Me Wasantha Kalayai (මේ වසන්ත කාලයයි) | Episode 23 | Ananda Abeynayake Productions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • 🎥2013 වසරේ හොඳම ටෙලිනාට්‍ය ඇතුලු සම්මාන 10ක් දිනා ගත් "මේ වසන්ත කාලයයි" ටෙලි නාට්‍ය රාත්‍රී 7.30ට "Ananda Abeynayake Productions " TH-cam චැනලය ඔස්සේ ...
    .
    .
    ➡අධ්‍යක්ෂණය : ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු
    ➡රූපවාහිනී රචනය : අරුණ ප්‍රේමරත්න
    ➡නිශ්පාදනය : ආනන්ද අබේනායක
    ➡නළු නිළියන් : කාංචනා මෙන්ඩිස් / දුලීකා මාරපන / ලූෂන් බුලත්සිංහල / ජී. ආර් පෙරේරා / ලාල් කුලරත්න / විශ්වජිත් ගුණසේකර / මල්කාන්ති ජයසිංහ / ප්‍රියන්ත සිරිකුමාර / කලණ ගුණසේකර
    .
    .
    Ananda Abeynayake Productions - All Rights Reserved - Unauthorized copying, Internet Streaming & Redistribution is strictly prohibited.
    #MeWasanthaKalayayi #AnandaAbeynayake #sinhalateledrama

ความคิดเห็น • 54

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 2 หลายเดือนก่อน +24

    විදේශ ගත අපේ හිත්වලට ලොකු සතුටක් ගෙනත් දෙන මේ වූ මෙහෙවරක් කරන ආනන්ද අබේනායක නිර්මාතෘ තුමනි මගෙ හදපිරි ප්‍රනාම ඉස්තූතී පුදකරමි,, දිගාසිරි වේවා ඔබතුමන්හට,,,,🙏

    • @SheelaKw
      @SheelaKw 2 หลายเดือนก่อน

      Owu mageth hardayangama isthuthiya pirinamami.🎉🎉🎉

    • @sunitharanasinghe3524
      @sunitharanasinghe3524 2 หลายเดือนก่อน +1

      තවත් ලස්සන කතාවක් ගියා ගොලු තාත්තා කිය්ලා ඒකත් youtube තියෙනවා බලන්න්කෝ මාර ලස්සනයි

    • @nadekawalideniya1358
      @nadekawalideniya1358 2 หลายเดือนก่อน

      @@sunitharanasinghe3524 බොහොමයක් ඉස්තූතී ඔයාට

    • @andyandy7194
      @andyandy7194 2 หลายเดือนก่อน

      ​@@sunitharanasinghe3524thanks 🎉🎉🎉

    • @VarunaVaruna-ch7hk
      @VarunaVaruna-ch7hk 28 วันที่ผ่านมา +1

      Ou api..duk widina gaman පාළුව nathi kara ganne mewa balalai bohoma ස්තුති ❤❤❤

  • @ShashmiAnjana
    @ShashmiAnjana 2 หลายเดือนก่อน +11

    අනේ අදත් ඉවසුමක් නැතුව හිටියේ ❤❤❤මේ කතාවේ ඇල්බට් අන්කල් වගේම හුඟාක් අය දුක්විදිනවා මාත්😢😢😢😢😢

  • @DvManuel
    @DvManuel 2 หลายเดือนก่อน +7

    ආදරේ කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති අය මේ වගේ කතාවක් හරි බලන්න ♥️♥️♥️හරි ලස්සනයි අද කාලේ මාධවල හොයන්න නැහැ ඒ උනත් බලන්න ආසම , කතාවක් ❤️‍🩹❤️‍🩹❤️‍🩹

    • @Kushan865
      @Kushan865 2 หลายเดือนก่อน +1

      අැයි මම ඉන්නෙ..

    • @DvManuel
      @DvManuel 2 หลายเดือนก่อน

      @@Kushan865 😁😁😁

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 2 หลายเดือนก่อน +12

    අම්මෝ කතාව දාලා බලන්න එන්නෝ🙏

  • @NoraRawinadh
    @NoraRawinadh 2 หลายเดือนก่อน +10

    මාදවගෙ ආදරේට ලෝබයි

  • @BAd-q4z
    @BAd-q4z 2 หลายเดือนก่อน +3

    වැලි.කතරෙ.අපට..පොද.වැස්සකි.ස්තුතියි..අබෙනායක..සර්❤❤

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 2 หลายเดือนก่อน +4

    Ananda sir oba lassan lassan drama you tube eka danwa ne thanke👍👍👍👍👍

  • @AmenaAmena-hj5mi
    @AmenaAmena-hj5mi 2 หลายเดือนก่อน +5

    ලස්සනයි කතාව ගොඩක් ස්තූතියි

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 2 หลายเดือนก่อน +1

    මේ නාට්‍ය මං බැලුවේ චරණ නාලිකාවෙන්. මුල් කොටස් ටිකක් ගිහින් . සමහර කොටස් මට මග හැරිලා. දැන් නම් සතුටින් නාට්‍ය නරඹනවා. ඔබේ ගොඩක් නිර්මාණ සමාජයට යහපත් පණිවිඩ ගෙනෙනවා. අපි උසස් පෙළ කරන කාලෙයි ඔබ චිත්‍රපට නිෂ්පාදනය කලේ. ඔබේ කලා දිවියේ දිගු ගමන් මග සතුටක්. 👍

    • @jayasundaramenike9432
      @jayasundaramenike9432 2 หลายเดือนก่อน

      හ්ම් මටත් ඒ දේමයි වුනේ. ඒත් නැවත මේ නාට්‍යය සියතෙ ගියා. එවර මුල ඉඳල බැලුවා. ආයේ නැවත විකාශයක් චරණ ටීවී එකේ ගියා. දැන් ආයේ බලනවා.😂

  • @hawatalk07
    @hawatalk07 2 หลายเดือนก่อน +2

    වෙලාව යනවා තේරෙන්නෙ නෑ මේක බලන් ඉද්දි ❤

  • @SamanKumara-xq8qv
    @SamanKumara-xq8qv 2 หลายเดือนก่อน +2

    හරි ලස්සනයි

  • @narmadasubashi9894
    @narmadasubashi9894 2 หลายเดือนก่อน +2

    නිරංජලා කොන්ඩෙ ගොතාගෙන ඉන්න එකනම් ගැලපෙන්නෙ නෑ

  • @User64-y4q
    @User64-y4q 2 หลายเดือนก่อน +3

    Madhavage apprakashitha adaraya...❤❤❤

  • @BoyBoy-t5z
    @BoyBoy-t5z 2 หลายเดือนก่อน +3

    ❤ heta keamativihata adare labanna pin karannaone....

  • @deshanikumarasinghe5081
    @deshanikumarasinghe5081 2 หลายเดือนก่อน

    මාධව නිරංජලා..කියන හැටි..🥺🥰

  • @mayurihapuarachchi1003
    @mayurihapuarachchi1003 2 หลายเดือนก่อน

    ❤❤

  • @sunithafernando7638
    @sunithafernando7638 2 หลายเดือนก่อน +3

    ඇල්බට් අන්කල්ගෙ ගියේ පොත් ගේන්න .ඒත් කෝ පොත්

    • @maplefairy1277
      @maplefairy1277 2 หลายเดือนก่อน +1

      That's what I thought. may be she forgot 🤷‍

    • @sohanidileesha6405
      @sohanidileesha6405 2 หลายเดือนก่อน +1

      ඒකනේ....

  • @sepalikasene4164
    @sepalikasene4164 2 หลายเดือนก่อน +3

    👍🙏❤️

  • @spriyadhershani9743
    @spriyadhershani9743 2 หลายเดือนก่อน +2

    💔💔💔💔💔💔💔💔

  • @DamithDilshan-lr6or
    @DamithDilshan-lr6or 2 หลายเดือนก่อน +2

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @geethaabeysekara8823
    @geethaabeysekara8823 2 หลายเดือนก่อน +1

    Piyarathnege kathawa harima advance. Eka galapenne naha wage

    • @upamalik1986
      @upamalik1986 หลายเดือนก่อน

      ඒවා ඉතින් පියරත්න ගේ වචන නෙවෙයිනේ. කෝසල ගේ ලේකම් ගේ කතාව ඒ මනුස්සයා ගිරවා වගේ කියෙව්වා

  • @SalankaRuchitha
    @SalankaRuchitha 2 หลายเดือนก่อน +1

    👍👍👍👍

  • @upamalik1986
    @upamalik1986 หลายเดือนก่อน

    නිරංජලා පොත් තෝරන්න ගියාට එන්නේ පොත් නැතුව

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 2 หลายเดือนก่อน

    ❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤

  • @victoriasmedia2558
    @victoriasmedia2558 2 หลายเดือนก่อน +1

    Niranja la th hithin Madhawa ta adare karanawa. Madhawa ge adare kiyanakam balagana inne Niranjala th.

  • @VijithaMahabaduge
    @VijithaMahabaduge 2 หลายเดือนก่อน +1

    සජියාගේ රැස්වීමක් වගේ පොඩි ලමයිමයි ඉන්නේ

  • @muj369
    @muj369 2 หลายเดือนก่อน

    Me geni gewal gane yannath patan aragena

  • @damayanthiweerasinghe1656
    @damayanthiweerasinghe1656 2 หลายเดือนก่อน

    Sebe jeewithe nadawala ne poth walay, drama walay witharay inne

  • @vishwaindrajith6193
    @vishwaindrajith6193 2 หลายเดือนก่อน +2

    Gewalwal yanawata maga mahahhya kemahi ne

  • @sunitharanasinghe3524
    @sunitharanasinghe3524 2 หลายเดือนก่อน +1

    ඔයාලා බලපු පරන ලස්සන කතා තියෙනවා නම් ලියාගෙන යන්නකෝ

    • @nimalikariyawasam2356
      @nimalikariyawasam2356 2 หลายเดือนก่อน

      සහෝදරයා සත්‍යා බැද්දෙ කුලවමිය සුළග මත මොහොතක්

    • @Ayanthanu
      @Ayanthanu 2 หลายเดือนก่อน

      ඉඩෝර වැස්සක් තනමල්විල කොල්ලෙක් ,මහපොලව,සකර්ම,සක්කාරන් ,ගරුඩ මුහුර්තය

    • @HemanthiAberathna
      @HemanthiAberathna 2 หลายเดือนก่อน

      තක්සලාව ආනන්ද අබේනායකගේ තවත් ලස්සන ටෙලිනාට්‍යක් පුදුම ලස්සන කතාවක් මම දවස් 3න් කතාව බලලා ඉවර කලා

    • @sunitharanasinghe3524
      @sunitharanasinghe3524 28 วันที่ผ่านมา

      @@HemanthiAberathna බැලුවා 👍👍

    • @sunitharanasinghe3524
      @sunitharanasinghe3524 28 วันที่ผ่านมา

      @@Ayanthanu ඔක්කොම බැලුවා 👍

  • @sohanidileesha6405
    @sohanidileesha6405 2 หลายเดือนก่อน +1

  • @vajirlasanthi6541
    @vajirlasanthi6541 2 หลายเดือนก่อน +1

  • @ShyamalieWijesekara
    @ShyamalieWijesekara 2 หลายเดือนก่อน +1

  • @KumuduniKavii
    @KumuduniKavii 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤

  • @EverythingInOne4444
    @EverythingInOne4444 2 หลายเดือนก่อน +1

  • @dhammikerajapakse3981
    @dhammikerajapakse3981 2 หลายเดือนก่อน +1

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne4373 2 หลายเดือนก่อน

    ❤❤