Chamara Weerasinghe with Feed Back - Kopiyawaththa 2018

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2018
  • 👉 Tel : +94779673767 | email : gangavideoteam@gmail.com
    Uploaded By 🎬 Ganga Video Team...To view more new live shows, Please Subscribe 🔔 Our "Ganga Video Team" TH-cam Channel...
    ගංගා වීඩියෝ ටීම් වීඩියෝගත කල ප්‍රසංග ඉතා පැහැදිලි HD තාක්ෂණයෙන් අපගේ 🎬 Ganga Video Team TH-cam චැනලය ඔස්සේ නරඹන්න...
    අලුත්ම සංගීත ප්‍රසංග නැරඹීම සඳහා අපගේ TH-cam චැනලය Subscribe 🔔 කරන්න.
    👉 Facebook - / ganga.videoteam.3
    👉 Facebook Official Fan page - / gangavideoteamofficial...
    👉 Tel : +94779673767 | email : gangavideoteam@gmail.com
    If you need this content to be changed in any format, including corrections for the description, lyrics, artists or to remove this from the channel (If you are the copyright holder), please contact us via the channel messaging feature in about section. We'll get back to you asap to make sure everything is resolved. Thank You!
    TEL : 0779673767
    Email - gangavideoteam@gmail.com
  • เพลง

ความคิดเห็น • 341

  • @channl4neka200
    @channl4neka200 2 ปีที่แล้ว +96

    අනිවා මෙයට එහා මනුස්සයෝ අදුරන ගායකයෙක් ඉන්නවා නම් ජෝතිපාල විතරයි වෙන කව්රුත් නැ.... ❤️ආදරෙයි චාමර අයියේ

    • @pubudumanahara77
      @pubudumanahara77 ปีที่แล้ว +6

      ඇයි දමිත් අසංක අමතක උනාද 🙂

    • @DananjayaSenarath405
      @DananjayaSenarath405 ปีที่แล้ว +5

      Ai Damiya ❤

    • @user-vw9ey2qs7q
      @user-vw9ey2qs7q 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤

    • @user-ve9jh8px9m
      @user-ve9jh8px9m 4 หลายเดือนก่อน

      අනේ උබ හු# පන්

    • @11Chandima
      @11Chandima 3 หลายเดือนก่อน

      Jothipaalath merunata passene echchara watina kenek une minissunta.eth chamara inna kaalema mechchara watina gaayakayek una ekai lokuma de

  • @dhishararollans4663
    @dhishararollans4663 2 ปีที่แล้ว +47

    21 වන සියවසේ හදවතේ ගායකයා
    චාමර වීරසිංහ 💛

  • @amalkumara5782
    @amalkumara5782 2 ปีที่แล้ว +41

    දකුණේ සිංහයා.චාමර වීරසිංහ කියද්දි ගැම්ම.මෙකනම් පිස්සුවක් චාමර අයියේ❤️

  • @Shashika0704
    @Shashika0704 3 ปีที่แล้ว +50

    වයිවාරන ශෝ දාන්නෙ නෑ..වේදිකාවට නැග්ගම කොල්ලො කෙල්ලො ලේසියෙන් බහින්න දෙන්නෙ නැති හරි අපූරු කෙනෙක් තමයි චාමර විරසිංහ කියන්නේ........කම්මැලිකමට,දුකට,සතුටට හැමදේටම ගැලපෙන සින්දු කියන හදවතේ ගායකයා ආදරෙයි ඒ ගායකයට හදවතින් ම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @michico76
    @michico76 2 ปีที่แล้ว +38

    Musical show එකේ රෑ වෙනකන් නිදි මර මර සිංදු අහගෙන ඉන්නකොට එක පාරටම චාමර වීරසිංහ එනවා කියලා announce කරනකොට එන feeling එක කියන්න තේරෙන්නෙ නෑ. Love u Chamara ayyeh ❤

  • @lakiththejan3101
    @lakiththejan3101 5 ปีที่แล้ว +198

    අපේ තාත්තලාගේ හදවතේ❤ ගායකයෙක් ඉදියා ජෝතිපාල⚘අපේ හදවතේ❤ ගායකයෙක් ඉන්නවා ඒ චාමර වීරසිංහ⚘

    • @nandhu9734
      @nandhu9734 3 ปีที่แล้ว +5

      ඔව්..ඊලඟ පරපුරට හදවතෙ ගායකයෙක් නැ...එතනයි දුක🖤

    • @janithdinukaherpig5909
      @janithdinukaherpig5909 2 ปีที่แล้ว +4

      @@nandhu9734 ඉන්නො උන්ට තැනක් නෑ මල් කාරයො වැහි වැහැල

    • @renukapriyadarshanipriyada3448
      @renukapriyadarshanipriyada3448 2 ปีที่แล้ว +1

      අයෙත් අහලා

    • @user-hz5ep7ov5w
      @user-hz5ep7ov5w 2 ปีที่แล้ว +1

      අපෙත් එහෙම තමයි ❤️😎👍

    • @thanojbuddhima2594
      @thanojbuddhima2594 ปีที่แล้ว +1

      Aniwa

  • @shashinimadubhashini6107
    @shashinimadubhashini6107 3 ปีที่แล้ว +36

    ප්‍රශ්න අමතකයි මේ කට හඩට.ඒ තරන්ම ඇබ්බැහි වෙලා තියෙන්නේ මේ සින්දු වලට.❤️❤️❤️❤️

  • @nalakarathnayaka
    @nalakarathnayaka ปีที่แล้ว +10

    දවසකට එක සින්දුවක් හරි ඇහුවේ නැත්නම් වැඩක් නෑ..ඒ තරමට ඇබ්බැහි වෙලා...ආදරෙයි හදවතේ ගායකයා චාලී❤️❤️❤️

  • @slhirunmusic6413
    @slhirunmusic6413 2 ปีที่แล้ว +27

    පට්ටම ගායකයො දෙන්නෙක් තමයි තමයි චාමර වීර සින්හයි දමිත් අසංක අයියයි .💓💓💓💓💓💓💓💓

  • @chamodiruwanthika5173
    @chamodiruwanthika5173 3 ปีที่แล้ว +37

    පරිණත වෙද්දි තමයි අර්ථවත් ගීත වල රසය හොයන් ගියේ අහම්බෙන් වගේ එකදිගට මට අහන්න හම්බුණා මෙතුමාගෙ සින්දු visual තිබ්බෙත් නෑ එදා ඉදන් පිස්සුවෙන් වගේ අහනව.මේ සින්දුවල පුදුම තේරුමක් තියෙන්නෙ .මේව තමයි සින්දු 2000 න් passe un mind relax kara gann me wage අර්ථවත් සින්දු ahanna mn wage 🙂.dan mage hodama gayakaya & my favarioute ගැටඹරු කන්දේ මුදුනෙදි .හරිම අව්‍යාජ යි මේ වචන මිනිස්සු ආදරේ වෙන එක පුදුමයක් නෙවෙයි ❤

    • @janakaranweera1014
      @janakaranweera1014 ปีที่แล้ว +1

      දැන් ඇහෙන සමහර සින්දු එකක් බලද්දී මේ සින්දු ලගින් තියා පේන දුරින් වත් තියන්න බෑ දැන් කලේ සින්දු. ❤️🌹

    • @menukaishan1518
      @menukaishan1518 ปีที่แล้ว

      😍

    • @Glowacki-Francis
      @Glowacki-Francis ปีที่แล้ว +2

      අපි 2000 න් පස්සෙ.හැබැයි ඒකාලෙ ඉදන් ම අපි අහන්නෙ දමිත් , චාමර විතරයි ❤️‍🔥

    • @ThilakshanaDissanayake2887
      @ThilakshanaDissanayake2887 ปีที่แล้ว

      පොඩි කාලේ ඉදන් ඇහිච්ච සිංදු.. දැන් අහද්දි තමයි හදවත ට වදින්නෙ.💙

    • @prasadperera9919
      @prasadperera9919 28 วันที่ผ่านมา

      සමිපුර්ණ ඇත්ත ❤

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 3 ปีที่แล้ว +38

    චාමර කියන්නේ , 90 , 2000 අපේ කොල්ලොන්ගේ හදවතේ ගායකයා..

  • @beautywithkaushi1674
    @beautywithkaushi1674 3 ปีที่แล้ว +53

    මන් ආසම ගායකයා , එකම සින්දුව දවසෙම ඇහුවත් එපා වෙන්නේ නෑ , ඒ තරමි ආසයි ,

  • @nadunmaduranga1574
    @nadunmaduranga1574 ปีที่แล้ว +8

    පොඩි කාලේ ඉදලම මගේනම් ඇත්තෙන්ම හදවතේ ගකයා චමර aiya 😍 ❤

  • @Official-gd9xn
    @Official-gd9xn ปีที่แล้ว +8

    මේ මනුස්සයගේ කටහඬ නම් නිකන්ම හඬක් නෙවෙයි...අධිමාත්‍ර භාවනාවක්...❤️🙏🔥එකම සිංදු ටික හැමදාම ඇහුවත් එපා වෙන්නේ නැති එකනම් මටම පුදුමයක්....අපේ හොඳම කාලේ බිහි උන ආසම ගායකයා...!!!චාමර වීරසිංහ...ආයු බෝ වේවා...!!!❤️🔥😍

  • @ttttt7965
    @ttttt7965 3 ปีที่แล้ว +21

    ලංකාවෙ හොඳම වටිනම සම්පතක් .හැමදාම එක වගෙ ආදරෙයි.අපේ ආදරනීය ගායකයා

  • @user-vw6pf3zr4e
    @user-vw6pf3zr4e 5 ปีที่แล้ว +149

    නිකන් හරි මේ මනුස්සයා චන්දේ ඉල්ලුවොත් කොල්ලෝ කෙල්ලොන්ගේ චන්දවලින්ම ලක නැතුවම ආසනේ 1 වෙනවා. ❤️

    • @Dreamingeurope
      @Dreamingeurope 3 ปีที่แล้ว +11

      Aniwa ජනාධිපතිකම වුනත් ගේමක් නෑ ❤❤❤

    • @shanakamadushankadehigaswa1245
      @shanakamadushankadehigaswa1245 3 ปีที่แล้ว +8

      එහෙමනන් වෙන්න එප...දේශපාලනයට ආවොත් ඉවරයි 🤫🤫🤫🤫🤫

    • @user-vw6pf3zr4e
      @user-vw6pf3zr4e 3 ปีที่แล้ว +7

      @@Dreamingeurope අනිවා ඉතින් අනිත් පක්ශ වල උන්ට ගෙදර යන්නම වෙයි.අම්මෝ චන්ද පෙරලිය්ක් වෙලා වාර්තාවක් වෙයි එදාට😂

    • @chanakasenawirathna8696
      @chanakasenawirathna8696 3 ปีที่แล้ว +1

      89meemana o0pkk

    • @Shashika0704
      @Shashika0704 3 ปีที่แล้ว +2

      1 නෙමෙයි ගහන්නේ 1+ ❤️❤️❤️

  • @sajithlk2930
    @sajithlk2930 3 ปีที่แล้ว +8

    මගේ comment එකත් එක්ක 200යි ජයවේවා ❤️❤️

  • @slhirunmusic6413
    @slhirunmusic6413 2 ปีที่แล้ว +11

    මම ආසම කායකයො දෙන්න .චාමර වීරසින්හයි දමිත් අසංකයි 💓💓💓💓💓

  • @naturesecrets.6713
    @naturesecrets.6713 2 ปีที่แล้ว +10

    ඒ සිංදු මැරෙන්න යන එකෙකුත් දවසක් හරි ජීවත් කරවනවා බන්

  • @AnupaShiwan-rp6kf
    @AnupaShiwan-rp6kf 6 หลายเดือนก่อน +3

    මේ සින්දුවල ගී පද වල රහ ලස්සන තමා ඉතිං voice එකයි ඒ ලියපු පදයි ඉතිං බාවනාවක් වගේ ❤චාමර අයියා කොහොමත් සුපර් නේ 😊❤

  • @supunsupun9656
    @supunsupun9656 2 ปีที่แล้ว +14

    බෑන්ඩ් එකත් මරු සින්දු ටිකත් මරු ❤😻

  • @beautywithkaushi1674
    @beautywithkaushi1674 3 ปีที่แล้ว +23

    ඔයා නමි තනිකරම පිස්සුවක් අනේ, ඔයාගේ සින්දුත් එහෙමයි , ❤

  • @pasindudilhara4312
    @pasindudilhara4312 2 ปีที่แล้ว +4

    මනුස්සයෙක් ගෙ හදවතේ තියෙන දෙයක් හැගීමක් සින්දුවකින් කියනව කියන්නෙ ඒක් මාර හැකියාවක් 🥺🙈🥰

  • @shanakadesilva5688
    @shanakadesilva5688 5 ปีที่แล้ว +19

    අපේ හදවත නතරවූ තැන ......ඒ වීරසිංහ හඩ....

  • @slae46
    @slae46 5 ปีที่แล้ว +46

    හැමදාම අහනවා ඒත් ඇති වෙන්නෑ ❤️

  • @romesharawinda9592
    @romesharawinda9592 3 ปีที่แล้ว +9

    සින්දුවාක්.අහාන්න.යින්නෙ.මෙච්චරායි.ආදරෙයි.❤️❤️❤️❤️

  • @nilanpradeep9855
    @nilanpradeep9855 3 ปีที่แล้ว +10

    කන්ද උඩින් හිරිගල් පොජ්ජෙන් 😘😘😘😘😘

  • @ayeshanrashminda6224
    @ayeshanrashminda6224 4 ปีที่แล้ว +30

    මගේ හදවතෙ සන්ගීත රජු

  • @ykcreation9412
    @ykcreation9412 3 ปีที่แล้ว +15

    මගෙ playlist eke thiyenne oyage songs withrai chamara ayye....🖤🖤❤️❤️❤️🖤🖤

  • @arunaabeysinghe4829
    @arunaabeysinghe4829 3 ปีที่แล้ว +10

    අාදරෙයි චාමර අයියේ 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @timallaksahan306
    @timallaksahan306 5 ปีที่แล้ว +43

    ඔබතුමාගේ ගීත හදවතට කතා කරයි...

  • @shainbro5823
    @shainbro5823 3 ปีที่แล้ว +19

    හදවතේ ගායකයා ආදරෙයි ❤️❤️❤️❤️🙏

  • @vindyvindy4422
    @vindyvindy4422 3 ปีที่แล้ว +9

    ආදරේයි හැමදාම චාමර අයියේ. බුදු සරණයී.

  • @shainbro5823
    @shainbro5823 3 ปีที่แล้ว +7

    හදවතින්ම ආදරෙයි චාමර aiye 👍❤️❤️❤️❤️❤️

  • @pathminikumari7104
    @pathminikumari7104 5 หลายเดือนก่อน +2

    අපි ගොඩක් ආදරෙන් අහන්නෙත අයියගෙ සින්දු .ආදරෙයි ඉක්මන් සුව ලැබේවා❤️ආදරෙයි ❤

  • @jackdanial3371
    @jackdanial3371 5 ปีที่แล้ว +18

    ආදරෙයි චාමර අයියේ...හදවතට දැනෙන හඩ

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 ปีที่แล้ว +2

    2002. එ වුනාට පොඩි කාලේ ඉදන් ආසම ගායකයා.😍 හදවත ට වදිනවා Chamara Weerasinghe මොන සිංදු කිවුවත්..💙

  • @shan_kottegoda
    @shan_kottegoda 2 ปีที่แล้ว +8

    චාමර කොතනද අපි එතන😍❤

  • @sanjiwanislk7613
    @sanjiwanislk7613 5 ปีที่แล้ว +10

    හදවතේ ගායකයානනි ඔබට බුදු සරණයි

  • @indunilsathsara1347
    @indunilsathsara1347 ปีที่แล้ว +3

    ජීවිතයේ හොදම හරිය ,ගීතයෙ අැති අර්ථය ,සමාජ යථාර්ථය අතිශය ඉහළයි..එ් හඩටත් අර්ථවත් ගීතවලටත් හැමදාම අාදරෙයි

  • @chamilafernando1940
    @chamilafernando1940 4 ปีที่แล้ว +82

    සහො ටයිප් කරන එකත් අපරාදෙ දන්නවා නෙ බුවා කවුද කියලා .👍අපි වාද්දුවෙ මෙතුමා අපෙ ශො එකට ඇවිත් සල්ලි ගානක් මදි වුනා ඒත් තියෙන ගාන අරගෙන ගියා.ඒකයි බන් අපි මූට ආදරෙ

    • @lasiththarinda474
      @lasiththarinda474 3 ปีที่แล้ว +5

      ❤️❤️❤️❤️

    • @pasindudeshan8193
      @pasindudeshan8193 3 ปีที่แล้ว +1

      එකෙන්ම ආය ❤❤❤❤

    • @lahiruziru5778
      @lahiruziru5778 3 ปีที่แล้ว

      MN colambo best in Sri Lanka this artis

    • @samithaherath1552
      @samithaherath1552 3 ปีที่แล้ว

      adohhhhh siraawata......

    • @SL3000LK
      @SL3000LK 2 ปีที่แล้ว

      එවගෙ සුපිරි චරිතයක්

  • @yakupitihashmika-mq1he
    @yakupitihashmika-mq1he ปีที่แล้ว +2

    මම බං චාමර අයියා මගේ වෙඩින්ග් එකට අනිවාරෙන් ම ගෙන්නවනා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ඒ හඩ පිස්සුවක් වෙලා තියෙනේ දැන්නම් 🖤🖤❤️❤️

  • @janithisansala4029
    @janithisansala4029 4 ปีที่แล้ว +7

    Adrei voice ekata.... kochchra ahuwath epa wennena.. 💙👍👍👍adarei chamara aiye...💪

  • @chamaramadusanka4497
    @chamaramadusanka4497 4 ปีที่แล้ว +11

    හදවතේ ගායකයා

  • @sadundulaj373
    @sadundulaj373 3 ปีที่แล้ว +28

    තාත්තාලගේ කලේ ජොතිපාල අපේ කලේ චමර විරසිංහ

  • @pasindudilhara4312
    @pasindudilhara4312 2 ปีที่แล้ว +4

    පිස්සුවක් බන් චාමර කියන්නෙ 🥺🥰

  • @musicone9954
    @musicone9954 ปีที่แล้ว +1

    චාමර අයියා කොහොම මොන සිංදුව කිව්වත් ඒක පට්ටම රහක් 😍😎❤️

  • @tharakasamith8538
    @tharakasamith8538 5 ปีที่แล้ว +13

    චාමර හදවතේ ගායකයා.

  • @dilshangamage4089
    @dilshangamage4089 2 ปีที่แล้ว +3

    මගෙ හදවත....... ආදරෙයි චාමර අයියේ...... ඔයා තමයි අපේ හදවතේ ගායකයා......

  • @gihansathsara377
    @gihansathsara377 3 หลายเดือนก่อน

    දෙවියෝ කල් වේලා අරගෙන., නිවිහැනහිල්ලේ මවපු චිත්‍රයක්...🍃♥...

  • @neorulz943
    @neorulz943 5 ปีที่แล้ว +21

    ආදරෙයි චාමර අයියේ...❤ හදවතේ ගායකයා✌️✌️✌️

  • @chamikadilshan4634
    @chamikadilshan4634 2 ปีที่แล้ว +3

    එකෙන්ම ආයි ඉතින් පිස්සුවක් තමයි❤️❤️❤️

  • @videogamesis7757
    @videogamesis7757 11 หลายเดือนก่อน +3

    චාමර ආවම බෑන්ඩ් එකේ අය පෙන්නන්න එපා ........... ..❤❤❤❤❤❤❤

  • @SP-zv9hr
    @SP-zv9hr 3 ปีที่แล้ว +7

    හදවතේ ගායකයා ❤️🔥

  • @krishanthigamage8937
    @krishanthigamage8937 5 ปีที่แล้ว +14

    ආදරෙයි චාමර අයියේ 🌹🌹🌹🌹🌹

  • @sheharabuddika2853
    @sheharabuddika2853 2 ปีที่แล้ว +4

    කියන්න දෙයක් නෑ ඉතිම් චාමරගෙ සින්දුවක් ඇහෙද්දි රෝම කෙලින් වෙනව 😘

  • @samithpiumal9082
    @samithpiumal9082 2 ปีที่แล้ว +4

    ආසම බෑන්ඩ් එකයි ආසම ගායකයයි , ඒක නම් පිස්සුවක් 💥❤

  • @nisanthaupul921
    @nisanthaupul921 4 ปีที่แล้ว +7

    Very beauty song..ahuwata ati wen na .marai theruma nam aaa.best🍻🍻🍻

  • @slsanju3088
    @slsanju3088 3 ปีที่แล้ว +4

    හදවතේ ගායකයා චාමර විරසින්හ අයියා 2022 අදරේ

  • @chamathsachethana9683
    @chamathsachethana9683 5 ปีที่แล้ว +12

    Hemadama mage loke viraya uba thama chamara aiye ube sinduwak ahuwath hitha pirenawa adarei menika mage viraya hadawath suwa kala aththo inna thenak we nam deviyooma rakithwa ...

  • @liyanageshanaka8852
    @liyanageshanaka8852 5 ปีที่แล้ว +20

    හදවතට දැනෙන හඩ

  • @kshz0000
    @kshz0000 3 ปีที่แล้ว +6

    ආදරෙයි චාමර අයියේ..

  • @moneycannotbuylife9874
    @moneycannotbuylife9874 5 ปีที่แล้ว +9

    හදවතේ 👊😍

  • @Koreanpodda
    @Koreanpodda 5 ปีที่แล้ว +71

    යකෝ චාමර අයියා ස්ටේජ් නගින එකේ ඉදලම අපිට ඔන, බෑන්ඩ් එකේ උන් පෙන්නන්න එපා වැඩිය

    • @sucharithamanawidu3050
      @sucharithamanawidu3050 5 ปีที่แล้ว

      supiriiii

    • @sanjayasajith5123
      @sanjayasajith5123 5 ปีที่แล้ว

      Akenma ou

    • @user-vw6pf3zr4e
      @user-vw6pf3zr4e 5 ปีที่แล้ว +3

      පේනවනේ උන අපේ උන්ගේ😂සිරාවටම ඕයී අපි චාමර එන දවසට පිට්ටනියේ පස් කනවා යකෝ😂❤️🇱🇰

    • @maheshlakmal5125
      @maheshlakmal5125 4 ปีที่แล้ว

      mokekda yako meka

  • @amiladilshan9837
    @amiladilshan9837 5 ปีที่แล้ว +8

    එල චාමර අය්යා

  • @SL3000LK
    @SL3000LK 2 ปีที่แล้ว +3

    දමිත් චාමර ඉදුනිල් අයියලා 3පට්ට ආදරෙයි 😍😍

  • @danupriya1324
    @danupriya1324 4 ปีที่แล้ว +8

    බුදු සරණයි අයියේ

  • @harsharathnayaka8498
    @harsharathnayaka8498 3 ปีที่แล้ว +5

    හදවත .චාමර අයියෙ

  • @lahirumaduranga7780
    @lahirumaduranga7780 4 ปีที่แล้ว +4

    Ape hadawathe gayakaya chamara aiya..................

  • @sudathsisira2210
    @sudathsisira2210 3 ปีที่แล้ว +5

    චාමර අයියා වෙලාවක සෙට් වෙමුකො පොඩියට🥺

  • @indika5931
    @indika5931 10 หลายเดือนก่อน +1

    මගේ දුවගේ ආසම ගායකයා චාමර වීරසිංහ

  • @udarakavinda1383
    @udarakavinda1383 4 ปีที่แล้ว +7

    පට්ටම. ❤️❤️

  • @janithdinukaherpig5909
    @janithdinukaherpig5909 2 ปีที่แล้ว +5

    වැස්සෙ තෙමි තෙමි අහුවෙ වැස්සෙ 🥺

  • @lasmanmadushantha7089
    @lasmanmadushantha7089 5 ปีที่แล้ว +5

    maget asama gayakaya oya. hodama sinduth oyage. katahadata galapena lassana sindu.....💖💖💖💖💖💞💞💞💞👍👍👍👍👋👋👋

  • @indikaroshan5497
    @indikaroshan5497 5 หลายเดือนก่อน

    ගායකයෝ කියන්නේ මෙන්න මේ වගේ වැඩ්ඩන්ට.භාවනාවක් වගේ වොය්ස් එකක් සුපිරි චාමර.

  • @harshanasanjeewa2487
    @harshanasanjeewa2487 4 ปีที่แล้ว +3

    Hamadama ahana hada sinduvak ahuvoth oya hada anivarenma ahanava eka umathuvak vage hadavathatama katha krana ape hadavathe gayakaya oba dirgayusa obata hamadama ape hadavathe gayakaya obai...👌👌👌☝️☝️☝️

  • @yasakeerthigunasekara8708
    @yasakeerthigunasekara8708 5 ปีที่แล้ว +11

    adarei chali...❤❤❤

  • @madhurangakarunasinghe3111
    @madhurangakarunasinghe3111 2 ปีที่แล้ว +1

    හදවතේ ගායකයා ..ආදරෙයි හැමදාමත් ..❤

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +4

    2022 බලන්න කට්ටිය කෝ බලන්න 😝

  • @rusirukavinda9500
    @rusirukavinda9500 3 ปีที่แล้ว +4

    ආසම ගායකයා😍😘

  • @dewmikachamod2279
    @dewmikachamod2279 2 ปีที่แล้ว +1

    හදවතේ ගීත වීරසිංහයා ❤️‍🔥

  • @sahan726
    @sahan726 2 ปีที่แล้ว +3

    favorite singer, band ❤️

  • @nilaganghapresad5648
    @nilaganghapresad5648 ปีที่แล้ว +1

    මං ආසම ගායකයා ගොඩක් ආදරේයි චාමර අයියේ ඔයාට ඉතින්

  • @chamikaragallage8162
    @chamikaragallage8162 2 ปีที่แล้ว +3

    විරසිංහයා❤️❤️

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +1

    කවදා ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දු

  • @priyankarapremarathna1374
    @priyankarapremarathna1374 2 ปีที่แล้ว +4

    හදවතෙ ගායක කියන්නෙ නිකම් ඈ

  • @dumeerasandakelum3222
    @dumeerasandakelum3222 5 ปีที่แล้ว +9

    එල 👍 චාමර සුපිරි ෆීඩ්බෑක් ෆට්ට

  • @NilanMadusanka-gy3yl
    @NilanMadusanka-gy3yl 4 หลายเดือนก่อน

    පට්ටම චරිතයක් 💖.

  • @dilushasandamal9803
    @dilushasandamal9803 2 ปีที่แล้ว +1

    වොයිස් එක 🥺❤❤

  • @chamindagunarathna3891
    @chamindagunarathna3891 8 หลายเดือนก่อน +1

    චාමර ...❤❤❤❤❤❤❤❤

  • @shainbro5823
    @shainbro5823 ปีที่แล้ว +1

    ඇතුගල ❤️🥺

  • @nilankalakmal5259
    @nilankalakmal5259 5 ปีที่แล้ว +4

    video supiri ganga video team 👍👍👍

  • @nilanthisgmage2
    @nilanthisgmage2 5 ปีที่แล้ว +7

    Hadawathe gayakayanani adarei obata ediriyatama yanna theruwan saranai

  • @chaminduashen245
    @chaminduashen245 ปีที่แล้ว +1

    ආදරෙයි චාමර අයියේ ❤️

  • @slgamingbro7186
    @slgamingbro7186 2 ปีที่แล้ว +1

    ආදරෙයි චාමර අයියේ....❤️❤️

  • @user-vr9vi7uv9g
    @user-vr9vi7uv9g 5 ปีที่แล้ว +6

    dakunu laken sangeetha ambarayata payapu sanda chamara ayye anith gayakyo langa nathi oya langa athi manussa kamatai ayye api oyata adaree sathutin inna labewa happy new year 2019

  • @kusmalathaamarasingha8552
    @kusmalathaamarasingha8552 5 ปีที่แล้ว +6

    Chamara aiye oyata budu saranai.ape hadawathe gayakaya oya.

    • @dimutudimutu7607
      @dimutudimutu7607 5 ปีที่แล้ว

      Hadawatha gayakaya chamara aiya. Hadawatha inna kauda

  • @laahiruchaminda2437
    @laahiruchaminda2437 3 ปีที่แล้ว +3

    adarei...🤘🤘🤘🤛

  • @kumaranimesh1825
    @kumaranimesh1825 2 ปีที่แล้ว +2

    සුපිරි...🔊🔊🔊🔊🔊

  • @anurasanjeewa6336
    @anurasanjeewa6336 7 หลายเดือนก่อน

    Artha Rasaya, Gayana rasaya, uparimai........ Tharunyaye Amaradeva.....