එක දිගට පාඩම් කරන්න ඔලුව හදාගන්න හැටි - Sinhala Study Motivation -Use Cookie jar method & 5/25 Rule

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • This video is about study motivation and introduces two powerful methods: the Warren Buffett Method and the Cookie Jar Method. Discover how Warren Buffett's principles, such as goal setting and a growth mindset, can transform your study routine. Explore the Cookie Jar Method and learn how to use rewards as motivators. Packed with practical tips and relatable examples, this video will help you unleash your academic potential. Get ready to revolutionize your approach to studying!
    එක දිගට පාඩම් කරන්න ඔලුව හදාගන්න හැටි - Sinhala Study Motivation -Use Cookie jar method & 5/25 Rule
    Music Info: This Technology by RomanSenykMusic
    Music Link: • This Technology | Tech...
    📎While I'm making these graphics, I used only no copyright (reuse allowed) video clips
    Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
    If any of the clips or pictures are yours and you would like them removed, please email me at BioApi9@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you!
    1)This video has no negative impact on the original works (It would actually be positive for them)
    2)This video is also for teaching purposes.
    3)It is not transformative in nature.
    4)I only used bits and pieces of videos to get the point across where necessary.
    #Study #tips #Sinhala

ความคิดเห็น • 1.2K

  • @djbro6182
    @djbro6182 ปีที่แล้ว +1209

    පන්තියේ අන්තිමයා වෙලා හිටිය මම medicine ගියා.... ❤️

  • @SachinDewmina7
    @SachinDewmina7 6 หลายเดือนก่อน +236

    2023(2024) O/L වලට පාඩම් කරන්න මේක බලන මම ❤😇
    Thank you bio api 🖤

  • @tharunimesha532
    @tharunimesha532 ปีที่แล้ว +1018

    Bio api කටහඩට ආදරෙ කරන අය කෝ😁🌸❤️

  • @imashanethmini3807
    @imashanethmini3807 ปีที่แล้ว +1106

    ඕනම වෙලාවකදි ඕනම වෙලා තිබුණ video එකක්.. 2022 (2023) O/L ලියන මම වගේ තවත් අය ඉන්නවද? 👀
    Thank you bio api ❤️

  • @thisaruvlog472
    @thisaruvlog472 ปีที่แล้ว +1800

    ඒ කටහඬට ආස මන් විතරද 💖💖

  • @divyanjaliashinsana3859
    @divyanjaliashinsana3859 ปีที่แล้ว +739

    විශ්ව මාතාවට ස්තූතී, මේ විඩීයෝව මුන ගැස්සුවට 🙏🌍💫✨

    • @meehhssi10
      @meehhssi10 ปีที่แล้ว +34

      You tube එකටනේ ස්තූති කරන්න ඕනේ😂 ☕

    • @divyanjaliashinsana3859
      @divyanjaliashinsana3859 ปีที่แล้ว +37

      ඒක මම විශ්වාස කරන දෙයක්, ඔබතුමා අනුන්ගේ coment වලට reply නොදා ඔයා ඔයාගේ වැඩක් බලා ගන්න 🌝

    • @lesanduthilakarathna
      @lesanduthilakarathna ปีที่แล้ว +7

      @@divyanjaliashinsana3859 amuthuma jeewiyek

    • @divyanjaliashinsana3859
      @divyanjaliashinsana3859 ปีที่แล้ว +3

      @@lesanduthilakarathna ok 🌝

    • @Miracleshappen2222
      @Miracleshappen2222 ปีที่แล้ว +16

      ​@@meehhssi10 ඔයා ඉස්සෙල්ලම විශ්ව නීතිය කියන දේ ඉගෙනගෙන එන්න.

  • @1st-hm4er
    @1st-hm4er ปีที่แล้ว +128

    3:24 😮අඩේ ow නේ A/l කර කර ඉන්න මම කල්පනා කරනවා දවස තිස්සෙම මෙහෙම ඉදල හරියන්නෑ ඉස්සරහට කරන්න හිතන් ඉන්න දේවල් තව බාහිර දේවල් 😮යාලුවෝ හදාගන්න😮

  • @_Fantasticvibes_5593
    @_Fantasticvibes_5593 ปีที่แล้ว +52

    1M ගහන්න ඔ්න channel එකක්❤🎉

  • @nimalimadushika9777
    @nimalimadushika9777 ปีที่แล้ว +53

    මටත් බලාපොරොත්තු ගොඩාක් තියෙනවා.ඒත් මේක බලපුවමයි තේරුනේ මම නොදැනුවත්වම මේ කියන මෙතර්ඩ් එකේ යන්නෙ.හැම බලාපොරොත්තුවක්ම පැත්තකින් තියලා මට තියෙන ලොකුම බලාපොරොත්තුව පස්සෙ මම දුවන්නේ.ඒත් මට ඒ වෙනුවෙන් පාඩම් කරන්න ඕන වුණත් මනස හරි බරයි වගේ.පාඩම් කරන්න ඉඩ දෙන්නේ නෑ.😢😢😢😢

  • @Udeshikaa
    @Udeshikaa ปีที่แล้ว +114

    Bio Api මට A levels වලදි තමා අහම්බෙන් video එකක් හම්බුනේ,ඇත්තටම මගේ පාඩම් කරන්න motivation එක උනේ bio Api ,දැන් මං University Student කෙනෙක්,තාම මේ videos බලනවා ..ඒ තරම් මේවා Effective. Thankyou Very Much Bio Api for Your Support ....❤😊

  • @pushpakumara142
    @pushpakumara142 ปีที่แล้ว +39

    මම A/l කරන්නේ.මට ලොකු උදව්වක් මේ විඩිඕ එක.මගේ ජිවිතේ වෙනස් කර ගන්න මේක මට ලොකු උදව්වක් වේවි.Thanks💯

  • @rasikaliyanage5814
    @rasikaliyanage5814 ปีที่แล้ว +78

    ඕනිම වෙලා තිබුණු මොහොතේ මේක දාලා තියෙන්නේ ❤️

  • @chandaninirosha2293
    @chandaninirosha2293 ปีที่แล้ว +96

    ඕනෙම වෙලාවෙදි notification එක් ආවේ.. thanks🥺🥰
    Thank you universe ✨️🙏🌎

  • @AdeeshaKavinda-e7l
    @AdeeshaKavinda-e7l ปีที่แล้ว +14

    තෑන්ස්🙏 මෙ youtube channel එකට හිතින් ගොඩක් වැටුණු වෙලාවට මෙ විඩිඔ බලලා දිරිමත් වෙනවා අන්න ඒ නිසා මම A/L වලට A3 දාගෙන ගොඩ ගිය තෑන්ස් ❤❤❤ ආදරේයි හැමදාමත් ❤❤😊😊😊

    • @OshadiLalindya-dp2cu
      @OshadiLalindya-dp2cu 8 หลายเดือนก่อน

      Matath aasai A/level valata A3k ganna eekohomada koyanna puluvanda plz

  • @gayanathchaminda6146
    @gayanathchaminda6146 ปีที่แล้ว +48

    🤧🥺Ol වලට තව දවසයි තියෙන්නෙ..ඉතින් කලින් දවසෙදි හරි මට මේ video එක බලන්න ලැබුනෙ මගේ luck එකකට වගෙ..😘❤️
    Tnq for bio api crew😊wish your all dreams are come true and success✊🥂 All the best❤️

  • @bakkabakka8560
    @bakkabakka8560 ปีที่แล้ว +166

    විදේශ බාශාවක් ඉගන ගන්න ලෙසි ක්‍රම ටිකක් ඔනේ ❤️💪
    ජයවේවා ✌️

  • @babah-zb8yx
    @babah-zb8yx ปีที่แล้ว +55

    ඒ කටහඩ 💗😊 කන හරහා මොලේට

    • @e.m.thilakanirmini1375
      @e.m.thilakanirmini1375 หลายเดือนก่อน

      eeew eeeew..........eka ape ujith sirge....😌😌❤

  • @jaywhypapi_mollah
    @jaywhypapi_mollah ปีที่แล้ว +215

    Thank you so much! I'm very suicidal right now and can't gather my thoughts to a one place. I'm gonna use these methods in order to achieve my dreams and goals!
    Here my top 10 in the cookie jar.
    1. Winning all island poetry competition.
    2. Having over 55K reads on my online novel.
    3. Ranking highest in English every term.
    4. Stopping self harm and knowing my actual value.
    5. Passing first aid exams.
    6. Making that boy from my class one of my closest friends. (silly but yet I did that)
    7. Getting my grades high term by term.
    8. Being able to quickly learn something.
    9. Meeting the president of Sri Lanka.
    10. Living my best in the worst situations.
    If no one did, I should do
    If they did, then I can too
    If no one gonna, then I will do
    At the end, I'm the top!

    • @highflyer6454
      @highflyer6454 ปีที่แล้ว +5

      Wishing u all the very best ! You can make it..

    • @xanaxandcoffee
      @xanaxandcoffee ปีที่แล้ว +2

      hey good luck dude

    • @yumindikanugala
      @yumindikanugala ปีที่แล้ว +2

      So motivational

    • @ChathuVimali
      @ChathuVimali ปีที่แล้ว +1

      K😊😊😊😊k😊😊😊

    • @VethmiVohara-hw2xg
      @VethmiVohara-hw2xg ปีที่แล้ว +2

      Why do you need to meet srilanka president

  • @awishkanilupul3936
    @awishkanilupul3936 ปีที่แล้ว +11

    අවශ්‍යම වෙලාවක මුන ගැහුනු හොද විඩියො එකක්..තවත් මෙ වගෙ විඩියො දාන්න.... ගොඩක් ස්තූති...❤️🙏

  • @salinduminoth9599
    @salinduminoth9599 ปีที่แล้ว +11

    විශ්ව මාතාවට ගොඩක් ස්තුතිය . මේ වීඩියෝ එක මුන ගැස්සුවට❤🎉

  • @Udara-UB_2004.
    @Udara-UB_2004. ปีที่แล้ว +6

    ඉස්සර ඉදන්ම අයියෙ ඔයත් එක්ක ඉන්න එක මගෙ ජයග්‍රහණ වලට මට ඍජුවම බලපෑවා..ගොඩක් පින් ඔයාට...හැමදාමත් අපි Bio api එක්ක..❤❤❤❤❤❤❤

  • @tharukiahasna8089
    @tharukiahasna8089 ปีที่แล้ว +6

    ඇත්තටම කැම්පස් එකෙ අසයිමන්ට් නිසා පිස්සු හැදිලා හිටියෙ....කියන්න දෙයක් නෑ නිකන් අමුතු පනක් ලැබුන වගෙ...කටහඩත් එහෙමයි අහන් ඉන්න ආසයි..හුගාක් පින් ඔයාට ..අද තමයි මුලින්ම දැක්කෙ මේක, ඔන්න සබ්ස්ක්‍රයිබ් කරා මන් ♥️

  • @AmashiIranga-h3o
    @AmashiIranga-h3o 6 หลายเดือนก่อน +3

    මගේ life එකෙ බලාපොරොත්තු ගොඩක් තියනවා.මට මේ video එක බැලුවම තේරුනේ මම focus කරන්න ඕනෙ aim එක මොකක්ද කියලා.මගේ ලොකුම main target එක මේ yr එකෙ japan 🇯🇵✈️ යන එක.Thank you so much bio api channel ❤ ඉක්මනටම මම result එක දානවා මේකට 🥰❤

  • @chandimakarunathilake6452
    @chandimakarunathilake6452 10 หลายเดือนก่อน +4

    මට ඕනි කරන මොහොතක ලැබුණු වටිනාම තෑග්ගක්.... ගොඩක් ස්තූතී ඔයාල හැමෝටම...❤❤❤❤

  • @ffpodi1873
    @ffpodi1873 ปีที่แล้ว +10

    අහම්බෙන් හමුවූ ජීවිතේට වටිනම video එකක්😻🥰

  • @ImeshaJayasundara
    @ImeshaJayasundara 8 หลายเดือนก่อน +5

    ඉගෙන ගන්න අපිට ලොකු උදවුවක් මෙ bio api youtube channel එක..ඇත්තටම ගොඩක් ස්තූතියි මෙ වගෙ videos අපිට ලබා දෙනවට♥️😊

  • @Felix-o3m4o
    @Felix-o3m4o ปีที่แล้ว +90

    මට අවශ්‍යම මොහොතේ හම්බුන video එකක්. Thank you so much bio api. I'm so grateful to find your amazing channel

  • @abigailvenuki6860
    @abigailvenuki6860 ปีที่แล้ว +6

    වැඩ balance කරන් කරන්න, ක්‍රම තියෙන video එකකුත්. Pleaseee 💯 ගොඩක් දේවල් කරන්න ආසයි ඒත් වෙලාව හදාගන්න බැරුව ඉන්නෙ. 🥲🙌

  • @H.A.I.N.K.
    @H.A.I.N.K. ปีที่แล้ว +12

    bio api අය්යගෙ කටහඩටයි jayspot අක්කගෙ කටහඩටයි මාර ආසයි . 🥰🥰❣❣

  • @smackfisachiya8476
    @smackfisachiya8476 ปีที่แล้ว +7

    ඕනිම දෙයක් ජීවිතේට ඉතාමත් වටිනාකමින් ලැබුනා

  • @ashaniumayangana9891
    @ashaniumayangana9891 ปีที่แล้ว +91

    O/L වලට සතියක් තියෙද්දි මට හම්බුනේ මේ වීඩියෝ එක .thank you so much 😎🙏

  • @targetpublicationsphysics7782
    @targetpublicationsphysics7782 ปีที่แล้ว +8

    හරිම වටිනා අදහස් දෙකක් මේ වීඩියෝ වේ තියෙන්නේ. මමත් භාවිතයෙන් ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙනවා. නිතර නිතර භාවිතය නම් සුදුසු නෑ.

  • @madhumalee8531
    @madhumalee8531 4 หลายเดือนก่อน +1

    අහම්බෙන් හමුවුනු විඩීයෝවක් බලන්නම හිත නතර වෙන්නම කිව්වේ.. මානසික මට්ටම බිංදුවෙම තිබුන නිසා වෙන්න ඇති.. ගොඩක් වටින චැනල් එකක් ලොකු උදව්වක් මේක.. ✊💗කටහඩත් ලාස්සනයි ❤✨

  • @sewminikaushalya2705
    @sewminikaushalya2705 ปีที่แล้ว +14

    ඕනිම වෙලාවක ඕනිම වීඩියෝ එකක්.Thank you 💜💜💜

  • @angle8571
    @angle8571 ปีที่แล้ว +120

    Bio clz එකේ වැඩිම ලකුණු ❤my nearest achieved goal❤

    • @angle8571
      @angle8571 ปีที่แล้ว +2

      @@SWSWSWSW2003 ow

    • @nisfafaleel1107
      @nisfafaleel1107 ปีที่แล้ว +5

      maru ne .. future doctor kenek ne

    • @lahirulakshan8010
      @lahirulakshan8010 ปีที่แล้ว +3

      ඉදිරි ගමනට සුභපතනවා....❤️‍🔥මගෙත් bio high marks..23 A/L

    • @dhanudisenasna2718
      @dhanudisenasna2718 ปีที่แล้ว +2

      Wish you a all the best 👍

  • @hansi6022
    @hansi6022 ปีที่แล้ว +236

    ඉස්සර පාඩම් කරන්න මාර ගැම්මක් තිබිබා.ඒත් දැන් ඒ ගැම්මක් එන්නේනෑ.ඒත් මට පාඩම් කරන්න ඕන.කිසි ආසාවක් එන්නෑ.(2024 O/L) කොහොම හරි A9 ගන්නත් ඕන😢😢

    • @cricketlions7097
      @cricketlions7097 ปีที่แล้ว +25

      මගෙ ප්‍රශනෙත් ඔකම තමා .. මමත් 2024 O/L

    • @vidushachamudini187
      @vidushachamudini187 ปีที่แล้ว +5

      Mamath

    • @kawyo3435
      @kawyo3435 ปีที่แล้ว +3

      Aniwa

    • @maheesharanaweera4154
      @maheesharanaweera4154 ปีที่แล้ว +4

      thawa sathiyen O/L liyanna thiyagena me vedioes balana mama 🙂👍

    • @nuwankumara7101
      @nuwankumara7101 ปีที่แล้ว +6

      හැමෝටම එහෙම වෙන්නේ කොහොමද

  • @sashinisachini5437
    @sashinisachini5437 ปีที่แล้ว +3

    2023 O/L අයටත් විෂයන් 9 manage කරන් පාඩම් කරන්න පොඩි idea එකක් ඕනි. විෂේශයෙන් පාඩම් කරන්න කැමති ඒත් පාඩම් කරන්න ගත්තාම කම්මැලි හිතෙන එක නවත්ත ගන්න

  • @WshrimathiWasanthi
    @WshrimathiWasanthi ปีที่แล้ว +8

    එ කටහඩ නම් මාරයී❤🥺

  • @chandanawikramanayake1589
    @chandanawikramanayake1589 ปีที่แล้ว +27

    9As for O/L.......❤️

  • @Shash_691
    @Shash_691 ปีที่แล้ว +6

    කටහඬ සුපිරියට ගැළපෙනවා අයියගේ..❤️‍🔥❤️‍🔥💖

  • @SithuSs
    @SithuSs ปีที่แล้ว +1

    Cookie jar method eknm dngtte ad....e unt oka mn krl thiyenw...මං හිතින් වැටුණු වෙලාවට මගේ පරණ සහතික බලනවා...එතකොට අර අන්තිමට කිව්වා වගේ මං ගේමක් ගහපු, මෙහෙම් ඉන්න ඕනි නැති කෙල්ලෙක් කියල හිතලා ආපහු වැඩේට බහිනවා.....❤🤘
    අපි වගේ ඉගෙන්න ළමයින්ට මේක ගොඩක් වටින video එකක්....thanq "bio api"youtube chanel ❤🤝

  • @highflyer6454
    @highflyer6454 ปีที่แล้ว +41

    I have been working as an Architectural Draftsman with minimum paper qualifications but with a good working experience like 10 years. I love my profession very much & I know I have good designing abilities with a keen sense. But as Im 34 years old, I always used to think Im too old to study further. But one year ago, I started an HND regarding drafting. There are 31 students in that class and most of them are drafting professionals with more than 6 years working experience. Last month we got our results for the 1st semester and I was the batch top among 30 professionals. With that incident Ive started believing my self & have started to learn further with more confidence. Ive realized the potential inside me & going to make a cookie jar according to your video with my own wining experiences. I think Ive found this video at the perfect time & Im so grateful for you to sharing this ❤
    Keep up the good work & Wishing you all the very best !!

  • @visalharshana7957
    @visalharshana7957 ปีที่แล้ว +2

    හිතට වදින්නම් කතා කරන යූටියුබ් එකේ තියෙන සුන්දරම චැනල් එකක් 💜️

  • @surangikawshalya2896
    @surangikawshalya2896 ปีที่แล้ว +12

    ගොඩක් ස්තුති 😍 හැමදාම වැදගත් වීඩියෝ ගේනවට .ගොඩක් වටිනවා 👍👍👍

  • @softaepyung6128
    @softaepyung6128 8 หลายเดือนก่อน +1

    මට හිතෙන්නෙ මේ video එක මම බැලිය යුතු අවස්ථාවේම මගෙ වාසනාවට බලන්න ලැබුණා කියලා. මම ඔක්කොම පැත්තකට දාලා අතෑරලා යන්න මොහොතකට කලින් තමා මම මේක බැලුවෙ හිතට පොඩි ගැම්මක් ආවා ඇයි මම මෙච්චර දුර ඇවිල්ලත් අන්තිම මොහොතෙදි අතාරින්නෙ කියලා හිතුණා ☺️ thank you මේ video එකට ❤

    • @Ember_wolfc
      @Ember_wolfc 8 หลายเดือนก่อน

      Hehe ඔයා adhd බෙහෙතුක් බොන්න .-. oyata hodata concentrate karanna puluvun

  • @HirushaSathsidu-nz4jw
    @HirushaSathsidu-nz4jw ปีที่แล้ว +7

    අයියේ මම 10 වසරෙ කලින් විභාගෙ මම 6 මේ පාර vedios බලලා ගැම්මෙන් වැඩ කරා කියන්න සතුටුයි මේ පාර 2 section එකේ 3 ගොඩක් ස්තූතියි

    • @User2009S
      @User2009S 7 หลายเดือนก่อน

      ඇත්තටම ද ඔය කියන්නෙ...

  • @chandanawasantha8275
    @chandanawasantha8275 2 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා මටත් ඕන වෙලා හිටියේ එක දිගට පාඩම් කරන්න ඔයාට ගොඩක් ස්තූතියී✌️

  • @_sewwwandi2003
    @_sewwwandi2003 ปีที่แล้ว +3

    Bio api කට හඬ ඇහෙද්දිම නිකන් ම motivate වෙනවා.. 🔥❤️මරු අයියේ...

  • @srinatharunashamika
    @srinatharunashamika ปีที่แล้ว +3

    සුභ දවසක්, බොහොම ස්තුතියි.😊

  • @madgirl943
    @madgirl943 ปีที่แล้ว +13

    ඇත්තටම Cookie 🍪 Jar method එක ගොඩක් සාර්ථකයි

  • @pathumudara7634
    @pathumudara7634 ปีที่แล้ว +2

    මට දැන් මේ වීඩියො එක හම්බුනෙ. මට ගොඩාක් අරමුණු නෑ . 7,8 යි .. ඒක හරියට දෙකට බෙදුවා මුල්ම 4, ඊටප්ස්සෙ කරන 4 විදියට. ඉක්මනට අරමුණු වලට යනවා , ඒකට වැඩ කරනවා. ❤️

  • @shehanisulekshi5769
    @shehanisulekshi5769 ปีที่แล้ว +8

    මේ කටහඩ අහන්නම ඕනි නිසා මේ විඩියෝ බලන මම❤. වීඩීයෝ එකත් ගොඩක් වටිනවා.❤

  • @AnudaAsith-fx9ng
    @AnudaAsith-fx9ng ปีที่แล้ว +74

    අයියගෙ කටහඩ සුපිරි 😘😘😘😘

  • @dreamsandlife9215
    @dreamsandlife9215 2 หลายเดือนก่อน +4

    Hithuvevath nathi vidihata mama english kathika tharagayakin 3 veniya una.😊
    Godak vatina video ekak. thank you so much.❤

  • @ZaidUmair-gb4ti
    @ZaidUmair-gb4ti ปีที่แล้ว +3

    වචන නෑ ගොඩාක් ප්‍රයෝජන වත් vdo එකක් ❤

  • @YoshithaBandara-dp9wf
    @YoshithaBandara-dp9wf ปีที่แล้ว +3

    Thank you so much අයියෙ මට ඕනෙම වෙලා තිබ්බ video එකක් ඔයාට හදවතින්ම සුබපතනවා... ❤

  • @tharushivishmika
    @tharushivishmika 5 หลายเดือนก่อน

    පාඩම් කරන්න හිතෙන්නෙ නැති කම්මැලි වෙලාවට බයෝ අපි අයිය්ගේ කටහඩ ඇහුනත් ඇති ආයි focus එක හ්දාගන්න...මොකද ම්න් ඔලෙවල් වලටත් කලින් ඉදන් මේ විඩියෝ බලනවා...දැන් කටහඩ පොඩ්ඩක් ඇහුනට් මෝටිවෙට් වෙන ගානට මොලේ හැදිලා තියෙන්නේ....❤😊

  • @malindumalshan7018
    @malindumalshan7018 ปีที่แล้ว +22

    Bio clz එකෙ එක දිගට සති 5 ක් ප්‍රයිස් ගත්ත .. ඒ එක කුකි ජා එකක් .😁 .

  • @naturelovers5630
    @naturelovers5630 ปีที่แล้ว +5

    Mata o/l walata 9As na 5As,hebei maths-A science -A eka gena mata marama sathutui, mama me result eka gannath godak mahansi una, den agri science karanne 2024😊 ithin mage jar eke thiyena lokuma cookie eka thamai eka😊thanks ayye❤️❤️❤️

  • @Dasu1111
    @Dasu1111 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි මේ video එක ගොඩක් ප්‍රයෝජනවත් ❤️

  • @jobhoyannno3865
    @jobhoyannno3865 ปีที่แล้ว +8

    කූකි ජා ගැන 2013 දැනුවත් උනානම් ජිවිතය හාත්පසින්ම වෙනස් වෙන්න තිබ්බ😥❤

  • @Himashi4717
    @Himashi4717 11 หลายเดือนก่อน +3

    Bio api
    හිතන්න වෙනස්ව කාලයේ අනස්සව..super👍💖

  • @Ravindu_dilshan678
    @Ravindu_dilshan678 11 หลายเดือนก่อน +2

    ඒ කටහඩට ගැම්මක් ගන්න පුකුවන් උනා💖

  • @amali11288
    @amali11288 ปีที่แล้ว +12

    Bsc psychology degree එක කරන්න සෙලෙක්ට් වෙච්ච එක තමා ලගම achievement එක.

    • @LasanPriyankara
      @LasanPriyankara ปีที่แล้ว

      ඒක ගැන මම දැනගන්න කැමතියි... විස්තර ටිකක් කියන්න බැරිද

  • @mohamedshiyam7361
    @mohamedshiyam7361 ปีที่แล้ว +39

    2023 o/l batch eka🙂❤️‍🩹

  • @tharushinawordya4019
    @tharushinawordya4019 ปีที่แล้ว +4

    විශ්වයට ස්තූතියි මේක මට මුණ ගැස්සුවට.

  • @chamaraprasad8242
    @chamaraprasad8242 4 หลายเดือนก่อน +1

    Thanks so much in the fist term I had under 70 for many subjects then I were watched this video and I worked acording to this. At now I have above 95 for many subjects. Thank you so much❤❤❤🎉🎉🎉😊😊😊

  • @SeneshaMarasinghe-uh1gi
    @SeneshaMarasinghe-uh1gi 8 หลายเดือนก่อน +9

    ඒ කට හඩට ආස මම විතරද❤

  • @duleenachanuthmi3870
    @duleenachanuthmi3870 ปีที่แล้ว +20

    මටත් ඔනි පාඩම් කරන්න ඒත් මට හිතෙන්නැ..හැබැයි මෙකෙන් පස්සෙ ආස හිතුනා 💗💫

  • @ConstantMentalHealth
    @ConstantMentalHealth ปีที่แล้ว +14

    I found a way to my success...
    Thank you Bio අපි ❤️

  • @pabasaramanike5443
    @pabasaramanike5443 2 หลายเดือนก่อน

    ඕනිම වෙලාවක ලැබුන වීඩියෝ එකක්..පින් 🥺🙏❤️

  • @__zandyy__
    @__zandyy__ ปีที่แล้ว +104

    Thank you bio api crew ❤️

    • @LucasUSA-51
      @LucasUSA-51 ปีที่แล้ว +5

      Na egollo dn maths crew eke

  • @ChethanaKithmini
    @ChethanaKithmini ปีที่แล้ว +4

    ❤තව දවසයි තියෙන්නේ 10වසර පලවෙනි වාර විභාගෙට ඉතිම් ඕනම වෙලාවෙදි මේ වීඩියො එක හම්බ වුනා thanks bio api ❤🤗☺️

  • @lavender6871
    @lavender6871 ปีที่แล้ว +12

    Really needed this video. Thank u so much.I was thinking about how to fix my mood to study again and this video made it.

  • @LMMalmishehara
    @LMMalmishehara 3 หลายเดือนก่อน +2

    ❤ඕනම වෙලාවෙ සෙට් වුනේ මේ වීඩියෝ එක❤

  • @ස්වීටි
    @ස්වීටි ปีที่แล้ว +14

    Video eka balannath kalin like karapu man wage aya innwd thawa 😌✌️

    • @IsharaMaduwanthi-hv5oo
      @IsharaMaduwanthi-hv5oo 5 หลายเดือนก่อน +1

      බලන්නත් කලින් කමෙන්ට් කරන අයත් ඉන්නවා 😁😍

  • @hettigechamindha6195
    @hettigechamindha6195 ปีที่แล้ว +8

    Thank you so much for your valueble advices

  • @kavee3206
    @kavee3206 ปีที่แล้ว +10

    Really appriciate ur work. Hoda motivation ekk labuana ayye 💕💪 Thank u so much for these valuable methods.

  • @NayanaMalkanthi-k7x
    @NayanaMalkanthi-k7x 8 หลายเดือนก่อน +1

    Superb thanks sooo much
    ඉතාම වැදගත් video එකක් ❤

  • @NineLives_6611
    @NineLives_6611 ปีที่แล้ว +8

    උබෙ study tips ඔක්කොම බලලා මට දැන් අප්පට හිකිලා ඉන්නෙ තොට බුදුසරණයි☺️

  • @nilushipeiris1997
    @nilushipeiris1997 ปีที่แล้ว +13

    Thank you so much for this valuable video ❤️

  • @udanikottege
    @udanikottege ปีที่แล้ว +11

    thank you so much . hamadamath kisisma loba kamak nathuwa puluwan uparimen studies walata loku help ekak denawa . ❤‍🔥

  • @HesanduAnuhas179
    @HesanduAnuhas179 4 หลายเดือนก่อน

    මගේ හීනෙ ලෝකයේ පිලිගත් භෞතික විද්‍යාඥයෙක් වෙන එක ඒ හීනෙට යන්න මේ වීඩියෝ එක ලොකු පිටුවහලක් ❤ 😊

  • @Lastdrop4202
    @Lastdrop4202 ปีที่แล้ว +3

    හැමදාම වගේ අදත් ලස්සන video එකක් 😍❤😇

  • @niroshamalkanthi8188
    @niroshamalkanthi8188 5 หลายเดือนก่อน

    මමත් මේක බලලා ගොඩක් motivate උනා
    Thank you අය්යේ

  • @HarinLakshitha-eu2zm
    @HarinLakshitha-eu2zm ปีที่แล้ว +7

    This video is very help full to my life
    This is turning point my life🌼

  • @dishaninimalkakumari4621
    @dishaninimalkakumari4621 ปีที่แล้ว +5

    එ් අදහස් ගොඩක් වටිනවා❤

  • @slrxangel7961
    @slrxangel7961 ปีที่แล้ว +42

    O/Lවල විෂයන් 5ක් ඉවරයි දැන් නිකන් පිස්සු වගේ result අඩු වෙයිද කියලා බය හිතනවා. 😢අනික් විෂයන් පාඩම් කරන්න ගියත් මතක් වෙනවා 😫

    • @hiruwijesinghe917
      @hiruwijesinghe917 ปีที่แล้ว +5

      iwara una subjects amthaka krala danna. issrahat oyta krnna tiyen subjects tikat smpoorna awadanay denna. exam iwra wela serama papers argena wrduna than mark krl blnna

    • @slrxangel7961
      @slrxangel7961 ปีที่แล้ว

      💗

  • @ranganirangani1202
    @ranganirangani1202 ปีที่แล้ว +2

    Mama komahari O/L පාස්වේනවා අනිවාරෙන්ම ❤❤❤❤

  • @apprasanna4946
    @apprasanna4946 ปีที่แล้ว +8

    A/l වල subjects 3 බැලන්ස් කරගන්න ක්‍රමයක් කියන්නකෝ

  • @AshaUdeni-f3z
    @AshaUdeni-f3z 6 หลายเดือนก่อน +2

    Thank you 👍 so much best channel 😍😍 bio api crew 🎉❤

  • @blossom1381
    @blossom1381 ปีที่แล้ว +4

    Thank you so much Bio අපි 😁❤️

  • @janakachamindaKumara-c4i
    @janakachamindaKumara-c4i 18 วันที่ผ่านมา

    අච්චු පොත් වලින් පාඩම් කරන අයට වෙනම study tips vedio එකක් කරන්නකො....6-9 අතර වයස් අතර අයට

  • @Divya-gp9xz
    @Divya-gp9xz 8 หลายเดือนก่อน +3

    Thanks aththamata meka baladdi padam karanna gammak enwa eka nam marai❤
    Thanks bio api 😊😊

  • @lasanthawduge509
    @lasanthawduge509 หลายเดือนก่อน +1

    Thanks තව video හදල දාන්න

  • @venurikithma1372
    @venurikithma1372 ปีที่แล้ว +10

    This is really helpfull thank you so much❤❤

  • @chamararajapaksha7719
    @chamararajapaksha7719 ปีที่แล้ว +2

    Aiya oyage videos nam mara motivation harid addict wenwa oyge voice ekata man hama video ekkma baluwa e tharam me videos marai oyat godak thanks aiya api wage ayawa motivate kranawat ❤️

  • @ap7futsal751
    @ap7futsal751 ปีที่แล้ว +5

    aththma godak watina video daana oyata godaaaaak thnksssss thwa daanna puluwan ayyee gammk gammk ...........

  • @ThanujaHerath-c2t
    @ThanujaHerath-c2t 10 หลายเดือนก่อน +2

    This is one of the best videos I have ever seen❤❤❤❤
    thnk u so much...😊😊😊😊

  • @SaraSara-hr5gh
    @SaraSara-hr5gh ปีที่แล้ว +4

    Thank you for your valuable service ❤