බඩ පිරෙන්න බත් කන්න කෙසෙල්මුව මෙහෙම හදන්න| Keselmuwa curry| Banana blossom recipe in sri lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ส.ค. 2024
  • බඩ පිරෙන්න බත් කන්න කෙසෙල්මුව මෙහෙම හදන්න| Keselmuwa curry| Banana blossom recipe in sri lanka
    If you like my video
    Subscribe
    Like
    Comment
    Share
    Thank you for watching
    #bananablossom #curryrecipe #hotkitchen

ความคิดเห็น • 108

  • @cheesydevil
    @cheesydevil ปีที่แล้ว +18

    තැන්ක්‍යූ අක්කේඒඒ... මම මේක හැදුව. මස් කරි තිබ්බෙ නැති නිසා මිරිස් කුඩුයි තුනපහයි කලු කරල දැම්මෙ.. හරිම රසයි. අපෙ තාත්ත කිවිව මස් ඕනෙ නෑ කියල ආයෙ.ගොඩක් රසයි කිවිව.. 😙😍

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว +4

      අනේ හරිම සතුටුයි නංගී. ගොඩක් ස්තූති ❤️

  • @gayaniperera4243
    @gayaniperera4243 ปีที่แล้ว

    රසම රස පාටයි ගොඩක් ස්තුතියි දුව 👍👍👍👍👍👍👍👍

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      ගොඩක් ස්තූති නැන්දෙ.තෙරුවන් සරණයි ❤️

  • @CookingwithAnneHugo
    @CookingwithAnneHugo ปีที่แล้ว

    I love this recipe of banana blossom it looks inviting and delicious

  • @FAFA-cr3oe
    @FAFA-cr3oe ปีที่แล้ว

    Thank you 🇦🇪

  • @aacharithe8407
    @aacharithe8407 ปีที่แล้ว +2

    නියම කැමක් මත් ආසාම කැමක් ජය වේවා 👍

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූති යාළුවේ ❤️

  • @ireshahasitha8843
    @ireshahasitha8843 11 หลายเดือนก่อน

    Thank you.හරිම රසයි

    • @Hotkitchen1
      @Hotkitchen1  11 หลายเดือนก่อน

      Thank you ❤

  • @kavihomerecipes
    @kavihomerecipes ปีที่แล้ว +1

    හරිම රසයි වගේ 👍

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූති

  • @jasinthafernando5861
    @jasinthafernando5861 ปีที่แล้ว

    බලාගන ඉන්නකොට රස දැනෙනව.කියල දුන්නාට ස්තුතියි.

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      ගොඩක් ස්තූති ❤️

  • @ranjanithiyagarajah7495
    @ranjanithiyagarajah7495 ปีที่แล้ว

    👌👌👌👌

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว

    Thanks

  • @sldineshbro
    @sldineshbro ปีที่แล้ว

    රසවත් රෙසිපියක් වාසනාවන්ත දවසක් වේවා තෙරුවණ් සරණයි 💐🌻🙏

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      ගොඩක් ස්තූති යාළුවේ.සුභ දවසක් වේවා.තෙරුවන් සරණයි ❤️

  • @anomajayasinghe1997
    @anomajayasinghe1997 ปีที่แล้ว

    රස පාටය ස්තුතියි

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      ගොඩක් ස්තූති

  • @bntoursing
    @bntoursing ปีที่แล้ว

    අද නම් වෙනස්ම කෑමක්.බොහෝම ස්තූතියි ඔබේ රෙසපි එකට .ගුනදායක කෑමක් 👌

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      ගොඩක් ස්තූති අයියෙ

  • @travelwithshyama2662
    @travelwithshyama2662 ปีที่แล้ว +2

    Looks so yummy very healthy recepis 😋

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      Thank you so much dr❤️

  • @dinushasamaraweera7866
    @dinushasamaraweera7866 ปีที่แล้ว +1

    Puduma rasai
    Kesel muwa knna asa nethi mama dan harima asawen knwa
    Thank you very much for this recipe ❤️

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      හරිම සතුටුයි.ගොඩක් ස්තූති ❤️

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 ปีที่แล้ว +1

    ගොඩක් ඉස්තුඉ 🌹🌹🌹👍

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      ⁣ගොඩක් ස්තූති.තෙරුවන් සරණයි❤️

  • @jayaminiherath8754
    @jayaminiherath8754 ปีที่แล้ว

    බොහොම ස්තුතියි

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      ඔබටත් ගොඩක් ස්තූති
      තෙරුවන් සරණයි ❤️

  • @time-to-travel0504
    @time-to-travel0504 ปีที่แล้ว +2

    අනේ දැක්ක ගමන් බඩගිනි ඇවිස්සෙනවා 😋😋😋😋

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූති යාළුවේ

  • @virajniroshan4430
    @virajniroshan4430 ปีที่แล้ว

    රසවත් කෑමක් හදන්න කියලා දුන්නා සුබ දවසක් වේවා.! 🧚🙏

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      ගොඩක් ස්තූති ❤️

  • @sanathwimalasiri496
    @sanathwimalasiri496 ปีที่แล้ว

    👍👍👍👍❤️

  • @user-nx7hn7kb9u
    @user-nx7hn7kb9u 4 หลายเดือนก่อน

    Meka marama rasai..mn iye heduwa..gedara hemoma rasai qwa..Thank you sooo much❤🥰🙏😊

    • @Hotkitchen1
      @Hotkitchen1  4 หลายเดือนก่อน

      Thank you so much ❤️

  • @hvaupul4867
    @hvaupul4867 5 หลายเดือนก่อน

    සුපිරි මම හෙදුවා කියපු දෙවල් දාල මෙක තමයි හොදම කෙසෙල් මුව කරිය මේ එන්ගලන්තෙ ලන්කාවෙ කුලුබඩු එලවලු තියෙනවා නමුත් අපිට තනියම හදාගන්න දන්නෙ නැ Thanks you very munch

    • @Hotkitchen1
      @Hotkitchen1  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූති ❤️ ඕකටත් වඩා රස කෙසෙල්මුව රෙසිපි එකක් අද හවස 5 ට දානවා මම ඒකත් හදලා බලන්නකෝ

  • @piyasiliperera6836
    @piyasiliperera6836 ปีที่แล้ว

    ගොඩක්රසපටයි❤👌👌

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      ගොඩක් ස්තූති ❤️

  • @chathuadikari7124
    @chathuadikari7124 ปีที่แล้ว

    Mm haduwa.rasata awa.thank you ❤️

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      Thank you so much ❤️

  • @OurFoodPalace
    @OurFoodPalace 7 หลายเดือนก่อน

    රස පාටයි

    • @Hotkitchen1
      @Hotkitchen1  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූති

  • @slbuy830
    @slbuy830 2 หลายเดือนก่อน

    Sthuthi godak

  • @samadharasadamali1722
    @samadharasadamali1722 8 หลายเดือนก่อน

    😘🤗🤗🤗👍

  • @nishavideochannel8814
    @nishavideochannel8814 ปีที่แล้ว +1

    නියමයි නියමයි නංගා මම ආස කැමක් තමයි මේ
    උදෙම බඩ පිරුනා බත් තමයි නැත්තේ 😋😋👌

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      ගොඩක් ස්තූති අක්කෙ

  • @dinovlogssl2317
    @dinovlogssl2317 8 หลายเดือนก่อน

    wow superb❤

    • @Hotkitchen1
      @Hotkitchen1  8 หลายเดือนก่อน

      Thank you

  • @dilhaniwickramarathna4711
    @dilhaniwickramarathna4711 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @thilankalakshan1
    @thilankalakshan1 ปีที่แล้ว +1

    Harima rasa paatai...😋😋😌😎

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      ගොඩක් ස්තූති අයියෙ

  • @thulithanambuhewa8720
    @thulithanambuhewa8720 9 หลายเดือนก่อน

    Excellent

    • @Hotkitchen1
      @Hotkitchen1  9 หลายเดือนก่อน

      Thank you

  • @LadyStrzygaPenitentialCell
    @LadyStrzygaPenitentialCell ปีที่แล้ว +3

    Your recipe looks delicious 🧾😍 I enjoyed watching you make them. Best wishes to you 😋 👍

  • @miulamiula328
    @miulamiula328 ปีที่แล้ว

    Stutei obata hodei budusaranei

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      Thank you so much ❤️ budusaranai

  • @esoftesoft4257
    @esoftesoft4257 ปีที่แล้ว

    ada thamai oyaga vidiyo aka dakka apa aththamma oya karry aka hadanawa mama kala thiyanawa nangi ath hadana vidiha adai dakka mata putha hambanna iddi kawama oya karry aka thamai thanks nangi oya ma vidiyo aka dammata adama hadanawa hadala rasha kiyannam manika

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      Thank you so much ❤️

  • @cooktolive5550
    @cooktolive5550 ปีที่แล้ว

    Good

  • @lakshashiwithsouthkorea5924
    @lakshashiwithsouthkorea5924 ปีที่แล้ว

    Nice

  • @-lankaweapi8600
    @-lankaweapi8600 ปีที่แล้ว

    Godak guna watina kamak neda
    Harima rasa patai
    Oya aka lassanata kiyala dunna 💗💗💗😍

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      ගොඩක් ස්තූති ❤️

  • @gbsguruge8302
    @gbsguruge8302 ปีที่แล้ว +1

    Man ada heduwa.harima rasai.thanks ❤️❤️❤️

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      Thank you so much ❤️

  • @nimesha9671
    @nimesha9671 ปีที่แล้ว

    ම්ම්ම්ම් නියමයි ඒ කෙසෙල් මුව කරියනම්.මස් හොද්දක් වගේ ලස්සන පාට😋. මම අදයි දැක්කේ අක්කිගෙ channel එක.එහෙනම් ඔන්න ඔයාව subscribe කලා🤗.

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      Thank you so much ❤️

  • @serandichathurika6169
    @serandichathurika6169 ปีที่แล้ว +1

    මේක නම් හරිම රසයි.මම හැදුව බොහොම ස්තූතියි

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      ගොඩක් ස්තූති ❤️

    • @somamalawige2718
      @somamalawige2718 ปีที่แล้ว

      ​@@Hotkitchen1 pl too
      By CTchj haw CT use by ZZ Dr Dr

  • @kgpdilhani1711
    @kgpdilhani1711 ปีที่แล้ว +1

    Andera meerise keyanna naikochche meerise walatada
    Math hadanawa rasai wage

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      ඔව් නයි මිරිස්.ගොඩක් ස්තූති ❤️

  • @NishaTV759
    @NishaTV759 ปีที่แล้ว

    හුම් කෙසෙල් මුව

  • @janakamanjula4597
    @janakamanjula4597 ปีที่แล้ว

    මමත් හදන්න ඔනෙ බලන්න

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      ගොඩක් ස්තූති ❤️

  • @Wimukthini
    @Wimukthini 5 หลายเดือนก่อน

    Akke ona kesel muwakin oka hadaganna puluwanda .ada mn haduwa kahata rasa enne ai

    • @Hotkitchen1
      @Hotkitchen1  5 หลายเดือนก่อน

      Uyanna ganne seeni kesel muwa nangi. Anith keselmuwa wala thiththa gathiyak thiyenawa. Keselmuwa kapala dehi dapu wathurata dala thiyanna uyanakan ethakota kahata pipenne na.

  • @kumudiniperera8150
    @kumudiniperera8150 ปีที่แล้ว

    Mati waladak pavichi karanam godak hodai nada

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      ඔව්.කරන්ට් ලිපේ මැටි ඇතිලි තියන්න බැරි නිසා stainless steel වලදක හැදුවෙ.ගොඩක් ස්තූති ❤️

  • @nimaliniroshani4185
    @nimaliniroshani4185 ปีที่แล้ว

    Meka thiththa wenne eai

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      Ehema wenne na.keselmuwa kahata pipenakan thiuwada dehi wathurata noda,nathnam mascury wedi wela

  • @sanjeewanigunasena9737
    @sanjeewanigunasena9737 ปีที่แล้ว +1

    ගොරකා කෑලී කමක් නැද්ද

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      බෑ.ගොරකා ⁣ක්‍රීම් එක ඕන

  • @thilankalakshan1
    @thilankalakshan1 ปีที่แล้ว +9

    ගොඩක් වීඩියෝ මග හැරෙනවා..😪😪...සමාවෙන්න ඕනේ...වැඩ ගොඩක හිර වෙලා ඉන්නේ....පුළුවන් හැම වෙලාවකම එනවා..🙏🙏👊....

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว +1

      අනේ කමක් නෑ අයියෙ.ගොඩක් ස්තූති ❤️

    • @hasthikaprasad4107
      @hasthikaprasad4107 ปีที่แล้ว +1

      Mge duwage video teenawa punchiyata channel eka patan gatte balala hodanm subscribe karanna 🙏🙏🙏🙏🙏

  • @nishamanel4687
    @nishamanel4687 ปีที่แล้ว +1

    ගොරකා dala ඇලුමිනියම් භාජන වල උයන්න හොඳ නෑ කියනවා ..

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      මේ ඇලුමිනියම් නෙවෙයි. Stainless steel.මේවගෙ ප්‍රශ්නයක් නෑ

  • @shasha6241
    @shasha6241 ปีที่แล้ว +1

    එඬේර මිරිස් කියන්නේ මොනවාද

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      රතුපාට,කොළ පාට,කහ පාට පාට තුනෙන්ම තියෙනවා.නයි මිරිස් කියලත් කියනවා

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 ปีที่แล้ว

    අර එඬේර මිරිස් කියන්නේ මොන මිරිස් වලටද?

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      නයි මිරිස්

  • @aroshashehan6999
    @aroshashehan6999 6 หลายเดือนก่อน

    එ​ඩෙර මිරිස් ​මොනවද 😂😂

    • @Hotkitchen1
      @Hotkitchen1  6 หลายเดือนก่อน

      නයි මිරිස්

  • @rekhamegodagedara913
    @rekhamegodagedara913 ปีที่แล้ว

    Aluminiyam walata goraka danewada

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      ඇලුමිනියම් නෙවෙයි මේ Stainless steel

  • @shanthilathakuruppu1081
    @shanthilathakuruppu1081 6 หลายเดือนก่อน

    මේකෙ වහල නෙවෙයි ද උයන්නේ

    • @Hotkitchen1
      @Hotkitchen1  6 หลายเดือนก่อน

      ඕන නම් වහලා උයන්න.තැම්බෙන්න ගොඩක් වෙලා යන්නෙ නෑ

  • @priyanthapiyasili8474
    @priyanthapiyasili8474 ปีที่แล้ว

    මස් කරි පවුඩර් නැතිව හදන්න බැරිද

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      එහෙම හැදුවම ඔය පාට ගන්න බෑ සුදු පාටයි.මම එහෙම හදලා නෑ