Ma Nowana Mama (මා නොවන මම) with Dinesh Muthugala | 23rd February 2024 | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024

ความคิดเห็น • 1.9K

  • @kumudunisandhya4207
    @kumudunisandhya4207 6 หลายเดือนก่อน +449

    හොඳ පුතෙක් ! හොඳ සැමියෙක් ! හොඳ තාත්ත කෙනෙක් ! හොඳ ගුරුවරයෙක් ! රත්‍තරන් මනුෂ්‍යයෙක්.🏵️

    • @kathikathi426
      @kathikathi426 6 หลายเดือนก่อน +6

      Absolutely you are right.

    • @nuwanthushara3453
      @nuwanthushara3453 2 หลายเดือนก่อน +1

      Respect nice talk good 👍👍👍👍

    • @sujeewawasantha5082
      @sujeewawasantha5082 2 หลายเดือนก่อน +2

      හරිම ලස්සනයි ...මුලු වැඩසටහනම ආසාවෙන් බැලුවා .ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !බුදුසරණයි ❤❤❤

    • @dayanidipani447
      @dayanidipani447 2 หลายเดือนก่อน

      Aththama aththai

    • @Mo86as
      @Mo86as หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤❤❤❤

  • @paramichandupa6015
    @paramichandupa6015 6 หลายเดือนก่อน +398

    සිසු කැලක් බිහි කල
    හාදයෙකි ඇතුගල
    ජීවිතය මතුකල
    ගුරු තරුව මුතුගල

  • @ajanthakumari2198
    @ajanthakumari2198 6 หลายเดือนก่อน +243

    අවුරැදු 45 පැන්න අපිත්ආදරය කරන අපේ මුතුගල සර්ට තෙරැවන් සරණයි.නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබෙිවා.සම්මා සම්බුදු සරණයි ඔබ දෙපලටම❤️❤️🙏🙏🙏🙏

    • @sarathpathmasiri3305
      @sarathpathmasiri3305 6 หลายเดือนก่อน +2

      ආදරණීය ගුරුවරයෙක් ,රටට ආදරය කරන ගුරුවරයෙක්.ඔබට තෙරුවන් සරණයි සර්

    • @acmnoordeennazeer8460
      @acmnoordeennazeer8460 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @NandaniJayalatha-to7hj
      @NandaniJayalatha-to7hj 25 วันที่ผ่านมา

      Mewani putheku labanna a demawpiyan monatharam vasanawanthada mama wayasa 55 ka samanya amma kenek danena adaraya nimak naha obath pawlatat budusaranai

  • @formycountry373
    @formycountry373 6 หลายเดือนก่อน +90

    අපෙ ඇස් වලට කදුලු ආවා. ඒ අම්මාගෙ සිංදුවට ❤️
    මෙවැනි දරුවන් බිහි කරන අම්මා සැබැවින්ම පින්වත් මවක් ❤️🙏

  • @neharathalagune901
    @neharathalagune901 6 หลายเดือนก่อน +430

    ඉගෙන නොගත්තත්, ගෝලයෙක් නොවුනත්, අදටත් ආදරය කරන නිහතමානි ගුරුපියෙක්.....පිං වැඩසටහනට මෙතුමව ගෙන්නුවට.....දීර්ඝායුෂ ඔබතුමට......

    • @user-wq4jz3rp5r
      @user-wq4jz3rp5r 6 หลายเดือนก่อน +5

      Sir Amma kenek wunath mamath obe bio panthiyen godak dewal igena gannawa. Obata deergayusha pathami! Sundara kala karuwaneni obata jaya!

    • @w.s6532
      @w.s6532 6 หลายเดือนก่อน +5

      මමත් ආසම ගුරු තුමා ආදරෙයි මුතු සර් තෙරුවන් සරණයි අපේ රටේ සම්පත් ❤❤❤❤🙏🙏🙏🙏

    • @Iamyour_senuji_
      @Iamyour_senuji_ 6 หลายเดือนก่อน

      ​@@w.s6532❤

    • @Iamyour_senuji_
      @Iamyour_senuji_ 6 หลายเดือนก่อน +2

      🙏❤❤❤❤❤🙏🌹🌹🌹🌹🌹

    • @amilaprasanna1848
      @amilaprasanna1848 6 หลายเดือนก่อน +5

      සර්ගෙන් ඉගෙනගන නැ එත් ආසාවෙන් සර්ගෙ වැඩසටහන් බලනවා.එ කියන වචනයක් ගානේ අද සමාජේ දරුවන්ට වැදගත්.

  • @sheshankaushin4785
    @sheshankaushin4785 6 หลายเดือนก่อน +108

    ඉගෙන නොගත්තත්, ගෝලයෙක් නොවුනත්, අදටත් ආදරය කරන නිහතමානි ගුරුපියෙක්...සර් බිහිකළ දෙමව්පියන්ට ගොඩක් පින්....

  • @Informations-with-minu
    @Informations-with-minu 3 หลายเดือนก่อน +30

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ඔබ බොහෝ සුන්දර මනුෂ්‍යයෙක්, ඔබට දීර්ඝායුෂ වේවා!

  • @chamilawanniarachchi3502
    @chamilawanniarachchi3502 6 หลายเดือนก่อน +28

    මම හෘද රෝගියෙක් මම ආසයි
    මුතුගල සර්ව
    ඇත්තටම දැක ගන්න තෙරුවන් සරණයි හොඳ බුදු පුතෙක්
    දීර්ඝායුෂ පතමි

  • @kjpriyadarshani5224
    @kjpriyadarshani5224 6 หลายเดือนก่อน +362

    දෙමාපියන්ට ,නංගිට ,ආදරේ කරන කෙනෙකු ලබන ඒ ආදරණීය බිරිඳ කොපමණ වාසනාවන්තද❤❤❤

    • @inokaino8506
      @inokaino8506 6 หลายเดือนก่อน +2

      Ammo ow...

    • @chandanimalkanthi416
      @chandanimalkanthi416 6 หลายเดือนก่อน +7

      ඇත්තෙන්ම මුලින්ම ආදරය දුන්න.අයට ආදරනීය මිනිසුන් අනිවාර්යයෙන් බිරිඳකට ආදරනීයයි ❤❤❤

    • @uma-bf7vt
      @uma-bf7vt 6 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @nilakshiwasana357
      @nilakshiwasana357 6 หลายเดือนก่อน

      ❤❤

    • @upularavinda1987
      @upularavinda1987 6 หลายเดือนก่อน

      Aniwareyen❤

  • @dineshmadushanka4999
    @dineshmadushanka4999 5 หลายเดือนก่อน +112

    මේ වැඩසටහන බලල ලයික් එකක් දැම්මෙ නෑ කියන්නෙ ආයෙ ඉතින් යූ ටියුබ් එන එකෙන් වැඩකුත් නෑ 😊😊 ආදරෙයි මුතූ සර්

    • @flowerorchidMy-it4ir
      @flowerorchidMy-it4ir 25 วันที่ผ่านมา

      මම කියන්න හැදුව එක මෙන්න කියලා

  • @malithbandarajayathissa877
    @malithbandarajayathissa877 6 หลายเดือนก่อน +42

    ඔබ තුමාගේ ක්ලාස් වල ඉගෙන ගත්තේ නැති උනත් you tube එකේ මම ඔබෙන් ඉගන ගන්නවා,, බුදුසරණයි❤❤

  • @dialogmobil8680
    @dialogmobil8680 6 หลายเดือนก่อน +74

    මම අම්ම කෙනෙක් ඔබතුමා දරුවන්ට දෙන අවවාද කියල දෙන ගුණධර්ම ගොඩක් වටිනවා ඔබ තුමාට බොහෝම පිං කැළුම් ශ්‍රීමාල් මහත්මයාටත් බොහොමපිං

    • @amithamangalika7777
      @amithamangalika7777 6 หลายเดือนก่อน

      😢🎉

    • @NiroshaPilawalage
      @NiroshaPilawalage 6 หลายเดือนก่อน

      Oba thuma harima pinwanthayek nisakayenma oba thuma budun dakinawa

  • @milanimila1883
    @milanimila1883 6 หลายเดือนก่อน +34

    මෙවන් පුතෙක් ලද මවක් ,මෙවන් පුතෙක් ලද පියෙක්, මෙවන් සැමියෙක් ලද,බිරිඳක් ,මෙවන් පියෙකු ලද දරුවො සහ මෙවන් ගුරු උතුමෙකු ලද ශිෂ්‍ය යින් ඇත්තටම වාසනාවන්ත යි........බුදු සරණයි මල්ලි

  • @dinushagamage8690
    @dinushagamage8690 6 หลายเดือนก่อน +837

    මේ කමෙන්ට් එකට ලයික් දහයක් දාන්නකො අහිංසක බලාපොරොත්තුවක් 🙂❤

    • @sooriar6256
      @sooriar6256 6 หลายเดือนก่อน +18

      ලස්සනයි ලයික්වැස්සක් දෙන්න

    • @sooriar6256
      @sooriar6256 6 หลายเดือนก่อน +10

      අපි අපේ දරැවන්ට ආදෙරෙයි හැමදාමත් බුදුසරනයි 🎉

    • @Mahathun-bj5mm
      @Mahathun-bj5mm 5 หลายเดือนก่อน +5

      ඔයා අහිංසකයිද

    • @dilrukshi_Rathnayake
      @dilrukshi_Rathnayake 5 หลายเดือนก่อน +5

      මන් දන්නේ නැති නිසා අහන්නේ ඇයි ඔයා කමෙන්ට් 1ට ලයික් ඉල්ලන්නේ?

    • @nimaljayasighe4081
      @nimaljayasighe4081 5 หลายเดือนก่อน

      ​@@Mahathun-bj5mmp❤❤🎉🎉🎉🎉

  • @gF4r45
    @gF4r45 4 หลายเดือนก่อน +15

    සර්ගේ කටහඩ ගොඩක් ලස්සනයි ❤ අපි සර්ට හැමදාම ආදරෙයි ❤ දීර්ග ආයුශ ලැබේවා

  • @user-km1xo4wm1v
    @user-km1xo4wm1v 6 หลายเดือนก่อน +31

    Sirge කටහඬ හරිම ලස්සනයි.හෙමිහිට galana ජල ධාරාවක් wage. කොච්චර ahuwath ඇති වෙන්නේ na. ආදරෙයි sir. ❤ පරිස්සමෙන් inna.suba අනාගතයක් ❤

  • @rathnayakanipun8081
    @rathnayakanipun8081 6 หลายเดือนก่อน +133

    සිලබස් එකට විතරක් කවර් නොවී ජීවිතෙත් කියලා දුන්න ගුරුවරයෙක් 🥺🥺❤️
    අඩු පාඩු මැද්දේ ජීවිත ගමන හරි ලස්සනට යන්න කියලා දුන්න ගුරුවරයෙක් 🥺❤️
    ගුරුවරයෙකුට එහා ගිය හරි ලස්සන බැදීමක් තියන ,ආදරණීයම හදවතක් තියන ගුරුවරයෙක්.
    හැමදාමත් ආදරෙයි සර් 🥺🥺❤️
    නින්ද නොයන bio පන්තිය 🥺❤️
    බුදු සරණයි සර්ට 🥺❤️🥰
    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න පුලුවන් වෙන්න ඕන ❤️🥺🥺
    (2024 A/L )

    • @deepasujeewani4413
      @deepasujeewani4413 6 หลายเดือนก่อน +2

      Kisima kuhaka kamak nathiwa Thamage birida agayana obathumata kisida waradinena.❤❤

  • @sunethanandasiri9367
    @sunethanandasiri9367 6 หลายเดือนก่อน +18

    රුවෙන්,ගුනණෙන්,නුවනින් යුතු මෙවන් පින්බර මිනිසුන් මේ දෙරණ මත තව තවත් බිහිවේවා...❤❤❤🙏🙏🙏

  • @amalivithanage1797
    @amalivithanage1797 5 หลายเดือนก่อน +20

    සිනහමුසු වදන් පෙල
    ලක් මවට ජන්ම කල
    උතුම් ගුණ පිරුනු බල
    සිහින රජු වේය මුතුගල ❤❤❤❤❤❤❤❤❤

  • @mihiliyamethsarani
    @mihiliyamethsarani 6 หลายเดือนก่อน +29

    සර්....මම මේ පාර සාමාන්‍ය පෙල විබාගෙ ලියනවා...තව මාස දෙකයි තියෙන්නේ විබාගෙට....ප්‍රතිපල ආවාම අනිවාරෙන්ම සර්ගෙ පන්ති එනවාමයි...මගේ ඉලක්කය ඒකයි සර්... ❤ දීර්ඝායුශ පතනවා සර්ට... ❤

  • @romesh.wijetunge
    @romesh.wijetunge 6 หลายเดือนก่อน +507

    🎉🎉🎉🎉අර ඈතට පෙනෙන ප්‍රභාමත් පෙනුම කෙනෙක්ට ලැබෙන්නේ ලස්සන නිසාම නෙවේ ඒක පින සහ කුසලය විසින් ශරීරයෙන් පිටවෙන ඕරාවයි.මමත් හරිම ආසම චරිතයක්.

    • @gimanthakalhara6158
      @gimanthakalhara6158 6 หลายเดือนก่อน +5

      ඇත්ත...😊

    • @Rose-xo8mx
      @Rose-xo8mx 6 หลายเดือนก่อน +3

      Hoda kma bima kwahmat ehma wenwa

    • @kaveeshasewmini9872
      @kaveeshasewmini9872 6 หลายเดือนก่อน +2

      ඇත්ත

    • @wenukaWasala
      @wenukaWasala 6 หลายเดือนก่อน +2

      🎉🎉🎉ඇත්ත

    • @inokaino8506
      @inokaino8506 6 หลายเดือนก่อน +2

      Ow.. Eaka attamaei..... Mo eka dakka. ❤

  • @pereraperera2100
    @pereraperera2100 6 หลายเดือนก่อน +21

    ඒ පෞරුෂය.
    ඒ හඩ
    ඒ නිහතමානීකම
    සුන්දර මිනිසෙක්ට ලැබෙන්නේ පෙරබවයක කරපු පිං නිසා.❤

  • @user-kq1wg8iw2x
    @user-kq1wg8iw2x 6 หลายเดือนก่อน +60

    සසර වසනතුරු නිවන් දකින තුරු පිං කෙතහෙළ රන්දෙරනේ යලි උපදින්නට හේතු වාසනා වේවා !!! හේතු වාසනා !!! මෙවෙනි පුතුන් ලක්දෙරණට වාසනාවන්!!! ජය වේවා පුතේ !!! කැලුම් මහත්මා බොහොමත්ම ස්තුතියි !!!

  • @LihansaIsuruwindi-tv9id
    @LihansaIsuruwindi-tv9id 6 หลายเดือนก่อน +16

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සත්පුරුශයෙක් ❤🙂
    අපේ සර්...❤

  • @sangeethmadusanka9370
    @sangeethmadusanka9370 3 หลายเดือนก่อน +11

    මම ඉතාමත් අගේ කොට සලකන 🙏 ජීවිතේට ආලෝකය වී සරසන්න මේ ලක් මව් බිමේ දූ දරුවන් ගේ ජයග්‍රහණය උදෙසා ඔබතුමා විශ්ව ආකර්ෂණීයයි ඒ තමා ජීව ශක්තියක් ජය වේවා 🙏🙏🙏👑️

  • @sumaneds7306
    @sumaneds7306 6 หลายเดือนก่อน +12

    අපිට සර් ගෙන් ඉගෙන ගන්න බැරි උනත් හරිම ආදරනිය නිහතමානී ගුරුවරයෙක් ඔබ දෙදෙනාටම තෙරුවන් සරනයි

  • @ridmirajapaksha3926
    @ridmirajapaksha3926 6 หลายเดือนก่อน +26

    මිහිපිට මා දුටු සුන්දරම ශ්‍ර්‍රේෂ්ඨ මිනිසා❤️✨️
    මතු බුදු වේවා ගුරුපියාණනි🙏

  • @wimalawathiemenikewelahamu7558
    @wimalawathiemenikewelahamu7558 6 หลายเดือนก่อน +39

    හරිම සංතෝශයි පුතා. ඔයා වගේ දරුවෙක් ලැබූ දෙමවුපියන් බිරිද ගොඩාක් වාසනාවන්තයි.තෙරුවන් සරනින් දීර්ඝායුශ ලැබේවා .සියලු දෙවි රැකවරනයි .

  • @user-ms8qj8yc1j
    @user-ms8qj8yc1j 6 หลายเดือนก่อน +17

    මේ වගේ වටිනා දරුවෙක් වදපු හදපු දෙමව්පියන් කොච්චර පින් වන්තද..මන් පුදුම තරම් ආදරේ කරන ගුරු උතුමෙක් ..ඔබ වගේ ගුරුවරු ඉන්නවාද කියලත් හිතෙනවා..පුදුම ගති පැවතුම් තියන පින්වන්ත ගුරු පියානන් කෙනෙක් ..මතු ආත්මයක මගේ දරුවෙක් වෙලා හරි මගේ කුසේ ඉපදෙනවානම් කියලා හිතෙන තරමටම ආදරේ හිතෙනවා සර්ට..තෙරුවන් සරණයි ..දීර්ඝ ආයුශ ලැබේවා ..මේ වගේ වට්නා සම්පතක් ආරක්ෂා වේවා..සියලු දෙව් පිහිටයි...

  • @formycountry373
    @formycountry373 6 หลายเดือนก่อน +10

    සර් නිසාම්‍යි මෙ වැඩ සටහන බලන්නෙ ❤
    සර්ව මෙ ලෝකෙට බිහි කරපු දෙමව්පියන්ට මගෙ ගෞරවය හිමිවෙනවා❤බොහොම පින්වත් දරුවෙක්
    මෙ රටෙ මෙවැනි පින්වත් දෙමව්පියන් දරුවන් බිහිවේවා කියා පතනවා 🙏තෙරුවන් සරණයි🙏

  • @akalankaempire9324
    @akalankaempire9324 6 หลายเดือนก่อน +39

    මංආසම උතුම් මනුස්සයෙක් .මන් ගොඩාක් දෙවල් ඉගෙන ගත්ත සර් ගෙන් ජීවිතයට හැමදෙටම ගොඩාක් පිං සියලු දෙවියන් රකිත්වා අනන්ත මහා බුදු ගුන බලයෙන් නිදුක් නීරොගී සැපවත් ජිවිතයක් ලැබෙවා

  • @Zeenathzarrar
    @Zeenathzarrar 6 หลายเดือนก่อน +16

    ස්තුතියි මේ ඉදිරිපත් කිරීමට ඇත්තටම මුතුගල sir ඔබතුමා මේ වගේ වැඩසටහනක දැකීම සතුටුය්.... රටක් ආදරෙයි ඔබ තුමාට... කැලුම් මහත්තයටත් බොහොම ස්තුතියි ❤️

  • @user-dy2ow5ng2t
    @user-dy2ow5ng2t 6 หลายเดือนก่อน +12

    දැනුම්න් මහා සාගරයක්,දරුවන්ගේ හදවත් සොරාගත් අමුතුම ගුරු දෙවියෙක් ,සෙනෙහෙබර පියෙක්,ආදරණීය ම ස්වාමියෙක්,ඔබ නමි රටට මහා ආලෝකයක්.දීර්ඝායු වෙිවා ගුරු පියාණනී❤🙏

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 6 หลายเดือนก่อน +8

    මෙවන් ආදර්ශමත් ගුරු පියෙකු මේ වැඩ සටහනට ගෙන්වීම , ඉතාමත්ම අගය කරනවා . මුතුගල සර් සංගීත වැඩ සටහන තුළත්, වැඩිහිටි ,පොඩිහිටි සැමට කලාව රැකගෙන ජීවන ගමන සමබර ලෙස පවත්වා ගත යුතු ආකාරය පෙන්වාදීමත් ඉතාමත්ම අගය කරනවා . ගෞරවය දැක්විය යුතු හැමෝටම ගෞරවය පුද කළ ආකාරය ප්‍රසංශනීයයි. කැලුම් සර්ට බොහොම පින් මෙවන් කීර්තිමත් චරිත මෙම වැඩ සටහනට කැඳවීම වෙනුවෙන් . 👍💘👍💘👍💘

  • @WaruniWanasinghe
    @WaruniWanasinghe 6 หลายเดือนก่อน +16

    ප්‍රේම තටාකේ. .......
    මුතුගල සර් ට පින් සිද්ධ වෙන්න ලස්සන ගීතයක් ඇහුවා. ගොඩක් ස්තුතියි.
    මුතුගල සර් ටත් මේ ගමන එන්නට සහ තවදුරටත් සාර්ථක වෙමින් අති විශාල කාර්යභාරයක් කරමින් ඉදිරියට යාමට ඔබට සහයෝගය දෙමින් ඔබ වටා සිටින සියලුම ආදරනීයන්ටත් දොවාශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    ❤❤❤❤❤

  • @knowledgewithpj2106
    @knowledgewithpj2106 6 หลายเดือนก่อน +44

    හොද දේවල් ලෝකෙට කරන මනුස්සයෙක් ට ලැබෙන්නේ ම හොද දේවල්.. ඒක තමයි විශ්ව නිතිය

  • @shanukisehansa538
    @shanukisehansa538 6 หลายเดือนก่อน +12

    තෙරැවණ් සරනයි මුතුගල සර්ටත් ⁣මේ වැඩසටහනට දායක උන දෙරණ කාර්ය මංඩලය ටත්

  • @pasindudilanka3964
    @pasindudilanka3964 6 หลายเดือนก่อน +55

    වෙනදට සිංදු ටික විතරයි අහන්නේ. අද එක තත්පරයක් නෑර බැලුවා ❤

  • @manelparera
    @manelparera 6 หลายเดือนก่อน +11

    අවු 56 වෙන මම ලංකාවෙ නෙවෙයි ඉන්නෙ...මම හැම තිස්සෙම මුතුගල සර්ගෙ පාඩමි අසනව..තෙරුවන් සරණයි .

  • @malanichandralathahadunpat8877
    @malanichandralathahadunpat8877 6 หลายเดือนก่อน +16

    මමත් හරිම ❤❤❤❤ ආද⁣රයෙන් බලනවා අපේ මුතුගල සර්ව ආරක්ෂා කරන්න බුදු සරණයි දෙවිපිහිටයි පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤❤

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 6 หลายเดือนก่อน +5

    හරියම සතුටින් බලපු වැඩසටහනක් ....බොහෝම ස්තුති ඔබ සැමට සහ අපේ කැලුම් ආදරණීය වචනයක් කිව්ව.."අම්ම කෙනෙක් තමා වෙනුවෙන් හොයපු දෙයක් නැහැ " ඒවාගේ වචනයක් තේරුම් ගන්නේ බොහෝම අල්පයක් ....ඒ ගීය මගේ පින්වන්ත දෙමාපියන් ඇතුළු සැමට උපහාරයක්ම වේවා ...

  • @manelpeiris3222
    @manelpeiris3222 6 หลายเดือนก่อน +19

    දුරට පෙනෙන ප්‍රභාව හදවතේ ඇති නිර්මලත්වයයි.ඒ නිමල බව හැමෝ තුලම දක්නට නැහැ. දුර්ගුන වලින් ඔපවත් බව වැසෙන නිසා.මා දුටු සුන්දර මනුෂ්‍යයෙක්.දීර්ඝායු වේවා!

  • @SachiniAma-ki2tp
    @SachiniAma-ki2tp 6 หลายเดือนก่อน +12

    මේ වැඩසටහනට බලද්දි muthugala sir වත් ගෙන්නුවානම් කියල හිතුණා . අද ඒ ආසාව ඉශ්ටවෙලා. ආදරෙයි මගේ සර්ට ❤️❤️❤️

  • @thusharimendis8637
    @thusharimendis8637 6 หลายเดือนก่อน +30

    සිරිමාබෝ මුල මතු දින බුදුවෙනු අම්මේ 🙏🙏🙏ප්‍ර්තම වරට පිරිමි හඩකින් ❤❤❤❤

    • @shanthagunasekera1304
      @shanthagunasekera1304 6 หลายเดือนก่อน

      බලං හිටිය අපටත් කදුලු ආවා

  • @indranichandrasiri3963
    @indranichandrasiri3963 6 หลายเดือนก่อน +11

    පුතාවගේ ආදරණිය දරැවෝ හැම දෙමව්පියෙකුටම ලැබෙන්න ඕන .පුතාට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා ..

  • @sanulyaweerasinghe9156
    @sanulyaweerasinghe9156 6 หลายเดือนก่อน +35

    ආසම කරන වැඩසටහන කට ආපු ජීවිතේ ආසම කරන ආදරනීය චරිතයක් .සදාදර ගුරුපියානෙනි ඔබට දීර්ඝායුෂ ලැබේවා !!!!

  • @neilperies8225
    @neilperies8225 6 หลายเดือนก่อน +5

    ඉතාම වටිනා වැඩසටහනක්‌. මෙවැනි සැඟවුණු ගායකයෙක් ගෙන ඒම ගැන කැලුම් ඔබ‍ට ස්තුතියි. ඔහු අප ගායනය ලොවට නාවොත්, අප රසිකයාන්නට කරන අසාධාරණයක්. මුතුගල Sir, ඒගැන සිතන්න. ඔබගේ කාටහඬට දෙයියන්ගේම පිහිටයි. ප්‍රවීනයන් පරාදයි 👍👍👍👏👏👏❤️🌹🌹🌹

  • @ThilakshiRathnayake
    @ThilakshiRathnayake 6 หลายเดือนก่อน +9

    මා නරඹන ඉතාමත් අතලොස්සක් රූපවාහිනී වැඩසටහන් අතරේ ඉහලින්ම තියෙන්නේ "මා නොවන මම". එයට ප්‍රධාන හේතුව කැළුම් මහත්මා. අද එයිනුත් ඉතාම ආසාවෙන් බලපු දවසක් . මුතුගල් සර් ඉන්න නිසා. ඇත්තටම ඇස්පිල්ලන් ගහන්නවත්, හයියෙන් හුස්ම ගන්නත් තරම්වත් ලෝබකමකින් බැලුවෙ.ඒ පොඩ්ඩටත් කතාවෙන් හරි සින්දුවෙන් හරි පොඩ්ඩක්වත් මගහැරෙයි කියලා. බොහොම ස්තුතියි සියලු දෙනාටම.💖🙏🙏

  • @somasirikumara9187
    @somasirikumara9187 6 หลายเดือนก่อน +9

    සර්ගෙන් ඉගනගත්ත දරුවෙක් විදියට අදට සර්ගෙ ජිවිතෙ ලබාගත්ත බොහෝ දේ තියනවා මගෙ සර්❤ අදට ජිවිතෙ කරන හැමදේම කරන්නෙ සර්ව මතක් කරගන❤

  • @chandimafrancis4574
    @chandimafrancis4574 6 หลายเดือนก่อน +17

    මේ ආත්මයේ උතුම් වූ මව් පදවිය ලබන්නට පිං මදි උනා.නමුත් මම ලබන ආත්මයේ ඔබ වගේ ආදරණීය ආදර්ශමත් පිංවත් පුත් රුවනක් ප්‍රාර්ථනා කරනවා 💝🙏 ඒ තරමටම ඔබ තුමා උගත් නිහතමානි චරිතයක්❤ඔබ හැදු වැඩු දෙමාපියන්ටත් නිවන් දැක බුදුන් දකින්නට ඒ පිනම ඇති.

    • @indikamanike3106
      @indikamanike3106 5 หลายเดือนก่อน +1

      🙏🙏🙏 ඔබේ මගේ ප්‍රර්ථනා ව සේම ප්‍රාර්ථනා ව ඉටු වේවා

    • @rasikasudarshani3505
      @rasikasudarshani3505 3 หลายเดือนก่อน

      ❤ ලස්සනම comment එක

  • @senarathdharmapriya952
    @senarathdharmapriya952 6 หลายเดือนก่อน +9

    බුදු පුතෙක්,,,,මිහි මතට වැඩලා,,,අසරණ දරුවන්ගේ, දෙමාපියන්ගෙ සම්මා දිට්ඨිය ඇතිකරන වග දුටිමි.මඩ සෝදන්න දෙමාපිය දෙපතුල්වල දරුවන්ට උගන්වන ගුරු තරුව ඔබයි, ගොහොරුවේ පිපුණ සුදු පියුම ඔබ ඇතුගලින් පායන,,,,,,❤😊❤❤

  • @deviherath2403
    @deviherath2403 6 หลายเดือนก่อน +26

    ජීවිතය ප්‍රතම වතාවට පින් පාට සර්ගෙන් දැක්කා තෙරුවන් සරණයි ඔබට🙏

    • @Chandra-pv8zw
      @Chandra-pv8zw 3 หลายเดือนก่อน

      අවුරැදු හැට තුනයි ඔතුමාගෙන් සිල්පය නොලැබුනත් ⁣ගොඩක් දැනුම ලැබුව ඔබතුමාගේ වීඩියෝවලින්
      ඔබතුමාට තවතවත් සක්තිය දයරිය ලුබෙිව මෙවැනි පුතුන් තවතවත් බහිවෙීවා

  • @sreemathilka9633
    @sreemathilka9633 6 หลายเดือนก่อน +7

    ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි විශ්වයේ ආශිර්වාදය නොවඩුව ලැබේවා 🙏🏿🙏🏿❤❤❤ඔබ තුමාට ගොඩක් ආදරය කරන අම්මා කෙනෙක් ❤❤❤❤❤❤

  • @Mashii473
    @Mashii473 6 หลายเดือนก่อน +12

    ජීවිතේට වටින දේ ඔබගේ පුංචි වචනයකින් ඉගෙන ගත්තා සමහර වචන මට ලොකු ශක්තියක් උනා❤ පොත පතේ දේ ඉගෙන ගත්තෙ නැති උනත් ඔබෙන් ජීවිතෙට ගොඩාක් දේ ඉගන ගත්තා ගුරු පියාණනී ඔබ මෙලවට බිහි කල මව්පියවරුනට ජාති ජාතිත් පිං 🙏❤ තෙරුවන් සරණයි !!!

  • @nirmaleeperera8889
    @nirmaleeperera8889 6 หลายเดือนก่อน +10

    හරිම ආදරනීය පුතෙක් හා ආදරනීය ගුරැවරයෙක්!!!
    තෙරැවන් සරණින් නීදුක්‍, නීරෝගී‍,දීර්ඝායු ලැබේවා පුතාට!!!🙏❤☸️

  • @hiru3494
    @hiru3494 6 หลายเดือนก่อน +9

    හරිම ලස්සනයි අපේ සර් 🥹❤️🥺🥺 දීර්ඝායුෂ ලැබේවා... දියුණුවෙන් දියුණුවටම පත් වෙවා❤❤

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 6 หลายเดือนก่อน +33

    කැලුම් ස්‍රීමාල් මහතා මෙම වැඩ සටහන මෙහෙයවන ආකාරය ඉතා විෂිස්ටයි .හොන්ද සන්වාදයක් ..පිටරැටියා 🙏

  • @susilapadmini2892
    @susilapadmini2892 6 หลายเดือนก่อน +5

    සර් කියපු කතාව හරියටම හරි.තමන් තුල ඉන්න කලා කාරයව එළියට ගන්න ඕනි.ඒත් මේ දක්වා මට බැරි වුනෙත් ඒක.පාසැල් කාලයේ මම ගැයුවා රැඟුවා..ඒ පුහුණුවකින් හෝ හැදෑරීමකින් තොරව සහජයෙන්. නමුත් මට ඒ කිසිවකින් ප්‍රයෝජනයක් ගන්න නොහැකි වුනා.මොකද මගෙ ලොකු අය්යා මට ගොඩක් තහංචි පනවලා තිබුණෙ .ඊට අමතරව මට ලියන්න හැකියාව මනාව පිහිටලා තිබුණා.මම හිතන්නෙ සර් ඉපදුනු දශකයට කලින් දශකයේ හෝ ඊට කලින් දශකයේ අගම භාගයේ උපන් කෙනෙක්.කටුක අත්දැකීම් ලබපු යුගයක පාසැල් සිසුවියක්.අදටත් ලොකු පසු තැවීමක් තියෙන්නෙ මට සංගීතය හදාරන්න අවකාශය නොලැබුණු එක ගැන....මගෙ පුතාව ඒ ක්ෂේත්‍රයට යොමු කරන්න ආසාවක් තිබුණාට එයත් අතරමග නතර කළා..හුදෙක් මානසික සුවය සඳහා මාත් නිතරම ගීතයක් මුමුණන කෙනෙක් වුනාට...අසනීප තත්වයක් හේතුවෙන් කටහඬ දීර්ඝකාලීනව වෙනස් වුනා..ජීවිතේ එහෙමයි සර්.නමුත් මම බොහොම ප්‍රිය කරන පුද්ගලයෙක් ඔබ.හින්දි ගී අපූරුවට ගයනවා ඔබ.
    අනෙක් කරුණ මගෙ ලොකු අක්කගෙ ලොකු පුතාව මම සර් තුලින් දකිනවා.ඔහුත් ගුරුවයෙක් වගේම හොඳම ටියුෂන් ගුරුවරයෙක් වී සිටියා.නමුත් ඔහු රට හැර ගියා.ඔහු වටා සර්ට වගේම ආදරණීය දරු පිරිසක් රොක්ව සිටියා..ඒ නිසා මට සර්ව මගෙම දරුවෙක් වගේ දැනෙනවා .තෙරුවන් සරණයි සර් දීර්ඝායු වේවා!!! හැකියාව වැඩි දියුණු වේවා!!!

  • @chameladilu780
    @chameladilu780 6 หลายเดือนก่อน +11

    අද හරිම නිහතමානී ලස්සන වැඩසටහනක් බැලුවා. නිදුක් නීරෝගීමත් වේවා සර් ❤❤❤🙏🙏

  • @lux-jz4vr
    @lux-jz4vr 6 หลายเดือนก่อน +5

    ❤️❤️❤️❤️සියලුම ගීත හරිම ආදරණීය යි. ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Ramela-tw7qx
    @Ramela-tw7qx 6 หลายเดือนก่อน +16

    හදවතේ ගුරුවරුන් අතරින් කේනේක් හරිම ලස්සනයි ගිත ටික සුභ පැතුම් ❤❤❤❤

  • @LalithWeerasiha-jf6me
    @LalithWeerasiha-jf6me 6 หลายเดือนก่อน +9

    කෑමේලියා මල් සුවඳට.......
    හරිම ලස්සනයි.

  • @nishanthikumari1806
    @nishanthikumari1806 6 หลายเดือนก่อน +11

    සිරිමා බෝ මුල මතුදා බුදු වෙනු අම්මේ... ඇස් වලට කදුළු ආවා පුතේ.... තෙරුවන් සරණයි.❤

  • @suneethaamarathunga4452
    @suneethaamarathunga4452 6 หลายเดือนก่อน +9

    ඇස් වහක්,කට වහක් වදින්න එපා,ජාතියේ පිනට පහළ වූ ශ්‍රේෂ්ට ජීවිතයක්❤ ආදරෙයි සර්❤❤

  • @prasannasilva172
    @prasannasilva172 6 หลายเดือนก่อน +8

    ඉඩක් ලැබෙන හැම මොහොතකම මම ඔබතුමාගෙ වැඩ සටහන් බලනවා,මම දරුවන් දෙදෙනෙකුගෙ මවක්,මේ දෙන ඔවදන් දරුවන්ට කොයි තරම් වටිනවාද,ඔබතුමාට නිදුක් නිරෝගි වාසනාවන්ත අනාගතයක් වේවා!තව තවත් රටට සේවය කරන්න ශක්තිය ලැබේවා

  • @warunimunasinghe3903
    @warunimunasinghe3903 6 หลายเดือนก่อน +8

    බොහොම පින්වත් සර් කෙනෙක් ඇත්තටම ..🥰🥰තෙරුවන් සරණයි සර්!!!

  • @dularadeshana3069
    @dularadeshana3069 6 หลายเดือนก่อน +14

    මන් හිත හිත හිටියෙ අනිවරෙන් මුතුගල සර් මේකට ගෙන්නුවොත්නම් නියමයි කියලා ❤

  • @podimenikeweerakoon3762
    @podimenikeweerakoon3762 6 หลายเดือนก่อน +11

    හැමදේම සාර්ථක ව ඉදිරියට ත් කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ..නිදුක් නිරෝගී සුවය ලැබේවා ...දීර්ඝායු ලැබේවා ....!

  • @leenarodrigo9868
    @leenarodrigo9868 6 หลายเดือนก่อน +8

    ඔබ වැනි ගුරුවරුන් මේ රටට වටිනා සම්පත් .අපි හැමදාම ගරු කරනවා .සැමදා හොඳින් දිදුළන තරුවක් වේවා !!! බුදු සරනයි දෙව්‍ පිහිටයි ආරක්ෂාවයි .🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @nimchala3611
    @nimchala3611 6 หลายเดือนก่อน +7

    මේ කාලයේ පහල වු උතුම් වටිනා ගුරු දෙවි රුවක් දිනේෂ් මුතුගල සර්. දීර්ඝායුෂ ලැබේවා සර් ඔබ බිහි කල දෙමාපියන්ට බොහෝ පිං වේවා.!!.. තෙරුවන් සරණයි .!!...

  • @anupamadamayanthi4625
    @anupamadamayanthi4625 6 หลายเดือนก่อน +10

    අද මුතුගල සර්.ඇත්තටම සර්ට ආදරෙයි.ලස්සනයි.දීර්ගායුෂ ප්‍රාර්තනා කරනවා සර්ට....!❤❤❤

  • @btsfance6152
    @btsfance6152 6 หลายเดือนก่อน +4

    දරුවන්ට හොද නරක කියලා දෙන්නේ දෙමාපියන් .මේත් ඒ වගේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරු පියාණන් කෙනෙක් .තෙරුවන් සරණයි සර් .

  • @sampathkapuge81
    @sampathkapuge81 6 หลายเดือนก่อน +10

    මගේ උරුමයයි....
    සසර වසනතුරු, නිවන් දකින තුරු පින් කෙත හෙළ රන් දෙරණේ යළිත් උපදින්නට හේතු වාසනා වේවා !!!! ❤❤❤

  • @sunaliwellalage9092
    @sunaliwellalage9092 5 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි sir , ගුරු වෘත්තියට වගේම sir ගායනයටත් දක්ශයි🎉🎉🎉

  • @Prabodakumari1123
    @Prabodakumari1123 6 หลายเดือนก่อน +25

    දැනුම විතරක්ම නෙවේ ජීවිතයත් හරි ලස්සනට කියල දෙනව.මම හරි වාසනාවන්තයි සර්ගෙන් ඉගෙන ගන්න ලැබෙන නිසා.තෙරුවන් සරනයි සර්❤🙏

    • @NandaniHettiarachchi-ey5lx
      @NandaniHettiarachchi-ey5lx 6 หลายเดือนก่อน +1

      අමිමට තාත්තට නැගෙණියට තම බිරිඳට ගරැ කරන රත්තරන් පුතෙක්.මට නිබිබුතපද මතක්වුනා පුතේ.ඔබ සැමටම බුදුසරණයි සියලුම දෙවියන් අාරක්ෂා කරත්වා

    • @sarathjayaweera7965
      @sarathjayaweera7965 6 หลายเดือนก่อน +1

      ඒ නංගී ආඩම්බර යෙන් කියන ව ඇති එයාගෙ අය්යා කව්ද කියල . ❤❤❤

  • @sunilawithanachchi9339
    @sunilawithanachchi9339 6 หลายเดือนก่อน +11

    ඇතු ගලට මුතු ගල
    මුතු ගලට ගුරු කුල
    ගුරු කුලට දරු කැල
    දරු කලට ගිරි කුල

  • @userShnu
    @userShnu 6 หลายเดือนก่อน +16

    කවුරු මොන දේ කීවත් සර්ගේ දරුවෝ වෙනුවෙන් සර් කරපු දේ කරන දේ,ඔය ලස්සන ඔවදන් මන් මේ අවුරුදු 20ටම වෙන කිසිම ගුරුවරයෙක්ගෙන් දැකල නෑ ඉතින් සතුටුයි මටත් සර්ගේන් අවුරුදු 3ක් වගේ කාලයක් සර්ගෙන් ඉගෙන ගන්න ලැබුනු එක😍ඔය ලස්සන නෙමේ අපේ සර්ගේ පින් පාට🥺😍💗සර් ගැන වෙනත් අය ඔහොම ලස්සනට කතා කරනවා දකිනකොට සර්ගේ ගෝලයෝ විදියට අපිට ගොඩක් ආඩම්බරයි🥺❤🙏(2023- Al batch)

  • @p.meewala1211
    @p.meewala1211 6 หลายเดือนก่อน +4

    කැලුම් මහතාණෙනි .
    මේ වැඩසටහනට මම හරි කැමතියි .
    ගොඩක් වෙලාවට මුළුතැන්ගෙයි වැඩ කරමින් අහන්නේ ...
    අපේ දක්ෂයන් ඉදිරියට ගේන ඔබට ජය....

  • @CerebralChuckles
    @CerebralChuckles 6 หลายเดือนก่อน +6

    සසර වසන තුරු
    නිවන් දකින තුරු
    පින්කෙත හෙල රන් දෙරණේ
    යලි උපදින්නට
    හේතු වාසනා වේවා... හේතු වාසනා... 🙏🙏🙏
    අහන හැම මොහොතකම ඇහැට කඳුලු එන පුදුමාකාර ගීතයක්. ලෝක දේශපාලනයේ ඍජු හෝ වක්‍ර ක්‍රියාදාමවල කොටසක් හැටියට ආර්ඨිකමය වශයෙන් පිරිහිලා තියන අපේ රටට මේ වගේ සින්දුවල පදමාලා එක්ක විහිලුවකට ගන්නෙත් අර ලෝක දේශපාලනයේ කොටසක් හැටියටම තමයි. ඒකට උඩගෙඩි දෙන අපේ සමහර සහෝදරවරු දන්නේ නෑ ඒක ඔවුන් කරන්නේ හිතලා නෙමෙයි උනත් ඔවුන් ඒකට භාවිතා වෙනවා.
    ජැක්සන් මහත්තයා වෙලාවක කිව්වා එතුමාගේ වීඩියෝ එකක...
    "අනේ අපිට බනින්න එපා... අනේ අපිට හිනා වෙන්න එපා" 😥
    අපි එහෙම බැනුම් අහන්න හිනා වෙන්න සුදුසු පිරිසක් නොවුනත් බලෙන් අපිව එතනට දාල තියනවා. බාහිර සාධක ගොඩක් නිසා අපිත් එතනට වැටිලා තියනවා.
    පෞද්ගලිකව මම මගේ රටට මගේ අම්මට වගේම ආදරෙයි. යාලුවෙක් උනත් මගේ රටට මන් ඉස්සරහදි බැන්නොත් හිනා වුනොත් රන්ඩුවට නොගියත් හිත යටින් පුදුම ආවේගයක් එනවා. හරියට මගේ අම්මට හිනා උනා, බැන්නා වගේ දැනෙනවා. මේ වෙලාවෙත් මම රටේ ආර්ඨිකේ තියන ප්‍රශ්නත් එක්ක වෙනත් රටකට වෙලා සල්ලි ටිකක් එකතු කරගන්න දගලන ගමන් ඉන්නේ. රට මතක් වෙන වාර අනන්තයි දවසකට. කවදද ඉක්මනට මගේ අම්මා ගාවට එන්නෙ කියල ඇගිලි ගැන ගැන ඉන්නේ.
    රටවල් වලට විතරක් නෙමෙයි, ආයතන වලට, ගෙවල් පවුල් වලට වගේම තනි තනි මිනිස්සුන්ට පවා අමාරු කාල එනවා. හැබැයි වාසි වෙලාවට විතරක් රට එක්ක ඉදලා අමාරු වෙලාවට හිනා වෙන මිනිස්සු කොච්චර හිටියත් මම හැමදාමත් මගේ රටට අදරෙයි. මට පුලුවන් හැමදේම මම මගේ රට වෙනුවෙන් කරනවා. කවදාවත් එක එකා හිනා උන පලියට මගේ රටට මගේ තියන ආදරේ වෙනස් වෙන්නේ නෑ... ❤

  • @nilupamasajeewani1349
    @nilupamasajeewani1349 6 หลายเดือนก่อน +5

    දැනුම , වාසනාව , බුද්ධිය , කලාව , ආදරය මේ හැම දෙයකින් ම පිරිපුන් ආදරණීය ගුරු පියෙක්. පතනවා දීර්ඝායුෂ ඔබ තුමාට

    • @chamiudani740
      @chamiudani740 6 หลายเดือนก่อน

      Muthugala sir ... ❤❤❤❤

  • @indu3992
    @indu3992 6 หลายเดือนก่อน +21

    මගේ රත්තරං පුතා ඉගනගත් සුන්දර ගුරුතුමා.දෙවනියත් එවනවා ජුනි වල.ආදරෙයි හැමදාම හොඳ උගත් දරුවන් හදන ගුරුතුමාට.

  • @priysmendis3105
    @priysmendis3105 6 หลายเดือนก่อน +9

    මෙවැනි අගනා ගුනයහපත් ගුරුමාතාවන් ,ගුරුපියවරුන් මතු " " බුදුවේවා" !!!

  • @kamalamarasekara7185
    @kamalamarasekara7185 3 หลายเดือนก่อน +3

    මතු බවයක හෝ ඔබ මගෙත් පුතු වේවා ! නිදුක් නීරෝගී දීර්ගායු ලබන සතුට පිරි සුබම සුබ අනාගතයක් පුතා .

  • @lasanthigunawardana9189
    @lasanthigunawardana9189 6 หลายเดือนก่อน +5

    මුතුගල සර් මම හරිම ආදරෙයි ..සර්ට බුදුසරණයි...❤❤❤❤කවද්මහරි දකින්න ආසයි..

  • @user-ky5nh2sv7u
    @user-ky5nh2sv7u 6 หลายเดือนก่อน +7

    මම හරිම කැමති චරිතයක් ඔබ රටේ දරුවන්ට ලොකු වාසනවක්

  • @PriyanthiSamasundara-nz8gh
    @PriyanthiSamasundara-nz8gh 6 หลายเดือนก่อน +6

    ඡීවිතයට බොහෝ දේ කියාදෙන ආදරණීය චරිතය ක් ,දරුවො දෙන්නෙකුට අම්ම කෙනෙක් උන මම ,ඔබ තුමාට හිතෙන් මේ කතා කරන හැම දෙයක්ම වෙනුවෙන් පිං දෙනව.. වත්මන් සමාජය දරුණුයි,නමුත් දරුණු සමාජයේ නොරැවටී,නොවැටී ඉදිරියට යන්න දරුවන්ට දෙන සමාජීය දැනුම මහ මෙරක්...දරුවන් යහපතෙහි පිහිටුවන ඔබතුමාට යහපතක්ම පතනව හදවතින්ම...

  • @SubhashiniHemamala
    @SubhashiniHemamala 6 หลายเดือนก่อน +5

    ගුණ දම් පිරි ඔබ වැනි නිහතමානී කෙනෙකු දැක ගැනීමත් පිං කෙත හෙල රන් දෙරණ මත සිටින අපගේ වාසනාවකි

  • @ravindraaluthgadara2204
    @ravindraaluthgadara2204 6 หลายเดือนก่อน +4

    ආදරණීය නිහතමානී ගුරුතුමණි ඔබගේ දක්ෂතාවය අති විශිෂ්ටයි ගුරුතුමණි ....සර්ගෙන් ඉගෙන ගන්නට නොහැකි වුවත් අවුරුදු ගනනාවක් ඉගැන්වූ ගුරුවරයෙක් සේ ආදරයක් ගෞරවයක් හැගෙයි. හැමදාමත් ආදරෙයි... හැමදාමත් සතුටින් චිරාත් කාලයක් වැජබේවා.. තෙරුවන් සරණයි

  • @user-bu8gf8gp9y
    @user-bu8gf8gp9y 6 หลายเดือนก่อน +4

    පිංකෙත හෙළ රංදෙරනේ පිං කෙතක්,චන්ඩ මාරුතේ ඉන්ද්‍ර කීලයක් ඔබතුමා.අපේ සර්ට තෙරුවන් සරණයි.

  • @RuwanJayasekara-lf5wy
    @RuwanJayasekara-lf5wy 3 หลายเดือนก่อน +3

    දවසක ඔබතුමා ගේම ගීතයක් අහන්න ආසයි ❤❤❤❤❤

  • @LeenaFernando-vz6yq
    @LeenaFernando-vz6yq 6 หลายเดือนก่อน +3

    දිනේෂ් සර්ට අපි හරි ආදරෙයි පුත⁣ා දරුවන්ට වගේම වැඩිහිටි ැයටත් ලැබෙන දැනුමහරි ඉමහත් බුදුන්ගේ දර්මයෙන් සොබා දර්මය සර්ව රකිනවා

  • @user-vj2lk1hb4x
    @user-vj2lk1hb4x 2 หลายเดือนก่อน +1

    සර් ඔයා නම් වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම මනුෂ්‍යයෙක්.මමවත් මගෙ දරුවන්වත් ඉගෙන ගෙන නෑ.ඒත් හරිම ආදරෙයි .දේශපාලනයට නම් යන්න එපෝ.❤❤🌹🌹

  • @apikoreangia
    @apikoreangia 6 หลายเดือนก่อน +7

    මිනිසුන් මුණ ගැසෙනවා...ඒත් උතුම් මිනිසුන් දකීන්න..ඇත්තටම පින තියෙන්න ඕනි...භවයේ දුටු තවත් සුන්දර මිනිසෙක්....මුතුගල සර්....හැම අතින්ම බැබලෙන ❤

  • @ShriyaniSandayasaparamadu
    @ShriyaniSandayasaparamadu 7 วันที่ผ่านมา

    මෙවන් පුත්‍රරත්නයක් දකින්නට අහන්නට ලේබිමත් සසරේම පිනක් බුදු පුතෙක් රටේ අනාගතය දැරූපරපුරේ අනාගතය යහපත් කරන්න දේව ආශීර්වාදයෙන්ලැබුණු දරුවන්ගේ වාසනාවටම ලැබුණු පිංකේතක්මය් දෙමව්පියන්ටත් පින් විස්කම් ගුරු පුත්‍රයාණනි ඔබ‍ට සද ජයවේවා සියලු දෙවියෝ රැ කදේවා 🌷 🌷 🌷

  • @anulakarunarathna7328
    @anulakarunarathna7328 6 หลายเดือนก่อน +9

    ජිවිතය ගැන අවබෝධයක් ලබා⁣ දෙමින් උගත් බුද්ධිය දරු දැරියන්ගෙ මනසට දෙන මියුරු ගි හඬින් අප සිත් සුවපත් කල මුතුගල සර් ඔබට තෙරුවන් සරණයි ජය වෙවා ❤❤🙏🙏

  • @user-eg7yq7xc3s
    @user-eg7yq7xc3s 5 หลายเดือนก่อน +1

    කාලෙක ඉඳන් සර්ගේ වැඩසටහන් බලනවා .සර්ට තෙරැවන් සරණයි

  • @h.madhusankha9614
    @h.madhusankha9614 6 หลายเดือนก่อน +33

    Wow.. සුපිරි❤
    සමන් ඉන්දික ගායන ශිල්පියාටත් අවස්ථාවක් දෙන්න.....

  • @user-di5fl9ri6y
    @user-di5fl9ri6y 6 หลายเดือนก่อน +1

    ඔබතුමා වැනි නිහතමානී කෙනෙක් අපේ රටට වාසනාවන්.... මේ රටේ දරුවන්ගේ පින...හැදු මව්පියන්ට දීර්ඝ අයුශ ලැබේවා ...නිදුක් නිරෝගි වේවා ...බුදු සරණයි ඔබතුමාට ....ජය ශ්‍රී මහා බෝ සම්දු පිහිටයි ඔබතුමාට ......

  • @accountingwithlasantha9446
    @accountingwithlasantha9446 6 หลายเดือนก่อน +5

    මගේ සර්❤🙏

  • @budhdhimatharangani8086
    @budhdhimatharangani8086 5 หลายเดือนก่อน +2

    මම සර්ගෙ ගෝලයෙක් වගේ...පන්ති වල පාඩම් කියාදෙන අපූරුව අහගෙන ඉන්නවා....පවුලට ලැදි කම දැක්කම හරි සතුටුයි.අපි පවුලෙ එකම සහෝදරයෙක් ඉදලත් එයා හින්දම අදටත් ලෝකෙන්ම ඇනුම් බැනුම් අහනවා..පහත් විදියට අ 29:33 පේ නෑදෑයොම අපිව කොන් කරල තියෙනව.ඉන්න හිටින්න තැන කණ කර පත පොත....තිබුන අන්තිම රුපියලටම සන්තක දේපල ඉතාම උපාය ශීලීව උදුර ගෙන ....ඉන්න එකම නෑයා තාත්තා විතරයි.එයාගෙ හිත හරිම ශූන්‍ය කරලා.අසරණ කරලා...ඉඡ්චා භංගත්වයට පත් කරලා...හරිම අසරණ තැනක මම ඉන්නේ...තැලෙනවා එයාලගෙ ආවේග අතරේ.ඒත් පිරිමි සහෝදරයා රටට නොබියව රඟ පෑමක් කරනවා.ඒ අත්දැකීම් එක්ක බලද්දී මුතුගල සර් කියන්නේ ....නියමම පුතෙක්.සහෝදරයෙක්.යාළුවෙක්.ගුරුවරයෙක්.නංඟී ගැන ආදරෙන් කියපු ටික....පපුව පතුලටම ගියා සර්...තිසරණ සරණයි සර්ට.