මෙහෙම හැදුවොත් හැමදාම කනවා - Keselmuwa Themparaduwa | Kesel Muwa Recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • බඩ පිරෙන්න බත් කන්න කෙසෙල්මුව තෙම්පරාදුව හදන හැටි මෙන්න..
    In this video, you can learn how to make keselmuwa temparaduwa. This is a very tasty banana blossom recipe, you can make easy. Try out this keselmuwa recipe sinhala.
    01. කෙසෙල්මුව රසට උයන්නේ මෙහෙමයි - KESELMUWA CURRY - • කෙසෙල්මුව රසට උයන්නේ ම...
    02. කෙසෙල්මුව ඇඹුල රසට හදන්නේ මෙහෙමයි - • කෙසෙල්මුව ඇඹුල රසට හදන...
    03. මාතර ක්‍රමයට කෙසෙල්මුව තෙලට - • මෙහෙම හැදුවොත් කන එක න...

ความคิดเห็น • 129

  • @suwarnafranando5590
    @suwarnafranando5590 10 หลายเดือนก่อน +12

    ඇත්තටම මේක ගොඩක් රසයි අප්පා 🥺 හැමදාම එකම විදිහට කාලා නිසා එපා උනා අලුත් විදිහක් අම්මයි මායි බැලුවා එතකොට මේක දැක්කා අම්මයි මායි බලලා ඉවර වෙලා එවලෙම හැදුවා බත්‍යි කෙසෙල් මුව තෙම්පරාදුවයි හොදටෝම ඇති 🥺ඇත්තටම මාරම මාරම රසක් තව වෙනස් වෙනස් රෙසිපි ඕනි ❤good lauk

  • @ayeshahewawithrana9104
    @ayeshahewawithrana9104 2 ปีที่แล้ว +41

    මම දැන් මේ අපේ වත්තෙන් කෙසෙල් මුවක් කඩා ගෙන ඇවිත් ඔයා කියන විදියට වීඩියෝ එක බල බල හදන ගමන් ඉන්නේ .හොඳ රසට ඒවි . ඒක ‍ෂුවර්. ඔයාට තෑන්ක්ස් .👍👍😋😋

  • @damithjayawardana5845
    @damithjayawardana5845 11 หลายเดือนก่อน +6

    ඔයාගෙ විදියටම හැදුව මම නියමයි,ස්තූතියි ජය වේවා

  • @hirushidulhara3879
    @hirushidulhara3879 10 หลายเดือนก่อน +4

    ඇත්තටම රසවත් ඔහොම හැදුවාම.thanks

  • @ramanigamage8001
    @ramanigamage8001 8 หลายเดือนก่อน +2

    ඇත්ත ටම මාත් හැදුව හරිම සතුටුයි රසයි
    ගෙන්නද ටිකක් රස බලන්න

  • @UdaraDeshaptiya
    @UdaraDeshaptiya 8 หลายเดือนก่อน

    මම අද මේ වීඩියෝ එක දැකල මේ විදියට හැදුව.
    ඇත්තටම ගොඩක් රසට හැදුනා. 😊 ඔබට ගොඩක් ස්තුතියි.🫡

  • @pb3636
    @pb3636 6 หลายเดือนก่อน +1

    ඔබට බොහොම ස්තුතියි

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 หลายเดือนก่อน

    ඔබතුමාට බොහොම ස්තුතියි ......

  • @dggffvxc5570
    @dggffvxc5570 2 ปีที่แล้ว +7

    බොහොම ස්තුතියි .

  • @ජනකජනක
    @ජනකජනක 3 หลายเดือนก่อน

    මන් මේ දැන් ඔයාගෙ වීඩියෝ එක බල බල කෙසෙල් මුව හදන ගමන් ඔයාට බොහොම ස්තූතිය අයියේ❤❤❤

  • @dulanjankavishanka
    @dulanjankavishanka ปีที่แล้ว +5

    හරිම රසයි thank you

  • @Imashahe
    @Imashahe 3 หลายเดือนก่อน +2

    දැන් හැදුව...රසයි❤

  • @voicetown624
    @voicetown624 หลายเดือนก่อน

    Thank you...heta hadannai yanne

  • @sewwandimadara3950
    @sewwandimadara3950 11 หลายเดือนก่อน +2

    ඇත්තෙන්ම රසයි... ස්තූති...

  • @dinushaabenayaka7202
    @dinushaabenayaka7202 2 ปีที่แล้ว +5

    Mama haduwa marama rasai oyata godak pin chef🙏🙏

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 2 ปีที่แล้ว +2

    දැනුවත් කලාට ස්තූතියි.

  • @hasithahasitha5155
    @hasithahasitha5155 ปีที่แล้ว +1

    මේ විදියට මාත් හැදුවා. ගොඩක් රසයි. තෙම්පරාදු වෙද්දි සුවද ඉවසගන්න බෑ.

  • @mayurisamanali2939
    @mayurisamanali2939 8 หลายเดือนก่อน +1

    ❤️👍❤️‍🔥😍ස්තූතී

  • @sketikatha
    @sketikatha 2 ปีที่แล้ว +12

    අපේ තාත්තාඉ අම්මාඉ හැදුවා.
    හරිම රසාඉ.👍👍👍

  • @nadeeudagedara7457
    @nadeeudagedara7457 ปีที่แล้ว +2

    Mama heduwa harima rasayi

  • @avanthijanaki9
    @avanthijanaki9 4 หลายเดือนก่อน

    අද මමත් හැදුව රසයි

  • @SrinathDusmantha
    @SrinathDusmantha 10 หลายเดือนก่อน

    Ambun kesel muwa wala titta rasa nati Kara ganna kramayak tiyenawada

  • @charuniniroshani7948
    @charuniniroshani7948 หลายเดือนก่อน

    Math haduwa puduma rasai😊😊

  • @suruby5558
    @suruby5558 2 ปีที่แล้ว +1

    Obathumage recipe harima rasai Saha Pahasui, thank you 🙏 kesel muva themparaduwata thakkali or ambul onne nadda?

  • @pghansika698
    @pghansika698 2 หลายเดือนก่อน

    Made this
    Super wow ❤️🥰

  • @iresha81
    @iresha81 2 ปีที่แล้ว +1

    Bohama sthuthi, curry ekath haduwa, ada me widihata hadanna yanne.

  • @IsurikaUthpalalni-dr2du
    @IsurikaUthpalalni-dr2du 5 หลายเดือนก่อน

    Tastiest recipe. Thank you 👍

  • @indunilratnasinghe7446
    @indunilratnasinghe7446 2 ปีที่แล้ว +4

    Thank you. I’m a fan your recipes ❤️

  • @sheshanisheshani2702
    @sheshanisheshani2702 ปีที่แล้ว

    Hal masso dammoth oya widihata.badila athi weyda chef?

  • @wimalamedagedara1138
    @wimalamedagedara1138 ปีที่แล้ว +1

    මමත් හැදුව ලේසියි ලාබයි රසයි

  • @pghansika698
    @pghansika698 5 หลายเดือนก่อน

    Eka marama rasai ❤

  • @sanjeewapradip3169
    @sanjeewapradip3169 2 ปีที่แล้ว

    Harima rasai..bath kanna oka vitharak ethi.

  • @Faara892
    @Faara892 5 หลายเดือนก่อน

    Tomato 🍅 ekathu karanna onada bro

  • @pgajithkumara
    @pgajithkumara 10 หลายเดือนก่อน

    Math haduwa niyamai

  • @sureka1233
    @sureka1233 2 ปีที่แล้ว +1

    Mama හැදුවා patta rasai

  • @sabeethapariyadarshani4683
    @sabeethapariyadarshani4683 2 ปีที่แล้ว +4

    හරිම රස යි

  • @PushpaMangalika-x1u
    @PushpaMangalika-x1u 4 หลายเดือนก่อน

    කරවල පොඩ්ඩක් දෑම්මනම් රසයි

  • @araliyapeiris6803
    @araliyapeiris6803 ปีที่แล้ว

    Kesel muwa kapana hati kiyalath dunna nam tawath hodai. Thank u

    • @araliyapeiris6803
      @araliyapeiris6803 ปีที่แล้ว

      Mama dawalta me widihata hadala baluwa. Attama harima rasai. Husband dewathawakma be dagena kawa. Mama Kesel muwa kanna asa na. Eth me widihata hadala lawata passe nam ayeth hadala kanna asai. Thank u so much.

    • @RecipesSinhala
      @RecipesSinhala  ปีที่แล้ว +1

      කෙසෙල්මුව කපන හැටි - th-cam.com/video/wnwDBkAqZjY/w-d-xo.html

  • @erandabuddika1501
    @erandabuddika1501 9 หลายเดือนก่อน

    Thank you ❤

  • @SachinHeshan-u4e
    @SachinHeshan-u4e 2 หลายเดือนก่อน

    Thnnks😊🎉

  • @madurangirajapaksha6738
    @madurangirajapaksha6738 2 ปีที่แล้ว

    Malu මිරිස් dammata kamak නැද්ද

  • @alokanethranjali8836
    @alokanethranjali8836 ปีที่แล้ว +4

    අද රෑට අම්මයි මායි ඕක හැදුව හරිම රසයි.අපිනම් හැදුවෙ පොඩ්ඩක් වැඩි සැරට

  • @pghansika698
    @pghansika698 5 หลายเดือนก่อน

    Wowww

  • @piyasiliperera6836
    @piyasiliperera6836 2 ปีที่แล้ว +2

    හරිමරසයි👌👌👌👌👍👍

  • @sandunideumini1843
    @sandunideumini1843 ปีที่แล้ว +1

    පට්ට

  • @maduraasinthaka1597
    @maduraasinthaka1597 ปีที่แล้ว

    Maru kollek wela mm hadalath supiri ❤️❤️❤️

  • @mkthennakoonthennakoon-vi8xd
    @mkthennakoonthennakoon-vi8xd 10 หลายเดือนก่อน

    Wow

  • @RenukaMallawarachchi-b8j
    @RenukaMallawarachchi-b8j หลายเดือนก่อน

    👍🏼

  • @waneshwariwaneshwari4289
    @waneshwariwaneshwari4289 ปีที่แล้ว

    Thank you aiye😊

  • @inokalakmali2790
    @inokalakmali2790 2 ปีที่แล้ว +1

    Eka maru.

  • @neehaaskin7805
    @neehaaskin7805 ปีที่แล้ว

    Kesel muwa sodan nadda anika mama haduwa eka tikak thithai aba nisada dannahamey

  • @kauminidilrukshi7872
    @kauminidilrukshi7872 ปีที่แล้ว +1

    Very nice supiri ❤️‍🔥❤️‍🔥

  • @priyankaedirisinghe8732
    @priyankaedirisinghe8732 ปีที่แล้ว +2

    රස ඇති 🙃🙃..

  • @12bavin9
    @12bavin9 2 ปีที่แล้ว

    Thawa eyata umbalakada tikak , haalmasso damuwata kalmak naha. Badapu thunapaha tikak damuwa nam hondai . Thanks oyata budusaranai

  • @heshaniidurngi6703
    @heshaniidurngi6703 2 ปีที่แล้ว +1

    Woow

  • @thejaweerasinha504
    @thejaweerasinha504 2 ปีที่แล้ว

    Thanks

  • @AruhiThamsi
    @AruhiThamsi 2 หลายเดือนก่อน

    ❤😮

  • @NandaniDeSilva-io5ye
    @NandaniDeSilva-io5ye 7 หลายเดือนก่อน

    👍👍👍

  • @kimberlylutrania1404
    @kimberlylutrania1404 2 ปีที่แล้ว +2

    Looks delicious.
    Been watching your videos and I would love to try these recipes.
    Good job 👏

  • @shainiayodya4030
    @shainiayodya4030 2 ปีที่แล้ว

    මට කූනිස්සොත් දාන්න පුලුවන්ද?

  • @adventurousthilina9795
    @adventurousthilina9795 2 ปีที่แล้ว +1

    Wonderful

  • @malcolmirudayaraj8468
    @malcolmirudayaraj8468 2 ปีที่แล้ว +2

    Oya kesel muwa hadana athare yamak ad kara kiwene

  • @nimalkasiriwardhana832
    @nimalkasiriwardhana832 ปีที่แล้ว

    😢 Wooooooow superb 🎉

  • @NandaniDeSilva-io5ye
    @NandaniDeSilva-io5ye 7 หลายเดือนก่อน

  • @wijeethawarnakulasuriya8114
    @wijeethawarnakulasuriya8114 5 หลายเดือนก่อน

    💞💞💞

  • @binuripabasara2459
    @binuripabasara2459 ปีที่แล้ว

    Ane kesel muwe titta rasak enne ai eka neti karaganne kohomada

    • @RecipesSinhala
      @RecipesSinhala  ปีที่แล้ว

      mona kesel warga wala kesel muwa da gatte. samahara kesel wala keselmuwa kanne na. ewa tittai.

  • @padmasriyalatha6171
    @padmasriyalatha6171 ปีที่แล้ว

    👍

  • @ABC-nw5yf
    @ABC-nw5yf 9 หลายเดือนก่อน +2

    Musted seed
    Curry leaves
    Ramps
    Garlic
    Maldive fish
    Onion
    Green chili
    Keselmuwa
    Turmeric
    Chil flaks
    Pepper
    Salt

  • @niroshachandaniu6729
    @niroshachandaniu6729 2 ปีที่แล้ว +3

    So yummy yummy

  • @slcartoonsa.m.a.p4550
    @slcartoonsa.m.a.p4550 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @Dilsha_5
    @Dilsha_5 2 ปีที่แล้ว +1

    Thanks❤️👌😋

  • @sltagshow6301
    @sltagshow6301 2 ปีที่แล้ว +10

    හම්ම්ම් කටට කෙලත් ඉනුවා..

  • @sampathkumara8687
    @sampathkumara8687 2 ปีที่แล้ว

    Good

  • @semindiwickramasinghe2003
    @semindiwickramasinghe2003 6 หลายเดือนก่อน

    අබ
    කරපිංකා
    රම්පේ
    සුදුළූණු
    උම්බලකඩ
    ළූණු
    අවුමිරිස්

  • @imalkaudayangani4223
    @imalkaudayangani4223 ปีที่แล้ว +1

    Supar

  • @LahiruSandaruwan-sk7mp
    @LahiruSandaruwan-sk7mp 7 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍

  • @koshir
    @koshir ปีที่แล้ว

    ❤❤❤

  • @thusharafernando4052
    @thusharafernando4052 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @priyangikaudeni8258
    @priyangikaudeni8258 2 ปีที่แล้ว +1

    😊

  • @poornahansini9439
    @poornahansini9439 2 ปีที่แล้ว

    Seeni ekathu krnn barid

  • @madhurikabandara7862
    @madhurikabandara7862 4 หลายเดือนก่อน

    🧡🧡🧡🧡🧡

  • @nelantetawit9107
    @nelantetawit9107 2 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @lazylizard6682
    @lazylizard6682 ปีที่แล้ว

    මිරිස් නම් දැම්ම වැඩියි වගේ.👍😒

  • @nilukshipriyangika2534
    @nilukshipriyangika2534 2 ปีที่แล้ว +1

    😋😋😋😋😋

  • @නවෝ
    @නවෝ 2 ปีที่แล้ว +3

    Ela,aiya ❤️‍🩹

  • @Comicsl
    @Comicsl 2 ปีที่แล้ว

    මොනවද අර මබරපු කියල කට් කරල දැම්මෙ මුලින්ම

  • @binarajayatissa9397
    @binarajayatissa9397 8 หลายเดือนก่อน

    Pin
    Kiya dunnate

  • @dananjayanuwan7226
    @dananjayanuwan7226 ปีที่แล้ว

    විනාඩි 1.30 ලුනු නම් තෙල් දැම්ම ගින්දර වැඩි වෙලා පිච්චුනා සගෝ 😒

  • @neelranjan6115
    @neelranjan6115 ปีที่แล้ว

    උයල කෑවනම් නේද හොද .

  • @dilukaprasad1917
    @dilukaprasad1917 ปีที่แล้ว

    අපි හැදුවා තිත්තයිනේ 🙂🙂

    • @RecipesSinhala
      @RecipesSinhala  ปีที่แล้ว

      තිත්ත කෙසෙල්මුව ගන්න එපා. සීනි, ඇඹුල්, කෝලිකුට්ටු ගන්න

  • @pghansika698
    @pghansika698 5 หลายเดือนก่อน

    Eka marama rasai ❤

  • @annertad9297
    @annertad9297 ปีที่แล้ว +1

    Thank u 🙏

  • @thusharishyamali8416
    @thusharishyamali8416 2 ปีที่แล้ว +1

    Thank you😀

  • @ireshadesilva2271
    @ireshadesilva2271 ปีที่แล้ว +1

    👍👍👍

  • @Ballmind10
    @Ballmind10 2 ปีที่แล้ว

    Wow

  • @nimeshasenawirathna8231
    @nimeshasenawirathna8231 ปีที่แล้ว +1

    👍👍👍

  • @ireshadesilva2271
    @ireshadesilva2271 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @ireshadesilva2271
    @ireshadesilva2271 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @samanlathamenika5410
    @samanlathamenika5410 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @sumithweerasinha790
    @sumithweerasinha790 2 ปีที่แล้ว

    😊👍