" මන් කාටවත් බය නෑ මට බලයක් තියන බෝධිසත්වයෙක්"අත්අඩංගුවට පත් වුනත් කිව්ව කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • "ඊජිප්තුවේ ඉන්නකොට බල්ලෝ බලාගන්න ගමන් නිවන් දොරටුව විවෘත කරගත්තා" රටම හොයන අවලෝකීතේශ්වර පළමුවරට
    Stay Connected & Subscribe to Keep in Touch for More Updates
    👉 bit.ly/Subscri...
    Follow Me on Other Social Media;
    Facebook: / konara.vlog
    TikTok: / konara99
    Instagram: / konara_99
    #konara #konaravlogs #sinhalavideo
    #interviews #socialreviews #socialexperiments #srilanka

ความคิดเห็น • 9K

  • @MOHAMEDISHAQ-y3t
    @MOHAMEDISHAQ-y3t ปีที่แล้ว +1242

    ‍ මම මුස්ලිම් .ඒ වුනාට මේ සිංහල බෞද්ධ රටේ මගේ සහෝදර සිංහලයෝ එහි මෙච්චර මෝඩ කියලා මට නම් තේරෙන්න නෑ. මම බුද්ධාගමට ගොඩක් ගරු කරනවා. හැබැයි කියන්නට දුක මේ වගේ මිනිස්සු ඇයි තමන්ගේ ආගමටම මෙහෙම අපහාස කරන්නේ. ඔහු අපේ නබි නායක තුමා ගෙන දෙයක් කතා කරා. මට ඒකෙන් තේරෙනවා ඔහු මොනවගේ කෙනෙක්ද කියලා. මා සැමදා බුද්ධාගමට ගරැ කරමි ❤...... මේ සිංහල බෞද්ධ රට තුළ අපට ජීවත් වීමට පටන් ගත්තේ මීට අවුරුදු සීය ගණනකට කලින් අප අරාබි දේශවල් වල සිට වෙළඳාමේ ආපු කට්ටිය .. අප ශ්‍රී ලංකාවේ රජ්ජුරුවන් පාලනය කර යුගයේ අපට ඒවටක මේ රට තුළ ජීවත් වෙන්නට අවසර ලබා දුන්නා ඒ කාලේ රජ්ජුරුවරු.❤ එහෙම ජීවත් වෙච්ච අපි සැමදා බුද්ධාගමට හදවතින්ම ගරු කරපු මිනිස්සු. අපේ සහෝදර උබේ මානසිකත්වය වෙනස් කරේ මේ දේශපාලනත්වයෝ සහ ඔවුන් ගේ යටතේ හැදෙන එවුන්

    • @udeshgihan2051
      @udeshgihan2051 ปีที่แล้ว +79

      සහෝදරයා උබේ කතාව ඇත්ත අපේ ගොං සිංහලයන්ට ඕවා තේරුම් ගන්න මොලයක් නෑ ඔයාලගෙ වගේ නීති පද්දතියක් තිබුනනම් අනික ඕවා කරන්නේ නෑ..

    • @manelperera5336
      @manelperera5336 ปีที่แล้ว

      මුස්ලිමි මහත්මාට තෙරෙන ධර්මය නිගන්ට නමට ඉන්න අබවුද්දයන්ට නොතේරෙයි.

    • @manelperera5336
      @manelperera5336 ปีที่แล้ว +36

      බුදුන් දේශනා කලේ නිවන කියන දේ කාටවත් කරන්න පුඑවන් දෙයක් නෙමෙයි කියලා.රාගය ද්වෙිශය මොහය දුරැකරලා. මෛතිු සියඑ සත්වයින්ට සහ ස්භාව දහමට ආදරේ ඇති නිවුන මනස උසස් මනු සතාටයි.නිවන අවබොධ කරගන්නනමි තම තමන්ගේ දුස් චරිත අවබො දයෙන් වටහාගෙන තමාගේ සිත දමනය කරගත යුතුයි.එයතමයි නිවිම නිවන.බාදාගෙන අනවබොධයෙන් යන ගමනක් නොව.ඔය සේරම පවි අපායේම දොරටු විවර කරගෙන හමාරයි.ගැලවිමක් නැහැ. ..............මිනිසාමයි ලොව දෙවියන් වන්නේ............මිනිසාමයි ලොවදෙවියන් වන්නේ................ අනේ මෙහෙම ආශාවක් ........මිනිසුනි ලැබෙිද ඉන් සැනසිමක්........

    • @KaviduSrimal-qd9ss
      @KaviduSrimal-qd9ss ปีที่แล้ว +12

      ❤❤

    • @DivyaChamindi
      @DivyaChamindi ปีที่แล้ว +20

      ඒක ඇත්ත සහෝදරයා.

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 ปีที่แล้ว +664

    නිවන් දකිනා ජාතී දක්වා මේ වගේ අසත්පුරුෂ ඇසුරක් නොලැබේවා ,, කල්‍යාණ ඇසුර පමණක් ලැබේවා මේ විශ්වයේ තිබෙන අනන්ත වු ශක්තීන්ගේ බලයෙන් පිරිසිදු බුදු දහම පමණක් අසන්න ලැබේවා ,,🙏🙏🙏🙏🙏

    • @IreshaUdayangani-rb1xn
      @IreshaUdayangani-rb1xn ปีที่แล้ว

      ඔව් මේ මොන බලවේගෙ ආවත් බුද්ධ සාසනයේ පැවැත්ම නතර කරන්න කිසිවෙකුටත් බෑ...මේ මොහොතෙත් මේ වනවිටත් ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේලා බුද්ධ ශාසනය ආරක්ෂා කරනවා... ඒ වගේම පන්සල්වල ආරාමවල සිටින සීලය නිසි ආකාරව රකින භික්ෂූන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ධර්මය රකිනවා.. සත්‍ය වශයෙන්ම නිවන් ලබන්නෝ නිහඩය ..🙏🙏🙏

    • @NadeeraMadhushanka-nr5qk
      @NadeeraMadhushanka-nr5qk ปีที่แล้ว +2

      Sadhu sadhu sadhu..🙏🙏🙏

    • @nilanthikumarithalangamaku4029
      @nilanthikumarithalangamaku4029 ปีที่แล้ว +1

      💯sadu🙏 sadu 🙏sadu🙏

    • @MohommedK
      @MohommedK ปีที่แล้ว

      Lankawreneha modai

    • @BBLS85
      @BBLS85 ปีที่แล้ว

  • @moonshine253
    @moonshine253 ปีที่แล้ว +1416

    ශාසණය පිරිහි නැත , දහමට කිසිත් වී නැත; ධර්මය ව්නාශ ව් නැත " පුද්ගලයන් පමණක් පිරිහි ඇත " 😢🙏

    • @මැණික්මැණික්
      @මැණික්මැණික් ปีที่แล้ว +12

      අනිවාර්යෙන්

    • @SandraDiyas
      @SandraDiyas ปีที่แล้ว +25

      මුට වදින එවුන්ට ගහපල්ලාපස්සට කොන්ද කැඩෙන්න අර අවෙිස උන ගෑනිට ලනමි පුදුම අමාරැවක්

    • @jay-walker3584
      @jay-walker3584 ปีที่แล้ว +6

      පුද්ගලයන් නැති සාසනයක් කුමටද 😂

    • @dineshshanaka7380
      @dineshshanaka7380 ปีที่แล้ว +4

      අනිවාර්ය ඔබ වැනි නිදහස් මනසක් ඇති අය දැකීම සතුටක්.....

    • @anojad7275
      @anojad7275 ปีที่แล้ว +3

      සාසනය යනු සිව්වනක් පිරිස නේ .. මිනිසින් නැති සාසනයක් කොහේද තියෙන්නේ

  • @Calvary_chapel_ministry_
    @Calvary_chapel_ministry_ ปีที่แล้ว +1

    මම ක්‍රිස්තියානි දර්මයේ කෙනෙක් නමුත් අපි මේ දෙට විරැද්දයි අති උතුම් බුදුන් වහන්සේ ගේ වගේ වෙන්න දගලන මනුස්සයන්ට දැඩි දඩුවම් දෙන්න ඕනි. මේ සියලු ආගම් වලට ගරැකල යතුයි .. නමුත් ඒ ආගම් වල තියන සංස්කෘතිය විකුර්ති කරන්න කාටවත් දෙන්න හොද නැ .. මම හිතන්නේ තව සිංහල බෞද්ධයා මේ ගැන සැලකිලි මත් විය යුතුයි.... සියලු දෙනාට ජෙසු පිහිටයි

  • @btsarmygirl8231
    @btsarmygirl8231 ปีที่แล้ว +350

    අපේ ලොතුරු බුදුපියාණන්ගේ නිර්මල බුදුදහම රැකගන්න එකා වගේ නැගිසිටිමු . මේ වගේ පිස්සන්ගෙන්. මගේ රටට දළදා සමිදුගේ පිහිටයි!!!

    • @mordentecstyle.vision112
      @mordentecstyle.vision112 ปีที่แล้ว +1

      😂😂😂😂😂😂😂😂ඕක තමයි ඇත්ත මොන නිර්මල ද😂😂

    • @kumaralanka6735
      @kumaralanka6735 ปีที่แล้ว +4

      ​@@mordentecstyle.vision112umbala vagee kalakanni innakan ehema tamai

  • @harshadilshan2586
    @harshadilshan2586 ปีที่แล้ว +560

    ගෞතම බුදුන්ගෙන් එහා කව්රුත් පිලිගන්නේ නෑ 🙏🏻🙏🏻🙏🏻

  • @comment....2257
    @comment....2257 ปีที่แล้ว +1602

    බෝදි සත්වයන් වහන්සේ නමක් නෙමෙයි මේ අමු පිස්සෙක් ☸️🙏

  • @ayishaasha3418
    @ayishaasha3418 ปีที่แล้ว +39

    මම කතෝලික ඒත් අපිත් බෞද්ධ ආගමට ආදරෙයි .ගරු කරනව.මේ වගේ ආගමට අගෞරව කරන පුද්ගලයන්ට අනුකම්පා කරන්න තමා තියෙන්නෙ

    • @YulanNimdiyaEkanayaka106
      @YulanNimdiyaEkanayaka106 ปีที่แล้ว +3

      Jesus vahanse suvargaye doratuva vivuetha කරේ නැ කියන්නේ උ නම් piisek, එහෙනම් ජේසුස් වහන්සේ kohonada 3 venida ukthana une

    • @Uyannaharilesi6912
      @Uyannaharilesi6912 ปีที่แล้ว +1

      තනිකරම මූනෙ තියෙන්නෙ වයිරය😮දේවදත්තද දන්නෑ

  • @madikagunasekara9538
    @madikagunasekara9538 ปีที่แล้ว +685

    ඔබතුමාට ඉක්මනින් අංගොඩ මානසික රෝහලේ දොරටු විවර වේවා...!!! සාදු සාදු සාදු සාදු..🙏🙏🙏🙏🙏🙏

    • @renukakumari5890
      @renukakumari5890 ปีที่แล้ว +5

      අනිවාර්යෙන්ම

    • @gaminggodyt2807
      @gaminggodyt2807 ปีที่แล้ว +3

      🤣🤣🤣🤣

    • @DumindaWithanapathirana-ds2dj
      @DumindaWithanapathirana-ds2dj ปีที่แล้ว +3

      😂😂😂😂😂

    • @NilankaSerasinghe
      @NilankaSerasinghe ปีที่แล้ว +3

      සාදු සාදු සාදු 🙏🙏🙏

    • @shiromaniprabhath613
      @shiromaniprabhath613 ปีที่แล้ว +13

      ඔබ වහන්සේට ඉතා ඉක්මනින් මුල්ලෙරියාව මානසික රෝහලේ දොරටුව විවර වේවා.....සාදු...සාඩු...සාදු....🙏🙏🙏

  • @purnimasandeepani-vb4xb
    @purnimasandeepani-vb4xb ปีที่แล้ว +191

    නිවේදක මහත්මයා වැඩසටහන ඉදිරිපත් කරන විදිහ නම් නියමයි.
    අහන්න ඕන එක අරූට කට උත්තර නැති වෙන්නම අහනවා 👍

    • @chamodinimthera9156
      @chamodinimthera9156 ปีที่แล้ว +4

      Konara niyamai boru katinm pannwa

    • @SusilAyupala
      @SusilAyupala ปีที่แล้ว +3

      Comady county 😁😁

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 ปีที่แล้ว +24

      කෝනාර නෙවි චමුදිතයි එන්න තිබුණෙ ........
      ආයෙ ඉතින් හුස්මක් ගන්න ලැබෙන එකක් නෑ මුන්දැට........
      අහන එකත් ගැඹුරින්ම අහනව එකතැන ගොළු වෙන්න...... ආයෙ කිසිම කතාවක් කරන්න මුන්දැට බැරිවෙනවා... එහෙනම් ඉතින් ආපහු ඊජිප්තුව ට ම දුවන්න තමයි වෙන්නේ......
      මෝඩ මිනිස්සු.... මුන්ට මොළය දෙන්න බැරිනෙ...... පව්කාරයො.... අපායගාමියො....

    • @DammikakumariDammi-lm5bn
      @DammikakumariDammi-lm5bn ปีที่แล้ว +1

      අනේ අමිමෙි2024ජනවාරි ලොකහතන් එකඅවතාරයක්

  • @nssubhashini3866
    @nssubhashini3866 ปีที่แล้ว +202

    මේ කොසොල් රජතුමා දුටු සිහින 16 පෙරනිමිති කම්පා නොවන්න තාම මේ ගව්තම බුදුන් සමයයි සිහියෙන් සිටින්න🙏🙏🙏🙏🙏

    • @rasikalakmali4617
      @rasikalakmali4617 ปีที่แล้ว

      මුට මොකද වෙලා තියෙන්නෙ 😢😮😮😮😮

    • @IreshaMaduwanthi-wm3vr
      @IreshaMaduwanthi-wm3vr ปีที่แล้ว +6

      සිහින 16 ma සැබැවි හමාරය , නොපමාව kusal දහමෙහි යෙදෙන්න 🙏🙏🙏

    • @hashinishehara5181
      @hashinishehara5181 ปีที่แล้ว +2

      අනේ ඒක නම් ඇත්ත....🥺🙏

    • @chamarinanayakkara122
      @chamarinanayakkara122 ปีที่แล้ว +1

    • @NEGU.xAstroid-i4u
      @NEGU.xAstroid-i4u ปีที่แล้ว

      🎉😂😂😂😂😂😂

  • @Mahanama80
    @Mahanama80 ปีที่แล้ว +1

    මේ පටන් ගැම්මක් පමනයි...සාසනය විනාසවෙන්නේ අපේ මිනිස්සුන්ගේ මොඩකම නිසා.. මෙවගේ එවුන් චැනල් වලටවත් ගේන්න හොද නෑ ..මොඩ මිනිස්සු කවද්ද අනී බෝදිසත්වයන්ට වදින්නේ මිනිස්සු හරියට බණ ටික ඇහුවනම් මේවගේ ගොන් වැඩ කරන්නෑ .. කොහොම නමුදු මේ මොන්ගලයට නීතිමය ක්‍රීයාමාර්ගයක් ගන්න කියා මා ඉල්ලා සිටිමි❤

  • @amalipaaris3964
    @amalipaaris3964 ปีที่แล้ว +338

    මේ දේවල් ගැන මුළු සමාජයම කල්පනාවෙන් ඉන්න. දැන් මේ වගේ දේවල් හැම තැනම සිද්ධ වෙනවා. උතුම් දහමට විහිළු කරන එකම මේ රටට ශාපයක්!!!

    • @Piyumalitailors
      @Piyumalitailors ปีที่แล้ว +9

      ජනපතිවරනය ලගයිනෙ ලමයිනේ ඒකයි මේ නාඩගම😂😂😂

    • @----Dasun---
      @----Dasun--- ปีที่แล้ว +1

      පැහැදිලිවම

    • @stevemadden5961
      @stevemadden5961 ปีที่แล้ว +1

      පොට්ටනි මුනිදු උමං ගුහාව ඇතුලේ පුතා වඩා දේවල් වෙනවා

    • @UshanOfficial
      @UshanOfficial ปีที่แล้ว

      මෙතන යන්නෙ දේශපාලන සීන් එකක්. මූව දාලා ආගම්වාදී ප්‍රශ්නයක් ඇති කරලා ඒකෙන් රට බේරගන්ඩ තමා ඊළඟ රාජපක්ෂ හොර බල්ලා බලයට එන්න යන්නෙ..😏 අපේ ගොන් මීහරක් රැල දුර දකින්නෑ. ඔහේ පිස්සො වගේ මරාගන්නවා.

  • @oshadhisakunthala45
    @oshadhisakunthala45 ปีที่แล้ว +227

    අනේ වඳින්නම් මගේ නිර්මල බුදු දහම විනාශ කරන්න එපා😢.පිවිතුරු බුදු දහම බැබලේවා🙏🙏🙏

    • @chamindakumara5714
      @chamindakumara5714 ปีที่แล้ว +3

      Ekanam aththa kiyana thanakata wadinnam apahu hitapu thanakata yanna

    • @jayanthipeiris5147
      @jayanthipeiris5147 ปีที่แล้ว +3

      වදින්න එපා පරයට..

    • @jay-walker3584
      @jay-walker3584 ปีที่แล้ว +8

      ඔකනේ බෞද්ධයින්ට වෙලාතියෙන්කේ වඳින්න බලාගත්තු ගමන් ඉන්නේ . කාටද , මොකක්ද , කොහෙද,කොතනටද , ඇත්තද , බොරුද අදාලම නැ 😅😮😅

    • @gangamunasinghe3747
      @gangamunasinghe3747 ปีที่แล้ว +1

      නොසැලෙන්න.බුද්ධ අදිශ්ටානය වෙනස් කල හැකි බලවේගයක් ලොවේ කිසිදු ස්ථානයක නොමැත .

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 ปีที่แล้ว +2

      වදින්න එපා නිර්මල බුදු දහම විනාශ වෙන්නේ නෑ විනාශ කරන්නත් බෑ විනාශ වෙන්නේ සත්වයා පමනයි

  • @AyomiHathurusingha
    @AyomiHathurusingha ปีที่แล้ว +446

    අනේ බුදු හාමුදුරුවනේ ... අපි මේවා දකින්නට පව්කාර උනානේ ....

    • @Shashi97-em9jx
      @Shashi97-em9jx ปีที่แล้ว +1

      😢

    • @සුපිරිවැඩ්ඩෝ
      @සුපිරිවැඩ්ඩෝ ปีที่แล้ว +15

      අමාමෑණි බුදුපියාණන් වහසෙට මෙමිනිහ අපහසයක් කරන්නෙ මෙමිනිහ අත් අඩංගුවට අරන් හිරෙ දන්න ඔනි

    • @madusanjana7855
      @madusanjana7855 ปีที่แล้ว

      මු මොන කැනහිලෙක්ද නේද පව්කාර මිනිහා

    • @TikirageWickramarathne
      @TikirageWickramarathne ปีที่แล้ว +1

      ☸️🙏

    • @dineshshanaka7380
      @dineshshanaka7380 ปีที่แล้ว +2

      සිරාබන්

  • @denethdeneth1330
    @denethdeneth1330 ปีที่แล้ว +14

    "වරක් වැන්දොත් කැලණියේ එතෙක් කල පවු නිමා වේ" ලු එකෙන් තෙරුන් කරන්නේ තියෙන පව් සේරම කරලා ගිහින් කැලණිය වැන්දම කෙලෙස් නැසෙනවා කියලා නෙවේ., හොද කල්‍යාණ මිත්‍රයෙක් හම්බුනාම එතකන් කරපු පව් නැවත කරන්නේ නැ කියන එක 🙂 උපමාවක් තෙරුන් ගන්න බැරුව කොමද බුදුදහම වගේ දහමක් තෙරුන් ගන්නේ 🙂😅

  • @darshanapradeep7344
    @darshanapradeep7344 ปีที่แล้ว +349

    ලංකාව කියන්නෙ තුන්වන ලෝකයේ අසංවර්දිත රටක් කියන එක නැවත වරක් තහවුරු කරාට ස්තූතියි ඔබ සැමට 🙃

    • @SH-cy6lh
      @SH-cy6lh ปีที่แล้ว +13

      තුන්වන ලෝකේ රටක් කියන්නවත් සුදුසු නැති රටක් ලංකාව කියන්නේ

    • @DilShani-sd5mn
      @DilShani-sd5mn ปีที่แล้ว +8

      මහින්ද මාතියව ජනාධිපති කරමු 😂❤

    • @Wickramamiddeniya
      @Wickramamiddeniya ปีที่แล้ว +4

      @@DilShani-sd5mn ඔව් මහත්මයා මමත්එක පයින්ම ඔහුට කැමතියි ,ඒත් ඔහු ඉල්ලන්නේ නැහැනේ ,උතුම් මිනිස්සු එහෙම තමයි ,නිලතල වලට ආසාවක් නැහැ

    • @ishanb75
      @ishanb75 ปีที่แล้ว +4

      @@Wickramamiddeniyaplyn naki htta 😂😂

    • @thimathkemitha
      @thimathkemitha ปีที่แล้ว +4

      ​@@Wickramamiddeniya ඌ ආතල් එකට දාල තියෙන්නෙ...උඹ පුක නොදී ගිහින් වැඩක් බලාගනින් 😂😂

  • @GayaniWijesingha-uk7qj
    @GayaniWijesingha-uk7qj ปีที่แล้ว +226

    මෙ වගෙ ම්නිසුන්ගෙන් රට බෙරා ගමු බුදුදහම් තමයි උතුම් 🙏

    • @SubashLakshan-fi5tx
      @SubashLakshan-fi5tx ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @dilukarosha7297
      @dilukarosha7297 ปีที่แล้ว +1

      එහෙනං ඉතින් මහින්ද ගේන්න වෙයි

    • @GayaniWijesingha-uk7qj
      @GayaniWijesingha-uk7qj ปีที่แล้ว +2

      @@SubashLakshan-fi5tx 💥

    • @samanthifernando2284
      @samanthifernando2284 ปีที่แล้ว

      @@SubashLakshan-fi5tx අනිවාර්‍යෙන්..මුන්ට දඩුවම් ලැබේවා.

  • @heshanmusicstudio
    @heshanmusicstudio ปีที่แล้ว +103

    ගොඩක් අයට මේ චරිතෙ හදීසියේ ලංකාවට ආපු එක ගැන විශේෂ අදහසක් නෑ වගෙ තමයි පේන්නෙ .. ගොඩක් අයත් හිතන් ඉන්නෙ මේ නාට්ටියේ නිර්මාන කරවා බලාපොරොත්තු වෙන අදහසම තමයි..... මේක ටික දවසකට ඡන්දෙ වෙනකල් නිර්මානය කරපු බෝධිසත්ව චරිතයක් විතරයි ... 69 ලක්ෂයෙ බලාපොරොත්තු ගොඩදාන්න ගෙන්නපු චරිතයක් කැළණිය්දිම ඒක මුගෙ කටින් පිටවෙනවා ආපු හේතුව .....ඊලග ඡන්දෙදි මාතෘකාව වෙන්නෙ බුද්ධාගම විනාශවෙනවා කියන එක ...ඒක ගොඩගන්න තමයි මහින්ද ලොක්කව ඊලගට ගේන්න උත්සහ කරන්නෙ ... මේ තමයි විනාශකරන්න ලංකාවට ඇවිත් ඉන්න චරිතය විදිහට හදුන්වලා දෙන චරිතය ... මේ සේරම හදපු ටෙලි නාට්්‍ය කොටස් ... දැනටමත් මේ විඩියෝ එකෙනුත් කතා කරන්නෙ අන්න ඒ බුදු දහම විනාශවෙනව කියන එකම තමයි .. එහෙනම් මේ සේරටම එකතුවෙලා මේ යකාව ගහල එලවන්න පුලුවන්නෙ .. මහනායක වරු ඉන්නවා - පාතාලෙ වගෙ හැසිරෙන හාමුදුරුවරු ඉන්නවා ...ඔන දේකට මැරෙන්න වුනත් ඉදිරිපත්වෙන ඩෑන්ලා වගෙ දායකයො ඉන්නවා ...🤣🤣😂😂😂😚 එහෙම වෙන්නෙ නෑ මේකෙදි.. මේ 69 ලක්ෂය ගොඩ දාන්න ගෙන්නපු බලාපොරොත්තුවක් ..... 69 ලක්ෂය ගොඩ දාන්න මේ යකා ඇවිත් කියල මිනිහගෙම කටින් පිටවෙනවා කැළණියේදි මේකා කතා කල වීඩියෝ එකෙන් ... එහෙම වැඩකට ඇවිත් කියන්නෙ මේක බැසිල්ගෙ තව ප්ලෑන් එකක් වෙන්න පුලුවන්නෙ .....ගහන්න තුරුම්පු නැතිවුනහම මේවා තමයි ප්ලෑන් ... අන්න ඩෑන්ව දැන්ම දාලා ගිහන් පැමිණිල්ලක් දාන්න .... මීට කලින් තිබුන ඡන්ද වලත් රටේ යම් යම් ගැටලු අතිවෙන විදිහෙ ප්‍රශ්ණ ඇති කරගන්න යොදාගත්ත එකෙක් තමයි ඩෑන් .. අනිත් චරිතෙ නාමල් කුමාර ... බුදු පිළිම කඩපු සිද්ධිය - වද කොත්තු ...මුස්ලිම් ප්‍රශ්න වගෙ ඒවා ... මුලින්ම මුං ඒ ගැන පැමිනිලි කරලා ඒ පැත්තට අවධානයක් ගන්න උත්සහ කරනව ... ඊටපස්සෙ යම් පිරිසක් එකතුකරන් උද්ඝොෂනයක් කරනව .. ඒක බලන්ඉන්න අහිංසක මිනිස්සු හිතනව මුන් සත්භාවයෙන්මයි මේක කරන්නෙ කියල .. ඒ මිනිස්සුත් එතනට එකතුවෙලා රටේ යම් මතයක් ගෙඩනගන්න තමයි එහෙම කරන්නෙ .. ඒක ක්‍රමයෙන් දේශපාලන මාතෘකාවක් කරගෙන රටේ ලොකුම ප්‍රශ්ණය ඒක කරලා ඡන්දෙ ගන්න කරන උත්සහයක් තමයි මං දන්න අතීතයේ ඉදන් එන දේශපාලන ක්‍රමය අනුව මේ යන නාට්ටියේ අරමුන වෙන්නෙ . ඔය මනුස්සයා ඉත්තෙක් විතරයි ... එයා එයාර්පොට් එකෙන් එලියට ඇවිත් නගින වාහනේ බලන්න .. ඒක ගන්න ඔය ඔතන ඉන්න එක්කෙනෙකුටවත් බෑ .. මේ වැඩේට කවුරුහරි පැත්තක ඉදන් ආයොජනයක් කරන ප්‍රභල චරිතයක් ඉන්නවා ... එයාට ඕන රටේ මිනිස්සු කුපිත කරවන්න .. මීට කලින් ඡන්ද වලත් එහෙම බුදු පිලිම කඩපු අවස්ථා - වද කොත්තු නිර්මානය කල අවස්ථා - වැටුප් ගෙවල තියාගෙන සහරාන්ලා හරහා විනාශ කරවල රටේ මත වෙනස්වුන අවස්ථා - අනුකම්පාව ලබාගන්න පක්ෂයේම ප්‍රභලයින්ට බෝම්බ පවා තියපු අවස්ථා අපි ඕනතරම් දැකල තියෙනව ..මේකත් ඒ වගේම නාට්ටියක් .. බුදු දහම විනාශ වෙනව කියන එක තමයි මෙතන මාතෘකාව .. එතනදි ඒක මැඩ පවත්වන්න ඉදිරිපත්වෙන එකා තමයි ඡන්දයේ ජනාධිපති අපේක්ෂක වෙන්නෙ ....🤣🤣🤣🤣😂😄😄😄 රටේ මිනිස්සුන්ගෙ තියෙන ප්‍රශ්න වෙන පැත්තකට හරවලා , දැනට මිනිස්සු ඉදිරි ඡන්දෙදි ගන්න ඉන්න තීරණ යම්පමනකටවත් වෙනස් කරන්න කරන ආයෝජනයක් මේ .... මේ ඡන්ද කටේ බැසිල් පොහොට්ටු ජාතික සංවිධායක කමෙනුත් අයින් වෙලා රට ගියේ මේවගෙ හොද වැඩකට වෙන්න බැරිත් නෑ නේ ....🤣🤣🤣🤣 මං අහගෙන ඒ පක්ෂයේම ඇමති කෙනෙක් කියනවා ඒ අයින්වුන එක දේශපාලන උපක්‍රමයක් ,ඒක පසුව දැනගන්න පුලුවන් කියලා .. ඒ උපක්‍රමය මේක වෙන්නත් පුලුවන් නේද ....🤣😂😂😂😂 බුදු දහම ලෝකේ එලෙසම පවතිනවා ..ඒ දහම කාටවත් විනාශකරන්න බෑ ... මේ ලංකාවෙ තියෙන්නෙ එක එක්කෙනාට ඕන විදිහට වෙනස් කරගන්න ආගම් නිසා විනාශවෙන්නෙ බුදු දහම නෙමෙයි ඒ ඒ බුදු දහම වෙනස් කරගන්න හදන පුද්ගලයො පමණයි ...බෝධිසත්වයෙක් කිවුවට මේ යකාවත් බලාපොරොත්තු නොවිච්ච විදහට මේකා සප්‍රයිස් වුනාලු කැලනියෙදි මිනිස්සු හැසිරුන විදිහට ......🤣😂😂😂😂😂😂 මේ ඉන්නෙ රගපාන නළුවෙක් හා සමාන පිස්සෙක් විතරයි ...බෝධිසත්ව මේකා දෙන්නෙ මොන්ටිසෝරි උත්තර .....😂😂😂😂😂

    • @IsuruSugath-iq2vv
      @IsuruSugath-iq2vv ปีที่แล้ว +6

      හරියටම හරි මිත්‍රයා

    • @vinividakandy5080
      @vinividakandy5080 ปีที่แล้ว +4

      Hariyata hari

    • @rhnskumara1777
      @rhnskumara1777 ปีที่แล้ว +1

      uba oona ekekuta kade palayan .hama deyakatama deshapalanaya gawaganna ubala ubalage hithe thiyena deshapalanaya karanne kiyala apata penawa..monawa unath budu dahamata vina katina un ikmanin thuran wenawa....

    • @sanjeewaperera5731
      @sanjeewaperera5731 ปีที่แล้ว +2

      Gon booruwa...

    • @kavingasamarasiri4326
      @kavingasamarasiri4326 ปีที่แล้ว +1

      උබ හිනා මුහුණු රියැට් කෙරුවට උබ ඉන්නෙ මාර වෙෙරෙකින් නේද බං..උබ කියපු ඔක්කොම හුඟක් අැත්ත තමයි. ඊ ලඟ ඡන්ද වලිනුත් උබල පරදිනව තමයි. නමුත් විනාශ වෙන්නෙ රට නෙවෙයි උබ.. හේතුව උබ මෝඩයෙක්

  • @SwarnaNandani-b9m
    @SwarnaNandani-b9m ปีที่แล้ว +7

    ලොව තුන්කල්හිම බලපවත්වනාවූ බුද්ධ ශක්තියේ මහා ආනුබාවයෙන් මෙවෙනි අද බාලයින්ගෙන් ලක්බිමත් බොදු ජනතාවත් බුදු දහමත් ආරක්ෂා වේවා !!!

  • @shakiladasanayaka8137
    @shakiladasanayaka8137 ปีที่แล้ว +120

    අනේ බුදුහාමුදුරුවනේ 🥺 ඇත්තටම මේවා දකින්න තරම් අපි පව්කාර උනානේ.

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 ปีที่แล้ว +267

    ⁣නිවේදක මහත්මයා තමයි හොඳටම කරේ.......❤️❤️❤️❤️

  • @blackeagle5367
    @blackeagle5367 ปีที่แล้ว +117

    බුදු දහමේ බලයෙන් ආනුභාවයෙන් මේ පාපතරයාට දහම අවබෝධ වේවා

  • @ChamilaNiroshani-ur6ou
    @ChamilaNiroshani-ur6ou ปีที่แล้ว +42

    අනේ බුදු හාමුදුරුවනේ ... මොකද මේ රටට වෙන්නේ 😢

  • @Ka-ut3mf
    @Ka-ut3mf ปีที่แล้ว +71

    මූණ බැලුවහම තේරෙනවා හොදට ගහන චරිතයක්.

  • @Topnotch95
    @Topnotch95 ปีที่แล้ว +57

    පලවෙනි විනාඩියෙන්ම තෙරුනා පිස්සු පකයෙක් කියල....ස්තූති කෝනාර විව්ස් හිගන හුත්තිගෙ පුතෝ.....🙏🙏🙏

    • @shanmalindu4035
      @shanmalindu4035 ปีที่แล้ว +2

      සිරා😂

    • @sl8984
      @sl8984 ปีที่แล้ว +1

      ඔයි ඔයි😂😂😂

    • @Handy-Chanda1970
      @Handy-Chanda1970 ปีที่แล้ว

      කවුද යකෝ එතකොට කෝනාරියාගේ බිල්ඩිමේ බැංකු ලෝන් ගෙවන්නේ බොල

    • @alwissemini7628
      @alwissemini7628 ปีที่แล้ว

      Woooooo😅

    • @DumindaWithanapathirana-ds2dj
      @DumindaWithanapathirana-ds2dj ปีที่แล้ว

      😂😂😂😂😂😂😂😂😂

  • @funnyboy3516
    @funnyboy3516 ปีที่แล้ว +112

    ඔබ වහන්සේට අංගොඩ රෝහලෙ දොරටු වීවර වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා❤️❤️❤️👃👃👃👃

  • @RuwanAsanka-ui9vz
    @RuwanAsanka-ui9vz ปีที่แล้ว

    අපි නොදැකපු බුදුන්වත් මේ වගේද කියලා හිතට පව්කාර අදහසක් එනවා.මේ මනුස්සා වටේ ඉන්න උන් වගේ මොඩ රැලක් වටේ ඉන්න ඇති.නැත්තම් ආගම් 4000කට වැඩි ප්‍රමාණයක් හැදෙන්නෙ කොහොමද ?මුළු ලෝකේම එක ශාස්තෘ කෙනෙක් පස්සෙ යන්න ඔනනේ.සමහර රටවල් වල බුදුන් වහන්සේව දන්නෙත්නැ.එගේම හැම ආගමක්ම එහෙමයි.අපිත් ඉංදියාවෙ උන් වගෙ.උනුත් මොඩ උන් ඉන්නවා.අපිත් ඒ වගේ.ඒ ජාන තමා අපෙත් තියෙන්නෙ.

  • @charukadulhari2312
    @charukadulhari2312 ปีที่แล้ว +119

    මගේ අමාමෑණී ලොව්තුරා බුදුන් වහන්ස නැවත ඔබ වහන්සේගේ කරුණාව මේ මුළු ලෝ සත්වයන්ට පහල වේවා..🙏🙏🙏🥺🥺

    • @ranjithkumara336
      @ranjithkumara336 ปีที่แล้ว

      😊😊😊😊😊😊😊😊😊😊😊

  • @d.l.ppemarathne4642
    @d.l.ppemarathne4642 ปีที่แล้ว +130

    නිරැවානය හරි වචයෙන්ම ඔබේ දැම තෙරැන් අරන්ඉවරයි මෙවාහොයි මේවාගේම හරකුන්ට නුබලාට දෙයින්ගෙමපිහිටයි!!!

  • @SadunMadusan-ru1hj
    @SadunMadusan-ru1hj ปีที่แล้ว +440

    මොනවද මේ රටේ කාලෙන් කාලෙට බිහිවෙන චරිත 🙂

    • @VishmikaAshan
      @VishmikaAshan ปีที่แล้ว +1

      Ow

    • @wdpradeep
      @wdpradeep ปีที่แล้ว +5

      POLITICAL AGENDA ...

    • @shamaniedesilva2399
      @shamaniedesilva2399 ปีที่แล้ว +1

      Deshapalana charitha minissu mewata rawatenna epa

    • @dineshshanaka7380
      @dineshshanaka7380 ปีที่แล้ว +1

      ලෝඩ් පකීර් ඇන්ඩ් හුත්තේ පකීර් චරිත 🤣😂🤣😂🤣

    • @stevemadden5961
      @stevemadden5961 ปีที่แล้ว +1

      පොට්ටනි බුද්ධ නොහොත් උමං ගුහා අධිපති ගේ බන අහලා සිහිය විකල් වෙලා ලු

  • @12abi12
    @12abi12 ปีที่แล้ว +1

    ශ්‍රී ලාංකාවාසී සැමටයි මම මේ ලියන්නෙ...අපේ ගෞතම සම්මාසම්බුදුරජානන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ශයක් පෙරුම් පුරලයි සම්බුද්ධත්වයට පාත්‍ර වුණේ....ඉතින් තවමොන කතාද.තාම ගෞතම බුද්ධ සමය අවසාන වී නොමැත,මෙවැන පාදඩයන් විශ්වාස නොකර නොපමාව කුසල් රැස් කරන්න....සාදු...සාදු...සාදු 🙏🙏🙏❤️❤️

  • @nethminaperera7194
    @nethminaperera7194 ปีที่แล้ว +120

    අපි අසරන වෙලා වගේ
    සිතට දැනෙනවා ....
    බුදු හාමුදුරුවනේ 😢

    • @IndikaSugathapala
      @IndikaSugathapala ปีที่แล้ว +1

      😂😂😂😂😂😂

    • @athulabandara-vf7yl
      @athulabandara-vf7yl ปีที่แล้ว

    • @kanchanaweranga9363
      @kanchanaweranga9363 ปีที่แล้ว +4

      පිස්සුද අනේ මේ වගේ පිස්සො නිසා අපි ආසරන වෙනවද?

  • @d_n_egodagedara392
    @d_n_egodagedara392 ปีที่แล้ว +381

    අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ...😟😟🙏🙏

    • @jay-walker3584
      @jay-walker3584 ปีที่แล้ว

      එහෙනං මේ බොධිසත්වයටවත් කියලා බලන්න 😂

    • @HMmadushan
      @HMmadushan ปีที่แล้ว +6

      අනුං කරන ගොන් වැඩ වලටඇයි අපි අසරන වෙන්නෙ.අසරන අපිට බුදුහාමුදුරුවො සරනක් උනා.යා යුතු හරි මාර්ගය පෙන්නල.එහෙව් එකේ බුදුන්ටම ආපහු අපිඅසරනයි කියනඑක සාදාරන නෑ

    • @PereraRoagă
      @PereraRoagă ปีที่แล้ว

      M1❤

    • @dahamtv8558
      @dahamtv8558 ปีที่แล้ว

      ​​@@HMmadushanහරියටම හරි 🤗

    • @anilwigeratnaKariyawasam-rc4sz
      @anilwigeratnaKariyawasam-rc4sz ปีที่แล้ว

      කෝනර මීට වැඩිය නරකද රාජන්ගනේ කුනුහර්ප හාමුදුරුවොත් සමග සාකච්චා කලානම්

  • @leo-lily
    @leo-lily ปีที่แล้ว +91

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ 😢

  • @ajithweerasinha2691
    @ajithweerasinha2691 ปีที่แล้ว +2

    මේ වගේ මානසික පිස්සන්ට නොවැරෙන්ට මගේ හෙලයිනි 💪👊✊

  • @nirashadilukshi2377
    @nirashadilukshi2377 ปีที่แล้ว +71

    ඉක්මනින්ම සතර අපායයේ දොරටු විවර වේවි. . සාදු සාදු සාදු. . 🙏🙏

  • @sampathjayawardana5557
    @sampathjayawardana5557 ปีที่แล้ว +113

    මම ලංකාවේ ඔටුවෝ බලා ගත්තා, ඒ අතරේ මට පරන පෙට්ටගමක තිබිලා යතුරක් ලැබුනා, අමාරුවෙන් නිවන් දොර මාත් විවර කරේ. මටත් වැඳපල්ලා. 😂😂🎉🎉❤❤

  • @romesh7030
    @romesh7030 ปีที่แล้ว +51

    කාලයක් මම මහින්ද කොඩිතුවක්කු නොහොත් මේ දිනවල ආන්දෝලනයකට ලක්වෙච්ච අවලෝකිතේෂ්වර බෝදිසත්ව ලෙස තමා හඳුන්වාගන්න පුද්ගලයාගෙ පෞද්ගලික ගෲප් එකක/කිහිපයක හිටපු හින්දා මම එහිදි ඔහු ගැන තේරිච්ච දැනිච්ච දෙයක් කියන්නෙ. ඔහු මරණය කියන ජීවිත සංසිද්ධිය වර්ණනා කරන සහ සත්වයා ඒ දෙසට ඇදගන්න/යොමුකරන දහමක් දේශනා කරන පුද්ගලයෙක්. කොටින්ම කිව්වොත් ඔහු පණ තියෙන මලසිරුරක් වැනි චරිතයක් සෝම්බි කෙනෙක්. ඔහු හදාගත් සම්මුති මරණයකට එහා පහල වෙන සිතිවිලි තමා මොහු මේ 180 දේශනා ලෙස හෝ සද්ධර්ම පුණ්ඩරික සුත්‍රය නැත්නම් මහායාන දහමක් ලෙස වැලලෙන දහමක් ඉදිරිපත් කරන්නෙ මෙ සියල්ල කරන්නෙ ඔහුගෙ තනි පැවැත්මක් වෙනුවෙන් අනිකාගෙ ජීවිත සූක්ෂම ලෙස බිල්ලට ගන්නවා සහ ඒ දෙසට සත්වයාව යොමු කරනවා . එහිදි මොහු අනිකාට ලබාදෙන මාර්ගඵල පට්ටම්ද ඔහුගෙ පෞද්ගලික හිතලු විතරයි.ඔහු හිතලු ලෝකයක අතරමං වෙච්ච මානසික රෝගියෙක් මිසක් බුදු කෙනෙක් හෝ වෙනත් අවබෝද ලාභියෙක් නොවෙයි. මොහුගෙ දේශනා අසන පුද්ගලයා තමා විසින්ම මරණය සොයා යන තැනකට පත්වෙනව. ඔහුගෙ මනස ඒ තත්වයට ඇදවැටෙනවා.ඇතැම් විට මෙ වෙද්දි ඔහු වෙනුවෙන් මරාගෙන මැරෙන්න වුනත් සූදානම් සේනාවක් මේ වෙද්දි නිර්මාණය වෙලා පවතින්න බොහෝදුරට ඉඩක් තියෙනවා.ඔහුගෙ ඇතැම් දේශනා වල මොහු මෙ බව ව්‍යංග්‍යර්ථයෙන් වක්‍රාකාරව පවසනවා මෙන්ම මොහු සහ මොහුගෙ ගෝලයන් විසින් එසේ මරණ තර්ජන කරපු තැන් මට අසන්නට දැනගන්නට පවා ලැබුනා. සම්මුති මරණයෙන් එහා දහමක් ලෙස ඔහු සමාජගත කරන සියලු අදහස් මතවාද ඔහුගෙ පෞද්ගලික හිතලු විතරයි. ඔහුගෙ විකෘති දහම අන්න ඒකයි මැරෙන්න කැමති මිනිසුන් ට කියාපු දහමක් ඔහුගෙ දේශනාව. ඔහු මිනිසුන්ව නොමරා මරනවා(සම්මුතිකව ) එසේ නොහැකි වුවහොත් සියදිවි හානි කරගන්න තැනට නැත්නම් තමාගෙ මරණය තමා විසින්ම සාක්ෂාත් කරගන්න තැනට ඊට සුදුසු ලෙස වටපිටාව සැකසෙන ලෙස ඔහු දහමක් දේශනා කරනවා මෙය හාස්‍යජනක නමුත් ඉතා බිහිසුණු දහමක්. එය පිලිගැනීම නොගැනිම ඔබ සතුයි. ඔහුගෙ සමස්ථ දේශනාවම මරණය පදනම් කරගත් ඉගැන්වීමක්.වයස් භේදයකින් තොරව දැන්ම මැරෙන්න කැමති කට්ටියට අහන්න පිලිපදින්න පුළුවන්.මහින්ද කොඩිතුවක්කු කියන්නෙ ඇවිදින මලමිණියක්.ඔහුගෙ දේශනාව මරණයෙන් එහා පවතින දේශනාවක් ඔහුගෙ පැවැත්ම වෙනුවෙන් සත්වයාව මරණය දෙසට යොමු කිරීම ඔහුගෙ යටි අරමුණයි.ඔහුට කතා කරන්න ඉඩ දුන්නොත් වැඳගෙන ඔබට ඔහුගෙ දේශනාවට සවන් දෙන්නට සිදු වෙනව මිසක් වෙන කරන්නට දෙයක් ඉතිරි වන්නෙ නැත අන්න එහෙම සියුම් මයින්ඩ් ගේම් එකක් ඔහු ප්ලේ කරන්නෙ.සමස්ථ ජාතියම වලලන්න ඔහුගෙ සුඛ විහරණය වෙනුවෙන් ආපු මාරයා ඔහු මිසක් ඔහු බුද්ධ නෙවෙයි.ඇත්තටම මොහු සමාජ වයිරයක් පිරිමහන්නෙ මේ දහමකට මුවාවෙලා. ඔහු කුඩා කල හාමුදුරුවන් කෙනෙක් අතින් කුඩාකල අපයෝජනයට ලක්වු බව ඔහු එක තැනකදි පාපොච්චාරණය කරනවා එතැනදි ඇති වු කම්පනය වෙන්න බොහෝවිට ඉඩකඩ තියෙනවා මේ සමස්ත ජාතියම වලපල්ලට ඇදල දාන්න මෙ මොහු තුල ක්‍රියාත්මක වන්නෙ.අනිවාර්යයෙන් භික්ෂුන් වහන්සේල සහ තේරවාද බුදු දහම ගැන මොහුට වයිරයක් ඇති ස්වභාවිකවම ඒකයි මොහු මරාගෙන මැරෙන්න හෝ ජීවිත පරිත්‍යාගයෙන් එයට පහර ගහන්නෙ.

    • @PadmaniGamlath-wr5hm
      @PadmaniGamlath-wr5hm ปีที่แล้ว

      බුදුන් වහන්සේ දේශානා කල ධර්ම ය පමණයි

    • @xxkuu5775
      @xxkuu5775 ปีที่แล้ว

      Oba tumage katawa hari me enne maraya Mata danauna de hariyatama hari mokada mita masa 2 atule Mama puduma wedihata maraya kawada kiyala hewea mokada me 24 wensa walakawanda aniwa maraya deyadenata kalain aliyata anda oni Mata dennaua maraya epadila enne kiyana sitiwella haraiyatama hari

    • @ramyaneligama6756
      @ramyaneligama6756 ปีที่แล้ว

      ඔබතුමාට බැරිද වගකිවයුතු ස්වාමීන් වහන්සේලාව දැනුවත් කරන්න. මොනවත් නිසා නෙමෙයි, අපේ රටේ කාටහරි වසඟ ⁣වෙලා පස්සෙන් යන ගතිය වැඩියි. අනුවණයි. අනේ එහෙම යන අය දැනුවත් කරන්න අපිට comment එකකින් බැහැනේ. ඔයාගේ දැනුවත්වීම ගොඩක් වටිනවා මහත්මයා. ඒක ඉහලට දැනුවත් කරන්න. ලොකු පිණක් ඒක. තෙරුවන් සරණයි !

  • @IndikaKarunarathna-jm5ww
    @IndikaKarunarathna-jm5ww ปีที่แล้ว +4

    බල්ලෝ පිරුවාට කදු පත් වෙන්නෙ නැහැ මෙ වගෙ බල්ලො පිරුවට අපි කලබල වෙන්න ඔන නැහැ මොකද මුන්ට එවාට ස්වභාව දර්මයෙන් සලකයි

  • @Zenki2006
    @Zenki2006 ปีที่แล้ว +41

    රජය ඇරලා ඇරලා අන්තිමට අපිට හීනා වෙන්න හරි රටක් ඉතුරැ කරාට බොහොම ස්තූති 😂

  • @milanimendis3401
    @milanimendis3401 ปีที่แล้ว +43

    බෝධි සත්වයෙක් කවදාවත් මම බෝධි සත්වයෙක් කියන්නේ නෑ.වැදුම් ලභන්න උත්සාහ ගන්නෙත් නෑ.මගේ බුදු පියාණන් වහන්සේ.මගේ ගෞතමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.මිනිසුන් පිරිහෙමින් යනවා.
    ගෞතම බුද්ධ ශාසනය බැබලේවා

  • @kavindusahansith
    @kavindusahansith ปีที่แล้ว +65

    අහපු ප්‍රශ්න ටිකයි කතා බහ කරපු එකයි සුපිරි අයියෙ 👌 කෙලින් වැඩේ කරා ❤️

  • @Nikiya_sl
    @Nikiya_sl ปีที่แล้ว +2

    ඊජිප්තුවෙ බල්ලො බලපු මහ බල්ලෙක් මෙහෙ ඇවිල්ල බණ කියනව 😂😂

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 ปีที่แล้ว +49

    කොනාර මල්ලිට නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා නියමයි බුදුසරණයි ❤️❤️

  • @geethanthirimanna6107
    @geethanthirimanna6107 ปีที่แล้ว +51

    ලගදිම හිරේ දොර ඇරෙන පාටයි...සාන්ත...

  • @thilakgamage3810
    @thilakgamage3810 ปีที่แล้ว +69

    රටේ තියන ප්‍රශ්න අමතක කරන්න, ජනතාවට ආතල් දෙන්න දේශපාලකයන්ට පිහිටවෙන පුද්ගලයන්...

  • @gayathriegunawardena2368
    @gayathriegunawardena2368 ปีที่แล้ว +5

    අංගොඩට යන මාර්ගය ඔබට ඉක්මනින්ම දර්ශනය වේවා!!

  • @mangalahewawasam827
    @mangalahewawasam827 ปีที่แล้ว +70

    මේ වගේ දේවල් සිදුවන්නේ, track ලන්තයේ පමණි😂

  • @kasunmaduwantha-pf3rn
    @kasunmaduwantha-pf3rn ปีที่แล้ว +124

    අනේ ඉක්මනට මේකට අංගොඩ යන්න ලැබේවා ...සාදු සාදු සාදු

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว +49

    මෙි වාගේ මානසික පිස්සොන්ට ඉක්මනට දඩුවම් ලැබෙිවා !!!.දෙවියනි.😭😭😭🙏🙏🙏🙏

  • @SaviduShehan-y4b
    @SaviduShehan-y4b ปีที่แล้ว +1

    අමූලික ශ්‍ර්ද්දාව ....මෙයා දැනුමෙන් යම් කිසි පරිනත තාවයක් තියනව මෙ පුද්ගලයා තනිකරම බාගයක් සත්‍යද බාගයක් බොරු පුරසාරම් කියන බව හා මොහුගේ හැසිරීම පැකිලීම තුලින් ඔප්පු වන්නෙ යම් කිසි අදික මාන්‍යෙන් ලොකු කමින් අපෙ වචනෙන් නම් සිටින බවයි ..මේ පුද්ගලයා කරන්නෙ තනිකර බොරුවක් සහා මිනිසුන් රැවටෙන්න හෙතුව තමා ...අපි කැමති අමාරු දෙ ලේසිවට කරන්නනෙ සිතේ හැටි මේ පුදිගලයා ඔහුගෙ යම් දැනුම උපයොගි කොට දර්මය මුල මැද අග අසා නොමැති අයෙක් ලෙසට මිනිස්සුන්ට බොරු කියල දෙන අතර එ බොරු කරන්න හරි ලේසී ..සින්හලය මොඩයා කැඋම් කන්න දස්සයා වාගේ .අන්ද බක්තිකයෝ අමූලික ශද්දාවෙන් මොහු පවසන බොරු වලට අහුවේ මොකද මොහුගෙ බොරු හරි ලේසි කරන්න එකගලෙන් කුරුල්ලො දෙන්නයි වගේ ඉතිම් මනුස්සය සසරෙ බියෙන් ඉන්නෙ ඔහු බලන්නෙ ඉදිකට්ටෙ එල්ලිල හරි සැප හොයන්න ලේසියෙන්ම ඉතිම් මොහුගෙ පිරිසව අන්දලා තිබෙන්නෙ ඔව්න්ගේ ඇති සිතීමේ හැකියාවය එ හැකියාව බොහොම අල්පය එය දියිනු කල යුතු අතර සතිය ඇති බුද්දිමත් මිනිසුන් තමා සිතා තමා තේරුම් ගැනීම කල යුත්තේ අප අවට ඇති සියලුම දේ අපගෙ උපකාර පමනයි එවා තුලින් අප සත්‍ය කරා යන්නේ එය අප සතුය ❤❤❤

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 ปีที่แล้ว +69

    මෙවැනි මානසික ලෙඩේ බොහොමයක් අයට තිබෙන නිසා මානසික වෛද්‍යවරුන් ට පෙන්වා මෙවැනි අයව සුව කරන්න ඉදිරියට තවත් මෙවැනි අය බිහි වෙනවා එක නිසා අවධානය යොමු කරන්න නිවේදක ඔබට යහපතක් ම වේවා සියලු දෙනාට සුබ දවසක් වේවා 🎉❤

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka ปีที่แล้ว +179

    අනේ සාදු සාදූ ඉක්මනින් පිස්සන් කොටුවට යන්න ලැබේවා. .

  • @deshapriyareal3405
    @deshapriyareal3405 ปีที่แล้ว +65

    මානසික රෝහලේ දොරටු විවර වේවා!!!

  • @manojchathuranga8513
    @manojchathuranga8513 ปีที่แล้ว +1

    මේකා මන්දබුද්ධිකයෙක්. සිංහල කතා කරන්න දන්නෙත් නෑ😂😂

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR ปีที่แล้ว +53

    Normal day in track lanthe😂🎉
    මොකෙක් හරි එලියට ඇවිත් විකාරයක් කියනවා ඊට පස්සෙ interview කරන අය උගෙන් හම්බ කරනවා...ආයෙත් යට යනවා ආයෙත් තව එකෙක් එනවා ....loop is loop😂❤

    • @lilmontu
      @lilmontu ปีที่แล้ว +3

      සමහර උන් හොද meme වෙනවා😅

  • @pushpakumara3494
    @pushpakumara3494 ปีที่แล้ว +117

    මේ සියලුම දේට අපේ හාමුදුරුවෝ වගකිවයුත්තන්

  • @gamsrivijivnys8756
    @gamsrivijivnys8756 ปีที่แล้ว +5

    මේ මනුස්සයාව පුනුරුත්තාපනය කරලා. මොකක් හරි රැකියාවක් පුහුණු කරා නම් පිනක් 👍.

  • @thaal2127
    @thaal2127 ปีที่แล้ว +5

    Konara ඔයානම් මරු මේ අපරාදේ ඒ කොන්ඩේ බැදපු අයිය කොහෙන්ද හම්බ උනේ නියමයි නියමෙට chanle එක කරනවා good luke කොනා ❤️❤️❤️❤️❤️

  • @shiranishirani945
    @shiranishirani945 ปีที่แล้ว +45

    නොදකින් . නොදෝමකින් . මේවගේ මංදබුද්දිකයින්ගෙන් මගෙ මවුබිම ආරක්ෂා වේවා . ගෞතම බුද්ධශාසනය ආරක්ෂා වේවා 🌹🙏

  • @hiranmax8485
    @hiranmax8485 ปีที่แล้ว +203

    මේ රට විනාසයි සහෝදරවරුනි

  • @prabodashashi2102
    @prabodashashi2102 ปีที่แล้ว +89

    මොකෙක් හරි කාලෙන් කාලෙට එනවා අපේ මේ රට විනාශ කරන්න .අනේ මන්දා මොනවා වෙනවද කියලා මේ රටට 😢

  • @tanushasathsara467
    @tanushasathsara467 ปีที่แล้ว +1

    මන් දන්න විදියට නම කවුරුත් රහත් උනාම එක තව කට්ටියට කියන්නේ නෑ . එක තමන් ලබපු දෙයක් එක තමන්ට විතරයි . මුත් 11 වසරේ "උග්ගසෙන නම සිටුපුත්ත්‍රයගේ වස්තුව"කියන පාඩම කියලා දීලා ඉන්න ඕනි අර උ කියන නිවන් දිරෙන් යන්න කලින් නැත්තං ඕක ඕකෙන් ගිහින් අපයට වැටේ... උග්ගසෙන උනා දැන්ඬේ ඉද්දී රහත් උනාම එයාගෙන් අනිත් ස්වාමීන් වහන්සේලා ඇහුවේ නැහැ නේ ඔයා රහත් උනද කියලා 😂😂😂 . මේක පිස්සෙක් තනිකර. දැන් අර මූට වෙන්ද හාමුදුරුවෝ කව්ද කලින් ආපු පතිසංකමි පිණ්ඩපාත වගේ ඩයල් එකක් ද දන්නේ නෑ 😂😂😂😂 . උබලට කොහොමත් මේ පාර ඡන්දෙ හම්බෙනේ නෑ මහින්ද , බැසිල් 😂😂

  • @MalaniSwarnalatha-d6e
    @MalaniSwarnalatha-d6e ปีที่แล้ว +131

    මම අසරණ වෙලා වාගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවණේ ...

    • @DeepikaGunasinha
      @DeepikaGunasinha ปีที่แล้ว +3

      ඒකනේ

    • @SanjanaAsanka-p5t
      @SanjanaAsanka-p5t ปีที่แล้ว +4

      මුට පිස්සු බල්ලෙක් කියමු 😅😅😅😅😅

    • @SanjanaAsanka-p5t
      @SanjanaAsanka-p5t ปีที่แล้ว +2

      ගහලා පන්නන්න ඔන පිස්සු බල්ලන්ට

    • @sam.0422
      @sam.0422 ปีที่แล้ว +4

      මට මාවම අමතක උනා අයියෝ..😂😂

    • @indraniindra6684
      @indraniindra6684 ปีที่แล้ว +2

      අයියෝ බුදු දහමට මොනවද මේ වෙන්න යන්නේ මිථ්‍යාවෙන් පිරිලා

  • @lalaniama7473
    @lalaniama7473 ปีที่แล้ว +44

    මමත් අවුරුදු 10ක් රට ඉදලා එනකොට නිවන් ගිහින් ඉන්නේ කියලා හිතුනා ...එච්චරම දර්මය ගවේෂණය කලා.. ..බැදීම් අඩු තැනදි සිත සන්සුන් වෙනකොට අපි හිතනවා මන් ඉන්නේ යම් පලයකට එලබිලා කියලා ...ඒත් ආපහු ලන්කාවට ආවම තේරුම් යනවා අපි හිටපු තැනමයි කියලා .(ඒත් බුදු දහම පිලිබද කිසිදු සැකයක් නෑ ..සත්තයි ..) මේ මහත්තයා කියන්නේ නිවන්‍ යන්න ටෙක්නික් එකක්...🎉 එහෙම පුළුවන් නම් බැරියැ .😢

  • @dineshshanaka7380
    @dineshshanaka7380 ปีที่แล้ว +96

    හාස්‍ය කියන්නෙ බාල බොලද දෙයක් නෙවෙයි හාස්‍ය කලාවක්.. මේ අමාරු කාලේ අපිව මේ විදිහට සතුටු කරන ඔයාලට පින්.... 😂😂😂😂

  • @SarathKumara-g2c
    @SarathKumara-g2c ปีที่แล้ว +2

    ඇට දෙක තලා ගන්න ආසනම් දැන් වැඩපිය අම්මපා තලනවා නිවන් ධකිනකම්ම,😂😂😂

    • @janaka5423
      @janaka5423 ปีที่แล้ว

      ඌ පිස්සෙක් වුනා කියලා උබත් පිස්සෙක් වෙන්න යන්න එපා.

  • @madawamg6353
    @madawamg6353 ปีที่แล้ว +62

    කෝනාර කරපු වැඩේ හොද වුනත් - මේ වගේ එකෙකුට වටිනාකමක් ඔබේ වැඩසටහනකින් දීපු එක හොද නැත .
    මූ ලැජ්ජ බය නැති මිනිහෙක්
    පිස්සෙක් නෙමෙයි කාලකනනියෙක්

    • @Pushpakumara-r4h
      @Pushpakumara-r4h ปีที่แล้ว

      Eka nam sahathika aeththa

    • @Imesha359
      @Imesha359 ปีที่แล้ว

      Munta ona kunugodak. Viewes gnna karana wada

  • @iroshiiro4599
    @iroshiiro4599 ปีที่แล้ว +45

    මානසික රෝහලට යන්න ඕන මනුස්සයෙක් කෝනාරය එක්කගෙන ඇවිත් තියෙන්නේ

    • @Thimiragkd
      @Thimiragkd ปีที่แล้ว

      තව ටික කාලෙකින් කෝනාර මානසික ලෙඩෙක්.😂😂😂

    • @piyumigamage881
      @piyumigamage881 ปีที่แล้ว

      😊😊😊😅😅😅

  • @malaniweerasinghe786
    @malaniweerasinghe786 ปีที่แล้ว +20

    කෝනාර මල්ලි ඔබ නම් නියම නිවේදකයෙක් බය නැතුව ප්‍රශ්න අහනවා බුදු සරණයි ඔබට මේ මනුස්සයාට පිස්සු

    • @RanjithBalasuriya123
      @RanjithBalasuriya123 ปีที่แล้ว

      යකෝ.මු ගූ කොනාරටසල්ලි දීලා

  • @Sun_1111
    @Sun_1111 ปีที่แล้ว +1

    උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ " කියන්නෙ කැලණි පන්සල ගැන නෙවෙයි 🙂🥲 කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ගැන..... හොඳ කල්‍යාණ මිත්‍රයෙක් හම්බුනොත් එතන ඉඳන් පව් වැඩ නවත්තල සුමඟට එන්න පුලුවන් කියන එක......

  • @janakalanka2200
    @janakalanka2200 ปีที่แล้ว +14

    ලංකාවේ කොමඩ් නළුවන්ට ජොබ් එක නැති කරන්න එපා මනුස්සයෝ 🤣🤣🤣

  • @nuwanchamra3750
    @nuwanchamra3750 ปีที่แล้ว +46

    සතියකට ආතල් එකක් දෙන්න එකේ එනවා මූ මේ සතියේ ආතල් එකක් 😂😂😂

  • @angelarmbro4859
    @angelarmbro4859 ปีที่แล้ว +92

    දැන්නම් මේ මිනිහ හින්ද අපේ උන්ට tin ඉවරයි vat ඉවරයි හැම ප්‍රස්ණයක්ම අමතකයි මේක තමයි දැන් trend එක දැන් රටේ මහ උන්ට ඕන දෙයක් කරන්න පුලුවන් බෞද්ධයො මේ මහින්ද පස්සෙ 😢😢😢😢

  • @prabathperera2743
    @prabathperera2743 ปีที่แล้ว +1

    THANAMALWILA KOLLEK...😅😅😅😅😅...Maru Comedy Eka..Thanks..Konara...

  • @thilinasandaruwan.
    @thilinasandaruwan. ปีที่แล้ว +12

    කෝනාර මල්ලි දෙන සමහර ටෝක් වලට මූට කට උත්තර නැති වෙනවා හොදට බලපල්ලා නියමයි මල්ලී ❤❤❤❤❤❤

  • @nimeshdissanayake6507
    @nimeshdissanayake6507 ปีที่แล้ว +85

    බොරැ මත සමාජ ගතකරන්න එපා😢

  • @aselasenevirathna5226
    @aselasenevirathna5226 ปีที่แล้ว +10

    කෝණාර අයියා ප්‍රශ්න අහපු විදිය නම් perfect..💪

  • @w.a.pamaya366
    @w.a.pamaya366 ปีที่แล้ว +1

    මේ මනුස්සයට මානසික ගැටලුවක් තියෙන්නෙ , ඒකට අවශ්‍ය ප්‍රතිකාරයක් කරානම් හරි මම හිතන්නෙ, පුළුල් දර්ශනයක් මේ හෑල්ලුවට ලක් කරන්නෙ.එය හුදෙක් දේශනාවක් නොවේ,අප වටහා ගෙන අවබෝධ කිරීමක් ,

  • @gayanigayani7418
    @gayanigayani7418 ปีที่แล้ว +19

    හිනා යනවා මේවා ඇහුවාම .නිවන් දකින්න තියා හරියට බවනාවක් කරගේන තමන්ගේ ඉදිරි ජිවිතය හදා ගන්න
    බුදුදහම විනාශ කරන්න එපා වදීන්නම් ඔයා ඔයාගේ ජිවිතේ ගැන බලාගන්න නැත්නම් ඔයාව විනාශ වෙලා යාවි. අපාය බොරුවක් නොවන බව මතක තියාගන්න. මාරසේනාවේ ඒක මාරයේක් ඔයා අයියේ😂😂😂

    • @jay-walker3584
      @jay-walker3584 ปีที่แล้ว +1

      ඔගොල්ලෝ වගේ ගොං හටන් වඳින නිසා තමයි මුං ෆොම් වෙන්නේ 😂

    • @gayanigayani7418
      @gayanigayani7418 ปีที่แล้ว

      @@jay-walker3584 ඔයා පෝම් වෙන්න එපා යාලු

  • @michaelroshan5226
    @michaelroshan5226 ปีที่แล้ว +8

    ඊජිප්තුවෙ හිටපු ගෙදර තුන්වෙනි බල්ල තමා මේ. ගෙදර අයිතිකාරයට අවුරුදු 10ක් ගියා මේ යකා බල්ලෙක් තරම්වත් වටින්නෙ නෑ කියල තේරුම් ගන්න. ඒ මනුස්සයා මේ බල්ලව අයින් කරල දැන් අර බල්ලො දෙන්නත් එක්ක සතුටින් කාලය ගත කරනවලු.

  • @shanthaperera2571
    @shanthaperera2571 ปีที่แล้ว +39

    මචං අංගොඩ පැත්තේ ගිහිං එමුද....තනියට සමන්ත බඩිඩත් එවන්නං...

    • @poo206
      @poo206 ปีที่แล้ว +1

      Ane mehenam ewanna epoo 😂mehe inna unta wada muta pissu mehe un hodai 😂

  • @dinushajayasinghe831
    @dinushajayasinghe831 ปีที่แล้ว

    බුදු රජානන් වහන්සේ එවකට දේශනා කරල තියෙන දෙයක් තමයි අනාගතයේදි මිත්‍යා දෘශ්ටිකයන් ඇවිත් බුදු දහම විකෘති කරන්නට උත්සහා කරනවා කියලා. මේ ඒ මිත්‍යා දෘශ්ටිකයන් තමයි. මේවා දකිද්දි තව තවත් අපේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පිලිබදව පැහැදීමට පත් වෙන්නයි ඕනි. මෙවන් දෑ අනාගතයේදි සිදුවන බව දේශනා කරාට.
    තවත් දෙයක් අපි ඉගෙනගෙන තියෙන විදියට බුදුරජාණන් වහන්සේ ජනතාවට මෝඩ ජනතාව කියලා කතා කරලා නෑ පින්වත් කියන වචනේ ඉස්සරහට දාලයි මිනිසුන්ට් කතා කරල තියෙන්නේ. මේ ම්නුස්සයා හරිම ආවේගෙන් කතා කරන්නේ..මෙයාව හොස්පිට්ල් ගිහින් දාන්න අයියෝ 😂

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว +50

    උතුම් බුදු දහම විකෘති කරන හැම කෙනෙකුටම හෙමනම වැදියන් .ඉක්මනින්ම දඩුවම් ලැබෙිවා !!! ස්වභාව ධර්මයේන් පවා....😭😭😭🙏🙏🙏🙏🙏🙏

  • @charu65
    @charu65 ปีที่แล้ว +84

    මේ සැරසෙන්නෙ ලොකු යටි අරමුනක් මත බව හොදින් පෙනේ.හැමෝම මේ පිලිබද අවදානයෙන් සිටින්න.ඉස්සරහට දැනගන්න ලැබේවී.මේ වගෙ මිනිසුන්ට රැවටෙන්න එපා🙏කල්පනා කාරීව ජීවත් විය යුත කාලයක් මේක😢

    • @tharangimadihage7593
      @tharangimadihage7593 ปีที่แล้ว +10

      රටේ ප්‍රශ්න අමතක කරවන්න නිර්මාණය කරපු තවත් නාටකයක්...😂

    • @charu65
      @charu65 ปีที่แล้ว

      @@tharangimadihage7593 ඒකත් වෙන්න පුලුවන් ඒත් ඊට වැඩිය දෙයක් මෙතන තියෙයි.ඒ නිසා හැමෝම කල්පනාවෙන් 🙏❤️මේ වගෙ උන් චන්දේ ඉල්ලුවොත් චන්දෙත් දෙන මෝඩ මිනිස්සුත් ඉන්නො මේ රටේ💔ඒ නිසා කල්පනාවෙන් සියලුම දෙනාට තෙරුවන් සරනයි

  • @yoshiniewijerathna8970
    @yoshiniewijerathna8970 ปีที่แล้ว +25

    මුල්ලේරියාව ,අංගොඩ දොරටු ව්වර වේවා!!!

  • @Mandaaram98
    @Mandaaram98 ปีที่แล้ว +1

    ගූ ගොඩට කෝනාර කීවත් එකයි..කෝනාරට ගූ ගොඩ කීවත් එකයි.ගූ කන කෝනාර බල්ලා😂😂

  • @nalinrajapaksha6021
    @nalinrajapaksha6021 ปีที่แล้ว +7

    තරහා වෙන්න එපා මල්ලි
    ප්‍රශ්න ඇසිම අන්තිමයි.
    කිසිම දෙයක් ගන්න නැහැ

  • @Gayani778.......
    @Gayani778....... ปีที่แล้ว +19

    අපි අසරණ වේලා වගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ 🤣🤣🤣🤣🤣

  • @Madu-g2p
    @Madu-g2p ปีที่แล้ว +47

    කිසිම ප්‍රියමනාපයක් නෑ මූණෙ.. මහ ලොකු බෝදි සත්වයෝ.. අනේ අප මහා ගෞතම බුදු පියාණනි නැවත ලෝකෙට වඩින්න.. බුදුන් සරණ යන්න. මේ වගේ එවුන්ට පන එපා කියලා දුවන්න සලසන්න🙏🙏🙏🙏🙏

  • @supipicreations8037
    @supipicreations8037 ปีที่แล้ว +2

    😂😂😂 බෝධි සත්වයෙක්ට තියෙන එක ලක්ෂණයක්වත් මෙයාට තියෙනවා ද 😂 බුදුන්ගෙ මහා පුරුෂ ලක්ෂණ කියවලා බලන්න. භක්තිය වැඩි වෙච්ච නූගත් අය ඉතිං මෙවා විශ්වාස කරනවා 😂 බුදු දහම හරි යට අධ්‍යනය කරන්න

  • @SadeeraNimesh
    @SadeeraNimesh ปีที่แล้ว +33

    අපි අසරණ වෙලා වගේ
    සිතට දැනෙනවා...
    බුදුහාමුදුරුවනේ
    මේ වගේ පිස්සෙක්ට වදින්න තරම් අපේ උන්ට මොකද උනේ...ලංකාවෙ මේ වගේ උන් ඉන්නකල් කවදාවත් මේ රට ගොඩගන්න බෑ බොලව්..අරගල කලත් මොන මගුල කලත් වැඩක් නෑ..මොලේ හදාගනිව්..❤

    • @mdfss2792
      @mdfss2792 ปีที่แล้ว

      😭😭😭😭😭😭😭😭👍👍👍👍👍

  • @ffnoob4761
    @ffnoob4761 ปีที่แล้ว +30

    😂😂😂පව් ඉතින් මානසික ලෙඩෙක්😂😂 මේ වගේ එවුන්ව අංගොඩ යවල කරන්ට් එක අල්ලන්න ඕන 😂😂

    • @Nero67720
      @Nero67720 ปีที่แล้ว

      Video එකට දාල තියෙන comment පොඩ්ඩක් බලහන්කො 😅😅

  • @collincollin1338
    @collincollin1338 ปีที่แล้ว +69

    ශ්‍රීලංකා මාතාව සියලු දෙවි දේවතාවුන් ආරක්ෂා කරත්වා මෙවන් අදුස මාන බලවේග විනාස කරත්වා රටට යහපතක් වේවා

  • @dilekahewavitharana645
    @dilekahewavitharana645 ปีที่แล้ว +7

    මේ ගොන් බයියගේ සැබෑ ස්වරූපය පෙන්වා දුන්නාට කෝනාර මහතාට බොහොම ස්තුතියි

  • @haripriyapanditharatne7222
    @haripriyapanditharatne7222 ปีที่แล้ว +160

    ජනතාවගේ ආදරයක් මේ පොල් බූරුවට නැහැ බත් කන හරක්ගේ ආදරයක් තමයි

    • @Wickramamiddeniya
      @Wickramamiddeniya ปีที่แล้ว +1

      මටනම් මෙතුමා විස්වාසයි,හෙට අනිද්දාම බුදුවෙන උත්තමයෙක් ,ඇත්තම කියන්න මහත්මයා ඔබටත් සන්තෝසයි නේද !

    • @maduwaahofficial
      @maduwaahofficial ปีที่แล้ว

      😂@@Wickramamiddeniya

    • @rajithsamantha3499
      @rajithsamantha3499 ปีที่แล้ว +2

      ​@@Wickramamiddeniyaammage redda thamaii😊😅😅

  • @nimchala3611
    @nimchala3611 ปีที่แล้ว +7

    නියමයි කෝනාර මල්ලී හැමදාම වගේ කෙලින් කතා කරා ප්‍රශ්න ඇහුවා. නියමයි . මොහුට උත්තර නැති වුනා. බෝධිසත්වයෙක් වෙන්න මංගල ලකුණු තියෙන්න ඕන මොහුට මොන ලකුණුද මොකෙක්කද ? මේ මානසික ලෙඩෙක්.

  • @isharaudayanga6882
    @isharaudayanga6882 ปีที่แล้ว +22

    අඩෝ ගුලියක් කාලා බැලුවා නම් රෙවෙනකම් හිනා යනවා 😂😂

  • @SKvideo-j3i
    @SKvideo-j3i ปีที่แล้ว

    මහා නායක හාමුදුරුවනේ මේවගේ පිස්සන්ගෙන් අපේ බුදු දහමත් රටත් බේරා ගන්න එහෙම කලොත් ඔබ වහන්සේලා මතු බුදු වේවි!!!!!!