එන්න කලින් බලන්න 🇷🇺 රුසියාවේ වහල් සේවය 😓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 164

  • @IrajAdithya
    @IrajAdithya 8 หลายเดือนก่อน +5

    ඒක ඇත්ත තුර්කි මිනිස්සු හරිම ආවේගශීලී 😢

  • @Chrisperera-xu5iq
    @Chrisperera-xu5iq 9 หลายเดือนก่อน +36

    මම මේ රුසියාවට යන අපේ මිනිස්සුන්ට කියන්නේ. එක එකාට රැවටෙන්න එපා. මුළු රුසියාවේම තාමත් තියෙනවා තාර දාපු නැති පාරවල් නොදියුණු ප්‍රදේශ. සමහර ගෙවල්වල ටෙලිවිෂන් එකක්වත් නෑ ඇත්ත තත්වය ඕකයි. ඉන්න පාලකයා ඒකාධිපතියෙක්. නැත්තං කොහොමද පස්වතාවක් චන්ද වලින් දිනන්නේ. ඔය පුලුවන්නම් රුසියාවට එවන ඒජන්සිකාරයන්ගේ ඒජන්සි ගිනිතියපල්ලා. ඔය කාලකන්නියන්ට රැවටෙන්න යන්න එපා. අනිත් එක තවත් කට්ටියක් හමුදාවට බැඳෙන්න ලෑස්ති වෙනවා. උඹලගේ දේපලක් කියවනවා නම් ඒවත් ලියලා දීලා වරෙල්ලා උඹලව මේ ආපු ගමන් දාන්නේ front line එකට. ඔබලාගේ මළමිනීවත් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. කොටිත් එක්ක යුද්ධ කරා වගේ නෙවෙයි. මේ සියලුම දේවල් වලට වගකියන්න ඕනේ අපේ රටේ කාලකන්නි මූසල,දේශපාලඥයන්.

    • @Tonysilva-p2t
      @Tonysilva-p2t 8 หลายเดือนก่อน

      රුසියාවෙ විතරක් නෙමෙයි නොදියුණු පැති ඇමරිකාවෙත් තියනවා නෙවඩා ප්‍රාන්තය කියන්නෙ මෙලොව අපායක් කොයි රටේ කරන්නෙත් වහල් සේවයක් මේ රටේ පාලකයෙක් පත් වෙලා රටේ සම්පත් වලින් දියුණු ක්‍රමයක් හැදව නම් හරි

    • @upalisenanayake9884
      @upalisenanayake9884 8 หลายเดือนก่อน +1

      Koi rateth dupayhu vahi wahala

    • @supunjayakody9767
      @supunjayakody9767 8 หลายเดือนก่อน +8

      එ උනාට ලංකාවට රුසියාව කිව්වම හිතන්නෙ සුරපුරයක් කියල රැකියාවකට යන එව්න්වත් හරියට සැලරි එකක් පේ කරන්නැති රටක්..රුසියන් උණ හොඳ වෙන්න රුසියාවටම යවන්න ඕනෙ මෙහෙ උන්ව

    • @max-ob4ns
      @max-ob4ns 8 หลายเดือนก่อน

      Oyge kathava attha me dan panla anva giyapu aya padi na kiyla

    • @manojpriyankara1010
      @manojpriyankara1010 8 หลายเดือนก่อน

      ඇත්ට රුසියාවේ අපේ උන්ට කෙලවන්නේ අපේ ලංකාවේ එවුන්මයි

  • @WASR1966
    @WASR1966 8 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනා දැනුවත් කිරීමක්. ඔබට ස්තූතියි.

  • @chinthakagayan5677
    @chinthakagayan5677 8 หลายเดือนก่อน +11

    කොහෙ ගියත් කරුමේ ගෙවන්න තියන එකාට ගෙවන්න වෙනවා ඕකයි ඇත්ත

  • @IrajAdithya
    @IrajAdithya 8 หลายเดือนก่อน +7

    කට්ටිය රුසියාව,ඉරාකය,ලෙබනන්,
    අසර්බජාන් වගේ රටවලවලට ඒජනිසිවලින් යවනවා කීවට ඒ රටවල ඔයාලට කියන විදියට ලස්සන ජීවිත නෑ ජොබ් නෑ කියන පඩිය නෑ යන්න කලිම් හිතල බලන්න 😊

  • @prasadrandimal5427
    @prasadrandimal5427 ปีที่แล้ว

    Niyamai.. godak dewal dana gaththa ..

  • @DJP706
    @DJP706 9 หลายเดือนก่อน +7

    රුසියාවේ ජොබ් නෑ...තිබුණත් පඩි අඩුයි..දුක වැඩියි

  • @ProposalCom
    @ProposalCom 7 หลายเดือนก่อน

    ඔබට ජය පුතා

  • @chathu-w6r
    @chathu-w6r 2 หลายเดือนก่อน

    රුසියාවට ගිහින් ගේමක් ගහගන්න හරිම අමාරුයි.. ඇත්ත ඒකයි... කොහොම කිවත් ඇත්ත ඒකයි.මීටවඩා හොදයි ඩුබායි කුවෙට් ගියානම්.අනිවා එහෙම හිතෙයි

  • @ushansamodya1556
    @ushansamodya1556 ปีที่แล้ว +16

    ඇත්තම කිව්වොත් russia වලට එන්න එපා කියලා
    වටින් කියන එකනෙද ඔය කියන්නෙ 🙂👍

    • @Sovietdeshaya_from_siberia18
      @Sovietdeshaya_from_siberia18  ปีที่แล้ว +9

      එන්න එපා කියලා නෙමෙයි. හරියට හොයලා බලන්නේ නැතුව එන්න එපා.
      පුරුදු වෙන්න අමාරුවේ වැටෙන්නේ මොකටද නේද?.
      එහෙව් අය ඕන තරමට ඉන්නවා.

  • @gainmastersrilanka
    @gainmastersrilanka 3 หลายเดือนก่อน

    Bro oya mona city ekeda inne

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 8 หลายเดือนก่อน +2

    ලංකාවේදී විදේසිකයෙක්ට ලංකාවේ එකෙක්ට නිකන්වත් පාට් එකක් දාන්න බෑ දැම්මොත් උන් අත්තඩංගුවට ගන්නවා ඒකට රුසියාව එහෙ විදේසිකයන්ට සලකන විදිහ බලාගෙන ගියාම ලංකාව කොච්චර හොදද

  • @IrajAdithya
    @IrajAdithya 8 หลายเดือนก่อน +3

    මැදපෙරදිග රටවල වැඩට ගියත් අපේ පාස්පෝර්ට් ගන්නවා එයාලා ආයේ කොන්ත්‍රාත් කාලය ඉවර උනාම තමා අපිට ආයේ පාස්පෝර්ට් එක දෙන්නේ 😊

    • @sanjayabandara7412
      @sanjayabandara7412 8 หลายเดือนก่อน

      කාටවත් එහෙම පාස්පෝට් එකක් තියාගන්න බෑ ඒක නීති විරෝධී වැඩක්

    • @IrajAdithya
      @IrajAdithya 8 หลายเดือนก่อน +2

      @@sanjayabandara7412 ඒත් මැදපෙරදිග ඒක වෙනවා

    • @max-ob4ns
      @max-ob4ns 8 หลายเดือนก่อน +1

      Ava ratthran bn pake rushiyvta vda

    • @IrajAdithya
      @IrajAdithya 8 หลายเดือนก่อน

      @@max-ob4ns 😌

    • @dilrukshifernando9383
      @dilrukshifernando9383 8 หลายเดือนก่อน

      ​@@IrajAdithyaa lankawe unge wetarai mokada mulu lokema dannawa lankawe unta kat kauruwat ne kiyala

  • @thilakkoralage8540
    @thilakkoralage8540 ปีที่แล้ว

    Puthe oya hoda video danne Mamath godaaaak kemathi ratak lada vitakadi enna inne awahama oyawa hambuwennam Theruwansaranai

  • @kasunnakandala
    @kasunnakandala 8 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි මල්ලි පුලුවන්නම් ඔයාව සම්භන්ධ කරගන්න විදිහක් කියන්න විස්තර ටිකක් දැනගන්න

  • @rukmalsilva1498
    @rukmalsilva1498 2 หลายเดือนก่อน

    Any මට කියන්න rostov නගරය hodaida සපත්තු factorry tiyenawada

  • @chamindarathnayaka6534
    @chamindarathnayaka6534 11 หลายเดือนก่อน +2

    රු සියා වේ හමුදාවේද සිවිල් වැඩ ට ගන්න වාද විස්තර දෙන්න පුලුවන් ද

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 8 หลายเดือนก่อน +1

      ඇයි උඹට ඉක්මනටම මැරෙන්න හිතිලාද

  • @thulana567
    @thulana567 หลายเดือนก่อน

    Aiye Russian Wala hotel or restaurant job karna barida

  • @srinirbadha4512
    @srinirbadha4512 ปีที่แล้ว +1

    Malli.. Student ewith part time job karala goda da ganna puluwanda?

    • @induwaramahim6437
      @induwaramahim6437 8 หลายเดือนก่อน

      Amarui. Bara wda. Anika language ek nathuwa mukuth krnna ba. Padi Madi. Enna giyama agentla rawattala tamai naganne okkomala

  • @minurashehan5753
    @minurashehan5753 ปีที่แล้ว

    Thanks bro
    Can you tell about the part time jobs in russia
    For students

  • @amandadasanayaka1435
    @amandadasanayaka1435 8 หลายเดือนก่อน

    Student visa gnn hoda tenak kynnko ayye

  • @h.b.c.tkumar5982
    @h.b.c.tkumar5982 ปีที่แล้ว

    Ape aiyath anna inne army1ta poddak a gena pahedili kirimak karannko.plzzz

  • @TeclaPriyadharshani-yw8eh
    @TeclaPriyadharshani-yw8eh ปีที่แล้ว

    Thanks bro

  • @crazybro2597
    @crazybro2597 ปีที่แล้ว +3

    mamath inne rusiyave. oyage kathava 100% aththa

  • @sanathjayasuriya3710
    @sanathjayasuriya3710 ปีที่แล้ว +2

    අපිත් පැය 2ක් තියාගත්තා air port එකේ

  • @ravidulakshan6948
    @ravidulakshan6948 4 หลายเดือนก่อน

    Aiya oy kohed inne mn inne odinsowa

  • @bandarachathuranga7250
    @bandarachathuranga7250 ปีที่แล้ว

    Oyata bohoma stuti❤

  • @KevinOwan-iv6fi
    @KevinOwan-iv6fi 8 หลายเดือนก่อน +4

    හිඟන රුසියාවට කොහොමත් එන්නෑ බන්😂

    • @jayanthakumara6515
      @jayanthakumara6515 8 หลายเดือนก่อน

      Ube usnato kalliya ai ukrene Bera gan natte kiyapan niwataya gobbayo

  • @dileepkumara5028
    @dileepkumara5028 ปีที่แล้ว

    Aiyee gamant field eka gena poddak kiyannakoo.. hoyala balalaa

    • @induwaramahim6437
      @induwaramahim6437 8 หลายเดือนก่อน

      Garment godak tynwa lankawe minissu wdata ena. Eth godak ewage marawa marawa wda gannawa. Anith thanwalata sapekshawa garment hodai. Hoyala balala enna aniwaren enawanam. Kalin etenta apu Aya innwada kiyala

  • @samakaya-8746
    @samakaya-8746 ปีที่แล้ว

    Stdy visa walin awith part time karala gamek gahanna pluwnda.

  • @MaheshThennakoon-od9lr
    @MaheshThennakoon-od9lr 9 หลายเดือนก่อน +1

    Aiya mth enna inna ohe sathwa jop ehama hodaida

  • @Madurangawarnakulasuriya0
    @Madurangawarnakulasuriya0 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @chamindarathnayaka6534
    @chamindarathnayaka6534 11 หลายเดือนก่อน

    හමුදාවේ ස්ටිල් උයන්න සහ යක රැකියාවට චමිප කා ඒජන්සියට කතා කරලා ඒන්න හදන්නේ ඇත් තද කියලා බලන්න පුලුවන් ද

    • @DJP706
      @DJP706 9 หลายเดือนก่อน

      මොන පිස්සු ද...ලංකාවේ උන් දාන්නේම ඉදිරි ආරක්ෂක වළල්ලේ ම ඉදිරියම මැරෙන්නමයි දාන්නේ යකෝ...යන්න හිතන්නවත් එපා...

    • @DineshPrasanna-gs6il
      @DineshPrasanna-gs6il 8 หลายเดือนก่อน +1

      Ubala tv balanney nadda.

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 8 หลายเดือนก่อน

      ඇයි ලංකාවේ කාලා ඉන්න බැරුවටද යන්න හදන්නේ

  • @Wasantha-u3r
    @Wasantha-u3r ปีที่แล้ว +3

    සුපිරි මාත් අනාථයි රුසියාවේ

  • @shirleykavindasilva5625
    @shirleykavindasilva5625 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @මොකක්දමේ
    @මොකක්දමේ 8 หลายเดือนก่อน

    1:54

  • @madumadunisa7928
    @madumadunisa7928 หลายเดือนก่อน

    Lankawen rusia anne garmant welaela sathi 3 athulatha. Visa ane wada

  • @inokagi5349
    @inokagi5349 ปีที่แล้ว +2

    License gaththa kob elal hoyaganna lesida

  • @buddikachathuranga215
    @buddikachathuranga215 ปีที่แล้ว +2

    ප්‍රීවියත් කක් වාශ්‍යෙ ද්‍යෙලා මොයි ද් රූග්

    • @hasipcn3337
      @hasipcn3337 7 หลายเดือนก่อน

      ඕචින් ප්‍රියත්නා ස්වාමි ප්ස්නකෝමිත්ස්‍යා

  • @skumara6431
    @skumara6431 11 หลายเดือนก่อน +1

    බයිලා ගහනව..කියන්න පටන් ගන්නෙ වෙන දෙයක් කියනිනෙ වෙන දෙයක්.. රුසියාව මුගේ වගේ..

  • @nimesheranga4449
    @nimesheranga4449 11 หลายเดือนก่อน +1

    Oyaga idiripath kirima hodai

  • @prasadrandimal5427
    @prasadrandimal5427 ปีที่แล้ว +1

    Ape family eke kenek ohe innawanam baya wenna deyak nadda..🙏🙏🙏

  • @kavindudilshan9347
    @kavindudilshan9347 8 หลายเดือนก่อน

    Video කරන පෝන් එක මොකද්ද

  • @shanikamadhushani672
    @shanikamadhushani672 ปีที่แล้ว

    Aiye oya kiyana de hariytama hari.ethakota apita eyalagen passport eka ganna widiyak nadda ehema balen pasport thiyaganna ba neda eyalata.wena job ekk set unoth apita inna thenin ganna baida passport eka

  • @kcdmine3635
    @kcdmine3635 8 หลายเดือนก่อน

    රුසියාවට ජොබ් වලට යන්න එපා ලංකාවෙ ඒජන්සි වලින් කියන කතා අහල. එචරයි..

  • @kenzo2748
    @kenzo2748 ปีที่แล้ว +3

    Apoo Hiru Tv gena katha karala wadak nene 😂 Hiru Tv Dan chora wela thiyenne hodatama

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว +3

    මෙන්න දේශපාලුවෝ කරපු දේවල් මතු වෙනවා අනිවාර්යෙන්ම එන්න දගලන උන් හොදට හොයලා බලන්න ඕනේ උන් නිකමටවත් උදැල්ලක් අල්ලලා නෑතුව ඈති 🐂

  • @isuruwickramasinghe6055
    @isuruwickramasinghe6055 5 หลายเดือนก่อน

    මචන්, සිරාවටම මම දන්නෙ නෑ ඇයි ඔයා නෙගටිව් විතරක් දාන්නෙ කියන එක..
    මම අපේ උන්ගෙ දකින අවුලක් තියනවා අනිත් රටවල් වල උන් එක්ක බලද්දි. අපි ඇක්ටිව් නෑ, අනික අපේ උන් බහුතරේකට උවමනාවක් නෑ..
    අපි ආවේ 3 දෙනෙක්, එනකොට හිටියා 20ක් විතර අපේ උන්. ගොඩක් උන් වැඩ කරේ ඕසෝන් එකේ, කීප දෙනෙක් රෙස්ටෝරන්ට් වල වැඩ කරා, තව කීප දෙනෙක් ස්කෝලර්ශිප් එකක් තිබුනා, ගෙදරින් පොඩි ගානක් එව්වා වැඩ කරගන්න..
    එතකොට ඔය අතර 4-5ක් හිටියා එක තැනක් නැති, උන්ගෙ වැඩේ බෑ බෑ කිය කිය ගිහින් කොහෙ හරි කුලියක්, ටෙම්පරියක් අදිනවා.. ඊට පස්සෙ නස්පුට් වෙන්න ගහනවා, ආය පහුවදා වැඩ නෑ. වැඩ නැති නිසා ආය බොන්න ගන්නවා, ආය පහුවදාට අමාර්යි වැඩ නෑ. අතේ සතේ නැති වෙනකන් ඔය රෝල.. සෙට් එකම අන්තිමට යුනිවර්සිටි එකෙන් අයින් කරා, වීසා නෑ.. ඔක්කොම ලන්කාවේ, දැන් බුකියෙ බනිනවා වැඩ නෑ, චාටර් කියලා..
    එතකොට දැන් අපිට සෙට් උනේ නෑ ලොකු ගානක් හොයන්න ජොබ්ස්, අපි ඩිලිවරි කරන්න ගට්ටා, මුලින්ම පයින් ගියා මාස 3-4ක්, ඊට පස්සෙ බයිසිකල් එකක් ගත්තා, කියන්න සතුටුයි, අපේ එකෙක්වත් රූබල් 5000ට අඩුවෙන් හොයන්නෙ එහෙමත් දවසක... දැන් සෙට් එකම ටැක්සි දුවන්නෙ ස්ටඩි කරන ගමන්... අපේ ඔක්කොම 8ක් විතර ටැක්සි, කිසි අවුලක් නෑ, අඩුම මාසෙකට රූබල් ලක්ශෙකට එහා හොයනවා යුනිවර්සිටි ගිහින්...
    බෑ කියල දෙයක් නෑ, අපේ උන්ගෙ උවමනාවක් නැතිකම තියන්නෙ.. කන්ෆිඩන්ස් එකක් තියනවනම්, ගේමක් ගහගන්න උණක් තියනවනම්, තව එකෙක් කරල දෙනකන් ඉන්නැතුව තමන්ම ට්‍රයි කරනවනම්, විශේෂයෙන්ම ලැන්වේජ් එක අල්ලගත්තනම් රශිය වල ගේමක් ගහන්න බැරි නෑ බ්‍රෝ...
    මේක දකින අපේ උන් අහන්න එපා කොහොමද ටැක්සි දුවන්නෙ, කරන්නෙ කොහොමද කියල. ලන්කාවෙ ඔටෝමොබයිල් ඇසෝසියේශන් එකට ඔයාගෙ ලන්කාවෙ ලයිසන් එක පවුලෙ කෙනෙක් අතේ යවලා ඉන්ටර්නැශනල් කරගන්න, ඊට පස්සෙ එන එකෙක් බලලා ඌ අතේ ගෙන්නගන්න, ඇවිත් ට්‍රාන්සේට් කරලා, එකෙක් අල්ලගෙන යැන්ඩෙක්ස් අකවුන්ට් එකක් හදාගන්න. එච්චරයි...

  • @DiasH-o4s
    @DiasH-o4s 8 หลายเดือนก่อน

    Pacha venna berida?

  • @teshanhavishka3895
    @teshanhavishka3895 ปีที่แล้ว

    Student Visa avith Egenagann gaman Job karannath amaruda aiye?

  • @PrasannaAriyarathna-qu3vs
    @PrasannaAriyarathna-qu3vs 10 หลายเดือนก่อน

    Wistharayak denaganna one ..pls

  • @DilukshaChathuranga
    @DilukshaChathuranga 5 หลายเดือนก่อน

    Aiya oyage contek number aekak danawada math inne Russia wala

  • @nethpahan1819
    @nethpahan1819 10 หลายเดือนก่อน +2

    කියන රෙද්දක් කෙලින් කියපං බං

    • @sgf833
      @sgf833 8 หลายเดือนก่อน

      ඇත්තමයි මූ කියන කිසි දෙයක් තේරෙන්න කියන්නේ නෑ.

  • @DananjayaSarathkumara-l4d
    @DananjayaSarathkumara-l4d 9 หลายเดือนก่อน

    Ane mahaththayo rusiyawa kiyanne wahal sewayak thamai .kisimakenek rusiyawata yannaepa mamath rusiya idan thamai awe

  • @chathukanethmini4046
    @chathukanethmini4046 ปีที่แล้ว +6

    මමත් රුසියාවේ තමයි ඉන්නේ

  • @udayakumara8392
    @udayakumara8392 ปีที่แล้ว

  • @RawanaMayadunna-pz9ny
    @RawanaMayadunna-pz9ny 8 หลายเดือนก่อน +1

    කෝ කොල්ලෝ ඌරු කොටු සීන් එක,,❤

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 4 หลายเดือนก่อน

    මට නිකං 😂❤

  • @SanjanaKavishan-in3wo
    @SanjanaKavishan-in3wo ปีที่แล้ว

    Aiya mama enna inne job ekakata oywa contct kra ganna puluwn number ekk denna mt visthra tkk dana gnna

  • @pahanpredeepa6699
    @pahanpredeepa6699 11 หลายเดือนก่อน +2

    බයිල වැඩී

  • @madushankajayasekara9327
    @madushankajayasekara9327 11 หลายเดือนก่อน

    Как вступить в российскую армию? Кто может помочь?

  • @milanvimukthi4070
    @milanvimukthi4070 ปีที่แล้ว

    Num eka danawada machan

  • @chameechamee5447
    @chameechamee5447 ปีที่แล้ว +1

    ,mamath inne wilikiw wala.urukotuwaka kiyala wedane harima asarani malli

  • @SiraniNishanthi
    @SiraniNishanthi ปีที่แล้ว

    Gamant ganat kiyanna man anna enna plz habae dan baya wala enna

  • @shyamalwijayarathne2696
    @shyamalwijayarathne2696 8 หลายเดือนก่อน

    උඹ මොකද බං video එක පටන් ගන්න කොටම සුදු බඩු සෙට් එකක් පෙන්නන්නෙ අපි දැකල නැතෙයි කියලා හිතාගෙන ද? 😂😂😂

  • @spicymagic9390
    @spicymagic9390 ปีที่แล้ว

    You must tell. many people does not know. Tell to everyone

  • @salithadilshan1789
    @salithadilshan1789 ปีที่แล้ว +1

    Mama ine walukiliki wala russia ❤

  • @RichardJenzden
    @RichardJenzden ปีที่แล้ว

    Your voice is not clear

  • @lalithsubasinghe3609
    @lalithsubasinghe3609 10 หลายเดือนก่อน

    මල්ලි රජයෙන් යවනව කියල අපෙන් විස්තර ගත්තා මට විස්තරයක් දෙනවකෝ

    • @lalithsubasinghe3609
      @lalithsubasinghe3609 10 หลายเดือนก่อน

      මාසෙට හතරහමාරක් දෙනවා කියලා.

    • @lalithsubasinghe3609
      @lalithsubasinghe3609 10 หลายเดือนก่อน

      කුකුල් ෆාම්, ඌරු ෆාම්, ගොවිතැන් සහ සුපර්මාර්කට් වගේ තමයි තියනවා කීවේ

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 8 หลายเดือนก่อน

      @@lalithsubasinghe3609 ඒ රටේ උන්ට ඔවායේ වැඩ කරන්නම බැරිද

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 8 หลายเดือนก่อน

      දවස් ගානකට යවයි ඊටපස්සේ මැරෙනවානේ 😂

  • @bimalkalan
    @bimalkalan 9 หลายเดือนก่อน

    Russia wala koheda ban wahal සෙවයක්,

  • @malingaaxe674
    @malingaaxe674 ปีที่แล้ว +1

    Mu kiyanne russian ennama EPA kiyala therum ganilla 🤣 comments asse kiyanawa Enna EPA kiyanneth nalu ehema hithannath epalu waradina ekakuth nalu 🤣

  • @Jeeniya556
    @Jeeniya556 ปีที่แล้ว +1

    Mata vitharada mu kiyna de therenne nathe😅😅

  • @sampathkodagoda1512
    @sampathkodagoda1512 ปีที่แล้ว +1

    youtube channel කාරයෝ කවදත් ඇත්ත කියන්නේ නැහැ un බොරු තමයි කියන්නේ හැමදාමත්

  • @rasikakalpana9530
    @rasikakalpana9530 ปีที่แล้ว

    Oyaga cantac number awannako

  • @ruwanchamara1355
    @ruwanchamara1355 11 หลายเดือนก่อน

    Atatama oaya karanae goadak hoad deayak ath apae meaneasu oakoama neameai samaharak teruam gana vedeaya hare amutuai aka heada tamai apeata meheana veanae oayagae vadeae deagatama oaya karageana yana Malli oayata subagaman

  • @supunbadulle4822
    @supunbadulle4822 ปีที่แล้ว +2

    Putina pissek dan oka dala yanada thanak hoya gannin malli.putinage oluvatama shot eka denava lagadima..

  • @janiduransara4537
    @janiduransara4537 ปีที่แล้ว +3

    කැමරාව පොඩ්ඩක්

  • @dayanmadushanka9488
    @dayanmadushanka9488 ปีที่แล้ว +1

    Oya tharamma hoda neththam ලංකාවට warenko ban.apitath pissu wage oya katha ahala.

  • @මොකක්දමේ
    @මොකක්දමේ 8 หลายเดือนก่อน

    Hiru news

  • @sisirasenarath2695
    @sisirasenarath2695 ปีที่แล้ว

    Biggjata karaabuwak daagatte nedda.?

    • @Sovietdeshaya_from_siberia18
      @Sovietdeshaya_from_siberia18  ปีที่แล้ว

      ඔයා දානකන් බලන් ඉන්නේ 🤗😆❤️

    • @nimeshranatunge734
      @nimeshranatunge734 ปีที่แล้ว +1

      ubata anunge karabu wdk nane. video eka balala u kiyana de ahan idpn, lanakawe minissunta udawwkne mu krnne mehema video ekk dala. ahan balan inna bai nan plyn

  • @dissanayakanew3543
    @dissanayakanew3543 7 หลายเดือนก่อน

    MALLIYA OBA MONAWADA EGANAGANNE.

  • @hshhdhghs3790
    @hshhdhghs3790 9 หลายเดือนก่อน

    Mu wawagena kana sobana karayek kisimadeyak kelin keewana

  • @kikonlineshoppingstore6377
    @kikonlineshoppingstore6377 ปีที่แล้ว +13

    කොහොමත් රුසියාව කියන්නේ Low passport ranking තියෙන Quality of life අඩුම රටක්.යන් හැමොගෙම Target එක කොහොමහරි රුසියාවෙන් යුරොපෙට පැන ගන්න එක.එත් යුරෝපා රටවල Russian උන්ව සතෙකට ගනම් ගන්නේ නැ..

    • @RohanHettiarachchi-mp7kp
      @RohanHettiarachchi-mp7kp ปีที่แล้ว +1

      Russian unuth unnwa ganan gan naa bn depaththe thiyena adiriwadithwaya

    • @kasunindika8334
      @kasunindika8334 ปีที่แล้ว +1

      100% minissu Hoda ratakata yanna bari unama anthima option eka Russia thamai.😂😂

  • @ArkannangaraKannangara
    @ArkannangaraKannangara ปีที่แล้ว

    Oya karabuwa galawala damala pirimiyek wage inna.

    • @Sovietdeshaya_from_siberia18
      @Sovietdeshaya_from_siberia18  ปีที่แล้ว +1

      කරාබුව මගේ නම්, කණත් මගේ නම් තේරීමත් මගේ නම්. මට අනිත් අය හිතන දේවල් අවශ්‍ය නැ.
      sorry I'm different.

    • @CKD-ZOV
      @CKD-ZOV ปีที่แล้ว

      ​@@Sovietdeshaya_from_siberia18dont tigger.එත් ඇත්තටම කරාබු 2 ගැලවුවම ඔයිට හොදයි හිතෙනවා.කඩහඩට සාපේකශව පෙනුම නැති වෙලා කියල හිතෙනවා කරාබු නිසා

  • @jssjwjmsks-vw3wl
    @jssjwjmsks-vw3wl 11 หลายเดือนก่อน

    Uba katada Kada yanna ballooo

  • @dineshmadushanka-ck3cl
    @dineshmadushanka-ck3cl ปีที่แล้ว +3

    මං ඉන්නත් රුසියාවේ. අපිට නම් කිසි අවුලක නැ. උදේ හවස වැඩ කරනවා 😊

    • @ridminawasha9293
      @ridminawasha9293 ปีที่แล้ว

      අනෙ ඇත්තටමද මගෙ තාත්තා එන්න හදන්නෙ පොඩ්ඩක් කියන්නකො😢

    • @dineshmadushanka-ck3cl
      @dineshmadushanka-ck3cl ปีที่แล้ว

      Aulaka na meha job karana පුළුවන student visa walli

    • @duleeMano
      @duleeMano ปีที่แล้ว

      රුසියාවෙ ඉන්න කෙනෙක්ට ජොබ් එකක් හොයලා දෙන්න පුලුවන්ද අනෙ ලොකු උදව්වක්,,

  • @LiyanageMnb
    @LiyanageMnb 9 หลายเดือนก่อน

    Ane russian wala idan lankawata mudal ewane komda

  • @ALLThings-wo9jf
    @ALLThings-wo9jf ปีที่แล้ว

    math russian ine

  • @ArkannangaraKannangara
    @ArkannangaraKannangara ปีที่แล้ว

    Putha oya russiawata gihin kochcharà kaĺdà? Oya daruwage nama mokakda?

  • @noobytofficel7791
    @noobytofficel7791 ปีที่แล้ว

    ayye education valata awulak nehe neda oya siddiya

  • @Singhaamarasingha
    @Singhaamarasingha 8 หลายเดือนก่อน

    Meka amu kuddek wage..

  • @rumeshchathurangajayanath1444
    @rumeshchathurangajayanath1444 ปีที่แล้ว +2

    soyuz rocket එකක් බලන්න කැමති 🤩🤩🤩

  • @Senore396
    @Senore396 ปีที่แล้ว +2

    මට පකා කිව්වෙ ඇයි අන්තිමේට 😪

  • @thilinaasanka5692
    @thilinaasanka5692 ปีที่แล้ว +1

    ඔයා කියන විදියට බ්‍රෝ රුසියාව හොදම නැද්ද.මිනිහෙක් ට ජොබ් එකක් කරන්නම බැරිද

    • @Sovietdeshaya_from_siberia18
      @Sovietdeshaya_from_siberia18  ปีที่แล้ว +2

      වෘත්තීය විදිහට පුළුවන්, ඒත් Romania වලට job කරන්න යනවා වගේ ඇවිත් job කරන්න පුළුවන්. බොහොම අමාරුයි.

    • @ThushinDusa
      @ThushinDusa ปีที่แล้ว +1

      Hoda na bn athdakimen kiynne Hoda na. Waren avillama athvidapan😊

  • @traveldiver8417
    @traveldiver8417 11 หลายเดือนก่อน

    මෙ උබ කලින් ස්කිරිප්ට් එකක් ලියල විඩියො එක කරපන් මෙලො රහක් නැ සමහර එව 😂

    • @Sovietdeshaya_from_siberia18
      @Sovietdeshaya_from_siberia18  11 หลายเดือนก่อน +1

      ඔයත් ඇවිල්ලා බලන්න. script නැතුව තමයි හිරු, දෙරණට, සිරසට කියන්න වෙන්නේ..

    • @traveldiver8417
      @traveldiver8417 11 หลายเดือนก่อน

      @@Sovietdeshaya_from_siberia18 හරි bro keep up පරිස්සමින් 💕

  • @prasadrandimal5427
    @prasadrandimal5427 ปีที่แล้ว

    Niyamai.. godak dewal dana gaththa ..

  • @menuradd1876
    @menuradd1876 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @මොකක්දමේ
    @මොකක්දමේ 8 หลายเดือนก่อน

    1:53