Coke Red | Featured by Chamara Weerasinghe | 2021-07-10 | Rupavahini Musical

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2024
  • TV FORMAT LICENCE RAVINDRA MUNASINGHE ON BEHALF OF SRI LANKA RUPAVAHINI (TV) CORPORATION.
    #RED​​​​​​​​ #RupavahiniMusical​​​​​​​​ #Rupavahini​​​​​​​​ #CokeRed​​​​​​​​
    Coke Red | Featured by Chamara Weerasinghe | 2021-07-10 | Rupavahini Musical 🎸🎷🎼
    Coke RED - Turn Up Your Rhythm
    Artiest : Chamara Weerasinghe
    Music Band : Sarith - Surith & the NEWS
    Coke Red - Youth on Red Episode -13 Line Up
    00:00 Start
    00:21 Introduction
    00:52 සඳට සඳ එළියට - චාමර වීරසිංහ
    03:51 මතකයන් ඔබේ - චාමර වීරසිංහ
    09:31 බැද්දට සඳ වගේ - චාමර වීරසිංහ
    13:41 රෝස පෙති අතුරාලා... - චාමර වීරසිංහ
    18:52 ඔය සුසුම් පවන් - චාමර වීරසිංහ
    24:18 Discussion
    29:04 ඇතුගල වෙහෙර / සිතින් විතරක් / අඩි සීයේ පාර ගාව / සුන්දර රාත්‍රියක්… (Mashup) - චාමර වීරසිංහ
    35:21 ඔබ ආදරේ මා කෙරේ නම්... / සැඟවී සැඟවී පා වේදෝ… / හද හඬලා… / දෑස විදා… (Nonstop)
    Sarith - Surith & the NEWS
    40:45 Next Progamme Preview
    43:13 Progamme End (Closing Credits)
    🎷--------------------------------------------------------------------------------------------------------------------------------------------------------🎷
    Watch More : bit.ly/3ejZQRB
    © 2021 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official Twitter Page - / rupavahinitv
    Official TH-cam Channel - th-cam.com/users/SriLankaRup...
    Rupavahini Music Channel - th-cam.com/users/RooTunes?su...
    Rupavahini Educational Channel - th-cam.com/users/rupavahini_...
  • บันเทิง

ความคิดเห็น • 1.4K

  • @SriLankaRupavahinitv
    @SriLankaRupavahinitv  3 ปีที่แล้ว +390

    මෙම වැඩසටහන සහ අනෙක් Coke Red සියලු වැඩසටහන්හි ගීත පමණක් නැරඹීමට අපගේ සංගීත චැනලය වන Roo Tunes චැනලය වෙත පිවිසෙන්න. 🙂🎼🎼
    👉 Rupavahini Music Channel - th-cam.com/users/RooTunes

    • @geethikaamasri9122
      @geethikaamasri9122 3 ปีที่แล้ว +6

      Tv ekey yawapan
      Wena magul.yawannathywa

    • @Media_Subcommittee_FAS_SUSL
      @Media_Subcommittee_FAS_SUSL 3 ปีที่แล้ว +16

      දමිත් අසංකව ගෙන්වමු ඔය ගැම්මටම.

    • @hansananimesh3670
      @hansananimesh3670 3 ปีที่แล้ว +3

      Damith asankawath gennana

    • @chamodfonseka7746
      @chamodfonseka7746 3 ปีที่แล้ว +4

      Sashika Nisansala genda sarith surith bnd ekth ekka

    • @prasadkumara197
      @prasadkumara197 3 ปีที่แล้ว +2

      Oy niwedikawata kiyanna ratak adare karana minissunta gaurawa karala kata karanna kiyala. Nattam elagapara hoda kunuhabbayakin tamai kiyala denna wenne.

  • @tharindudissa7038
    @tharindudissa7038 3 ปีที่แล้ว +256

    චාමර වීරසිංහ හින්දා අනිවාර්යයෙන්ම බලවුවා. චාමර කොහෙද අපි එතන.💙 කොච්චර බලන් හිටියද මේ ෂෝ එක වෙනකං 😘 ආදරෙයි චාමර වීරසිංහ 💙😍. ලංකාවේ හොඳම, ජනයන් ගේ ප්‍රියතම ගායකයා ආදරෙයි 😍🥰.

  • @tharangaperera8048
    @tharangaperera8048 5 หลายเดือนก่อน +3

    මගේ පනත් අරන් තව ගොඩක් කල් ජිවත් වෙන්න ඔනේ චමර අයියේ ඔයා ආදරෙයි පැලෙන්නම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nimanthadarshana25
    @nimanthadarshana25 3 ปีที่แล้ว +46

    බෑන්ඩ් එක අති විශිෂ්ටයි
    චාමර වීරසිංහ කියන්නේ පුරාවෘත්තයක් සංගීතය තුළ

  • @GISHANWIJERATNE
    @GISHANWIJERATNE 3 ปีที่แล้ว +24

    චාමර එනකම් බලන් හිටපු අය ලයික් එකක් දාන් යන්.අද චාමර මෙහේ බැස්සා කෝකිල මා නොවන මා එකට බැස්සා 😎😍

  • @dimuth4589
    @dimuth4589 3 ปีที่แล้ว +266

    මං මැදපෙරදිග රටක සේවය කරන කෙනෙක්... මෙහෙ තනි වෙලා කත් කවුරුත් නැතිව ඉන්න කොට දැනෙන විඩාව මගඇරගන්න මම කරන්න චාමර අයියගෙ ඉස්සර ආපු ගීත ඇල්බම් දාගෙන කාඹරේට වෙලා ඇස්පියාගෙ අහන එක. ඒක මටකියන්න තේරෙන්නෙ නෑ. තනිකරම දිව්‍යය ⁣⁣ඖෂදයක් වගේ. අපේ පොඩි කාලෙ ලංකාවෙ ගමේ ගෙවපු ලස්සනම අතීතය එකින් එක මතක් වෙනව ඒ ගීතත් සමග. මම වගේ මේ ගීත අසා හිත සුවපත් කර ගන්න කී දෙන්නක් නම් ඇතිද තව.
    චාමර අයියෙ ඔයා ගැන මටකියන්න තේරෙන්නෙ නෑ. ඒ හඬට අපි පුදුම ආදරේයි. 😢❤️

    • @nishanthadissanayaka3960
      @nishanthadissanayaka3960 2 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️💪💪💪💪

    • @dilsam1476
      @dilsam1476 2 ปีที่แล้ว +2

      අවන්කයෙන්ම....🤝💪😎🔥🤠

    • @danikapasan9481
      @danikapasan9481 ปีที่แล้ว +2

      ඒක ඇත්ත මේ සින්දු තනිකරම භාවනාවක්😍

    • @udaralalith4036
      @udaralalith4036 5 หลายเดือนก่อน +1

  • @athdekeem
    @athdekeem 3 ปีที่แล้ว +57

    චාමර අයියගෙ සිංදු නැතිව අවුරුදු දහයක් ගියත් කවමදාකහරි දැකපු ගමන් බලන අහන ප්රේක්ෂකයෝ කන්දක් ඉන්නවා චාමර අයියේ...
    ඒක තමයි උඹ හොයපු වත්කම..

  • @nethindu8424
    @nethindu8424 3 ปีที่แล้ว +99

    අඩෝ පුලුවන් නම් අපේ චාමර අයියව ගෙන්නුව වගේම ඔහොම්ම අපේ දමිත් අසංක අයියවත් ගෙන්නපං.ලොකු පිනක් බං.💓💓💓💓

  • @kasundumindaedrisingaha6596
    @kasundumindaedrisingaha6596 3 ปีที่แล้ว +100

    තාත්තලගෙ කාලෙ ජොතිපාල වගෙ අපෙ කාලෙ චාමර තමයි ❤️❤️❤️❤️❤️❤️ දමිත් අයියත් ඉන්නව .❤️😘😍

  • @chandimashan9573
    @chandimashan9573 3 ปีที่แล้ว +203

    අද තමයි දවස ඇගිලි ගැන ගැන හිටපු... දක්ෂයින් දෙපලක් විශිෂ්ටයන් සමග එකතුවුණු දවස...

  • @issarox7
    @issarox7 6 หลายเดือนก่อน +7

    Bass ගහන දෑතට දෙවි පිහිටයි…..🙏

  • @user-ph2ls4qd5d
    @user-ph2ls4qd5d 3 ปีที่แล้ว +47

    මේ හැම හැගීමකම තියනව රිදම් එකක්. එ රිදම් එක වීදින්න පුලුවන් විවිදාකාර හිත් තියන කීපයක් අතුරින් එක කොට්ටාශයකට විතරයි❤❤🌹. අන්න ඒ කොට්ටාශයෙ කොල්ලො කෙල්ලො මේ කොනට🌷🌷

  • @rusiruakalanka470
    @rusiruakalanka470 3 ปีที่แล้ว +61

    දමිත් අසංක අයියගේ සිංදුටිකත් මේ විදිහටම වදිනවා අහන්න ආසයි ❤️☘️

  • @indunil754
    @indunil754 3 ปีที่แล้ว +702

    දමිත් අසංකවත් ගේන්න පුලුවන් නම් ඔය ගැම්මටම🥰🥰🥰

  • @mahesharavinda4056
    @mahesharavinda4056 3 ปีที่แล้ว +11

    මං හිතන්නේ මේකට news band එක තමා 100% set..ඉතිං ඔය ගැම්මටම news එක්ක චාමර රණවක,දමිත් අසංකත් ගෙනාවනං සුපර් hit වෙයි...නිශ්පාදක කණ්ඩායම මේ comment එක දැක්කොත් අහක බලන්නැතුව සලකා බලන්න...views එයි සට සට ගාලා...හැබැයි බෑණ්ඩ් එක news..ආදරෙයි රෑපවාහිනී..ගොඩක් පිං..❤️❤️

  • @AK_Rhythm_music
    @AK_Rhythm_music 3 ปีที่แล้ว +34

    මොන ස්ටයිල් එකෙන් ඇහුවත් චාමර අයියා සුපිරි හදවතේ ගායකයා..😘♥

  • @user-vr2ek3se7l
    @user-vr2ek3se7l 6 หลายเดือนก่อน +21

    චාමර අයියේ ඉක්මනට හොදවෙන්න...😢😢😢😢 ගොඩක් දුකයි මේ විශ්වයේ අනන්ත බලෙන් ඉක්මන් සුවය ලැබේවා...🙏🙏🙏

  • @pasindubulegoda3799
    @pasindubulegoda3799 3 ปีที่แล้ว +20

    මාස දෙකක් විතර අහන්න සින්දු තියෙනව දැන්. පට්ට්!

  • @MrFIXX-gc8ie
    @MrFIXX-gc8ie 3 ปีที่แล้ว +27

    ජිවීතේට නොබලන වැඩසටහන් පවා බලන්න වෙන තරමට චාමර හිතට වැදිලා..දමිත් අයියවත් ගෙන්නමු..❤️✌️

  • @tharangaweerasinghe6389
    @tharangaweerasinghe6389 2 ปีที่แล้ว +6

    Coke red එකෙ දැනට no 1 Episode චාමර වීරසින්හ...No 2 Episode වේරලියද්ද.....
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Just1Click278
    @Just1Click278 3 ปีที่แล้ว +216

    00:52 සඳට සඳ එළියට 03:52 මතකයන් ඔබේ my favorite 09:28 බැද්දට සඳ වගේ 13:40 රෝස පෙති අතුරාලා ♥️♥️♥️ 18:50 ඔය සුසුම් පවන් වැදි ♥️ආදරණියම ගිතය 29:01 ඇතුගල වෙහෙර සිතින් විතරක් mashup ♥️♥️ 35:20 බෑන්ඩ් mashup

    • @Jayawardana521
      @Jayawardana521 3 ปีที่แล้ว +2

      🙏

    • @lahirusandaruwan4576
      @lahirusandaruwan4576 3 ปีที่แล้ว +5

      මේ කමෙන්ට් එක තමා හෙව්වේ තෑන්ක්ස් 😘😘

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 3 ปีที่แล้ว

      එල මෙක ගොඩක් වට්නවා සිංදු ට්ක 😘😘😘😘❤❤

    • @thisara9978
      @thisara9978 2 ปีที่แล้ว

      නියමයි....

    • @yeshankavinda187
      @yeshankavinda187 2 ปีที่แล้ว

      😍😍

  • @nuwanrmadusankha5004
    @nuwanrmadusankha5004 3 ปีที่แล้ว +189

    චාමරව ගෙන්නුවට thanks .හදවතේ ගායකයා

    • @nuwanrmadusankha5004
      @nuwanrmadusankha5004 3 ปีที่แล้ว

      @@randyhoostone2363 මිනිස්සුන්ට අපහාස කරන්න එපා බල්ලෝ.අපිට නම් හදවතේ ගායකයා චාමර තමයි

    • @mihiran9959
      @mihiran9959 3 ปีที่แล้ว

      @@nuwanrmadusankha5004 මොනාද එයා කිව්වේ චාමරට

    • @sivarathnam9574
      @sivarathnam9574 2 ปีที่แล้ว

      🔉🎶🎧🎧🎧🎧🎧Gfg🔥🔥🔥

  • @malikapriyadarshani9855
    @malikapriyadarshani9855 6 หลายเดือนก่อน +8

    මාරම ලස්සනයි සමහර band මේ ලස්සන සින්දු කනවා News නියමේටම කලා චාමර හැමදාමත් අපේ හදවතේම ඉදිවි ❤❤❤

  • @sulakkhanapalliyaguruge9587
    @sulakkhanapalliyaguruge9587 3 ปีที่แล้ว +53

    චාමර රණවක , දමිත් අසන්ක ඊලග ප්‍රොගැම් වලට ගෙන්නෝ ඔය ගැම්මට ❤️❤️☝️☝️☝️

  • @prasannarathnayake4424
    @prasannarathnayake4424 3 ปีที่แล้ว +42

    ගැම්මටම නිව්ස් එක්ක දමිත් ඕනෙ..එක හීනයක් හරි අපි අනිත් එකට යං
    1.මට හීනයක් වෙලා(රෙගේ රොක්)
    2.මායිම් ගමේ(පියානෝ ස්ටයිල්)
    3.මේ අනන්ත රාත්‍රියේ(ස්ලෝ වර්ශන්)
    4.සිතේ පෙම් පුරා( බයිලා )
    5.පමා වෙලා
    6.ඈතින් එන සුලං රොදේ/සිතත් එක්ක යන්න යං/මගේ ප්‍රතම ආදරේ/සුදු ගව්මේ රැලි(මාශප්)
    7.පායන සඳේ(ෆාස්ට්)
    මේ ටික ගැහුවනම් ආයෙ අනිත් හීනයත් හැබෑවීමක් තමා..
    ගෙන්නමු දමියව එන්නැත්තං උස්සගෙන හරි ගෙන්නමු..🥴😍🥴

  • @sapumaleranda7029
    @sapumaleranda7029 3 ปีที่แล้ว +19

    චාමර අයියේ සුපිරි ඇත්තටම ලස්සනයි සරිත් සුරිත් නියමෙට වැඩේ දුන්නා ඔයාලත් ලස්සනයි බ්‍රෝ

  • @hasunpriyanath824
    @hasunpriyanath824 2 ปีที่แล้ว +14

    ඒ කටහඬ
    ඒ සංගීතය
    ඒ සිංදු
    පිස්සුවක්❤️❤️❤️

  • @sasankanayanashan8534
    @sasankanayanashan8534 3 ปีที่แล้ว +24

    ආසම බෑන්ඩ් එකයි හදවතේ ගායකයයි අම්මෝ ♥️♥️♥️♥️♥️

  • @shiranthilakarathne7543
    @shiranthilakarathne7543 3 ปีที่แล้ว +16

    චාමර වීරසිංහ සුපිරි.
    දමිත් අසංක / චන්දන ලියනාරච්චි Next

    • @smartlearningmax
      @smartlearningmax 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ම bro....

  • @rash9602
    @rash9602 3 ปีที่แล้ว +64

    චාමර වීරසිංහ 😍😍😍දමිත් අසන්ක චන්දන ලියනආරච්චි ඔිනේ ❤😍😍

    • @ishanshalinda3783
      @ishanshalinda3783 3 ปีที่แล้ว +2

      ❤️

    • @lakruwanbandara4171
      @lakruwanbandara4171 3 ปีที่แล้ว +1

      චන්දන ලියනආරච්චි ගේනවා නම් නියමයි

  • @sisirapriyankara5065
    @sisirapriyankara5065 3 ปีที่แล้ว +41

    ,අම්මෝ මගෙ ආසම artist චාමර වීරසිංහ ...ගෑඋන තැන රසයි...

    • @sisirapriyankara5065
      @sisirapriyankara5065 3 ปีที่แล้ว

      @@randyhoostone2363 ඔව් පකෝ ඇයි තොට පුකේ අමාරුද...

  • @malindaudugamasooriya5737
    @malindaudugamasooriya5737 3 ปีที่แล้ว +2

    Chamara ayye oya apiwa pissu wattanawa.... Adarei News.... Gamma....

  • @xtrmaniya8572
    @xtrmaniya8572 3 ปีที่แล้ว +30

    හදවතේ ගායකයයි හදවතේ Band එකයි එකතු උනාම තියෙන ගැම්ම 😍😍❤

  • @pvisuddhi67
    @pvisuddhi67 3 ปีที่แล้ว +60

    අම්මෝ උබලට ගොඩාක් ස්තුති චාමර අයියා ගෙන්නුවට...😍❤

  • @dhanushkamadushanlb4673
    @dhanushkamadushanlb4673 3 ปีที่แล้ว +15

    දැක්ක සුප්පම වැඩේ චාමර අයියා ටයිමින් වලට සිගින්...පට්ටම ..🖤

  • @buddikavishwa1732
    @buddikavishwa1732 3 ปีที่แล้ว +22

    ආදරෙයි එකෙන්ම✌❤🙏 ... හදවතේ ගායකයා... ❤සරිත් *සුරිත්. ..❤. දමිත් අසංක❤ වත් ගෙන්වමු ඔය ගැම්මෙන්ම❤🙏

  • @oshadavm
    @oshadavm 3 ปีที่แล้ว +10

    Rock රිද්යමය ,BASE ,චාමරගේ Voice එකට එකතු වෙලා HEADPHONE එකෙන් අහද්දී දැනෙන Feeling එක.

  • @nadushanmguruge6142
    @nadushanmguruge6142 3 ปีที่แล้ว +285

    ආසම බෑන්ඩ් එකයි ..
    මගේ වගේම හැමෝගෙම හදවතේ ගායකයයි ...බොහොම ස්තුතියි ජාතික රූපවාහිනීයට ..🙏🖤

    • @dilsam1476
      @dilsam1476 2 ปีที่แล้ว

      අවන්කයෙන්ම.... හදවතින්ම... 🤝💪😎🔥🤠

  • @dilshankarunarathne8086
    @dilshankarunarathne8086 3 ปีที่แล้ว +7

    දහ පාරක් බැලුවත් ඇති වෙන්නැ😍❤️

  • @dasunmadusanka5951
    @dasunmadusanka5951 6 หลายเดือนก่อน +1

    සුපිරි,ඒ රත්තරං සිංදු ටිකට දෙන අලුත් සංගීතය, චාමර අයියා ආදරෙයි,සරිත් සුරිත් දිගු ගමනකට ජය ♥️🎧🎵

  • @Sasiya_Bro..
    @Sasiya_Bro.. 3 ปีที่แล้ว +10

    චාමර අයියව ගෙන්නපු එකට ගොඩක් thnks

  • @keshawakulasekara9299
    @keshawakulasekara9299 3 ปีที่แล้ว +86

    මේ ටික අවුරුදු දෙක තුනකටම ඇති .........♥️💪👊

  • @oshanlakshika586
    @oshanlakshika586 3 ปีที่แล้ว +9

    චාමර අයියා එනකල් හිටියේ,news එක්කම ♥️♥️

  • @mayurikanchana268
    @mayurikanchana268 3 ปีที่แล้ว +53

    රෑට හැමදාම හිත හැදුවේ චාමර අයියා තමයි❤️❤️

  • @udaraabeywickrama9104
    @udaraabeywickrama9104 3 ปีที่แล้ว +30

    යකෝ music arrangements කොච්චර සුපිරිද කියනවනම් පටන් ගද්දි හිතාගන්න බෑ මොන සිංදුවද play කරන්නෙ කියල .❤😍 ගින්දර 🔥

  • @user-tp6yk1rv7g
    @user-tp6yk1rv7g 3 ปีที่แล้ว +97

    දැහැනට සමවැදිලා බටනලාව ගහන කොලුවම තව ටිකකින් උඩ පැන පැන‍ රිදම් ගිටාර් ගහනවා කියහංකෝ 😁😁 ඒක නියමයි මචෝ ❤️❤️
    චාමර වීරසිංහ ගැන මොනා කියන්නද ඉතින්

  • @kmlsrilanka6100
    @kmlsrilanka6100 3 ปีที่แล้ว +87

    මේක 1M ගහනවා 💪

  • @chathurangimadumaligalatha5468
    @chathurangimadumaligalatha5468 7 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි.2023දිත් අහනවා❤️

  • @adhiproduction
    @adhiproduction 6 หลายเดือนก่อน +2

    ❤️ ❤️ ❤️ ❤️ හදවතේ ගායකයා ❤❤❤❤ chamara weerasingha😘😘😘😘😍😍😍😍

  • @chathurangaonline4175
    @chathurangaonline4175 3 ปีที่แล้ว +14

    හදවතේ ලේ පවා ඒ හඩට වහ වැටිලා...හදවතේ සුපිරිම හඩ.කොල්ලන්ගේ හදවතේ ගායකය්👍👍👍👍👍👍චාලි ආදරෙයි පැලෙන්න....

  • @yasindudilshan464
    @yasindudilshan464 3 ปีที่แล้ว +62

    චාමර රනවක , දමිත් අසංක ඊලග වැඩසටහන් වලට අරං එන්න ❤️❤️❤️

  • @wasanthiudeni3364
    @wasanthiudeni3364 3 ปีที่แล้ว +5

    නිහතමානී ගායන වීරයා....චාමර වීරසිංහ ❤ ඒ හඩ භාවනාවක්

  • @rainingintheworld1293
    @rainingintheworld1293 3 ปีที่แล้ว +8

    චාමර වීරසිංහයි දමිත් අසන්කයි දෙන්නම හදවතේ ගායකයෝ ඊලගට දමිත් අසන්ක ගෙන්නකෝ🥰😍

  • @piumalwelgama1042
    @piumalwelgama1042 3 ปีที่แล้ว +21

    දක්ෂ තරුණ පරපුරේ සංගීත කණ්ඩායම එක්ක සංවේදී ගීත රසාස්වාදකයින්ගෙ king චාමර වීරසිංහ සහෝදරයාව එක් කල මේ වැඩසටහනට ස්තූතියි...ජය ශ්‍රී ......

  • @ranindugamage1850
    @ranindugamage1850 3 ปีที่แล้ว +14

    හදවතේ ගායකයා චාමර වීරසිංහ..❤️👍❤️

    • @sandayakumara6106
      @sandayakumara6106 3 ปีที่แล้ว +2

      Ow ranidu 👍

    • @ranindugamage1850
      @ranindugamage1850 3 ปีที่แล้ว +2

      @@sandayakumara6106 ආ විසල් බ්‍රෝ..😹❤️

  • @chamalravihara5993
    @chamalravihara5993 2 ปีที่แล้ว +4

    ආසම accoustic band එක අම්මෝ පිස්සුවක් sarith surith ❤️

  • @diyatha2253
    @diyatha2253 3 ปีที่แล้ว +12

    කටහඩකට පුලුවන්ද මිනිස්සුවන් නේ තරන් නිවන්න..කටහඩකට පුලුවන්ද අතීත මතක අවුස්සන්න මේ තරමට ලස්සන අතීතයක් ආදරේ කරපු හඩක්..දමිත් අයියවත් ඕන..අපේ අයියලා අහනවා ඇහිලා ඇහිලා අපිත් ආදරේ කරන්න පටන් අරන් අපිත් ඇබ්බැහි වෙලා....❤️❤️❤️

  • @nalinbandara7207
    @nalinbandara7207 3 ปีที่แล้ว +68

    වැඩ්ඩොන්ට..වැඩ්ඩෙක් සෙට්වෙලා .නියම news එක ❤️❤️

    • @kaweesharoshankumarasiri5499
      @kaweesharoshankumarasiri5499 3 ปีที่แล้ว

      Aniwa kollo

    • @nalinbandara7207
      @nalinbandara7207 3 ปีที่แล้ว

      @@randyhoostone2363 කුඩ්ඩා උනත් දක්ශතාවය අගය කරපන්..🙈🙈

  • @sitharasithara2648
    @sitharasithara2648 3 ปีที่แล้ว +44

    අම්මෝ චාමර කොහිද ඉන්නෙ මම එතන....love you චාමර ❤️❤️❤️❤️❤️

    • @sitharasithara2648
      @sitharasithara2648 3 ปีที่แล้ว

      @@randyhoostone2363 ඔව් ඇයී

    • @sitharasithara2648
      @sitharasithara2648 3 ปีที่แล้ว

      😁😋😂😀🤣😆😉😅😛😜😝🤑🤪🤠😹

  • @h.k.cpuspakumara2070
    @h.k.cpuspakumara2070 3 ปีที่แล้ว +31

    චාමරයෝ උබයි පොඩි කොල්ලොටිකයි අදනමි පිස්සු කරා පටිටම පටිට බන් උඹලා එළ එල

  • @sandarukalhara8174
    @sandarukalhara8174 3 ปีที่แล้ว +5

    බේස් පාර දෙනව සුපිරියට 🤟

  • @upulhemantha86
    @upulhemantha86 3 ปีที่แล้ว +19

    අපේ කාලේ ජොති චාමර ආදරේයි ......🙏🙏💟💟💟

  • @kavindaHKDM
    @kavindaHKDM 3 ปีที่แล้ว +8

    අපේ දමිත් අයියාව ඕනේ.😉 මං ආසම.ගායකයෝ දෙන්නා ❤💯

  • @imeshdilshan1216
    @imeshdilshan1216 4 หลายเดือนก่อน +2

    ඔයා චිත්‍ර අදින එක භාවනාවක් කියනව අපිට නම් ඔයාගෙ හඩ භාවනාවක්❤❤

  • @rohinimangalika2143
    @rohinimangalika2143 3 ปีที่แล้ว +5

    ගොඩක් ආදරණීයම කටහඩක්, ආදරණීය ගායකයෙක් තමා චාමර වීරසිංහ කියන්නේ ..... අපේ හදවතේ ගායකයා... ආදරෙයි හැමදාමත් ..😍😍😊😊

  • @RAVIWEDIKKARA57805
    @RAVIWEDIKKARA57805 3 ปีที่แล้ว +19

    රහටම බැකින් එක දෙන වැඩ්ඩෝ ටිකක් එක්ක,
    හිතට සින්දු කියන අපේ එකා🖤🖤🖤🖤

  • @sudharanuwanpriya3429
    @sudharanuwanpriya3429 3 ปีที่แล้ว +21

    බලන්නම ඕන එකක් !
    Acoustic සහ beat band වල රහ හොඳටම තේරෙයි.
    මට තියන පුදුමේ එක අංශු මාත්‍රයක වත් pitch out එකක් ඇහුනේ නෑ singing වල. Perfect 👌🏻🖤❤️
    Band එකත් next level 🤘🏻

  • @poornageeth7661
    @poornageeth7661 3 ปีที่แล้ว +5

    හදවතේ ගායකයා-චාමර වීරසිංහ ❤ආදරෙයි අයියේ❤

  • @lahiruudara9645
    @lahiruudara9645 3 ปีที่แล้ว +7

    හදවතේ සොදුරු හඩ..චාමර විරසිංහ..👍👍👍🎤🎤🎤🎤👍👍❤

  • @kavindumihiranga5741
    @kavindumihiranga5741 3 ปีที่แล้ว +19

    මේ දවස එනකම් බල බල හිටියේ සින්දු ටික අහන්න 🖤🖤🖤💟

  • @shainbro5823
    @shainbro5823 3 ปีที่แล้ว +20

    තවත් අසාවෙන් බලපු ලස්සන ශෝව් එකක්‌ ❤️🥰

  • @dinuragimhan208
    @dinuragimhan208 5 หลายเดือนก่อน +2

    චාමර කියන්නේ වේනම ලේවල් එකක්❤️

  • @masterstubborn9947
    @masterstubborn9947 3 ปีที่แล้ว +20

    චාමර අයියා නිසාමයි බැලුවේ 😌❤️
    මරු Program එක ❤️

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c 3 ปีที่แล้ว +29

    ස්තූති ජාතික රූපවාහිනි ඔබ සැමට ..
    ❤️❤️❤️❤️
    ජයවේවා ❤️
    බෑන්ඩ් එකේ සියළුම දෙනාටත්.ජයවේවා ❤️.
    තෙරුවන් සරණයි ...
    තෙරුවන් සරණයි චාමර අයියා .

  • @mayurikanchana268
    @mayurikanchana268 3 ปีที่แล้ว +13

    චාමර වීරසිංහ කියන්නේ දමිත් අසංක. දමිත් අසංක කියන්නේ චාමර වීරසිංහ දමිත් අසංකවත් ඔනේ❤️❤️

  • @kasunnilanga3394
    @kasunnilanga3394 3 ปีที่แล้ว +2

    Sarith surith kiuwoth aya ithin supiri.hadawathe gayakayath ekata set wela.aya maru ithin..supiriii ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @sahanmuthukumaranaetisalat
    @sahanmuthukumaranaetisalat 3 ปีที่แล้ว +2

    dakune gamma -surith sarith jaya wewaa

  • @sandaruwandholapihille4667
    @sandaruwandholapihille4667 3 ปีที่แล้ว +13

    Two million ගහම්න්න ලෑස්ති වෙම්න.😌❤️

  • @diniduthiwanka6333
    @diniduthiwanka6333 3 ปีที่แล้ว +5

    දකුණේ ව්ර සිංහයා ❤️❤️❤️❤️💪💪🌷❤️❤️
    ❤️❤️❤️💪good luck💪❤️❤️❤️

  • @imaluvin
    @imaluvin 3 ปีที่แล้ว +4

    සුපිරියක් ❤️ දමිත් අයියවත් ගෙන්න

  • @CHATHURANGA
    @CHATHURANGA 3 ปีที่แล้ว +8

    ayeth news awith 🖤🖤🖤 patta. Our legend Chamara Weerasinghe 💪😍

  • @user-eu4os3qe3k
    @user-eu4os3qe3k 3 ปีที่แล้ว +4

    අපෙ චාමර අයියාට අදරෙ අය Like එකක් දන් යන් ❤️❤️

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 ปีที่แล้ว +24

    මාතර අභිමානය චාමර අයිය මාතරම සරිත් සුරිත් එක්ක සෙට් වෙලා දෙන රසේ...හම්මෝ ආදරෙයි සෙට් එකටම ❤️🙏
    ගොඩක්ම ස්තුතී ජාතික රූපවාහිනී නැවතත් the news band එකටම වේදිකාව දීපු එක....
    #මාතර 🇱🇰 🌟

  • @samiththaraka5189
    @samiththaraka5189 3 ปีที่แล้ว +6

    චාමරනම් ඉතින් සුපිරිම තමයි ❤️❤️❤️🎼🎼

  • @lalithk7025
    @lalithk7025 3 ปีที่แล้ว +6

    ආන්නේකයි වෙනස..චාමර අයියා

  • @dilinilanka4287
    @dilinilanka4287 3 ปีที่แล้ว +35

    හීනයක් හැබෑවීම තරම් සතුටක් තියෙයිද තව කෙනෙකුගේ හිතට
    Thank you Rupawahini red team, 💯
    Sarith Surith & the News band 💣
    Specially Chamara ayya 👑

  • @rishainduwijesingha2497
    @rishainduwijesingha2497 3 ปีที่แล้ว +11

    news band 🔥🔥❤❤
    චාමර වීරසිංහ හදවතේ ගායකයා ❤ ❤ 😍❤❤

  • @derrond
    @derrond 3 ปีที่แล้ว +6

    දෙන එක දීලා තියෙනවා සුපිරියටම ...................... 😍😍😍😍😍🤘🤘🤘🤘🤘🤘

  • @tharindusachinthana2740
    @tharindusachinthana2740 3 ปีที่แล้ว +5

    ලංකාවේ හොඳම, ජනයන් ගේ ප්‍රියතම ගායකයා ආදරෙයි

  • @dimuthumadusanka3630
    @dimuthumadusanka3630 3 ปีที่แล้ว +33

    චාමර හදවතේ , ජනතාවගේ ගායකයා.
    මාතර කොල්ලො 3ක් රටම නලවපු දවසක්.
    Chamara sarith surith proud to be a matarist

    • @mr.englishacademy5142
      @mr.englishacademy5142 2 ปีที่แล้ว +1

      තමන්ගෙ ලොකුකම තමාට මිස අනෙකාට වැදගත් නැත. කොතන උපන්නද දක්ෂයා දක්ෂයාමය. එස්.කේ සිරිසේන කිව්වා මෙන් රොකට් එක අගහරු වලට ගියාම, රොකට් එක ගුවන් ගත කල තැනට රැගෙන ගිය ඩයිවර් පම්පෝරි ගහනවලු

    • @dimuthumadusanka3630
      @dimuthumadusanka3630 2 ปีที่แล้ว

      @@mr.englishacademy5142 කලුතරින් උතුරේ තිබූ සංගීත කලව දකුනට ගෙනාවෙ පර්පල් රේන්ජ් සකුරා රේන්ජ්. ඒ කලාව ජාත්‍යන්තරයට ගෙනයන්න පුලුවන් දක්ශයින් දෙන්න සරිත් සුරිත් . ඒ ගැන දකුනෙ අපි ආඩම්බරයි. හසලක ගාමිනී කිව්වම බුත්තල මොනරාගල මිනිසුන් ආඩම්බර වෙනව, සංගක්කාර කිව්වම නුවර උන්ට වැඩි ආඩම්බරයක් එනව. සරත්ෆොන්සේක කිව්වම අම්බලන්ගොඩට ආඩම්බරයක් දැනෙනව. රාජපක්ශල කිව්වම හම්බන්තොට උන්ට ලැජ්ජාවක් දැනෙනවා. ඒක ප්‍රාදේශීය හැගීම

    • @mr.englishacademy5142
      @mr.englishacademy5142 2 ปีที่แล้ว

      @@dimuthumadusanka3630 හරි මල්ලි ආඩම්බර වෙන්න. පම්පෝරි ගහන්න.

    • @dimuthumadusanka3630
      @dimuthumadusanka3630 2 ปีที่แล้ว

      @@mr.englishacademy5142 its not a boasting

  • @upulhemantha86
    @upulhemantha86 3 ปีที่แล้ว +10

    මරු බැකින් ඩ්‍ර්ම්ස් ,බෙස් ලීඩ් ඔක්කොම . මාර බැලන්ස්. අනික බේස් කියන්නේ මෙන්න මෙකට. ලංකාවේ එකොස්ට්‍ර්ක් කියන බැන්ඩ් වලට හොද ආදර්ශයක් ...... මෙන්න එකොස්ට්‍ර්ක් . අනිත් අය එකොස්ට්‍ර්ක් කියලා ගහනවා පුදුම ගොසාවක්.🙏🙏🙏

    • @KCK1203
      @KCK1203 3 ปีที่แล้ว

      මේ එකොස්ටික් නෙවෙයි පුතා😂

  • @harshalakmal5923
    @harshalakmal5923 ปีที่แล้ว +13

    හදවතේ ගායකයා ආදරෙයි චාමර අයියා ❤😘 ... ඒ හඩ මාරම එකක් කොච්චර ඇහුවත් එපා වෙන් නැ ❤ congratulations 😘❤

  • @malithasalgado7928
    @malithasalgado7928 2 ปีที่แล้ว +4

    හදවතේ ගායකයා❤💪

  • @harshahettiarachchi7796
    @harshahettiarachchi7796 3 ปีที่แล้ว +5

    මේ සිංදු අහන් ඉන්න අහන් ඉන්න ආසය්. ඒ තරම් මිහිරිය්.මොකද චාමර අය්‍යාගෙ හඩ වගේම සංගීතය ,වචන මේ වගේ ලස්සනට පදපේලි දැන් ලියනවා අඩුය්. චාමර අය්‍යාගෙ සිංදු ගොඩක්ම ලියලා තියෙන්නේ ආරාධනා අක්කා. ඒ පදපේලි කොතරම් මිහිරිද.❤️❤️❤️

  • @chamoddewmina2115
    @chamoddewmina2115 3 ปีที่แล้ว +4

    ආසම බෑන්ඩ් එකයි හදවතේ ගායකයයි 🥺❤

  • @chamaraathapaththu4044
    @chamaraathapaththu4044 5 หลายเดือนก่อน +2

    ඉක්මනින් සනීප වෙලා එන්න රත්තරන් අයියේ.....🥺❤

  • @MalindaG
    @MalindaG 2 ปีที่แล้ว +6

    Acoustic රහ හරියටම ලංකාවට දීපු ලාබාලතම කොල්ලෝ සෙට් එක! හම්මේ ඒ සද්දේ. මෙහෙම අහද්දී මේ සින්දු වල රහ. ආයේ සුපිරිම කියන්නේ, අති විශිෂ්ටයි! 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🤗😎 Jayen Jayama Wewa #SarithSurith + #NEWS

  • @SSMusicCrafts
    @SSMusicCrafts 2 ปีที่แล้ว +8

    බොහොම ස්තුතියි ජාතික රූපවාහිනියට..❤️❤️ මෙවැනිම සංගීත වැඩසටහන් තව තවත් අප අතරට රැගෙන එන්න..❤️❤️

  • @krishangayantha3524
    @krishangayantha3524 3 ปีที่แล้ว +9

    බේන්ස් ගහන එකා නම් පට්ටයි.💥 අනිත් ඔක්කෝම උන්.👌💟

  • @muthukumara7489
    @muthukumara7489 ปีที่แล้ว +1

    Ammo දකුනේ ගැම්ම වීරසින්ඝයා