දෙරණේ චතුර අල්විස් මහත්තයා මගේ ජීවිතේ වෙනස් කලා...| Shan Manusath | Chathura Alwis

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 366

  • @SACHINICHATHURANGI
    @SACHINICHATHURANGI 3 ปีที่แล้ว +181

    අද මං මගෙ මල්ලිලාට මල්ලිගේ විඩීයෝ එක පෙන්නුවා..ඔයා නම් මල්ලි මාරම දක්ශයෙක් හොද මනුස්සයෙක් කවදාවත් මේ ලොකේ කව්රුත් නැහැයි කියලා හිතන්න එපා මං අයියා දෙන්නම ඉන්නවා චුටි මල්ලි ඔයාට ජය...❤️

  • @chathurakaushalaya4206
    @chathurakaushalaya4206 3 ปีที่แล้ว +93

    චතුර අයියා කියන්නේ නිහතමානී කාටත් උදවු කරන කෙනෙක් ආදරේයි චතුර අයියේ ❤️

  • @S.I.K-A4T
    @S.I.K-A4T 3 ปีที่แล้ว +92

    ඔයා අඬන්නැතුව කතා කරනවා....ඒත් ඒ වචනයක් ගානේ මටනම් කඳුලක් එනවා....කවදාවත් වරදින්න එපා ...තෙරුවන් සරණයි මල්ලි...

  • @imalshaharshani5870
    @imalshaharshani5870 3 ปีที่แล้ว +21

    චතුර අල්විස් සර් එක්ක කල වැඩසටහනට වඩා ඔයා කතා කරන්නෙ හිතේ හයියෙන්.ඒක තේරෙනවා.ඒ ඔයාගෙ උත්සාහය තමා.උබෙ ගමන උබ යන්වා කොල්ලෝ ඒක ශුවර් .

  • @suchiboy4221
    @suchiboy4221 3 ปีที่แล้ว +74

    උඹට කවදාවත් වරදින්නේ නෑ මචං. අම්මා තමයි ජීවීතේ අංක එක. මේ නිහතමානී චරිතෙට උදව් කරන හැමෝටම ගොඩක් පිං❤️❤️

  • @nisanisa6609
    @nisanisa6609 3 ปีที่แล้ว +13

    අහිංසක කොල්ලෙක්ට අත දුන්න සියලුම දෙනාට ගොඩක් පින්

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +95

    අඩෝ අදනම් චරිතයක් ඇවිත්.😍👊..කාලෙකට පස්සේ😇......ජීවීත ගමනේ බාදක ගොඩයි කොල්ලෝ....බාදක නැති ලෝකේ ලස්සනත් නැ බන්..😎..උබට චතුර ලොකු තල්ලුවක් දුන්නා🔥....උබ උබේ ගමන උබේ විදියට යන්න..💪..අනාගතේට සුබ පතනවා❤

  • @dohaqatar9055
    @dohaqatar9055 3 ปีที่แล้ว +22

    පුතේ ඔයාගේ ඉදිරි ගමනට ආශීර්වාදය වේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදු සරණයි සරසවි මෑණියන්ගේ පිහිට ලැබේවා

  • @sriyalathaadhikari2565
    @sriyalathaadhikari2565 3 ปีที่แล้ว +7

    පුතෙ ඔයාගේ කතාව ට ආසයි සියලු බලාපොරොත්තු ඉටුවන ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි

  • @dileepmadushan1283
    @dileepmadushan1283 3 ปีที่แล้ว +8

    මේ දරුවාට උදව් කරපු සියලු දෙනාටම තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
    🌻💟🌻💟🌻💟🌻💟🌻💟🌻💟🌻

  • @chandrapalaalahakoon9767
    @chandrapalaalahakoon9767 3 ปีที่แล้ว +17

    මුල.අමතක නොවන කොලුපැටි යෙක් සුබපැතුම්

  • @chandanimlalee4402
    @chandanimlalee4402 2 ปีที่แล้ว +6

    එ හැම වචනයකම දුක අපිට දැනුනට නුඹට දරාගැනිමේ ශක්තිය තියෙනවා පුතේ තුණුරුවන්ගේ ම සරණයි ඉදිරි ගමනට හදවතින්ම සුබ පැතුම් .

  • @sududhoni8763
    @sududhoni8763 3 ปีที่แล้ว +15

    අමිමා සොයා අමිමට සලකන නුබට මල්ලියේ ජිවිතේ කවදාවත් වරදින්නේ නැ අමිමා යනු මොන වරදක් කලත් ඇයදෙවියෙක්ය ගෙදර බුදුන් අමිමා ❤👍💐💐🙏🙏🙏

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි. පුතා ඔබ ගේ මතු බලා පොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා. 🌹🙏🙏🙏🙏❤

  • @madumadi2655
    @madumadi2655 3 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි පුතාට... පුතාට සුබ පැතුම්.. කලගුණ දන්නා ඔබට ජයග්‍රහණය උදා වේවා හැම අතින්ම

  • @nirmalapinto7286
    @nirmalapinto7286 3 ปีที่แล้ว +29

    හරි සතුටුයි එදා පුතාගෙ ව්ඩ්‍ යෙ එකත් බැලුවා එදා ඇසට කදුලක් අවා දුකට ඇබැහි අද ඇසට කදුලක් අවේ සතුටට ආදරේ පුතා පරිස්සමෙන් ජේසු පිහිටයි 🎵🎵🎵🎵🔥🔥🔥

    • @sahradevi3317
      @sahradevi3317 3 ปีที่แล้ว

      👌👌👌👌👌👌👌👌😭😭😭😭😭❤️❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷👍👍👍👍👍

    • @fjdjdrrrhhndj7801
      @fjdjdrrrhhndj7801 3 ปีที่แล้ว

      Chathura ඔබට බොහෝ pin me wage දක්ෂ දරුවෙක් ta කරපු උදව්වට oba ලොකු තල්ලුවක් ayata දුන්නා malli නිහතමානීව inna හැමදාම kawdawath waradinne na oba me ලෝකේ ammata.ආදරෙ karana.දරුවෙක් ta kawada වත් waradinne na obata suba pathanawa bs man kuwait

  • @pathofsuccesspvt
    @pathofsuccesspvt 3 ปีที่แล้ว +57

    එදා චාමර අයියත් එක්ක ශාන් මල්ලි එකට සිංදු කියනව ඇස් දෙකෙන් ම දැක්කා.... ජය වේවා 💚

  • @නිලුනිලු-හ7ඝ
    @නිලුනිලු-හ7ඝ 3 ปีที่แล้ว +13

    ගොඩක් හොදයි.ගරුසරු දෙන්න ඕනඅයට ගරුසරු දෙන්න හොදම අවස්තාව කරගත් අහිංසක චරිතයක්.දීර්ඝ ගමනක් යන්න Sakthiya ලැබේවා..

  • @chathuedirisinghe
    @chathuedirisinghe 3 ปีที่แล้ว +23

    අනෙ පව් කවදාහරි හරියන්න ඔන සුපිරියටම .. ජය වෙව කොල්ලො බුදු සරනයි .....❤️

  • @jenioman2183
    @jenioman2183 3 ปีที่แล้ว +8

    හරි සතුටුයි. ඔබගේ සියලු කටයුතු සියළුම දේ සාර්ථක වේවා බුදුසරණයි ඔයාට

  • @suga3572
    @suga3572 3 ปีที่แล้ว +18

    වරදින්න එපා කවදාවත් ඔබට මල්ලියේ....බුදු සරණයි ...

  • @sriyanthisunethra3558
    @sriyanthisunethra3558 3 ปีที่แล้ว +2

    පුතේ ඔයාට බුදුසරනින් දේවිරැකවරය නිරතුරුවම ලැබේවා කියා මා මුලින්ම ප්‍රාර්ථනා කරමි !!! හදවතින් ආඩම්බරයි පුතේ ඔයා ගැන ..මන් අම්මා කෙනෙක් විදිහට ගොඩාක් සතුටුවෙනවා ..ඔයාගේ ඉදිරි ගමන මේ විදියටම යන්න..කිසිම දිනක මුල අමතක නොකර..ජිවිතේ ඉහලටම යන්න ...ජයවේවා පුතුනි ❤️❤️❤️❤️ආදරේයි හැමදාමත් ...

  • @nandalokatheropupuresse9364
    @nandalokatheropupuresse9364 3 ปีที่แล้ว +3

    අවජාත කියන්නේ මවුපියන් සතු ගුණ නසන්නා කියන අර්ථයෙන් ඔබ මවුපියන්ට වඩා ගුණවත් ඔබ අතිජාත දරුවෙක් ඔබේ ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක ගමනක් වේවා මා හද පතුලෙන්ම ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි! ඔයාලා හැමෝටම

    • @ris.......9673
      @ris.......9673 3 ปีที่แล้ว

      Comment wala dakapu niwaradima pilithura

  • @madu8086
    @madu8086 3 ปีที่แล้ว +14

    Dannam කටහඬ issarata wada marama ලස්සනයි ❤️good job 👌👍

  • @priyadarshani8142
    @priyadarshani8142 3 ปีที่แล้ว +12

    ගොඩාක් ආදරෙයි පුතා ..ඔයාට කවදාවත් වරදින්නේ නැහැ..පුතේ ඔයා දුක හංගන් කතා කලත් අපිව අඩවන්න ඔයා කතා කලා..ඔය නිහතමානි ගති ගුනේ සැමදාම රැක ගන්න ..

  • @tharindudilshan8340
    @tharindudilshan8340 3 ปีที่แล้ว +10

    රටට වටින මිනිස්සු බන් දවසක ලෝකෙ වෙනස් කරන්නෙ මුන් වගේ උන් තමා 💪❤️🇱🇰🙏

  • @dggffvxc5570
    @dggffvxc5570 3 ปีที่แล้ว +1

    හොද හදවතක් තියෙන පින්වත් පුතෙක් ඔබට කවදාවත් වරදින්නේනැහැ තෙරුවන් සරණින් ඔබේ ඉදිරි ගමන ප්‍රාර්ථනා කරන අයුරින්ම සාර්ථකව වේවා

  • @chathuranganisumudusumudu529
    @chathuranganisumudusumudu529 3 ปีที่แล้ว +6

    ඔයා රත්තරං පුතේක් මල්ලියො .අම්මා කේනෙක්ගේ වටිනාකම දන්න රත්තරං දරුවේක්.ඔයාට කවදාවත් වරදින්නේ නැ මල්ලියො .ගොඩාක් ආදරේයි රත්තරං මල්ලි .❤️

  • @vipuae4944
    @vipuae4944 3 ปีที่แล้ว +11

    හරිම සතුටුයි පුතේ ඔයාගෙ අම්ම ලැබුණ එකට .ජේසු පිහිටයි පුතේ ඉදිරියටම යන්න පුතේ
    Violet fernando ඩුබායි වලින්

  • @amalimunasinha6548
    @amalimunasinha6548 3 ปีที่แล้ว +9

    චතුර කියන්නෙ අපි ගොඩක් ආදරය කරන ගරු කරන කෙනෙක් .
    චතුර කියන ඒ ලස්සන අකුරු තුන
    නොමැකෙන පරිදි හදතුල ඇද ගනිමි අපි.....

  • @lalalataroudas4010
    @lalalataroudas4010 3 ปีที่แล้ว +2

    ලෙබනන් ශ්‍රියානි
    මම මෙයකෝ කියලා හොය හොයා හිටියේ ඉතින් ඔයා ජය ගන්නම ඕනි ජයවේවා බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @isurudhananjaya7455
    @isurudhananjaya7455 3 ปีที่แล้ว +34

    කුලියාපිටියෙ කොල්ලක් 😍 සකියා ඔයවගේ වීඩියෝ දිගටම කරන්න පුලුවන් වෙයි බන් 💪😍❤️

    • @ranydeloroxy1310
      @ranydeloroxy1310 3 ปีที่แล้ว

      පුතේ ඔයාගේ කලින් සියලු සින්දු ටික ඇහැව්වා ගොඩක් ලස්සනයි ඉදිරියටම යන්න සත්තිය දහිරිය ලැබේවා

  • @dohaqatar9055
    @dohaqatar9055 2 ปีที่แล้ว +1

    මගේ රත්තරන් පුතේ ඔයා ගේ හිතේ තියෙන සැම බලා පොරොත්තු වක්ම අනිවරයෙන්ම ඉෂ්ට වේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදු සරණයි ගොඩක් ආදරේයි පුතේ 🌹❤❤❤❤❤👍

  • @dasunjayashan755
    @dasunjayashan755 3 ปีที่แล้ว +1

    අඩේ මම ශාන් අයියගෙ අව්රුද්දකට කලින් කරපු වීඩියෝ එක බැලුවේ අද මේ වීඩියෝ එක බලන්නෙත් අද ඔයා දැන් ඉන්නෙ ලොකු තැනක පොඩි කාලයක් තුල ජය වේවා ශාන් අයියෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍

  • @meenumeenu2981
    @meenumeenu2981 3 ปีที่แล้ว +11

    දරුවෙක් අවජාතක වෙන්නෙ ඒ දරුව ඉපදුන වරදින් නෙමෙයි.ඒ දරුව ඒ ගොඩට දාල තනි කරපු ඒ දෙමව්පියන්ගෙ වරදින්.
    ඔයාට වරදින්නෑ මල්ලි .සතුටින් ඉන්න

    • @profw.a.wimalaweera6328
      @profw.a.wimalaweera6328 2 ปีที่แล้ว

      දරුවෙක් එහෙම අහන්න වෙන්නෙ සමාජෙ නිසා

  • @KuwaitQ8-po8ow
    @KuwaitQ8-po8ow 4 หลายเดือนก่อน

    මෙ පුතා ට උදවියත් හැමොටම පං ඔයාට ලස්සන අනාගතයකට සුහදත්වය පුතේ

  • @pudhumaineda5011
    @pudhumaineda5011 3 ปีที่แล้ว +44

    ගැම්ම මල්ලි ආදරෙයි. මචන්.

    • @savidyagaspe4663
      @savidyagaspe4663 3 ปีที่แล้ว

      අඩො කුප්පයො❤️

  • @kalindukalindu4445
    @kalindukalindu4445 3 ปีที่แล้ว +2

    පුතාඔයාට හිත පතන සෑමදේකින්ම ඉදිරියටයන්න සක්තිය දහර්යලැබෙිවා බුදු සරණයි සියලුදෙවියන් පිහිටයි😍👍

  • @නුවරඅහස
    @නුවරඅහස 3 ปีที่แล้ว +4

    අනේ අඩන් නැතුව ඔය ටික කිවුවෙ කොහොමද මල්ලියෝ..ලොකු මහත් වෙනකම් හදා වඩාගෙන රැකපු දෙමාපියන්ව ගහලා බැනලා එලවන දරුවො ඉන්න රටේ උබනම් නියම පුතෙක්..😍😍 කවදාවත් වරදින්නෑ ඔයාට අම්මව බලාගෙන හොදින් ජීවත් වෙන්න මල්ලියෝ . 😘😘😍 දළදාසමිදු පිහිටයි ..

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u 3 ปีที่แล้ว +1

    අද දරැවන්ට උගන්වලා ලොකු මහත් කරලා වයසට ගිය විට කොසු කැඩෙනකන් වයසක අම්මට තාත්තට දරැවෝ සලකන හැටි. තාත්තකෙනකුට අපි ඇස් දෙකෙන්ම දැක්කා.වද දුන් හැටි. සමහර හාමුදුරු වරැ ඇවිත් සලකන හැටිත් දැක්කා.මෙවැනි පව්කාර උගත් දරැවන් අතර ෂාන් මේ දරැවගේ අදහස් සිතුවිලි ඉතාමත් උසස් .මෙවැනි තරැන තරැණියන් අපේ රටට තව තවත් බිහි වේවා ! ෂාන් ඔබේ සියලු පුාර්ථනා ඉටුවෙනවා ඒකාන්තයි. ගුනගරැක කම ස්තූතිවන්ත වීම නිහතමානිකම, හැර ගිය මවටත් ගෟරවයෙන් සලකන එක මේවා මිනිසුන් ට විශ්වය තුලින් දී තිබෙන නියෝග මේවා ඔබ රකිනව ෂාන්...ඔබට විශ්වයේ සර්වබලධාරි දෙවිගේ ආශිර්වාද ත් ලැබෙනව. තව ඔබට පිම්මක් තියෙනව පනින්න. මත් දාව්‍ය මත්පෙති කාමේසු මිචිචාචාරය මේ උගුලෙනුත් බේරිලා ඉදිරියට ම යන්න. එයයි ජිවත්වීමේ නිවරදි මාර්ගය. ඔබට ජීවිතය දුන්න දෙවිට ගෟරවය වන විදියට ජීවත්වෙලා .පරාදීසියට ඇතුල්වන්න .ජීවිතයේ සැබෑ අරමුණ ඒකයි ෂාන් පුතා.

  • @virashavidumini9029
    @virashavidumini9029 3 ปีที่แล้ว +3

    ඔයාට කවදාවත් වරදින්නෙ නෑ අයියේ බුදු සරනයි ඔයාට ඉදිරි වැඩ කටයුතු හොඳින් කර ගන්න ශක්තිය ලැබේවා 🙏😍❤️

  • @omanmuscat8273
    @omanmuscat8273 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි පුතා එදා පුතාගේ විඩියෝය බලද්දි හරිම දුකක් දැනුනේ අද සතුටුයි හොදලස්සන උපහැරනයක් අලියෙක් වලක වැටිල හිටියට ගොඩටඑන්න බැහ කිගෙත් උදවුඅරන් ගොඩඑන්න අලියගෙත් උත්සහය තිබිය යුතුයි ජයවේවාපුතා ඉදිරි අනාගතය සර්වපකාරයෙන්ම සාර්තක වේවා.

  • @sihinadedunu5129
    @sihinadedunu5129 3 ปีที่แล้ว +12

    සුදු පුතා අදරෙඉ මැණික මගේ පුතු ලස්සනයි.සතුටින් ඉන්න රත්තරන් පුතේ.සකි පුතේ ඔයාට හැමදාම ආදරේ ගොඩක් මම

  • @kumaruday9736
    @kumaruday9736 3 ปีที่แล้ว +6

    ආඩම්බරයක් ඔබ වෙනි දරුවන්

  • @Gawrawa3455
    @Gawrawa3455 3 ปีที่แล้ว +22

    කොහොමද දැන් කොල්ලාගේ ගැම්ම .නියම කොල්ලෙක්. ආදරෙයි 🥰🥰

  • @lasanasdays2866
    @lasanasdays2866 3 ปีที่แล้ว +12

    බුදුසරණයි.. මල්ලි 💚💚💚 අපේ එවුන් 💚🥰

  • @nethmisewmini3404
    @nethmisewmini3404 8 หลายเดือนก่อน

    අවජාතක මිනිස්සු මේ ලෝකෙ නෑ හැමෝම ඉපදෙන්නෙ අම්ම සහ තාත්තා නිසා 🙄අනේ අයියේ ඔයාගෙ හිතේ තියන ශක්තිය කරපු පින් නිසයි😊 ඔයාට ඔය තරම් ප්‍රසිද්ධිය සහ හැකියාව ලැබිලා තියෙන්නෙ තවත් ඉදිරියට ම යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා තෙරුවන් සරණයි අයියේ❤️😍අපි දිරිමත් වෙනව ඔයා නිසා🥰

  • @senushrashmina8043
    @senushrashmina8043 3 ปีที่แล้ว +28

    අම්මගේ තාත්තා ගේ අඩුව දැනන්නේ අම්මා තාත්තා නැති කෙනෙක්ට තමා ❤✨️රැක ගනින් දෙමව්පියෝ පණ වගේ ❤

  • @s5panda30
    @s5panda30 3 ปีที่แล้ว +1

    වීඩියෝ එක බලන්න කලින් like ,comment කලා ,shan මල්ලි වෙනුවෙන් ,,,ඔයාට ජය මල්ලි ....

  • @dggffvxc5570
    @dggffvxc5570 3 ปีที่แล้ว

    හොද හදවතක් තියෙන පින්වත් පුතෙක් ඔබගේ ඉදිරි ගමන ප්‍රාර්ථනා කරන අයුරින්ම සියලු බලාපොරොත්තු ඒ අකාර්යෙන්ම ඉටු වේවා තෙරුවන් සරණයි

  • @madumadi2655
    @madumadi2655 3 ปีที่แล้ว +11

    මේ පුතාට උදව් කල හැමෝටම හුඟක් පිං

  • @thiwanthikaathapaththu6282
    @thiwanthikaathapaththu6282 3 ปีที่แล้ว +2

    අම්මල මොනව කරත් අපිට දරුවො විදිහට එයාලට එහෙම කරන්න බැහැ අපිට...ඇත්ත මල්ලි...අම්මා තාත්තා නෑ..ඒත් අද මාත් ගුරුවරියක්...ඔයාටත් ජය..

  • @kuwaitkwt4243
    @kuwaitkwt4243 3 ปีที่แล้ว +2

    ජයවේවා puthuni ඔයාට අනාගතය සාර්ථක වේවා mage පැතුම් ලස්සනයි පුතා ආදරෙයි ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤❤❤❤❤🌹❤❤❤❤❤❤❤❤❤

  • @dahamlankathilaka8613
    @dahamlankathilaka8613 3 ปีที่แล้ว

    චතුර අඉයට පින් මෙ වගෙ කොල්ලොන්ට උදෞ කරන එකට . Thanks 😙

  • @Savindu-ng8pn
    @Savindu-ng8pn 5 หลายเดือนก่อน +1

    Chathura alwils aiyyata godhak pin godhak thank you ❤😊❤

  • @sumithradevi6682
    @sumithradevi6682 3 ปีที่แล้ว +3

    තෙරුවණ් සරණයි පුතාට ඉදිරි අනාගතයට ජය වේවා

  • @rasrajapaksharasrajapaksha5125
    @rasrajapaksharasrajapaksha5125 3 ปีที่แล้ว +1

    අනේ ඔයා හිතන විදියටම ඒ ⁣ප්‍රර්ථනා එසේම ඉටු වෙිවා .පුතා .....

  • @thabharalakshan1355
    @thabharalakshan1355 2 ปีที่แล้ว +1

    මල්ලි ඔබ ඔබෙ ගමන පලයන් මල්ලි බුදු සරනයි

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි පුතේ ඔයාට සුබපතනවා ජයසිරිමහා හාමුදුරුවන්ගේ ම පිහිටයි

  • @kaveeshadiviyanjali3443
    @kaveeshadiviyanjali3443 ปีที่แล้ว

    කොච්චර ලස්සන හිනාවක්ද🥺💞කවදාවත් වරදින් නැහ් අයියෙ ඔයාට

  • @renukajayawardena6426
    @renukajayawardena6426 3 ปีที่แล้ว +1

    ඔයාට හරි යනවා පුතේ . සමාජයයේ වැරදි දේවල් වලට පෙලෙබෙන්නෙ නැතිව උදවු කල අයට ගරු කරන්න . බාදක නැති වාසනාවන්ත අනාගතයකට සුබ පතනව . තෙරුවන් සරනයි .💐🙏🙏💐🙏💐🙏💐🙏💐🙏💐

  • @Anu-mp6wj
    @Anu-mp6wj 3 ปีที่แล้ว +2

    පුතෙ ඔයා අඩන් නැතිව කතා කලට මගෙ ඇස් වලට කදුලු එනවා පුතේ.. හැබැයි පුතේ බලන අපිට නොපෙනෙන්න ඔයා හොරෙන් අඩනවා.. එපා පුතේ හොරෙන් වත් අඩන්න එපා.. හිත හයිය කරගන්න පුතේ.. ඔයට රත්නත්තරෙ පිහිටයි.. චතුර මල්ලී ඔයටත් ගොඩක් ස්තුති..

  • @kwkw5552
    @kwkw5552 3 ปีที่แล้ว

    සතුටුයි පුතේ ඔබට ගොඩාක් ස්තුතියි ආශිර්වාද කරනවා ජය

  • @mihirifrenando4592
    @mihirifrenando4592 3 ปีที่แล้ว +1

    Oba vani දරුවෙක් මතු ආත්මය mata ලැබේවා කියලා pathanava පුතේ ....❤🌹🙏

  • @reginadesilva8152
    @reginadesilva8152 3 ปีที่แล้ว +1

    ඇත්තටම මම මෙයාගැන කාලෙකින් ඇහුවෙ නැහැ කියල හිතුනා ව්තරෛ පුතේ මනු ඔයාට සුබපැතුම් සකියාට පින්

  • @Savindu-ng8pn
    @Savindu-ng8pn 5 หลายเดือนก่อน +1

    Oyata kawadhawath waradhin na aiyye oyata lassana katahadak thiyenawa niyamai shan manusath aiyye niyamai. Hamadhamath adarei oyata ❤😊😊❤

  • @sithumgamage3643
    @sithumgamage3643 3 ปีที่แล้ว

    ජිවිතේ ජයගන්න පුතේ ....👍👍👍👍👍 ජයවේවා ජයෙන් ජයම වේවා ඔබට .good luck බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ඔබට .❤❤❤❤❤

  • @lathasirilatha6655
    @lathasirilatha6655 3 ปีที่แล้ว +1

    පුතේ ඔයාට කවදාවත් වරදින්නේ නෑ ඔයා හරි මග යනවා යනවාමයි ඔයා සමග දෙයියන් නාන්සේ ඉන්නවා ජේසු පිහිටයි බුදු සරණයි

  • @inokakarunarathna
    @inokakarunarathna 9 หลายเดือนก่อน

    දෙවි රැකවරනයි මල්ලියේ..සියලු පැතුම් ඉටුවේවා. තමන්ගේ හොද ගතිගුන නිසා තමයි පුතේ ඔයාට කවුරුත් ආදරේ කරන්නේ. ඔය හොද ගතිගුණ හැමදාමත් රැකගන්න .

  • @manjukanchana6730
    @manjukanchana6730 3 ปีที่แล้ว +2

    Ane amma hamu unaada පුතේ ඔයාට බුදු සරණයි සියළුම දෙවියන්ගේ පිහිටයි

  • @ravindu7308
    @ravindu7308 ปีที่แล้ว

    Sirawatm ..... bn math kollek . . Oya ge uppenne ammgei thaththagei mn walat nodani .nodani . Kiyala thibbat .... . Ub ad loku gamanak ghin bn ... theruwan saranai ... dala giya amma aye oya lgt evi .... . Budu saranai ubt kawuru nethi unath api nethi wenne bn theruwan saranai kiyann wachana ne .. budu saranai 😔😔😔😔😔😔😔😔😔😔😔😔😔

  • @somaassella4159
    @somaassella4159 3 ปีที่แล้ว +3

    අනේ පුතේ මම ක්වේට්වල මම තනියම කල්පනා කරා පුතේ ඔයාට මොකද උනේ කියල අද දැක්කට පස්සෙ හරිම සතුටුයි.

  • @isharaekanayakeishi9519
    @isharaekanayakeishi9519 3 ปีที่แล้ว +10

    ලස්සන කටහඩක්

  • @Hashini_Fernando
    @Hashini_Fernando 11 หลายเดือนก่อน +1

    චතුර අල්විස් ❤

  • @ushannishantha
    @ushannishantha 3 ปีที่แล้ว +2

    අපේ පැත්තේ කොල්ලෙක් ජයවේවා මචෝ උඹට....

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි පුතේ ඔබට ...ගොඩාක් කාලෙකින් දැක්කේ ..මම කල්පනා කලා ඇයි මේ දරුවා ගැන තොරතුරු නැත්තේ කියලා ...සියලු බාදක බිද ඉදිරියට යන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා පුතේ .තෙරුවන් සරණයි ඔබදෙපලටම .ම්ම්ම්ම් අම්මා දැන් මුණගැහිලා නේද ..ඇත්තටම ඒ ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ශය වෙන්න ඇති ...දරුවන්ගේ පිණ හා දෙමාපියන්ගේ පිණත් තිබිය යුතුයි ...ඔබට හැකිඅයුරින් අම්මට සලකන්න .අද දෙමාපියන් මහපාරේ දාලා යන තැනට මිනිස්සු කුරිරු වෙලා .දෙමව්පියන්ට නොසලකන මේ සමාජයේ අම්මට සළකන හොද පුතෙක් වෙන්න ..ඒක තමයි ඔබෙන් සමාජයට ලැබෙන එකම දායාදය පුතේ ..

  • @sonitasonita6030
    @sonitasonita6030 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි malle ඔයාලට ගොඩාක් sathutyui ෂාන් පුතා ගැන

  • @ලංකා.ශ්රී
    @ලංකා.ශ්රී 3 ปีที่แล้ว +1

    කොහොමද කෙනෙක් අවජාතක වෙන්නෙ.....උප්පත්තියක් ලබන ඕනම කෙනෙකුට ජාතකයක් තියෙන්නෙ.. අව ..නෙවේ..තෙරුවන් සරණයි ෂාන්..

  • @subashanirathnayaka7628
    @subashanirathnayaka7628 3 ปีที่แล้ว +1

    පුතේ අම්මා කෙනෙක් විදිහට මට දෙන්න පුළුවන් එකම දේ ආශිර්වාදය විතරයි. මගෙ පුතාට බුදු සරණයි.මමත් දරැ පස්දෙනෙක්ගෙ අම්මා කෙනෙකි.

  • @ashinkajanani969
    @ashinkajanani969 3 ปีที่แล้ว +2

    මල්ලි හොද ගමනක් යන්න බුදු සරනයි..

  • @sandaliahinsa8869
    @sandaliahinsa8869 3 ปีที่แล้ว

    Mta kawadawathma ammata ehema krnna ba .. ගොඩක් දැනුනු වචන ටිකක් මල්ලි ❤️ හොද දරුවෙක්

  • @jagathbotheju3835
    @jagathbotheju3835 3 ปีที่แล้ว

    මල්ලි ඔයාට ජයවේවා
    චතුර ඔබ සත්පුරුෂ යෙක්

  • @nadeeshamadushani1673
    @nadeeshamadushani1673 3 ปีที่แล้ว +7

    ශාන් 💚

  • @udayaniudayani9960
    @udayaniudayani9960 3 ปีที่แล้ว +3

    සුබ අනාගතයක් මල්ලි යේ ඔයාට .😀😀

  • @prinzes5822
    @prinzes5822 3 ปีที่แล้ว

    හැමදේම ඔය විදියට ටිකෙන් ටික හරියයි. හැමදාම ඔය වගේ ජීවිතය ජයගන්න අයියේ...😊💯

  • @chandicolambage9036
    @chandicolambage9036 3 ปีที่แล้ว +8

    මල්ලි ඔයාට අපි ත් ගොඩක් ආදරේ කරනවා මම කුවේට් ස්තුතියි 🌹🌹🌹🌹🌹🌹🌹🌹👌

  • @tharakaprageethjayasiri1061
    @tharakaprageethjayasiri1061 3 ปีที่แล้ว +8

    ශාන්ගෙන් ගන්න දේවල් ගොඩක් තියෙනවා ලොකයට.

  • @sameeraindika4363
    @sameeraindika4363 3 ปีที่แล้ว

    උබට ගමනක් යන්න පුලුවන් කොල්ලො උබ හිත ෆිට් ගැම්මක් ඇති එකෙක්❤️✊

  • @chandralatha9687
    @chandralatha9687 3 ปีที่แล้ว +1

    වරදින්නැ..කවදාවත්.ජයේන්.ජය.වෙිවාබුදුසරනයි

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf 3 ปีที่แล้ว

    Budusaranai puthe thunuruwange pihitai
    Ammata wada kenek me loke thawath naha amma kiyanne ekkanai loke eya thamai dewani budun oba hari theerane gaththa obata jaya sri putha 💞💞💞💞💞 adarei raththarane

  • @kanthinanayakkara6202
    @kanthinanayakkara6202 3 ปีที่แล้ว +2

    Ane goda dawasakin dekke putha theruwan saranai obata siyaluma sithum peathum itu wena suba anagathayak putha kawadawath obata waradinne naa...a wagema thamai puthe oyage ammata divi himiyen salakamna amma kiyanne ape sampathak

  • @KuwaitQ8-po8ow
    @KuwaitQ8-po8ow 4 หลายเดือนก่อน

    පුතා ඔයා තනි නොකරපු යාලුවන්ට ඔයා තැනකට ඇවිත් උදව්කරුවා බුදු සරනයි ඔයාට

  • @niroshangunawardhana8195
    @niroshangunawardhana8195 3 ปีที่แล้ว +1

    Oyata godak pin. Shan malli chathira aiya karapu wedioyo eka aiyai baluwa aththatama oya Hana apata godak Adam barai.

  • @rohanaelvitigala
    @rohanaelvitigala 3 ปีที่แล้ว +6

    උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මියනොයන සොභාවික බුද්ධියෙන් පෝශණය වෙන සුන්දර මිනිස් සමාජයක් බිහිකිරීමට නම් සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කරන්න
    හොඳම පවුල සොභාවික මාතෘමූලික පවුල

  • @sadalisamadi4467
    @sadalisamadi4467 3 ปีที่แล้ว +3

    Aneee chuti malliyo bubu saranai පරිස්සමෙන් inna sathutin inna

  • @ranokaranoka6016
    @ranokaranoka6016 3 ปีที่แล้ว +1

    කලකට. පස්සෙ. සන්. කොහේද. මෙච්චාර. කල්. හිටියේ ❤❤❤❤❤

  • @OSHANVOLG
    @OSHANVOLG 3 ปีที่แล้ว +2

    😇සකියා අයියේ ...........thank you

  • @sudanapoli6016
    @sudanapoli6016 9 หลายเดือนก่อน +1

    Good news Malli budusaranai puta budusaranai ❤❤❤❤

  • @nilukajayasooriya9586
    @nilukajayasooriya9586 3 ปีที่แล้ว +1

    අහින්සක දරුවෙක්.. උදව් කරන්න.. good luck...

  • @spkbrothers8618
    @spkbrothers8618 2 ปีที่แล้ว

    Ado uba patta charithaya bn .ubagen apita ganna godak dewala thiyenawa.kawadawath ubata waradinne ne bn ❤️❤️.බුදුසරණයි ❤️