ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වැදගත්
Godak hodai habai vidio eke kaale awama kalanam thawath hodai
Much obliged
Thanks brother .
Nai kube වලට පිළියමක් කියන්න
මිලි ලීටර් 5ක් කියන්නේ තේ හැන්දක ප්‍රමාණය .
Yes bro
Hodama tika muttiye kohoba kolatika mirikuwanm hodai neda
කොහොඹ කොල බ්ලෙන්ඩර් කර දැම්මොත් ?
ඉතාමත් වැදගත් බෙහෙවින් ස්තුතියි
Thank you!
පත්‍ර කානින්නාගෙ හානි සිතියම් පනුවා ගෙවතු වගා වලට හොදයිද
Wiwagawata hodada .
ඕකිඩ් වලට හොදයි ද ? කරුණාකරල කියන්න ..ස්තුතියි
ඕකිඩ් වලට යොදන්න නිදේශ කරන්න බැහැ මොකද පත්‍ර ගොබයට ගියොත් මැරෙන්න පුළුවන් නිසා....
ගොයම් වලට හොදයිද ..තනුක කරන්න ඔිනද
ගැටලුවක් නැහැ , තනුක කරන්න අවශ්‍ය නැහැ.
mona saban වර්ගය ක්ද
කුඩ්තන්ට හොදයිද මේක
Thank u.මේ මිශ්‍රණය මල් පැල වලටත් දාන්න පුලුවන්ද ?
ස්තුතියි ප්‍රතිචාරවලට ! මල් පැල වලට දාන්න පුළුවන් .
මගෙ දෙළුම් වගාවක් තියෙනව.දළු කොරඩෑ වෙනව.එතනින්ම දළු ඒම නවතතිනව. මොනව යෙදුවත් හරි යන්නෙ නෑ.ඇක්ටාරා එහෙමත් යෙදුව.මේ සඳහා සුදුසුද?නැති නම් විසඳුමක් කියන්නකො.
ගහට හොද කප්පාදුවක් යොදලා , හොදින් කාබනික පොහොර යොදලා බලන්න.
මිරිස් පැල වල තෙල් කූඹි ඉන්නවා කූඹින් මිරිස් පැළ වලට එන එක නවත්තන්න මේක හොඳයිද
ප්‍රීන්ස් කැට දාන්න...
Kohenda ganna thiyenne
සබන් කුඩු පාවිච්චී කලාට කාරි නැද්ද?
කාරි නැහැ !
@@SLagri ස්තුතියි.
Dawas kiyak palawalata gahanna onada
දවස් 3ට වතාවක් වත් යොදන්න.
1.කල්තියා ගන්න පුලුවන්ද ?2. සබන් දියර වෙනුවට සබන් කුඩු යොදාගත හැකිද ?
ගොඩල් කල් නම් කල් තියාගන්න බැහැ , සබන් කුඩු යොදන්න පුළුවන් .
Godak kal tiya ganna puluwan da
බැහැ
Kohoba thel ganna puluwanda kolawenuwata .pramanaya kohomada
විඩීයෝ එකක් කරා බලන්න .
Thanks
Your welcome !
Liquded wenuwata saban kata diya kara ganna barida
පුළුවන්
Aiye oya kruminashakaya hadala kal thiyaganna kramayak nedda
ඒක තමා කාබනික වගාවේ තියෙන ගැටලුව මේ වගේ කෘමිනාශක කල් තියාගන්න බැහැ .
Beheth ihinne satiyakata sarayakda. Hamadama issata kamak nadda
සතියකට වතාවක් ප්‍රමාණවත් !
Udeda hawasada yodanna oni
ගොඩක් පින්🙏🙏🙏☣️☣️☣️☣️☣️☣️
ස්තුතියි !
මිශ්‍රණය වතුර සමග කවලම් කිරීම අනුපාතය කීයද
බිම්මල් වගාවට barida
thank you malli.
Welcome !
ගුල්ලන්ට හරි යනෝද
කොහොඹ තෙල් එක try කරලා බලන්න.
Mal welatat hodaida
මල් වලටත් යොදන්න පුළුවන් !
🙋
Miris gas kubi kanawata mewa dann plwn da ?
Parippu sodapu wathura sprey karanna.
Saban kudu puluwanda
Liquid එක තමා හොද.
කොහොඹ කොලත් කොටාගෙන හෝ කැබලි වලට කැපුවොත් වඩාත් හොඳයි නේද ?
V wagawta hodida...
Sithiyam panuvata බෙහෙතක් kiyanna
ලූනු පොතු ස්ප්‍රේ කරන්න වීඩියෝ එක බලන්න.
❤❤❤❤❤🙏
සුදුලූනු වෙනුවට ලූනු පොතු හොද නැද්ද
සුදු ළූනු තමා ඉතින් හොද.
බලපු වීඩියෝවල තියෙන්නේ සුදු ළූණු කියලනේ .මේගොල්ල පරිවර්තකයෝ නේ.
මාලුමිරිස් කැරට් ලීක්ස් වැනි වගාවට පුළුවන්ද
ඕන වගාවකට සුදුසුයි
16L ට කීයක් දාන්න ඕනිද?
ලීටර් 16ක් හදන්න ජලය ලීටර් 32කොහොඹ කොල 8kgසුදුලූනු 800g ඕනා.
Super br
දියර වර්ගය mokadda
සබන් දියර
Wrong technical point godak tiynwa
අනුපාතය මොකද්ද ..කියල කියන්නැද්ද
කොහොඹ 500ට සුදුලූණු 50 ට වතුර 2
ml 5ක් කියන්නේ තේ හැඳි 1.
තනුක කරන්න අවශ්‍ය නැද්ද?
අවශ්‍ය නැහැ, හැබැයි හොදින් නිමුනට පසු යොදන්න.
අනේ මහත්තයෝ තවටිකක් හෙමින් සැරේ කරගෙන ගියා නං හොඳයිනේ .... අපේ ,රටටම වෙලා තියෙන කරුමයක් මේ .කිසිම දෙයක් ගැන කඩිසර කමක් නැහැ...අයියෝ අපතේ යන කාලය .....බොහෝ වීඩියෝ වල ඔය කරුමේ තියෙනවා...අනවශ්‍ය වැල්වටාරම් ඉවරයක් නෑ ...
Tnzzzz
Thank you
welcome !
Thanks 😊
වැදගත්
Godak hodai habai vidio eke kaale awama kalanam thawath hodai
Much obliged
Thanks brother .
Nai kube වලට පිළියමක් කියන්න
මිලි ලීටර් 5ක් කියන්නේ තේ හැන්දක ප්‍රමාණය .
Yes bro
Hodama tika muttiye kohoba kolatika mirikuwanm hodai neda
කොහොඹ කොල බ්ලෙන්ඩර් කර දැම්මොත් ?
ඉතාමත් වැදගත් බෙහෙවින් ස්තුතියි
Thank you!
පත්‍ර කානින්නාගෙ හානි සිතියම් පනුවා ගෙවතු වගා වලට හොදයිද
Wiwagawata hodada .
ඕකිඩ් වලට හොදයි ද ? කරුණාකරල කියන්න ..ස්තුතියි
ඕකිඩ් වලට යොදන්න නිදේශ කරන්න බැහැ මොකද පත්‍ර ගොබයට ගියොත් මැරෙන්න පුළුවන් නිසා....
ගොයම් වලට හොදයිද ..තනුක කරන්න ඔිනද
ගැටලුවක් නැහැ , තනුක කරන්න අවශ්‍ය නැහැ.
mona saban වර්ගය ක්ද
කුඩ්තන්ට හොදයිද මේක
Thank u.මේ මිශ්‍රණය මල් පැල වලටත් දාන්න පුලුවන්ද ?
ස්තුතියි ප්‍රතිචාරවලට ! මල් පැල වලට දාන්න පුළුවන් .
මගෙ දෙළුම් වගාවක් තියෙනව.දළු කොරඩෑ වෙනව.එතනින්ම දළු ඒම නවතතිනව. මොනව යෙදුවත් හරි යන්නෙ නෑ.ඇක්ටාරා එහෙමත් යෙදුව.මේ සඳහා සුදුසුද?නැති නම් විසඳුමක් කියන්නකො.
ගහට හොද කප්පාදුවක් යොදලා , හොදින් කාබනික පොහොර යොදලා බලන්න.
මිරිස් පැල වල තෙල් කූඹි ඉන්නවා කූඹින් මිරිස් පැළ වලට එන එක නවත්තන්න මේක හොඳයිද
ප්‍රීන්ස් කැට දාන්න...
Kohenda ganna thiyenne
සබන් කුඩු පාවිච්චී කලාට කාරි නැද්ද?
කාරි නැහැ !
@@SLagri ස්තුතියි.
Dawas kiyak palawalata gahanna onada
දවස් 3ට වතාවක් වත් යොදන්න.
1.කල්තියා ගන්න පුලුවන්ද ?
2. සබන් දියර වෙනුවට සබන් කුඩු යොදාගත හැකිද ?
ගොඩල් කල් නම් කල් තියාගන්න බැහැ , සබන් කුඩු යොදන්න පුළුවන් .
Godak kal tiya ganna puluwan da
බැහැ
Kohoba thel ganna puluwanda kolawenuwata .pramanaya kohomada
විඩීයෝ එකක් කරා බලන්න .
Thanks
Your welcome !
Liquded wenuwata saban kata diya kara ganna barida
පුළුවන්
Aiye oya kruminashakaya hadala kal thiyaganna kramayak nedda
ඒක තමා කාබනික වගාවේ තියෙන ගැටලුව මේ වගේ කෘමිනාශක කල් තියාගන්න බැහැ .
Beheth ihinne satiyakata sarayakda. Hamadama issata kamak nadda
සතියකට වතාවක් ප්‍රමාණවත් !
Udeda hawasada yodanna oni
ගොඩක් පින්🙏🙏🙏☣️☣️☣️☣️☣️☣️
ස්තුතියි !
මිශ්‍රණය වතුර සමග කවලම් කිරීම අනුපාතය කීයද
බිම්මල් වගාවට barida
thank you malli.
Welcome !
ගුල්ලන්ට හරි යනෝද
කොහොඹ තෙල් එක try කරලා බලන්න.
Mal welatat hodaida
මල් වලටත් යොදන්න පුළුවන් !
🙋
Miris gas kubi kanawata mewa dann plwn da ?
Parippu sodapu wathura sprey karanna.
Saban kudu puluwanda
Liquid එක තමා හොද.
කොහොඹ කොලත් කොටාගෙන හෝ කැබලි වලට කැපුවොත් වඩාත් හොඳයි නේද ?
V wagawta hodida...
Sithiyam panuvata බෙහෙතක් kiyanna
ලූනු පොතු ස්ප්‍රේ කරන්න වීඩියෝ එක බලන්න.
❤❤❤❤❤🙏
සුදුලූනු වෙනුවට ලූනු පොතු හොද නැද්ද
සුදු ළූනු තමා ඉතින් හොද.
බලපු වීඩියෝවල තියෙන්නේ සුදු ළූණු කියලනේ .මේගොල්ල පරිවර්තකයෝ නේ.
මාලුමිරිස් කැරට් ලීක්ස් වැනි වගාවට පුළුවන්ද
ඕන වගාවකට සුදුසුයි
16L ට කීයක් දාන්න ඕනිද?
ලීටර් 16ක් හදන්න
ජලය ලීටර් 32
කොහොඹ කොල 8kg
සුදුලූනු 800g
ඕනා.
Super br
Thank you!
දියර වර්ගය mokadda
සබන් දියර
Wrong technical point godak tiynwa
අනුපාතය මොකද්ද ..කියල කියන්නැද්ද
කොහොඹ 500ට සුදුලූණු 50 ට වතුර 2
ml 5ක් කියන්නේ තේ හැඳි 1.
තනුක කරන්න අවශ්‍ය නැද්ද?
අවශ්‍ය නැහැ, හැබැයි හොදින් නිමුනට පසු යොදන්න.
අනේ මහත්තයෝ තවටිකක් හෙමින් සැරේ කරගෙන ගියා නං හොඳයිනේ ....
අපේ ,රටටම වෙලා තියෙන කරුමයක් මේ .කිසිම දෙයක් ගැන කඩිසර කමක් නැහැ...අයියෝ අපතේ යන කාලය .....බොහෝ වීඩියෝ වල ඔය කරුමේ තියෙනවා...
අනවශ්‍ය වැල්වටාරම් ඉවරයක් නෑ ...
Tnzzzz
Welcome !
Thank you
Welcome !
Thank you
welcome !
Thanks 😊