Me Wasantha Kalayai (මේ වසන්ත කාලයයි) | Episode 03 | Ananda Abeynayake Productions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • 🎥2013 වසරේ හොඳම ටෙලිනාට්‍ය ඇතුලු සම්මාන 10ක් දිනා ගත් "මේ වසන්ත කාලයයි" ටෙලි නාට්‍ය රාත්‍රී 7.30ට "Ananda Abeynayake Productions " TH-cam චැනලය ඔස්සේ ...
    .
    .
    ➡අධ්‍යක්ෂණය : ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු
    ➡රූපවාහිනී රචනය : අරුණ ප්‍රේමරත්න
    ➡නිශ්පාදනය : ආනන්ද අබේනායක
    ➡නළු නිළියන් : කාංචනා මෙන්ඩිස් / දුලීකා මාරපන / ලූෂන් බුලත්සිංහල / ජී. ආර් පෙරේරා / ලාල් කුලරත්න / විශ්වජිත් ගුණසේකර / මල්කාන්ති ජයසිංහ / ප්‍රියන්ත සිරිකුමාර / කලණ ගුණසේකර
    .
    .
    Ananda Abeynayake Productions - All Rights Reserved - Unauthorized copying, Internet Streaming & Redistribution is strictly prohibited.
    #MeWasanthaKalayayi #AnandaAbeynayake #sinhalateledrama

ความคิดเห็น • 41

  • @anurabandhawaka4845
    @anurabandhawaka4845 2 หลายเดือนก่อน +9

    ලූෂන් බුලත් සිංහල කියන්නේ ඉතින් සුපිරිම කලා කරුවෙක් තමයි.

  • @shiromidodamdeniya545
    @shiromidodamdeniya545 หลายเดือนก่อน +3

    අඟල මීටරේට අදින දැන් තියන කතා එක්ක. ඉස්සර මේ කතා කොච්චර ලස්සනද. අදත් ආසාවෙන් බලන්නේ පුදුම කැමැත්තකින්

  • @user-oc6rv3tf1u
    @user-oc6rv3tf1u หลายเดือนก่อน +6

    ලූසන් බුලත්සිංහල ,,,කාංචනා මෙන්ඩිස් අති විෂිස්ට රංගනය ,,, සංගීතය අති විෂිස්ටයි

  • @user-ge2uo1hy1k
    @user-ge2uo1hy1k 2 หลายเดือนก่อน +1

    මමත් මේ නාට්‍යය බොහොම ආශාවෙන් නැරඹුවා..විශිෂ්ඨ නිර්මාණයක්..

  • @premalalthilakasiri9683
    @premalalthilakasiri9683 หลายเดือนก่อน +3

    අම්මො මමත් කොච්චර කාලයක් බලන් හිටියද මෙ ටෙලි නාට්ටියේ දානකන්

  • @nilupulsuramya7502
    @nilupulsuramya7502 2 หลายเดือนก่อน +5

    තවත් ලස්සන කතාවක්

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 2 หลายเดือนก่อน +3

    ලස්සන කතාව ,ඉස්තූතී ඔබතුමාට

  • @premalalthilakasiri9683
    @premalalthilakasiri9683 หลายเดือนก่อน +2

    මමත් කියන්න ගත්තෙ එක තමයි නාට්ටියේ මූ අමු සෙවලයා

  • @supundasanayake5896
    @supundasanayake5896 2 หลายเดือนก่อน +4

    Lucian Bulathsinhala thamai aniyam premaya ganai, thanikama ganai hodama sindu liyla thiyenneth😮

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 2 หลายเดือนก่อน +4

    වියපත් බඹරා විගසින්ම මෙහෙම කරනවා කියලා සිතුවද 😮😅

  • @spriyadhershani9743
    @spriyadhershani9743 หลายเดือนก่อน

    💘💘💘නෙරංජලා මෙි කතාවෙි අපුරැවට ජිවිතේ ජය ගන්නවා❤

  • @SalankaRuchitha
    @SalankaRuchitha 2 หลายเดือนก่อน +3

    👍👍❤

  • @chamilakumari4690
    @chamilakumari4690 2 หลายเดือนก่อน +2

    Ammooo කොච්චර කාලයක් බලන් හිටියා da

  • @andyandy7194
    @andyandy7194 2 หลายเดือนก่อน +2

    😂😂😂😂වියපත් බඹර මත් උනා.

  • @nilupulsuramya7502
    @nilupulsuramya7502 2 หลายเดือนก่อน +1

    අපරාධයක්

  • @ranjaniranjani9390
    @ranjaniranjani9390 2 หลายเดือนก่อน +1

    ekapara dandako balanda

  • @Ayanthanu
    @Ayanthanu หลายเดือนก่อน

    ❤❤❤

  • @Moments93-
    @Moments93- 2 หลายเดือนก่อน +1

    ආපෝ ඔය වගේ එකෙක් මම වැඩ කරපු තැනත් හිටිය..මන් අයින් උනා

  • @r.adikaram30
    @r.adikaram30 2 หลายเดือนก่อน +8

    ලුෂන් බුලත්සිංහල මොන චරිතය රඟපෑවත් කටහඬ පවා සෙවල පෙරෙනවා. ඔහු කලා නිර්මාණ වලට දක්ෂයි. නමුත් රංගනයේදී පිළිකුල් සහගතයි

    • @chinthajayawardana9194
      @chinthajayawardana9194 2 หลายเดือนก่อน

      ඒක ඇත්ත

    • @ishankadupitiarachchige2819
      @ishankadupitiarachchige2819 2 หลายเดือนก่อน +3

      එහෙම කියන්න එපා එතුමා හොද චරිත එහෙමත් රගපාන්නේ සමහර කතාවල

    • @geethaabeysekara8823
      @geethaabeysekara8823 21 วันที่ผ่านมา

      Lucian gana ehema hithenawanam e eyage acting honda nisa

    • @sssssssssuv
      @sssssssssuv 21 วันที่ผ่านมา +1

      Ehema na. Ho gana Pokuna eke principal tath hitiye. Mukuth sewala perune na.

    • @deepanikumarasiri4424
      @deepanikumarasiri4424 3 วันที่ผ่านมา

      ඒ එයාගෙ චරිතෙට ආරෝපනය වෙනවා .ඒකයි.සුපිරි. ඇත්ත ජීවිතෙ කොච්චර සෙවල චරිත තියෙනවා ද

  • @antonkjayawardanegd8251
    @antonkjayawardanegd8251 หลายเดือนก่อน +1

    පිරිමියෙක් තුල තියෙන රොමෑන්ස් එක සමහර අය වැරදියටයි දකින්නේ.

    • @sssssssssuv
      @sssssssssuv 21 วันที่ผ่านมา +1

      Pissuda oi thamuseta? Thamuseh me wage sewalayekda? Me naki miniha me kellata karadara karanawa kiyala therenne nadda?

  • @ishankadupitiarachchige2819
    @ishankadupitiarachchige2819 2 หลายเดือนก่อน +2

    ඉස්සර ස්වර්ණවාහිනියේ ගියා කාංචනා මෙන්ඩිස් රොෂාන් පිලපිටිය එකට රගපාපු කතාවක් එතෙර බැදි සෙනෙහස කියලා ඒ කතාව දාන්නකෝ මම ආසාවෙන් බලා ඉන්නේ

    • @sudumenika6177
      @sudumenika6177 2 หลายเดือนก่อน +2

      කාංචනා මේන්ඩිස් රොෂාන් රවින්ද්‍ර නදි චන්ද්‍රරසේකර ජනක කුබුකගේ එක්ක රගපාපු කතාවක් ගියා නාලිකාවනං මතක නැහැ අනේ ඒකතාව දාන්න මම පිස්සුවෙන් වගේ ඒකතාවේ නම මතක් කරනව මතකෙට එන් නැහැ

    • @kavindasilva8534
      @kavindasilva8534 2 หลายเดือนก่อน

      ​@@sudumenika6177ඒ ටෙලි නාට්‍යයේ නම " සිනාසෙන්න අනුත්තරා " ITN එකේ ගියා. ආනන්ද අබේනායක මහතා නිෂ්පාදනය හෝ අධ්‍යක්ෂණය කල නාට්‍ය පමණයි ඔහුට අපිට ලබා දිය හැක්කේ. ☺️

    • @kavindasilva8534
      @kavindasilva8534 2 หลายเดือนก่อน

      ​@@sudumenika6177සිනාසෙන්න අනුත්තරා

    • @vimansaliyanarathna4776
      @vimansaliyanarathna4776 2 หลายเดือนก่อน +3

      ආනන්ද අබේනායක දාන්නේ එයාගේ නිශ්පාදනය කරපු නාට්‍ය පමනයි. අනිත් ඒවා දාන්න කියුවට වැඩක් නැහැ. එයාගේ නාට්‍යයක් නම් විතරයි එයා දාන්නේ

    • @vimansaliyanarathna4776
      @vimansaliyanarathna4776 2 หลายเดือนก่อน

      ආනන්ද අබේනායක දාන්නේ එයාගේ නිශ්පාදනය කරපු නාට්‍ය පමනයි. අනිත් ඒවා දාන්න කියුවට වැඩක් නැහැ. එයාගේ නාට්‍යයක් නම් විතරයි එයා දාන්නේ

  • @Moments93-
    @Moments93- 2 หลายเดือนก่อน

    ඊලග episode eka ada rada

  • @sudumenika6177
    @sudumenika6177 2 หลายเดือนก่อน +1

    කාංචනා මෙන්ඩිස් රොෂාන් රවින්ද්‍ර නදි චන්ද්‍රරසේකර ජනක කුබුකගේ රංගනයෙන් දායක උන කතාවක් ගියා ඒක දාන්නකො

    • @kavindasilva8534
      @kavindasilva8534 2 หลายเดือนก่อน +3

      සිනාසෙන්න අනුත්තරා ටෙලි නාට්‍යය . ආනන්ද අබේනායක මහතා දාන්නෙ ඔහු අධ්‍යක්ෂණය හෝ නිෂ්පාදනය කල නාට්‍යය පමණයි 😊

  • @user-ib6js9cx3x
    @user-ib6js9cx3x 2 หลายเดือนก่อน

    Ane ithin hamu.. 😅😅

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 2 หลายเดือนก่อน

    මේ හාමුට වෙන ගෑනියෙක් හිටියෙම නැද්ද 😅

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 2 หลายเดือนก่อน

    හාමු ඔච්චර ඉක්මනට මැරුණාද.

  • @Ayanthanu
    @Ayanthanu หลายเดือนก่อน

    පප්පා පුප්පලා මලා

  • @lasanthikodikara8732
    @lasanthikodikara8732 2 หลายเดือนก่อน

    ඊය මේ නාකිය මොකද්ද මේ අල්ලන කුරුමානම