Me Wasantha Kalayai (මේ වසන්ත කාලයයි) | Episode 02 | Ananda Abeynayake Productions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2024
  • 🎥2013 වසරේ හොඳම ටෙලිනාට්‍ය ඇතුලු සම්මාන 10ක් දිනා ගත් "මේ වසන්ත කාලයයි" ටෙලි නාට්‍ය රාත්‍රී 7.30ට "Ananda Abeynayake Productions " TH-cam චැනලය ඔස්සේ ...
    .
    .
    ➡අධ්‍යක්ෂණය : ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු
    ➡රූපවාහිනී රචනය : අරුණ ප්‍රේමරත්න
    ➡නිශ්පාදනය : ආනන්ද අබේනායක
    ➡නළු නිළියන් : කාංචනා මෙන්ඩිස් / දුලීකා මාරපන / ලූෂන් බුලත්සිංහල / ජී. ආර් පෙරේරා / ලාල් කුලරත්න / විශ්වජිත් ගුණසේකර / මල්කාන්ති ජයසිංහ / ප්‍රියන්ත සිරිකුමාර / කලණ ගුණසේකර
    .
    .
    Ananda Abeynayake Productions - All Rights Reserved - Unauthorized copying, Internet Streaming & Redistribution is strictly prohibited.
    #MeWasanthaKalayayi #AnandaAbeynayake #sinhalateledrama
  • บันเทิง

ความคิดเห็น • 39

  • @smm-h6v
    @smm-h6v 2 วันที่ผ่านมา

    කාලයක් තිස්සෙ හොයපු ලස්සන කතාවක්.

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 15 วันที่ผ่านมา +2

    ආනන්ද අබේනායකයන්ගෙ කතා හොයාගෙන බලන මම

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 21 วันที่ผ่านมา +4

    හොඳ නිර්මාණයක් 💖💖💖

  • @shiranmendis9380
    @shiranmendis9380 21 วันที่ผ่านมา +8

    මම නම් මේ ටෙලිය කළින් බලලා නැහැ ...කතාව පටන්ගන්න කොටම මට හිතුනේ හාමුවා අමු කොබා කියලා .....

    • @wimukthipremarathne3668
      @wimukthipremarathne3668 20 วันที่ผ่านมา

      හාමුට වෙන දේ බලන්නකො...😊

    • @spriyadhershani9743
      @spriyadhershani9743 17 วันที่ผ่านมา

      හාමු ලගදිම පරලෝව යනවා

    • @user-rh3kt1hr1c
      @user-rh3kt1hr1c 12 วันที่ผ่านมา

      😂

  • @user-zq4tz1ef7w
    @user-zq4tz1ef7w 2 นาทีที่ผ่านมา

    තමන්ට සල්ලි තියෙනකොට සමහර වයසක මිනිස්සු තිරිහන්වෙන්න හදනවා.එහෙම හිතුනාට පෙනීමේ ඇසීමේ අඩුකම දිරපු දත් රැලිවැටෙන සම වෙනස් කරන්න අමාරුයි.එහෙම කලත් කාලය වෙනස් කරන්න බෑනෙ.

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 21 วันที่ผ่านมา +3

    ස්වර්ණවාහිනීයේ ලස්සන කතාවක් ගියා හොල්මන් එකක්. නම මතක නෑ.. ජයසේකර අපෝන්සු ඉන්නවා ඒකේ.

  • @premalalthilakasiri9683
    @premalalthilakasiri9683 11 วันที่ผ่านมา

    මම යූටියුබ් එකෙ මෙය නාට්ටියෙ නම් ගහපු ගමන් වැටුනෙ මෙඊයෙ පෙරෙදා ගිය මල් විකාර නාට්ටියක් දැන්නෙ බොලෙ මගෙ ආසම කතාව මමහොයහොය හිටියෙ

  • @ishankadupitiarachchige2819
    @ishankadupitiarachchige2819 21 วันที่ผ่านมา +5

    කාංචනා මෙන්ඩිස් රොෂාන් පිලපිටිය එකට රගපාපු කතාවක් ගියා එතෙර බැදි සෙනෙහස කියලා ඉස්සර ස්වර්ණවාහිනියේ අනේ ඒකත් දාන්නකෝ

  • @sunithafernando7638
    @sunithafernando7638 21 วันที่ผ่านมา +8

    ඉස්සර හාමුල ඔහොමමයි,අහිංසක දුප්පත් කෙල්ලො අනාථ කරන්නමයි කුරුමානම් අල්ලන්නේ.උන්ගේ සල්ලි බලේට ඔක්කෝම යටයි.

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 21 วันที่ผ่านมา +2

    ලොකු හාමු ගෑනු දැකලම නෑ වගේ 😢

  • @ayanthanu
    @ayanthanu 2 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 21 วันที่ผ่านมา +1

    ලස්සනයි කතාව.🎉🎉🎉

  • @andyandy7194
    @andyandy7194 21 วันที่ผ่านมา +2

    හාමුව කුකුල් පාට් වගේ😂😂😂😂

  • @spriyadhershani9743
    @spriyadhershani9743 17 วันที่ผ่านมา

    💔💔💔හාමුගේ කුරැමානමි වලට නොරංජලා අහුවෙින්නැ 💔

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 21 วันที่ผ่านมา +6

    වියපත් බඹරෙක්😮 වගෙයි 😅😅😅

    • @andyandy7194
      @andyandy7194 21 วันที่ผ่านมา +2

      වියපත් එවුන් තමා බේරගන්න බැරි 😂😂😂😂

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 20 วันที่ผ่านมา

      @@andyandy7194 🤣🤣🤣

  • @MooorzanSrilanka
    @MooorzanSrilanka 21 วันที่ผ่านมา +3

    හාමු රොමැන්ටික් වෙන්නවාගේ හදන්නේ

  • @user-cy4pl8bh3i
    @user-cy4pl8bh3i 21 วันที่ผ่านมา +1

    Lassana kathawak

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 21 วันที่ผ่านมา +2

    ❤😊

  • @SalankaRuchitha
    @SalankaRuchitha 21 วันที่ผ่านมา +2

    👍👍

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne4373 21 วันที่ผ่านมา +2

  • @ChandrasiriPd
    @ChandrasiriPd 17 วันที่ผ่านมา +1

    කොබා හාමුවා මෝල් අමාරුව

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 21 วันที่ผ่านมา +4

    බණ්ඩා මාමා ආවෙ වෙලාවට 😅

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 21 วันที่ผ่านมา +2

    😊😊😊

  • @dragusbro-hx2gb
    @dragusbro-hx2gb 17 วันที่ผ่านมา

    Meka Maru oya hamuwa newei anthimata inne Patta carractor tikak..athaarinnathiwa balanna Maru meka

  • @mangalikabulegoda2596
    @mangalikabulegoda2596 21 วันที่ผ่านมา

    banda mama kaawa kaawa

  • @kuwaitlaine429
    @kuwaitlaine429 20 วันที่ผ่านมา

    Me hamuwa marenawa

  • @user-ib6js9cx3x
    @user-ib6js9cx3x 21 วันที่ผ่านมา

    Loku hamu romantic wela😂

  • @tishanlaksri1727
    @tishanlaksri1727 19 วันที่ผ่านมา

    Èp 01 ko

  • @kihansatharu1042
    @kihansatharu1042 13 วันที่ผ่านมา

    ලස්සන කෙල්ලෙක් ලග අසහනකාරී නාකි මලහෝන්තු බලු වෙනවා කියන්නේ ඕකට තමා.

  • @sankamanimaldura7026
    @sankamanimaldura7026 20 วันที่ผ่านมา

    Stop music it's no need

  • @piyumipunsarani9677
    @piyumipunsarani9677 17 วันที่ผ่านมา