Me Wasantha Kalayai (මේ වසන්ත කාලයයි) | Episode 01 | Ananda Abeynayake Productions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ค. 2024
  • 🎥2013 වසරේ හොඳම ටෙලිනාට්‍ය ඇතුලු සම්මාන 10ක් දිනා ගත් "මේ වසන්ත කාලයයි" ටෙලි නාට්‍ය රාත්‍රී 7.30ට "Ananda Abeynayake Productions " TH-cam චැනලය ඔස්සේ ...
    .
    .
    ➡අධ්‍යක්ෂණය : ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු
    ➡රූපවාහිනී රචනය : අරුණ ප්‍රේමරත්න
    ➡නිශ්පාදනය : ආනන්ද අබේනායක
    ➡නළු නිළියන් : කාංචනා මෙන්ඩිස් / දුලීකා මාරපන / ලූෂන් බුලත්සිංහල / ජී. ආර් පෙරේරා / ලාල් කුලරත්න / විශ්වජිත් ගුණසේකර / මල්කාන්ති ජයසිංහ / ප්‍රියන්ත සිරිකුමාර / කලණ ගුණසේකර
    .
    .
    Ananda Abeynayake Productions - All Rights Reserved - Unauthorized copying, Internet Streaming & Redistribution is strictly prohibited.
    #MeWasanthaKalayayi #AnandaAbeynayake #sinhalateledrama
  • บันเทิง

ความคิดเห็น • 59

  • @ruwanianuradi4431
    @ruwanianuradi4431 4 วันที่ผ่านมา +8

    මම බලපු කතාවලින් ආසම කතාව. මගේ හිතේ අංක 1ටම තියෙන ටෙලිනාට්‍ය මේ වසන්ත කාලයයි. ඒතරම්ම හරිම ආසාවෙන් බලපු ලස්සනම ලස්සන කතාවක්❤❤❤❤

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 5 วันที่ผ่านมา +8

    මේකප් පුරවාගෙන නැති කතා හරිම ලස්සනයි.😊

  • @NurangiDunya
    @NurangiDunya 4 วันที่ผ่านมา +5

    මේ කතාව දුන්නට ඔබතුමාට කියන්න බැරිතරම් ස්තුති❤නාමල් සර් ගෙ අමතක නොවෙන රන්ගනය නැවත වතාවක් බලන්න දුන්නාට

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 5 วันที่ผ่านมา +7

    බලාපොරොත්තුවෙන් හිටිය ඩ්‍රාමා එකක් ❤❤❤❤❤❤❤❤

  • @sdh7585
    @sdh7585 4 วันที่ผ่านมา +5

    ජීවිතේ බලපු අතිවිශිෂ්ට ලස්සනම නිර්මානයක් මෙය..තුන් පාරක් මේ මුලු නාට්‍යම බලලා තියනවා.කියන්න වචන නැ මේක ගැන.නියමයි .අධ්‍යක්ෂවරයෙකු වශයෙන් ඔබ අතිසාර්ථකයි.ඒත් ඔබ වැනි දක්ෂ අධ්‍යක්ෂවරු දැන් ඇයි නිහඩ.එය කලාවේ ඛේදවාචකයකි ..පරණ නලු නිලියන් දමා මෙවැනි නිර්මාණ කරන්න.අලුත් අය ගන්න එපා. ..මෙහි රංගන ශිල්පීන් ගෙ හැකියාව ගැන කියන්න ද වචන නැත.

  • @user-cv4jh2zi9l
    @user-cv4jh2zi9l 5 วันที่ผ่านมา +5

    ඒ දවස්වල කොටසක් නෑර ආසවෙන් බැලුව.දැන් තියෙන විකාර නාටය වගේ නෙවෙයි😊

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne4373 4 วันที่ผ่านมา +5

    නැවත නැවත බලන්න ආසවෙන් සිටි නිර්මාණයක්!!!

  • @Anuweerasinghe1986
    @Anuweerasinghe1986 4 วันที่ผ่านมา +4

    බලන්න ආසාවෙන් හිටපු කතාවක්❤ ස්තූතිය 😊

  • @kavindasilva8534
    @kavindasilva8534 5 วันที่ผ่านมา +14

    විශිෂ්ට නිර්මාණයක් මෙය. කාංචනා මෙන්ඩිස් මේ ටෙලි නාට්‍යය සදහා දෙපාරක් හොදම නිළිය වුනා. කාංචනා මෙන්ඩිස්ව දාලා හොද චිත්‍රපටයක් කරන්න. ඇය හොද නිර්මාණයක් වෙනුවෙන් ලංකාවට එන්න සූදානම් කියලා සම්මුඛ සාකච්ඡාවකදී කිව්වා

  • @sudumenika6177
    @sudumenika6177 4 วันที่ผ่านมา +3

    මට මේ කාතාව මතක තිබුන නමුත් නම මතක නැතුව හිටියේ නැවත බලන්න ලබාදුන්නට ගොඩක් ස්තුතියි

    • @chinthajayawardana9194
      @chinthajayawardana9194 4 วันที่ผ่านมา

      මමත් එහෙමයි..නම අමතක වෙලා හිටියේ .. මැද කොටස් මග හැරැන නිසා බලන්න ආසාවෙන් හිටියේ ...

  • @deepthigunasekara3876
    @deepthigunasekara3876 4 วันที่ผ่านมา +1

    හරිම සතුටුයි මේ නාට්‍ය දුන්නට ♥️♥️

  • @chamilarajapaksha8227
    @chamilarajapaksha8227 5 วันที่ผ่านมา +3

    මම ආසාවෙන් බලපු නාට්‍යක්

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 5 วันที่ผ่านมา +2

    2013 වසරේදී පලවුන කතාවක් 😮😍💖💖💖

  • @nimalifonseka122
    @nimalifonseka122 4 วันที่ผ่านมา +1

    මමත් සොය සොයා හිටපු නිර්මාණයක් !
    Thank you Mr Ananda Abeynayake!!

  • @nishanthijayasuriya1169
    @nishanthijayasuriya1169 วันที่ผ่านมา

    ආසාවෙන් බලපු,ආයෙ බලන්න ආසාවෙන් හිටපු ලස්සනම teledrama එකක්,,ස්තූතියි youtube එකට දැම්ම ට❤

  • @sajeewanidilrukshi2015
    @sajeewanidilrukshi2015 4 วันที่ผ่านมา +1

    හොය හොයා හිටපු නාට්‍යයක්.. හරි ම ලස්සන කතාවක් ❤❤

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442 4 วันที่ผ่านมา +2

    හරි ලස්සනයි ඉන්න අයත් හොදයි

  • @chinthajayawardana9194
    @chinthajayawardana9194 4 วันที่ผ่านมา

    හරිම ආසාවෙන් බලපු නාට්‍ය ක්..ආය බලන්නෙ කොහොමද කියලාහිත හිත හිටියේ... ස්තූතියි

  • @nelanela4923
    @nelanela4923 4 วันที่ผ่านมา +1

    මං.මේ.කතාව.බලන්න.නැවත.හරිම.අාසාෙවන්.හිටිෙය්.විශ්වයට.ස්තුතියි

  • @DineshaLakminiRajakaruna-cb8kp
    @DineshaLakminiRajakaruna-cb8kp 5 วันที่ผ่านมา +1

    Mm me tele drama eka ගොඩාක් kal ඉඳන් utube eke hewwa ada tamai dakke thnks.mm ගොඩාක් ආසයි

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 4 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @nelanela4923
    @nelanela4923 3 วันที่ผ่านมา

    මේ.කතාව.නැවත.බලන්න.හරිම.අාසවෙන්.හිෙය්

  • @user-ib6js9cx3x
    @user-ib6js9cx3x 4 วันที่ผ่านมา

    මේ කතාව මං බැලුවේ ගෙදර ඉන්න කාලේ.. හරි ආසාවෙන් බැලුවේ. එත් ඔක්කොම බලන්න ලැබුණේ නෑ tv එක කැඩුණා.. කතාව එහෙමම මග ඇරුණා. ඉස්සර ඉතිං මෙහෙම ෆෝන් තිබුණේ නෑනෙ. සතුටුයි ආයෙමත් බලන්න ලැබුනට. ඔබතුමන්ගේ නිර්මාණය කොහොමත් ලස්සනයි ❤

  • @NarmadaKulathunga94
    @NarmadaKulathunga94 4 วันที่ผ่านมา +1

    කාංචනා මෙන්ඩිස් මාරම දක්ශ නිලියක් ❤

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 วันที่ผ่านมา

    කාංචනා මෙන්ඩිස් මහත්මියගෙ රඟපෑම් අති විශිශ්ටයි

  • @spriyadhershani9743
    @spriyadhershani9743 4 ชั่วโมงที่ผ่านมา

    💘💘💘ආනන්ද අ⁣බෙිනායක තුමාගේ අතිවිශිෂ්ට නිර්මාණයක් නැවත බලන්න අවස්ථාව ලබාදුන් චැනල් එකට හදපිරි ස්තු🙏 🎉🙏මිට කලින් බැලුවාත් නැවත නැවතත් බලන්න ආස හිතෙන පැරණි කතා 💔💔💔💔💔💔💔💔දැන් තියේන අඩ නිරැවත් විචිචුරන වගේද මෙිවා 😁😁මොන තරමි හරවත් රසවත් ආදර්ශමත් කතාද මෙිවා❤❤❤❤❤තෙරැවන් සරනයි💘💘💘 සැමට ❤

  • @sriyani2865
    @sriyani2865 4 วันที่ผ่านมา +2

    Godak asawen balapu lassana kathawak nawatha warak balanna labdunnata oba thumata godak sthuti🎉🎉

  • @vibhushiwaththage2398
    @vibhushiwaththage2398 2 วันที่ผ่านมา

    My childhood favorite ❤Dilen

  • @roshanasanka6551
    @roshanasanka6551 4 วันที่ผ่านมา +2

    I was looking for this ages ....thank you

  • @sachinvinodlk
    @sachinvinodlk 4 วันที่ผ่านมา +1

    මේ නාට්‍ය දෙපාරක් බැලුවා මේ මෑතකදී සියත ටීවි එකෙන්.. 😍

    • @jayasundaramenike9432
      @jayasundaramenike9432 4 วันที่ผ่านมา

      මමත් බැලුවා. තව සැරයක් බලනව❤🎉

    • @jayasundaramenike9432
      @jayasundaramenike9432 4 วันที่ผ่านมา

      මමත් බැලුවා. තව සැරයක් බලනව❤🎉

  • @nirmaladesilva6880
    @nirmaladesilva6880 5 วันที่ผ่านมา +1

    Me natyaye nama amarhaka velaa thibune. Harima aasawen balapu natyayak. Meka danakam balagena hitiye.

  • @lazylizard6682
    @lazylizard6682 4 วันที่ผ่านมา +1

    Ananda Abeynayake Productions💜❤❤❤❤

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 4 วันที่ผ่านมา +1

    මෙන්න මෙි වගේ කතා තමයි ටෙලිනාට්‍යය කියන්නෙ

  • @jeewanpradeep3175
    @jeewanpradeep3175 4 วันที่ผ่านมา +1

    Ane ඉක්මනින් katha tika danna please ❤❤❤

  • @yashikahewage-mg3cg
    @yashikahewage-mg3cg 4 วันที่ผ่านมา +1

    කියන්න වචන නැතෝ........❤️❤️❤️❤️

  • @andyandy7194
    @andyandy7194 4 วันที่ผ่านมา +1

    මම කතාවක් හොද එකක් හොය හොය හිටියෙ මේ විකාර වලට කැමැති නෑ.කෙනෙක් කමචන්ට් කරා හොදයි කියල .බලමු.❤❤❤

  • @meetupsl516
    @meetupsl516 5 วันที่ผ่านมา +1

    Niyamaii

  • @nilupulsuramya7502
    @nilupulsuramya7502 4 วันที่ผ่านมา +1

    ලස්සන කතාවක් වගෙයි .මම දන්නේ නැහැනෙ

  • @vishakarasanjali5332
    @vishakarasanjali5332 4 วันที่ผ่านมา +1

    Ane bohoma sthuti

  • @telanifernando5124
    @telanifernando5124 5 วันที่ผ่านมา +1

    මම කැමති ය් ඔබ තුමාගේ නවවෙනි කඩුල්ල බලන්න

  • @pradeepperera312
    @pradeepperera312 4 วันที่ผ่านมา +2

    Best teledrama I ever seen 😍😍

  • @user-oc6rv3tf1u
    @user-oc6rv3tf1u 4 วันที่ผ่านมา +1

    කාංචනා මෙන්ඩිස් සම්මානනීය රංගනය

  • @nipuniyashoda2374
    @nipuniyashoda2374 4 วันที่ผ่านมา +1

    Balagena hitiye meka daanakn. E kaale asawen baluwa drama ekak nama amathaka wela tibbe

  • @RoshaniEkanayaka-ls2rn
    @RoshaniEkanayaka-ls2rn 4 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @sandaminidasunika6954
    @sandaminidasunika6954 5 วันที่ผ่านมา +1

    Me kathawa yanakota man podi 4 wasara 5 wasare wage itn eke issara sensurada irida meka giye lassanai kathawa❤

  • @hhtraveldiary4593
    @hhtraveldiary4593 5 วันที่ผ่านมา +1

    Mama asama kathawak❤

  • @himamalni525
    @himamalni525 4 วันที่ผ่านมา +1

    Lassana kathwa ❤❤❤😂❤❤❤

  • @varunajayasena9792
    @varunajayasena9792 วันที่ผ่านมา

    720p එක Stream කළාට පැහැදිලි නෑ නේ...පොඩ්ඩක් හදන්න පුළුවන්ද

  • @thakshilaveenavi9616
    @thakshilaveenavi9616 5 วันที่ผ่านมา +1

    🥹🥹🥹ආසම ❤🙏

  • @Lata-hs7tt
    @Lata-hs7tt 5 วันที่ผ่านมา +2

    ලස්සනයි ❤️❤️❤️

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 4 วันที่ผ่านมา

    කලණ ගුණසේකර ඉන්නව

  • @sudathmuthukumara7442
    @sudathmuthukumara7442 5 วันที่ผ่านมา +1

    කොටස් කීයදෝ

  • @sudumenika6177
    @sudumenika6177 4 วันที่ผ่านมา

    කාංචනා මෙන්ඩිස් රංගනයෙන් දායක උන තවකාතාවක් මම බැලුව නදි චන්ද්‍රරසේකර ජනක කුබුකගේ රොෂාන් රවින්ද්‍ර රගපාන ඒකේ ජනක කුබුකගේ එක්ක නදි චන්ද්‍රරසේකර එකතුවෙලා කරන ගනුදෙනුව ක් නිසා නදි චන්ද්‍රරසේකරට පිස්සු හැදෙනව කාංචනා මෙන්ඩිස් රොෂාන් රවින්ද්‍ර ව බදිනව අවසානෙට කාංචනා මෙන්ඩිස් තමයි නදි චන්ද්‍රරසේකරට උදව් කරන්නේ මේ කතාව බලපු කෙනෙක් නම මතක් කරල දෙන්න

    • @ishankadupitiarachchige2819
      @ishankadupitiarachchige2819 4 วันที่ผ่านมา

      එක නම් මමත් බැලුවා ඒත් නම මතක නෑනේ

    • @kavindasilva8534
      @kavindasilva8534 2 วันที่ผ่านมา

      සිනාසෙන්න අනුත්තරා

  • @ransikapeiris846
    @ransikapeiris846 5 วันที่ผ่านมา +1

    ❤❤❤❤