ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මගේ වගාවන් වලට තිබෙන ලොකුම ගැටළුවක් තමයි කොළ කොඩවෙන එක.අද ඔබ එම ගැටලුවට හරිම පහසු විසදුමක් ලබා දුන්නා..ගොඩක් ස්තුති.....👍👍👍👍👍👍
ඔව් මෙය යොදා ගැටලුව විසඳා ගන්න. ඔබටත් බොහොම ස්තූතියි.
Io9
ගොඩක් වටිනා විඩියෝවක් බෙහෙත ✔ ගියොත් දැනුම දුන්නා ට ගොඩක් ස්තුතියි
ඔබටත් බොහොම ස්තූතියි. සාර්ථක ප්‍රතිඵල අත්කරගන්න වගාවේ මුල් අදියරේ සිට අඛණ්ඩව යොදාගෙන යන්න.
පරිසර හිතකාමී නිසා බොහෝම වටිනා මහත්තයා .ගොඩක් පින් මෙවැනි දේවල් බෙදා හරිනවාට.හරි ඔක්කොම ආසාවෙන් බැලුවා නියමයි හොදේ ජය වේවා ඔයාට බුදු සරනයි දෙවි පිහිටයි 🌴🌱👌
ඔබටත් බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!
ගොඩක් වටිනවා වීඩියෝ එක ...නියමයි බුදුසරණයි ඔයාට
තෙරුවන් සරණයි!
Thank you 👍👍👍
Welcome 👍
Thanks God Bless you.
So nice of you
දවසක ලන්කාවේ හොදම ඇග්‍රි චැනල් එක වෙනවා, ඒ දවස වැඩි ඈතක නෙවෙයි.
ඔබට බොහෝම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
බොහොම වැදගත්
බොහොම ස්තූතියි
ජයමවේවා තෙරුවන් සරණයි 🤗
Super video 👍🙏❤️🌹
Thank you so much
සුපිරි 👍🌹🙏
Nice video, thank you for sharing !!!!!!
Thanks for visiting
Good evening dear great sharing
බොහොම ස්තුතියි
ඔබටත් බොහොම ස්තූතියි.
බොහොම පිංසිදුවන්නට ඕනෑ ස්තුති
👍
👍❤️
Thank you
Your welcome, Dr.
ජය වේවා යාලු බුදු සරණයි
බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි!
Obata sthuthi. Godak hodai mamath gewathu waga karanawa hadala prathipala kiyannam.
බොහොම හොඳයි. බොහොම ස්තූතියි.
🙏🏻🙏🏻 නියමයි
බොහොම ස්තූතියි.
☺☺
🙏
it's so good videos👍🙇♂️I am from japan🇯🇵
වටින වීඩියෝ එක අය්යෙ ජයවේවා
Very nice 👌👌
Thank you! Cheers!
good. onna mamat sahayogaya aran awa. ape pettet enna.
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
Wanija wagawedi pasa jiwanuharanaya karaganne kohomada?badungatha wagawedi pas madya hadaganne kohomada?man denata miris wagawata Kukulpohora Thamai danne.miris gahe dalla sudu patai.kola kaha pata wela helenawa. pohora danna gaththu dawase idalama ehemai.meyata wisadumak denna.me pilibada vedio ekak karanna puluwannam hodai mahaththayo.
ජීවානුහරණය ගැන කතා කරන්නම්. මිිරිස් වගාවේ ගැටලුව පිළිබද තව විස්තර දැන ගන්න ඕන. මට කතා කළොත් පහසුයි.
Aiya mekata saban kudu peket hoda nedda plz .aiyaga video etthatama supiri.harima vatinawa jeyawewaaa bs
Meka hadala kochchara kalayak thiya ganda puluwanda
හැදුවාම වගාවට යොදලා අවසන් කරන්න.
අපේ ගෙදරත් නයි මිරිස් ගස් වල කොල කොඩ වෙලා ...පලදාව නෑ.. ගොඩක් ස්තූතිය අයියේ ..💛💛
ස්තූතියි. .....! ! ! 😨😨😨😨😨😨
නංගි ඔබටත් බොහොම ස්තූතියි.
සුපිරිි.
Very nice and like 56
Thanks for the visit
Mema diyara pohora eka heduwata pasuwa dinapathama pelawalata (miris) yediya uthuda, ese Nam wagawata kopamana kalayak yediya uthuda, obathumata uthum theruwan Saranai...
දින හතකට වතාවක් යොදාගෙන යන්න.
Full watched
Jaya wawa budu saranai
ඔබට බොහෝම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!
මහත්මයා ඔබතුමාගෙන් දේශීය එළවළු බීජ සහ පළතුරු බීජ හෝ පැල මිලදී ලබාගැනීමට හැකි ආකාරය දන්වන්න පුළුවන්ද?තෙරුවන් සරණයි.
Niyamai ne
👍👍👍
Meka kala thiyaganna puluwanda
උපරිම දින15
🙏🙏🙏
ඇත්තට ගොඩාක් හොදයි සර්
Mahaththaya kerosene oil natuwa dannA baida mokada me kale kerosene oil hoyanna amaru nisa nattan ee wenuwata wenUWEN WENA oil ekak tiyenawa da stuti 😊
යොදන කාල අන්තරය අඩු කරලා යොදන්න. වෙනත් තෙල් වර්ඝ භාවිතා කරන්න එපා.
Mona wage sabanda ganne
Albat solution pohora eka gas wala kola walatada esinna one. Nattan gahe mulatada danna one.
දෙයාකාරයෙන්ම අවශෝෂණය කර ගන්නවා
Thanks
Mekata saththu marenawada....nathtan un ain wenawada
පැල අවධියේ සිට යොදාගෙන යන විට සතුන් එන්නේ නැහැ
16 tankiyata kochchra danna onada?
වීඩියෝවේ විස්තර කරනවා. ඒ අනුව සකසා ගන්න
Greenhouse bell pepper walata Hondaida?
ඔව්. හොඳයි
Obatuma parisara amathyanse nada wadakale
ow thawamath
me misranaya pol maitawanata hodaida..
පොල් වලටත් යොදන්න පුලුවන්. පොල් මයිටාවට නිර්දේශ කරලා තියෙන්නේ ගෙන්දගම්. ගෙන්දගම් කියන්නේ සල්ෆර්. මේ මිශ්‍රණයෙත් සල්ෆර් තියෙනවා
Kopmana kalyak teyagnna pluwanda
Heduw Spray kala. Kalayak thiyagnna epa.
Mahaththayo demma saban warge monawada
රෙදි සෝදන සබන් කැබැල්ලක් අරන් පිහියකින් සිහින්ව ගාගෙන ජලය යොදා ටික වේලාවක් තබා ගන්න.
is it sowrastra language or cylone ...i cant understand bt ur explained nature, anyway keep rocking bro
Yes, cylone sinhala. thanks
Mage gas walath kola monada wela denuwath karata 😘😘😘😘💞
Ara sakasara pothe okkoma vissthra tiyenawa godak jathi
Mona yathiye saban wargayakda gann onee
ඕනම වර්ගයක් භාවිතා කළ හැකියි
ඉතුරු ටික පසුව පාවිච්චි කල හැකිද
එදිනෙදා අවශ්‍යතාව වෙනුවෙන් පමණක් සකසා ගන්න
👍👍👍🤝🤝🤝👏👏👏
ආයුබෝවන් ඉසිවරය
ආයුබෝවන්
😁😁😱
මේ සදහා පැගිරි තෙල් හොද නැද්ද
විවිධ විකර්ෂක යොදන්න පුලුවන්. මෙහි ප්‍රතිඵල ඉහලයි.
මෙය කොපමණ කාලයක් ගබඩා කර තියන්න පුලුවන් ද
අවශ්‍ය වෙලාවට හදා ගන්න
Ayubowan.
අමු කහ වගාවට යොදා ගන්න පුලුවන් ද?
ඔව් පුලුවන් ගැටලුවක් නැහැ. බීජ කහ සාමාන්‍යයෙන් මාස 10කට ආසන්න කාලයක් පොලවේ තියෙන්න ඇරලා තමයි ගන්නේ. නමුත් අනිත්වාත් පැල කර ගන්න පුලුවන්.
එළවළු palaval kola කහපාට වෙන්නේ ai
හේතු කිහිපයක් බලපාන්න පුලුවන්ජලයේ විෂමතාපෝෂණ ඌනතාරෝග හා පළිබෝධ හානි
නයි මිරිස් කද කුනුවෙන දිලීර රෝගයට කරන්නෙ මොකක්ද?video 1කරන්න.
Episode 57 බලන්න. බෝගය මුල් අවස්ථාවේ සිට යොදන්න. ජලය හොඳින් බැස යන අයුරින් බිම සකසන්න.
නයි මිරිස් walata kukul pohora demmama dilira roga hedenawada
කුකුල් පොහොර හෝ වෙනත් සත්ව පොහොරක් යෙදුවත් භෝගයට දැමීමට පෙර දිරාපත්වීමට සලස්වා ඉන් අනතුරුව යොදන්න.
ඔබට කතාකරන්න දුරකතන අංකයක් දෙන්න පුලුවන්ද
ඩිස්ක්රිප්ෂන් එකේ නම්බරයට ගන්න
Sakasara book ek gannko okkoma thiyanawa
මේක වැඩද
හොඳින් වැඩ
Werniy miris mehem wenn ai
මොක්කද වෙන්නේ?
Miris krle aga tik kalu wel idil ynw
Miris krle aga tik klu wel idil ynnwa moko e
මහත්මයා මේකට දාපු භූමිතෙල් ටික පාවෙන්න බලන්නේ නැද්ද
යම් මට්ටමකට මිශ්‍ර වෙනවා
Wattakka wel hodata duwanawa.gedi allanawa aya narak wenawa eyi ahama wenna aiya bs
සබන් දාන්න පුලුවන් නම් ප්‍රතිඵල සාර්තකයි. බලන්න ගැට වලට කෘමි හානියක්ද කියලා. නැති නම් පොටෑස් බහුල පොහොර එකක් සමග බිත්තර කටු යොදන්න.
Thanks ok.
මගේ වගාවන් වලට තිබෙන ලොකුම ගැටළුවක් තමයි කොළ කොඩවෙන එක.අද ඔබ එම ගැටලුවට හරිම පහසු විසදුමක් ලබා දුන්නා..ගොඩක් ස්තුති.....👍👍👍👍👍👍
ඔව් මෙය යොදා ගැටලුව විසඳා ගන්න. ඔබටත් බොහොම ස්තූතියි.
Io9
ගොඩක් වටිනා විඩියෝවක් බෙහෙත ✔ ගියොත් දැනුම දුන්නා ට ගොඩක් ස්තුතියි
ඔබටත් බොහොම ස්තූතියි. සාර්ථක ප්‍රතිඵල අත්කරගන්න වගාවේ මුල් අදියරේ සිට අඛණ්ඩව යොදාගෙන යන්න.
පරිසර හිතකාමී නිසා බොහෝම වටිනා මහත්තයා .ගොඩක් පින් මෙවැනි දේවල් බෙදා හරිනවාට.හරි ඔක්කොම ආසාවෙන් බැලුවා නියමයි හොදේ ජය වේවා ඔයාට බුදු සරනයි දෙවි පිහිටයි 🌴🌱👌
ඔබටත් බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!
ගොඩක් වටිනවා වීඩියෝ එක ...නියමයි බුදුසරණයි ඔයාට
තෙරුවන් සරණයි!
Thank you 👍👍👍
Welcome 👍
Thanks God Bless you.
So nice of you
දවසක ලන්කාවේ හොදම ඇග්‍රි චැනල් එක වෙනවා, ඒ දවස වැඩි ඈතක නෙවෙයි.
ඔබට බොහෝම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
බොහොම වැදගත්
බොහොම ස්තූතියි
ජයමවේවා තෙරුවන් සරණයි 🤗
බොහොම ස්තූතියි
Super video 👍🙏❤️🌹
Thank you so much
සුපිරි 👍🌹🙏
ඔබට බොහෝම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
Nice video, thank you for sharing !!!!!!
Thanks for visiting
Good evening dear great sharing
Thanks for visiting
බොහොම ස්තුතියි
ඔබටත් බොහොම ස්තූතියි.
බොහොම පිංසිදුවන්නට ඕනෑ ස්තුති
ඔබටත් බොහොම ස්තූතියි.
👍
👍❤️
Thank you
Your welcome, Dr.
ජය වේවා යාලු බුදු සරණයි
බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි!
Obata sthuthi. Godak hodai mamath gewathu waga karanawa hadala prathipala kiyannam.
බොහොම හොඳයි. බොහොම ස්තූතියි.
🙏🏻🙏🏻 නියමයි
බොහොම ස්තූතියි.
☺☺
🙏
it's so good videos👍🙇♂️
I am from japan🇯🇵
Thank you so much
වටින වීඩියෝ එක අය්යෙ ජයවේවා
බොහොම ස්තූතියි
Very nice 👌👌
Thank you! Cheers!
good. onna mamat sahayogaya aran awa. ape pettet enna.
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
Wanija wagawedi pasa jiwanuharanaya karaganne kohomada?badungatha wagawedi pas madya hadaganne kohomada?man denata miris wagawata
Kukulpohora Thamai danne.miris gahe dalla sudu patai.kola kaha pata wela helenawa. pohora danna gaththu dawase idalama ehemai.meyata wisadumak denna.me pilibada vedio ekak karanna puluwannam hodai mahaththayo.
ජීවානුහරණය ගැන කතා කරන්නම්. මිිරිස් වගාවේ ගැටලුව පිළිබද තව විස්තර දැන ගන්න ඕන. මට කතා කළොත් පහසුයි.
Aiya mekata saban kudu peket hoda nedda plz .aiyaga video etthatama supiri.harima vatinawa jeyawewaaa bs
Meka hadala kochchara kalayak thiya ganda puluwanda
හැදුවාම වගාවට යොදලා අවසන් කරන්න.
අපේ ගෙදරත් නයි මිරිස් ගස් වල කොල කොඩ වෙලා ...පලදාව නෑ.. ගොඩක් ස්තූතිය අයියේ ..💛💛
ස්තූතියි. .....! ! !
😨😨😨😨😨😨
නංගි ඔබටත් බොහොම ස්තූතියි.
සුපිරිි.
බොහොම ස්තූතියි.
Very nice and like 56
Thanks for the visit
Mema diyara pohora eka heduwata pasuwa dinapathama pelawalata (miris) yediya uthuda, ese Nam wagawata kopamana kalayak yediya uthuda, obathumata uthum theruwan Saranai...
දින හතකට වතාවක් යොදාගෙන යන්න.
Full watched
Jaya wawa budu saranai
ඔබට බොහෝම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!
මහත්මයා ඔබතුමාගෙන් දේශීය එළවළු බීජ සහ පළතුරු බීජ හෝ පැල මිලදී ලබාගැනීමට හැකි ආකාරය දන්වන්න පුළුවන්ද?
තෙරුවන් සරණයි.
Niyamai ne
👍👍👍
Thank you so much
Meka kala thiyaganna puluwanda
උපරිම දින15
🙏🙏🙏
ඇත්තට ගොඩාක් හොදයි සර්
බොහොම ස්තූතියි
Mahaththaya kerosene oil natuwa dannA baida mokada me kale kerosene oil hoyanna amaru nisa nattan ee wenuwata wenUWEN WENA oil ekak tiyenawa da stuti 😊
යොදන කාල අන්තරය අඩු කරලා යොදන්න. වෙනත් තෙල් වර්ඝ භාවිතා කරන්න එපා.
Mona wage sabanda ganne
Albat solution pohora eka gas wala kola walatada esinna one. Nattan gahe mulatada danna one.
දෙයාකාරයෙන්ම අවශෝෂණය කර ගන්නවා
Thanks
👍
Mekata saththu marenawada....nathtan un ain wenawada
පැල අවධියේ සිට යොදාගෙන යන විට සතුන් එන්නේ නැහැ
16 tankiyata kochchra danna onada?
වීඩියෝවේ විස්තර කරනවා. ඒ අනුව සකසා ගන්න
Greenhouse bell pepper walata Hondaida?
ඔව්. හොඳයි
Obatuma parisara amathyanse nada wadakale
ow thawamath
me misranaya pol maitawanata hodaida..
පොල් වලටත් යොදන්න පුලුවන්. පොල් මයිටාවට නිර්දේශ කරලා තියෙන්නේ ගෙන්දගම්. ගෙන්දගම් කියන්නේ සල්ෆර්. මේ මිශ්‍රණයෙත් සල්ෆර් තියෙනවා
Kopmana kalyak teyagnna pluwanda
Heduw Spray kala. Kalayak thiyagnna epa.
Mahaththayo demma saban warge monawada
රෙදි සෝදන සබන් කැබැල්ලක් අරන් පිහියකින් සිහින්ව ගාගෙන ජලය යොදා ටික වේලාවක් තබා ගන්න.
is it sowrastra language or cylone ...i cant understand bt ur explained nature, anyway keep rocking bro
Yes, cylone sinhala. thanks
Mage gas walath kola monada wela denuwath karata 😘😘😘😘💞
Ara sakasara pothe okkoma vissthra tiyenawa godak jathi
Mona yathiye saban wargayakda gann onee
ඕනම වර්ගයක් භාවිතා කළ හැකියි
ඉතුරු ටික පසුව පාවිච්චි කල හැකිද
එදිනෙදා අවශ්‍යතාව වෙනුවෙන් පමණක් සකසා ගන්න
👍👍👍🤝🤝🤝👏👏👏
බොහොම ස්තූතියි
ආයුබෝවන් ඉසිවරය
ආයුබෝවන්
😁😁😱
මේ සදහා පැගිරි තෙල් හොද නැද්ද
විවිධ විකර්ෂක යොදන්න පුලුවන්. මෙහි ප්‍රතිඵල ඉහලයි.
විවිධ විකර්ෂක යොදන්න පුලුවන්. මෙහි ප්‍රතිඵල ඉහලයි.
මෙය කොපමණ කාලයක් ගබඩා කර තියන්න පුලුවන් ද
අවශ්‍ය වෙලාවට හදා ගන්න
Ayubowan.
ආයුබෝවන්
අමු කහ වගාවට යොදා ගන්න පුලුවන් ද?
ඔව් පුලුවන් ගැටලුවක් නැහැ. බීජ කහ සාමාන්‍යයෙන් මාස 10කට ආසන්න කාලයක් පොලවේ තියෙන්න ඇරලා තමයි ගන්නේ. නමුත් අනිත්වාත් පැල කර ගන්න පුලුවන්.
එළවළු palaval kola කහපාට වෙන්නේ ai
හේතු කිහිපයක් බලපාන්න පුලුවන්
ජලයේ විෂමතා
පෝෂණ ඌනතා
රෝග හා පළිබෝධ හානි