පව්නේ 🙏

  • @KIMSHANIA118
    @KIMSHANIA118 8 หลายเดือนก่อน +2

    Omg this is best spicy experience 😂❤❤❤❤❤❤ no words to explain this situation
    I try this 😢😅😅😅😅

  • @onithi_perera
    @onithi_perera ปีที่แล้ว +3

    Ammo ada video eka niyamii ♥️😁

    • @SLTRISH
      @SLTRISH  ปีที่แล้ว +2

      Hahaha gooodaak sthuthi Onithi nangi 😍 Bohoma amaruwen mama nam okkoma kawa 🥵😂 Much love ❤️✨

  • @methliayansa4986
    @methliayansa4986 ปีที่แล้ว +2

    Ane mama like karanne na harima bayanaka food challenge ekak bayath hithhenawa aphu sara dewal kana callnge karanna epa adarei aiyyai akki ❤️😊🤗💕

    • @SLTRISH
      @SLTRISH  ปีที่แล้ว

      Anee cuteee Methli nangi 🥺🥰 Baya wenna epa 5K likes awoth api ita wada godak adu sara noodles ekak try karanne ape Ammalath ekka karanna 🤩 Eyalata sara ewa denne naa kohomath e nisa baya nathuwa like karanna puluwam oyata 😍 cuteee api wenuwen mehema kiyapu eka 🙈 Parissamin inna, apith adareiiiii ❤️✨

  • @RoshanHapurugala
    @RoshanHapurugala 6 หลายเดือนก่อน +1

    ඔයාල හරි කියුට් අනේ ❤❤❤❤

  • @avishkad1701
    @avishkad1701 ปีที่แล้ว +2

    Adath niyamai aiye.🔥💙♥️😊👍

    • @SLTRISH
      @SLTRISH  ปีที่แล้ว

      Hehe godaaak sthuthi Avishka malli 😍 Much love bro ❤️✨

  • @kavindya144
    @kavindya144 ปีที่แล้ว +10

    ආයෙම ඔය වගේ challenge කරන්න එපා අයියෝ..ඔයාලා දෙන්නා පව් 😥..Much lve Akki & Aiya 💖😘

    • @SLTRISH
      @SLTRISH  ปีที่แล้ว

      Anee cuteee Kavindya nangi api wenuwen hithala ehema kiwwata 🥺😍 kohoma hari oyala wenuwen okkoma iwara kara 🥵🌶️😅 Apau part 2 ekak karanawa ammalath ekka likes 5K awoth, habai baya wenna epa mechchara amaru spicy ekak nemei ita wada godak adu ekak karanne mokada mechchara spicy ekak ammalata denna baa karanna 🙏 Video eka enjoy karanna athi kiyala hithanawa 🥰 Parissamin inna, much love ❤️✨

    • @hiruniliyanage98
      @hiruniliyanage98 11 หลายเดือนก่อน

      Ow adu spicy ekak keranm hari

  • @sanugigathara449
    @sanugigathara449 ปีที่แล้ว +3

    Love the video akki and ayya♥️♥️♥️♥️

    • @SLTRISH
      @SLTRISH  ปีที่แล้ว

      Thank youu sooo much Sanugi nangi 😍 Much love ❤️🔥

  • @iromimendis6034
    @iromimendis6034 ปีที่แล้ว +3

    අම්මෝ ඇයි ඔහොම දුක් විදින්නේ. කොහොම උනත් දෙන්නම හොදට කලා. සුභ පැතුම් 😘😘 නංගිට දිනන්න තිබ්බා 🤙 මල්ලි බැහැ කිය කිය දිනුවා 😂😂😂 😜😜😜

  • @viduminisilva2367
    @viduminisilva2367 ปีที่แล้ว

    Anee vedio ekak danakan balan idiye☺️ ada challege ekanam maru🤭 paw anee oyala denna🤣 akki ikmanat aiyata prank ekak dennko😁

  • @deshansumathipala
    @deshansumathipala ปีที่แล้ว

    Supiri Chalange Eka. Water wenuwata Milk monawahari gattanm thama hoda. "next day after toilet" kiyalath vidio ekak ona. 😂 Good Luck💛👍

  • @leoniedesilva492
    @leoniedesilva492 ปีที่แล้ว +1

    Wow.. maru eke nam.😍♥️👍🔥

    • @SLTRISH
      @SLTRISH  ปีที่แล้ว

      Anee godaak sthuthi Leonie & welcome ape channel ekata 😍 SL TRISH Fam ekata ekathu wenna subscribe karala & bell icon ekata kudu wennama gahala 😂👊🔔 Ape anith videos tikath balala kiyanna Kohomada kiyala 👀 Parissamin inna, much love ❤️✨

  • @nethminimallawaarachchi3242
    @nethminimallawaarachchi3242 ปีที่แล้ว

    Aiyoo aai nan eaa wage challenge epa aiyatai, akkitai epa wenna athi ☹️🥵Eth iwara wenakan karane Niyamai 💪👌❤️💙Math eka kanna hitiye Dan nan epa wage 😢 Hamadama wage aiyage, akkigei video niyamai Good Luck 💐🙌

  • @studysmile9792
    @studysmile9792 ปีที่แล้ว +3

    Thanks akki and ayya. Oyala denna godak pau. Api venuven oyala karana deval godak hodai. Love you akki and ayya ❤️

    • @SLTRISH
      @SLTRISH  ปีที่แล้ว +1

      Anee thank youu very much 😍 kohoma hari oyala wenuwen okkoma iwara kara 🥵🌶️😅 Parissamin inna, we love youu too ❤️✨

  • @chethichethisewwandi8792
    @chethichethisewwandi8792 ปีที่แล้ว +1

    Ane pau appa oya denna vedio eka nm maru❤️❤️

  • @aushadhihewavitharana6839
    @aushadhihewavitharana6839 ปีที่แล้ว +5

    Love to see you two❤😊

    • @SLTRISH
      @SLTRISH  ปีที่แล้ว +1

      Oh thank youu very much Aushadhi 😍 hope you enjoyed the video 🤩 Much love ❤️✨

  • @imashaweerawardena9264
    @imashaweerawardena9264 ปีที่แล้ว +7

    Omg😪Thank you for taking this risk for us😭 I think it's better not to do this challenge again
    Stay safe and happy everyday
    ❤love you both❤

    • @SLTRISH
      @SLTRISH  ปีที่แล้ว

      Thank youuu very much Imasha 🥺😍 It was difficult 🥵 will not do a spicy challenge at this level anymore 👀🌶️ Stay safe, we love you too ❤️✨

  • @avidilshan3143
    @avidilshan3143 ปีที่แล้ว +7

    මේ ඔක්කොම අපි නිසානේ 😂😂😂👌

    • @SLTRISH
      @SLTRISH  ปีที่แล้ว +1

      Ekaneee 😅😂 Nathnam mama meka iwara karanneth naa & spicy kanneth naa 😂😂 oyala wenuwen ona deyak 💯 Much love ❤️✨

  • @lovelygirl4087
    @lovelygirl4087 ปีที่แล้ว +1

    Ayyayi nangiyi shooyi aneee😊❤️🥰

  • @keshanikaushalya1109
    @keshanikaushalya1109 ปีที่แล้ว

    Ammo sara patai 😶🤭 maru habai oya denna🤭❤️

  • @thechamusvoiceofsrilanka5423
    @thechamusvoiceofsrilanka5423 ปีที่แล้ว

    Heeee kohomadaaaaa goda kalekinnn♥️

  • @honashaekanayake9481
    @honashaekanayake9481 ปีที่แล้ว +1

    Trishan ge ramen noodles eka godak sara patai. Ravina ge eka la patai. But enjoyed alot.. Oya dennama paw. Api wenuwen sara ramen noodles kala oya dennama apiwa sathutu. Ochchara sara kanna epa. Asaneepa wei.
    Anyway love you so much..

  • @sanduwijerathna3960
    @sanduwijerathna3960 ปีที่แล้ว +1

    Ane trishan අයියා paw.🖤🖤🖤🖤❤️❤️❤️❤️❤️

  • @subodhaekanayaka7355
    @subodhaekanayaka7355 ปีที่แล้ว +2

    Ramon nisa dennama left 🤧 asawen inne oka kala balanna, 😁😁 eth aye oya wge challenging karnna epa ,අසනීප නොවී හොදින් ඉන්න 😌💖❤ ,love you akka & ayya ,

  • @sonararidmani4570
    @sonararidmani4570 ปีที่แล้ว +7

    Anee love you ayya and akki 🥺😍❤️

    • @SLTRISH
      @SLTRISH  ปีที่แล้ว +1

      Thank youu sooo much Sonara nangi 😍 We love you too ❤️🔥

  • @bhagya5086
    @bhagya5086 ปีที่แล้ว +27

    Trishge noodles eka sara paatai. Ane ochchara amaruwen kanne kohomada. Balan inna apeth kata danawa. Pau ane oyala. Oka kaala bade amaru hadenna athi neda dennatama. Trish fam eka wenuwen duk windane. Anyway, nice video with your struggle.

    • @SLTRISH
      @SLTRISH  ปีที่แล้ว +6

      Hehe gooodaaak sthuthi Bhagya 😍 Ammoo ow amaruwen kawa kohoma hari oyala wenuwen 🥰🥵🌶️ Much love ❤️✨

  • @nethmiindeewari6160
    @nethmiindeewari6160 ปีที่แล้ว +2

    Aiyo akki yo prank ekak denna ko aiya ta one ළඟදීම 🤭😁😁😁

  • @kaveesathsarani6287
    @kaveesathsarani6287 ปีที่แล้ว +2

    අම්මො එ කැපවිම 🥺🥺 ආදරෙයි දෙන්නටම ❤❤

    • @SLTRISH
      @SLTRISH  ปีที่แล้ว

      Hehe godaaak sthuthi Kavindi 🥺😍 Amaruwen kawa oyala wenuwen 🥰👀 Apith adareiiii ❤️✨

  • @kpopgirl4435
    @kpopgirl4435 ปีที่แล้ว

    අනේ ආයෙ අමාරුවෙන් කරන්න එපා අයියා අක්කියෝ 🥺🥺 ඔයාලා දෙන්නා පව් 🥺 ඔයාලා දෙන්නා පරිස්සමින් ඉන්න. දෙන්නටම ගොඩක් ආදරෙයි ❤️✨❤️

  • @piyathilakadassanayake6966
    @piyathilakadassanayake6966 ปีที่แล้ว +4

    Ane paw ane oyala denna 🥲
    Adareeei💗

    • @SLTRISH
      @SLTRISH  ปีที่แล้ว

      Anee cuteee Piyathilaka api wenuwen hithala ehema kiwwata 🥺😍 kohoma hari oyala wenuwen okkoma iwara kara 🥵🌶️😅 Video eka enjoy karanna athi kiyala hithanawa 🥰 Parissamin inna, apith adareiii ❤️✨

  • @sudugunasekara2469
    @sudugunasekara2469 ปีที่แล้ว +1

    Oyala dennuma mama ilapu challenge eka kara thanks niyameta kara

  • @sailorseas4375
    @sailorseas4375 ปีที่แล้ว

    Dennatama sepatama weduna nee... monawa unath love you dear bouth ♥😘❤ my favourite TH-camr oyala kawadha lankawata enne api meet wemuko ❤🇲🇫🌹

  • @hasini6535
    @hasini6535 ปีที่แล้ว +1

    Adarei denatama 😘❤️

    • @SLTRISH
      @SLTRISH  ปีที่แล้ว +1

      Aww apith adareiiii Hasini 🥺😍 me challenge eka asawen balanna athi kiyala hithanawa 👀 Much love ❤️✨

  • @onlyforblinks4247
    @onlyforblinks4247 ปีที่แล้ว

    Ammo Trish ayye 🥴🥴👌👌

  • @user-kn6yu8pw9j
    @user-kn6yu8pw9j ปีที่แล้ว +2

    Oya Dinna ane..Hari😊
    Superb dennama...
    Parissamin inna adarei🔥♥️

    • @SLTRISH
      @SLTRISH  ปีที่แล้ว

      Ammoo ow bohoma amaruwen dinna 🥵 Atha ariye naa oyala nisa 🥰👌 Thank youu very much comment ekata Oli 😍 parissamin inna, apith adareiii ❤️✨

  • @dewdunikavindya5495
    @dewdunikavindya5495 ปีที่แล้ว

    Maru challenge eka🙊eka sara patai

  • @ashaninawodya4520
    @ashaninawodya4520 ปีที่แล้ว

    Adarei denatama❤❤

  • @manik-uz6ke
    @manik-uz6ke ปีที่แล้ว

    Oyala denna maru ane hamadama sathutin inna

  • @disnafernando7377
    @disnafernando7377 ปีที่แล้ว +2

    Challenge eka nam patta 🔥 math Oka kala thiyenawa ammo pissu hedennawa eth lajja nathuwa thamath Kanawa😂😂😂

    • @SLTRISH
      @SLTRISH  ปีที่แล้ว +1

      Godak sthuthi Disna 😍 Ammooo ow bohoma amaruwen mamath okkoma iwara kare 🥵😂 Subscribe karala apith ekka ekathu wenna 👌 Much love ❤️✨

  • @dilushi-dissanayake
    @dilushi-dissanayake ปีที่แล้ว

    Next challenge word hotest chip❤️

  • @anju6335
    @anju6335 ปีที่แล้ว +1

    next one chip challange 😊

  • @priyankara7936
    @priyankara7936 ปีที่แล้ว

    Niyami aiyye🎉🎉😂😂🎉🎉❤😂😂😂❤🎉🎉❤🎉❤😅😅😅

  • @sanduwijerathna3960
    @sanduwijerathna3960 ปีที่แล้ว +1

    Congratulations Trishan අයියා . Team Trishan .♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @SLTRISH
      @SLTRISH  ปีที่แล้ว

      Hehe Thank youuu sooo much Sandu 😍 Team Trishan best ne 🎸🔥 Kohoma hari atha ariye naa oyala wenuwen amaruwen kawa 👌 Much love❤️✨

  • @crazygirl7961
    @crazygirl7961 ปีที่แล้ว

    අඬ අඬ නූඩ්ල්ස් කන ඔයාලා දිහා අඬ අඬා බලන් හිටපු මාළු මිරිසක්වත් කන්නැති මම🥲🔥

  • @createmusic2073
    @createmusic2073 ปีที่แล้ว

    Feels long time ago..😍

  • @user-sz3xo5up2e
    @user-sz3xo5up2e 2 หลายเดือนก่อน

    Super😊

  • @poorni6034
    @poorni6034 ปีที่แล้ว +2

    ana Pavo ayyai akki 🥺🥺🥵

  • @gamingthuka3887
    @gamingthuka3887 ปีที่แล้ว

    ඊලග one chips challenge එක කරන්නකො අම්මිත් එක්කම

  • @user-kn6yu8pw9j
    @user-kn6yu8pw9j ปีที่แล้ว

    Aiya left..🤪
    Pau aiyoo

  • @nethsaranifernando80
    @nethsaranifernando80 ปีที่แล้ว

    Mamath oka kanawa mara sarak tiyenne 🥲😅. Aiyage noodles eka sara patai akkage ekata wada 😁

  • @nithikasenanayake2003
    @nithikasenanayake2003 ปีที่แล้ว

    Ramen deyinage pihitaii... Ramen!!

  • @asmarr8230
    @asmarr8230 ปีที่แล้ว +2

    හෝ හෝ මම ඉල්ලපු චැලෙන්ජ් 😬එක අයියා& අක්කා ලෙප්ට්❤වැඩිපුරම අක්කා ලෙප්ට්😂 අමාරුවෙන් හරි චැලෙන්ජ් එක කරානේ good luck අයියා &අක්කා❤❤ අයේ එ චැලෙන්ජ් එපා ❤🥵🥶

  • @krishanjoseph738
    @krishanjoseph738 ปีที่แล้ว

    හම්මෝ......ඒ වේදනාව 😵‍💫😥

  • @sumerae
    @sumerae ปีที่แล้ว +4

    It’s really hot and spicy 🌶 🥵 I’m watching while eating 😃

    • @SLTRISH
      @SLTRISH  ปีที่แล้ว

      Oh really 👀 Yeah it’s very hot and spicy 🥵🌶️😅 Welcome to our channel Sume 😍 Don’t forget to subscribe & hit the bell icon 🔔 Let us know your feedback to our other videos too 🥰 Much love ❤️✨

  • @dinurasenath4271
    @dinurasenath4271 ปีที่แล้ว +1

    😍😍❤

  • @sasinikasewwandi8832
    @sasinikasewwandi8832 ปีที่แล้ว

    Ammo eka maru serama chip ekath kamudooo