World War 1 | පළමු ලෝක යුද්ධය | O/L History | Grade 10 History | ww1 | wwi | ww i | ලේක යුද්ධය 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #SriLanka #History #WorldWar1 #Sinhala #Education #OLevel #Grade11
    World War I / History Grade 11 Sinhala medium / O/L History 2021 / Loka Uddaya
    World War 1 | පළමු ලෝක යුද්ධය | O/L History | Grade 10 History | ww1 | wwi | ww i | ලේක යුද්ධය 1
    විසිවන සියවසේ ප්‍රථම භාගයේ දී සමස්ත ලෝකයට ම බලපෑ මහා සංග්‍රාම දෙකක් ඇති විය. මෙම සංග්‍රාම දෙක ම යුරෝපයෙන් ආරම්භ වී පසුව සෙසු මහාද්වීප කරා පැතුරුණි. ලොව බලවත් රටවල් රැසක් මෙම යුද්ධවලට සම්බන්ධ වී සමස්ත ලෝකයට ම බලපෑම් ඇති කළ නිසා ඒවා ලෝක මහා සංග්‍රාම ලෙස හඳුන්වනු ලැබේ. මෙම යුද්ධවලින් සිදු වූ ව්‍යසනය නිසා ම නැවත ලෝක මහා සංග්‍රාමයක් ඇතිවීම වලක්වා ගැනීම පිණිස ලෝක නායකයෝ විවිධ සම්මුති ඇති කර ගත්හ. මෙම පාඩමේ දී ලෝක මහා සංග්‍රාමවලට තුඩුදුන් හේතු, ලෝක මහා සංග්‍රාමවල ස්වභාවය, ප්‍රතිඵල මෙන් ම එක්සත් ජාතීන්ගේ සංගමය හා එහි වැදගත්කම පිළිබඳව ද අවධානය යොමු කෙරේ.
    world war 1, world war 1 explained, over there world war 1 song, world war 1 documentary, world war 1 oversimplified, causes of world war 1, world war 1 simplified, world war 1 movie, world war 1 class 10 icse, world war 1 history, world war 1 documentary series, the world at war episode 1, how world war 1 started, oversimplified world war 1, 1 world war, how did world war 1 start,
    #ww1 #ww1memes #ww1centenary #ww1history #ww11 #ww1984 #ww1memorial #ww100 #ww1airsoft #ww1meme #www18 #legoww1 #ww111 #ww1italianfront #ww100nz #ww17 #ww18 #ww1wga #ww1dailyhistory #ww15 #ww1reenactment #ww1museum #ww16 #ww1g #ww1tanks #ww19 #ww1art #ww1planes #ww1soldier #ww1commemoration #ww1battlefields #ww1aircraft #sww19 #ww1aviation #100yearssinceww1 #ww1tank #ww1remembrance #ww1trenches #wyww18 #100yearsww1
    #wwi #ww #worldwar #history #wwii #worldwarone #war #thegreatwar #greatwar #worldwari #firstworldwar #military #memes #militaryhistory #germany #army #soldier #worldwars #france #britisharmy #a #militaria #warhistory #onthisday #westernfront #german #lestweforget #primaguerramondiale #coins #nature
    #u #collections #t #s #vintage #italy #worldwarhistory #middleages #diggers #detectorist #grandeguerra #romanempire #gm #romanrepublic #searches #z #tank #finds #relicts #scythians #sarmathians #kyivrus #roadtodestruction #waveofdestruction #portaltodestruction #germanempire #remembrance #behindthefrontlines #usa #historymemes
    world war one in sinhala, world war 1 in sinhala, loka yudda, palaveni loka maha sangramaya, history grade 11 lesson 8, loka yuddha, palaweni loka yuddaya, history grade 11 loka maha sangrama, loka maha sangrama, loka maha sangrama grade 11, ww1, grade 11 history, world war in sinhala, sameera widanagedara, wwi, grade 11 history lessons in sinhala, history grade 11, 1914, Battlefield One,history grade 11 lesson 5, History, Map, Learning, Europe, America, World, One, Flag, Russia, UK, France, Germany, 1900s, Education, Animation, Battlefield 1, summary, summarized, overview,who, started,how, explanation, explained, what, happened, 1918, ww1, world war 1, history, animation, animated, wwi, world war one, first world war, trench warfare, WWI, World War One, World War 1, Great War, War, Summary, summarized, causes, origins, development, consequences, map, maps, alliance, triple, allied, entente, triplice, germany, france empire, british, UK, africa, colonies, russia, usa, youtube, belgium, sarajevo, austria-hungary, schlieffen plan, schlieffen, trench, trigger, front, western, eastern, ottoman, india, kuwait, warfare, submarine, gaz, history, geo history, japan, wwi, palamu loka yuddaya, palaweni loka yuddhaya, palaweni loka yuddaya, world war 1 in sinhala, world war one in sinhala, grade 11 history, grade 11 sinhala medium, loka yuddha, loka yudda, palaveni loka maha sangramaya, palmu wana loka maha sangramaya, ithihasaya o/l, ithihasaya grade 11, dewana loka uddaya, grade 11 math, pransha viplawaya

ความคิดเห็น • 489

  • @SameeraWidanagedaraEducation
    @SameeraWidanagedaraEducation  5 หลายเดือนก่อน +14

    ඔන්ලයින් පංති සදහා 0714802202

  • @SameeraWidanagedaraEducation
    @SameeraWidanagedaraEducation  3 ปีที่แล้ว +672

    හොඳයි නම් Like එකක් දාන්න. යාලුවන්ටත් පේන්න Share කරන්න. ස්තූතියි.

    • @muthuaroha2542
      @muthuaroha2542 3 ปีที่แล้ว +11

      Sir දෙවන ලෝක යුද්දය දාන්නකෝ

    • @lahirubandara5698
      @lahirubandara5698 3 ปีที่แล้ว +14

      ඔයාගෙ වැඩේ නම් නියමයි සහෝදරයා. මේ වැඩේ ඉදිරියට කරගෙන යන්න සුභ පතනව. යෝජනාවක් විදියට කියන්නෙ අධිපති ක්‍රමය විසින් ගණන් නොගන්න ඒව Real එක promote කරන්න. ලෝකයේ ලංකාවේ Left එක ගැන වැඩ සටහන් කරන්න. ජයවේවා. ♥️♥️♥️📚📚📚🔖🔖🔖(Ex:ප්‍රාග්ධන,Life story,දේශපාලනය අරගල,සිවිල් යුද්ධ,පැරිස් කොමියුනය,රටවල් ගැන දේශපාලන ආර්ථික සංස්කෘතික සාහිත්‍යමය කාරනා,චිත්‍රපට .....)

    • @mnethravi1225
      @mnethravi1225 2 ปีที่แล้ว +2

      sir westphilia givisuma ganath kiyala dennako

    • @vihangasathsara3585
      @vihangasathsara3585 2 ปีที่แล้ว +2

      😃

    • @thusithasadaruwan3844
      @thusithasadaruwan3844 2 ปีที่แล้ว +3

      ලෝකයෙ කැපී පෙනෙන විප්ලව 11 ශේනියෙ 7වෙනි පාඩම දෙන්නකො සර්

  • @nilishadinethmi729
    @nilishadinethmi729 2 ปีที่แล้ว +360

    බලන් ගියාම ඉතිහාසය කියන්නෙ පට්ට interesting විෂයක් නේ.❤️

  • @Tempest138
    @Tempest138 3 ปีที่แล้ว +257

    ලෝක 🌎 යුද්ධයට සම්බන්ධව TH-cam එකේ තියෙන හොඳම වීඩියෝ එක

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 ปีที่แล้ว +35

    මම උසස් පෙළ මැත්ස් කරන්නේ..මම ඉතිහාසය විවිධ කරුණු ගැන වාර්තා හදනවා...මේ වීඩීයෝව නියමයි සර්....බැක්ග්‍රවුන්ඩ් මියුසික්...ග්‍රේට් එක්ස්ප්ලැනේෂන්.......කීප් ඉට් අප්..

  • @nilupulbandara7221
    @nilupulbandara7221 2 ปีที่แล้ว +123

    සර්ගෙ කතා විලාසය හරිම ප්‍රබලයි ගැඹුරුයි😍 අහන් ඉන්න ආසා හිතෙනව ❤️keep it up sir

    • @sandunibagya2665
      @sandunibagya2665 2 ปีที่แล้ว +1

      Ou

    • @nishanthasenavirathna2556
      @nishanthasenavirathna2556 ปีที่แล้ว +1

      සීංහල උගන්වන ,උපුල් ශාන්ත සන්නස්ගල හා අකීල වීමංග කීයන ටීයුෂන් කඩ කාරයෝ දෙන්නාගේ, කටහඩ අනුකරණයක් ,?

  • @mihir2445
    @mihir2445 2 ปีที่แล้ว +22

    ජැක්ශන් ඇන්තනී වගේ සර්.ඔයා අමාරු පාඩමක් හොදට තේරුම් කලා.සර්ට පින්😁😍

  • @chamudimuthumini124
    @chamudimuthumini124 2 ปีที่แล้ว +24

    ඇත්තටම සර් අද තමයි පාඩම පට්ටම විදියට තේරුනෙ සර්ට පින් සර් . ගොඩාක් පැහැදිලි ❤️❤️❤️❤️❤️☺️

  • @hemanathmadusanka9960
    @hemanathmadusanka9960 3 ปีที่แล้ว +41

    සර්... දෙවන ලෝක යුද්ධෙ ඕනේ....මන් මේ වීඩියෝ එක 10 පාරක් විතර බැලුවා.....සර් කියන විදිහට අහන් ඉන්න ආස හිතෙනවා 🔥🔥....

  • @Pasiya_Zer
    @Pasiya_Zer 8 หลายเดือนก่อน +8

    Lesson cover 100%
    Talking 100%
    background video, sound 100%
    Video editing 100%
    TH-cam eke dakapu supirima video eka❤

  • @sadeepapayagala
    @sadeepapayagala 3 ปีที่แล้ว +85

    දෙවෙනි ලෝක යුද්ධයත් ඉක්මනට ඕනේ😉😉

    • @gimhanbhashitha1592
      @gimhanbhashitha1592 2 ปีที่แล้ว +5

      ඔයත් මම වගේද 😁✌️🤭

  • @nethmirajapakshe.3038
    @nethmirajapakshe.3038 7 หลายเดือนก่อน +5

    අනේ සර් ජැක්සන් ඇන්තනී වගේ...ඇත්තටම අහන් ඉන්න ආසයී ඒ කියල දෙන විදියට සුපිරියටම ඔලුවට යනවා...මරු..❤😌🙏 ලෝක යුද්ධ දෙකම කී පාරක් බැලුවද මන්දා...පොඩ්ඩක් වෙනසක් එක්ක මෙහෙම වීඩීයෝ එක හදල විස්තර කරනකොට අහන් ඉන්න ආස හිතෙනවා නිදි මත එන්නෙත් නෑ ....සර්ට ගොඩක් පින්..🙏🤗

  • @dinushaperera4228
    @dinushaperera4228 2 ปีที่แล้ว +32

    ඔබගේ පැහැදිලි කිරීම අනර්ඝයි!🙏

  • @Lak-xg8lj
    @Lak-xg8lj ปีที่แล้ว +2

    Padam karanawata wada ikmanata oluwata yanawa sirge me video ek ahan hitiyama.sir me uganwana vidiha niyamai.❤❤❤thanks sir.❤❤

  • @sumuduishan7336
    @sumuduishan7336 2 ปีที่แล้ว +9

    මගේ ආසම විෂයක් තමයි ඉතිහාසය අහම්බෙන් දැක්කේ මේ විඩියෝ එක දැං නං පිස්සුවක් වගේ 😍😍 බොහොම ස්තුති ආපහු පාසල් කාලයට ගියා වගේ ❤️❤️

  • @nilishadinethmi729
    @nilishadinethmi729 2 ปีที่แล้ว +18

    ලෝක යුද්ධෙ එපා වෙලා හිටියේ.දැන් නන් මාර ආසයි.Thank you sir!❤️😊

  • @akilamadusanka3343
    @akilamadusanka3343 3 ปีที่แล้ว +16

    Sir උගන්වන ඒවා හොදට තේරෙනවා....අනෙ sir වීඩියෝ වලට පින්තූරත් දාපුවම මරු sir...සර්ට ගොඩක් ස්තුති 🙏

  • @Tempest138
    @Tempest138 3 ปีที่แล้ว +53

    👍 සර්, දෙවන ලෝක උද්ධයත් ඕන...
    ඉක්මනටම දාමු සර්...
    හරි ආසයි සර්ගෙ වීඩියෝ බලන්න...🙂

  • @SGCREATION-hl6sf
    @SGCREATION-hl6sf 6 หลายเดือนก่อน +1

    best education video

  • @venaluthgamananda1984
    @venaluthgamananda1984 2 ปีที่แล้ว +22

    ලෝක දේශපාලනයේ පිළිබඳව සාමාන්‍ය ජනතාවගේ දැනගැනීම පිණිස ද වැඩසටහන් ඉදිරිපත් කරන මෙන් ඔබතුමන්ට සිහිපත් කරනවා. ඔබගේ කතා විලාශය ඉතාම අගෙයි තෙරුවන් සරණයි .

  • @ChamindaPushpakumara-gs9bt
    @ChamindaPushpakumara-gs9bt 7 หลายเดือนก่อน +1

    Aasa karapu maramaekak eka mage oluvata amathaka novana vidihata kiyala dunnta sir thanks 😊 🙏

  • @SathilHansilu
    @SathilHansilu 4 หลายเดือนก่อน +1

    විෂය එපා වෙලා තිබුණ වෙලාවේ සර් තමයි ආපහු විෂයට ආසාවක් ඇති කලේ. බොහොම ස්තූතී සර්❤

  • @ridhmikaushalya147
    @ridhmikaushalya147 ปีที่แล้ว +1

    මම සර්ගේ vedioes බලන්න පටන් ගත්තේ 11 වසරේ මුල් කාලේ ඉදන් කියන්න වචන නේ ඉතිහාසය ජිවිතේ ටම සර් එකතු කරා මට o/l history වලට A එකක් තියනවා.මම සර්ගේ vedioes වලින් බලන්න ආසම උනේ ලෝක යුද්ධ පාඩම මම දවසකට දෙපාරක් විතර එක බැලුවා හරිම අසාවෙන් ඉතින් o/l කරන නන්ගිලා,මල්ලිලාට ගොඩක් හොද youtube channel එකක් විදිහටයි මම දකින්නේ ඉතින් සර්ට ගොඩක් ස්තුතියි මෙහෙම vedioes දානවට🙏✨️

  • @kkvirangi6611
    @kkvirangi6611 2 ปีที่แล้ว +8

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 2 ปีที่แล้ว +9

    කොහෙද අප්පේ මේ චැනලය තිබ්බේ මෙච්චර කාලයක් 😊❤️
    සුපිරිම විදිහට කියලා දෙනවනේ.ස්තූති ඔබතුමාට 😍🙏

  • @anupamasenanayaka4794
    @anupamasenanayaka4794 2 ปีที่แล้ว +3

    Elama

  • @vishansithumina1166
    @vishansithumina1166 3 ปีที่แล้ว +15

    දෙවන ලෝක යුද්දය ඕනේ සර්,ඓ බලලා ගොඩක් දැනුම ගන්නවා සසර්ගේ චැනල් එකෙන්...

  • @naveenishanka6957
    @naveenishanka6957 2 ปีที่แล้ว +12

    ඒ කාලේ ඉගෙන ගත්ත, ආසාවෙන් කියවපු ඉතිහාසය ආයෙත් ගොඩාක් ඉන්ටරෙස්ටින් විදිහට ඔබතුමාගේ චැනල් එකෙන් අහන්න ලැබෙන එක ඇත්තටම සතුටුයි. බොහොම ස්තුතියි... ❤️❤️

  • @n.k.6865
    @n.k.6865 7 หลายเดือนก่อน +1

    Sir . හොදට කියලා දෙනවා . ඇත්තටම පාඩම ගොඩක් පැහැදිලි . පාඩම මතක තියාගන්නත් හරිම පහසුයි සර් කියලා දෙන විදිහට.......... ගොඩක් පිං sir ..........

  • @pamodyamaleesha606
    @pamodyamaleesha606 2 ปีที่แล้ว +10

    අපේ ඉස්කෝලෙ යූටියුබ් එක වෙලා ❤️❤️❤️

  • @user-mj6ue8wj8o
    @user-mj6ue8wj8o 4 หลายเดือนก่อน +1

    හරිම වැදගත් වාර්තාවක්.

  • @coverbrothers1153
    @coverbrothers1153 3 ปีที่แล้ว +15

    Respect sir කියපු දේ කරා

  • @damsara5461
    @damsara5461 3 ปีที่แล้ว +2

    Niyamai sir
    Vishaya karunu pehedili

  • @kalyanishiyalatha7542
    @kalyanishiyalatha7542 ปีที่แล้ว +1

    You tube එකේ තියෙන හොදම History Video ටික....නියමයි සර් හොදට තේරෙනවා....කතාවක් වගේ හොදට මතක හිටින විදිහට සර් කියල දෙනවා..සර්ගෙ ඉගැන්වීම් රටාව මරු...

  • @Dinithiomalsha
    @Dinithiomalsha 4 หลายเดือนก่อน +1

    Class එකේදිත් පට්ට ආසාවෙන් අහන් ඉඳලා TH-cam එකෙනුත් බලන මම😊.ඇත්තටම සුපිරියි සර්. 2023 o/l❤

  • @dushancaldera2922
    @dushancaldera2922 2 ปีที่แล้ว +4

    Very nicely explained in simple language

  • @chalithamadhushan598
    @chalithamadhushan598 2 ปีที่แล้ว +2

    Niyamii sir godak hoda wedak , sir nn niyamii 👍👍😀😀 ethuru padanuth one sir

  • @SachinDewmina7
    @SachinDewmina7 5 หลายเดือนก่อน +3

    ලෝක ඉතිහාසයට තමයි මන් කැමතිම 🌎❤ ඒත් පොතේ වැඩිපුරම තියෙන්නෙ ලංකාවෙ ඉතිහාසය ගැනනේ 🤧😥
    විඩියෝ එක නියමයි සර්.. හොදට තේරුනා ❤ Thank you and keep it up sir ❤💫

  • @Tempest138
    @Tempest138 3 ปีที่แล้ว +4

    සර්ගෙ ලස්සනම හා මම කැමතිම වීඩියෝ එක

  • @sajeeniroo1319
    @sajeeniroo1319 ปีที่แล้ว +3

    ඉතාම වටිනා වීඩියෝවක්..පුලුල් කියවීමක්

  • @world_engineer
    @world_engineer 2 ปีที่แล้ว +9

    සර්ගෙ ලෝක යුද්ධ video 2 ම බැලුව පට්ටම පට්ට.සුපිරියට video එක හදල තියනව 👌🖤 සර්ට පුලුවන්නම් 10/11 පාඩම් ඔක්කොම දන්න.අපිට O/L වලට ඒක ලොකුම ලොකු උදව්වක් වෙයි🙂🙏 සර්ට ජය 🙏

  • @jananjayasrimal5448
    @jananjayasrimal5448 2 ปีที่แล้ว +2

    O/L වලට පස්සේ ඉතිහාසය විෂය සම්බන්ධ මේ චැනල් එක අහම්බෙන් හම්බ උණේ.. සර්ගේ ලස්සන පැහැදිලි කිරීම නිසා අයම ඉතිහාසය ඉගෙන ගන්න ආසාවක් ඇති උණා... හැම එකක්ම බලනවා දැන් 💜️💜️💜️

  • @himashasathsarani9432
    @himashasathsarani9432 2 ปีที่แล้ว +8

    ගොඩක් වීඩියෝස් බලලා තියෙනවා ඒ වුනාට හොදටම තේරුනේ අද තමයි😌🔥

  • @hasithaeranshan1703
    @hasithaeranshan1703 2 ปีที่แล้ว +1

    Niyamai sir..pahadili kirima athiwishishtai

  • @ranjandahampath7133
    @ranjandahampath7133 ปีที่แล้ว +1

    Excellent. Complete story in a single video. Thank you.

  • @nilandaya3096
    @nilandaya3096 3 ปีที่แล้ว +3

    Thanks a lot, sir...godak watinawa.....

  • @gimhanawathsilu2819
    @gimhanawathsilu2819 ปีที่แล้ว +1

    Appriya vishayak mata history dan nm panatath vada adarei sir hinda ❤❤❤❤❤❤

  • @sltechhunters
    @sltechhunters 3 ปีที่แล้ว +3

    වටිනවා

  • @sandunlakmal8866
    @sandunlakmal8866 ปีที่แล้ว +1

    Thank you sir❤️ godak rasawathwa pahadiliwa kiyala dunna

  • @wajiradewi
    @wajiradewi 2 หลายเดือนก่อน +1

    ලස්සනඉ

  • @user-dk8xu5qr6k
    @user-dk8xu5qr6k 9 หลายเดือนก่อน +1

    පැහැදිලි කිරීම සුපිරි😊කියන්න වචන නෑ.❤මේ වෙනකන් youtube එකේ හම්බුන හොදම වීඩියෝ එකහ් ❤️‍🔥✨️

  • @thimashavinda5304
    @thimashavinda5304 2 ปีที่แล้ว +3

    සර් උගන්නන විදිහ සුපිරිය් ..සර්..අපිට පාඩම හොදට තෙරෙනවා සර් කියලා දෙන විදිහට ..ස්තූතිය් සර්...

  • @thilaniruwanthi384
    @thilaniruwanthi384 3 ปีที่แล้ว +1

    godak hodai sir.hodata therenawa.maru...😇🥳🥳🙏

  • @skingodmc
    @skingodmc 3 ปีที่แล้ว +4

    than you sir godak watinawa

  • @leo-dm7vd
    @leo-dm7vd 2 ปีที่แล้ว +2

    Great explanation👌

  • @sitharasammani1702
    @sitharasammani1702 2 ปีที่แล้ว +5

    Sir අද ඉස්කෝලෙදි අපේ විෂය භාර මිස් සර්ගේ ලෝක යුද්ධ පාඩම් දෙක පෙන්නුවේ.ඇත්තටම මම හිතුවෙ මේ පාඩම අමාරුයි කියල.ඒත් හිතට වදින විදිහට ලස්සනට පාඩම සර් කියල දුන්න .බොහොම ස්තුති සර් 🙏🙏🙏

  • @banukaudayanga2031
    @banukaudayanga2031 2 ปีที่แล้ว +1

    Superb Sir❤️❤️lassanta podi kale Katha data kiyanwa wage ahan Inna,mathaka thiya ganna asa hitena widihta kiyaa dunna padama ❤️❤️

  • @geetharathnayakageetha9267
    @geetharathnayakageetha9267 ปีที่แล้ว +3

    👍👍👍👍👍👍👍👍👍

  • @dushan7723
    @dushan7723 3 ปีที่แล้ว +23

    The quality of the video is impressive. Good job sir!

  • @hartwoodservices2842
    @hartwoodservices2842 ปีที่แล้ว +3

    මේ ඉදිරිපත් කිරිම නම් විශිෂ්ට යි...💐💐👏👏

  • @chandaniattanayake521
    @chandaniattanayake521 3 ปีที่แล้ว +13

    This is amazing sir. You built a great confidence to answer the O/L History paper.

  • @sumuduaberathna4596
    @sumuduaberathna4596 3 ปีที่แล้ว +5

    Great sir.nice to hear..keep it up.👍👍

  • @LoshithaSamsarasinghe-pg5po
    @LoshithaSamsarasinghe-pg5po ปีที่แล้ว +1

    Maga vibage heta dn baluwama mareta theruna .danata balapu hodama explanation eka thank you sir😊🎉

  • @sasinisathmini4785
    @sasinisathmini4785 ปีที่แล้ว +2

    Thank you sir. lassanata kiyala denawa. asa hithenawa

  • @dasunihansika2247
    @dasunihansika2247 2 ปีที่แล้ว +4

    කතන්දරයක් වගෙ කියලා දෙනවා😌 ඒ නිසා හොදට තේරෙනවා සර් බොහොම ස්තුතියි 🙏

  • @oshadhibandara730
    @oshadhibandara730 ปีที่แล้ว

    අපේ ඉස්කකෝලෙ ඉතිහාසය උගන්වන්න ඉතිහාසය ගුරැවරයෙක් නෑ .එ් නිසා සර්ගෙ පාඩම් බලලා තමයි ඉගෙන ගන්නේ.සර්ට ගොඩක් පිං මෙහෙම ලස්සනට පාඩම කියලා දෙනවට🙏🙏🙏🙏😊

  • @chathurya_8315
    @chathurya_8315 ปีที่แล้ว +1

    You tube එකේ තියෙන ඉතිහාසය channel වලින් සුපිරිම චැනෙල් එක මේක 💕

  • @niranjigalarawa7245
    @niranjigalarawa7245 2 ปีที่แล้ว +17

    ඉස්කෝලෙ යන කාලෙ සර් වගේ ගුරුවරු හිටියානම්😢😢😢 සල්ලි ගෙවාගෙන ගිය ක්ලාස් වලවත් මෙහෙම ඉගැන්නුවෙ නෑ😐😐
    ස්තූතියි සර්❤️

  • @apsarajayawardana459
    @apsarajayawardana459 2 ปีที่แล้ว

    සර් උගන්නන විදිය මාරම intrest.......😃 සර් මාර දක්ෂයි .....😌සර් උගන්නන විදියට හරිම කැමතියි ........😊 thank you so much sir😊💗💗💗💗💗💗

  • @coverbrothers1153
    @coverbrothers1153 3 ปีที่แล้ว +3

    Background එක සුපිරී

    • @SameeraWidanagedaraEducation
      @SameeraWidanagedaraEducation  3 ปีที่แล้ว +2

      ස්තූතියි. පොඩි වෙනසක් කරා

    • @coverbrothers1153
      @coverbrothers1153 3 ปีที่แล้ว +2

      O/l වලට කලින් 2වන ලෝක යුද්දෙත් ඕනි සර්

  • @messedup3440
    @messedup3440 3 ปีที่แล้ว +6

    පාඩම් එක පාරක් කියවලා...මේ video එක බැලුවා ඔක්කොම විශය කරුණු ටික දැන් මතකයි මට 🤭🤭🙈🙈
    Thank you very much sir
    God bless you
    2021 O/L batch

  • @janakasujeewa7551
    @janakasujeewa7551 2 ปีที่แล้ว +2

    Thank you sir 🤝

  • @english1minutes
    @english1minutes 11 หลายเดือนก่อน +1

    හොද විග්‍රහයක් ❤

  • @Sehan__wije
    @Sehan__wije 2 ปีที่แล้ว +2

    thanks sir patta hodata theruna

  • @coverbrothers1153
    @coverbrothers1153 3 ปีที่แล้ว +19

    දෙවනි ලෝකයුද්දයත් ලගදිම ඕනි

  • @jeewakasandaruwanperera1932
    @jeewakasandaruwanperera1932 2 ปีที่แล้ว +6

    Very impressive teaching method Dear Sir!

  • @RK-yc3oo
    @RK-yc3oo 2 ปีที่แล้ว +2

    ඉස්කෝලෙ ගුරුවරුන් ඉතිහාසය කියන විෂය එපා කරවද්දි මේ වගේ Interesting විදිහට කතාව සහ කරුණු පැහැදිලි කරනවට සර් ට බොහොම ස්තූතියි.

    • @sldark2326
      @sldark2326 2 ปีที่แล้ว +1

      @Samadhi Indeewari 😘➛

  • @h.m.manudayaransilu5843
    @h.m.manudayaransilu5843 2 ปีที่แล้ว +2

    levalata vadinna igannuve sir thama .
    supirima supiri sir
    thanks.

  • @avishgimhan
    @avishgimhan 3 ปีที่แล้ว +2

    Thanks Sir

  • @chandanacurtain5903
    @chandanacurtain5903 2 ปีที่แล้ว +3

    කියලා වැඩක් නැහැ සර් නියමය 💕💕💕💕💕👍 Tanks 💕

  • @bindu492
    @bindu492 11 หลายเดือนก่อน

    ටිපල් අලයන්ස් .ජර්ඹණිය ඉතාලිය මධ්‍ය බලවතුන්
    එන්ටෙන්ටෙ .ප්‍රංශය ,බ්‍රිතාන්‍ය .මිත්‍ර බලවතුන්

  • @ashelmendis4235
    @ashelmendis4235 3 ปีที่แล้ว +2

    sir video akar niyamai

  • @madushkaliyanage9483
    @madushkaliyanage9483 2 ปีที่แล้ว +2

    Thank you sir 🙏

  • @Athula_Bandara
    @Athula_Bandara 3 ปีที่แล้ว +2

    Best sir👍👍👍👍

  • @pasanbm
    @pasanbm 2 ปีที่แล้ว +3

    හරිම පැහැදිලි ඉගැන්වීමක්. 🙏
    පොඩි දෙයක් මගේ දැනුමේ විදියට වෙනස් වෙන්න ඕනේ.
    ලුසිටානියා කියන්නේ මහා බ්‍රිතාන්‍යයේ කියුනාර්ඩ් ලයින් සමාගමට අයත් බ්‍රිතාන්‍ය නැවක්. එය එකල තිබුන ලොකුම හා සුකෝපබෝගීම නැව් වලින් එකක්. එය ඇමරිකාවේ නිව්යෝර්ක් සිට බ්‍රිතාන්‍යයේ සදම්ටන් වරායට බ්‍රිතාන්‍ය හා ඇමරිකානු මගීන් ගෙන යන විට තමයි ජර්මනියේ සබ්මෑරීන් ටෝපිඩෝ ප්‍රහාරයට ලක් වෙන්නේ. මෙතන සිදු උන ඇමරිකානු මගීන් සෑහෙන ගනනක් මිය යන එක නිසා තමයි ඇමරිකාව ජර්මනියට එරෙහි යුද ප්‍රකාශ කරන්නේ. එතනින් ඇමරිකාව පලවන ලෝක යුද්දෙට සම්බන්ධ වෙනවා.

  • @hirunisaduni2016
    @hirunisaduni2016 ปีที่แล้ว +2

    Thank you sir ❤️😍

  • @si-nc6ir
    @si-nc6ir 2 ปีที่แล้ว +4

    පැහැදිලිව කියලා දෙනවා 😋😋 thank you sir ✌️❤

  • @Rolexmafia-gq4eb
    @Rolexmafia-gq4eb ปีที่แล้ว +1

    Super sir 👍 👍

  • @user-ci6nx4qo9k
    @user-ci6nx4qo9k 3 ปีที่แล้ว +8

    අපිත් බලන් ඉන්නවා political science වලට video එකක් දනකම්.

    • @SameeraWidanagedaraEducation
      @SameeraWidanagedaraEducation  3 ปีที่แล้ว +3

      දෙන්නම් දරුවෝ ඉක්මනටස

    • @user-ci6nx4qo9k
      @user-ci6nx4qo9k 3 ปีที่แล้ว +2

      @@SameeraWidanagedaraEducation ගොඩක් පින් ගුරුතුමනි ..🙏🙏❤️❤️

  • @pawanipunsara2099
    @pawanipunsara2099 3 ปีที่แล้ว +1

    හොදට තේරුණා සර්, ගොඩක් පින් සර්ට.........

  • @kavishkashrinath1764
    @kavishkashrinath1764 2 ปีที่แล้ว +2

    Aththatana maru.niyamai.mage asama unit eka history wala

  • @mskboysmsk4013
    @mskboysmsk4013 2 ปีที่แล้ว +1

    Excellent Sar ❤️❤️

  • @anomakumari5128
    @anomakumari5128 ปีที่แล้ว +1

    මම කැමති විෂය සර් ගොඩක් පින් සර් කියලා දෙනවා පැහැදිලි සර්

    • @anomakumari5128
      @anomakumari5128 ปีที่แล้ว +1

      සර් ගේ අනෙක් පාඩම් ටිකක් දන්නකෝ සර් ගොඩක් පින් දන්න පුළුවන් නමි

  • @sujisusila6817
    @sujisusila6817 3 ปีที่แล้ว +3

    ගොඩක් වටින විඩියෝ එකක් thank you very much sir ✨✨✨

  • @gamingnidu3953
    @gamingnidu3953 2 ปีที่แล้ว +2

    Sir supiriyata therenna kiyala denawa thanx

  • @ashaganepola1358
    @ashaganepola1358 2 ปีที่แล้ว +3

    thanks sir හොදට තේරුණා ♥

  • @kasunhemansa455
    @kasunhemansa455 3 ปีที่แล้ว +2

    ඔබ තුමාට ගොඩාක් ස්තුති

  • @wishwapasala-1726
    @wishwapasala-1726 2 ปีที่แล้ว +1

    මං ආර්ථික විද්‍යාව කැම්පස් එකේ කරන්නෙ. ඒත් සර්ගෙ ඔක්කොම වීඩියො බලනවා. හරි අගෙයි ♥️

  • @samithagayashan9437
    @samithagayashan9437 ปีที่แล้ว

    සර්.. මම සාමාන්‍ය පෙල කරේ 2008. ඒකාලේ ඉස්කෝලේ දී ඉතිහාසය පාඩමේ අහලා තිබුනේ 1 ලෝක යුද්ධය සහ 2 වන ලෝක යුද්ධය කියන මාතෘකා දෙක විතරයි. ඒකේ අඩංගු කිසිම විස්තරයක් මතක නෑ. අද තමයි සර්ගෙ මේ වැඩසටහනෙන් මම ඉගෙන ගත්තේ වැඩපලේ ඉඳලා. ඊළඟට මම සර්ගෙ දෙවන ලෝක යුද්ධය ගැන තියෙන වැඩසටහනත් බලනවා. ඔබතුමාට තෙරුවන් සරණයි 🙏

  • @malithashamaljayasinghe4705
    @malithashamaljayasinghe4705 2 ปีที่แล้ว +2

    👍