කෙසෙල් මුව මාළුව මෙහෙම හැදුවොත් බත් කන්න වෙන මොකුත් ඔන්න වෙන්නෙ නෑ keselmuwa maluwa by💕SL Kitchen

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ส.ค. 2022
  • කෙසෙල් මුව මාලුව රෝග රැසකර ගුණ්දායක මාලුවක් විශේෂයෙන් .ම කාන්තාවන් සදහා විශේෂයි ඉතින් මේ කෙසෙල් මුව මලුව උයාගන්න ක්‍රම ගොඩාක් තියෙනව මේ පරිප්පු දාලා කිරට උයන කෙසෙල් මුව මලුව හරිම රසයි ඒ වගේම ගුණයෙනුත් ඉහලයි මේ විදිහට කෙසෙල් මුව මාලුව හදා ගත්තම බත් කනා පාන් කන්න ඉදිආප්ප කන්න තව වෙන මොකුත් හදන්න ඕන වෙන්නෙ නෑ

ความคิดเห็น • 5

  • @anthuriyamflowerhut5264
    @anthuriyamflowerhut5264 ปีที่แล้ว

    👌 සුපිරි රසවත් අතින් උසස් ගුණ ම්ම්ම්ම්

  • @piyasiliperera6836
    @piyasiliperera6836 ปีที่แล้ว

    අලුත්විදියෙකැමක්හොදයිස්තුතියි👌👌

  • @nishanthakumara3902
    @nishanthakumara3902 ปีที่แล้ว

    ඇත්තටම හොදයි මාත් හැදුවා ස්තූතියි ඔබ තුමියට

  • @yamunagajanayake797
    @yamunagajanayake797 ปีที่แล้ว

    කෙසෙල් මුව වෙනස් විදියකට හදන්න ඔබේ ඉදිරිපත් කිරීම අගය කරනවා .පොඩි අයත් මෙහෙම හැදුවම කයි කියලා හිතෙනවා ...

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මගෙත් ප්‍රියතම කෑමක් කෙසෙල්මුව ඒත් මං පරිප්පු දාලා නම් හදලා නෑ ස්තුතියි ඔයාට ආයු බොහෝ වේවා