මිරිස් කොළ කොඩ කරන මයිටාවා, කූඩිත්තා,පැළ මැක්කා,නසන බෙහෙත් දෙකක්/ රොහාන් ග්ලෙන්ෂිල් පෙරේරා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 51

  • @tharindumadushanka9840
    @tharindumadushanka9840 2 ปีที่แล้ว +1

    අඩා වීඩියෝ එක මරු...ලන්නට වැඩසටහන කරා ඉදිරියටම යන්න ජය වේවා ඔබතුමාට👍

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි
    ඔබතුමාගේ වීඩියෝ හරිම වටිනවා බොහොම ස්තූතියි ඔබතුමාටත් thamage සැමට සුවපත් දිවියක් වේවා

  • @antonanton7267
    @antonanton7267 2 ปีที่แล้ว +2

    ස්තුතියි හරිම වැදගත් ප්‍රයෝජනවත් උපදෙස් සහිත වීඩියෝ එකක් ජයවේවා

  • @gdnpnirupama3729
    @gdnpnirupama3729 ปีที่แล้ว +2

    බොහොම ස්තූතිය !

  • @PremAbeysekara-lo9jn
    @PremAbeysekara-lo9jn หลายเดือนก่อน

    Man ada dakke ඔබතුමාge videos, ස්තුතියි ඔබට, e වගේම ගොඩාක් pin.

  • @susilpiyananda2829
    @susilpiyananda2829 3 ปีที่แล้ว +6

    හරිම වැදගත් ඔබ තුමාගේ වීඩියෝ . හරිම වැදගත් . බුදු සරනයි ඔබ තුමාට.

  • @dulanisudunona9051
    @dulanisudunona9051 2 ปีที่แล้ว +4

    thank you sir ..Excellent ..important vedio ..😍💕

  • @nizamnoor1646
    @nizamnoor1646 2 ปีที่แล้ว +2

    නියමයි Sir 🙏🌹❤Good explanation.

  • @mrsindrani82
    @mrsindrani82 2 ปีที่แล้ว +2

    Veri veri good idiya බුදුසරණයි

  • @sadharuwanudayakumara1826
    @sadharuwanudayakumara1826 ปีที่แล้ว +2

    නියමයි සර් බුදු සරණයි

  • @theekshanakavindu9788
    @theekshanakavindu9788 2 ปีที่แล้ว +1

    Very important. Thank you

  • @rubrikasinto7768
    @rubrikasinto7768 2 ปีที่แล้ว +1

    හරිම අපූරුයි

  • @KarunarathnaKaruu-sk2ne
    @KarunarathnaKaruu-sk2ne ปีที่แล้ว +1

    Der sir rathran sir mage tathvaya terunada mata anukampa kale mage hetata tsvath badema lengatuka..tavath vadevuna sir deya poda nateva thol veyalena pepasayta jalaya tekak labunama devaya. Loka hatama penava sir. Mmama obatuma nesa.satutath danumath labanava obtumata godakma godakma pin

  • @Ema-Anjalo
    @Ema-Anjalo 11 หลายเดือนก่อน +1

    Good video ❤

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 3 ปีที่แล้ว +2

    පිටිමකුණන්ට සහ වෙනත් කෘමීන්ට සාර්ථකම කෘමිනාශකයක් ලබාදෙන්න....!!💐👍💐👊

    • @glenshilperera1705
      @glenshilperera1705  3 ปีที่แล้ว

      පිටිමකුණා ඉන්න ශාකය අනුව ස්ප්‍රේ කරන වර්ග වෙනස් කරන්න ඕනේ. වතුර කලවම් කරන ප්‍රමාණය අනුපාතය වෙනස් කරන්න ඕනේ.විඩියෝ එකක් දාන්නම් ඉක්මනින්.ඔයාගේ තියෙන්නේ මොන ගස් ද කියන්න.bs

    • @sujeewakodithuwakku5680
      @sujeewakodithuwakku5680 3 ปีที่แล้ว +2

      @@glenshilperera1705 බද්ධ පලතුරු පැළ වර්ග කීපයක් සහ බදුන්ගතව වගාකළ නිවෙස් පරිභෝජනය සඳහා එළවළු වගාවක්....! 😊
      තවද fish tonic සෑදීමේදී fermentation process එක සඳහා cow urine , sawdust , rice barn with molasses ( Unrefined sugar cane honey ) එකට භාවිත කිරීමේ දී යොදන අනුපාතයන් කරුණාකර ලබා දෙන්න....! Thank you...😊👍

  • @subi7669
    @subi7669 2 ปีที่แล้ว +1

    ඉතාමත් පැහැදිලිව කියල දෙනවා. සර් වේලපු ලූනු පොතු මුලින්ම ග්රයින්ඩ් කරල අරගෙන වතුර දාල තිබ්බොත් වැඩිය ලේසියි නේද?

  • @HmDarmasena
    @HmDarmasena 4 หลายเดือนก่อน +1

    බුදුස්‍රරනයි

  • @tharindumadushanka9840
    @tharindumadushanka9840 2 ปีที่แล้ว +1

    මරු 🔥

  • @sugaththenuwara6045
    @sugaththenuwara6045 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමාට.

  • @hansikahimali7308
    @hansikahimali7308 ปีที่แล้ว +1

    👍

  • @allroundinsrilanka8188
    @allroundinsrilanka8188 3 ปีที่แล้ว +1

    Great sir

  • @ajithjayasooriya2658
    @ajithjayasooriya2658 2 ปีที่แล้ว +1

    Jeyawewaaaaaaaaaa.allapu gedara kukullu akka mo hadanna amarui pahuru ganawa akata visadumak nedda mahattaya bs

    • @glenshilperera1705
      @glenshilperera1705  2 ปีที่แล้ว

      එකෙන් ද එන්නෙ.ගොඩාක්ද

    • @ajithjayasooriya2658
      @ajithjayasooriya2658 2 ปีที่แล้ว

      03denak vi enawa

    • @subi7669
      @subi7669 2 ปีที่แล้ว

      වැටක් බදින්න 😄

  • @malsara9613
    @malsara9613 2 ปีที่แล้ว +1

    ගස්ලබු වල වයිරස් රෝගයට හොදද මේක.

    • @glenshilperera1705
      @glenshilperera1705  2 ปีที่แล้ว

      Hodai wahinawanam spray karala wedak naha.payala thibunoth gahanna

  • @sumalimadushani9598
    @sumalimadushani9598 2 ปีที่แล้ว +1

    ගෙන්දගම් මෑ වගාවේ කූඩිත්තා පාලනය කරන්න බාවිතා කරන්න පුලුවන්ද

  • @kdpabasara4643
    @kdpabasara4643 3 ปีที่แล้ว +1

    Gowa wala kola narak wela wage yanne ai

    • @glenshilperera1705
      @glenshilperera1705  3 ปีที่แล้ว

      Mage what's app ekata photo ekak danna balanne nethiwa kiyanna baha. Wessa wediunamath gowakola narak wenawa 0757277194 mekata danna

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 ปีที่แล้ว

    මහත්මයානනි සුදු පාට පිට් මකුනා මිරිස් පැල වල වහගන ඉන්නවා අනේ බෙහෙතක් තිබේ නම් කියන්න ස්තුතියි ඔබට 🙏

    • @glenshilperera1705
      @glenshilperera1705  ปีที่แล้ว

      Mekama pitimakunatath gahanna.wadawenne nethinam kiyanna. Tawa behetak kiyannam

    • @sriyaninanayakkara4788
      @sriyaninanayakkara4788 ปีที่แล้ว

      මම සුදු ලූනු පොතුයි රතු ලූනු පොතුයි සන්ලයිට්ටුයි දැම්මා ඒකට අඩුවක් නැහැ

  • @helthserwispvtltdHELTH
    @helthserwispvtltdHELTH 5 หลายเดือนก่อน

    Komadu wagawata හොඳද me බෙහෙත

  • @user-mp4rv9mj2l
    @user-mp4rv9mj2l 3 ปีที่แล้ว +2

    ඔබතුමාගේ දුරකථන අංකයක් කරුණා කරල සටහන් කරන්න

  • @mithunmilan7720
    @mithunmilan7720 ปีที่แล้ว +2

    මෙම ක්‍රමය හරියනවා තමයි

  • @ANN_55463
    @ANN_55463 2 ปีที่แล้ว +1

    ගෙන්දගම්‍ රසායනික කෘමි නාශකයක්ද 👍

    • @glenshilperera1705
      @glenshilperera1705  2 ปีที่แล้ว

      රසායනික කෘමි නාශකයක් නෙවෙයි.

    • @ANN_55463
      @ANN_55463 2 ปีที่แล้ว +1

      @@glenshilperera1705 මගෙ මිරිස් පැල වට දපු වල රතු පාට dot තියෙනව නෙ ඒක කෘමි හානියක් ද ,

    • @ANN_55463
      @ANN_55463 2 ปีที่แล้ว +1

      @@glenshilperera1705 මොනවද කරන්න පුලුවන්

  • @jayathissabandara1313
    @jayathissabandara1313 ปีที่แล้ว +1

    Stutei obatumata

  • @SeelakaThushan
    @SeelakaThushan 11 หลายเดือนก่อน

    මහත්තයා කුඹුරු ගොයම්වල හානි කරන සතුන්ට වීඩියෝ එක නිකුත් කරාද?.

  • @shihana9450
    @shihana9450 2 ปีที่แล้ว +2

    මමත් ගෙචත්තෙ ඉඩකඩ තියන හැටියට එලවලු කෙසෙල් ගස්ලබු කහ ඉඟුරු වැනි බෝග වවනවා. නමුත් රටේ ආර්ථිකය හැටියට මේ වගාව වෙනස් කරන්න හිතුවා. එනම් එලවලු හා කෙසෙල් තව මල් වර්ග අවමකර ඒ ඉඩකඩේ බතල මයියොක්කා හ බඩ ඉරිඟු වැඩි පුර වගාකරන්න.මේවායින් එක වේලක් හරි පිරිමහගන්න පුලුවන් නේද. එවලු ටිකක් දෙනවට වඩා. පසුගිය වැස්සෙන් පසු මයියොක්කා අල ගලවා ආර්ථික අපහසුතා ඇති අයට දීමෙදී මට ඒ අදහස ආවා. මගෙ බතල පාත්තියේ අල සේරම පනුවො කාලා.මට ඒ ගැන උපදෙස ක් දෙන්න. අනික මම ඛඩ ඉරිඟු වවලා නෑ. මෙවර වවන්න හිතන් ඉන්නේ.කාලීන බෝගයක් ලෙස. බඩඉරිඟු වගාව ගැන වීඩියෝ එකක් කරනවා නම් හරිමවටිනවා. මිනිස්සු කන්න නැතුව දුක්විඳිනවා. මහන්සිවෙලා හදාගන්න මෙවැනි බෝගයකින් එක වේලක් හරි කෙනෙකුගේ බඩ ගින්න නිවන්න පුලුවන් නේද.(තවත් කාරණයක්. එනම් එලවලු හෝ මයියොක්කා අල ගෙතියන කෙනා කවදාවත් වවා ගන්න මයියොක්කා දන්ඩක් ඉල්ලන් නෑ.බලෙන් දුන්නත් අරන් යන්නෑ. කිසි උනන්දුවක් නෑ පුංචි වගාවක ටවත්.පුලුවන්නම් මෙවැනි අයට උනන්දු වීමටසුදුසු වීඩීයෝවක් කරන්න.)මගෙ comment එක දිග වැඩීවුනාට සමාවෙන්න. වටිනා වීඩියෝවලින් අපව දැනුවත් කිරීම ගැන ස්තූතියි ඔබට. 👃👏.

    • @glenshilperera1705
      @glenshilperera1705  2 ปีที่แล้ว

      ඔයාගේ අදහස් කාලෝචිතයි.මම මාස ගානක් තිස්සේ දැනුවත් කලා දැන් රටේ තත්ත්වය පිළිබඳව.වීඩියෝ ගොඩාක් කලා.ඔයා කියපු ඒවටත් ඉක්මනින් වීඩියෝ එකක් දාන්නම්.

  • @chamindadilshan3018
    @chamindadilshan3018 3 ปีที่แล้ว +1

    ඔයා කොහෙද phone number ekak දෙන්න

    • @subi7669
      @subi7669 2 ปีที่แล้ว

      😆