@@Athukorala89 uba මොනවාද rusiyawe job gana danne ban. Lankwe un serama uzbecco, kirigis un yatathe ballo wage wadakaranne. Uzbecco kirigiz un mehe enne russonge wada wala. E ena un ape kollangem wada gannawa. Uba danbe na rusiyawa gana🤣🤣 russonge yatathe wada krana thanak set unoth goda. Ekata ithin ruski hodata puluwan wenn oni
oyage video mata set une auruddkata kalin habai ethakotath paraku wadi visa avilla iwarai aparade bro masa 7 k wage idala awe kiyana tharam sundara na lankawa sapai ita wada kiyanna thiyenne laksha 15 16 viyadam karan ena salli walin business ekak patan ganna eken adayamak hari ei 🫤❤️
Russian katta nam kewa machan oya keyana de hari eka pili gannawa mokada russian job ekak hoyagena salli hamba karanna eka patta gamek.mokada ake keyana tharam sundara na... eth ape lankwe set ekak innawa podita gamk gahan inna russian wala lankwe thathwe ekka minissu balanne kohoma hari gamek gahan kohe hari yanna eth mahe yana hithn innawa nam hodata kalpana karala balala hoda theranayak ganna keyala mama hamogenma liinawa.. :)
Umbata Podi kale indan Hondata Vedi thiyanna puluvan nam Russian War ekata pala. Ukrainians Honda Satan karayo. Poddak hoyala balahan WWII valadi Hondama ganu Snipersla Ukrainian. 71, 88-89 mathak veddith baye gahena ape Un vage neve un. Loka udda valadith sathurata nobiyava muhuna dunna aya e minissu. Uddeta yanda kalin Russian War Films balahan un kavda kiyala therum ganna.
ඇත්තටම මෙච්චර හොඳට පැහැදිලි කරලත් කියන දේ තේරෙන්නේ නැත්නම් කියලා වැඩක් නෑ. කොහොම වුනත් ඔයාගේ ඉදිරි වැඩවලට ඉගෙනීමේ වැඩවලට සුභපතනවා ♥
😊❤️
Oya thawama Russian wala da inne mama Russian wala inne
@@Sovietdeshaya_from_siberia18mama inne Russian wala oya thawama inne meheda mata oyawa shambanda Kara ganna puluwan vidiha
මෙයා කියන්නෙ ඇත්ත ,මමත් රුමේනියාවෙ හිටිය,එයාල සිලෝන් කියන්නෙ කොහෙද කියල දන්නෙ නෑ
රුසියාවේ හමුදාවට යන්න හිතන් ඉන්නවා නම්, ඒ යන සල්ලිවලින් ලංකාවේ මොනවා හරි කරන්න.අත්දැකීමෙන් කියන්නේ රුසියාවේ කුලී හමුදාවට නම් බැදෙන්න එපා..
මචං බ්‍රෝ.. අද චැනල් එක සෙට් වුනේ.. පට්ට වැඩක්..👌
❤️
තනතුරු පඩි ගැන සලකා රුසියාවේ යුද්ධයට සහභාගි වීම හෝ වෙනත් රටක යුද්ධ වලට සහභාගී වීම මෝඩකමක්, රුසියාවට යන එකත් මෝඩකමක් හරියට හොයල බලල යනවනම් යන්න.
ලංකාවේ කොල්ලෝ අහිංසකයි මෙහේ කිසිම භාෂාවක් තේරෙන්නේ නැතුව පට්ට අසරණ වෙනවා. ඒ හින්දා ලංකාවේ කොල්ලෝ ඉන්න එපා මෙහෙට
කවුරු හරි දරුවෙක් medicine keranna russia යනවනම් english medium වලින් කරන්න.ඒත් ඔයාලා හොදින් russian language එක ඉගෙන ගෙන යන්න. Belarus ගියත් russian language eka හොදින් ඉගෙන ගෙන යන්න.ඒක ඔයාට ගියාට පස්සෙ තේරෙයි. දන්න හින්දා කියන්නෙ
❤❤❤Hodai machan uba niyamai aththa katha karanawa mage mamath rusian army ake inne
අපෙ මලයත් ඉන්නෙ රුසියාවෙ පොරනං කියන්නෙ යුද්දයක් තියනව කියල එ මිනිස්සුන්ට දැනිලවත් නෑලු.කන්න බොන්න ඔනතරම් තියනවලු..
ඔහේගේ මල්ලී මළ කඳන් වෙන්න ඕනේ.. 😅
මේ යුද්ධයේ ජයග්‍රහණය පූටින්ට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. නමුත් මේ මේ පුද්ගලයා කරන්නේ මහ අපරාධ වංචාවක්... අහූ වෙන්න එපා...
ඒ අපරාධය පැහැදිලි කරන්න
😢නිවුස් බලන්න
මේ ලංකාවේ මිනිස්සු මැරෙන්නෙ යුද්දෙට ඇවිත් මූ පිස්සෙක්. වංචාකාරයා
@@karuqatar8147 news balanne nedda
ඔයාගේ video නිසා මම රැවටිලි කාරයන්ගෙන් බේරුණා. ඔයාව හදපු දෙමව්පියන්ට පින්. ඔයා වගේ පුතෙක් හැදුවට🙏🙏🙏
මාත් බැනලා කමෙන්ට් එකක් දාන්න ගියෙ අන්තිම වෙනකම් බැලුවා ඇත්ත තමා 💯
සම්පූර්ණ ඇත්ත මමත් ඉන්නේ රුසියාවේ ආපු මොඩකමට ඉන්නවා.රස්සාවලට එන්න එපා.වෙන රටකට යන්න
Mata ruciyam army joint wemna udau kremna
@@gayanchathura8743joime unoth maranna wei 😂.
බොරු ගහන්නෙ නැතුව හිටපං බං. 🤣🤣🤣🤣 උබ youtube එකෙ සෑහෙන්න ඇමරිකාවට කඩෙ යන HTTP එකෙක්. මට උබෙ ප්‍රොෆයිල් නෙම් එක හොඳට නෝට්.. 🤣🤣🤣
@@gayanchathura8743 puke ara gan putinta kiyala leninge ponna daruwa
@@Athukorala89 uba මොනවාද rusiyawe job gana danne ban. Lankwe un serama uzbecco, kirigis un yatathe ballo wage wadakaranne. Uzbecco kirigiz un mehe enne russonge wada wala. E ena un ape kollangem wada gannawa. Uba danbe na rusiyawa gana🤣🤣 russonge yatathe wada krana thanak set unoth goda. Ekata ithin ruski hodata puluwan wenn oni
අයියෙ මගෙ මහත්තයා ට ඔහෙ ඉන්න කෙනෙක් job සුපර් මාකටි,හොටෙල් vacancy තියෙනවා කියලා ,මහත්තයා ගන්නමි කිව්වා ,ලක්ෂ පහාමාරක් යනවා කිවිවා, එහෙම work open visa ආවොත් බය වෙන්න දෙයක් නැද්ද
Weapon shop එකක video එකක් දන්නකෝ
student expenses and university life eka gena video ekak genna aiyye
සන්තොසයි බ්‍රො.. මෙ හොරුන්ගෙන් මිදිලා ලොකෙ කොහෙ හරි සූටින් ජිවත් වෙන්න පූළුවන් නම් ඒක ලොකු ජයග්‍රහනයක්..
Scholarship eken study walata Russia walata awoth shape eke study wada tika kara ganna puluwn weida living cost ekath hoyagena.
අනේ මට නම් මේක ඕවර් ලිමිට්..රුසියාව ගැන කියනවට වඩා...පොර පොර ගැන පම්පෝරිය ගහන්නේ...😂😂
ඔව්, මම රුසියාව සම්බන්ධ මගේ අත්දැකීම් කතා කරන්නේ. රුසියාව ගැන ඕන තරම් දේවල් විකිපීඩියා එකේ තියනවා.🙂
oyage video mata set une auruddkata kalin habai ethakotath paraku wadi visa avilla iwarai aparade bro masa 7 k wage idala awe kiyana tharam sundara na lankawa sapai ita wada kiyanna thiyenne laksha 15 16 viyadam karan ena salli walin business ekak patan ganna eken adayamak hari ei 🫤❤️
Rubel 4000kiyn mehe ganane lkr13000 wgene?e ganen jewth wen puluwnd?russian living cost eka rent eka gna ehm video ekak krnnako please?russia dual visa denwd?
Thanks sahodaraya...❤️
මම ඉගෙනගන්නෙත් රුසියාවේ..යුද්ධයක් ගැන කිසිම හැලහොල්මනක් නෑ.හොදට කාල බීලා ඉන්න පුලුවන් රටක්..
මේ කියන හැම දෙයක්ම ඇත්ත.මම දන්න විදිහට බෙල්ගරෝඩ් වල ජීවත් වෙන එකම ලාංකිකයා මම. මේ වන තුරු මට ලංකාවේ කෙනෙක් හම්බු වෙලා නෑ. බෝඩරේට ලඟම නගරය මේක. උන් ගහන ගැහිල්ල ගැන අපි කතා නොකර ඉමු. අඹ ගහට ගල් ගහනවා වගේ. ජීවිත හානි ගැන නම් මම අහලා නැ.. මොකද මෙයාලගේ ආරක්ශ්ණ පද්දතිය නියමයි. නගරයෙන් පිට ගොඩාක් අය මේ තත්ත්වේ ගැන දන්නේ නෑ...
බම්බූව තමයි...
@@NevilleGuna-cp1ko මටද කිව්වේ?? 😂
@@NevilleGuna-cp1ko නෙවිල්ලේ ගුණේ..බටහිර මාධ්‍ය වලට රැවටෙන්න එපා 😒
Bro oya neda fb indiye tharindu devinda kiyla? Issra ara russian ads walata ehma act krna ewa dala tibbe?
ana malli owa boru.maga mhaththaya ghilla masa2k wenawa.ayala linaekata dala rusiyen sebelu inna km4k witara durinlu.apa aya hari dukk uhulanna.phoon argena.unga aunta phoon tiyenawalu.puluwan nam.oya oya hamudawata genna ganna aeka nathra karanna
Merennada??? ???
visit ekakin avith podi kalayak job ekak hoyaganna bari weida?
Lankawen kohomada enne.mama denata Qatar Wala inne.
Aiya mata ruciyam army ekata join wemna udau kremna
මට ලංකාව න්‍යෂ්ටික බලවතෙක් කරන්න ඕනේ.සාර් බෝම්බයක් හදන්න ඕනේ කෑලි ටික ලංකාවට තැපෑලෙන් එවන්න බැරිද ?.අල්ලාහු අක්බර්...✝️
අයියා al මොනාද කරෙ ඒ විස්තර පොඩ්ඩක් ඉලග video එකෙ කියන්න 😎
Malli oyaga kantak nommara danawada
machan ubawa sambanda karanne kohomada
Student visa gnn hoda tenak kynnko ayye
You are 100% correct but unfortunately Sri Lanka people not believe you.
🤗
Mage duwa studant visa Enna inne lak 13 dela habai part time karanna puluwanda putha....
@@Susilamarakoon-v2i පුළුවන් ඒත් study එක්ක මුදල් හොයන්න ගියොත් ඉගෙන ගන්න වෙන්නේ ටිකයි
Hari ban kohomada aenne
මට කියන්න පුළුවන් ද? රුසියාවේ ඉගෙන ගන්න ආව ලමයෙක් දැන් තියෙන යුද්ධය ට හමුදා වට බැදෙනවා ....නීතියානුකූල ද? නැද්ද ? කියලා කියන්න පුළුවන් ද?
ඔව්. කිසිම කෙනෙකුට තහනමක් පනවා නැ
Leni bro රුසියාවෙ විදේශීය ආයෝජකයන්ට ආයෝජන අවස්ථා නැද්ද?
Russian katta nam kewa machan oya keyana de hari eka pili gannawa mokada russian job ekak hoyagena salli hamba karanna eka patta gamek.mokada ake keyana tharam sundara na... eth ape lankwe set ekak innawa podita gamk gahan inna russian wala lankwe thathwe ekka minissu balanne kohoma hari gamek gahan kohe hari yanna eth mahe yana hithn innawa nam hodata kalpana karala balala hoda theranayak ganna keyala mama hamogenma liinawa.. :)
rusiyawe army ekata join venne lankawe kauda me gena danne kauda sambanda kara ganne one
Maranyawath dakinna labenneth naa...
මගේ යාලුවෙක් රුසියන් හමුදාවට ගිහින් දැන් එයා ගැන කිසි තොරතුරක් නෑ ප්ලීස් පුලුවන්නම් එයා ගැන තොරතුරක් හොයලා දෙන්න......😢😢😢 ඔයා සම්බන්ද කරගන්න පුලුවන් විදිහක් කියන්නකෝ...
❤❤🇱🇰🇱🇰🇷🇺🇷🇺❤❤
මචං ඔහෙ ලංකාවේ උන් දැක්කොත්. දැක්කෙ නෑ වගේ පලයං ..😂 අපි ඉන්නකල් අපිව කෑව 😂😂
Sri Lankan ayata dan visa denwada ?
ඔව්
🤘🤘🤘
Kohomada russin amy aekata aenne
Multicultural රටකට යන්න බලන්න ඔය වගේ මහ ජාතීය ඉන්න රටවල සිදුවන අපහසුතා වැඩියි 😊
මල්ලි මට ඔයාව සම්බන්ධ කරගන්න පුළුවන් ද
මේව උගුල්,මාත් අහුනා රුසියා යන්න හදල,
ඔව් මොඩයෝ වගේ ඇන්දන්න එපා උඹලාවගේ ගොතයෝ 10-15 ක් සෙට් කර ගත්තානම් උන් ගොඩ 😂
Bailane bn godak thiyenne wadagath karunak kiynnhne
Dual citizenship දෙනවද russia වල
Obagana namai ban job walata aena vidiha kiyannako
මමත් ඉන්නෙ රුසියාවෙ. රුසියාවට යන්න එපා කිසි කෙනෙක්. අපි එක්ක ඉදපු අයියලා දෙනෙක්කුත් රුසියන් ආර්මි එකට ගියා.
එකෙක් වෙඩි වැදිලා මේ වෙනකොට, අනිකා මැරිලා. එන එකෙක් ජීවිතේට ආස නම්, රුසියා ආර්මිඑකට එන්න එපා.
අනික රුසියාවට හම්බ කරන්න බලන් වත් එන්න එපා. රුසියාව් කියන්නෙ හම්බ කරන්න හොද රටක් නෙමෙ. මෙහෙ කෙනෙක්ව කසාද බැදලා ජීවත් වෙන්න බලන් එනව නම් එන්න. මොකද එතකොට කෙලින්ම tr එක හම්බෙන නිසා. එතකොට කිසි අවුලක් නැහැ.
oyadannawada apa ayea ta un toilat aekkakata wath taniyen yanna denna nha.wepen aekath tiyan lagata wela innawalu
මොනවා තිබුණත් රුසියන් භාෂාව නැතිනම් පට්ට දුකක් තමයි.
මරණ තුනක් ඇති මිනිසා පැණි කෑවේය.... 😅
අහුවෙන්න එපා මුන් සේරම හොරු
Mun jawaram karayo
Machan channel eka wena ratakata register karala monetise karanna.
මමත් එනවා වයස වැඩි නිසා ඉන්නවා මම අබධිත වුනොත් හමුදාවේ පැන්ෂන් එන්න බැහැ නෙද
Wayasa kiyada
🎉ඔයා රුසියාවෙ මොනවාද ස්ටඩී කරන්න 🎉( නිකන් ඇහුවේ 😊)
design
💞💞💞💞🙏🙏🙏🙏🙏
Aiye..russian wlt student visa apply krnn vidihak kiynnko..
ඔව්, මේ video එකේ විස්තර තියනවා 🙂th-cam.com/video/PQc1tHnY7X4/w-d-xo.htmlsi=0FteQxg_sAV-AEae
🇱🇰🥺🇲🇾💯
Katath marenna wenne paw wada
මහත්තයෝ
පනින්න පේර සිතා බලනු...
කියන්නා කේසේකිවත්.. අහන්නා සිහිබුද්දියේන් අසිය යුතුය.....දැක්කනේද ඉයේ පේරේදා තෝග පිටින් කුදලගන ගියා.....රුසියාවේ සේල්ලම් බැ.......ඔබ බුද්ධිමත් වන්න.....
Sri Lankan passport is better than the Russian passport
රුසියාවේ කුලි හමුදාවට නේද?
මේ වංචාවට අහු වෙන්න එපා
Russian army akata nemei oyala yanne
Contract basis yanne
Danne kelima front line
Yanne epa
මෙයාත් ලංකාවේ අසරණ වෙලා ඉන්න අයව රැසියා හීන පෙන්නලා මිනිස්සු අමාරැවේදාන කෙනෙක් වගේ.
අනේ, කාටවත් මම හීන පෙන්නන්නේ නැ 🤗
Aiya visit visa avilla army yanna puluwanda ganidha
බෑ,මුන් කරන්නෙ බිස්නස් එකක්,ඔයාගෙ නොම්බරේ දාන්න විස්තර කියන්නම්
විසිට් එකෙන් තමයි අපේ අයියා ගියේ. බෑ කියනවනම් කවුරු හරි ගිය විදිහ පෙන්නන්නම්
ආමි යන්න ඕන අය ඉන්නවා න්ම් කිය්න්න
Bro oyata kamathi deyak karanna aithiyak thiyenawa. Anith unta mokada bang. Kamthi nathanm balapan nathanm balanathiwa edapan . Uba machan kiyapan ona deyak. Bro
තේරුම් ගැනීම ගැන සතුටුයි 🙂, බොහොම ස්තූතියි ❤️
Wal bailakarayak mu ona de namai kiyanne malli boa guli kalada inne
අපේ සහෝදර ලාංකිකයන් බිලිදෙන්නේ නැතිව පැත්තකට වෙලා හිටපන් පරයෝ....
video එක නොබලා comment ලියන්න හැමොටම පුළුවන්, අකමැතිනම් නොබලා ඉන්න, කියන්නේ ඇත්ත විස්තර.
තොපි නොකා නොබී අමුතු ඇටේ සක්කිලි දේසපලුවන්ගේ ගූ කාලා බඩගින්නේ මැරෙනවට වඩා මෙක සැපයි හරකෝ🤣🤣🤣 කොහොමත් තොපි වගේ උන් අමුතු ඇටේ බඩගින්නේ, ඔළුව විකර වෙලා තමා මැරෙන්න ඔනි🤣🤣🤣🤣
@@Sovietdeshaya_from_siberia18 ලංකාවේ මතුරට වත් නොගිය ගොබ්බයන්ගේ මාර බුද්ධියක් තියෙන්නෙ බ්‍රො..
හිගන රුසියානුවො ලංකාවේ job කරනවා. මුන් යනව රුසියාවේ හිගාකන්න
දැනටත් ලංකාවේ එවුන් මෝඩ වෙලා දාහක් විතර ඇවිල්ලා ඉන්නවා. මේ කතා කරන මගේ බැංකු කාඩ් එකවත් නෑ මට
ඔයා ආමි එකටද ගියෙ.මට විස්තර ටිකක් දැනගන්න ඕන.
@omisakura2481 ගියා කියන කවුරුත් හරියට විස්තර යක් කියන්නෙ නෑ නෙ
මල්ලි මට ඔයාව සම්බන්ද කරගන්න විදියක් කියන්නකො ඔයාගෙ නම්බර් එක හරි දෙන්නකො ලොකු ප්‍රස්නයක් මම රැසියාවෙ ඉන්නෙ 👍👍👍
මොකෝ අවුල
ඔය වීඩියෝ දානෙ යාළුවා මගේ වැස්සත් නම්බර් එක දාලා තියෙනවා මට කෝල් එකක් ගන්න
Me ponnaya army newei bn.meka army inna ekek wage haminenne.kari balla.mekage lankawe gewal hoyan gini thiyand one.awajathaka balla
video එක් අවසන් වෙනකන් බලන්න, කියලා තියන විස්තරය, ඇඟිලි තිබුණා පලියට comment නොදා.
මටනම් ලංකාවේ ගෙවල් නැ. ඒක නිසා ගෙවල් හොයාගන්න අමාරු වෙයි 😊 මොකද ඔයාට හොර ඒජන්සි යක් තියනවාද? 😁.
පාඩු වුණද මේ වගේ දේවල් කිව්වම?
කව්ද බන් මේ හරකා. මේ කොල්ලා රුසියාව ඉගෙන ගන්නවා, යකෝ මං අවුරුදු 3ක් රුසියාවේ. තොපි වගෙ ලිං ගෙම්බො අමුතු ඇටේ ඉදන් එක තැන පල් වෙන්වා විතරයි මෙලෝ රෙද්දක් නොදැන😂😂😂😂😂
@@Sovietdeshaya_from_siberia18අනිවා හොර ඒජන්සි කාරයෙක් නැත්තන් මෙලො දෙයක් නොදන්න , දන්න්වා කියලා හිතන් ඉන්න මානසික ලෙඩෙක්😂
Whats App no එක නේනකෝ
Umbata Podi kale indan Hondata Vedi thiyanna puluvan nam Russian War ekata pala.
Ukrainians Honda Satan karayo. Poddak hoyala balahan WWII valadi Hondama ganu Snipersla Ukrainian. 71, 88-89 mathak veddith baye gahena ape Un vage neve un. Loka udda valadith sathurata nobiyava muhuna dunna aya e minissu. Uddeta yanda kalin Russian War Films balahan un kavda kiyala therum ganna.
මේ ඔක්කොම බොරු අහුවෙන්න එපා රුසියාවේ ආම් ඒකට කියලා යවන කිසිම කෙනෙකුට අහුවෙන්න එපා
ලංකාවේ කිසිම කොල්ලෙක් රුසියෙන් ආමිඑකට එන්න එපා
dont go to russia ,merenna onneh nm ynna
කන බොන එක නොවේ ප්‍රශ්නය...
Math inna russian enna epa student tya mkuth
යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ
api nodhanna RUSIYAVA🤣
හපොයි මැරෙන්න යන්න ඔනි නම් රැසියාව ට යන්න
Me yaka kiyanne boru ahuwenna epa. Mama meyage me video eka russian embassy ekata yawanawa.
මිනිසුන් දැනුවත් කිරීමට සහයෝගය දැක්වීමට බොහොම ස්තුතියි!!!
රුසියන් තානපති කාර්‍යලෙ ඉන්න ජනිතටයි අමිල අල්විස්ටයි ය්වපන්. උන් තමා අමුතු ඇටේ තොපේ බදු සල්ලි වලෛන් ඩොලර් වලින් පඩිත් ඇරන් අන්ජානි අක්‍රම් සමීර වගේ උන්ට රුසිය්ව ඇතුලේ ජාවාරම් කරන්න හොදට ඉඩ හදලා දෙන උන්. ලක්ශ 15, 16 දීල ආමි එන උන්ගෙන් කොටසක් මුන්ටත් යන්ව. මේ කොල්ලා කියන ඇත්ත තේරුන් ගනින් හර්කො .රුසියාව දැකලාවත් නැතිව බොරුවට ඇමිනෙන්නේ නැතුව😂😂😂
gamak thamyi atha kiyana baya wena epa
Big War in Russia
පුලුවන් තරම් කාමරෙන් එළියට ඇ විත් විඩ්යො..කරමුද...විඩියොස් දාල වැඩක් නැහැ කිව්වට දාන හැම එකක්ම බලනො...
මේ දවස්වල් එලියට බහින්න බෑ winter එක .
මචං උඹටත් කියන්නං ඔය යූටියුබ් එකේ ඔය රුසියාවේ ආමිඑකට එන වීඩියෝ දාන්න එපා
ලංකවේ අයව රුසියානු හමුදාවට ගන්නේ නැ. මම හේතු පැහැදිලි කිරීමක් කරන්නේ 🙂
ඔයා කිසිම දෙයක් ඇයි විස්වාස යෙන් නොකියන්නේ
හරියටම මොකද්ද?
Malli nabr aka dannako
😂😂😂
අයියා pu ඔයා
ඔයයි පව් අප්පා 😢
මේවාට හවු වෙන්න එපා මේ ඔක්කම බොරු