ශාන් මනුසත්, චාමර වීරසිංහ සහ මහේෂ් නිස්සංක Maroons Unplugged වේදිකාවේ - සම්පූර්ණ වීඩියෝව.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024
  • เพลง

ความคิดเห็น •

  • @prasannadealwis5205
    @prasannadealwis5205 3 ปีที่แล้ว +71

    චතුර, චාමර, මහේෂ්, ඇතුළු සියලු ම පිරිසට ගොඩක් පිං. මේක කොච්චර ලස්සන ලංකා වත්ද..❤️

  • @janakajanaka9549
    @janakajanaka9549 3 ปีที่แล้ว +33

    හදවතේ ගායකයානනි චාමර විරසිංහ මහත්මයානනි ඔබ විසින් මේ දරුවාවෙනුවෙන් කල උපකාරයට ගොඩාක් පිං ඔබටත් මේ දරුවාටත් බුදු සරනයි

  • @sriyanganirathnayake6202
    @sriyanganirathnayake6202 3 ปีที่แล้ว +80

    වන සිවු පාවුන් වැනි මිනිස්සුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත 🙏🏻

  • @sewwandhijayawardhana5505
    @sewwandhijayawardhana5505 3 ปีที่แล้ว +29

    ඇත්තටම ඇස් වලට කදුලු ආවා ❤️ චාමර අයියා ගොඩක් පින් මේවගෙ දරුවෙක්ට මේවගෙ තැනක් දුන්නට

  • @malkanthi6875
    @malkanthi6875 3 ปีที่แล้ว +34

    ඔයා අම්මා තාත්ත ඉන්න දරුවන්ට වඩා ඔයා ගොඩක් හොදින් ජිවත් වෙනවා ඔයාට හොද අනාගතයක් තියනවා බුදුසරණයි පුතේ

  • @uththarasandamali1407
    @uththarasandamali1407 3 ปีที่แล้ว +16

    මුල මතක තියාගෙන ..කල්පනාවෙන් ...ඉදිරියට යන්න මල්ලීයෝ ...බුදු සරණයි ..❤️

  • @dmssd1809
    @dmssd1809 4 ปีที่แล้ว +54

    මනුස්සකම දන්න.එකම.ගයකයා.ගොඩක්.පං චාමර.මල්ලි.තෙරුවනං.සරණයි.සාන්.පුතෙ.කවදාවත්.මනුස්සකම.අමතකරන්න.එපා

    • @chamikasewwandi4207
      @chamikasewwandi4207 3 ปีที่แล้ว +1

      ඔව් ඔව් kawadakawath ewa amathaka කරන්න එපා අයියේ 💫💖💖

  • @CKBistro
    @CKBistro 4 ปีที่แล้ว +110

    චාමර,
    ජෝතිපාල මහත්තය, කපුගේ මහත්තයා වගේම දවසක චාමර මහත්තයා කියලා අපේ පොඩි එවුන් උඹව මතක් කරයි❤

    • @tharindudissa7038
      @tharindudissa7038 3 ปีที่แล้ว +1

      අනිවාරෙන්ම. 💓💓

    • @thilinadeshan6685
      @thilinadeshan6685 3 ปีที่แล้ว +2

      එකෙන්ම

    • @kminfo8305
      @kminfo8305 3 ปีที่แล้ว

      th-cam.com/video/nOsjRM2GxnQ/w-d-xo.html

    • @UdiWihanage-d6w
      @UdiWihanage-d6w 4 หลายเดือนก่อน

      බුච
      බුදු.සරනයි.පුතේ.​@@thilinadeshan6685

  • @trgbvfhhv623
    @trgbvfhhv623 4 ปีที่แล้ว +23

    හරිම දුකයි. පුතේ.ඔයාගේ ජීවිතේ ගැන..තවත් ඉදිරියට ම.යන්න..මෙ.ලොකේ.ඔයා රජ උනත්. කවදාවත් වැරදි. දේවල්. වලට.නම්. පුරුදු. වෙන්න. ඵපා. ජිවිතය. ඔයා. ගේ.වරද්ද. ගන්න එපා. සතුටින්. ඉන්න. ඔයාට ජයෙන් ජයම වේවා

  • @dammikapremachandra8007
    @dammikapremachandra8007 3 ปีที่แล้ว +27

    ගොඩාක් පින් මෙහෙම වැටුණු කෙනෙක්ට ජීවිතේ හයියක් වෙන එක.ශාන් මනුසත් 👍👍👍👍👍👍👍👍❤❤❤❤

  • @shyamawickramasinghe6307
    @shyamawickramasinghe6307 4 ปีที่แล้ว +30

    Hmmm ජෝති කපුගෙ මිල්ටන් ta පස්සේ ආපු ජීවිතේ අමතක නොවන ගායක ය චාමර අයියේ ඔයා ඔයාට දීර්ඝායුස

  • @danushkamadushanka391
    @danushkamadushanka391 3 ปีที่แล้ว +16

    ශාන් මල්ලි උබටත් ගොඩයන්න සුබපැතනො හදවතින්❤️

  • @ravindulakshitha3194
    @ravindulakshitha3194 4 ปีที่แล้ว +23

    වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙක්..#චාමර වීරසිංහ.. මල්ලි ඉස්සරහට යන්න සුභපැතුම්!

  • @danushkamadushanka391
    @danushkamadushanka391 3 ปีที่แล้ว +11

    චාමර අයියට ආදරේ සෙට් එක මෙතනට

  • @nadeeralaksahan6780
    @nadeeralaksahan6780 3 ปีที่แล้ว +11

    ඒ නිහතමානීකමට බොහොම පිං චාමර අයියෙ❤️😍😍

  • @renukarathnayaka6490
    @renukarathnayaka6490 3 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි පුතේ ඔයාට අත දුන්න චාමර පුතාට ගොඩක් පිං පුතේ මේ දරුවට අත දෙන්න ඉදිරියට ගෙනියන් ඔයාලට ගොඩක් පිං පුතේ ඔයාට දෙරන නාලිකාවේ චතුර පුතා ඔයාව ඉදිරියටම ගෙනියයි සතුටින් ඉන්න පුතේ රජෙක් වෙනවාමයි පුතේ

  • @janakajanaka9549
    @janakajanaka9549 3 ปีที่แล้ว +2

    අදර්ශමත් දරුවෙක් බුදු සරනයි මල්ලි ජයවේවා

  • @sunethbuddhika8476
    @sunethbuddhika8476 3 ปีที่แล้ว +30

    ශාන් මනුසත් සිරාම වැඩ්ඩෙක්...❤❤❤❤❤❤❤

  • @danushkamadushanka391
    @danushkamadushanka391 3 ปีที่แล้ว +18

    හැමදාම හදවතේ ගායකයා චාමර වීරසිංහ ❤️❤️❤️

  • @nirmalapinto7286
    @nirmalapinto7286 4 ปีที่แล้ว +119

    අම්මා තාත්තා ඉන්න ලමයිට වඩා ඔබ ගොඩාක් ඉහලින්ම ඉන්නවා පුතේ❤❤❤❤❤❤❤

  • @khemaliyanage8786
    @khemaliyanage8786 2 ปีที่แล้ว +1

    මේ අවස්ථාව අතිශයින් පින්බරයි.අගෙයි ශ්‍රේෂ්ඨයි ..චාමර පුතා ඔබටත් සැමටත් අතිශයින් ස්තුතියි..තෙරුවණ් සරණයි

  • @m.a.musicstudio8769
    @m.a.musicstudio8769 3 ปีที่แล้ว +10

    චාමර අයියා කියන්නේ ගොඩක් නිහතමානි මනුස්සයෙක් ආදරේයි චාමර අයියෙ ❤💙💛 ශාන් අයියා ත් ලස්සනට සින්දුව කිව්වා.

  • @dhinessanjeewa4854
    @dhinessanjeewa4854 2 ปีที่แล้ว +1

    සතර වරම් දෙව් පිහිටයි. හොද ගමනක් තියෙනවා ඔයා අදර්සමත් මුළු ලංකාවටම... බුදු සරණයි .

  • @m.a.musicstudio8769
    @m.a.musicstudio8769 3 ปีที่แล้ว +6

    චාමර aiya කියන්නේ පොළොවේ පයගහලා ඉන්න රත්තරන් මනුස්සයේක්‌ ආදරෙයි චාමර aiye.../ ශාන් aiya ත් දවසක් චාමර aiya වගේ ❤️👈හදවතේ ගායකයේක්‌ වෙයි.... ජයවේවා!......

  • @renoreno4033
    @renoreno4033 2 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සන ලංකාව අපේ
    රට.ඔයාට පුතෙ හොද ගමනක් යන්න පුලුවන් බුදු සරණයි

  • @tfgjftfggytd9211
    @tfgjftfggytd9211 3 ปีที่แล้ว +8

    පුතා ඔයාට ඉදිරියටම යන්න සුබ පතමි බුදුසරණයි

  • @rasikasanjieani9045
    @rasikasanjieani9045 2 ปีที่แล้ว +1

    අම්මෝ අපිට නම් හරිම ආඩම්බරයි ගොඩක් සතුටුයි ඒ දරුවා ගේ ඉදිරි අනාගතේ සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා ජයවේවා ඔයාලා හැමෝටම චාමර ට අපි පට්ට ආදරෙයි කවදත් සුපිරීයී 👍👍👍👍👍👍👍👍👍👍

  • @chamaleesenarath
    @chamaleesenarath 3 ปีที่แล้ว +18

    මගේ රටේ උත්තරීතර මිනිස්සුන්ට මගේ නමස්කාර ය, පුතේ වරදින්නෙ නැහැ ඔයාට බුදු සරණයි මගෙ පුතාට

  • @hansiudari2753
    @hansiudari2753 3 ปีที่แล้ว +17

    තෙරුවන් සරනයි මල්ලී.... උබ සමස්ත සමාජයටම උබ ආදර්ශයක් ...හැම තප්පරයකදිම උබ ඉදිරියට යන්න ඕනේ තව තවත් ශක්තිමත්ව හදවතින්ම සුබ පතනවා දරුවෝ....💜️🙏❤️

  • @yohanweerasinha8284
    @yohanweerasinha8284 3 ปีที่แล้ว +4

    Theruwan saranai puthe..ada kaale හැදෙන ළමයින්ට oya loku ආදර්ශයක් පුතේ ❤️

  • @dpriyangika6198
    @dpriyangika6198 ปีที่แล้ว +1

    චාමර චතුර මහේශ් ඔයාලා වගෙ අය මෙ රටට මැණිකක් ඔබලාට ගොඩක් පින් ....❤️❤️ බුදු සරනයි ශාන් ඔයටත් ....

  • @nirmalapinto7286
    @nirmalapinto7286 4 ปีที่แล้ว +11

    ඇත්තටම මට ඔයාව දකිද්දී මට කදු වැටෙනවා පුතාට ජොසු පිහිටයි

  • @lakshmifernando4531
    @lakshmifernando4531 3 ปีที่แล้ว +2

    හරිම දුකයි ඔයාට හොද අනාගතයක් දැනටම ලැබිලා ඔයාගේ ආම්මාත් ඔයාට දැකගන්න ලැබේයි මේ විශ්වබලේන් තෙරූවන් සරනයි .

  • @sunethbuddhika8476
    @sunethbuddhika8476 3 ปีที่แล้ว +16

    ආදරෙයි චාමර,ශාන්.....❤❤❤❤❤❤❤

  • @1987Sakwala
    @1987Sakwala 2 ปีที่แล้ว +4

    ඇත්තටම ලංකාව කියන්නේ ලෝකේ සුන්දර මිනිස්සු ඉන්න රටක්. බුදුසරණයි හැමෝටම.

  • @fernandojayanath95
    @fernandojayanath95 5 หลายเดือนก่อน +1

    Chamara oyata godak. Pin malli lamayata udawu karanna ❤❤❤❤

  • @poojaninimsara9044
    @poojaninimsara9044 3 ปีที่แล้ว +57

    මාත් ඔයා වගේමයි, හැබැයි මම කෙල්ලෙක් ඔයාට වඩා බාලයි ,මාත් කරන්නේ සංගීතය, ලොකු ගමනක් තියන්න තමයි එකම target එක 💪 අනිවාරෙන්ම, ජය වේවා ශාන් අයියේ ❤️

  • @bhagyananayakkara3500
    @bhagyananayakkara3500 3 ปีที่แล้ว +9

    ලස්සනයි ගොඩාක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඉස්සරහට ම යන්න ඔබට ජය ශාන්....❤️❤️❤️❤️❤️❤️

  • @kumudu3507
    @kumudu3507 3 ปีที่แล้ว +12

    චාමර අයියෙ ඔයා කරන්න පිං ඔයාගේ අම්මට අයිති වෙයි අයියෙ ඔයාට ආදරෙයි ගොඩක්

  • @anuththaraa3080
    @anuththaraa3080 3 ปีที่แล้ว +5

    ඔයා මෙහෙම සින්දු කියනවා දැක්කාම ගොඩාක් සතුටුයි අයියෙ...බුදුසරණයි.

  • @udeshikasarangi6908
    @udeshikasarangi6908 3 ปีที่แล้ว +5

    ඔයාට බුදු සරණයි!චාමර මහතාට,චතුර සර්ට පිං..හැමෝටම ජයවේවා!!!

  • @iranirathugama2502
    @iranirathugama2502 4 ปีที่แล้ว +4

    බලන්න බලන්න ආසයි ගොඩක් සතුටුයි සුදුපුතාට බුදුසරණයි🙏
    චාමර පුතේ
    මේ දරැවගෙ හැකියාව ලොවටම පෙන්වන්න මගපාදාදුන් ඔයාට ගොඩාක් පිං 🙏

  • @chamoditharushika1127
    @chamoditharushika1127 7 หลายเดือนก่อน

    ගොඩක් පිං අනේ එයා හරිම නිහතමානී ලස්සන දරුවෙක් 🌸🙏

  • @sriyanijayanthi5263
    @sriyanijayanthi5263 3 ปีที่แล้ว +2

    යහපත් දෙ කරන්න සැමට බැහැ මනුෂ්‍යන්හට පමනයි.සැමට තෙරුවන් සරණයි !!!

  • @nuwanmadushanka5710
    @nuwanmadushanka5710 3 ปีที่แล้ว

    Mage rate mage හදවතේ ගායකයා චාමර අයියා ඔයාට godak pin me wage අසරණ දක්ෂයෙකු hatta ඔබගේ ගීතයක් ගායනා karanna ලබා දීපු akata මොකද ඔබගේ නිහතමානී kama නිසාම thamai ඔබ හදවතේ ගායකයා කියා හැමෝම කතා karanne mata godak ආඩම්බරයක් ඔබ gena ජය වේවා බුදු සරණයි .

  • @shanmiucik9649
    @shanmiucik9649 3 ปีที่แล้ว +3

    ශාන් අයියේ ඔයගෙ කතාව අහල් ගොඩක් දුක හිතුනා . අම්මයි තාත්තයි නැතිව ඔයා හොද විදිහට හැදිලා ඉන්නවා. ඔයා වගේ කෙනෙක් වෙන්න තමා මාත් හදන්නෙ . බුදු සරනයි අයියේ.පරිස්සමට වැඩ ටික කරගෙන යන්න . ඔයාව හොයගෙන එන්න ලොකු අසාවක් තියෙනවා අනිවාර්යයෙන්ම කවදාහරි එනවා බුදු සරනයි අයියේ ඉදිරියටම යන්න ❤️❤️🥲🥲🥲♥️♥️

  • @danushkamadushanka391
    @danushkamadushanka391 3 ปีที่แล้ว +10

    මම දැක්ක නිහතමානීම මනුස්සකම තියන එකම ගායකය හදවතේ ගායකයා චාමර අයියා ❤️ ආදරෙයි හැමදාම

  • @sunethbuddhika8476
    @sunethbuddhika8476 3 ปีที่แล้ว +77

    මේවටත් unlike කරල තිරිසන්නු වෙන්න එපා යකෝ...

    • @tharakadilshan5699
      @tharakadilshan5699 3 ปีที่แล้ว +1

      sira bn😍

    • @shayugirl3552
      @shayugirl3552 3 ปีที่แล้ว

      ඒ හා බන් ❤️

    • @dulithpinsara1336
      @dulithpinsara1336 3 ปีที่แล้ว +1

      හැම හොදදේකටම ඔහොම දාන එකෙක් දෙන්නෙක් හරි ඉන්නවා බන් 😖

    • @djraj9961
      @djraj9961 3 ปีที่แล้ว

      E AI bn mun unlike karanne🤨

    • @himalimadhushani4850
      @himalimadhushani4850 3 ปีที่แล้ว

      Budu saranai oyata

  • @pasindualoka5201
    @pasindualoka5201 3 ปีที่แล้ว +2

    සුපිරි වැඩ්ඩෙක් ෂාන් සහෝදරයා

  • @dineshkumara3165
    @dineshkumara3165 2 ปีที่แล้ว

    Mage raththaran chamara Ayya oya giya athma wala th me wage pin godak karala athi ekai minissu ge Hadawathe oya radila inne ♥️♥️♥️ man obata prarthana karanawa Uthum u nirwana awabodaya wewa!!! hamadama sathutin inna labewa!!! Thunuruwan Saranai 🙏🙏🙏❤️❤️❤️

  • @mangumangu5076
    @mangumangu5076 2 ปีที่แล้ว +1

    චාමර විරසිංහ ලෝකයක් හදුනන අහිංසක නිහතමානි ගායකයෙක්අද ඔය මනුසත් ට෴සංගිතයෙන් ඉදිරිවට යාමටඅතහිත දිමැන අනේක වාරයක් ඔබට පිනඑි අහිංසක කොල්ලට෴ඉදිරියට යාමටහැම අයකගෙ සහයෝගයලබන්නට වාසනාව ෴ඉදිරියට යාමට සුබ පැතුමි෴෴ජයෙන් ජය෴෴දලදාසමිදු පිහිටයි

  • @KumariPathiraja
    @KumariPathiraja 4 หลายเดือนก่อน

    ආදරනීය ශාන් පුතේ නුබේ අනාගතය සුබ වෙන්න කියල මුලුහදවතින්න්ම ප්‍රාර්ථනා කරන තවත් අම්මා කෙනෙකි මම ත්

  • @ruwanilakshani8835
    @ruwanilakshani8835 ปีที่แล้ว

    අයියෙ මෙ විශ්වයත් සෝබාදහමත් ඔයාත් එක්ක ඉන්නවා,ඔයාට බුදුසරනයි.

  • @kusumperera1314
    @kusumperera1314 2 ปีที่แล้ว

    Theruwan saranai rathtaran putheee🙏🙏🙏....oyata hamadamath sathutin inna labethwaa ....siyalu deviyangema pihita...oyata udaukarana hamotama godaaaaak pin 🙏🙏🙏❤❤❤.....

  • @rangikasamarasinghe3352
    @rangikasamarasinghe3352 2 ปีที่แล้ว

    සුපිරි චාමර .ශන්ට ✋ dunnata .බුදු saranai දෙන්නට .👑👑👑👑👑👑👑

  • @jehansiriwardana226
    @jehansiriwardana226 4 ปีที่แล้ว +4

    අයියා ඔයාට වරදින් na බුදු සරන ඉ ජෙසු පිහිට ඉ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ravindu7308
    @ravindu7308 ปีที่แล้ว

    chamara aiye oya hemadamath hadwathe inn gayakayek ...a wagenai chathura aiya godak pin me karapu wedet .... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SudarshaniSudarshani-m9t
    @SudarshaniSudarshani-m9t 9 หลายเดือนก่อน

    බුදුසරණයි 🥰🥰🥰🥰🥰🥰මල්ලියෝ ඔයාට...... මගේ ඇස් වලට නොදැනීම කදුළු අවා 😭😭😭😭😭..... දෙමවුපියෝ නැති වුනාම තියෙන වේදනාව කියලා වැඩක් නෑ මගේ මල්ලියෝ....... ඔයාට වරදින්නේ නෑ...,. මැණික බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 2 ปีที่แล้ว

    පුතේ ඔයාට තවත් ඉදිරියටම යන්ඩ සුබ පතනවා රත්තරන් පුතේ ඔයාට බුදුසරනයි සියලුම දෙවියන්ගේම පිහිටයි

  • @jeni6757
    @jeni6757 2 ปีที่แล้ว +1

    චාමර,විරසිංහ,ඔබනමි,නියම,මනුෂ්‍යයෙක්,පිං

  • @sunethbuddhika8476
    @sunethbuddhika8476 3 ปีที่แล้ว +6

    හදවතේ ගායකයා චාමර...💪💪💪❤❤❤💪💪💪

  • @pasindusathsara938
    @pasindusathsara938 ปีที่แล้ว

    තව දිනෙන් දිනෙ දියුනු වෙන්න ඕන ජීවිතේ ඉදිරියට ගිහින් ගොඩ යන්න ඕන උබට පුළුවන් බුදු සරනයි ❤️

  • @stellamarie2998
    @stellamarie2998 2 ปีที่แล้ว

    God bless puthe. oyagana sathutui dukakuth nathuwama nowei. Idiriyata yanna puthe. Chathura mahatmata pin.

  • @prarthanamadubashini8807
    @prarthanamadubashini8807 2 ปีที่แล้ว +1

    මගෙ ආසම ගායකයා ෂාන් මනුසත්

  • @sachinntharaka2198
    @sachinntharaka2198 2 ปีที่แล้ว +1

    චාමර වීරසිංහ කියන්නේ හදවත වගේ තමා ආදරේයි 💞😚

  • @buddhikaanjali1564
    @buddhikaanjali1564 2 ปีที่แล้ว

    Lassanai sahodaraya ....niyamai..oyatha budu saranai

  • @wasanthakumuduni7352
    @wasanthakumuduni7352 3 ปีที่แล้ว +1

    ඇත්තටම පුතේ ඔයා රටට වටින හොඳ දරුවෙක් අම්මා තාත්තා නැති වුණා කියලාඔයාගේ ජීවිතේට ඔයා අඩුවක් කරගෙන නෑඅධිෂ්ඨාන ශක්තිය නිසා ඔයා ජීවිතේ ඉහළටම යනවා ඒක කාටවත් නවත්තන්න බෑ.දෙමව්පියන්ගේ ආදරය රැකවරණය ළඟ ඉන්න දරුවෙකුට වඩා ඔයා ගොඩක් ඉහළයි.ඔයා හරිම අහිංසකයි ඔයාට කවදාවත් වරදින් නෑ පුතේ ඔයාට බුදු සරණයි

  • @ireshlanka5310
    @ireshlanka5310 3 ปีที่แล้ว

    Adarei malliya sathutin idapan ubata Jaya mage eKa budusaranai Devipihitai

  • @baiyafilms816
    @baiyafilms816 4 ปีที่แล้ว +4

    ඇඩුනා ගොඩක් ,බුදු සරණයි මගෙ මල්ලි .

  • @Dinoo2009
    @Dinoo2009 2 ปีที่แล้ว

    නියමයි ඔයා ඉදිරියටම යන්න ජය ප්‍රාර්තනා කරනවා👍

  • @kisalthejana5793
    @kisalthejana5793 ปีที่แล้ว

    ආදරෙයි හැමදාම සතුටින් අයියේ 👍👍

  • @mtkspd4957
    @mtkspd4957 2 ปีที่แล้ว

    තෙරුවන්..සරනයි.පුතේ.දෙවියෝ.රැක.දේවා.

  • @chathanasewwandi2814
    @chathanasewwandi2814 3 ปีที่แล้ว

    ඔයාට දුර ගමනක්.යන්නට.ජේසුස්වහන්සේ ආශිර්වාද කරාවි මනුසත්.මල්ලියේ

  • @sandradesilva7899
    @sandradesilva7899 3 ปีที่แล้ว

    Apege Gaurwaya Chamara obete 🙏🏻👏🏾👏🏾👈🏽😘♥️Puthe obete Theruwansaranai obe jeewitha hamadema Lassanata ituwenewa obe shina walata yanne labenewa puthe hamadama nihathamani daruwekwa inne obete waradinne na mea daruwa isserahate genne udaw kerapu hamotema pin 🙏🏻👌🏽👍🏼👏🏾👏🏾👏🏾👏🏾👏🏾♥️👈🏽

  • @gdhsbdhd9476
    @gdhsbdhd9476 3 ปีที่แล้ว +3

    මට එදා පුතේ ඔයාගෙ කතාවට කදුලු ආව එත් හරිම සතුටුයි අද මට මට හිට්ය නම් ඔයා වගෙ පුතෙක් ජේසු පිහිටයි පුතේ ඔයාට මම කුවෙට් එකේ ඉදල පාර්තනා කරන්නෙ

  • @nelunihansika5457
    @nelunihansika5457 3 ปีที่แล้ว +1

    Oyta godak adrei.. mara lassni voice eka ❤️

  • @nandaninadi7370
    @nandaninadi7370 2 ปีที่แล้ว

    එදා dakkagaman adunaa පුතාv adanam ගොඩක් සතුටුයි oyaa hoda තැනක b s

  • @somaranamuka1207
    @somaranamuka1207 3 ปีที่แล้ว +7

    පුතා ඔයාට වරදින්නේ නැහැ පුතා මගේ ඇස් දෙකට කදුළු ආවා දුකට නෙමේ පුතෙ සතුටට බුදු සරණයි සතුටින් ඉන්න ඩුබායි සොමා රණමුක

  • @MallikaMallika-n6q
    @MallikaMallika-n6q 3 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි.පුතෙ.❤❤❤❤❤

  • @ranjithcoo1777
    @ranjithcoo1777 3 ปีที่แล้ว +1

    චාමර ඔබගැන ආඩම්බරයි අහින්සක යෙකුට අතදිමගැන

  • @shortcapcutmaster9121
    @shortcapcutmaster9121 2 ปีที่แล้ว

    Adanne nethuwa balabba beri una malli oyat budu sarani ♥️♥️♥️

  • @srilanka5314
    @srilanka5314 3 ปีที่แล้ว +2

    ලස්සනයි ❤❤

  • @maleeperera9055
    @maleeperera9055 4 ปีที่แล้ว +3

    Chamara thank you very much for helping Shan. Best of luck Shan

  • @sisipriyantha5713
    @sisipriyantha5713 8 หลายเดือนก่อน

    චාමර.අයියට.ගොඩක්.පින්

  • @sahanvishmitha583
    @sahanvishmitha583 3 ปีที่แล้ว

    Me aiyta me thanta enna udaw krpu hamotama godak pin budusaranai ❤️❤️

  • @wasanthakumari7707
    @wasanthakumari7707 2 ปีที่แล้ว +1

    සුභ අනාගතයක් පුතේ ඔයාට.

  • @ireshlanka5310
    @ireshlanka5310 3 ปีที่แล้ว

    Chamara aiya ape hadawathe gayakaya and mathak karanawa damith aiyawath adarei okkotama budusaranai devipihitai ❤️

  • @vihangadheshan757
    @vihangadheshan757 2 ปีที่แล้ว

    චතුර අයියේ ඔයාට ගොඩාක් පින් ඒක කියල නිම කරන්න බෑ අයියේ ඔයාට වරදින්නෙ නැ අයියේ ❤

  • @ආතල්පොඩ්ඩා-ච4ව
    @ආතල්පොඩ්ඩා-ච4ව 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !💓💓💓💓🤝

  • @wishmitips8457
    @wishmitips8457 3 ปีที่แล้ว

    Oyage wayasema thama math..karana wada katayuthu sarthaka wewa...uthsahaya athharina thuru oba parajirhayeku nowe 👌❤❤❤💪

  • @sisipriyantha5713
    @sisipriyantha5713 8 หลายเดือนก่อน

    බුදු සරණයි.මල්ලි.

  • @shashikadilshan5149
    @shashikadilshan5149 4 ปีที่แล้ว +5

    චතුර aiye iye oya n nohotinna mehema deyak wenne nee😘😘😘😘

  • @Anula-z2w
    @Anula-z2w 9 หลายเดือนก่อน

    යහපත් විධියට ජීවත් වන්නට වෙර දරණ පුතේ නුඹට ජයක්ම වේවා .

  • @wickramasinghe2934
    @wickramasinghe2934 3 ปีที่แล้ว +22

    උබ දිනලා ඉන්නෙ අයියේ 🥰😌

  • @sominasomina5017
    @sominasomina5017 2 ปีที่แล้ว

    ඔයාට බුදු සරණයි පුතේ 💟💟💟💟💟💟💟💗💗💗💗💗💗💗💗💗💗💗💗💗👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @princess-hd2sr
    @princess-hd2sr 2 ปีที่แล้ว +2

    Harima lassanai aiye oya ge voice aka☺️

  • @kanthikan7272
    @kanthikan7272 2 ปีที่แล้ว

    Puthe oyata mage ashirwadhath lhabenawa! Nonawathi edhirìyatama yanna

  • @danushkamadushanka391
    @danushkamadushanka391 3 ปีที่แล้ว +2

    5 පාරක් බැලුව❤️

  • @gangasilva655
    @gangasilva655 2 ปีที่แล้ว

    අද අම්මා කොයේ ඉදලා අරි මෙ පුතාට අසිර්වාද කරන්න පුතේ ඔයාට දුර ගමනක් යන්න පුතේ ඔයාට සුබ පතනවාසැම දෙනාම ආදරෙයි පුතේ

  • @ravindu7308
    @ravindu7308 ปีที่แล้ว

    Ubt me lnkawe ammla thaththla godak innwa bn eka nisa kisima dwasaka hithin wetenn epa ... me lnkawe inn ammla thaththla ube kiyala hithpn ...... adreiii bn hemadam kiyann wachana ne.... budu saranai parissmin .sathutin hemadam jiwath weyn ... ubt anathaya ..... amma appa nethi eka kiyapu unt hik gewennm weda karhn adrei godak