ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලංකාවේ දූෂිතම ආයතනය පොලීසිය බව රටම දන්නා කරුණක්..ඒ ගැන වාර්තාවක් කව්ද ගෙනාවෙ.
නලින් සහෝදරයා ,අර දීර්ඝ විස්තරයක් කල පොලීසියේ තරුණ නිළධාරියා දක්ශ , දැනුවත් බාවයක් , බුද්ධිමත් බාවයක් තියෙන කෙනෙක් බව මට ටිකක් වැටහුනා .එය එසේනම් ,නලින් සහෝදරයා ගේත් , අපෙත් , රට වෙනුවෙන් , ජනතාව වෙනුවෙන් තියෙන බලාපොරොත්තු මල්පල ගනීවි.....මම හිතන්නේ ඒ තරුණ නිළධාරියාටත් අවස්තාවක් එනකල් ඇගිළි ගනිමින් වසර ගනනාවක් ඉවසන්න ඇති....බලමු නේද ?ඒ පොලිස් නිළධාරි සහෝදරයා ට...ජය ශ්‍රී !!!
දුප්පත් මනුස්සයන්ට කතා කරන්න ඉගෙන ගන්න කියන්න ඇමති තුමා ...සල්ලි තියන්න අයට දෙකට නැමෙනවා ...සල්ලි නැති අයට කතා කරන්නේ බලු විදියට ..
අවංකවම ඇත්ත
අනෙ අත්තමයි
නියමයි නලින් සහෝ,🙏🙏🙏🙏🙏🙏
නලින් රෙස්පෙක්ට් සහෝදරයා
ඔහොම හොඳින් කරගෙන යන්න..thanks....❤❤
ලංකාවේ පොලිසිය ලෝකේ ජරා දූශිතම පොලිසිය
දූෂණයෙන්. තොර. රාජ්‍ය සේවයක්. ඉතා ඉක්මනින් ස්ථාපනය කළ යුතුය...දැන්.ජනාධිපති සහ.රජය. බලපෑම් කරනු නොලැබේ...අනේ අපි කවදකා හිනැහෙමු. ද මේ රටේ..
බලපිටිය අහුංගල්ල පැත්තෙ stfඑක හැම තැනම ඒත් මිනීමැරුම් වැඩිම එහෙ 😂
Niyamai sahodaraya jaya wewa malimawata ❤❤❤❤❤
නියම පොලිස් නිලධාරියෙක්. හොඳ දැනුමක් තියෙනව. ඔය ඉදිරිපත් කරපු කරණු හරියටම හරි. ඒ හැදුනෙ නැති නිසාම තමයි මට රටත් එපා උනේ.
මේ නිලධාරියානම් තමන්ගෙ රැකියාව හරියටම දැනගෙන ඉන්නෙ
දකුනු පලාත කිව්වම, අපි දකුණෙ කියල ආඩම්බරයෙන් කිව්ව රටක් 😢 දැන් දකුණෙ කියන්නත් ලැජ්ජයි 😢
පොලිස් ඇමතිකම දෙන්න තිබ්බේ නලින් ට
මුන් කාල බීලා යන්න ඇවිල්ලනෙ
😂😂පව් බන් තේ සහ බිස්කට් විතරයි දුන්නේ
Best way is to map high crime areas and have enhanced Police patrols to those areas,Maintain Police force more people friendly but NOT bribe and political friendly 🇱🇰🙏
Me katha karana police niladariya ..danuwath bawa penawa..dakune ..kudu pathalaya ewara karanna ❤❤❤
තේ සහ බිස්කට් විතරයි ද 😂😂
නෙලුවෙ ...ගිංගගේ අනවසර වැලිි ගෙඩදන එක නවත්තන ..
Double Nalin ❤ Thanks ❤
😂
Deta kapan apata ad balanna onada
Ena palakayan alutin path karana aya hara anik aya hodai
නලින් සහොදරයා....👍👍👍👍👍👍👍👍👍👍👍හරියටම කිව්වා....
ලංකාවේ දූෂිතම ආයතනය පොලීසිය බව රටම දන්නා කරුණක්..
ඒ ගැන වාර්තාවක් කව්ද ගෙනාවෙ.
නලින් සහෝදරයා ,
අර දීර්ඝ විස්තරයක් කල පොලීසියේ තරුණ නිළධාරියා දක්ශ , දැනුවත් බාවයක් , බුද්ධිමත් බාවයක් තියෙන කෙනෙක් බව මට ටිකක් වැටහුනා .
එය එසේනම් ,
නලින් සහෝදරයා ගේත් , අපෙත් , රට වෙනුවෙන් , ජනතාව වෙනුවෙන් තියෙන බලාපොරොත්තු මල්පල ගනීවි.....
මම හිතන්නේ ඒ තරුණ නිළධාරියාටත් අවස්තාවක් එනකල් ඇගිළි ගනිමින් වසර ගනනාවක් ඉවසන්න ඇති....
බලමු නේද ?
ඒ පොලිස් නිළධාරි සහෝදරයා ට...
ජය ශ්‍රී !!!