ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉතාම හොදට කියල දෙන වීඩියෝවක් වතුඑේ දියවන සල්ෆර් කොළඹ අයට නම් පිටකොටුවෙබංගසාල විදියෙ හෙනද්රක් අැනඩ් සන්ස් Grochem වගේ තැන්වල ලාබයට තියනව
බොහොම ස්තූතියි
Sulphur කියන්නේ බේසික් fungicide එකක් ඉට වඩා දියුණු fungicide දැන් තියනවා sulphur කොහොමත් වතුරේ දිවෙන වා එය අයන යක් නිසා
පොහොර කඩේ තියන 80/sulfer එක හොදද? ඕකිඩ් වලට උදේට පොහොර ගහන්න ඉස්සර වතුර දාන්න ඕනෙද?
අලුවල සල්පර් තියනවාද
.,
කොඩ වීමට.කොහොඹ කොල කොටල හරි බ්ලෙන්ඩර් කරල වඩා හොඳයි දවස් 3ක් පල් වෙන්න දීල අතින ඉහින්න ගහ නෑවෙන්න...සුපිරිම බෙහෙතක් කොහොඹ.ඒකත් හොඳයි ගොඩක්.මේකටත් ඔබ තුමාට ස්තුතියි..
Wathura mudra karan nedda
Eka sara wadi nadda avlk une nadda, kurudu theluth hodai neda
ලොකු දැනුමක් ගත්ත ස්තූතියි ඔබට අනවශ්‍ය දේවල් කියල විඩියෝ එක දිගට ඇදං ගියෙ නෑ ...💐💐💐
ස්තුතියි ඔයාට....තෙරුවන්සරනයි .ඔබට ජය....
බොහොම ස්තූති 🙏 අද තමා දැක්කේ . ගොඩක් වටිනව. බුදු සරනයි
හරිම හොඳ පැහැදිලි කිරීමක්බොහොම ස්තුති යි
ඔබ ගොඩක් ලස්සනට ඉදිරිපත් කරනවා ගොඩක් ස්තුතියි
Thank you
හොඳට කියලා දෙනවා.. nice.. ❤
Thanks for you good bless you
❤හොදයි. ස්තූතී.
ඉතාම හොදට කියල දුන්න . බොහොම ස්තුතී ඔබට .
ස්තූතියි ඔබට පැහැදිලි කලා හොඳට
👌👌👌.. හරිම පැහැදිලි ගොඩක් පින්.. බුදුසරණයි
ගොඩක් පැහැදිලිව විස්තර kala
Wate gihin hariyatma set wena natural pesticides tika hoya gaththa.thank you very much brother.keep it up.❤️💪
You're welcome ❤️
බොහෝම ස්තූතියි.
ස්තුතියි ,සොයමින් හිටිය බෙහෙතක් .කරලා බලන්නම් .😊
0:01
ගොඩක් ඉස්තුති මෙම වැඩසටහන කරාට.. නොදත් දෙයක් ලේසියෙන් ඉගෙන ගත්තා 🔥🙏
හුඟක් වටින පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි.
ඔබගේ විග්‍රහය අනර්ඝයි .කරපිංච කොළ අමුතු ආකාරයට ඇකිලීමක් වෙන්නෙ ඇයි..?
Pauwek innawada kole
ගොඩාක් ෙගාඩාක් ස්තුතියි ඔබට. බුදු සරණයි
2kama akata kalawam karala isinna baida
ඉතා හොඳ පැහැදිලි කිරීමක්. Very well explained. Thank you!
Thank you 💓
වීඩියෝ එක ගොඩාක් වැදගත්..මිරිස් වලට පහසුවෙන් හදාගන්න පුලුවන් පොහොරක් කියන්නකෝ...වීඩියෝ එකක් කරලා තියෙනවානම් ලින්ක් එක දාන්නකෝ...
Compost , mop
@@MrGreen12
Godak hoda deyak thanks ❤😂😢😮
හරිම පින්
ගොඩක් වටිනවා මේ උපදෙස් ටිකක්
ගොඩක් පින් කියලා දුන්නාට
ගොඩක් ස්තුතියි ...වටිනා විඩියෝ වක්..
මමත් ඒ සදහා උපදෙස් ලබා ගන්නේ කොහොමද කියලා හිටියෙ . ඒ පැහැදිලි කිරිමට ගොඩක් පින් .
මමත් එහෙමයි බොහොමත්ම ස්තූතියි
Tks. It's very useful.
Thanks
Excellent
බොහොම ස්තුතිවන්ත වෙනවා
thank you. very good.
Romba tnxs Anna.. 💓👍
මහත්මයා බොහොම පින් මෙහෙම පැහැදිලිව කියල දුන්නට..අපි ඉන්නෙ පිටරටක(මෙල්බන්වල)මේ කාලයේ තද සීතලක් තියෙන්නෙ .. අපි බොහොම අමාරුවෙන් තිබ්බොටු පැල 2ක් හිටව ගත්තා .. අර කියනව වගෙ කොල යට අතට උන්ඩි වෙලා.. 😭 මොකක කරන්නද කියල කියල දෙන්න ... මේ සීතල දේසගුනයත් එක්ක..
Lunu kola walin hadana eka dala balanna.ehema nathi unoth kade tiynwa abamectin kiyla ekak. Eka pawichi karanna.habai parisamin.
බොහොම සිතුති..
Sithala ratakath ehema wenawada😮
Thank you very much ❤
ලුණු පොතු,,,,100%ක් සාර්ථකයි..
ලූනු පොතු දියරයට.පලිබෝද කාලයකදි හුරුවෙනව.
@@RanjithLakshman FTV
හොඳට තේරුම් කරල දෙනව.. 👍
Pelakarala kochchara kalekinda mewa spare karanna ona kola wevila tika kalekinda
අඩෝ ඉනුරය පට්ට මචන්... සතුටුයි ආ 😍
Ado uba thanuka mahaname neda.
Very Good explanation...obta jaya...malli.
thanks akke
Kohomada hitimerima mulkunuvimata yodanne malumiris muriya
Salpsr handi kiuak wathurata danawada
Niyamaai
Good job. Well done
Nai miris pelayakin paladawa gann kochchara kal ynoda
Masa 1.5 wge ganna puluwan
ගොඩාක් ස්තුති
Kawrut nokiwwA dewal, godak watinawa
Supiri ayye 😍thnk you so much😋👌
Thanks ඔබට
Video eka. Hodai pahadili thanks 👍
Thank you 🌹💐❤🇱🇰🇱🇰🇱🇰
Thank you.Very useful
හරියට ම පැහැදිලි. කිරි මක්.ඒකට.බොහොම. ස්තුති
Thank you malli
බොහෝම ඉස්තුතියි ඔබට තෙරුවන් සරණයි
Thank for your valuble video
Thank you ❤️
Oyata godak thanks ane
Hodata kiyala denawa thanx
බොහොම පින්..thak you
Itaa hodi pahadikalaa obata godak stuutyiiii
Bohoma sthuthi. Sulphur dana mathrava saha sulphur yodana kramaya karunakara kiyanavada
the handak watura 1l
ස්තුතියි ඔබට
thanks putha
Kaden sulphur gannawsanaam kojomada eka hadagaanne
Sulfer danne komada
Gaswala inna kodai kuubi palawa harina kramayak thiyenawada
Gas wla godak kubi inne pitimakuna innakota. Mn ptitimakuna gana video ekak dala athi eke podak balanna
Rata kohomada yaluwa bahath gahanne wattakkawala kola kaha wanawata makada karanne
Thanks maan 🎉👍
ඔයාට පිං මහත්තයෝ මේවා කියලා දෙනවට. 👍❤
Bohoma istuthi
Luunu pothu eka wathurapramanaya kohomada lunubpothu kochcharakata watura anupathayatikak kiyannako bro
Ganna lunu pothu tika waturen wahenakn watura danna.eka pawichi karankota watura 5 ta lunu pothu mishranaya 1 vidiyata danna
Kola ainawal thada duburu kaha wenawa. Kola hini wenawa. Monawage hethuwakatada
Dilira rogayak wge neda.kola podi wenne
@@MrGreen12 mokada karanna ona ethakota
Maru yogat handa
Nice explanation
thanks
වට්නා දැනුවත් කිර්‍ර්මක්...හරිම පැහැදිලියි තෙරුවන් සරණයි මල්ලී
Godak hodata kiyadunna sathutui
Very helpful 👍
Udeta hodala yawanna apa .eka werddak
❤❤❤සුපිරි❤❤
me saththu..🐜🐝🐚🐌...marennathi..beheth kiyala...denna...mahaththaya
Good job 🔥
හෝමිරිස් වගා කරන විදිය ගැන A-Z වීඩියෝ එකක් නැද්ද??අනේ තියෙනවානම් ලින්ක් 3ක දාන්නකෝ..ම්
Mn e gana video ekak dala tiynne.
@@MrGreen12 මන් බටු පැල ටිකක් දාලා තියෙනවා..බටු කොල කහ වෙලා නිසා බැලුවම කොල යට පොඩි පොඩි බිත්තර තියෙනවා..ඒකට විසඳුමක් කියන්න පුලුවන්ද ??
Kola yatata abamectin kiyla ekak tiyanwa eka gahanna.
@@MrGreen12 රසායනික බෙහෙත් හොයාගන්න අමාරුයි..ස්වභාවික බෙහෙත් මොකුත් නැද්ද??
ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය
මිරිස් ගස්වල කූඹින්ට බෙහෙතක් කියලා දෙනවා ද? ඔබතුමාට ගොඩක් පින්.
Sahan wathura dala baanna, ehema hari giye nathnm kohoba thel nisarake tikak dala balanna
හොද පැහැදිලි කිරිමක්,බොහොම ස්තුතියි
නියමයි බොහොම ස්තූතයි
Rasayanika beheth mokuth nadda
Thiynwa
Ayya mata kiyanna mey behe the hadala kochara dawas thiyagena puluwan kiyala .
Dawas 3 k wage puluwn
Aiye mama k 2 kiyana miris bogaya vavala thiyenava gas 75 vithara thiyenava.ake dan karal allala thyenne.gahe mula pus vage allala.gaha malavila marila yanava.behethak kiyannako akata
Watura hodata bahala yanwada.
Salpher kiyanne gendagam da?
Ou
Good malliyo.
Lunu gedi wala usha blendar karala gaththata kmk nethida.
Ehema wadak naha.pottha ona
Wambatu gaswala dalu atu yam satayak vidinawa mal samaga parawela helnawa please wisdumak kiyana thanks mali
Dalu kotasa kadala puchla danna.
@@MrGreen12 kapanda kapanda alut dalu valta vid nawa
oka mn gahuwa pahuwenida kola pichilawage dumuru pata wela
Sara wadi wela.wathura wadipura dala ganna
ස්තුතියි
ඇත්තටම බොහොම පැහැදිලිව කරුණු කාරණා ඉදිරිපත් කිරීම පිළිබඳව මාගේ අවංක ආදර ස්තුතිය ,සමාවෙන්න,"සල්ෆ" කියන්නෙ ගෙන්ඳඟම් වලටද ,විද්‍යාත්මක නාමයද සල්ෆ කියන්නෙ ,
Bohoma istuthi. Ou gendagam thamai. eka ganakota diyawena eka ganna.nathnm godak welawata kaden denne diya wenne nathi eka
@@MrGreen12 ගමේ බෙහෙත් කඩේ තියෙනව ,
Maa වලට ena kubintath me kramaya hariyanawada...ස්තුතියි ඔබට
Kubinta nm hariyanne nathi wei.kubinta kohomba kola nisarakaya danna.
saban kudu akai lunu akai misra karalagahanda puluwanda.
Lunu ekakma danna epa.lunu podak aduwen danna
හවස් කාලයේ මේ බෙහෙථ් ඉහින්න ඔනි.
Aeyeoyabeheth davaltagahanna barida
මගෙ දහස්පෙතියා වගාවේ මල් එන්නෙ නෑ. ගස් ගොඩක් ලොකුයි . මාස 10 විතර උනා . තාමත් මල් නැහැ . කරුණාකරල ඒ ගැන වීඩියෝ වක් කරන්න
Mn karannm
ඉතාම හොදට කියල දෙන වීඩියෝවක් වතුඑේ දියවන සල්ෆර් කොළඹ අයට නම් පිටකොටුවෙබංගසාල විදියෙ හෙනද්රක් අැනඩ් සන්ස් Grochem වගේ තැන්වල ලාබයට තියනව
බොහොම ස්තූතියි
Sulphur කියන්නේ බේසික් fungicide එකක් ඉට වඩා දියුණු fungicide දැන් තියනවා sulphur කොහොමත් වතුරේ දිවෙන වා එය අයන යක් නිසා
පොහොර කඩේ තියන 80/sulfer එක හොදද? ඕකිඩ් වලට උදේට පොහොර ගහන්න ඉස්සර වතුර දාන්න ඕනෙද?
අලුවල සල්පර් තියනවාද
.,
කොඩ වීමට.කොහොඹ කොල කොටල හරි බ්ලෙන්ඩර් කරල වඩා හොඳයි දවස් 3ක් පල් වෙන්න දීල අතින ඉහින්න ගහ නෑවෙන්න...සුපිරිම බෙහෙතක් කොහොඹ.ඒකත් හොඳයි ගොඩක්.මේකටත් ඔබ තුමාට ස්තුතියි..
Wathura mudra karan nedda
Eka sara wadi nadda avlk une nadda, kurudu theluth hodai neda
ලොකු දැනුමක් ගත්ත ස්තූතියි ඔබට අනවශ්‍ය දේවල් කියල විඩියෝ එක දිගට ඇදං ගියෙ නෑ ...💐💐💐
ස්තුතියි ඔයාට....තෙරුවන්සරනයි .ඔබට ජය....
බොහොම ස්තූති 🙏 අද තමා දැක්කේ . ගොඩක් වටිනව. බුදු සරනයි
හරිම හොඳ පැහැදිලි කිරීමක්
බොහොම ස්තුති යි
ඔබ ගොඩක් ලස්සනට ඉදිරිපත් කරනවා ගොඩක් ස්තුතියි
Thank you
හොඳට කියලා දෙනවා.. nice.. ❤
Thanks for you good bless you
❤හොදයි. ස්තූතී.
ඉතාම හොදට කියල දුන්න . බොහොම ස්තුතී ඔබට .
ස්තූතියි ඔබට පැහැදිලි කලා හොඳට
👌👌👌.. හරිම පැහැදිලි ගොඩක් පින්.. බුදුසරණයි
ගොඩක් පැහැදිලිව විස්තර kala
Wate gihin hariyatma set wena natural pesticides tika hoya gaththa.thank you very much brother.keep it up.❤️💪
You're welcome ❤️
බොහෝම ස්තූතියි.
ස්තුතියි ,සොයමින් හිටිය බෙහෙතක් .කරලා බලන්නම් .😊
0:01
ගොඩක් ඉස්තුති මෙම වැඩසටහන කරාට.. නොදත් දෙයක් ලේසියෙන් ඉගෙන ගත්තා 🔥🙏
හුඟක් වටින පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි.
ඔබගේ විග්‍රහය අනර්ඝයි .
කරපිංච කොළ අමුතු ආකාරයට ඇකිලීමක් වෙන්නෙ ඇයි..?
Pauwek innawada kole
ගොඩාක් ෙගාඩාක් ස්තුතියි ඔබට. බුදු සරණයි
2kama akata kalawam karala isinna baida
ඉතා හොඳ පැහැදිලි කිරීමක්. Very well explained. Thank you!
Thank you 💓
වීඩියෝ එක ගොඩාක් වැදගත්..මිරිස් වලට පහසුවෙන් හදාගන්න පුලුවන් පොහොරක් කියන්නකෝ...වීඩියෝ එකක් කරලා තියෙනවානම් ලින්ක් එක දාන්නකෝ...
Compost , mop
@@MrGreen12
Godak hoda deyak thanks ❤😂😢😮
හරිම පින්
ගොඩක් වටිනවා මේ උපදෙස් ටිකක්
ගොඩක් පින් කියලා දුන්නාට
ගොඩක් ස්තුතියි ...වටිනා විඩියෝ වක්..
මමත් ඒ සදහා උපදෙස් ලබා ගන්නේ කොහොමද කියලා හිටියෙ . ඒ පැහැදිලි කිරිමට ගොඩක් පින් .
මමත් එහෙමයි
බොහොමත්ම ස්තූතියි
Tks. It's very useful.
Thanks
Excellent
Thank you
බොහොම ස්තුතිවන්ත වෙනවා
thank you. very good.
Romba tnxs Anna.. 💓👍
මහත්මයා බොහොම පින් මෙහෙම පැහැදිලිව කියල දුන්නට..අපි ඉන්නෙ පිටරටක(මෙල්බන්වල)මේ කාලයේ තද සීතලක් තියෙන්නෙ .. අපි බොහොම අමාරුවෙන් තිබ්බොටු පැල 2ක් හිටව ගත්තා .. අර කියනව වගෙ කොල යට අතට උන්ඩි වෙලා.. 😭 මොකක කරන්නද කියල කියල දෙන්න ... මේ සීතල දේසගුනයත් එක්ක..
Lunu kola walin hadana eka dala balanna.ehema nathi unoth kade tiynwa abamectin kiyla ekak. Eka pawichi karanna.habai parisamin.
බොහොම සිතුති..
Sithala ratakath ehema wenawada😮
Thank you very much ❤
ලුණු පොතු,,,,100%ක් සාර්ථකයි..
ලූනු පොතු දියරයට.පලිබෝද කාලයකදි හුරුවෙනව.
@@RanjithLakshman FTV
හොඳට තේරුම් කරල දෙනව.. 👍
Pelakarala kochchara kalekinda mewa spare karanna ona kola wevila tika kalekinda
අඩෝ ඉනුරය පට්ට මචන්... සතුටුයි ආ 😍
Ado uba thanuka mahaname neda.
Very Good explanation...obta jaya...malli.
thanks akke
Kohomada hitimerima mulkunuvimata yodanne malumiris muriya
Salpsr handi kiuak wathurata danawada
Niyamaai
Good job. Well done
Nai miris pelayakin paladawa gann kochchara kal ynoda
Masa 1.5 wge ganna puluwan
ගොඩාක් ස්තුති
Kawrut nokiwwA dewal, godak watinawa
Supiri ayye 😍thnk you so much😋👌
Thanks ඔබට
Video eka. Hodai pahadili thanks 👍
Thank you 🌹💐❤🇱🇰🇱🇰🇱🇰
Thank you.
Very useful
හරියට ම පැහැදිලි. කිරි මක්.ඒකට.බොහොම. ස්තුති
Thank you malli
බොහෝම ඉස්තුතියි
ඔබට තෙරුවන් සරණයි
Thank for your valuble video
Thank you ❤️
Oyata godak thanks ane
Hodata kiyala denawa thanx
බොහොම පින්..thak you
Itaa hodi pahadikalaa obata godak stuutyiiii
Thank you
Bohoma sthuthi. Sulphur dana mathrava saha sulphur yodana kramaya karunakara kiyanavada
the handak watura 1l
ස්තුතියි ඔබට
thanks putha
Kaden sulphur gannawsanaam kojomada eka hadagaanne
Sulfer danne komada
Gaswala inna kodai kuubi palawa harina kramayak thiyenawada
Gas wla godak kubi inne pitimakuna innakota. Mn ptitimakuna gana video ekak dala athi eke podak balanna
Rata kohomada yaluwa bahath gahanne wattakkawala kola kaha wanawata makada karanne
Thanks maan 🎉👍
Thank you
ඔයාට පිං මහත්තයෝ මේවා කියලා දෙනවට. 👍❤
Bohoma istuthi
Luunu pothu eka wathurapramanaya kohomada lunubpothu kochcharakata watura anupathayatikak kiyannako bro
Ganna lunu pothu tika waturen wahenakn watura danna.eka pawichi karankota watura 5 ta lunu pothu mishranaya 1 vidiyata danna
Kola ainawal thada duburu kaha wenawa. Kola hini wenawa. Monawage hethuwakatada
Dilira rogayak wge neda.kola podi wenne
@@MrGreen12 mokada karanna ona ethakota
Maru yogat handa
Nice explanation
thanks
වට්නා දැනුවත් කිර්‍ර්මක්...හරිම පැහැදිලියි තෙරුවන් සරණයි මල්ලී
Thank you
Godak hodata kiyadunna sathutui
Very helpful 👍
Udeta hodala yawanna apa .eka werddak
❤❤❤සුපිරි❤❤
Thanks
me saththu..🐜🐝🐚🐌...marennathi..
beheth kiyala...denna...mahaththaya
Good job 🔥
හෝමිරිස් වගා කරන විදිය ගැන A-Z වීඩියෝ එකක් නැද්ද??අනේ තියෙනවානම් ලින්ක් 3ක දාන්නකෝ..ම්
Mn e gana video ekak dala tiynne.
@@MrGreen12 මන් බටු පැල ටිකක් දාලා තියෙනවා..බටු කොල කහ වෙලා නිසා බැලුවම කොල යට පොඩි පොඩි බිත්තර තියෙනවා..ඒකට විසඳුමක් කියන්න පුලුවන්ද ??
Kola yatata abamectin kiyla ekak tiyanwa eka gahanna.
@@MrGreen12 රසායනික බෙහෙත් හොයාගන්න අමාරුයි..ස්වභාවික බෙහෙත් මොකුත් නැද්ද??
ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය
මිරිස් ගස්වල කූඹින්ට බෙහෙතක් කියලා දෙනවා ද? ඔබතුමාට ගොඩක් පින්.
Sahan wathura dala baanna, ehema hari giye nathnm kohoba thel nisarake tikak dala balanna
හොද පැහැදිලි කිරිමක්,බොහොම ස්තුතියි
නියමයි බොහොම ස්තූතයි
Rasayanika beheth mokuth nadda
Thiynwa
Ayya mata kiyanna mey behe the hadala kochara dawas thiyagena puluwan kiyala .
Dawas 3 k wage puluwn
Aiye mama k 2 kiyana miris bogaya vavala thiyenava gas 75 vithara thiyenava.ake dan karal allala thyenne.gahe mula pus vage allala.gaha malavila marila yanava.behethak kiyannako akata
Watura hodata bahala yanwada.
Salpher kiyanne gendagam da?
Ou
Good malliyo.
Lunu gedi wala usha blendar karala gaththata kmk nethida.
Ehema wadak naha.pottha ona
Wambatu gaswala dalu atu yam satayak vidinawa mal samaga parawela helnawa please wisdumak kiyana thanks mali
Dalu kotasa kadala puchla danna.
@@MrGreen12 kapanda kapanda alut dalu valta vid nawa
oka mn gahuwa pahuwenida kola pichilawage dumuru pata wela
Sara wadi wela.wathura wadipura dala ganna
ස්තුතියි
ඇත්තටම බොහොම පැහැදිලිව කරුණු කාරණා ඉදිරිපත් කිරීම පිළිබඳව මාගේ අවංක ආදර ස්තුතිය ,
සමාවෙන්න,"සල්ෆ" කියන්නෙ ගෙන්ඳඟම් වලටද ,විද්‍යාත්මක නාමයද සල්ෆ කියන්නෙ ,