ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මූ පෙර කල කරුමයක් ගෙවන්නේ😂😂😂 රුසියාවේ
keep it up bro..❤
Aiyee help ekak oni.. Oyaawa contact karaganna vidiyak nadda. Visthara tikak dana ganna. Please..
Ayye studet visa enna kiyak yanavda
Drinking culture eka gana video ekak karapan macham
Mage video tikakuth balala mona hari kotan yaman suddoooo. wede hodata yanawa❤
ඇත්තටම කියන්නෙ ඔය කාමරෙ අස්කරගනින් 🥴🥴🥴
මම හැමදාම අස් කරනවා මාගෙ කාමරේ එකත් දැන ගන්න ඕන එතුමාත් මේ කාමරේ වාසය කරනවා කියලා. මම ආයේ අස් කරන්නේ නැ 😀
ඔයා අර සදහන් කරපු තාන් වල එකා මුස්ලිම් එකෙක් වෙන්න ඇති , ඌගෙ ටැක් පැනලා ඇති නිදහස දැකලා.
Russian girl kenek ekka vlog ekak karannakoo
Dear I experienced, but I couldn't control by my self. Unfortunately I give up everything.
Really?
Malli phone number eka danna puluwanda wisthara tikak denaganna thiyenawa.oya bokkenma thorathuru dena kenek nisa
ඒ වුනාට රුසියාවෙ කෙල්ලො මාර ලස්සනයි බන් 😌 කවදාහරි සෙට් කරගන්නො
අයියේ ඔයා අර හමුදාවට ගනව කිව්ව එකේ නොකිය කියපු කතාව ඇත්ත කියල ලගදි දැක්කේ..❤
මෙයාට අහු වෙන්න එපා.. රුසියාවට ගෙන්නගෙන හමුදාවට විකුණන බිස්නස් එක කරනවා
ඔව් ඔව් අහුවෙන්න එපා 😂. අපි මිනිස්සු වෙළදාම් කරනවා අපි තමයි ආර පොඩිකාලේ අම්මා බත් කවන්න කිව්ව ගෝනි බිල්ලා, බයියං කෑවේ නැත්නම් අරගෙන යනවා 😁
@@Sovietdeshaya_from_siberia18 මචන් රුසියාවේ සංස්කෘතිය කෙල්ලොන්ගෙ නිදහස අදින හැටි මේ ගැන වීඩියෝ එකක් ඕනෙ
@@Sovietdeshaya_from_siberia18 දූපතේ ගොබ්බයොන්ට ඕව කියල වැඩක් නැහැ අයියෙ 😂
චතුරංග කියල බල්ලෙක් ඉන්නවා ඕකුන්ට හෙනගහන්න ඔනී ඒ එක බල්ලෙක්
Malli oya kohada inne
Russiyawe
මට ඔයාව සම්බන්ධ කරගන්න ඕන. මොකද්ද ක්‍රමය?
😊
අයියෙ ඔයා හදන කෑමක් පෙන්නන්න කෝ....රුසියන් කැමද කන්නෙ නැත්තන් ලංකාවේ විදිහට හදනවද.
Video ekak danna ayya 🎉
Avith balapn padi ehma gaddi trak panina vidiya ehma balanna ganna salli okoma viyadam wenawa ona ekak innaw nam kiyapn enna epa ma ratata. Enna epa man kiyannm
❤❤
බොසා පුළුවන් නම් අර හමුදාවේ සෙට් එක පුළුවන්නම් බේරගන්න
මුගේ බිස්නස් එක ලංකාවේ එවුන්ව ගෙන්නලා විකුණන එක තමයි. මුගේ අනික් විඩියෝ බලන්න.
Ne meya kiyanne Enna epa,job walata.igena ganna Enna kiyanne
@@tharangapathirana2468මමත් දැක්කා මූ තව එකෙක් එක්ක සෙට් වෙලා මෙහෙ ඉන්න උන්ව අන්දන්න video එකක් කරා හමුදාවේ ජොබ් ගැන .
@@starrynight43451උබට පිස්සුද බන් මූ කිව්වා එන්න එපා කියලා උබ වගෙ උන් නම් ලංකාවෙන් වද කරවන්නම ඕනෙ 😂
Enna epa ona ekak innw nam kiyapn man kiyala dannm okoma boru munga😊
Oya inna room ekta kiyak gewanna onida
🤍💙❤
Campus වල Russian girl ගැන video චකක් කරන්න කො
අනේ ඔව් බන් 😌🥺
🎉❤
පාර්ට් ටයිම් ගැන vlog ekk oni
ලන්කාවට සල්ලි දාන්න හොදම විදිහ මොකද්ද ?
වතුර බෝතලයක් නැද්ද බ්‍රොරෝ 😅🚀🌆🔭😂
Russian ganu lami hodai neda bro matath kaalayk indiya ekkenk❤ohe inna kaale
අර හමුදා නිලදාරියත් එක්ක වීඩියෝ එකක් කරන්නේ නැද්ද
ඊළඟ එක ඒක😉
ayye degree eka karana gmn part time krgnna puluwn da thiyena time kohomda poddk kiyala denako
degree එක gannakan ඉන්න ඕන නැ වැඩ කරන්න 🙂
🎖️️🚭
අයියේ රැසියාවට එන්න බැරිද දැන් හාමුදාවට ගන්න නිසා
කවුරුවත් හමුදාවට ගන්නේ නැ. බලෙන් :) රුසියාවට එන්න පුළුවන්
@@Sovietdeshaya_from_siberia18 ah ehemada...den lankawe minissu army ekata genna gatte aththa kiyalada...😅
@@Nisheezsjnzl ඒක දන්නේ ගිය අයයි ගෙන්න ගත්ත අයයි
@@Sovietdeshaya_from_siberia18 hako
@@Sovietdeshaya_from_siberia18 hako...
මොකද්ද අප්පා ඔය ජීවිතය.. මහ කරුම ජීවිතයක් ... මොනවා කීවත් ලංකාව හොඳයි
onna selenzki enawa duwapan😅😅😅😅
රුසියාවේ ඉදන් ලංකාවට බඩු යවන්න ක්‍රමයක් තියනවාද ?
ඔව්, Russian post එක හොඳයි
හරි ස්තූතියි ..
Bashawa purudu wenna onida Russiawe weda karanna [ камаз маз Татры Урал ] වහන වැඩ කරන්න
ඇත්තටම ඔව්.
දොබ්‍රි උත්ත්‍රා❤
Доброе!
ඒ මොකද බං
අරූ කෑගහන්නේ ඇයි
Usbekis tan da 😂
මොකාද බන් මෙි සතා මෙිකගෙ හැටි
Muna 🗿 vela
හින්දුස් තාන්
කිසිම තේරුමක් නෑ. ඔහෝ කියවනවා
නොබලා ඉදපන්
Video eke title eka balala idahan😅pagor
පව් මූ කරුම ගෙවනව😂😂
Pola. Pan
❤️