Bhanu Prabasha | Romantic Opera | Blind Auditions | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 518

  • @B.Gamage
    @B.Gamage 22 ชั่วโมงที่ผ่านมา +394

    Dream star එකෙන් කැපුනු දක්ශයෙක්....
    උත්සාහය ඇත්තටම අගය කරන්න ඕන...
    ඉදිරියට ම යන්න ලැබෙන්න ඕන
    Good luck❤

    • @OLALLEARNINGTIPS
      @OLALLEARNINGTIPS 14 ชั่วโมงที่ผ่านมา +1

      Sunira ekka ne hitiye

    • @isurumax8497
      @isurumax8497 14 ชั่วโมงที่ผ่านมา

      Mn hinthuve meya dinai kiyala❤

    • @KumaraDesilva-fv2xb
      @KumaraDesilva-fv2xb 14 ชั่วโมงที่ผ่านมา

      ​@@OLALLEARNINGTIPSනෑ ෆැලන්ගේ season එකේ

    • @DeshanSathsara-18
      @DeshanSathsara-18 12 ชั่วโมงที่ผ่านมา

      ​​@@OLALLEARNINGTIPSනෑ ෆැලන්ලගෙ සීසන් එකේ

    • @PrasannaPriyasad
      @PrasannaPriyasad 12 ชั่วโมงที่ผ่านมา +5

      Ai ane namak thanak hadagatthu kenek thawa aluth kenekta ida denne natthe,hama Chanel ekema place ekak gannama oneda?

  • @SasithaSenanayake
    @SasithaSenanayake 15 ชั่วโมงที่ผ่านมา +141

    Dream star තුළින් ඔපවුටුණු මැණිකක්. Now he is on the global stage. ❤❤

  • @asankapushpakumara9759
    @asankapushpakumara9759 วันที่ผ่านมา +335

    මෙයා මෙහේම තරග කරන්න ඕනී කෙනෙක් නෙවෙයි star කෙනෙක්.මාර ලස්සන හඩක් තියෙන්නේ

    • @chamweer7866
      @chamweer7866 23 ชั่วโมงที่ผ่านมา +6

      Agree

    • @sportroundup-xg9eq
      @sportroundup-xg9eq 23 ชั่วโมงที่ผ่านมา +2

      රගපාන්න චාන්ස් ආවා

    • @Nelukadamayanthio
      @Nelukadamayanthio 23 ชั่วโมงที่ผ่านมา

      මෙයා දෙරණේ ඩ්‍රිම්ස්ටා හිටියේ ​@@sportroundup-xg9eq

    • @risithhansidu
      @risithhansidu 9 ชั่วโมงที่ผ่านมา

      ​@@sportroundup-xg9eqඔව් ඉස්කෝලෙ drama එකේ හිටියනෙ

  • @MalindaG
    @MalindaG 21 ชั่วโมงที่ผ่านมา +59

    What a Gigantic Performance Bhanu Malli. I honestly thought that you will go ahead with Mihindu Aiya 😍❤️✌🏻 But Again You Made a Drastic & Intelligent Decision And Will See You Rocking The Stage This Time For The Fullest! Need to See You in Finals Malli, and here is the first one who goes Voice Global at the Initial Round! අමුතුම රහක් තියෙන හිත හොඳ සුපිරිම කොල්ලෙක්! සරලවම ❤🥰🎶🎼🎵🎤🎧🎸🥁🎹

  • @vidushadeepal
    @vidushadeepal 23 ชั่วโมงที่ผ่านมา +203

    මෙච්චර කාලෙකට රියලිටි ස්ටාර් තරඟයකින් පළමු වටයෙන්ම ⁣ඇහුනු එකම Professional ම ගායනය 🎉🌟 භානු

    • @sportroundup-xg9eq
      @sportroundup-xg9eq 23 ชั่วโมงที่ผ่านมา +15

      ඔයා දන්නවාද.මෙයා dream star හිටිය⁣ි කියලා. Teledrama.රගපැවා

    • @Nelukadamayanthio
      @Nelukadamayanthio 23 ชั่วโมงที่ผ่านมา

      ඔව් පැලන් ඈන්රියා එක්ක හිටියේ ​@@sportroundup-xg9eq

    • @vidushadeepal
      @vidushadeepal 23 ชั่วโมงที่ผ่านมา

      @@sportroundup-xg9eq ඔව් මචං මං දන්නවා. ඉස්සරත් මේ වොයිස් එක අහලා තියෙනවා.
      Dream Star වලින් එයා පොලිෂ් උනා. ලංකාවේ Artist කෙනෙක් ජාත්‍යන්තරය අතික්‍රමණය කරන්න ඕනි. Voice Teens කියන්නෙ කොච්චර ඉහල මට්ටමේ වැඩසටහනක් ද කියන එ⁣ක මේකෙන් තේරෙනවා. ඉතිං එයා පාරක් හොයාගත්තා. එයාගෙ දක්ෂතාවයට ඕඩි⁣යන්ස් එකක් හඳාගන්න. මේක තමා වෙන්න ඕනි. මෙයා දිගටම ඉස්සරහට ගියොත් Voice teens ඉන්න ගමන් මෙයාගෙ Path එක හරියට හඳාගත්තොත්, මේක හොඳම Marketing එකක් වේවී. International මියුසික් ශෛලියක ලංකාවේ Culture එකක් වේවි.

    • @ruthmethusala8703
      @ruthmethusala8703 22 ชั่วโมงที่ผ่านมา

      @@sportroundup-xg9eqyes

    • @awkpbg8020
      @awkpbg8020 22 ชั่วโมงที่ผ่านมา +9

      Eya itin professional singr knk tama

  • @ishanidesilva9583
    @ishanidesilva9583 22 ชั่วโมงที่ผ่านมา +214

    දැන් මෙයාලා reality වල ඉන්න ඕන කෙනෙක් නෙමේ මෙයාලා field එක හදාගත්තු අය අනිත් එක මෙයා vocal training class කරනවා ඉතින් මෙයා coach කරන්න මිසක් contest කරන්න ඕන කෙනෙක් නෙමේ

    • @Ronesh_Fernando_
      @Ronesh_Fernando_ 22 ชั่วโมงที่ผ่านมา +27

      Target eka kiyala deyak uget athi hinayak kawada hari රියලිටි තරගයක ජයක්ග්‍රහනයක් දිනනවා කියලා❤.

    • @raveenphotography3731
      @raveenphotography3731 8 ชั่วโมงที่ผ่านมา +1

      band ekakut tiyenawa meyata

    • @maheshikamaheshi8755
      @maheshikamaheshi8755 8 ชั่วโมงที่ผ่านมา +2

      baanu kiyanne coach kenek lagata enna ayek. baanu nisa anith ayata sadaranayak wewi kiyala hithenawa.baanuta tharagayak naa. baanu tharaga karuwek newei.

  • @DumindaWithanapathirana-ds2dj
    @DumindaWithanapathirana-ds2dj 11 ชั่วโมงที่ผ่านมา +23

    මං හිතන විදියට මෙයා මෙයාට තියන හැකියාව ලෝකෙට පෙන්නන්න තරගෙට ආව මිසක් මෙයා මේ තරගෙ ජයගන්න බලාපොරොත්තුවකින් ආපු කෙනෙක් නෙමෙයි..මට මතකයි දෙරණෙ පොඩ්ඩියෙ ගීතය රහටම ගායනාකරපු හැටි

  • @bimaa9606
    @bimaa9606 วันที่ผ่านมา +196

    භානුලා දැන් තරඟ වලට එන්න ඕනි මිනිස්සු නෙවෙයි field එකේ දුරක් ගිහින් ඉන්න ඕනි මිනිස්සු. Dream star වලින් පස්සෙත් මෙයාට හොඳ තැනක් හැදිලා තිබුනෙ

    • @ChethnaKav
      @ChethnaKav วันที่ผ่านมา +3

      ❤️💯

  • @SLtrending365
    @SLtrending365 วันที่ผ่านมา +399

    Dream Star හිටපු කෙනෙක් වගේම දෙරණෙ ඉස්කෝලෙ නාට්‍යයයේ නළුවෙක් 🙂

  • @dedunu7803
    @dedunu7803 23 ชั่วโมงที่ผ่านมา +288

    මෙයාලා දැන් reality වල ඉන්න ඕන අය නෙමෙයි... හරිනම් දැන් stage වල ඉන්න ඕන අය.... ආයේ reality වල කරන්න දෙයක් නැනේ මෙයාලට

    • @nisansaladissanayake4194
      @nisansaladissanayake4194 21 ชั่วโมงที่ผ่านมา +3

      Owu eka aththa..eya tharuwak ai ayema mehema

    • @ThiranUshara-r9m
      @ThiranUshara-r9m 20 ชั่วโมงที่ผ่านมา +12

      ඉගෙන ගන්න දේවල් වල සීමාවක් නෑ ප්‍රසිද්දිය වැඩි වෙන්න සීමාවක් නෑ ඒක නිසා අනවශ්‍ය දේවල් කියන්න එපා

    • @virajdilshan-zy2hf
      @virajdilshan-zy2hf 17 ชั่วโมงที่ผ่านมา +2

      Ekane athth..meyala me karana Wade waradi...thawa kenekuta awasthawa nathi karanawa....tharagekata ena hamoma dinanne na...habai dinapu nathi hamoma gamanak giyaa....

    • @nethsaraPerera_NOVA
      @nethsaraPerera_NOVA 14 ชั่วโมงที่ผ่านมา +3

      @@ThiranUshara-r9m e unata wena kenekge chance ekak neda me

    • @dedunu7803
      @dedunu7803 14 ชั่วโมงที่ผ่านมา +8

      ඉගෙනගන්න ඕන නම් reality එකකට එන්න ඕන නෑනේ.... එයා දැනටම singer කෙනෙක්... එයට ම කියල originals පාවා තියනව... එහෙම තියද්දීත් මේ කරන වැඩේ සෙට් නැ

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 วันที่ผ่านมา +75

    මේ voice එකනම් හදවතටම දැනෙනව ඉස්සරහටම යන්න ඕනි කෙනෙක් trending වෙන්නම ඕනි 👌❤️🔥

  • @teleporter_g
    @teleporter_g 13 ชั่วโมงที่ผ่านมา +39

    මට නම් හිතෙන්නෙ මේක marketing trick එකක් කියලා.Dream Star වගේ ලොකු තරඟකාරී තරඟයකින් top 5 ආපු කෙනෙක් The Voice එකෙන් මුලින්ම කැපුනාම මේ reality show එක ලංකාවෙ bestම එක වගේ හිතෙනවනෙ මිනිස්සුන්ට.
    මට නිකමට හිතුනේ.හැබැයි මෙයා ඇත්තටම මේකට ආවා වෙන්නත් පුලුවන්.නමුත් මෙයාත් එක්ක හිටිය අය ගොඩක් ඉස්සරහට ගිහින් industry එකේ

  • @sudeshdeeptha7196
    @sudeshdeeptha7196 23 ชั่วโมงที่ผ่านมา +40

    මෙයාට මේකට එන්න දෙයක් නෑ මෙයා කෙහොමත් පට්ට singer කෙනෙක් පට්ටම voice එකක් ලංකාවම දන්න brand එකක් මාත් පට්ට ආදරේ කොල්ලෙක් ,ඒත් තව කෙනෙක්ගේ chance එකක් කපාගෙන මොන මගුලකට මේ competition එකට ආවද මංදා ........

  • @menulimenuli1900
    @menulimenuli1900 23 ชั่วโมงที่ผ่านมา +88

    දෙරණ dreams star එකෙන් බොහොම දුරක් ආව කෙනෙක් bhanu...ඒ වගේම ස්කොලෙ ටෙලි නාට්‍ය තුලින් දකින්නට ලැබුණු කෙනෙක් .

    • @ShanthaSampath-zq7pk
      @ShanthaSampath-zq7pk 15 ชั่วโมงที่ผ่านมา +3

      මේ වැඩසටහන ලෝක මට්ටමේ තරගයක්. ලෝකෙට පහසුවෙන්ම යන්න ප්ලුවන් අවකාශයක් තමා වොයිස් කියන්නෙ

  • @Shehani-Drz
    @Shehani-Drz 13 ชั่วโมงที่ผ่านมา +13

    මේකේ ඉන්න ජජස්ලට වඩා මෙයා දක්ෂයි ගොඩාක් ❤

  • @AdithyaLankesh-eb1yc
    @AdithyaLankesh-eb1yc 23 ชั่วโมงที่ผ่านมา +171

    තනිකර වැඩ්ඩෙක් මෙයා මොන හෙතුවක් මත මෙකට අවාද දන්නැ ❤

    • @tharakanaveenabeywickrama9607
      @tharakanaveenabeywickrama9607 23 ชั่วโมงที่ผ่านมา +2

      Why

    • @ramiru_vip
      @ramiru_vip 23 ชั่วโมงที่ผ่านมา +11

      දෙරණ dream star එකට ආපු කෙනෙක් නේද...

    • @sachinvinodlk
      @sachinvinodlk 23 ชั่วโมงที่ผ่านมา +4

      ekane raini kelinma ahuwe

    • @Tharii1599
      @Tharii1599 23 ชั่วโมงที่ผ่านมา +5

      Derne 1 wen bri una hinda meke 1 wenn awit

    • @Nelukadamayanthio
      @Nelukadamayanthio 23 ชั่วโมงที่ผ่านมา

      මෙයාට සමරහ විට ආර්ථික අපහසු තා ඇති දන්නේ නැ ඒක දියුණු කරගන්න වෙන්න පුලුවන් ​@@ramiru_vip

  • @KashiEkanayaka
    @KashiEkanayaka 23 ชั่วโมงที่ผ่านมา +41

    මෙයා ඩ්‍රීම්ස්ටා හිටියා නෙද ❤😮🎉✨💐
    කටහඩ ✨❤️🪔🥀

    • @CiciliyaPerera-ld2xj
      @CiciliyaPerera-ld2xj 20 ชั่วโมงที่ผ่านมา

      Ow meya andriya hekka sing karau kemek

  • @rusirurusiru-cv3to
    @rusirurusiru-cv3to 23 ชั่วโมงที่ผ่านมา +56

    දෙරෙනෙන් ආපු සුපිරි වැඩ්ඩෙක් .😮

    • @romanticheartsyou_me1992
      @romanticheartsyou_me1992 15 ชั่วโมงที่ผ่านมา +3

      ඉතිං ⁣මේකේ ඇයි...වැඩ්ඩට වැඩ පෙන්නන්න වෙලා නෑනේ...

    • @Anuththara745
      @Anuththara745 13 ชั่วโมงที่ผ่านมา

      දෙරණෙන් ආපු? එයා කොහොමත් වැඩ්ඩෙක්..

  • @Bhagya-v8b
    @Bhagya-v8b 23 ชั่วโมงที่ผ่านมา +94

    Original song එකක් දැම්සනම් හරිනෙ මං දන්න තරමට මෙයාට ලොකු fan base එකක් තියෙනවා තව කෙනෙකුගෙ චාන්ස් එකක් නේද නැතිවෙන්නෙ😢

  • @voicewithjanidu1675
    @voicewithjanidu1675 7 ชั่วโมงที่ผ่านมา +6

    මේ පාර Voice Winner මේයා ඒතරම් ඒ සංගීතය දැනුනා ❤❤❤😊

  • @lakminimadushani7187
    @lakminimadushani7187 วันที่ผ่านมา +118

    මෙයා dream star එකේ කියපු රාවණා song1 තාමත් මතකයි.....

    • @ravindusubashana5136
      @ravindusubashana5136 วันที่ผ่านมา

      ❤❤❤❤

    • @cptdemel2680
      @cptdemel2680 17 ชั่วโมงที่ผ่านมา

      අර තඩි මහත අැන්ටියි ෙකසග අක්කයි ජඩබඩ ජඩබඩ කියලා සිංගිලාස් වලින් ෙමානවෙදා කිවිවා..අපිට ෙත්රැම දැනුෙන් නැහැ කියලා ආච්චි කියනව.

  • @sathilaranatunge
    @sathilaranatunge วันที่ผ่านมา +213

    This man will be the “WINNER”❤️🔥

    • @ravindusubashana5136
      @ravindusubashana5136 วันที่ผ่านมา +2

    • @chamweer7866
      @chamweer7866 23 ชั่วโมงที่ผ่านมา +1

      I think so

    • @awkpbg8020
      @awkpbg8020 22 ชั่วโมงที่ผ่านมา +12

      But eka anik ayata asadaranayk nemed?? Eya derane purudu wela wela namakut hadagena inna actor kenekutne

    • @YOUTUBE_PSYCHO-c9g
      @YOUTUBE_PSYCHO-c9g 18 ชั่วโมงที่ผ่านมา

      Bro it's doesn't mater because all competitors are well known how to sing they are studying music that is a competition all competitors are trying to be a winner that's why we called it voice competition @@awkpbg8020

    • @Anuththara745
      @Anuththara745 13 ชั่วโมงที่ผ่านมา

      ​@@awkpbg8020පුරුදු වෙන එක කොහෙ හිටියත් කරන්න පුළුවන්.. ඉගෙන ගන්න එකට සීමාවක් තියනවද.. මේ ඔක්කොම හින්දා I don't think he'll win this..

  • @dilzmusic9336
    @dilzmusic9336 ชั่วโมงที่ผ่านมา +1

    Pawandeep Rajan කියන්නෙ Voice India Season 2 එකේ Winner 🖤 ඊට පස්සෙ තව අවු ගාණකට පස්සෙ Pawandeep එනවා Indian Idol Season 11 එකට. ඒකත් වින් කරන්න පවන්දීප්ට පුලුවන් වෙනවා...
    භානු කියන්නෙත් ඒ වගේම මාරම දක්ශයෙක්. ලංකාවේ ගායකයෙක් වෙන්න ඕනම කෙනෙක්❤️ අර කිව්වා වගේම Technically ඇන්ඩ් Feelings දෙකම බැලන්ස් කරන හොදම ගායකයෙක්...
    අනිවා මේක දිනන්න ඕන මොකද මේ තමා Next කසුන් කල්හාර ❤️

  • @PavithraAththanayaka
    @PavithraAththanayaka วันที่ผ่านมา +73

    දෙරණෙ මෙයා 5ද 6ද මන්දා...
    රවී රොයිස්ටර් මතක් වෙද්දි මේ මනුස්සයා ගැන දුකත් හිතෙනවා...මෙයා ආයෙ රස්සාවට වගේ reality වලට යනවා 😄 ඒ තරගෙම සමකාලීනයො artist ලා වෙලා..එයාලගෙ සිංදු අද voice එකේ කියවෙනවා...😄😄😄 අනේ මන්දා 😄😄😄👍👍👍🙄🙄🙄

    • @Angelmy791
      @Angelmy791 วันที่ผ่านมา +3

      ඔව් මාර චාටර්

    • @usitharanathunga9048
      @usitharanathunga9048 23 ชั่วโมงที่ผ่านมา +3

      හැබැයි කතාව ඇත්ත

    • @DinushaSandamali-d5v
      @DinushaSandamali-d5v 23 ชั่วโมงที่ผ่านมา +8

      ඔව් එකනෙ...මෙයා ස්ටාර් කෙනෙක් වෙලා ඉද්දි මෙහෙම reality වලට ආවම තරග කරන අනිත් අයට අසාධාරණයක් වෙනවානෙ...

    • @user-uo8tz1iw9lrajapaksha
      @user-uo8tz1iw9lrajapaksha 23 ชั่วโมงที่ผ่านมา

      ​@@DinushaSandamali-d5vඔව් සහතික ඇත්ත

    • @sanayaming1716
      @sanayaming1716 14 ชั่วโมงที่ผ่านมา +1

      Eka aththa..anika maara pandithayek

  • @IroAbeysinghe-qs4ji
    @IroAbeysinghe-qs4ji 22 ชั่วโมงที่ผ่านมา +14

    The one who goes to voice Global! All the best for your future Bhanu!!!❤❤❤

  • @shakiladilshan-l8c
    @shakiladilshan-l8c 4 ชั่วโมงที่ผ่านมา +9

    රෝසා සර් A/l Physics පේපර් එකක් ලිවුව වගේ වැඩක් උනේ

  • @amilasewmina
    @amilasewmina 15 ชั่วโมงที่ผ่านมา +17

    Bhanu mekata enna ekama hethuwa meka international platform ekak.❤

  • @heshangarumuni-qr6cq
    @heshangarumuni-qr6cq 11 ชั่วโมงที่ผ่านมา +6

    හිරු ස්ටාසුත් යමු broo ගැම්ම🤜🏻

  • @Zaddy.64
    @Zaddy.64 20 ชั่วโมงที่ผ่านมา +11

    රයිනි අහන්න ඕනි එක කෙළින්ම ඇහුවා 😂🙌

  • @lankadesilva.7446
    @lankadesilva.7446 22 ชั่วโมงที่ผ่านมา +38

    ඇත්තටම මේයා මේතැන ඉන්න ඔනැකෙනෙක් නෙමෙයි...මේ වැඩේන් වෙන්නේ ආධුනිකයෙකුට තැන නැතිවෙනවා...🙏

  • @tharakasandaruwan2451
    @tharakasandaruwan2451 วันที่ผ่านมา +49

    තරගවලට එන එක ජොබ් එකක් කර ගත්ත මිනිස්සූ😊

    • @ShenalPeiris-g8c
      @ShenalPeiris-g8c วันที่ผ่านมา +15

      Sirawatama 😂 araken 6 da koheda awith ..aye labbatada mekata awe...😂.eke inna audience eka maintain krganna muta ba..ekane atta..maintain kala nam ada originals gahala

    • @tharakasandaruwan2451
      @tharakasandaruwan2451 วันที่ผ่านมา +11

      @ShenalPeiris-g8c අවුලක් නෑ ඊලගට හිරු ස්ටාර් එකේ මිස් නිරෝසාගේ ටීම් එකට යන්න පුලුවන්👻👻👻👻

    • @Angelmy791
      @Angelmy791 วันที่ผ่านมา

      මේකෙන් වෙන්නෙ ඉතුරු brighters ලා කැපෙන එක 🙂👍​@@ShenalPeiris-g8c

    • @Kevin-si9xe
      @Kevin-si9xe 23 ชั่วโมงที่ผ่านมา

      Eka eyalge kamaththane ,hakiyawa thiyenwa eyata sindu kiynna baruwa nemeine

  • @ThenuriSandamini
    @ThenuriSandamini 23 ชั่วโมงที่ผ่านมา +25

    දෙරණේ සත්කාර මදි ඇතී😪😪

    • @sportroundup-xg9eq
      @sportroundup-xg9eq 23 ชั่วโมงที่ผ่านมา +4

      සත්කාර මදි.කියන්න 😂 රගපාන්න.දුන්නා නෙ

  • @udanigunarathne6693
    @udanigunarathne6693 22 ชั่วโมงที่ผ่านมา +9

    yes he was in Dream Star. But The Voice is an international platform. He may be wanted to reach out into bigger audience and recognition.

  • @PitarataWisthara-lx9gl
    @PitarataWisthara-lx9gl 21 ชั่วโมงที่ผ่านมา +7

    පට්ට දක්ෂ කොල්ලෙක්. මට මතකයි ගොඩක් කාලෙකට කලින් දෙරණ ඩ්‍රීම් ස්ටාර් එකේ හිටියා.❤❤

  • @janudi_senanayaka
    @janudi_senanayaka 23 ชั่วโมงที่ผ่านมา +55

    මෙයාල dan reality වල inna oni aya නෙවෙයි නේද... Win කරලා ඉවරයි නේ❤️... තව කෙනෙක් ගේ chance එකක් නේ ද? Ane mnda වැඩ්ඩෙක් mona unath🙄❤️

    • @darkprince3207
      @darkprince3207 22 ชั่วโมงที่ผ่านมา +1

      noo😊

    • @NisansalaPrabodhani-hj7pv
      @NisansalaPrabodhani-hj7pv 12 ชั่วโมงที่ผ่านมา +1

      Mmmm

    • @thilinikanchana261
      @thilinikanchana261 11 ชั่วโมงที่ผ่านมา +1

      😊

    • @samadhisathsarani1920
      @samadhisathsarani1920 4 ชั่วโมงที่ผ่านมา

      Voice කියන්නෙ International platform එකක් ඒක නිසා එන්න ඇත්තෙ.
      වෙන අයට අසාධාරණයක් නම් නෙවෙයි ඉතින් දක්ෂ කෙනා කවුරු ඉදියත් ඉස්සරහට කොහොමත් යයි.

  • @ar.3764
    @ar.3764 23 ชั่วโมงที่ผ่านมา +35

    දෙරනින් එච්චර තැනකට ගෙනල්ලා දීලා ඒ හම්බෙච්ච තැන maintain කරගන්න බෑ..😂 මුල් වට වලින් out උන අයත් field එකේ ඉස්සරහට යනව.

    • @tharakanaveenabeywickrama9607
      @tharakanaveenabeywickrama9607 23 ชั่วโมงที่ผ่านมา +1

      Deranin karanna daramas walata ganne

    • @sportroundup-xg9eq
      @sportroundup-xg9eq 23 ชั่วโมงที่ผ่านมา

      ​@@tharakanaveenabeywickrama9607 දන්න.තරම විතරයි 😂 drama. Sigingකරන්න දෙනවා හොදට බලහන් වෙන.නාලිකාවල.රගපාන එවුන්ගෙන්බහුතරය දෙරන.ආපු එවුන් උදා දිලුක්ෂි යුරේනි ටිනා දිනෙත් රවින් ගායකයො ගත්තොත් ඉන්නවාඅමිබානෙක

  • @567_33
    @567_33 วันที่ผ่านมา +18

    1:30 අන්න තෑගි ටික සාක්කුවේ🌝😁

  • @oliviaferandes4297
    @oliviaferandes4297 16 ชั่วโมงที่ผ่านมา +6

    භානුක අයියාට හැමෝම බැන්නනට මමනම් බනින්නේ නැ අපේ අම්මිත් කිවුවා බානුක අයියට ලස්සන කටහඩක් තියෙන්නේ කියලා ❤

    • @mjbandaranayaka
      @mjbandaranayaka 13 ชั่วโมงที่ผ่านมา +2

      එ බැන්නෙ රඟපාන්න බෑ කියලා

    • @TharindunimanthadissanayakaNim
      @TharindunimanthadissanayakaNim 10 ชั่วโมงที่ผ่านมา

      😂 ඇත්ත​@@mjbandaranayaka

  • @ThiranLakshan
    @ThiranLakshan 11 ชั่วโมงที่ผ่านมา +4

    කසුන් කල්හාර magic ❤

  • @mimi-tv5mf
    @mimi-tv5mf 23 ชั่วโมงที่ผ่านมา +11

    This is the right stage for you. Welcome back Bhanu 🥹❤

  • @chamweer7866
    @chamweer7866 23 ชั่วโมงที่ผ่านมา +16

    Super talented. He wants to win. He got removed from dream star surprisingly. Glad to see you here Bhanu

  • @judelakshitha6089
    @judelakshitha6089 15 ชั่วโมงที่ผ่านมา +12

    Dream Star වෙන්න හිටපු එකෙක්.අපරාදේ මේ වගේ එකකට නොඑන්න තිබ්බේ.මොනව වුණත් සුබ පැතුම්...❤️❤️

  • @samudithakuruppu9974
    @samudithakuruppu9974 12 ชั่วโมงที่ผ่านมา +3

    හරිම තැනට සෙට් වෙච්චි වැඩ්ඩෙක්..❤

  • @Nethu-amaya-lv
    @Nethu-amaya-lv 23 ชั่วโมงที่ผ่านมา +9

    Singer , actor also he is a multi talented person and wonderful voice congratulations bhanu 🎉❤

  • @sandunilakshika5340
    @sandunilakshika5340 23 ชั่วโมงที่ผ่านมา +6

    දෙරණේ කොල්ලෙක්.ගැම්මක් තමයි❤

  • @sewmiaveesha
    @sewmiaveesha 21 ชั่วโมงที่ผ่านมา +4

    සුපිරි දක්ශයෙක් derana dream star එකේ හිටපු.. 🎉❤❤❤❤❤

  • @ashalucky1776
    @ashalucky1776 14 ชั่วโมงที่ผ่านมา +1

    Woow අපෙ භානු මල්ලියෝ....ආඩම්බරයි ඔයා ගැන.ඒ ගායනය next level ❤ආදරෙයි මල්ලියො .....good luck...👌

  • @kakashiex4034
    @kakashiex4034 12 ชั่วโมงที่ผ่านมา +9

    Chillout giys its not the first time a random guy apeared in two srilankan shows😂❤

  • @ranjanikandegama-x2c
    @ranjanikandegama-x2c วันที่ผ่านมา +6

    භානු භානු ජය වේවා පුතා ❤❤

  • @nilanranasinghe2993
    @nilanranasinghe2993 9 ชั่วโมงที่ผ่านมา +3

    අවසන් තරගේ ඉන්න කෙනෙක් අනිවා භානු නැවත දැකීම සතුටක්❤❤

  • @yehanfernando8323
    @yehanfernando8323 9 ชั่วโมงที่ผ่านมา +2

    Honestly I haven’t seen him before so looking at this performance from a fresh new eyes..this performance was just effortless ❤! Definitely Kasun would have been so proud if he was at this panel. Regardless, this competition just got elevated to another level and looking forward to the other contestants up for this challenge! 🔥💯💪

  • @nimnavi6065
    @nimnavi6065 4 ชั่วโมงที่ผ่านมา +2

    මේ වගේ අය ඉදිරිපත් වීම අවුල්

  • @ude3333
    @ude3333 21 ชั่วโมงที่ผ่านมา +6

    මූ සුපිරි බුලට් එකක්. දැන් තමයි හරි තැනට ඇවිත් තියෙන්නේ.

  • @thilanperamuna2302
    @thilanperamuna2302 23 ชั่วโมงที่ผ่านมา +6

    Wow performance

  • @kushmalratnaweera2839
    @kushmalratnaweera2839 23 ชั่วโมงที่ผ่านมา +43

    මූ මොන මඟුලට මේකට රිංගලද මන්දා😂 දැන් ඉතින් අනිත් උන්ට අබ සරණයි😂
    Dream Star පොරක් ❤️

    • @sajjthmalshan7437
      @sajjthmalshan7437 22 ชั่วโมงที่ผ่านมา +1

      තරගය open ඔන කෙනෙක්ට

    • @kushmalratnaweera2839
      @kushmalratnaweera2839 22 ชั่วโมงที่ผ่านมา

      @sajjthmalshan7437 ආ එහෙමද? මං දැනන් හිටියේ නෑ ඒක. Thankyou දැනුවත් කරාට 👏

  • @CRAZYGAMING5.1.8
    @CRAZYGAMING5.1.8 13 ชั่วโมงที่ผ่านมา +5

    Trending යන්නම ඕන එකක් 😍😍

  • @upalislk6553
    @upalislk6553 วันที่ผ่านมา +9

    If banu there he will definitely win am sure ❤❤

  • @HappyCurling-qy4bg
    @HappyCurling-qy4bg 23 ชั่วโมงที่ผ่านมา +10

    දෙරෙනෙ හිටිය වැඩ්ඩෙක්නෙ..සම්න්‍යෙන් හොඩ්ජ ෆැන් බෙස් එක්කුත් තිබ්බා..මෙව්වාට එන්නොනි කෙනෙක්නෙවෙ..අනික මෙතන ඉන්න උන් 4ට වඩා මු දක්ශය්🤕..අපාරාදෙ ආවෙ.මෙකට

  • @sw7145
    @sw7145 22 ชั่วโมงที่ผ่านมา +6

    There is no hard and fast rule that prevent him participating just becasuse he was a contestant in
    a different show previously. That’s his choice . Keep trying sky is the limit , good luck!

  • @samadhiyashodhara2211
    @samadhiyashodhara2211 17 ชั่วโมงที่ผ่านมา +3

    derana dream star dinai kiyala hithuwa ma singer ethrmta lassanai.....😊😊😊❤❤Voice dinannama oni Bhanu....

  • @adeeshasankalana2943
    @adeeshasankalana2943 วันที่ผ่านมา +15

    If kasun were here to witness this performance ❤

  • @sanduniwathsala4212
    @sanduniwathsala4212 4 ชั่วโมงที่ผ่านมา +2

    Coach කෙනෙක් විදිහට ඉන්න ඕනි කෙනෙක් stage එකේ.. ❤

  • @subhanirenukarenuka9155
    @subhanirenukarenuka9155 22 ชั่วโมงที่ผ่านมา +3

    අද උදේ මන් mg කලා මොහු දැන් කෝ කියලා .. මට හිත ගන්න බෑ රෑ ඔහු voice eke.....❤️❤️❤️❤️

  • @තිලක්ඈපාබණ්ඩාර
    @තිලක්ඈපාබණ්ඩාර วันที่ผ่านมา +39

    මේක බලන්නත් එපා වෙනවා 👍 Dream star finale 10 එනවා කියන්නෙම ලොකු දෙයක්..ප්‍රේක්ශකයො ගනනාවකගෙ ආදරය...ඒක එයාට maintain කරන්න බැරුව ආයෙම voice එනවා කියන්නෙම එයා එතනම වැඩක් නෑ 😂 මෙතනිනුත් එන fans ලව maintain නොකර ආයෙ hiru star යයිද දන්නෑ 😂

    • @AyeshaPalawinnage
      @AyeshaPalawinnage วันที่ผ่านมา +4

      ඇත්ත මටත් දැක්ක ගමන්ම හිතුනෙ ඒකමයි

    • @thamindutheshan2425
      @thamindutheshan2425 วันที่ผ่านมา +4

      Sirwtm wena kellkge kollkge chance ekk 😢

  • @prabodharavihari7749
    @prabodharavihari7749 18 ชั่วโมงที่ผ่านมา +11

    මෙයාව නොදන්න කෙනෙක් නෑ ඉතින් සුපිරි දක්ශයෙක් 🖤😍

  • @ashendionnanayakkara9020
    @ashendionnanayakkara9020 13 ชั่วโมงที่ผ่านมา +4

    Congratulations Bhanu! You absolute star!! Can't wait to watch you shine more on this stage man. :")

  • @manorimendis8205
    @manorimendis8205 7 ชั่วโมงที่ผ่านมา +2

    ඔතන ඉන්න coach හතර දෙනාටත් අභියෝග කරන්න පුළුවන් කෙනෙක්.
    කෝච් ලගින් කෙසේ වෙතත් මෙයාගෙන් කෝච්ලට නම් ඉගෙන ගන්න දෙයක් තියෙයි. ඕනෑම හඬ පරාසයකට යන්න පුළුවන් අති දක්ෂයෙක්

  • @sirajjunaid7508
    @sirajjunaid7508 16 ชั่วโมงที่ผ่านมา +4

    ඇයි මෙච්චර negative comments , Ramiya reality වලින් The Voice ආපු කෙනෙක්. දක්ෂයාට stage එක ප්‍රශ්නයක් නෙවෙයි තමන්ගේ හැකියාව පෙන්නන්න.

  • @denumataidak8894
    @denumataidak8894 5 ชั่วโมงที่ผ่านมา +1

    මොන Star ගියත් අන්තිම Target එක The Voice

  • @SeethahAnthony
    @SeethahAnthony วันที่ผ่านมา +9

    දක්ෂයෙක්..❤❤

  • @ManojHewa
    @ManojHewa 22 ชั่วโมงที่ผ่านมา +12

    ඇයි බං hiru star එකට මෙ වගෙ හොද උන් යන්නෙ නත්තේ 😂

  • @SajithDulanjana-bx1gt
    @SajithDulanjana-bx1gt วันที่ผ่านมา +11

    What a perfomance ❤

  • @gaminikumarasinghe6683
    @gaminikumarasinghe6683 22 ชั่วโมงที่ผ่านมา +7

    කෝච්ලා හතරදෙනාට වඩා හොඳයි😍

  • @dttharu
    @dttharu 20 ชั่วโมงที่ผ่านมา +5

    මෙයා සුපිරී ගායකයෙක්....මේ අරන් තියෙන තීරනය ගොඩක් වැරදී...මොකද මෙයා ගායකයෙක් වෙලා ඉවරයි අයෙම රියල්ටි තරගකාරයෙක් උනේ ඇයි....මේයා ගැලපෙන judge board එකට් මිසක් ඔතන්ට නෙවෙයි.....මොනම හරි හේතුවකට මැදදි අයින් වෙන්න උනොත් මොකද වෙන්නේ තියෙන් නම නැති වෙනවා.....

    • @samadhisathsarani1920
      @samadhisathsarani1920 4 ชั่วโมงที่ผ่านมา

      පරාද වෙනවා කියන්නෙ නම නැති වෙනව නෙවෙයි😑ජීවිතය ඉස්සරට යන්න මිනිස්සු අභියෝග වලට මුහුණ දෙනො, උත්සාහ කරලා පැරදුනා ම නම නැතිවෙන්න නෑ

  • @mathswiththeekshana7250
    @mathswiththeekshana7250 22 ชั่วโมงที่ผ่านมา +20

    තව කෙනෙක්ගේ chance එකක් කපාගෙන මොන මගුලකට මේ competition එකට ආවද මංදා

  • @darshanajeewananda
    @darshanajeewananda 12 ชั่วโมงที่ผ่านมา +1

    Bhanu 💗

  • @ShenalPeiris-g8c
    @ShenalPeiris-g8c วันที่ผ่านมา +38

    මෙයාගෙ අමතර දක්ශතා ඇහුවෙ නැත්තෙ ඇයි අනේ 😒 මෙයාට හොදට රගපාන්න පුළුවන් 😂👍

    • @samudralakshani8756
      @samudralakshani8756 16 ชั่วโมงที่ผ่านมา

      අම්බෝ😂😂

    • @sanayaming1716
      @sanayaming1716 14 ชั่วโมงที่ผ่านมา

      හොඳට???🤣🤣🤣🤣

    • @rasodhyavidhyanjalee7628
      @rasodhyavidhyanjalee7628 11 ชั่วโมงที่ผ่านมา

      රියල් දක්ශයෙක් භානු❤

  • @විශ්වලෝකය-ව8න
    @විශ්වලෝකය-ව8න 19 ชั่วโมงที่ผ่านมา +2

    6th place of a dream star .....නිර්මාණශීලි චරිතයක්

  • @judelakshitha6089
    @judelakshitha6089 15 ชั่วโมงที่ผ่านมา +1

    මේ වටයේ trending එක මේක තමයි.(සමහරවිට මේ program එකේම)❤️

  • @asankaravi7310
    @asankaravi7310 22 ชั่วโมงที่ผ่านมา +2

    භානු.ආදරෙයි❤❤❤මෙච්චරක්

  • @krizzalancreations4851
    @krizzalancreations4851 20 ชั่วโมงที่ผ่านมา +5

    Judge board එකේ ඉන්න ඕනි අය sing කරනවනේ 😮

  • @NishanthaPushpakumara-e9m
    @NishanthaPushpakumara-e9m 23 ชั่วโมงที่ผ่านมา +2

    ආයෙමත් දැකීම සතුටක්... ❤සුපිරි

  • @madhuwijesinghe3220
    @madhuwijesinghe3220 21 ชั่วโมงที่ผ่านมา +4

    භානු ආයෙ reality ඇවිත් බලාපොරොත්තු වෙන්නෙ මොනාද 🤔

  • @SamarakoonKularathna-d7x
    @SamarakoonKularathna-d7x 23 ชั่วโมงที่ผ่านมา +3

    this is the best place for him. Congratulations bhaanu.

  • @kumudujayasekara9722
    @kumudujayasekara9722 14 ชั่วโมงที่ผ่านมา +3

    Dream star එකෙන් industry එකේ නමක් හදාගත්තු කෙනෙක් භානු කියන්නේ.teledrama වලත් රගපෑවා.එයා යම්කිසි ජනප්‍රියත්වක් තියෙන කෙනෙක්.තරගයේ අන්තිමට එයාගේ ජනප්‍රියත්වය එයාර උදව්වක් වෙයි ඉස්සරහාට යන්න.දක්ශයෙක් තමා.නමුත් එහෙම කෙනෙක්ට මෙහෙම අවස්ථාවක් දෙන එක අළුත් දක්ශයෙක්ට අසාධාරණයක්.අළුත් කෙනෙක්ට industry එකේ නමක් හදාගන්න තියෙන අවස්ථාව නැති වෙනවා.

  • @rasodhyavidhyanjalee7628
    @rasodhyavidhyanjalee7628 11 ชั่วโมงที่ผ่านมา +2

    ආසම කෙනෙක් භානු❤

  • @UniqueCreation16
    @UniqueCreation16 15 ชั่วโมงที่ผ่านมา +2

    Voice trainig කරනවා ලමයින්ට.. class එහෙමත් කරනවා.. මූ වැඩ්ඩා.. 😎 Dream star eke season 10 ද කොහෙද හිටියේ.. මූ අවසාන 7න් ද කොහෙද කැපුනේ.. 😎

  • @samithfernando8650
    @samithfernando8650 9 ชั่วโมงที่ผ่านมา +1

    Congratulations bhanu..aniwa final inna ona..🎉🎉🎉

  • @HDR2530
    @HDR2530 13 ชั่วโมงที่ผ่านมา +3

    I’m not saying that the coaches are bad, but there is no one to fill the role that Kasun and Sashika played in the last 2 seasons.
    Really miss them.

  • @AsithaBandara-y3n
    @AsithaBandara-y3n 8 ชั่วโมงที่ผ่านมา +1

    ඩ්‍රීම්ස්ටා හොල්ලපු වැඩ්ඩෙක් ❤

  • @sathisdananjaya6457
    @sathisdananjaya6457 22 ชั่วโมงที่ผ่านมา +4

    Waddek meya idiriyen idiriyatama yanna oni 😍😍💗

  • @chamithprasanga4549
    @chamithprasanga4549 23 ชั่วโมงที่ผ่านมา +11

    මේකෙ ඉන්න අනිත් competitors ලට හරි නම් voice train කරන්න ඕනි චරිතයක්... ඇයි මෙහෙම අනිත් අය එක්ක තරඟ කරන්නෙ? 🙄

    • @prabhath7679
      @prabhath7679 11 ชั่วโมงที่ผ่านมา +1

      Auruddakin withara bara salliyak hambenawane

  • @dinushifernando5498
    @dinushifernando5498 23 ชั่วโมงที่ผ่านมา +3

    Glad to see you again Bhanu.. 😍😍

  • @BuddikaChathura-z3c
    @BuddikaChathura-z3c 9 ชั่วโมงที่ผ่านมา +3

    Old legend 🔥 Come back 🗿

  • @ChithraDewage
    @ChithraDewage 16 ชั่วโมงที่ผ่านมา +1

    සුපිරි දක්ෂ ෙයක්❤❤❤❤❤

  • @LakshmanJayantha-vf4mp
    @LakshmanJayantha-vf4mp 11 ชั่วโมงที่ผ่านมา +2

    Tv eketh balala yt ekenuth blnva ... masterpiece ❤

  • @samudralakshani8756
    @samudralakshani8756 16 ชั่วโมงที่ผ่านมา +5

    මෙයා මේකෙ ඉන්න එකෙන් වෙන්නෙ තව කෙනෙක්ගෙ chance එකක් මිස් වෙන එක. හරිම අපරාදයක්.
    දැනටම ෆීල්ඩ් එකේ ඉන්න අය ඇයි තරග වලට එන්නෙ සහ ගන්නෙ?
    මෙයා දින්නොත් sirasa voice එකට තියෙන තැන ගැන දෙපාරක් හිතන්න වෙනව.

  • @nishadiwanninayake96
    @nishadiwanninayake96 16 ชั่วโมงที่ผ่านมา +1

    Dream star weddekkkkkk❤❤❤❤

  • @niroshanwickramaarachchi316
    @niroshanwickramaarachchi316 2 ชั่วโมงที่ผ่านมา

    ඔයා dream start ඉන්නකොට මට හිතුණා ඔයා ඉන්න ඕන sirasa voice eke kiyala....Good desicion bro...

  • @Jeradwilarachchi1984
    @Jeradwilarachchi1984 23 ชั่วโมงที่ผ่านมา +2

    පිලිගන්න නැවතත් වේදිකාවේ.....❤