රුසියානු රැකියා සහ මාෆියා වල ඇත්ත | information about Russian jobs
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.ย. 2024
- මෙම vedio එකෙන් රුසියාවේ රැකියා සහ බොරු උගුල් (මාෆියා) පිළිබඳව සරලව සිංහලෙන් මම විස්තර කරනවා.
ඔබගේ වටිනා අදහස් ලියලා,
chanal එක subscrib කරන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා
බුදුසරණයි!!!
දෙවි පිහිටයි!!!
♥️🇱🇰
හදවතින්ම ශ්‍රී ලාංකිකයි
රුසියාවේ රැකියා ගැන පලමු vedio ව 👇🏽
• රුසියාවේ රැකියා වල ඇත්...
ගොඩක් ස්තුතිය රත්තරන් උබට❤අපෙ කොල්ලො කෙල්ලොන්ගෙ ජීවිතේ සක්කිලි බල්ලොන්ගෙන් ගලවගන්නවට
අවශ්‍ය දේ සිදුවෙමින් පවතී.. ❤ හදවතින්ම සතුටුයී..
බොහොම ස්තුතියි ❤️
හදවතින් ම සුපිරි කොල්ලෙක්.👍
respect කොල්ලෝ.. good luck ..💐👍👍
උඹේ කතාව එකෙන්ම 100% අැත්ත .මමත් ඔය වැඩේට අහුනා නමුත් මට රුසියාවේ මිනිස්සු හමුවුනා අවංක දෙමව්පියෝ වගේ සලකන එ් මිනිස්සු නිසා අද ගෙදර අැවිත් ඉන්නවා .මම ජොබ් එකක් කලා සහෝදරයා මට නැවත එ් රටට මම වැඩ කරපු අායතනයෙන් අාරාධනා කරනවා. ඔයා කිව්වා වගේ අපිත් අහුවුනා කාලකන්නියෙක්ට නොදැනුවත් කම දැන් රට ගැන හොදටම දන්නවා සහෝදරයා උඹ සුපිරි ජයම වෙන්න ඔ්න...
මමත් රුසියා ඇවිත් ඉන්නෙ ජොබ විසා, මොස්කව්වල. උබේ කථාව සම්පූර්ණ ඇත්ත. මෙහෙ ආවට පස්සෙ තමයි දනිනෙ. අපේ එවුන්ම තමයි අපට අරින්නෙ. උබට සුභ අනාගතයක් මල්ලි. බුදු සරණයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤😂😂😂😂😂😂
Genuine character ekak. Godak thanks ayye❤
Meya subscribe dagena goda yanna hadanne kohe giyath nodana atharaman wenawaneda mamath Russia we ona tharam job thiyenawa
බොහෝම ස්තුතියි මල්ලී බුදු සරණයී
Thanks , Great brother ❤
ඇත්තටම සතුටුයි අයියෙ.ඔයා ඇත්ත කියන්නෙ . රුසියාවෙ ඉන්න ලංකාවෙ අයට කන්න නෑ .දුකම තමයි .අහුවෙන්න එපා
Katada Kanna naththe rusiawe main power walin ona tharam job thiyenawa mamath awe lagadi etha mama wada karana thanata minissu nathiwa inne dawasata 2300 k 2500 denawa kama dila
@@ntsanjeewadesilva5392hi student lata part time krnna thiynwada
Saho mamath russian student visa awila inne Dan masa 2 witar gedarin genapu salith iwara wegena yanne. Mama inne Cheboksary wala puluwan nam Mata jod ekak set karala denna KO balala @@ntsanjeewadesilva5392
මමත් රුසියාවේ ඉන්නෙ මල්ලි ගාමන්ට් ෆැක්ට්‍ර් එකක වැඩ කරන්නෙ .ඔයාට තෙරුවන් සරනයි මල්ලි මෙ වගෙ වැදගත් දෙවල් කිවුවා ට. 👍❤️
පුතේ මගේ පුතා ඉන්නෙත් රැසියාවේ ඔයා කියන දේවල් සහතිකම ඇත්ත ඔයාගේ අදහස්මයි මගේ පුතාට තියෙන්නෙත් එහෙම අයට කවදාවත් වරදින්නේ නෑ ඔයාට බුදු සරනයි පුතේ ❤
බොහොම ස්තුතියි මහත්මයා 🙂❤️
පුතේ ඔයාගේ විඩියෝ ඔක්කොම බැලුවා මගේ පුතාටත් යැව්වා මම පුතාගේ අම්මා එයාගේ තාත්තා නැති වෙලා
Mis mata wisthara tikak danaganna puluwanda. Please help me
Ayye mata kiwwa igena ganna gaman job karala laksha 3k hoyanna puluwan kiwwa
Aiye oyawa contact karaganna puluwan vidihak kiyannako
දවසක හරියන්න ඔනේ කොල්ලෙක්✨️💝
❤️❤️❤️
Ella kollek all the best bro
සබ් කරා උබට ගොඩක් පින්
Me malli kiyana eka sampoorna atta, mama inne st petersburg. Student visa avilla mehe job natha, ahuwonoth deport., Thank bro for educating the innocent sri lankans.
thank you for watching ❤️🙂
St petersburg wala open work parmit ekakin awoth job hoyaganna puluwanda
Moscow wala job thiyenawa Anika student visa ekaya wada karanna thahanam naha oya immigration lawyer kenekta katha karala balannako
දැන් යන බස් එකේ සල්ලි නොදි ගියෝත්
ඉලග බස් එකේ ඉතූරෑ සල්ලි නොදි යයි…
කර්මය❤❤
උබට ජය මචං….❤❤❤
නියමඉ මල්ලි
සුපිරියක් සහෝ ❤
ලංකාවෙි ඉන්නෙ අමු ගොං ඩයල් යුරොපා රැකියා වෙළඳ පොළෙ රැකියා ලක්ෂ ගනනක් යනව මාසෙකට ඔක්කොම ඉංදියාවට යන්නෙ අපේ උන් දුපතක තනි වෙලා ලෝකෙ නන්නත්තාර වෙනව
Uba supiri caritayak malli❤❤ good luck
අයියෙ ලන්කාවෙ විදේශ සේවා ඇමති නොමිලේ රුසියා යවනව කියල මෙහෙ යින්ටව් කරනව.පඩිය 240,000 යි කියනව.ගාමට් එකක මහන්න තියෙන්නෙ.දැන් මාස හතකට කලින් ගියපු කන්ඩායමකුත් රුසියාවෙ දැනට වැඩ කරනව.එයාල යින්න බෝඩිමට ගෙවන්න නෑලු.කෑමට ඕන බඩු ටික ගෙනත් දෙනවලු.ඒ දේවල් නිකන් දෙනව.මෙහෙම නිකන් රුසියා යවල ඉන්න තැනයි කෑමට බඩු ටිකයි නිකන් දෙන්න මොකක්හරි හේතුවක් තියෙයිද.
අඩේහ් එල කොල්ලෙක්❤
රැසියාවෙි හමුදාවට ගන්නවලු එක ගැන කියන්න කෝ දැන් ගොඩක් යනවා කටිටිය එ ගැන පැදිලි කරන්න 👍👍👍👍❤️❤️❤️❤️
Bro mame inna USA🇺🇸 ..athatama mama sathutu wanawa mage wasanawakata me rate enna labune..hoda padiyak aran hodin jiwath wanna puluwan ratak USA kiyanne🇺🇸❤️
Bro enne kohomada
Ela kollek machan ❤
නියමයි කොල්ලා .
Thank you brother for your valuable infor and triple gems bless you
උඔනම් ග්‍රේඩ් කොල්ලෙක් පුතා🎉🎉🎉🎉🎉🎉🎉
TH-cam aka pahalata yaddi dekka , ❤ awankwa katha kara respect bro
බ්‍රෝ මගේ මල්ලි රූබල් 35000 පඩියට ලංකාවේ එකෙක් කරන ගාර්මන්ට් එකක වැඩ කරන්නේ.. ප්‍රශ්න ගොඩක් එතන.. වැඩ නෑ පඩි නෑ කන්න නෑ.. මුලින් කියපු දේවල් වෙන් නෑ ඒ විදියට.. වැඩ කරන්න බැරි නම් යන්න කීවලු..පාස්පෝර්ට් එකත් ඌ තියන් ඉන්නේ.. ටිකට දාලා දෙන්නම් කීවලු යන්න ඕනි නම්..
පාස්පෝට් එක අරන් ආවොත් ජොබ් එකක් හොයලා දෙන්නම් කීවලු රුසියන් වල ශොප් එකක් කරන කොල්ලෙක්.. එහෙම වෙන ජොබ් එකකට යන්න පුලුවන්ද මුගෙන් ගැලවිලා.. අලුතින් වීසා ගහන්න පුලුවන්ද ඒ ජොබ් එකෙන් අයින් වෙලා වෙන ෆැක්ටරියකට ගිහල්ලා..
Mokkda factrya
Supiri ❤❤❤kathawa hoda demapiyange hoda daruwek harima sathutui suba anagathayak adambarai ❤❤❤bu s mama Saudi Arabia sita
Agency හරහා නෙමෙයි , campus එකකට course එකකට apply කරලා ඒ course එක කරන ගමන් campus එක හරහා part time job එකක් කරන්න පුලුවන් ද අවධානම් අඩුද , වැඩිද.....🤔
Aiyyeee maruu upades tikak haloo
Good job putha
දරුවෝ මගේ පුතාගියා දැන් මාස එක හමාරක් සෙන්පීටර්ස් බර්ග් වල සල්ලි ඔයා කියපු ගානම ගියා.ඒ උනාට එයාගෙ යාලුවොත් ඉන්නව.ජොබ් කරනව කැම්පස් යනව.ඔහේ ජීවත්.වෙන්න සල්ලි ගොඩක් ඕනෙ නැහැනෙ බඩු ගනන් අඩුයි .පුතා කියනව.
පුතේ මගේ පුතත් මේ 20 එන්න හැමදේම හදාගෙන ඉවරයි ..ගොඩක් බයයි දුකයි පුතේ...දෙවි පිහිටයි ..පරිස්සමෙන් පුතේ මන් එයාටත් මේ විඩියෝ එක දැම්මා ..🥺
Contact number ekak dennako
Bayawenna ep mehe job thiyenawa a avitho site eka balanna
Ela ❤❤
Great ❤
Oyaga forgave akanam good yaluwa mat Anna inna wedak nadda another keyalq kallpana kara oya kiyana wediyata job nadda kiyanna godak hofayi oyaga utsahaya pe bs
Mama russiyawe inne ayye. Oya kiyapu kathawa eththa. Thama padiyak hariyata na. Awruddak wenawa. Wena job ekak hoyala denna puluwanda.. Oyata pin
Oya kiyana kathawa sahathika aththa..
eth skill 1k hadagena, language ekath poddak hari goda dagaththot, ගේමක් gahanna puluwan neda? Nettan ekat lesi nedda?
Moko ada ma ekka katha kala agency 1k, skill tyena nisa language eka nethuwata kmk ne kyala, oya kiyana මුදලට ආසන්න ganak yanwa kiyala kiwwa.
රුසියාවේ earn කරන්න language "බොහෝවිට " ඕන 🙂. par time කරනවානම්.
Thank you brother
hoda hadawathak ❤❤❤🙏
auto mobile painting experience thiyana kenekta thiyanavada vacancy ... mase salary kiyak vage ganna puluwanda
Student awilla School yanagaman job karala visa aka extend karagena inna ayath nathuwa newei ne da ✌️
ඔව් ඉන්නවා.)
Malli help ekak deepanko...navy eke aurudu 22k idala awe.automobile job nadda.mona hari job ekak.
නියමයි මචං මමත් රුසියාවෙ ඉන්නේ
Gm Mata puluwanda ana vedeha keyala Danna ma maga watsap aka
Loki udauwak
Thank you ayiye visthara tikata ❤️❤️
ස්තූතියි 🙂♥️
Patta katawa aiye.
එල බං...
Aththa kathawa .api avith dan godak asarana wela inne
එල😂
Thanks
Ela ,,මගෙ පුතා යන්න ඉන්න මට ඔයාගෙ නොම්බරේ දානකො,ලොකු උදව්වක්,
Malli moskaw wala sosejas pactiyaka 250000 padiyata wadata gannawalu aththada
මරැ මල්ලි
Aiya,
Mata Russian basawa igana ganna ona. TH-cam ekenut try kala, course ekakut kala eat godak amaruine sporken hadagana.
Oya igaba gatta vidiyen Adavise ekak balaporottuwebawa ikmanatama igenaganna
ඔව් අනිවාර්යයෙන්ම
මේ video කේ අවශ්‍ය තොරතුරු තියනවා, මොනවා හරි තවත් ඕනනම් කියන්න.
th-cam.com/video/1ThcH3_Sh0c/w-d-xo.htmlsi=QODm0pMs1G8S5TJg
th-cam.com/video/6YT8GKmX0B4/w-d-xo.htmlsi=GIA5vnJR6nwzQp8x
Niyamai boooooor
E wachana tika hithatama waduna aiya ❤❤❤
ඇත්ත මෙවා
❤ love you bro,,
ගොඩක් හොදයි
ane deiyane hamba karagena degree karannanm mehe ennepa deiyane apith aye lankawata enna inne
Ai e
Machan hemoma gana oya wedeyata keyanna epa hoda ayath ennawa Russia gehin jewethe goda gattha mage yaluwo enne horuth ennawa e nesa poddak katha karana kota hariyata keyahan machan
ඔව් ඔතන මම "හැමෝම" කියලා නෑ. කිව්වේ බොහොමයක් agency ගැන.
බොරුවට වර්ණනා කරනවාට වඩා ලේසි නොදන්න අයට දැනගන්න ඇත්ත කියන එක. අනාථ වුණ මිනිස්සු තමයී ඒකෙ දුක දන්නේ...
රුසියාවේ ඇත්ත කතාව කියල තියෙන්නේ, ඒජන්සි කරන්නේ නැති, කට්ටිය හොයල දීල කොමිස් ගන්නේ නැති එවුන්ගෙන් ඇහුව නම් කියයි ඇත්ත කතාව. 1-2% ඇති ගොඩ ගියපු එවුන්, හැබැයි 98-99% අමාරුවේ වැටුණු එවුන් ඇත්තෙ.
Malli mage mahaththayatath oya vesthara labuna.vsa avama 100000k denna kewa.meva aththada keyala kohomada dana ganne
Awe na bn salli dunna laksha 8k illaganna gemak gahanagaman inne. Uba me video eka masa 2kata kalin karanam ada man ahuwenne na
අපරාදේ. ඔයා දුක් වෙන්න එපා සහෝදරයා. ඔහොම ගෙවලා ඇවිල්ලා අහුවෙලා කර කියාගන්න දෙයක් නැතුව ලමයින් අතරමන් වෙලා ඉන්නවා. සල්ලි වලට වැඩිය ජීවිතේ වටිනවා. සල්ලි ගැනත් බොහොම කනගාටුයි. තව කෙනෙක් ට අහු නොවී ඉන්න පුලුවන්නම් share කරන්න 🙂♥️ ජය වේවා! තව ගොඩක් රටවල් තියනවා උත්සහ කරන්න බැරි නෑ!!!
Brother Russian Moscow wala chocolate company Akakata job ekakata set una salary 800USD. Keewa ehema job tiyanawada ewat oya wage boru deyakada natinan ewage job tiyanawada? Thank brother.
Russian student awilla part time ekak karagena inna barida 🙂 visa eka iwara wenakam
පුළුවන් job එකක් හොයා ගත්තොත් :)
Danna tharamin puluwan
Malli labana masa mamat anna inna student visa walata awama full time job karanna puluwanda
ඔහෙ ඇවිත් බිනස් වීස එක ජොබ් වීස එකට මාරුකරන්න පුලුවන්ද
Aiya mamath russian enna hithan innawa, mulikama aramuna igena ganna eka. eth inna tika thaniyen adaganna part time job ekak krnna wenawa kohomath, language ek poddk hri igena gena ennai hithan inne. aiyge adahasa mokakd e gana oyge experience eka anuwa❤ reply ekak onii 🥲v
Crane oparators ලටත් පඩි අඩුද මචො රුසියාවෙ
Dgree eken passe wath karanna berida hoda job ekak hoda slry ekak thiyena
Niyamai kathawa dubai yanna hitiye akath epa una mehenma gemak gahanawa
පට්ට. සැබෑ මිනිසෙකි. ස්පසීබා.
❤️🙂🤗
Aiye mth russiawe inne.aiya mkdd inna siti eka.aiya kyn dewal sampurn aththa.❤️mge ammath oyg video blnwa.❤️
Oya koheda රුසියාවේ inne .
@@sujathakumari4685 mama inne aiye йошкар-ола
මල්ලි මම නුගේගොඩ අන්ගාරා එජන්සි එක හරහා ෆාර්ම් එකක වැඩට එන්න හදන්නෙ මට විස්තර කියන්න
mata dena ganna puluwanda job visa ආවොත් kohomada kiyala. Hebi enne uneskeil
අයියේ අපි රුසියාවට එන්න ඉන්නේ.
ඔහේ යුද කලබල තියනවාද .
ඉදිරියට යුද ගැටුම් එහෙම පටන් ගනීද
ඉදිරිය ගැන කියන්න අමාරුයි මල්ලී 🙂
language igena gena misak mehe enna epa bro kollo anata wela inne
Mamat yanna hadanne wisa eka bisnas wisa gahanne awul weida
Oya giyada
🌷🌷🌷🌷🙏🙏🙏🙏
උබ සිරා කොල්ලෙක් බං නියමයි
Ane putha oyage kathawa sahathika attha.mage putha pawlema ekek amaruwe damma.lankawe un mankolla kanawa ahinsakain duk Vidal'a ganna salli okkoma gannawa.maha paw karoyo inne.dittadamma vedaniya karmaya pala denawa okunta.okunge daruwontai.paw karayo.
ඔව්. අපරාදේ කොච්චර කිව්වත් සමහර වෙලාවට විස්වාස කරන්නේ නෑ වෙනකල්. 😢
fam job eke hodaid..
මල්ලි office boy වගේ එවා කොහෙද ?.
Oya kiyana ewa aththada
Hipermarkat job hodaida
මල්ලි ගාමන්ට් රැකියා තියෙනවා නං ඒකට යන්නේලුවන්නම් දාලා වීඩියෝ එකක් කරන්න සුදුසුකම් කියලා පුළුවන්නම් දාලා වීඩියෝ එකක් කරන්න
Job ekata enne කොහොමද .koheda hoda agency .
රුසියාවෙ බැන්කු ගැන රිවිව් එකක් දාන්නකො
අයියෙ රුසියාවෙ සත්ව ගොවිපලක රැකියාවකට ඒජන්සියක් මාර්ගයෙන් විස්තර ලැබුණා, යන්න ලක්ෂ 12ක් ගන්නවා කිව්වා,පඩිය 190 000 ක් දෙනවා කිව්වා. අයියේ මේ රස්සාව කොහොම වෙයිද මේක ඇත්තද , තොරතුරක් දෙන්න ලොකු උදව්වක් අපිට.
ඇවිත් බලන්න. ටිකක් අමාරුයි වැඩ කරන්න.
Mn lankawe university opportunity ekath nathi karan mehe awe studies ekka job ekata eth dan degree eke ganawath mata hoyagann baa aye lankawata thama me wenakn api inna city ekata lamai baraganak awith thiyenw saha aye lankawata gihin thiyenw
Mlli mage sahodarayath 2023 .10.11 rusiya giya thama call ekak dunena ane mata bayai
තව වෙලා යයි සමහර විට.
බුධු සරණයි මචන් අපි ඔය ටොපිය කලා ඉන්නෙ
😢
Mata ajency aken kiwwa part time karala laksha 3k hoyanna puluwan kiwwa aththada
Machan mama anna enne bugger king akata danawa kiuwe job aka aulak nadda cleaning thiyenne poddak mg akak danna kooo
burger King වල සාමාන්‍යයෙන් cleaning කරන්නේ පහළ රට වල ගැහැණු අය. මම කලින්ම කියනවා. ටිකක් බලලා පරිස්සමට එන්න අමතර ටිකට් එකක් දාගන්න සල්ලි අනිවාර්යයෙන්ම අරන් එන්න. මම මේක කියන්න ඔයාගෙ හොඳට. නැතුව යකඩ හීන බොඳ කරන්න නෙවේ, 🙂
@@Sovietdeshaya_from_siberia18 tnz machan mta students visa denne apu dawasema job akata danawa kiuwa ape gewal gawa kollek kranne machan giya kattiyath bugging ennawa mama cl kralath baluwa paye 10 k wadalu 280000 k withara masekata gnna puluwan kiuwa aneee machan poddak balala kiyanna anika student visa aluth krala enna puluwan neda onaaa kalayak
@@dinukdilhara7772 1 රුසියාවේ ඔය වගේ තැනක job එකක් කරන්න රුසියානු භාෂාව අවශ්‍යයි
2 රුසියානු භාෂාව දවසට දෙකය ඉගෙන ගන්න බැ.
3 සාමාන්‍ය salary එක cleaning job කරන අයට 39k වැඩිම 40 රුපියල් 280000 කියන්නේ ruble 58k.
දැන් ඔබටම තීරණය කරන්න පුළුවන්. වෙලා තියෙන්නේ මොකද්ද කියල. සමහර විට ඇත්ත වෙන්නත්
පුළුවන්. මොන දේ වුණත් හැම දේටම සුදානම් වෙලා එනවනම් එන්න. ❤️
@@Sovietdeshaya_from_siberia18 aneee tnz machan ubata godaak pin
@@dinukdilhara7772 🙂❤️
Aldan city ekt job ekakt enn inne ..cohmd e city eka ?? Aulk nadd
Aiyee me moscow wala bothal hadana companyaka job ekak set una mage yaluwek innawa u kalin moscoe wala gamnt ekaka hitiye. Dan u lankawata awith aye yanna hadanne. Gamat ekata newei bothal hadana company yakata ehema ekak gana oya dannawada. Mulin 3k denna one ituru eka awith padiyen kapenna thama yanne. Mata e gana oya danna deyak kiyannako.😢😢
ලංකාවේ බුලත් විට කඩයක් දා ගන්න. ඇවිත් අතරමං වෙනවට වඩා හොඳයි.
කැමතිනම් ඇවිත් බලන්න. ආයතන ගැන කියන්න දන්නේ නෑ :(
රත්තරන් පුතෙක් අහු වෙන්න ගිහින් බේරැනා ගොඩාක් පින් රත්තරනේ
🙂❤️
Mali pama job akakata anna kohomada aka gana
Mn mbbs ekk krnn enn inne moscow wlt mt part time krl university feesgewnn plwn weid
@@Dinishan-y5d පුළුවන්
@@Sovietdeshaya_from_siberia18 thank you aiye
@@Sovietdeshaya_from_siberia18 aiye auruddkt mbbs ekk krn knk kiyk wthr gewnn onid kynnko